Soka Senasum Wedanawan By Victor Rathnayake

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 37

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 роки тому +8

    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගෙ නිලුපුල් දෑසෙ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා//
    වීණාවේ තත් මැද ගී ගයන්නේ
    ඈ සෙනේ හද මිහිර මවා//
    රන්කේලි බඳිමින් මග සරසන්නේ
    ජීවන ගමනේ පිහිට පතා//
    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසෙ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    මා සිහින විමානේ පැතුම් තටාකේ
    ආදර කුසුමන් පිපී තියේ//
    සැනසීම හෝ වැනසීම ඔබගේ
    ඔය නිල් දෑසේ රැඳී තියේ
    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසෙ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා//
    ගායනය​:- වික්ටර් රත්නායක
    Artist :- Victor Rathnayake
    සංගීතය:- මර්වින් පෙරේරා
    Composer:- Mervin Perera
    පද රචනය:- මීගොඩ විල්සන්
    Lyricist:- Meegoda Wilson.

  • @hiranyamalwatta
    @hiranyamalwatta 3 роки тому +14

    Heavenly voice ❤️ King of Sri Lankan music ❤️

  • @sachinthathisera2806
    @sachinthathisera2806 2 роки тому +3

    Victor rathnayaka naluwek wage lassanai

  • @nipuwa5869
    @nipuwa5869 3 роки тому +11

    වික්ටර් රත්නායක උඩුරැවුල ට ගැලපෙනව

    • @jayaweera9360
      @jayaweera9360 2 місяці тому

      ගිනිකූරු කට් eka😂

  • @deda9589
    @deda9589 3 роки тому +9

    Golden voice

  • @malinranwala416
    @malinranwala416 2 роки тому +2

    වවික්ටර් රැවුල වවලා වික්ටර් වගේ නෙමෙයි 😅♥

  • @hettisisira6484
    @hettisisira6484 3 роки тому +6

    Great voice victor

  • @slgrammarguru2865
    @slgrammarguru2865 День тому

    Superstar

  • @hiranyamalwatta
    @hiranyamalwatta 3 роки тому +13

    අන්තර්ජාලයේ ඇති වටිනා දෑ ප්‍රයෝජනයට ගෙන ජීවිතය වඩා අර්ථවත් කරගන්නවා වෙනුවට ලාංකීය සමාජයේ එක්තරා කුණුවුනු ගඳ ගසන කොටසක් ඉන්නවා අනුන්ගේ ඕපදූප, මඩ, වෛරය වපුරුවන වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වුන. යූටියිබ් හි ඒවා අප්‍රමාණව සිංහලෙන් තියෙනවා. මේ මිනිස්සු කරන්නෙ ඒවා නරඹමින් තමන් අංශු මාත්‍රයක් ඇත්තදැයි නොදන්නා අනුන්ගෙ ජීවිතවලට එබී බලමින් තමන්ගේ කුණු සිතුවිලි තව තව ගොඩ ගැසීමයි. ආගමක් ධර්මයක් දන්නා මිනිහෙක් මෙවැනි හැසිරීම් වල නිරත වෙන්නෙ නෑ.
    වික්ටර් රත්නායක නම් මහා ගාන්ධර්වයා විශිෂ්ට මිනිසා මේ මඩ ගොහොරුවේ නොවැටී කිසිම කෙනෙකුට වෛර නොකර චෝදනා නොකර ඉතාමත් උසස් ලෙස සතුටින් අදටත් ජීවත් වෙනවා. සංගීත නිර්මාණයේ යෙදෙනවා. මනසින් පහත් වූ මේ කමෙන්ට්කරුවන් වෛරය වපුරමින් තමන්ගෙ හිත් දූෂණය කරගනිමින් පවු එකතු කරනවා.

  • @RoyDiamond-mk2wu
    @RoyDiamond-mk2wu 2 місяці тому

    Good singing ....

  • @janetries2533
    @janetries2533 3 роки тому +2

    thank you so much.

  • @electricfenceenarjaizar5936
    @electricfenceenarjaizar5936 3 роки тому +6

    වික්ටයිය කොල්ල කාලෙ

  • @vijayaatthanayake361
    @vijayaatthanayake361 3 роки тому +4

    මර්වින් ජයතුංග වගේ

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 роки тому +1

    කාලය මැව් වෙනසක අරුමේ

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 роки тому +7

    රටක් වටින මනුස්සයෙක් වැටිච්ච තැනක්

    • @hiranyamalwatta
      @hiranyamalwatta 3 роки тому +15

      එතුමා කොහෙවත් වැටිලා නෑ. අනුන්ගේ ඕපදූප හොයමින් නිග්‍රහ කරන මිනිසුන් වැටී ඇති තැන ගැන කල්පනා කරන්න.

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 3 роки тому +3

      ලෝකෙට විහිලුවක් වෙලා අවුරුදු සීයක් හිටියත් වැඩක් නෑ මනුෂ්‍යත්වය නාමෙන් එක දවසක් හිටියත් ඇති.

    • @hiranyamalwatta
      @hiranyamalwatta 3 роки тому +14

      @@anilhettiarachchi3090 ලෝකෙ කියලා කියන්නෙ ඔබ වගේ සම්පප්‍රලාප දොඩවමින් පවු කරගන්නා නිකමුන්ට නම් එවන් ලෝකෙට විහිලුවක් වන්නේ උසස් මිනිසෙක්මයි.
      තමුන්ගෙ ජීවිතේ හදාගන්න බලන්න මහත්මයා, ප්‍රසිද්ධ ස්ථානවල හිතේ තියෙන කුණු ගොඩවල් අතහරිමින් ජීවත්වෙන්නෙ නැතුව.

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 3 роки тому +4

      @@hiranyamalwatta රටක් ආදරය කරපු මනුස්සයෙක් තමන්ගේ දුවටත් වඩා බාල ගැහැණියෙක් ගත්තහම ජනප්‍රිය මනුස්සයෙක් හැටියට දෙන වැරදි ආදර්ශයක් එක තමන් වැඩ කරපු බැංකුව වංචා කරපු ගෑනියෙක්ව ගන්න තරම් මෝඩයෙක් වීම ගැන අපිට තියෙන්නෙ කණගාටුවක් ඒක තේරුම් ගන්ඩ බැරි එවුන් ලංකාවෙ ඉන්න එක ගැන ඊට වැඩිය දුකයි.

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 3 роки тому +3

      @@hiranyamalwatta තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා මම ඔහෙට මුකුත් කිව්වෙ නෑනෙ ඒක නිසා ඔය අනුන්ගේ කුණු ගොඩවල් කරේ දාගන්න නැතුව ඔයාගේ දෙයක් කියාගෙන ඉන්න.

  • @JeewanthaBandara
    @JeewanthaBandara 2 місяці тому

    Man looks straight out of Miami Vice

  • @bivontoys9468
    @bivontoys9468 3 роки тому +1

    meke comment gahapu unta meka kiyanne.. ane anunge magulak hoyanna yanna epa.. heta anida lankawata kannath nate wenna yanne.. oita wada rate apararada wenawa me manussaya gana boruwata allan dagalanna epa... puluwannam thamange pana kenda beraganna balanna.... mekanam patta channel ekak bro.. degatama parana sindu danna..!!! jaya

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Місяць тому

    ගායකයාගේ පෞද්ගලික ජීවිතය ගැන හොයන්න හොද නැහැ.ඔහුගේ ගායනය මිහිරි නම් එච්චරයි

  • @piyasenapatti
    @piyasenapatti 3 роки тому

    What happened to you mate