how to make law budget mud pond(අඩු වියදමක්, සුපිරි ලාභයක්)නිවසේදීම මඩ පොකුණක් හදමු.

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 36

  • @dhanushkanikalal9468
    @dhanushkanikalal9468 2 роки тому +2

    සුපිරියක් ❤️‍🩹

  • @SarathKumara-xl5tc
    @SarathKumara-xl5tc 29 днів тому

    Tawa video ekak

  • @sldesertwolf567
    @sldesertwolf567 2 роки тому +2

    nice video sika

  • @sathmira-sm5rh
    @sathmira-sm5rh 2 роки тому +3

    👍👍

  • @malithbro3939
    @malithbro3939 2 роки тому +1

    Ela ban

  • @thakshilamelanirajarathne2048
    @thakshilamelanirajarathne2048 3 місяці тому

    Kuburuwala madama oneda?

  • @SenuriNiwarthana-je2oe
    @SenuriNiwarthana-je2oe Рік тому

    අශේන්

  • @hirushinawoda5012
    @hirushinawoda5012 4 дні тому

    😊

  • @rinoshinisansala
    @rinoshinisansala Рік тому +1

    ඔක ඉරෙන්නෙ නැද්ද අයියෙ

  • @gihangunasekara359
    @gihangunasekara359 Рік тому +1

    Tankiya eliyeda hadala thiyenne? Naththan ge athuleda?

    • @fightermaster2005
      @fightermaster2005  Рік тому

      එලියේ හදලා තියෙන්නේ.හැබැයි තෙමෙන්නෙ නම් නෑ.වැහිවතුර එකතුවෙන එක මාළුන්ට ලෙඩ එන්න් පුළුවන්.

  • @mr.samiya1283
    @mr.samiya1283 2 роки тому +2

    😍💓💓

  • @amilakumara6635
    @amilakumara6635 2 роки тому +1

    Sati 2k hitiyoth maren nathuwa koma hari balaganna puluwan....ita kalin marena ekane awla

    • @fightermaster2005
      @fightermaster2005  2 роки тому

      මේ ක්‍රමයට කරල බලන්න,සාර්ථක වෙනවා අනිවාරෙන්ම,සති 2ක් මඩ පොකුණෙම හොදට බලාගත්තොත් පුලුවන්.

  • @nishanibotheju7589
    @nishanibotheju7589 2 роки тому

    මෙම මඩ පොකුණ ෆයිට පැටවුන් දැමීමට පෙර පල්කරන්න ඹ්නද නැත්නම් සති දෙකක් විතර තිබූනට පසුව මසුන් දමන්නද?

    • @fightermaster2005
      @fightermaster2005  2 роки тому +1

      පල් කරන්න කිසිම දෙයක් දමන්න ඕනි නෑ.ඔය විදියටම සාදා මදුරුවන්ට යෑමට බැරි වීමට ආවරණය කර(මදුරු දැලක් සුදුසුයි)සති2ක් පමණ තබන්න.පොකුණේ හොදින් කෑම වර්දනය වීමටයි එහෙම තියන්නේ.ඉන් පසුව පැටවුන් පරිස්සමින් මුදාහරින්න.

  • @ashan475
    @ashan475 2 роки тому +1

    🌚👍

  • @badungodananayakkara8643
    @badungodananayakkara8643 2 роки тому +1

    විස්තර

  • @nishanibotheju7589
    @nishanibotheju7589 2 роки тому

    වෙල් මඩ කමක් නැද්ද? අර නෙලුම් පැල හිටවන මඩ?

    • @nishanibotheju7589
      @nishanibotheju7589 2 роки тому

      Please reply

    • @fightermaster2005
      @fightermaster2005  2 роки тому +1

      හොදයි.හැබැයි වෙළකින් ගැනීමේදී වෙළට තෙල් ගහලද කියල බල්ලා ගන්න.තෙල් විස වෙන්න පුලුවන්.

  • @senirudilmith808
    @senirudilmith808 2 роки тому +3

    මඩ වේලෙනකන් තියන්න ඕනෙද 🤨

    • @fightermaster2005
      @fightermaster2005  2 роки тому +3

      නෑ නෑ,මඩ වේලන්නෝනෙ නෑ,ගෙනාපු ගමන් pond එකට එකතු කරගන්න පුලුවන්. හැබැයි කුඹුරු මඩ ගනිද්දි තෙල් ගහලද කියල බලන්න, මාළුන්ට විසයි.
      මඩ එකතු කර වැලි ටිකක් දැම්මොත් හොදටම හොදයි.ගොඩක් නෙමෙයි,මඩ පෙනෙන ගානට, තැන් තැන් වලට,(අවශ්‍යම නෑ)

    • @senirudilmith808
      @senirudilmith808 2 роки тому +1

      @@fightermaster2005 💕💕

  • @ChampikaMadhuwanthi-f9j
    @ChampikaMadhuwanthi-f9j 4 місяці тому

    Gemban pinavane

  • @poornimasewwandi8419
    @poornimasewwandi8419 2 роки тому +2

    👍👍