අත්අඩංගුවට ගත් පිරිස් අධිකරණයට රැගෙන එන තුරු නීතිඥවරු විශාල පිරිසක් ඒ අසල රැස්ව සිටිති.

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 45

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 2 роки тому +19

    සියලුම නීතීඥ මහත්ම මහත්මීන්ට හද පිරි ප්‍රණාමය.

  • @s.m6127
    @s.m6127 2 роки тому +29

    ⁣සාමාන්‍යය ජනතාවට උදව් කරන පෙරකදෝරැ නෝන මහත්තුරුන්ට අපගෙ praනාමය.👍👍

  • @rupikawewage9347
    @rupikawewage9347 2 роки тому +16

    DOUBLE SALUTE .GREAT LAWYERS

  • @Unbelievable_worldthings
    @Unbelievable_worldthings 2 роки тому +27

    නීතිඥවරුන් ගැන පැහැදිලි හොද අදහසක් නම් නෑ. ඒත් මේ කරන වැඩේ ගැන නම් අගයන්න ඕන.

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 роки тому +4

    මිනිස්සු මානසිකව වැටිල ඉන්න වෙලාවෙ නීතිඥ වරැ ජනතාවත් එක්ක ඉන්න එකටනමි හදපිරි ස්තුතිය

  • @nera5122
    @nera5122 2 роки тому

    නීතිඥ මහත්ම මහත්මීන් විශිෂ්ට කාර්ය භාරයක් ඉෂ්ට කරනවා, ඔබ සැමට අපගේ ප්‍රණාමය! 👏👏👏

  • @odiethedoberman7600
    @odiethedoberman7600 2 роки тому +3

    Great salute for the lawyers ,thank you very much .

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 роки тому +1

    නොමිලේ ඉදිරිපත් වූ නීතිඥයන් ට රටේ හා ජනතාව ගෙ ප්‍රණාමය. ඉස්තුතියි

  • @hemanthakumara7312
    @hemanthakumara7312 2 роки тому +1

    ජයවේවා

  • @hasinijewellers6412
    @hasinijewellers6412 2 роки тому

    Thanks 🙏

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 2 роки тому +6

    Our Heroes

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 роки тому

    අරගලයට ජයවේවා 👏

  • @mges2011
    @mges2011 2 роки тому +2

    This is what IT SHOULD BE! Respect to all of those Lawyers!

  • @cdchandana9768
    @cdchandana9768 2 роки тому +6

    අරගලය දිගටම

  • @darshandarshan5617
    @darshandarshan5617 2 роки тому

    මනුසත්කමේ......අගය....මිනිසාටය.
    සත්තුන්ට නොව..වේවා.....

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 роки тому +1

    Good job

  • @sugathwijerathne2970
    @sugathwijerathne2970 2 роки тому +2

    නීතීවේදී මහත්ම මහත්මියනී. මේ විමුක්ති අරගලයකි. ලන්කාවේ මාකෝස් පවුල එලවන්න ඔබලාගේ අනුපමේය සහයෝගය ලබාදෙන්න. ඔබ අපගේ දරුවන් අනාගතයේදී නොරටුන්ගෙන් ටොකුකනවට කැමතිද? මේ පුන්චි දූපත කෑලිකෑලි චිනෙට/ඉන්දියාවට/ඇමෙරිකාවට ලියලා දීලා උන්ගේ අවසානකාලේ වරප්‍රාසාද සහිතව පිටරටවල ජීවත්වීමේ අරමුනෙන්.මේක අපේ රට.අපේ දරුවන්ගේ රට.අපේ අනාගත සින්හල දෙමල මුස්ලිම් දරුවන්ට අයිති මේ සුන්දර රට නොරටුන්ට අයිතී වීමට ඉඩ නොදෙන්න ඔබගේ කේසර සින්හ හඩ නගන්න.ඒහඩ නගන කේසර සින්හයෙන්ව ආරක්ශා කරන්න ඔබේ නීතිවේදි දැනුමෙන්.......

  • @manojpathirana5831
    @manojpathirana5831 2 роки тому

    Great job

  • @shakthiaadhishivan5876
    @shakthiaadhishivan5876 2 роки тому

    Thanks a lot

  • @jhonnydep4809
    @jhonnydep4809 2 роки тому +1

    Jayawewa, lawyerslata

  • @skg9581
    @skg9581 2 роки тому

    Oba hamotama devi rakawaranaya labewa...

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 2 роки тому

    obatumanla me vidiyata hitiyoth palakayanta weradi karanna be thank you all god bless you all

  • @slbtv2357
    @slbtv2357 2 роки тому

    රෙක්ස්පෙට් 😊😊

  • @chandrafernando1552
    @chandrafernando1552 2 роки тому

    Obatumanlata ...thankyou

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +2

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත...👈 ජාතික ජන බලවේගයට ජය වේවා !🧭

  • @rangamadushika3243
    @rangamadushika3243 2 роки тому

    💪👏👍🙏🙂

  • @siyadoris8654
    @siyadoris8654 2 роки тому +1

    👍👍👍👍👍

  • @bestofearnlanka8207
    @bestofearnlanka8207 2 роки тому +3

    Policy dennek thundenekge gewal ginithiyapiyaw

  • @shashmikasadaruwan1470
    @shashmikasadaruwan1470 2 роки тому +1

    🔥💪💪

  • @gnccreations277
    @gnccreations277 2 роки тому

    මිනිසත් කම අදුනන තමනුත් මිනිසෙක් අනෙකාත් ඇට ලේමස් වලින් සැදුන අඩුම ගානේ කන්න ටිකවත් නිදහසේ ලැබෙන්න ඕනි කියල හිතන්න පුලුවන් ශිෂ්ඨ සම්පන්න යහපත් වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම දකින්න මානුෂික ගුණාන්ග රකින යහපත් උගත් සමාජයක් ඇතිවෙලා නම් ඒ ගැන සතුටක් අවන්කවම එයට මගේ උත්ම ආචාරය, නමුත් එය ලබන්න ඔබ සුදුසුද නැතිද යන වග දන්නේ ඔබ ඔබ පවුද්ගලිකවම විනා අන්කව රුවත් නොව, නමුත් එක් දෙක් ඔබත් මමත් මේ මිහිපිටම පස් වන බව නම් අනිවාර්යය එසේ නම් ලෝක ධාතුව සතු ධර්මතාවයක් ඔබ තුලද ක්‍රීයාත්මක වන බව මට තහවුරුය.

  • @prasannakumara9129
    @prasannakumara9129 2 роки тому +1

    Kawadawath police army ekek malata paw kiyanna epa...dan therenawa neda un inne ahinsaka minisu wenuwen nemei....munta war eka yanakota blood donate kale ahinsaka minissu kiyala me kalakanni ballanta mathaka naha...
    Respect for all lawyers 👏

  • @kuwaitkuwait3755
    @kuwaitkuwait3755 2 роки тому

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @saman20auto
    @saman20auto 2 роки тому +5

    jathika veerain wenuwen free katha karanna lawyers lata eraum karami.

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 2 роки тому +1

    Mewelawa api ekathu wenna oni apiwenuwen hadanagapu minissu beraganna Eka ape yuthukamak.

  • @relaxingnature2342
    @relaxingnature2342 2 роки тому +1

    Police apathayonta henma gahapiya, sakkili,

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 роки тому

    Police huththala

  • @ricvibesinc1
    @ricvibesinc1 2 роки тому +2

    dhan sapaida.. gong buruwonta..

  • @RJK1980
    @RJK1980 2 роки тому

    😊😡

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 2 роки тому

    ජයවේවා

  • @deeppal6642
    @deeppal6642 2 роки тому

    👍👍👍👍👍👍