Diode explained Sinhala

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 41

  • @shaan_live_01
    @shaan_live_01 4 місяці тому +3

    Winadi 10 n oonema karana tikak danagaththa ... Keep it up ❤

  • @AlChanal-i6m
    @AlChanal-i6m Рік тому +1

    Thnks ayiya mama A/l
    electronic පාඩමට ඔනි හින්දා පොඩි ස්ආරන්ශයක් බැලුවෙ ඔක්කොම තියරි ටික මතක් උනා💗

  • @itronicslk
    @itronicslk 2 роки тому +1

    නියමයි හොඳටම පැහැදිලියි. speed එක හොඳයි කාලය මරන්නේ නැහැ. අපැදිලි වුනොත් වීඩියෝ එක පස්සට අරන් නැවත බලන්න පුලුවන්නේ. මම නම් කීප වතාවක්ම බලනවා

  • @mudithabhagya6324
    @mudithabhagya6324 2 роки тому

    ඇත්තටම නියමයි , හැම සංරචකයකම මෙ වගේ පැහැදිලි කිරිමක් ඕනේ , මේ වගේ දේවල් ගොඩාක් වටිනවා , ⁣දැනුම බෙදා දිම කියන්නෙ පිං කටයුතු වැඩක් , එ වගේම ඔබ කරණා කාර්ය්‍ය ඉතාමත් හොඳින් සාර්ථක වෙවායි සුභ පතනවා, මටත් වෙලාව තියෙන විට මෙ විඩියෝස් බලනව එවගෙන් සැහෙන දැනුමක් ලබාගන්නවා , ස්තුතියි ........

  • @madhumaligunarathna5017
    @madhumaligunarathna5017 4 місяці тому

    ඒක මරූ නියමයි. Thnq ❤️

  • @dhananjayaekanayaka123
    @dhananjayaekanayaka123 3 роки тому +1

    නියමයි අයියේ පැහැදිලිකිරීම්.ගොඩක් වටිනවා.ඉදිරියටත් මේ ව්ගේ දේවල් තවත් කරන්න.👍💪

  • @දෝණි
    @දෝණි 2 роки тому +1

    තේරෙන්න කියලා දෙන්නෙ මේකෙ විතරයි 🙂 Thank You

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 Рік тому

    සරලයි පැහැදිලියි, ස්තුතියි

  • @yasirurathnayakaphysics
    @yasirurathnayakaphysics 2 роки тому

    නියමයි,හොදට පැහැදිලව කියල දෙනව,thank you,thwth vedio krnn good luck sir🔥❤

  • @Craftwithnarada
    @Craftwithnarada Рік тому

    සුපිරියට කියලා දෙනවා ❤

  • @tharushasadakalum5132
    @tharushasadakalum5132 3 роки тому +1

    Thanks.. ❤❤❤Godak watina video ekak..👏👏 Godak dewal igana gaththa.. Obathumata godak pin.. Mee wage thawa videos kranna.. 🙏🙏🙏

  • @nimeshdilshan372
    @nimeshdilshan372 2 роки тому

    ඇත්තටම apita වටිනවා aiye

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 роки тому

    බොහොම හොඳයි,,

  • @ashokaraja7378
    @ashokaraja7378 2 роки тому

    Best vedio ever!

  • @dilanrandika8568
    @dilanrandika8568 2 роки тому

    Niyamai Godak watinawa👌

  • @kckumara5186
    @kckumara5186 2 роки тому

    නියමයි

  • @RuwanDhanushka-q7e
    @RuwanDhanushka-q7e 2 роки тому

    Super kiyala denawa

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому

    ස්තුතියි සර්

  • @vikumvinod3663
    @vikumvinod3663 2 роки тому

    Niyamai😍👌👌👌

  • @buddhitharuka9082
    @buddhitharuka9082 Рік тому

    Superb

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 3 роки тому

    mata awurudu 55k . pehedili kirima ithama anargai..satutui mehema manussayo samajaye indima pilibandawa....jayawewa..

  • @gunapala3669
    @gunapala3669 3 роки тому +2

    ඔබගේ ඉගැන්විම ඉතාම හොදයි මේ පරිපත කොටස් ගැන පිලිවලකට ඔබගේ දැනුම ගෙන එන්න ඔබට ස්තුතී ......"""""" ජයවේවා.....*******✡️✡️✡️✡️✡️👈🙋

  • @lakshanindika2011
    @lakshanindika2011 2 роки тому

    Niyami

  • @DoubleiSL
    @DoubleiSL 2 роки тому

    normal diod ekak pichchunama eka short wenawad?nattam disconnect wenawad?

  • @thambaraspeedbrain1756
    @thambaraspeedbrain1756 Рік тому

    Sb 5052 සහ in 5408 දෙකේ වෙනස මොකක්ද.

  • @gaveshajayawardhana4742
    @gaveshajayawardhana4742 Рік тому

    👌❤

  • @sithangaamadi7030
    @sithangaamadi7030 11 місяців тому

    ❤❤

  • @isuruprabath6803
    @isuruprabath6803 Рік тому

  • @mohangankandage1219
    @mohangankandage1219 2 роки тому

    Thanks

  • @nadunpathirana6663
    @nadunpathirana6663 Рік тому

    Sar V 6000 Ka Ac daaravak Dc karanna berida .

    • @geniusmind
      @geniusmind  Рік тому

      6000V DC karanna puluwan but eka practicle na. mokada 6000V DC kaloth asanna washayen 9000VDC wage wenawa, ekata loku semiconductors oni wenawa. e cuurent ekata galapena loku cable oni wenawa. 6000V walata galapena diodes hadana eka lesi na

    • @nadunpathirana6663
      @nadunpathirana6663 Рік тому +1

      Sar mama laga thiyanawa V 2. Vagee dunnahama Spaak vena transformer ekak e karant eka Dc karanna puluwanda beluwe. Ac Dc karaddi v aduwelaa A vediwenawada. Meeka podi betari kellakin weda karanawa .mili A gaanak thamaa oni .

    • @geniusmind
      @geniusmind  Рік тому

      @@nadunpathirana6663 dc karaddi wadi wenawa

    • @nadunpathirana6663
      @nadunpathirana6663 Рік тому

      Sar mee transformer eke A keeyak vithara eyida Dc karoth .

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 роки тому

    11.11

  • @akilasudesh8373
    @akilasudesh8373 Рік тому +1

    "The engineering mind set" youtube channel eke video eke edit karala neda me?
    Try to do your self instead of stealing some one else creations.

    • @geniusmind
      @geniusmind  Рік тому

      දැන් මගේ හැම වීඩියෝ එකක්ම engineering mindset එකෙන් එඩිට් කරපු ඒවාද?
      මේ චැනල් එකේ අරමුන තිබුනේ මුලින්ම ඉලෙක්ට්‍රොනික් රෙපයරින් මේ රටේ ඉගෙන ගන්න ආසාව තියෙන උන්ට තේරෙන සිංහලෙන් කියල දෙන එක. ඒකට මූලික ඉලෙක්ට්‍රොනික් දැනුම ඕනි ඒ මූලික දැනුම දෙන්න මගේ content create කරද්දි මට animation හද හද මගේ කාලෙ කන්න ඕනි නෑ. හදලා තියෙන content එකක කොටස් ගන්න අයිතිකාරයට ඊමේල් එකක් ගහල අවසර ගත්තම ඇති. ඒකෙ කොන්දේසිය එක ඒ විදිහටම දාන්නෙ නැතිව වෙනස් කරල දාන්න කියන එක. අපි විඩියෝවක් ඔරිජිනල් upload කරද්දිත් අපිට පුලුවන් අනිත් අයට සාම්පල් ගන්න allow කරල upload කරන්න. ඒ නිසා අයිතිකාරයට නැති පුකේ අමාරුවක් කාටවත් ඇති වෙන්න හේතුවක් නෑ.
      ඊලග කරනය මගේ චැනල් එකෙන් මේ අවුරුදු ගානට ගොඩ ගිය ඉගෙන ගත්ත හෙන ගොඩක් ඉන්නවා කමෙන්ට් කියෙව්වා නම් ඒක බලාගන්න පුලුවන්. හැබැයි තමුන් වගේ ඉරිසියාවෙන් පුපුරන ඩයල් එකක් මේ අවුරුදු ගානටම කමෙන්ට් එකක් දැම්මමයි.
      අන්තිමට කියන්න තියෙන්නෙ ම 2.50 ගෑනු වගේ චීත්ත ඇදගෙන අනුන්ගේ කුණු හොයන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා හලෝ. විඩියෝ දකිද්දි දරාගන්න බැරි ඉරිසියාවක් එනව නම් කටුපිටින් කොහිල අලයක් ගිලල නිදාගන්නවා.

  • @pubudu4206
    @pubudu4206 2 роки тому

    ගොඩක් මහන්සි වෙලා කරන වීඩීයෝ ජයවේවා සහෝදරයා

  • @achinthaishara1656
    @achinthaishara1656 6 місяців тому

    ❤❤❤