කවි සංඝායනාව අම්බලන්ගොඩ දී ගල්ගමුවේ ප්‍රේමා මුණසිංහ සහ මහේන් සූරී mahen soori

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 20

  • @geethakumari2959
    @geethakumari2959 3 роки тому

    තෙරුවන් සරණයි ප්රේමා මැඩම්

  • @shaminafernando7103
    @shaminafernando7103 Рік тому

    හරිම ලස්සනයි ප්‍රේම මිස්...මම හිටිවන කවියක් මුලින්ම අහල රසවින්දෙත් ඔබතුමියගෙ හඩින්,ඉන්පස්සෙ තමා හිටිවන කවි අහන්න පෙළඹුනේ,එතනින් පස්සෙ කවි ලියන්නත් යොමුවුනා....ස්තුතියි ඔබතුමියට ,දෙදෙනාම ලස්සනට ගායනා කරනව,දෙදෙනාටම සුබපැතුම්,ජයවේවා

  • @vrcdehiowita4941
    @vrcdehiowita4941 3 роки тому +1

    ලස්සනම විරිතක් කිවි රැජිනියනි දීර්ඝායු වේවා!

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 роки тому

    Budu saranai oyalata

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 4 роки тому +2

    අපුරුයි කවි ගැයුම්

    • @MahenSoori
      @MahenSoori  4 роки тому

      Dinujaya artz & flora ස්තූතියි

  • @sureshs497
    @sureshs497 4 роки тому +1

    හරිම අපූරුයි..⁣මම කැමතිම කිවිඳියක් ප්‍රේමා අක්කා...

  • @nishanthipeiris6064
    @nishanthipeiris6064 4 роки тому +1

    හරිම ලස්සනයි අක්කා සහ මල්ලි ..සඅබ පැතුම්

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 5 років тому +2

    තෙරුවන් සරණයි

  • @ARMFernando0426
    @ARMFernando0426 4 роки тому +1

    🌸🌸🌸🌸🌸💐💐💐❤️

  • @meegalewapiyadassi5019
    @meegalewapiyadassi5019 3 роки тому

    කවි ලෝකය තුළ මගේ ඇස් පෑද වූ මගේ ගුරු මෑණියනි ඔබට දිගාසිරි , මාවත් සලජාකස තුළින් ඉදිරියට රැගෙන ආව මගේ ගුරැ මෑණියනි ඔබට නැවතත් දිගාසිරි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 років тому +1

    ලස්සනයි prema අක්කේ මල්ලි ඔයත් ලස්සනට කවි කියනවා

  • @diaskatana262
    @diaskatana262 5 років тому +1

    ජය වේවා ප්‍රෙමා මැතිනිය

  • @samanthakarunarathne7096
    @samanthakarunarathne7096 5 років тому +3

    මුන්ට කවි කියලා දෙන්න ඕනා

    • @MahenSoori
      @MahenSoori  5 років тому

      Samantha Karunarathne ha

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      ලස්සනයි අපි ආසාවෙන්බලනවා

  • @budusaranaiputataas3500
    @budusaranaiputataas3500 6 років тому +3

    godak lassanai guru.maneyane.mama madu.mali.polonnaruwa

  • @warayayesamithahimibana1300
    @warayayesamithahimibana1300 6 років тому +1

    කවිය...ජීවයයි......මේව..ඔබේ..දරුවන්ටත් ..පේන්වන්න....පින්..ඔයාලට.......මගේ ප්‍රනාමය..මම වරායායේ සමිත හාමුදුරුවෝ

    • @MahenSoori
      @MahenSoori  6 років тому

      පුළුවන් තරම් මේ දේවල් හැමෝටම උගන්වනවා . මගෙන් ඉගෙන ගෙන කවිය ශක්‍යතාවයක් විදිහට කවුරු හරි ප්‍රගුණ කරනවා නම් එයයි මගේ සතුට. එහෙම ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක් ට මම උගන්වන්න ලෑස්තියි.

    • @warayayesamithahimibana1300
      @warayayesamithahimibana1300 6 років тому +1

      පින්