මේවා කරාම කටහඬ ලස්සන වෙනවද? - What to do For a Clear Throat.

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 59

  • @janakaprabath6580
    @janakaprabath6580 3 роки тому +49

    වැල් මීත් හොදයි උගුරට...මීපැනි ටිකක් දාල කාපුවහම මරු.....

    • @EccentricMElodies
      @EccentricMElodies  3 роки тому +18

      මට අමතක වෙච්ච දේ 🥺😍🖤

    • @Mesproductions_lk
      @Mesproductions_lk Рік тому

      වැල්මී දවසට කොච්චර කන්න ඕනිද

    • @Amith_Senanayake
      @Amith_Senanayake 7 місяців тому

      Kanna kiyanne nikanma mipeni dala

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 3 роки тому +11

    මට ,nomel කතා කරන voice එකෙන් සිංදු කිය වෙන්නෙ නෑනෙ බම්....සිංදු කියද්දී එන්නෙ වෙන voice එකක්.........Nomel කතා කරන voice එක කියවෙන්න නම් ආයාසයෙන් ම කියන්න වෙනවනේ......එහෙම ආයාසයෙන් කියද්දී වේරියේශන් ගන්න බෑ.....ඒගැන video එකක් ඕන....හුස්ම ගද්දි පපුවෙන් ද,බඩෙන්ද හුස්ම ගන්න ඕන?

  • @achalaumayanga3948
    @achalaumayanga3948 2 роки тому +2

    ado pohone eken record karaddi katahada ketaine ei kiyannakooo
    mata mara awllll
    rv karanno

  • @harshaprabath6572
    @harshaprabath6572 3 роки тому +1

    Thanks aiyah tips walata, nasal voice gana tips ekak onaa..

  • @kaushichathu-lx1sz
    @kaushichathu-lx1sz 4 місяці тому

    Valmee wala isma tika bonna oneee ethakota thamai hoda. Eka hapala isma tika bonna. Valmee 15cm wage diga kallak dawasata kanna. ❤😊

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 3 роки тому +1

    EEE bm video diynkoo eka digata.....🙃🙃........kauruwath na bm vocal training katana utube eke..uba witarai Hari ekekta inne......chest,head voice gana advanced dewal,vocal crack gana kiyala diynko

  • @darshanajeewananda
    @darshanajeewananda 2 роки тому +2

    බොහොම ස්තූතී අයියේ ❤️

  • @EccentricMElodies
    @EccentricMElodies  3 роки тому +46

    හත්තිලව්වේ මේකෙන් විතරක් ගොඩයන්න හඳන්න එපා. උගුරේ පැහැදිලි ගතිය හදාගන්න මිසක් මේ දේවල් වලින් හොඳට සිංඳු කියන්න පුලුවන් වෙන්නෙ නෑ😅😂😂. අනෙත් දේ තමයි seminar එකක් වෙනවා නොබෝ දිනකින් 😀😀 කව්ද කැමති එන්න.

  • @prageethmalshan2241
    @prageethmalshan2241 Рік тому +1

    Vocal therapy gana dnnwd

  • @nshavinda2349
    @nshavinda2349 Рік тому +1

    කටහඬ හදා ගන්නේ ඇයි?

  • @kaushichathu-lx1sz
    @kaushichathu-lx1sz 4 місяці тому

    Thank you so much ayyeeee❤😊

  • @sajithasarada1392
    @sajithasarada1392 Рік тому +1

    හැමදාම බොන්න ඔනිද❤️

  • @sithmi7046
    @sithmi7046 2 роки тому +2

    මේක මොනතරම් දුරට ගැලපෙන ප්‍රශ්නයක් ද දන්නෙ නෑ .හැබැයි මට තියන ප්‍රශ්නයක් .මම sing කරනකොට එන voice එකට වඩා ගොඩක් වෙනස් ගොඩක් ගොරෝසු හඩක් කතා කරනකොට ඇහෙන්නෙ.මන් ඒ voice එකට කැමති ම නෑ .ඒ ගැන මොකක්ද හිතන්නේ ??

    • @shehansadharuwan5082
      @shehansadharuwan5082 Рік тому

      තමන්ගෙ කටහඩින් sing කරන්න ❤️වොයිස් අනුකරණය කරන්න යන්න එපා සාමාන්‍ය විදියට sing කරන්න ටික දවසක් යද්දි කටහඩේ ගොරෝසු ගතිය අඩු වෙලා යය් ❤️

  • @praveed1361
    @praveed1361 3 роки тому

    Supiri Thadi

  • @shdilusha560
    @shdilusha560 3 роки тому

    Supiri dyk kiyla dunna thank you aiye😍

  • @mapamilee4635
    @mapamilee4635 3 роки тому +1

    Thankyou aiya ❤️

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 Рік тому

    අයියේ ginger beer වගේ දේවල් උගුරට හොඳද

  • @ridmapasindu8841
    @ridmapasindu8841 3 роки тому +1

    Head voice use karla high pich lesiyen yanna pulvn neda reply ona aiie

  • @LASHAN-CMB
    @LASHAN-CMB 3 роки тому +1

    Mat hemdma aye mee peni bonnm.i want to sing like justin bieber

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Рік тому

    👍💗 tnq

  • @harshaprabath6572
    @harshaprabath6572 3 роки тому

    Fix karagnna widiha

  • @dulakshisaubhagya3423
    @dulakshisaubhagya3423 Рік тому

    සහෝදරයා ඔයාගෙ නම්බරේ දාන්නකො.මට කටහඬ සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න තියෙනව

  • @nilangani4048
    @nilangani4048 3 місяці тому

    ❤😊

  • @malithpraba8584
    @malithpraba8584 3 роки тому +9

    අනේ අයියේ vocal training කරද්දී vocal chords damge වෙනවා නේ

    • @EccentricMElodies
      @EccentricMElodies  3 роки тому +1

      Over කරොත්

    • @malithpraba8584
      @malithpraba8584 3 роки тому +1

      @@EccentricMElodies na ayye kohomath mage voice track wena gathiyak thiyanawa

  • @raveeshapasan2542
    @raveeshapasan2542 3 роки тому

    Niymai❤️ digtama krmu ayyah❤️

  • @jayanthasubasingha2510
    @jayanthasubasingha2510 2 роки тому +2

    ඉගුරු ගන්නවා නම් කොහොමද කන්න ඕනේ..නිකන්මද..🙄

    • @nimsarapara
      @nimsarapara 2 роки тому +1

      තේ හදලා බොන්න වැඩෙයෙන් ඉගුරු දාලා

  • @davegaming3994
    @davegaming3994 3 роки тому

    Ke gahanne nathuwa vocal training wenna baida 🥲

  • @sandarwansl4108
    @sandarwansl4108 Рік тому +1

    🤏👄

  • @ishanfdo2407
    @ishanfdo2407 Рік тому

    Number eka denna puluwanda?

  • @hasindupabasara9134
    @hasindupabasara9134 3 роки тому

    Aiye oyage parana video ekkek kiuwe warm up nokara sing karoth vocal chords wala bibili danava kiyala ekata beheth tiyenavade 🥺

    • @EccentricMElodies
      @EccentricMElodies  3 роки тому

      එහෙම කිව්වේ කොහෙද මම 😅

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 2 роки тому +1

    ❤❤🙏

  • @heshi_w
    @heshi_w 3 роки тому

    🔥❤

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 2 роки тому +2

    ගංජා හොදයිද ?

  • @legandgaming4249
    @legandgaming4249 Рік тому

    අයි😒😹

  • @SurajSuraj-ul5cu
    @SurajSuraj-ul5cu Рік тому +2

    ගංජා ගොඩක් හොදයි

  • @SakuSaku-j5f
    @SakuSaku-j5f 10 місяців тому

    ❤❤❤❤

  • @praveed1361
    @praveed1361 3 роки тому

    ❤️❤️❤️❤️❤️