Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ධනු .වසර ගානක්ම කාපුකට්ට දන්නේ අපි විතරයි .අනිවාර්යයෙන් නැගිටිනවා.මොනදේ උනත් හිත ශක්තිමත් .ඔබතුමාට ස්තුතියි.බුදු සරණයි
මමත් මාර කට්ටක් කන්නේ
මේ කතාවනම් සහතික ඇත්ත.පහු ගිය අවුරුදු ගානක් පුදුම දුකක් වින්දේ.මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදයින් පස්සේ ඒ අසීමිතව විදපු මානසික පීඩනයෙන් මිදුනා.ඉදිරියේදී ආර්ථිකය ත් වෙනස් වෙයි කියලා ඔබ තුමාගේ මේ කතාව තුලින් විශ්වාස කරනවා.ඔබ තුමාට ගොඩාක් පින්.
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට ධනු ලග්නයේ පලාපලය ගෙනාවට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️
බුදු සරණයි .
ඔබතුමා ගේ වදන් හරිම encouraging. ස්තුතියි.
තෙරුවන් සරණයි 🙏 ඔබ තුමන්ට !
හිතට සතුටක් ඔබතුමා මෙලෙස පැවසීමත් මොකද මාත් දනු ලග්නයේ.මේ වෙනතෙක් විදියයුතු හැම දහදුකක්ම විදගෙන අවසානයේ මාරයා එනකල් විතරක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ,ඔබතුමාට මෙලෙස පැවසීමත් පින් තෙරුවන් සරනයි ඔබතුමාට
තව දුරටත් බලාපොරොත්තු සහිතව බලා සිටිමි🙂ධනු ලග්නය සැනසීම උදාවන තුරු🙋🏻♀️ඔබ තුමා ට බොහොම ස්තුතියි ඔබතුමා හට 🙏🌼🌼💐💐❤❤❤
👍
Aw.sunil.digana
Ane maga බලන් හිටියේ Pin pin pin🙏🙏🙏🙏Kerana kiyalu සියලු dewal සාර්ථකත්වයට path wewa!!
සුපිරියි මේ වචන ඇහෙන කොට හරි සතුටක් දැනෙනවා එය එසේම වේන්න මහන්සි වෙනවා ස්තුතියි ඔබට.
අම්මෝ බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මමත් ධනු මහ පාරට වැටිලා ඒ වගේම නින්දා අපහාස කියලා වැඩක් නැහැ 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුති, හිතට සහනයක් ලැබුණා . එලෙසම සිදුවේවා කියා බලාපොරොත්තු වෙනවා ස්තුති ඔබතුමාට දෙවිපිහිටයි. නිදුක් නීරෝගි සුවය පතනවා .
ධනු.. ♐ 😊 නොවින්ද දෙයක් නෑ.. ☺️අහන්න සතුටුයි.. 🥳ඔබතුමාට තෙරුවන් සරණයි ‼️ 🙏 🙏 🙏
මටත් එහෙම තමයි...
ඇත්තමයි ,මාර දුකක් වින්දේ.හැබැයි ඉස්සරහට අපිට හරියයි
ඔබතුමාට ගොඩක්ම ස්තුතියි මම කුවේට් වල වැඩ කරන්නෙ මගේ ලග්නය දනු මගේ හිත නිතරම කියන්න ගත්තා මේ අවුරුද්ද සුබ වේවී කියල මගේ හිත ගොඩක්ම බර පින් දහම් කටයුතු වලට ජීවිතයේ ලබන ලොකුම ජයක් තමයි දාර්ම්ක සිතුව්ලි වලින් කුසල කර්ම බලයෙන් සිත දියුණු කර ගැනීම මගේ එකම අදිෂ්ඨානය එයින් ඉදිරියට යාමට
👍💐
පසුගිය කාල වකවානුව කියල වැඩක් නෑ දැන් නම් රිටට උඩින් පැනල දේදුන්න බලනව ගොඩක් පිං දැනුවත් කරාට ❤❤❤
👍🙏
ගොඩාක් පින් ඔබ තුමාට අපිට මේ දේවල් පහදලා දුන්නට ඔබ තුමාට දිර්ගායුෂ ලේබේවා 🙏🙏🙏
ඇත්තටම ඔබ කියපු හැම දෙයක්ම ඇත්ත මටනම් පසූ ගය කාලය හරිම ආමාරැ කලයක් තාමා ගෙඋවෙ ඔබතූමා කිව්වත් ඇති ඔබතූමාට තෙරුවන් සරණයි
ජිවිතේ නැතිම වෙලා දැන් නැති වෙන්න දෙයක් නැ ඔබතුමාට බොහොම ස්තුති
Pinsidda wewa obata hitha heduwata ape
හාපෝ..හෙන විතරයි අඩු උනේ
ඒක නම් ඇත්ත මැරෙන්නැතුව ජීවත් වෙච්ච එකත් පුදුමයක්
ඉතුරු උනේ හුස්ම විතරයි😊ඒත් අපි ♐ ලග්න අය ගතින් වගේම සිතිනුත් හොඳ ශක්තිමත් 🥳ජීවීතයේ යථාර්ථය දන්න නිසා බුදුන්ගේ ධර්මය 🙏🙏🙏🥰විශ්වාස කරන නිසා අටලෝ දහමින් කම්පා නොවී ඉන්න අපිට පුළුවන් ☝️🥳🥰
🙏🙏🙏🙏
ඔබතුමා කියපු දේ හරි කියල විශ්වාස කරනවා . අද මම ධර්ම දේශන යක් තිබ්බ .ප්‍රතම වතාවට .
ඔබ තුමාට තෙරුවන් සරණයි.. යහපත්කම වේවා..මේව අහන්න ලැබීමත් වාසනාවක්....මම නම් මේ වෙනකොට බිංදුවටම වැටිල ඉන්නෙ.නමුත් මම දන්නවා හැමදාම එහෙම වෙන්න නෑ කියලා මම දිනනවා.මට පුළුවන් මම දවසක ඔබ තුමාව හමුවන්න එනවා...ඔබ තුමාටත් අනෙකුත් සියලු දෙනාටත් විශ්ව ශක්තිය ලැබේවා.....☸️☸️☸️☸️☸️🌄🌄🌄🌄🌄🙏🙏🙏🙏🙏
ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය උදා වේවා ..! තෙරුවන් සරණයි ..!
ඔබ තුමාට පිං 🙏..මාත් ධනු .මට දැන් ඉතුරු හුස්ම විතරයි .මේක අහල ලොකු බලාපොරොත්තුව ක් ආවා.පණක් ලැබුනා වගේ
ඔබතුමා ගෙ වීඩියෝ හරිම කැමත්තෙන් බලනව...හැමෝටම හොද මග පෙන්වීමක් ....ස්තූතියි අනෙක් ලග්න ගැනත් කියන්න...🙏🙏
ඔබතුමාට ...බුදු සරණයි ජයවෙවා...මාත් ධනු..
.නිවරදි දැනුවත් කිරීම සහ නිසි මග පෙන්වීම පිළිබදව ඔබටඉතාමත් ස්තුතිවන්‍ත වෙමි.
ඔබ තුමාටත් මේ විශ්ව සක්තියේ ආශීර් වාදය තව තවත් බලවත් වී ලැබේවා.. මෙවැනි අනාවැකි කීම සදහා.. බුදුසරණයි.
දන් නම් ජිවිතෙත් ඒපා වෙලා ඉන්නේ ඔබ තුමාට සියලුම දෙව් පිහිටයි
Godak.satutuiobta.budu.saranai
Triple gem bless u bym😮v
Please let me know in brief the difference between 1) Dala kendare 2) Bawa kendareThank you
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේට සුභ කාලයක් ආවට❤️🙏
ස්තූතියි සර්,සර්ගෙ වීඩියෝ බලන්නේ හරි ම ආසාවෙන්,සර්ගෙ ගෝලයෙක් වෙලා මේ ආසියාවෙ අසිරිමත් විද්‍යාවෙන් මා පදිංචිව සිටින යුරෝපයේ නගරය හොලවන්න පුළුවන් වන දවසක් උදා වන තුරු බලාසිටිනවා.
හරිම විශ්වාසයෙන් ඔබ තුමගේ videos බලන්නෙ ❤ ස්තුතියි ස්තුතියි ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි හිතට සතුටක් ගෙන දුන්නට ඔබ පැහැදිලිව ඉලක්කය පෙන්නන්නේ
මැරෙන්න හිතලා තිබුණේ .ආයෙත් ජීවත් වෙන්න හිතට ශක්තියක් ආවා මේක ahuwama.pin සිද්ධ weva
ඔබගේ අනාවැකිය සාර්ථක වේවා. දළදා සමිදු සරනයි...
ඔබ තුමාගේ කතාව ඇත්ත වෙන ලකුණු දැනටම පෙනෙනවා. ඔබට තෙරුවන් සරණයි
මීන ලග්නයටත් පලාඵල කියන්නකෝ..
Budusaranai 🙏🙏🙏❤
ඔබතුමාටත් විශ්ව මතාව්‍ටත් ඉස්තුති .
ස්තුතියි ඔබ තුමා ට
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
බොහොම ස්තූතියි සර්....ඉල්ලීම ඉටු කළාට.....ධනු ලග්නෙට හොදයි කියල වටින් ගොඩින් දැන ගන්න ලැබුණ....ඒත් සර්ගෙ වීඩියෝවකින්ම දැන ගන්නයි මග බලන් හිටියෙ....
ගොඩක් පිං.🙏 මාත් හිතනවා මං කලින් ගෙවපු කාලෙට වඩා මේ කාලෙ සුබයි කියලා..❤️
බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.💐🙏🙏🙏🙏🙏🙏🙏
ගැම්ම දෙන්නෙ ඔයා... පාන් කියාගන්න බැරුව හිටියෙ නමුත් දැන් confident එකක් ඇගටම දැනෙනවා ... දවසක මුණගැහිලා ස්තූතියි කියන්නම එනවා. ❤️ තෙරුවන් සරණයි
ඒක නම් ඇත්තම ඇත්ත කතාව.
දැනටමත් සැබෑ වෙමින් පවතින බැවින් obey අනාවැකි 100% සනාථ වෙනවා
Mama danu laganye 2013 idala puduma dukak. Widinne maranna prashna isarahatwth hoda deyak unoth hodai oba tumata pin
ගොඩාක්ම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
Thanksfor..your
හිතට මාරම හයියක් ආවෙ සර්.ඔබ තුමාට තෙරුවන් සරණයි.
ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා සර් මගේ දුවගේ හදහන සහ ඇයගේ පියගේත් දනුලග්නයය
ස්තූතියි ඔබතුමාට ගොඩක් පිං සිද්දවෙනව....
අපහට තෙරැවන් සරණ ලැබෙවා ඔබතුමාටද තෙරැවන් සරණයි .
Ana obata nam godag pen puduma dukak Tama venda pasugeya kala mama Dan inna veda's gata wala hitata good satutui🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👌👌👌👌
ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි චිරං ජයතු මන්ගලම් 🙏
සර් මගේ මහත්තයා ත් දුවත් දනු ලග්නය ඔබ ට බුදු සරනයි දීර්ඝායුශ වේවා
ඔබ තුමා ජෝතිෂ්යට දනාත්මක චින්තකය එකතු කරන කෙනෙක්.කියන කතව හරියටම ✔ .මටනම් මාර වැදගත්
මං බලපු පළමුවෙනි වීඩියෝ එක. සුපිරි. බොහෝමත්ම පිං සිද්ධ වෙනවා සර්ට ❤❤❤ සම්මා සම්බුදු සරණයි
මගේ සුබම සුබ ප්‍රර්ථනා ඔබතුමාට මේ විස්තර වලින් දෛර්යමත් කිරීම නිසා ගොඩාක් pin
මමත් ඒ ටිකම බලාපොරොත්තු වෙනවා ඔබතුමාටස්තුතියි
මගෙ ලග්නය ධනු උප්පති කේන්ද්‍රයේ බුද ඉන්නෙ 2කොටුවෙ ඒක හොද නැද්ද බුදුසණයි ඔබතුමාට
ඉස්තුති. හොදයක්. හොවිදියට. පැහැදිලි. කලාට. ඹබතමාට. බුදුසරනයි. එක. ඇත්ත. මමත්. හැම. දාම. පිට. රට. මම. අ ප්‍රේ. 7. එනවා. ඇවිත්. හි තෙ. තියනවා. හොද. රටකට. යන්න. මම. ඉන් නෙ. සවුදි යේ.
ඔබ කියු දේ අහලා හරිම සතුටුයි. බුදුසරණයි
🙏ස්තුතියි සර් දැනුවත් කිරීමගැන බෙහෙවින්ම ස්තුතියි දීර්ගායු වේවා🌹🌹🌹
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .මමත් ධනු ලග්න හිමියෙක්.ඔබ තුමාට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
Mat danu,,,yaaaaaaaa hurrrrra api goda යයි nadaoooooo,🙏🙏🙏🙏😛😛😛😛
සුවපත් වේවා සම්මා සම්බුදුසරනයි
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉
Hithata harima sathutui.widapu dukwala hatiyata hodakalayak enawa kiyala ahannath asai❤
තෙරුවන් .සරනයි ඔබ.තුමාට .🙏🙏🙏
ගුරු, 22 වන දෙකර්ණායන නම් එම ප්‍රතිඵලයට කුමක් වෙයි ද? ඔබතුමාට තෙරුවන් සරණයි.
ඔබට ගොඩක් පින් කාලේකට පසුව මගේ ලග්නයට හොදක් ඈසුවේ
ඔබ තුමාට ගොඩාක් ස්තුතයි
Oba thumata bohoma pin mamath danu hari sathutui
මම ධනු ගිය අවුරැද්ද එපා වෙිලා තිබුණේ ඔබතුමට ගොඩක් පිං
මම ධනු.අෙනහරිමසතුටුයිමහත්තයාට.බුදු.සරනයි🙏🙏
Thank you very much for every single word. I really needed that. I m in a very low point of my life. It gave me hope 🙏
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි මාත් දනු
ඔබතුමාට පින් ඉක්මනින් වුශ්චික ලග්නය ගැන දැනුවත් කරන්න
ඔබතුමාගේ දුරකථන .අංකය දෙනෙවද
අම්මෝ ඒක, අනිවාර්යයෙන් කාලෙකින් මේ තරම් හොදක් ඇහුවාමයි ස්තුතියි 👌😍🙏බුදු සරණයි සර්
Thanks sir
Jbi🤞🤞👌🤚
DhanuwathkireemataBohomasthuthi.ObathumagePahadilikireemaGodakdhanuna
බොහාම ස්තුතියි ඔබ තුමාට
සර් ඔයාගේ මේ වැඩ සටහන බළලා මටම ගැලපෙන එකක් නිසා මම පොඩි ව්‍යාපාර යක් ආරම්භ කළා කඩයක් ප්ලාස්ටික් බඩු සහ රෙදි ඉලෙක්ට්‍රිකල් බඩු සහ හැම බඩු වරක්ම දැම්මා.මේඅවුරුද්දේ අප්ප්‍රෙල් මාසේ පටන් ගත්තේ.හොදටම හොදයි.දිනෙන් දින දියූණු වෙනවා ඹබට ගොඩාක් පිං සිදුවෙනවා. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.මගේ ලග්නය ධනු. පසුවට විස්තර දාන්නම්. තෙරුවන් සරණයි.
බොහෝම පිං බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි අපව දැනුවත් කලාට 🙏
ස්තුතියි .ස්තුතියි
ගොඩක් ස්තුතියි 🙏🙏❤ඔබතුමාට..❤️
තුලා ලග්නය ගැනත් විස්තරයක් කරන්න සර් ..ජය වේවා!...
ගොඩක් පින් ඔබ තුමා ට. අනේ ගොඩක් දුක් වින්දා දැන් හිතට සතුටක් දැනුනා 🙏🙏🙏
විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏
Oba Thuma kiyana dewal wadath pahadiliwa kiyanawa ewagema hoda danumak Thibena bawa penawa . Oba Thumata Sambudu saranawewa
ඔබතුමාට බොහාාම පින් මගේ හිත ශක්තිමත් නලාට
බොහොම ස්තුතියි මහත්මයා.මටත් විස්වසයි ඔබ හේතු සහිතවයි කියන්නෙ
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏👍
ධනු ලග්නය හිමි මා වසර කීපයක්ම අප්ප්‍රමාන කරදර රාශියක් අත්වින්දා නමුත් මේ වසරේ කොහොමහරි අලුත් විදිහට අලුත් වැඩක් පටන්ගන්නවා ගන්නවාමයි විශ්වාසයක් තියෙනවා ගොඩ එයි කියලා ව්‍යාපාරය තුනක්ම පාඩු උනා .මාගේ කේන්දර බලාගන්න ඔබ තුමාට යොමුකර තිබෙනවා එයත් ඉදිරියට බලාගන්න හැකියාවක් ලැබේවි ස්තුතියි .
ජයවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි!
මමත් දනූ. විශ්වාස කරනවා ඔබතුමන්ව ස්තූතියි
ගොඩක් ස්තුතියි බුදුසරණයි
කොචිචරඇසුවත්සතුටුයිවිදපුදුක්කරදරවලට.තෙරැවන්සරනයි සර්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොචිචරඇසුවත්සතුටුයිවිදපුදුක්කරදරවලට තෙරැවන්සරනයි
ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏
මගේ ලමය් දෙන්නම ධනු.බලමු ඉදිරියට.ඔබතුමාගෙ වීඩියෝ මං හැමදාම බලනවා.තෙරුවන් සරනය්🙏🙏🙏
Oya kohida mamat danu
ගොඩාක් ස්තූතිය මෙච්චර දවසකට පසුව සුබ දෙයක් අහන්න ලැබුන එක ඔබටත් සම්මා සම්බුදු සරනයි
අනිවා
🙏🙏🙏
Bohoma sthuuthi sir. Me awurudu 8 di Hama deyakma nathi una. Ithuru une mage jiwithe saha mage Samiyagei,diyaniyagei jeewitha witharai.Hodak wenawa kiyala ahuwa sathutu🙏🙏🙏
❤❤❤
USSF proposal to USA was given by Sri Lankan Sagittarius 36 years ago on November 20th 1986
Theruwan saranai jayama weewa Oba thumata ❤🙏🙏
🎉 බලාපොරොත්තුවෙන් කල්ගෙවනවා..මේ ඔබතුමාගේ වචන එක්ක
ගොඩක් පිං. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Obatummata bohoma pin mamath danu
Janma arashtakayak thiyenakota me suba pala lebenne neda?
Oba thumawa sambanda kara gnna widiyak nadda
මමත් ධනු .වසර ගානක්ම කාපුකට්ට දන්නේ අපි විතරයි .අනිවාර්යයෙන් නැගිටිනවා.මොනදේ උනත් හිත ශක්තිමත් .ඔබතුමාට ස්තුතියි.බුදු සරණයි
මමත් මාර කට්ටක් කන්නේ
මේ කතාවනම් සහතික ඇත්ත.පහු ගිය අවුරුදු ගානක් පුදුම දුකක් වින්දේ.මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදයින් පස්සේ ඒ අසීමිතව විදපු මානසික පීඩනයෙන් මිදුනා.ඉදිරියේදී ආර්ථිකය ත් වෙනස් වෙයි කියලා ඔබ තුමාගේ මේ කතාව තුලින් විශ්වාස කරනවා.ඔබ තුමාට ගොඩාක් පින්.
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට ධනු ලග්නයේ පලාපලය ගෙනාවට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️
බුදු සරණයි .
ඔබතුමා ගේ වදන් හරිම encouraging. ස්තුතියි.
තෙරුවන් සරණයි 🙏
ඔබ තුමන්ට !
හිතට සතුටක් ඔබතුමා මෙලෙස පැවසීමත් මොකද මාත් දනු ලග්නයේ.මේ වෙනතෙක් විදියයුතු හැම දහදුකක්ම විදගෙන අවසානයේ මාරයා එනකල් විතරක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ,ඔබතුමාට මෙලෙස පැවසීමත් පින් තෙරුවන් සරනයි ඔබතුමාට
තව දුරටත් බලාපොරොත්තු සහිතව බලා සිටිමි🙂ධනු ලග්නය සැනසීම උදාවන තුරු🙋🏻♀️ඔබ තුමා ට බොහොම ස්තුතියි ඔබතුමා හට 🙏🌼🌼💐💐❤❤❤
👍
Aw.sunil.digana
Ane maga බලන් හිටියේ
Pin pin pin
🙏🙏🙏🙏
Kerana kiyalu සියලු dewal සාර්ථකත්වයට path wewa!!
සුපිරියි මේ වචන ඇහෙන කොට හරි සතුටක් දැනෙනවා එය එසේම වේන්න මහන්සි වෙනවා ස්තුතියි ඔබට.
අම්මෝ බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මමත් ධනු මහ පාරට වැටිලා ඒ වගේම නින්දා අපහාස කියලා වැඩක් නැහැ 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුති, හිතට සහනයක් ලැබුණා . එලෙසම සිදුවේවා කියා බලාපොරොත්තු වෙනවා ස්තුති ඔබතුමාට දෙවිපිහිටයි. නිදුක් නීරෝගි සුවය පතනවා .
ධනු.. ♐ 😊 නොවින්ද දෙයක් නෑ.. ☺️අහන්න සතුටුයි.. 🥳ඔබතුමාට තෙරුවන් සරණයි ‼️ 🙏 🙏 🙏
මටත් එහෙම තමයි...
ඇත්තමයි ,මාර දුකක් වින්දේ.හැබැයි ඉස්සරහට අපිට හරියයි
ඔබතුමාට ගොඩක්ම ස්තුතියි මම කුවේට් වල වැඩ කරන්නෙ මගේ ලග්නය දනු මගේ හිත නිතරම කියන්න ගත්තා මේ අවුරුද්ද සුබ වේවී කියල මගේ හිත ගොඩක්ම බර පින් දහම් කටයුතු වලට ජීවිතයේ ලබන ලොකුම ජයක් තමයි දාර්ම්ක සිතුව්ලි වලින් කුසල කර්ම බලයෙන් සිත දියුණු කර ගැනීම මගේ එකම අදිෂ්ඨානය එයින් ඉදිරියට යාමට
👍💐
පසුගිය කාල වකවානුව කියල වැඩක් නෑ දැන් නම් රිටට උඩින් පැනල දේදුන්න බලනව ගොඩක් පිං දැනුවත් කරාට ❤❤❤
👍🙏
ගොඩාක් පින් ඔබ තුමාට අපිට මේ දේවල් පහදලා දුන්නට ඔබ තුමාට දිර්ගායුෂ ලේබේවා 🙏🙏🙏
ඇත්තටම ඔබ කියපු හැම දෙයක්ම ඇත්ත මටනම් පසූ ගය කාලය හරිම ආමාරැ කලයක් තාමා ගෙඋවෙ ඔබතූමා කිව්වත් ඇති ඔබතූමාට තෙරුවන් සරණයි
ජිවිතේ නැතිම වෙලා දැන් නැති වෙන්න දෙයක් නැ ඔබතුමාට බොහොම ස්තුති
Pinsidda wewa obata hitha heduwata ape
හාපෝ..හෙන විතරයි අඩු උනේ
ඒක නම් ඇත්ත මැරෙන්නැතුව ජීවත් වෙච්ච එකත් පුදුමයක්
ඉතුරු උනේ හුස්ම විතරයි😊ඒත් අපි ♐ ලග්න අය ගතින් වගේම සිතිනුත් හොඳ ශක්තිමත් 🥳ජීවීතයේ යථාර්ථය දන්න නිසා බුදුන්ගේ ධර්මය 🙏🙏🙏🥰විශ්වාස කරන නිසා අටලෝ දහමින් කම්පා නොවී ඉන්න අපිට පුළුවන් ☝️🥳🥰
🙏🙏🙏🙏
ඔබතුමා කියපු දේ හරි කියල විශ්වාස කරනවා . අද මම ධර්ම දේශන යක් තිබ්බ .ප්‍රතම වතාවට .
ඔබ තුමාට තෙරුවන් සරණයි.. යහපත්කම වේවා..මේව අහන්න ලැබීමත් වාසනාවක්....මම නම් මේ වෙනකොට බිංදුවටම වැටිල ඉන්නෙ.නමුත් මම දන්නවා හැමදාම එහෙම වෙන්න නෑ කියලා මම දිනනවා.මට පුළුවන් මම දවසක ඔබ තුමාව හමුවන්න එනවා...ඔබ තුමාටත් අනෙකුත් සියලු දෙනාටත් විශ්ව ශක්තිය ලැබේවා.....☸️☸️☸️☸️☸️🌄🌄🌄🌄🌄🙏🙏🙏🙏🙏
ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය උදා වේවා ..! තෙරුවන් සරණයි ..!
ඔබ තුමාට පිං 🙏..මාත් ධනු .මට දැන් ඉතුරු හුස්ම විතරයි .මේක අහල ලොකු බලාපොරොත්තුව ක් ආවා.පණක් ලැබුනා වගේ
ඔබතුමා ගෙ වීඩියෝ හරිම කැමත්තෙන් බලනව...හැමෝටම හොද මග පෙන්වීමක් ....ස්තූතියි අනෙක් ලග්න ගැනත් කියන්න...🙏🙏
ඔබතුමාට ...බුදු සරණයි ජයවෙවා...මාත් ධනු..
.නිවරදි දැනුවත් කිරීම සහ නිසි මග පෙන්වීම පිළිබදව ඔබටඉතාමත්
ස්තුතිවන්‍ත වෙමි.
ඔබ තුමාටත් මේ විශ්ව සක්තියේ ආශීර් වාදය තව තවත් බලවත් වී ලැබේවා.. මෙවැනි අනාවැකි කීම සදහා.. බුදුසරණයි.
දන් නම් ජිවිතෙත් ඒපා වෙලා ඉන්නේ ඔබ තුමාට සියලුම දෙව් පිහිටයි
Godak.satutuiobta.budu.saranai
Triple gem bless u bym😮v
Please let me know in brief the difference between
1) Dala kendare
2) Bawa kendare
Thank you
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේට සුභ කාලයක් ආවට❤️🙏
ස්තූතියි සර්,
සර්ගෙ වීඩියෝ බලන්නේ හරි ම ආසාවෙන්,
සර්ගෙ ගෝලයෙක් වෙලා මේ ආසියාවෙ අසිරිමත් විද්‍යාවෙන් මා පදිංචිව සිටින යුරෝපයේ නගරය හොලවන්න පුළුවන් වන දවසක් උදා වන තුරු බලාසිටිනවා.
හරිම විශ්වාසයෙන් ඔබ තුමගේ videos බලන්නෙ ❤ ස්තුතියි ස්තුතියි ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි හිතට සතුටක් ගෙන දුන්නට ඔබ පැහැදිලිව ඉලක්කය පෙන්නන්නේ
මැරෙන්න හිතලා තිබුණේ .ආයෙත් ජීවත් වෙන්න හිතට ශක්තියක් ආවා මේක ahuwama.pin සිද්ධ weva
ඔබගේ අනාවැකිය සාර්ථක වේවා. දළදා සමිදු සරනයි...
ඔබ තුමාගේ කතාව ඇත්ත වෙන ලකුණු දැනටම පෙනෙනවා. ඔබට තෙරුවන් සරණයි
මීන ලග්නයටත් පලාඵල කියන්නකෝ..
Budusaranai 🙏🙏🙏❤
ඔබතුමාටත් විශ්ව මතාව්‍ටත් ඉස්තුති .
ස්තුතියි ඔබ තුමා ට
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
බොහොම ස්තූතියි සර්....ඉල්ලීම ඉටු කළාට.....ධනු ලග්නෙට හොදයි කියල වටින් ගොඩින් දැන ගන්න ලැබුණ....ඒත් සර්ගෙ වීඩියෝවකින්ම දැන ගන්නයි මග බලන් හිටියෙ....
ගොඩක් පිං.🙏 මාත් හිතනවා මං කලින් ගෙවපු කාලෙට වඩා මේ කාලෙ සුබයි කියලා..❤️
බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.💐🙏🙏🙏🙏🙏🙏🙏
ගැම්ම දෙන්නෙ ඔයා... පාන් කියාගන්න බැරුව හිටියෙ නමුත් දැන් confident එකක් ඇගටම දැනෙනවා ... දවසක මුණගැහිලා ස්තූතියි කියන්නම එනවා. ❤️ තෙරුවන් සරණයි
ඒක නම් ඇත්තම ඇත්ත කතාව.
දැනටමත් සැබෑ වෙමින් පවතින බැවින් obey අනාවැකි 100% සනාථ වෙනවා
Mama danu laganye 2013 idala puduma dukak. Widinne maranna prashna isarahatwth hoda deyak unoth hodai oba tumata pin
ගොඩාක්ම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
Thanksfor..your
හිතට මාරම හයියක් ආවෙ සර්.ඔබ තුමාට තෙරුවන් සරණයි.
ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා සර් මගේ දුවගේ හදහන සහ ඇයගේ පියගේත් දනුලග්නයය
👍🙏
ස්තූතියි ඔබතුමාට ගොඩක් පිං සිද්දවෙනව....
අපහට තෙරැවන් සරණ ලැබෙවා ඔබතුමාටද තෙරැවන් සරණයි .
Ana obata nam godag pen puduma dukak Tama venda pasugeya kala mama Dan inna veda's gata wala hitata good satutui🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👌👌👌👌
ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි චිරං ජයතු මන්ගලම් 🙏
සර් මගේ මහත්තයා ත් දුවත් දනු ලග්නය ඔබ ට බුදු සරනයි දීර්ඝායුශ වේවා
ඔබ තුමා ජෝතිෂ්යට දනාත්මක චින්තකය එකතු කරන කෙනෙක්.කියන කතව හරියටම ✔ .මටනම් මාර වැදගත්
මං බලපු පළමුවෙනි වීඩියෝ එක. සුපිරි. බොහෝමත්ම පිං සිද්ධ වෙනවා සර්ට ❤❤❤ සම්මා සම්බුදු සරණයි
මගේ සුබම සුබ ප්‍රර්ථනා ඔබතුමාට මේ විස්තර වලින් දෛර්යමත් කිරීම නිසා ගොඩාක් pin
මමත් ඒ ටිකම බලාපොරොත්තු වෙනවා ඔබතුමාටස්තුතියි
මගෙ ලග්නය ධනු උප්පති කේන්ද්‍රයේ බුද ඉන්නෙ 2කොටුවෙ ඒක හොද නැද්ද බුදුසණයි ඔබතුමාට
ඉස්තුති. හොදයක්. හොවිදියට. පැහැදිලි. කලාට. ඹබතමාට. බුදුසරනයි. එක. ඇත්ත. මමත්. හැම. දාම. පිට. රට. මම. අ ප්‍රේ. 7. එනවා. ඇවිත්. හි තෙ. තියනවා. හොද. රටකට. යන්න. මම. ඉන් නෙ. සවුදි යේ.
ඔබ කියු දේ අහලා හරිම සතුටුයි. බුදුසරණයි
🙏ස්තුතියි සර් දැනුවත් කිරීමගැන බෙහෙවින්ම ස්තුතියි දීර්ගායු වේවා🌹🌹🌹
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .මමත් ධනු ලග්න හිමියෙක්.ඔබ තුමාට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
Mat danu,,,yaaaaaaaa hurrrrra api goda යයි nadaoooooo,🙏🙏🙏🙏😛😛😛😛
සුවපත් වේවා සම්මා සම්බුදුසරනයි
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉
Hithata harima sathutui.widapu dukwala hatiyata hodakalayak enawa kiyala ahannath asai❤
තෙරුවන් .සරනයි ඔබ.තුමාට .🙏🙏🙏
ගුරු, 22 වන දෙකර්ණායන නම් එම ප්‍රතිඵලයට කුමක් වෙයි ද? ඔබතුමාට තෙරුවන් සරණයි.
ඔබට ගොඩක් පින් කාලේකට පසුව මගේ ලග්නයට හොදක් ඈසුවේ
ඔබ තුමාට ගොඩාක් ස්තුතයි
Oba thumata bohoma pin mamath danu hari sathutui
මම ධනු ගිය අවුරැද්ද එපා වෙිලා තිබුණේ ඔබතුමට ගොඩක් පිං
මම ධනු.අෙනහරිමසතුටුයිමහත්තයාට.බුදු.සරනයි🙏🙏
Thank you very much for every single word. I really needed that. I m in a very low point of my life. It gave me hope 🙏
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි මාත් දනු
ඔබතුමාට පින් ඉක්මනින් වුශ්චික ලග්නය ගැන දැනුවත් කරන්න
ඔබතුමාගේ දුරකථන .අංකය දෙනෙවද
අම්මෝ ඒක, අනිවාර්යයෙන් කාලෙකින් මේ තරම් හොදක් ඇහුවාමයි ස්තුතියි 👌😍🙏බුදු සරණයි සර්
Thanks sir
Jbi🤞🤞👌🤚
DhanuwathkireemataBohomasthuthi.Obathumage
PahadilikireemaGodakdhanuna
බොහාම ස්තුතියි ඔබ තුමාට
සර් ඔයාගේ මේ වැඩ සටහන බළලා මටම ගැලපෙන එකක් නිසා මම පොඩි ව්‍යාපාර යක් ආරම්භ කළා කඩයක් ප්ලාස්ටික් බඩු සහ රෙදි ඉලෙක්ට්‍රිකල් බඩු සහ හැම බඩු වරක්ම දැම්මා.මේඅවුරුද්දේ අප්ප්‍රෙල් මාසේ පටන් ගත්තේ.හොදටම හොදයි.දිනෙන් දින දියූණු වෙනවා ඹබට ගොඩාක් පිං සිදුවෙනවා. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.මගේ ලග්නය ධනු. පසුවට විස්තර දාන්නම්. තෙරුවන් සරණයි.
බොහෝම පිං බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි අපව දැනුවත් කලාට 🙏
ස්තුතියි .ස්තුතියි
ගොඩක් ස්තුතියි 🙏🙏❤ඔබතුමාට..❤️
තුලා ලග්නය ගැනත් විස්තරයක් කරන්න සර් ..ජය වේවා!...
ගොඩක් පින් ඔබ තුමා ට. අනේ ගොඩක් දුක් වින්දා දැන් හිතට සතුටක් දැනුනා 🙏🙏🙏
විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏
Oba Thuma kiyana dewal wadath pahadiliwa kiyanawa ewagema hoda danumak Thibena bawa penawa . Oba Thumata Sambudu saranawewa
ඔබතුමාට බොහාාම පින් මගේ හිත ශක්තිමත් නලාට
බොහොම ස්තුතියි මහත්මයා.මටත් විස්වසයි ඔබ හේතු සහිතවයි කියන්නෙ
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏👍
ධනු ලග්නය හිමි මා වසර කීපයක්ම අප්ප්‍රමාන කරදර රාශියක් අත්වින්දා නමුත් මේ වසරේ කොහොමහරි අලුත් විදිහට අලුත් වැඩක් පටන්ගන්නවා ගන්නවාමයි විශ්වාසයක් තියෙනවා ගොඩ එයි කියලා ව්‍යාපාරය තුනක්ම පාඩු උනා .මාගේ කේන්දර බලාගන්න ඔබ තුමාට යොමුකර තිබෙනවා එයත් ඉදිරියට බලාගන්න හැකියාවක් ලැබේවි ස්තුතියි .
ජයවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි!
මමත් දනූ. විශ්වාස කරනවා ඔබතුමන්ව ස්තූතියි
ගොඩක් ස්තුතියි බුදුසරණයි
කොචිචරඇසුවත්සතුටුයිවිදපුදුක්කරදරවලට.තෙරැවන්සරනයි සර්..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏