uba apiwa dala giye 2013. mata ada wage mathakai. mama scl eken out una alutha. scl yana kale ubalage sindu pissuwen wage ahuwe 4n eka purawagena. danatath ehema thamai. uba ada hitiynam lankawe no 1 band eka new melody. eth eka dakinna api pin karala na. niwan suwa sahodaraya ❤❤😥😥
Ai bn aiyeeeeeeeee api wa da මෙච්චර ඉක්මනින් giye me sinduwa uba ara wena mokatawath kiyanna ba bna aiya inna thanka සතුටින් idhahan mage aiyandi ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭
@@lakshanperera9986 bokka eka siyata kotiyak hari melody e band eka unna nam adare kiyane mokadd sindu kiyanne monawada kiyala kiyala dei jivithe mn adare ekama band eka hadawathe new melodyy
ua-cam.com/video/g_GtK-ymZTM/v-deo.html මේ අපේ අළුත්ම චැනල් එක. මේකෙන් අපි සිංහල සින්දු, ලයිව් ශෝ,කවි බණ විරිදු ඇතුළු බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ශක ඉල්ලීම් ඉටුකරනවා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකන් එක ක්ලික් කරන්න. :)
Den new melody nedda?
තියෙනවා.අලුත් අය ඉන්නේ ගොඩක්
දැන් එකේ වීඩියෝ මුකුත් නෑනේ?
එයාලාට ශෝ හම්බෙනවා අඩුයි
ඉෂාන් ගමගේ, අර ඩ්‍රම්ස් ගහපු පොඩි කොල්ලා කෝ දැන්
අනේ 2024 ත් අහනවා යසන්ත අයියේ නිවන් සුව❤😢
yasanthata mokada una danna na ahanna akayi mama asama gayakayak
Pilikawak hadila nathi una awrudu 12 withara kalin@@mddamendadamenda
sudda ada 2024 11 18
ඒ ලයාන්විත හඩ අපට අහිමි වී වසර නවයක්😪😪
🥺🥺😢
පව් අද හිටියනම් ඔහු ලොකු ගමනක් ඇවිත්. මේ සිංදුව අහනකොට ඔහු ගැන දුකයි. ලස්සන නිවුනු හඬක්. යසන්ත තේනබදු ❤
අමා මහ නිවනින්ම සැනසේවා ! 🌼
හරිම වේදනායි මේ සිංදුව අහද්දී මතකයන් අවුස්සලා හිත රිද්දෝනවා ❤❤😭😭
එදා අපි ස්කුල් යනකාලෙ පිස්සුවෙන් වගේ අහපු සින්දු.අදටත් අාදරෙයි එ් ගීත වලට.
2004 වසරේදී ape සුන්දර යෞවන kaale වර්ණවත් kala mee ගීතය........හදවතේ ලියැවී tiyenawa මියෙන තුරුම ...........me duk sasarin එතෙර වීමට ශක්තිය ලැබේවා ......niwan සුවය ලැබේවා සහෝදරයා ..........
නිවන් සුව යසන්ත තේනබදු ❤️🥲🙏 ඇත්තටම මේ සින්දුවලට තාම ඇබ්බැහි වෙන සුලුයි... ඒ කාලෙ New Melody යසන්ත තේනබදු, සුදම් චාමර කියන්නෙ.. අදටත් මගේ හදවතේ legendsලා තමයි ❤️
අනේ එ් හඩ එ් කලේ ඉදන් තාමත් අහනව අද ඔයා හිටියනම් ,ඔබට මං අාදරෙයි මේ දිවි තුරා. නිවන් සුව අය්යේ
2023අදත් අහනවා 😌❤️❤️
2023 ත් අහන්නෙ ලස්සන නිසා තමයි , නිවන් සුව ලැබේවා ගායකයානෙනි 🥲
😢
✋✋❤
මේ සිංදුව මේ විදියට් කියන්න තරන් තාම කව්රුත් නෑ....පිස්සුවක් සුපිරිම වැඩ්ඩෙක් ...❤️❤️❤️
බැන්ඩ් එකක් විදියට තමන්ගේ සිංදුවලින් ලස්සන ගමනක් ගිය කොල්ලො ටිකක් අද ඉදියානම්.රටම හොල්ලනවා ❤❤
අනිත් අය ඉන්නවනෙ band එකෙ
2020 මේ සිංදු අහන අය කෝ ❤️❤️
eknm ahnw bn
❤❤
Yasantha thenabadu.. niwan suwa lebewa
👈
🙋🙋🙋🙋
මතකයි එක දවසක් හරි කතා කලා..කිසිම ලොකු කමක් නැති මිනිස්සු..🙏💖🙏 අද හිටිය නම් මෙලඩි කියන්නේ ලංකාවේ අංක එකේ ඉන්න බෑන්ඩ් එකක්..තුණුරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏💖 නිවන් සුව ලැබේවා යසන්ත අයියේ..ස්තුතියි 🙏 අපේ ඒ කාලේ ලස්සන කලාට..💖🙏💖🙏💖
Aniwa♥️🥹✌️
❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි බන්..hamadama සින්දු අහනවා කොච්චර auwath එපා වෙන්නේ naaaa...නිවන් සුව සහෝදරයා ❤
අමුතුම අසරන කමක් දැනෙනවා ❤️🥺
මේ වගේ හිත් නිකන්ම දිනාගන්න පුලුවන් මේ වගේ මිහිරි ලයාන්විත කටහඩක් ආයෙ කවදාවත් අපිට ලැබෙන්නෙ නෑ ....යසන්ත තේනබදු..නිශාන්ත තේනබදු...සුදම් චාමර...ම්‍ර්න්න වැඩ්ඩෝ
දකුණේ ගැම්ම,
යසන්ත
නිවන් සුව ලැබේවා
පට්ට ආදරෙයි ..❤පුංචි කාලෙ වගේම අදටත් අහනව...ලංකාවෙ බිහිවුනු next level band එකක් ....ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
2022 අහන අය ඉන්නවද.නිවන් සුව යසන්ත අයියේ😪😪
නිවන් සුව මචං. අද උබ හිටියනම් නිව් මෙලඩි ලංකාවේ අංක එකේ බැන්ඩ් එකක් 😥😥😥
Aniwaryen ❤️❤️
Sira bn.. ahanakota hirigadu pipenewa
E tharan lassani ❤
Sirama kathawa 😌
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 100-1000 පාරක් අහලා ඇති 🖤😘
Anyone in 2024..?
Yes
❤
Yes ❤
@@SithminaAbhinamemail19391❤
@@chamindusupunkaushalya6651❤
පොඩි කලේ ඉදන් තමත් ආදරේ මේ සිංදුවලට😘
Me sindu tika tiyenawada 😁
uba apiwa dala giye 2013. mata ada wage mathakai. mama scl eken out una alutha. scl yana kale ubalage sindu pissuwen wage ahuwe 4n eka purawagena. danatath ehema thamai. uba ada hitiynam lankawe no 1 band eka new melody. eth eka dakinna api pin karala na. niwan suwa sahodaraya ❤❤😥😥
මේක අහන වාරයක් ගානෙම ඔයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා යසන්ත අයියේ.. ❤❤
හැමදාම හෙන අවුල් මේ සිංදුව අහනකොට
අහන අහන හැම වෙලාවෙම හිත හිරි වැටිල යන සිංදුව ...අමාමහ නිවන්සුව ලැබේවා ..මේ ලස්සනම ලස්සන කටහඬ ඉතුරු කරල ගියාට..සසරේ කවමදාකවත් මේ වගෙ අකල් වියෝවක් නොවේවා..❤ 🙏 2024. 01. 12
2024.02.01
2024:02:05
2024.03.01
2024-09-05😢
2024.10.01
රෑපෙයි කටහඬයි දෙකම හරිම ලස්සනයි 🤍
ඇඩෙනවා...අද හිටියනම් යසන්ත අයියා..බෑන්ඩ් එක තියෙන තැන කියන්න බෑ...flash back ලට වඩාත් උඩ ඉන්න තිබුනා😔😔😔💛
Aniwa.yasantha liyapu sindu godakma thibila eya nathi weddith
111111100000% aththa
ෆ්‍රෑලැෂ්බෑක් ල කව්වාරු විතරයි 😑 මෙලඩි හැමදාම හදවතෙ NO 01
අදත් අහනවා පිස්සුවෙන් වගේ😍😍😍යසන්ත අයියා❤️ඉන්න තැනක හොදින් ඉන්න😥❤️❤️
ඒ කාලෙට අරන් යනවා මේ සින්දු ඇහෙද්දි ❤️
මේ සින්දුවට මම ෆට්ට ආසයි...නිවන් සුව යසන්ත අයියෙ 😥
Monawa welada nethi une
කැන්සර් එකක්
😢😢😢
දෙවුන්දර ගැම්ම 😎 නිවන්සුව යසන්ත අයියා
ඉස්කෝලේ යන කාලේ පිස්සුවේන් ඇහුවෙි. අදත් අහනවා අවුරැදු ගානකට පස්සේ. නිවන් සුව යසන්ත අයියා😢😢
ආදරේ පට්ට විදියට නිව් මෙලඩි...... නිශාන්ත ..... yasantha....... ඒ අතීතයේ අපට කවදාවත් අමතක වන්නේ නැහැ........
ua-cam.com/video/sfJcrWicJQM/v-deo.html මෙන්න අපේ අලුත්ම චැනල් එකෙන් මෙලඩි නන්ස්ටොප්, සජිවි ප්‍රසංග අදම සබ්ස්ක්‍රයිබ් කරන්න
2024 ANY ONE
මේයා අද ජීවතුන් අතර නෑ 🥺😥
යසන්ත අයියේ ❤️ ඔබට නිවන් සුව ලැබේවා!!! 🙏❤️
2024 දීත් අහානවා ලස්සන කටහඬක් ගොඩක් දුකයි
මේ සිංදුව අහාන වාරයක් ගානේ ඔබව මතක් වේනවා 🥺❤️
යසන්ත තේනබදු මම මේ නම අහද්දි ගොඩක් පොඩියි,අද හිටියනම් කොච්චර හොදද ඔබ ,,ආදරෙයි 😭😭😭😢😢😢😢😢😢
ඔව් මචෝ එකනම් ඇත්ත
Madushan Kashminda mokak welada nathi une bro
@@dilaakollasl canser එකක් .😥😥
2021 අහන අය ඉන්නවද
Munge eka sinduwakatawth benapu ekek hoyanna ne.. E tharam supiri sindu tika 💝💝👌
යසන්ත අයියා අද මෙලඩි එකේ හිටියනම් නම්බර් එකේ බෑන්ඩ් එක එහෙනම් මෙලඩි වට ගණන බෑන්ඩ් එකක් එහෙනම් ඇත්තෙත් නෑ අද
Ubage katahada kochcara lassanada mage sahodaraya.upadina athtamayak gane apa atara ipadewa
ඒ කටහඬ ❤️ අනේ ඔයා අද හිටියනම් 😥
😪😪😪😪
Paw ane.eya marine pilikawakata
Yasantha thenabadu marune mona welada
පිලීකාවකින්
Hm 😭❤️
ඇත්තටම ඇඩුනා බන්................නිවන් සුව
අනෙ මන්දා බන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ........මාර දුකයි බන්.......ඒ දුක කොහොම කියන්නද මන්දා.........
That's true 😭
අඩෙ යසන්ත තේනබදු මට නම් මාර වේදනයි බන් අපි අතරම යලි ඉපදේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි නිවන් සුව ලැබේවා !!!
Obata mama aderai me divitura😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ yasantha ayya oya Ada hitiyanam.😢❤ Niwan suwya labewa...❤
2013 දී මං දන්නැ මෙය නැති වුණා කියලා..පස්සෙ tik tok තම දැන් ගත්තේ මෙය නැති වුණා කියලා ..අනේ ගොඩක් දුකයි මෙය හිටියානම් අදට band තියන්නවා යසන්න නැති වුණාට පස්සෙ band ඇතැරිය 😭😭 යසන්න නිවන් සුව වේවා 😢😢
Me sinduwata patta adrei bn..et aye ube hadin ahanna bahane bn..uba ikmnatama gihin..niwan suwa
සුපිරියක් අද හිටියනම් 😔 ❤️2023ත් අහනවා මාර වොයිස් එකක් කියන්න වචන නෑ ❤️
yasantha aiya niwansuwa labewa mathu upadina athmayaka api atharama ipadewa
Adatath marama adreiiiii😥💖...e athithee..mathak weddi ammooo....නිවන්සුව යසන්ත aiye😔🖤🖤
යසන්ත තේනබදු 😍
2012 සිට මේ වනතුරු හිතේ රැදෙන මේ වගේ ගීතයක් නම්. තවමත් ඇවිත් නැහැ. ඔබ අද උන්නා නම්. 😢😢😢😢
නිවන් සුව අයියේ ❤😢😢
හිතට පට්ටම විදියට වදින සිංදුවක්..... RIP
Pattama gaayakayek uba..adarei hamadamath yasanthatath new melody ekatath .niwan suwa labewa obata
2021 . 11. 12 තාමත් පට්ට ආදරෙයි මේ සිංදුවලට ... නිවන් සුව යසන්ත අයියේ.. ❤️🙏🙏🙏
තාම ආදරෙයි මන් සුදු නංගී 😥😥😥💔 ඉන්න තැනක හොදින් ඉන්න 💔ඔයා දන්නෙ නැති උනාට ඔයා මගේ උන දවසේ මේ සිංදුව අහ අහ කොච්චර ඔයාව හිතේ මැව්වද අද මගෙන් දුරක උන්නට .... එදා මේක අහද්දි සතුටක් උනාට අද අහද්දි දරාගන්න බැරි දුකක් ඔයා දීල ගිය මතක එක්ක තවම ජීවත් වෙනවා ... 💔
Dukak dunna kenekuta kawada Hari widawanna wenawa mco
උබ ඕක දාද්දි අපි දැක්කෙ නෑනෙ එල්ලිලා මැරුනෙ ඇයි බන් අපිට නොකියා
ඇයි මේ රත්තරන් කොල්ලට මෙහෙම උනේ බන්..බලපන්කෝ කටහඩ ලස්සන ..ඇඩෙනවා ඇහෙද්දි😢නිවන් සුව මැනික😢
Ane paw dewiyane Yasantha aiya. ada hitiya nam....mewan akal maranayak mathu upadina kisima baweka nam wenna epa.oya athi api atharema hodama thanaka hoda aya aye ipadenawamai....a katahada marena thuraawata amathaka wenne nha eka sure.adarei aiye hamadamath adapu waara ananthai me voice eka aheddi hithenne oya ada hitiya nam kyla vitharamai....niwan suwa labewa....🙏🙏🙏💔jaathi jaathith mewan akal maranayak nomawewaa....🙏🙏🙏❤❤❤❤
යසන්ත තේනබදු අපේ ගායකයා නිවන් සුව ලැබේවා සහෝදරයා
යසන්ත අයියා අද හිටියනම් බැන්ඩ් එක ඉන්න තැන හිතාගන්න බෑ 😢❤️
Ai bn aiyeeeeeeeee api wa da මෙච්චර ඉක්මනින් giye me sinduwa uba ara wena mokatawath kiyanna ba bna aiya inna thanka සතුටින් idhahan mage aiyandi ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭
හිටියනම් මේ පිස්සු කොල්ලෝ ටිකට විරහව පෙන්වලා
Adarei man Asama band eka pattama Dukai yasantha ayye oyage me sinduwa ahaddi man 7 wasare.😓😓😓😓 Oya ada hitiyanam.... Niwansuwa.!!!!!
"මෙලඩි"❤️🙏
ඒදවස්වල හිටපු අයනම් මාරම පිනක් කරලා තියෙන්නෙ.මේ වගේ ලස්සන සින්දු අහලා හිතනිවාගන්න තරම්.ඒත් අපිට ඒ පින නෑ.මෙලඩිලගෙ මේ සින්දු අහද්දි අපිහෙන චූටියි😁.මෙලඩිලගෙ සින්දු ඒ දවස්වල ඇහුවෙ අපේ අයියලගෙ පිහිටෙන්.මෙලඩිලගෙ live show එකක් බලන්න තිබ්බනම්😭😭😭
ඒත් ඒ පින අපිට නැනෙ😭😭😭😭😭😭😭😭
මාර දුකක් දැනෙනවා අහද්දී 🥺❤️ නිවන් සුව අයියෙ 🙏😥
2020.01.30...maara lassanai song eka...adarei saho❤
මේ සංගීතය අපේ ගෙදර... තාමත් අහනවා...😢😢❤❤❤ ඒත් දන්නෙ නැහැ මේ අයියා නැති වෙලා කියලා 😞🙏🏼🙏🏼
Godak lassana sinduwak.hadawathata denuna gayakayek.niwan suwa lebewa aiye
ඹයාටත් මං අදරෙයි මල්ලි ...අයිත් ඔයා එන්න අපි අතරට....❤❤❤😂
Harima dukai sahodaraya mage mithraya uba ada apith ekka hitiyanam. Niwan suwa aiye budusaranai
♥️
Eka band ekakata wath dewani na.. new melody ❤❤
Me 2019 ,ayye ube sindu ahuwe man 5 wasare wage adatath ahanawa adarei ubata niwansuwa raththaran
නිවන් සුව ලැබේවා යසන්ත තේනබදු අයියා 😢
2019 Anyone ?😞
✋
Nirmika DK Thiwanka thama ahanawa new melody songs tika💛
Ekenma
අමුතුම හැගීමක් දැනෙන සිදුවක් මේක... මගෙ ආදර කාතාවක තේමාගීතයක්.. පොත් කොලවල ලියුම් ලියාලා මේ සිංදුව ලියලා දුන්න හිටන් මන්... ඒත් එයාව මට ලැබුනෙ නෑ.. ඒත් අද එයා ඉන්න තැන ගැන මට හරිම සතුටුයි...
lassanai ayye oyatha niwan suva lebeva
2014.ඔක්තෝබර් 😥😥😥😥නිවන් සුව.
නිවන් සුව යසන්ත අයියා පට්ට 😢
මොනා වෙලාද බන් මැරුනේ
@@chamindakarunarathna6688 පිලිකාවක් කියලා තමා ආරංචි උනේ
2024 ත් අහනවා මැරෙනකම්ම අහනව මේ බෑන්ඩ් එක අද වෙනකම් තිබ්බ නම් ෆ්ලෑශ්බැක් වලටයි චාමර වීරසින්හ වගෙ හොද ගායකයොන්ටයි තැනක් නැති වෙනවා මොකද මේ බෑන්ඩ් එකෙ ඔක්කොම වෙනම ලෙවල් එකක් වෙනම voice එකක් ❤ 🫀.
(යසන්ත තේනබදු )ඔබට අමා මහා නිවන් සුව..🌸
මෙලඩි ❤️ ගොඩාක් ආස බෑන්ඩ් එකක්, යසන්ත නැතිඋනයින් පස්සෙ කැඩුනා බෑන්ඩ් එක 😭
මමනම් මේක අහුවේ..2016...එදා එදන් මේ වෙනකම් මගේ ආසම සිංදුව මේක විතරයි..❤❤❤❤.මං ආදරෙ කරපු ගැනුලමයෙක් මතක් වෙනවා..මේක අහද්දි.....මං හිතින් ආදරේ කරේ එයාට..එයා ඒක දන්නෙවත් නැ..දැන් එයා බැදලත් ඇති...මොකද මේක උනේ 2017.එයා මතක් වෙන්න මන් දවසට එක පාරක් හරි අහනවා...යසන්ත.අයියට නිවන් සුව....මොකද මෙ සින්දුව හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
Wade nm ft bn mage asama sinduwak...නිවන් සුව සහෝදරයා උඹට ...😢
2022.01.12 නිවන් සුව යසන්ත අයියේ 😩😢🙏
Meya nathi unafa?
නිව් මෙලඩිලා..බැන්ඩ් කරද්දි ලංකාවෙ අදට තියන ප්‍රදාන බැන්ඩ් කිහිපය ඇරෙන්න බැන්ඩ් තිබුනෙ නැ.. යසන්ත අයියා අද ඉදියානම් ෆ්ලැශ් බැක් ලා හා සමානව ඉන්නව.. තමන්ගෙම සින්දු වලින් ජනප්‍රිය උන බැන්ඩ් එකක් මාතර නිව් මෙලඩි...
දැන් බෑන්ඩ් එක තිබ්බනම් ෆ්ලෑශ් බෑක් පරාදයි මේකට අයියේ😁
මොකද කියනවනම් මේක බෑන්ඩ් එකක් නෙවෙයි "බ්‍රෑන්ඩ්" එකක්😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@@lakshanperera9986 bokka eka siyata kotiyak hari melody e band eka unna nam adare kiyane mokadd sindu kiyanne monawada kiyala kiyala dei jivithe mn adare ekama band eka hadawathe new melodyy
aniwar.dan un takaran tan,ali alawana sindu kiyana pisso inne
මචන් මේ සිංදු දැන් වෙන බෑන්ඩ් වල කියන්න අරන්..ඒක නවත්තන්න ඕන
2024 ත් අහනවා.. 😢❤ නිවන්සුව අයියේ... හරිම ලස්සනයි කියන්න වචන නෑ...
Hemdam hadwathe anka 01 adrei 💪❤️ me band akem set ak ay set wnem mru
ආයෙ මේ ජීවිතේට මේ වගෙ සිංදු අහන්න ලැබෙන්නැ😢
යසන්ත තේනබදු ❤
අමා මහ නිවනින්ම සැනසේවා ! 🌼 (2024-12-01 @02.40 AM)
ඒකාලේ අපි පිස්සුවෙන් වගේ අහපු සිංදූ.. ඒ කටහඬ.. අද හිටියනම්..😢😢😢
සංගීත බෑන්ඩ් කලාව කනපිට ගහල අද මේයා හිටියනම්. එදා වගේම ආදටත් මං නිවි මෙලඩි පිස්සෙක්❤❤❤❤
නිවන් දකින්නට කලින් ආපහු ඉපදිලා මේ වගේ සිංදු කියන්න යසන්ත අය්යේ තව එකම එක පාරක්.පුදුම දුකක් හිතට දැනෙන්නෙ ඔයා නැතිවෙලා කියලා මතක් වෙද්දී 😢😢😢
යසන්ත වැඩ්ඩා.. Melody . ඇත්තටම හිටියනම් අද මේ බෑන්ඩ් එක flashback වගෙයි. හරිම දුකයි යසා....😂
❤
Bels bek bend ekdda ban mona huttakda
@@Tv-wd7yi ow band ekak 🤣 backing gena danne nathi ewunta nm allanne nathuwethi🤣
@@Tv-wd7yi yako tho hujja akekne ponnaya.tho wage kalisame chukaraganna unta music terenne ne ponnayao.nodaki tho wage poll buruwek..
@@sachithdilanka8405 Flashback පොන්නයා උබ ඇටෙත් නෑ ඒ කාලේ 😹👀 ,බලපන් සින්දු ටිකේ ලස්සන
නිවන් සුව යසන්න අයියා අපි සින්දු තාම අහන්වා ඔයාලගේ මැරෙනකන්ම එපා වෙන්නෙ නෑ ඒවා❤️😥
උඹ ගියා ඉක්මන් වැඩියි අයියේ 🥺🥺.. අවුරැදු 10ක් වෙලත් අදටත් අහනවා ❤️❤️..
මේවා නම් තනිකර අධි මාත්‍රා ❤️❤️💐
පට්ට දුකයි මචං අපිව දාලා ගියාට තාම සින්දු අහනවා
Adatath 😍
Ma sinduwata mama thama adarai Maka ahankota ayath issara ateethata yanawa marama lassanai song aka💕💕💕💕💕💕💕💖💖💖
New melody patta gemak ghapu Band Ekak, godak sinduwala melody kare yasantha ayya, waddek thamy niwan suwa yasanth ayye❤