Ane ape jk ecchara lejja karayek kiyala hita gannawath ba. Isshara lejja unata den ehema na. Harima dangale. Mona unath eda idan ada wenakanma jk ge cute gatiyanm e vidihatama hitenawa🤗🥺❤❤❤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Eyawa band eken ayin kale nathi eka hodayi . Nathnam apata kookie ayya kenek naha . Eya hari cute, sweet, kind, handsome and talented. I love you jk ayya .
මම පුලුවන් ඉක්මනට ඔයාලට videos අරගෙන එන්නම්..තවම මට videos ගේන්න බැරි වෙය්..මේක කලින් හදලා තිබ්බ එකක් ඔයාලට දුන්නේ අද , වෙන කෙනෙක් තමය් අද upload කරෙත්..හැමෝම පරිස්සමෙන් ඉන්න..පුලුවන් ඉක්මනට එන්නම් ආයෙත් videos අරගෙන 😉💗
Ok akke 🥰
Hari akkiyo
Hmm
akki parissamin
හරි අක්කී අක්කිත් පරිස්සමින් ඉන්න
අනෙ අපේ කුකී 🤗🤗😁😁 ගෑනු ලමයින්ට බය කෙසේ වෙතත් කුකී අයියා ඉස්සර හැමෝටම බයයි වගෙ 😂😂😁😁 thank akkiyooooooooo 💜️💜️💜️💜️💜️
අම්මෝ කාලය මැවු වෙනසක අරුමේ.😂😂දැන්නම් එයා මාරම වෙනස් වෙලා.කතා දෙකක් නෑ එයා තමා මේ 7දෙනා අතර ඉන්න multy talented ම කෙනා.😎එයා චූටි කාලෙ මාරම cute අනේ.🤗
Ow
Ou🤗🤗🤗🥰🥰🥰
Aka aththa thama
Eka thamai😂...
අනේ තවමත් එහෙම තමයි... 😍😊💜️❤️❤️💜️❤️❤️💜️💜️❤️💜️💜️
අම්මේ jk දැන් එකට කලින් ලැ්ජාශීලිව ඉන්න ඇති දැන් නම් එක ගෑවිලාවත් නැහැ හැබැයි මෙයා හොඳ talent එකක් තියෙන කොල්ලෙක්. මෙයාගෙ voice එකනම් පිස්සුවක්ම තමා
Akanam atta anee🥰♥️♥️♥️
ammo ow dannam lajja na photosui fake love dance ekai dakkamama therenawane ithin hehe
@@Lisa-zo4ch ඔව් fake love එකෙන් තේරෙනවා lanjayi ද නැද්ද කියලා
@@jesa..1459 ammo ow eya apiwa pissu wattanawa
@@Lisa-zo4ch කියාලන් වැඩක් නැහැ අම්මෝ
මාත් දැක්කා ඉස්සර එයාව වීඩියෝ කරන්න ගියාම එයා දුවනවා.දුවලා ගිහින් හැන්ගෙනව.එකම එක වීඩියෝ එකක දැක්කා මම.කැමරාව දැක්කොත් ඇති දුවනවා.එහෙම බලද්දි දැන් හිතෙනවා ඉස්සර හිටපු කුකිද මේ ඉන්නෙ කියලා.🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 අපේ කුකි ගොඩක් talented.☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
අනේ අපේ හා පැංචා... ඔයා හරිම හුරතල් අනේ පොඩි කාලේ...♥♥♥♥
අම්මො දැන් නම් කොයි වෙලෙත් දගල දගල තමයි ඉන්නේ දැන් නම් ගොඩක් හොද ළමයෙක් කොහොමද උනත් දැන් BTS සමාජිකයෙක් වෙලා ඉවරයි 💜💜💜💜💜💜💜
අයියාලා ටික තමයි jk වන බෙරගෙන තියෙන්නේ
ගොඩක් ගොඩක් දක්ෂ 7 තමයි bts හැම දක්ෂතාවයක් ම තියෙනවා ගොඩක් සතුටුයි ඒ ගැන
Thank you akke 💜
අනිත් අයත් ගැන විඩීයෝ ගෙන්න
දැන් කොල්ලගෙ ලැජ්ජාව හදේ අනේ දැන් කරන දේවල් හිනා ගිහිල්ලා මැරෙනවා
akanam atta anee
ඒක ඇත්ත 🤣
Akanam atta ani🥰🤗
😢😳😅😂😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😚😘
අනේ ඔව්..ඒ කාලේ හරිම ලැජ්ජයි තමා..Bang PD එදා වෙන තීරණයක් ගත්ත නම් එහෙම අද JK කියන මේ multi talented කොල්ලාව අපිට දැනගන්න හම්බෙන් නැනේ.එයාටයි, JKගේ අයියලාට ස්තූතිවන්ත වෙන්න අද එයා හැමදේකටම බය නැතුව මුහුණ දෙනවා.අද එයා ලෝක ප්‍රසිද්ධ චරිතයක් මුලික වුනෙත් ඒ අය නිසා...
අනේ jk හරි sweet 💜💜. අපේ bunny ට හැමෝම ආදරෙයිනේ. ස්තූති අක්කි.
අම්මෝ අක්කෙ එ්කට දැන්. අනිත් අයියල එක්කෙනෙක්ටවත් ඉන්නවාත් දෙන්නේනැ. කාට හරි මොකක් හරිම කියල අවුත්සනවා 😂🤣 කාලෙක වෙනස😂🤣😅
ඉස්සර ලැජ්ජා බයට හිටපු අපේ කුකියාට මේ මොකද උනේ😂😂කොල්ලා ඉස්සර ලැජ්ජාවෙන් හිටියට දැන් නම් එහෙම එකක් ගෑවිලා වත් නෑ 😁🤭🤭මොනවා උනත් එයාට එදත් අදත් හරිම ආදරෙයි💜💜❤️එයාට විතරක් නෙවෙයි 7දෙනාටම ආදරෙයි වගේම💜💜 එ වගේම ඒ 7දෙනාම මාර talent ❤️❤️💜💜💜💜💜💜💜💜💜
Jin අයියගේ චූටි මල්ලියානෙ. අම්මෝ ඉතිං දැන් නම් ලැජ්ජාවක් කොහේ ගියාද නෑ 💜️💜️💜️😂😂
බුදු අම්මො අපේ jk ඉස්සර ගොඩක් ලැජ්ජයි එකට දැන් jk 💜️💜️💜️ අක්කියො ඉක්මනටම එනවා නේද අපි බලන් ඉන්නවා
අම්මෝ ඒකට දැං නං පුදුම කටක් තියෙන්න්නෙ 😂😂💜️
අනේ Jungkook 💜 හරි ම හුරතල් 🥰🥰
අනේ අපෙ කුකි යා සෝයි මගේ bis junkoki 💜️😘💖🙂
Ane kooki godakkk cute mn kamathi eyage lassana hinawata mn 😊😙😘💜💜💜💜💜❤💖
මෙයා තමා talnt එකම තියන කොල්ලා .jk oppa 😘😚
My bias - Jungkook . ( so cute & sweet ) 😘😘💜️💜️💜️
Me too
Mee tooo
ඒකට දැන් 😆😆 කතා කරන එක, සින්දු කියන එක නවත්තගන්න බැරිව අයියිල ටික මහන්සි වෙනව 😆
මොනව උනත් දැන් ගොඩක් වෙනස්💜 jungkook ව ඉතින් බලාගත්තෙ ayyl set ek thmi 💜🥺
jungkook multi talented package එකක් දැන්නම් ❤️
😂❤❤
@@vminkooknamjinsuho1208 😆💜
අනේ🥺 කුකී ❤️ හරි cute අනේ🥺 චූටි කාලේ . එයා ගොඩාක් පොඩි නිසා වෙන්න ඇති නේ එයා එහෙම ලජ්ජාශීලී වුනේ .🥺 ඒ වුණාට Jungkook හරි talented . ❤️ අනේ🥺 සැර කරද්දී අඬන්න ඇත්තේ එයා ගොඩක් පොඩි නිසා නේ.🥺❤️ ඒ කාලේ හිටපු චූටි jungkook කියලා කියන්න බැහැ දැන් . 🥺❤️
Ow ❤️❤️❤️❤️❤️☺️☺️
😊
Ow ani ey ethkot godak chuti ne 💜 💘
@@sandyamahagedara3737 oow🥺🥺🥺🥺🥺🥺🥺
ඔව් අනී 🥺💝
ආ කස්ටිය කෝ කෝ STAY ALIVE ඇහුවද අනේ ඒක ලස්සනයි නේ අනේ
So cute jungkookie❤️❤️❤️😘😘😘😘 happy rose day everyone ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Oya anakam thama hitiye akkiyooo.Aye nam ohoma inna apa 🥺. Video aka lassanai Pau jk ath Dan Aya🔥🔥
බුදු අම්මෝ jk ඔයා සින්දුවක් කියන්න කිව්වහම අඩනවද?
ඔන්න jk ගෙයි අපේ පන්තියෙ කොල්ලො සෙට් එකෙයි සමාන කම 🤣🤣🤣🤣 මුන් කොච්චර පුලුවන් කම තිබ්බත් කෙල්ලො ටික ඉස්සරහට දාල බැරිම උනහම වචන දෙකක් කියල එනව 🤣🤣🤣🤣 ඒත් ඒ මොනව උනත් එයාල කොච්චර හොදයිද 😊😊😊😊 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ jk හොදටම කරල හැබැයි 💜️💜️💜️💜️💜️💜️😁😁😁😁
අම්මෝ ඔව් අනේ අපෙත් සැට් එක ඔහොමමයි ඒකට අපි ටීචලා කියන්නේ කොල්ලොද උබලා කියලා
ඔව් එයා ඉස්සර ඉතින් ලැජ්ජා කෙනෙක් වෙන්න ඇති . ඒත් දැන් නම් එයා තමයි Army ල ගෙ හිත දිනා ගත්තු කෙනා . 🐰🐰🐰🐰❤💜️💜❤💜️❤💜️. අනේ අක්කි මේ වගේ Jimin ගෙ දැන් සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා කියන්නකෝ. 🥺🥺🥺🥺❤💜️❤💜️🐣🐣🐣.
Hi akki♥️
ane so cute ape bunny patia😘😘😘💜💜💜💜💜💜💜💜💜
අනේ හරිම cute අපේ jk.. 🥰🥰 එයා BTS band එකට එකතු වුනාම සමරපු පලවෙනි birthday එක දවසෙත් එයා ඇඩුවනේ.. එයා පොඩි කාලේ ලැජ්ජශිලී වුනාට දැන් ඒකට.. 😂😂 දැන් එයා කරන වැඩ වලට හිනා වෙලා මැරෙනෝ.. එයා කරන වැඩ මතක් වෙද්දිත් හිනා යනවා.. මරු හැබැයි අපේ jk 😂😂💜
අක්කි ඔයාට කොහොමද.. Thanks අක්කි ඔයා busy වෙලා ඉදලත් video ගේනවට.. අක්කි ඉක්මනින් ඔයාගේ වැඩ ටික කර ගන්න.. පරිස්සමින් අක්කි.. love you ❤️
Aww akki ayeth enna godak kal yayi kiyl hithuwe💜
😘😘😘😘😘😘😘 oooo akki shoi ane jk
💜💜💜💜mage bias jungkook💜
Thanks for this video Akki
Ane cute kollek ane
Thank you akkiyoo
Parissamen Inna hode oyath
I love you
BTS and Real army 💜️💜️😘😘
How cute 🥺❤️
Ane jk 🔥🔥🔥🔥
අනේ අනේ කුකියෝ😂💜️💕
හරි ශොයි. ඒකට දැන් 🤣🤣🤣🤣🤣 JK අඩනකොට හරියට පොඩි ළමයෙක් වගේ
Ane......
මාරයි Jk අයියානන්දැන් සුපිරි අා😚😘😘😘😘😘
ඔයා ට tanks අක්කා
Ane harim cute
Anii ey hrim ahinskai🤗💞 dn ey daksha ayt udw krnn thram gdk nihathmanii. Eyge personality ekt mn gdk adre krnw.
Tnq akke video ekt. I purple you.💜🤗
ඇත්තටම මගේ සිහින කොල්ලා ගොඩාක් වෙනස් වුණා. මම BTS ලා නිසා තමා දකුණු කොරියාව සිහිනය ආවේ. JK JEON JUNGKOOK නිසා තමා දැන් මේ BTS ලා ගොඩාක් ප්‍රසිද්ධ වුණේ. හරිම ලස්සන කණ්ඩායමේ බාලයා ට තමා මම ගොඩාක් ආස. JK ගේ GOLDEN ALBUM එක තමා මම ආසම ALBUM එක.මගේ වයසේදී තමා එයා KPOP වලට ආවේ. මගේ බලාපොරොත්තුවත් KPOP IDOL කෙනෙක් වෙන්න. දකුණු කොරියාවට පා තබන එක
අම්මෝ ඒකට දැන් අයියාලා 6දෙනාට වඩා දාන්ගලේ තියෙන්නෙ jkට දැන් නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ jk බෑන්ඩ් එකේ ඉන්න talentedම boy කෙනෙක්😍😍එයාගෙ කටහඬ නම් පිස්සුවක්😘😘ඒකට හරියන්න dancing අම්මෝ කියලා වැඩක් නෑ බෑන්ඩ් එකේ ඉන්න 6දෙනාගෙන් මං කැමතිම කොල්ලෙක් තමයි jk😘😘
Anee cute 😳😳😳💜️💜️💜️💜️😄💝💝💝💝 ඒකට dn eyaage දඟ 😂😂😂🥺🥺
අනේ ඔයා පව් අනේ jk oppo ඔයාඅ සූටී කාලේ හලී cute 🥰🥰
Anee cuteee 😭🥺 shoi ane kookie cute me issara 🥰❤️
Mamath kawuruwath mawa kathawata alla gannakan mama nishshabdhai 😂😂😂😂
ඒ කාලෙ එයා හරිම qute 🥰හරි හුරතල් දැන් නම් සුපිරි ටැලන්ටඩ් කෙනෙක් එයා
Ane jungkook hariama cute 😆😆😆😆😆💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
💜️💜️💜️💜️💜️jk ...you are the best bunny 💜️💜️💜️💜️💜️💜️💜️
Ane mage bias ne eya🥰🥰 thank u akki jk ge video ekak genawata 🙆🏻♀️💜
1 st😘😍
මේ වගේ තොරතුරු වීඩියෝ වලින් අපිට ගේනවට Thank you අක්කියෝ ❤️💫හැම වීඩියෝ එකක්ම බලනවා
අනේ අනේ මේ දග මල්ල එහෙම කෙනෙක් කියලා කව්ද හිතුවෙ 😂.ඒකට දැන් .music එකක් යද්දි බේර ගන්න බෑ.තව රහස් ගොඩාක් ඇති අපි නොදන්න 😂😂😂😂
💜
Ane akki me vedio ekata godak thank you🤗☺️😍......
❤️
අම්මෝ කවුද හිතුවේ JK මෙහෙමයි කියලා....දැන් අපේ Jk එක්ක බැලුවහම මේ බොරුවක් කියලා වුනත් කියන්න පුළුවන්...but i trust u...♥️🇰🇷
Oya enakam balagena hitiye
Most talented boy Jungkook ❤❤❤
alee kookie 🥺❤❤❤❤
දැන් අපේ jk කොච්චර වෙනස්ද හිතා ගන්න ත් බැහැ 😍😂
Anee apu chuti jk baba 😍
ඇති යන්තම් අද වත් එකක් දැම්මා බිසි කියලා ඔච්චර මග අරින්න එපා 🤧
Ou aka aththa
Akanam atta thama
අනේ පවු කුකී...එයා චූටි කාලේ ඉතින් බය ඇති පොඩිනේ එතකොට ..හැබැයි දැන් ජන්කුක්ශි ගොඩාක් talented සහ handsome හොද හදවතක් තියෙනවා...sarangheyoo jungkookshi 💜️✨
Mine crush jk baby 😍😘😇
අනේ මන්දා මෙයාව දැක්ක ගමන් v මතක් වෙනවා .😘😘
Mage akkiyo para varadila apu kattiyak innava neda. Api ganan gannativa Imu neda. Paune neda akke
ඉස්සර චූටියි නේ ...පවූ...අම්මා නෑ..තාත්තා නෑ...හිතනවා ඇති.... .❤️❤️❤️
ekata dan ammo katha karana eka nawaththanna kiwwath nawaththanna 😂😂cute ane. harima shoiiii 🤭😂😂💜💜💜💜💜💜💜💜eyage aiyala set ekata pin sidda wenna dan inna thana gana godak adambarai 💙
😅💜️💜️💜👍anaa kooki aiyaaaaaaaa❤️
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අනෙ අම්බේ කියන්න වචන නෑ ගෝල්ඩන් මැක්නේ, ලැජ්ජාව කොහෙද දන්නෑ දැන් මෙයාගෙ, සොරි අක්කෙ බලන්න පරක්කු උනා❤❤❤🙂
තව ලස්සන වීඩියෝ එකක් අක්කි❤️
Ammo ekata Dan🤣🐰🐰🤣🤣♥️♥️♥️♥️
OK akki😘
ඔයා නැතුව හිටියෙ හාමතේ වගේ අක්කියො
අනේ jk ඔයා ඔහොම හිටියද අනේ ..මට හිතාගන්නත් බෑ 🙂 තවත් ලැජ්ජාවෙන් හිටියනම් jk අද ඔයාව හොයාගන්න හම්බෙන්නේ නෑ අපිට 🙂අම්බෝ එකට දැන් ඉතින් .. 🤭🤭 ඉස්සර ඒවටත් එක්ක දැන් තියෙනවානේ 🤭🤭💜️
Tnx akki 💜️ මාත් busy අප්පා 🙂🔫💔 මට සමහර video වලට comment එකක්වත් දාන්න බැරි උනා 🙂💔
Ane kooky oyanam 😂😂😍harima choiiii
අනේ චූටි අයියා පොඩි කාලෙ මං වගේනෙ😁
Ane ape kookie hari cute anee
mama mareiii
Jk super voice
Maru
Jk ge voice eka niyamai akka.eya godak talented kenek ❤️
අම්මෝ කුකී ඔයා නම් 😆🤣😂
Woooh ane jk cut
Thank you akkiyooooo 💜💜
Oh Jk. 😁😁😁 💜
😫😫😫😫😫😭😭😭අනේ අක්කි ඔයාට මොකද අනේ වුනේ 🥺🥺🥺
ayyyooo J.K... api bts lata asay eth me widihata eyalage personal life eka awussana ekata nam mm kamthi na
Anaa jk 😚💜️💫
හම්මේ jungkook 🤭cute අනේ ❤️🥺 මට ඒක මැවිලා පේනවා 🤭❤️ jungkook 🤭
THANK YOU SO MUCH ARMY AKKI 💜💜
Ane eya e kale chutine..😁😊❤️❤️eka hinda wenna athi..💜️
Ane ape jk ecchara lejja karayek kiyala hita gannawath ba. Isshara lejja unata den ehema na. Harima dangale. Mona unath eda idan ada wenakanma jk ge cute gatiyanm e vidihatama hitenawa🤗🥺❤❤❤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Ame... ahari cute ane... ape jk 💕💕💕😘😘 dannam ehema nane.. dan hama detma talented neda....😍😍😍😍🤗🤗🤗
Eyawa band eken ayin kale nathi eka hodayi .
Nathnam apata kookie ayya kenek naha .
Eya hari cute, sweet, kind, handsome and talented.
I love you jk ayya .
දැන්නම් ලැජ්ජ නහර කපල ද කොහෙද අපේ හා පැටියගේ 😊❤❤❤
ade mata hina giya nawaththaganna ba video eka iwarawenakamma 😂😂😂😂
JK ❤❤❤❤
එයා හරියට දැන් මම වගේ😁😁