Fighter Master
Fighter Master
  • 24
  • 36 700
How to keep fish fry/It's the day the baby fish are born(පිරිමි සතා විසින් මාළු පැටවුන් රැකින හැටි😯
සුභ නව වසරක් වේවා.♥️
ෆයිටර්ස් මසුන් පිලිබදව ඇති ඕනෑම ගැටලුවක් comment කරන්න.
පරන වීඩියෝ වල ලින්ක් පහතින් ලබා ගන්න.
*බ්‍රයින්ශීම් නොදී ස්වාභාවික ආහාර ලබාදී මාළු පැටවුන් ලොකු කරගමු:
@ua-cam.com/video/WF5nXnHE2dY/v-deo.html
*Decap නිවරදිව දෙමු:
@ua-cam.com/video/Drg9WPh2Kpo/v-deo.html
*top 10 fighters varieties:
@ua-cam.com/video/Y7cfgAhknWY/v-deo.html
*let's grow the fish fry in two months:
@ua-cam.com/video/vltUdeGMvfY/v-deo.html
*low budget mud pond:
@ua-cam.com/video/qxjA0-C7ueE/v-deo.html
*popular betta fish:
@ua-cam.com/video/tIzFbsH5Ysg/v-deo.html
*fighter fish care video:
@ua-cam.com/video/53UAZaSWfyk/v-deo.html
අපගේ fb page එක follow කර නොමැති නම් පහත ලින්ක් එකෙන් join වෙන්න.
@ profile.php?id=100034169634770
දිගටම ෆයිටර්ස් මසුන් පිලිබදව වැදගත් වීඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.අලුත් විඩීයෝවක් සමග හමුවෙමු.සුභ දවසක්.👍🐟
Переглядів: 806

Відео

How exactly do you give decap to baby fish?/decap(වරද්ද ගන්නෙ නැතුව decap දෙමු)Let's decap the fish.
Переглядів 8312 роки тому
@fightermaster2005 @mud pond මාළු පැටවුන් තවමත් මැරෙනවාද?? මෙන්න විසදුම,පහත video එක බලා දැනගන්න. let's grow the fish fry in two weeks: @ ua-cam.com/video/WF5nXnHE2dY/v-deo.html how to make mud pond; @ua-cam.com/video/ZUN-3XfIHNg/v-deo.html මාස 2කයි පැටවු ගොඩයි; @ua-cam.com/video/vltUdeGMvfY/v-deo.html *මුලින්ම ඔයලා aquarium එකකින් decap මිලදී ගන්න.ශීතකරනයේ තැබීමට පුලුවන් භාජනයක් රැගෙන decap අව...
Let's grow the fish fry in two weeks with natural food(brine shrimp නොදී, ස්වාභාවික සෑදෙන ආහාර පමණී)
Переглядів 2,2 тис.2 роки тому
#fightermaster #fightermaster2005 ස්වාභාවික ආහාර වලින් 100% මාළු අස්වැන්නක් ලබා ගමු.ගොම වලින් සෑදෙන නොයෙකුත් ආහාරද,පිදුරු වලින් සෑදෙන පැරමීසියා වැනි කෑම මගින් සති 2ක් වැනි කෙටි කාලයකින් අඩු වියදමකින් වැඩි ලාභයක් සහිත මාළු අස්වැන්නක් ලබා ගමු. මුලින්ම මඩ පොකුණක් සාදාගත යුතුයි.සාදන අකාරය පහල වීඩියෝව බලා දැන ගන්න. how to make low budget mud pond: @ua-cam.com/video/ZUN-3XfIHNg/v-deo.html ඉන් පසුව ගො...
The best types of fighters we have| popular betta fish in srilanka(ලංකාවේ ජනප්‍රිය ෆයිටර්ස්)
Переглядів 3,9 тис.2 роки тому
The best types of fighters we have| popular betta fish in srilanka(ලංකාවේ ජනප්‍රිය ෆයිටර්ස්)
Let's grow the fish fry in two months.(මාස දෙකයි පැටවු ගොඩයි)
Переглядів 4,8 тис.2 роки тому
Let's grow the fish fry in two months.(මාස දෙකයි පැටවු ගොඩයි)
how to make law budget mud pond(අඩු වියදමක්, සුපිරි ලාභයක්)නිවසේදීම මඩ පොකුණක් හදමු.
Переглядів 13 тис.2 роки тому
how to make law budget mud pond(අඩු වියදමක්, සුපිරි ලාභයක්)නිවසේදීම මඩ පොකුණක් හදමු.
how to make law budget fish macintosh tank(අඩුම වියදමක් ඉටි රෙදි ටැංකියක්)
Переглядів 1,5 тис.2 роки тому
how to make law budget fish macintosh tank(අඩුම වියදමක් ඉටි රෙදි ටැංකියක්)
fighter fish disease(ෆයිටර් මාළුන්ගේ ලෙඩ රෝග 5ක්)
Переглядів 6 тис.2 роки тому
fighter fish disease(ෆයිටර් මාළුන්ගේ ලෙඩ රෝග 5ක්)
fighter(betta) fish ගැන සහ ඉතිහාසය
Переглядів 1842 роки тому
fighter(betta) fish ගැන සහ ඉතිහාසය
fighter fish varieties (betta fish)ෆයිටර්ස් මසුන් වර්ග හදුනාගනිමු.
Переглядів 3342 роки тому
fighter fish varieties (betta fish)ෆයිටර්ස් මසුන් වර්ග හදුනාගනිමු.

КОМЕНТАРІ

  • @hirushinawoda5012
    @hirushinawoda5012 13 днів тому

    😊

  • @SarathKumara-xl5tc
    @SarathKumara-xl5tc Місяць тому

    Tawa video ekak

  • @thakshilamelanirajarathne2048
    @thakshilamelanirajarathne2048 3 місяці тому

    Kuburuwala madama oneda?

  • @ChampikaMadhuwanthi-f9j
    @ChampikaMadhuwanthi-f9j 4 місяці тому

    Gemban pinavane

  • @SesanWarmaa
    @SesanWarmaa 8 місяців тому

    Mama genawa Bettany fish bridin karannene jodo 3 ehimaine mokada karannaone penakuduwa hadannene😢😢😢😢

  • @LKWITHCARTOONMOVIE
    @LKWITHCARTOONMOVIE 9 місяців тому

    Goma danakota welichcha ewada dhanna one

  • @ManujaMendis
    @ManujaMendis 10 місяців тому

    Ayye number eka denna puluvan da

  • @dinethpiyumal1112
    @dinethpiyumal1112 Рік тому

    Mn gava meya vagema kenek innava ❤

  • @tigerlyrics2261
    @tigerlyrics2261 Рік тому

    ඉටි කොළ kilo keeyak gattada

  • @thusithakumara9461
    @thusithakumara9461 Рік тому

    Aiye mge fighter මේල් පෙන් කූඩුව හදන්නෙ නැ අයිඑ😊

  • @rinoshinisansala
    @rinoshinisansala Рік тому

    ඔක ඉරෙන්නෙ නැද්ද අයියෙ

  • @NimaAndru
    @NimaAndru Рік тому

    Denned meyal🙂

  • @sisurunirmal9457
    @sisurunirmal9457 Рік тому

    😮

  • @fightermaster2005
    @fightermaster2005 Рік тому

    Location😊fighter master kiyala map eke search karann.👍

  • @sisurunirmal9457
    @sisurunirmal9457 Рік тому

    Wow😮❤

  • @dhawalaharshaprabhawijesin3687

    මටත් Dragon ජෝඩුවක්‌ ගන්න පුලුවන්ද

  • @NimaAndru
    @NimaAndru Рік тому

    Rathui sudui loku ek mona warged❤

  • @NimaAndru
    @NimaAndru Рік тому

    Contact number ekk dann puluwnd

  • @tnbetaaqua4506
    @tnbetaaqua4506 Рік тому

    Oyage no eka denako

  • @kalanahimansa
    @kalanahimansa Рік тому

    ඔය පැටව් කි දෙනෙක් වගෙ ලොකු වෙනවද

  • @balangodapiejonloft6120
    @balangodapiejonloft6120 Рік тому

    Bro mata Betta fish oni oyagawa thiyanwatha?

  • @pyabilash2743
    @pyabilash2743 Рік тому

    අමනාපයක් නැත්තම් මට ඔයාගෙ warhsapp number එක දෙන්න මෙ මාලු ගැන දැනගන්න ඔනා

  • @gihangunasekara359
    @gihangunasekara359 Рік тому

    Tankiya eliyeda hadala thiyenne? Naththan ge athuleda?

    • @fightermaster2005
      @fightermaster2005 Рік тому

      එලියේ හදලා තියෙන්නේ.හැබැයි තෙමෙන්නෙ නම් නෑ.වැහිවතුර එකතුවෙන එක මාළුන්ට ලෙඩ එන්න් පුළුවන්.

  • @SenuriNiwarthana-je2oe
    @SenuriNiwarthana-je2oe Рік тому

    අශේන්

  • @Abii-s6e
    @Abii-s6e Рік тому

    Showntail wasi ah ❤

  • @jkumaragu6425
    @jkumaragu6425 Рік тому

    oyage gama mokada krun tale 5 denak ganna pu lu wanda

  • @sisurunirmal9457
    @sisurunirmal9457 Рік тому

    Gann innwd

  • @dulanjanimaheshika9305
    @dulanjanimaheshika9305 Рік тому

    elm👍👍👍

  • @Lahirudilum
    @Lahirudilum Рік тому

    Fitersla විකුනන්න ඉන්නවද?? කොහෙද?

  • @Damrajinagame
    @Damrajinagame Рік тому

    ෆයිටර් මාළු දෙන්නෙ කීයද

  • @wasanthaediriya7543
    @wasanthaediriya7543 Рік тому

    Betta la wikunanne nadda

  • @sameeralakmal5689
    @sameeralakmal5689 2 роки тому

    මේක නම් නියමයි

  • @user-bb2ig7ns9p
    @user-bb2ig7ns9p 2 роки тому

    හෙන අවදානමක් ගඩොල් වලට ඉටිකොළ හිල් වෙන්න පුළුවන් ඔක කරන්නොනි ලි වලින් ලී වලටත් kaadbod තියලා

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      Tank ek meda hil wenne.udin witharai gadol thiyanne.👍

  • @mjgappyworld4905
    @mjgappyworld4905 2 роки тому

    Ochchara usata wathura purawanna epa bro

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      මේ වීඩියෝ එකේ පේන විදිය,අගල් 3k වගේ තියෙන්නෙ.

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      Thanks comment ♥️

  • @danuwaff5945
    @danuwaff5945 2 роки тому

    hoya hoya hitiye😘

  • @senirudilmith808
    @senirudilmith808 2 роки тому

    keep going bruh💖

  • @b.d1891
    @b.d1891 2 роки тому

    Super

  • @CP-ix5jk
    @CP-ix5jk 2 роки тому

    Disgusting. Putting them to fight.

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      We put our fighters fish together just to put them in the video. Leave it for about a minute and remove it.

  • @rizanmohamed1521
    @rizanmohamed1521 2 роки тому

    I want betta fish buy

  • @nishanibotheju7589
    @nishanibotheju7589 2 роки тому

    මෙම මඩ පොකුණ ෆයිට පැටවුන් දැමීමට පෙර පල්කරන්න ඹ්නද නැත්නම් සති දෙකක් විතර තිබූනට පසුව මසුන් දමන්නද?

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      පල් කරන්න කිසිම දෙයක් දමන්න ඕනි නෑ.ඔය විදියටම සාදා මදුරුවන්ට යෑමට බැරි වීමට ආවරණය කර(මදුරු දැලක් සුදුසුයි)සති2ක් පමණ තබන්න.පොකුණේ හොදින් කෑම වර්දනය වීමටයි එහෙම තියන්නේ.ඉන් පසුව පැටවුන් පරිස්සමින් මුදාහරින්න.

  • @nishanibotheju7589
    @nishanibotheju7589 2 роки тому

    වෙල් මඩ කමක් නැද්ද? අර නෙලුම් පැල හිටවන මඩ?

    • @nishanibotheju7589
      @nishanibotheju7589 2 роки тому

      Please reply

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      හොදයි.හැබැයි වෙළකින් ගැනීමේදී වෙළට තෙල් ගහලද කියල බල්ලා ගන්න.තෙල් විස වෙන්න පුලුවන්.

  • @vishawarajapaksha7275
    @vishawarajapaksha7275 2 роки тому

    Betta patawu epadila satiyakin pamana danna puluwanda

    • @vishawarajapaksha7275
      @vishawarajapaksha7275 2 роки тому

      D cap

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      බිත්තර පුපුරා එලියට ඇවිල්ලා දවස් තුනකට පස්සෙ පීනන්න පටන් ගන්නවා.එතකොට බිත්තර කහමද දවස් තුනක් දෙන්න,එතනින් පස්සේ ඩීකැප් දෙන්න පුලුවන්.ඉපදිලා මාසයක් යනකන්.

  • @vishawarajapaksha7275
    @vishawarajapaksha7275 2 роки тому

    D cap akak kiyada

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      පොඩි බෝතලේ 300ට වගේ මිලදී ගත හැක.ප්‍රදේශ අනුව වෙනස් වේ.redtop එක ගොඩක් හොදයි.

  • @kavindumaleesha55
    @kavindumaleesha55 2 роки тому

    වැහි වතුර පැටව් ඉන්න ටෑන්ක් එකට වැටුනොත් පැටව් මැරෙනවද

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      පොඩ්ඩක් වැටුනට අව්ලක් නෑ,හැබැයි දිගටම වැටෙනවනම් වයිට්ස්පොට් කියන සුදු පුල්ලි රෝගය හැදෙන්න තියන ඉඩකඩ වැඩියි.එහෙම හැදුනොත් මාළු මැරෙන්න පුලුවන් බෙහෙත් කරේ නැත්තම්.

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      දිගටම වැටෙනව කියල අදහස් කරේ,වැහි වතුර නිතරම ටෑන්ක් එකට වැටිලා ටැංකියේ වතුරෙන් භාගයකට වැඩිය වැහිවතුර පිරුනොත් අව්ලක් කියලා.වැහි වතුර වැටුනනම් ගොඩක්, ටැංකියේ වතුර භාගයක් වගේ අයින් කරල අලුත් වතුර පුරවන්න.එතකොට ගැටලුවක් නෑ.

  • @daysoframidu6290
    @daysoframidu6290 2 роки тому

    මච්න් ගොම එහෙම කොහොමද දාන්නේ වේලන්න ඕනද

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      ඔව්,ගොම කැඩෙන තරමටම අව්වේ හොදින් වේලගෙන දාන්න.

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      ගොම වලින් තමා පැරමීසියා වර්දනය වෙන්නෙ.

    • @daysoframidu6290
      @daysoframidu6290 2 роки тому

      @@fightermaster2005 malu patau marenne nadda goma vala visata

    • @fightermaster2005
      @fightermaster2005 2 роки тому

      ගොම විසවෙන්නෙ නෑ.හොදින් වේලන්න.ගොම වලින් ස්වාභාවික ආහාර වර්දනක් වෙන්නෙ.

    • @daysoframidu6290
      @daysoframidu6290 2 роки тому

      @@fightermaster2005 💕❤️

  • @slfishworld9508
    @slfishworld9508 2 роки тому

    තව ඉක්මනින් වීඩියෝ දාන්න.

  • @malithbro3939
    @malithbro3939 2 роки тому

    Congratulations 🎊 👏 💐 subscribers 200 i

  • @lahirupasan9891
    @lahirupasan9891 2 роки тому