Ape Miss - මාතෘ නිවාඩු වලින් පස්සේ රැකියාවට යන්න බබාව ලෑස්ති කරගන්න විදිහ | Shyamalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 24 бер 2021
  • අන්න අමිම යන්න හදන්නේ
    චුටි විහිළුවක් කරලා
    චූටි තොත්තුවක් දීලා
    අම්මට දුව යන්න කියන්න
    බලන්න ඔය මූණ …………………
    අම්මට දුව යන්න කියන්න
    මවකගේ දරු සෙනෙහස මව සහ දරුවා අතර තියෙන බැඳීම සමාන කළ හැකි බන්ධනයක් ලොව තවත් නෑ .තම ලෙයින් හැදෙන දරු පැටියකු පෝෂණය කරන කාලයේ ඒ බැඳීම ඒ ආදරය කොයිතරම් ද කියලා නිම කරන්න බැරි තරම්.දරු පැංචා තුරුළු කරන්න කිරි දෙන මව රැකියාවට යන්න සිද්ධ වෙන අවස්ථාව බොහෝ මවුවරුන්ගේ වචන වලින් කිව්වොවලින් කිව්වොත් "ඇඟ හිරිවැටෙන, ඇඟට පණ නැති වෙන" තරමට දරාගන්න බැරි හැඟීමක්.ඉතින් මේ දරු පැංචාටත් අම්මා නැතුව මොහොතක් හරි ගත කරන්න කොයිතරම් කොයිතරම් අමාරු ඇත්ද ?ඉතින් මේ බන්ධනය පොඩි වෙලාවකට හරි කඩලා දාලා රැකියාවට යන්න කලින් පුංචි පැටියා ඒ සඳහා මානසිකව සූදානම් කරගන ඒ වේදනාබර අවස්ථාවට දරුවත් අම්මත් හැකිතරම් ශක්තිමත්ව මුහුණ දෙන ක්රමය හා දරු පැටියා ඒ සදහා සඳහා සූදානම් කරගන්න විදිහ අපේ මිස් ඉතාම ආදරෙන් ඔබට මේ වීඩියෝවෙන් ගෙන එනවා.
    #apemiss #motherandbaby #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් UA-cam Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedln: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168

КОМЕНТАРІ • 75

  • @eranthikasiriwardana9088
    @eranthikasiriwardana9088 2 роки тому +7

    හරිම වේදනාකාරී අත්දැකීමක් ...😥

  • @roshinithilini2131
    @roshinithilini2131 Рік тому +2

    හරිම වේදනාකාරි අද්දැකීමක්.

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 роки тому +1

    හිතද්දිත් දුකයි මිස්.ස්තූතියි 🙏

  • @hemaliwijesooriya4912
    @hemaliwijesooriya4912 2 роки тому +4

    අනේ මිස් හිතද්දිත් දුකයි ගොඩක් ..ඇඩෙනවා..😥😥😥😥😥😥😥

  • @isurupriyankara4482
    @isurupriyankara4482 3 роки тому +2

    බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝවක් මිස්..තෑන්ක්ස්.
    .🙏

  • @kelumchamara4938
    @kelumchamara4938 3 роки тому +1

    වටිනාම video එකක්

  • @madaradesilva1517
    @madaradesilva1517 3 роки тому +15

    Private sector wala wada karana apita 4 1/2 wage yanna wenawa. Me dawas wala godak kalpana karana karanawak. Matak kraddi vedanakari. Dawasa geweddi patiya loku wenawa balapuwama danena sathuta ta wada wedanai wadata yana dawas lan wenawa kiyala hithaddi. Siyalu aayathana masa 6 niwadu denawa nam eya babata wagema ammatath hitha ta loku nidahasak wei.

  • @wasubandara6100
    @wasubandara6100 3 роки тому

    Gdk wtinw ms me video ekn ktha krpu dwl..... ms ta gdk pin. Ms ta inne hrima hurathal balu pattek ....❤

  • @manukumari4423
    @manukumari4423 3 роки тому

    Godak pin miss me tika kiyala dunnata. Math labana sathiye wadata yanna inne puthu patiya thiyala

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 3 роки тому

    Aththatama eka hari dukak, man hama ammektama kiyanne job ekata yanawa nam danuwath kenek laga, wishwasa kenek laga thiyala yanna, hama Daruwekma punchi kaaledi thaman ekka wadipurama inna kenath ekka loku bandeemak athi kara gannawa, ekata kiyanne saha sambandaya kiyala, ithin eka a math ekka athi wena eka daruwatage manasata godak hondai, paw punchi pataw 🙁

  • @nadeeshanifernando3245
    @nadeeshanifernando3245 3 роки тому

    Watina video ekak mis .

  • @NimashaWimalasiri
    @NimashaWimalasiri Місяць тому

    Thank you miss

  • @nilminijoseph4618
    @nilminijoseph4618 2 роки тому +1

    Ane mis loku help ekak kare.aththatama ude hawasa kalpana karanne mage patiyawa dala yanne kohomada kiyala wadata

  • @sumuduj
    @sumuduj 2 роки тому

    Miss maternity leave iwara wela wadata yana masa 4 1/2 daruwek ta.kama denna ona widiha kiyala denawada

  • @nayomikamadushani9736
    @nayomikamadushani9736 3 роки тому

    Thank u miss💕

  • @wasanadevindi1296
    @wasanadevindi1296 3 роки тому

    miss babalage kathana hekiyaava gena video ekak karanna.eka godak wedagath wei.

  • @thilinikudaliyanage9236
    @thilinikudaliyanage9236 3 роки тому

    Mage babata april walata 3yrs wenawa doctor.eth eya thama katha karanne ne.hebei sing karanawa,colours dannawa,numbers ,alphabet ewa dannawa.ane..pin sidda wenawa mata kiyanna karanna puluwan deyak

  • @kaumadiscreations1958
    @kaumadiscreations1958 3 роки тому +2

    Soo cute dog miss😍😍😍

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 3 роки тому

    Me sathiye ape amma paththare mul pituwema miss innawa..... ♥️♥️♥️♥️

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 роки тому +2

    Thank you miss❤❤

  • @kasunkasun1855
    @kasunkasun1855 3 роки тому

    Mis babata sirilak dunnata kamak nedda fresh milk dala.unu karalada danna one.aurudu 1 hamarai babata.

  • @hemamaligunasekara5099
    @hemamaligunasekara5099 3 роки тому

    Ane godak pin miss math thawa masekin yanawa. Babata masa 8i.

  • @dineshachathurangi9451
    @dineshachathurangi9451 3 роки тому

    Miss mage duwata maasa dekai thama.eya tikak wadiyen muthra pita karanwa.eka prashnayakda.v 5n 10n wage.

  • @fathimatm7453
    @fathimatm7453 3 роки тому

    Miss mage babata harima hembirisawa monawa karath sanipa na monawa hari behethak Kiranna plz miss.

  • @supunwijethunga560
    @supunwijethunga560 Рік тому

    Ane thank you mis. Me de gena denaganna widiyak nethuwa hitiye. Dina 84i apita thiyenne mis. Mama thawath masa 3k gaththa

  • @dilinibandara4940
    @dilinibandara4940 3 роки тому +1

    Shitzu...❤️❤️❤️

  • @maduumaduu271
    @maduumaduu271 3 роки тому

    Miss mage babata masa 5i aya thama munin athata herenne nene ane aka prashnayk da.

  • @suranchamara7590
    @suranchamara7590 3 роки тому

    Miss mama gayani mama babek balporoththu wen inne.dan masa 6 k idan.miss mata me mase period date thibune dawas 2kae. Ai ahema wenne.

  • @nadeeshasenevirathna7410
    @nadeeshasenevirathna7410 2 роки тому

    Godak pin mis me wage apiwa denuwath karanawata....aththatama daraganna beri dukak babaawa daala ynaeka

  • @piumisudharmawickramanayak9397
    @piumisudharmawickramanayak9397 3 роки тому +8

    මම අභ්‍යාසලාභී උපාධිධාරියෙක්. අපිට තවම පුහුණු අවුරුද්ද තමයි යන්නෙ. මට මැයි මුල තමයි බබා ලැබෙන්න තියෙන්නෙ. පුහුණු කාල සීමාවෙ නිසා දින 42යි නිවාඩු ලැබෙන්නෙ. එතකොට මම කොහොමද මගේ දරු පැටියව දින 42න් හුරු කරන්නෙ මම නැතුව ඉන්න 😑

    • @crochethub3388
      @crochethub3388 3 роки тому

      මටත් අප්‍රේල් 😥

    • @gayathrisubhashini7863
      @gayathrisubhashini7863 3 роки тому

      මාත් එහෙමයි ජූනි මාසෙන් පස්සෙ ලැබෙන අයටනම් නිවාඩු දින 84 හම්බෙනවා පත්වීම් ලිපියෙ 7 වෙනි කොටස බලන්න ඒ චක්‍රලේකනයෙ තියෙන්නෙ එහෙමයි මට අගෝස්තු හම්බෙන්නේ

  • @luckypriyaa7156
    @luckypriyaa7156 3 роки тому

    Miss babata masa6 sampurna unama dawasata ki wathawak kama denna oneda?

  • @koshikoshi8174
    @koshikoshi8174 3 роки тому

    IVF gana video ekak karannako mis.

  • @dilininissanka2700
    @dilininissanka2700 2 роки тому

    අනේ මිස් හරිම දුකයි පැංචව දාලා යන්න😥😥

  • @dulanjaliudapitiya3508
    @dulanjaliudapitiya3508 3 роки тому

    Miss babata masa 5 ewara wenakotama kawanna da? Babata kiri bonne adu wenna.

  • @sitharadilrangi7733
    @sitharadilrangi7733 Рік тому

    Ane mis mata masa 3i niwdu inne..dala ynne kohmda..

  • @lakshinarmada9504
    @lakshinarmada9504 Рік тому

    😍👍

  • @darshikavithanage8370
    @darshikavithanage8370 2 роки тому

    A sinduwa ahenakotat mata adenawa ane. Mage babata thama masa 4. Ane harima dukai eyawa dala enakota

  • @sithuminiprabodha9644
    @sithuminiprabodha9644 2 роки тому

    👍👍👍

  • @sulakshanasugandi6184
    @sulakshanasugandi6184 2 роки тому

    බව්වා😘😘😘😘

  • @bashaniumayangana5365
    @bashaniumayangana5365 3 роки тому

    Ane miss mamanm vadat ynnena.mage gedr inne mn vitharai.dn babt aurudu ekahamarai, kagavtvthma ynnena miss kohe giyth bahala innena gedrma yn kiynva eth gedr avama hodt bahla sellm krnva.minissu eka eka devl kiynva miss mn vardida .plz reply me.mn minissunt huru krlana kiyla.kauru kthaklath vadgnna ynnena eth hmotma kthakrnva vadinna kiuvama vadinva tata kiynna kiuvama tata kiynva e hamdema krnva.mn godk durata kohevth yvennemana baba dala

  • @anupamasewwandi3546
    @anupamasewwandi3546 2 роки тому

    pvt job karana apita 6 month leave denne nane miss 😢

  • @hansaninisansala9608
    @hansaninisansala9608 3 роки тому

    👍

  • @kulanchandiw8094
    @kulanchandiw8094 Рік тому

    Miss ape wedapolen echchara kalayak denne...dawas 84i denna....

  • @danceinspire6626
    @danceinspire6626 7 місяців тому

    masa 4n wadata yanna wunoth mokada kranne miss?

  • @thilanganikodithuwakku7187
    @thilanganikodithuwakku7187 3 роки тому +2

    Masa 6k anivarya mav kiri nam ai dawas 84k vitarak maternity leave denne ?..ude pandara vadata giyama ra venava enna...dawas 84i nivadu tiyenne ..😭😭😭

  • @benurasasdula8580
    @benurasasdula8580 2 роки тому

    Ape nangi babata masa 4n dala wadata yanne.

  • @shanikalakshani8494
    @shanikalakshani8494 5 місяців тому

    Ane mis mage babata suppuwa purudu karata harima amaruine.mokada karanne

  • @shyamalipushpa7165
    @shyamalipushpa7165 2 роки тому

    අනේ මිස් වැඩට ගිහින් කිරි නොදී ඉද්දි කිරි පිටට ගලනවාට මොකද කරන්නේ?

  • @tharufernando3300
    @tharufernando3300 3 роки тому +2

    Miss mata wahtsapp number eka tikak denna puluwanda.

  • @ujitharanasinha8128
    @ujitharanasinha8128 Рік тому

    Ada ada iddi bauwwa dakkama hina giya

  • @asanthiekanayaka6024
    @asanthiekanayaka6024 3 роки тому

    Masa 6 babalata hakuru denna hodada mis

  • @Hi-dr1uy
    @Hi-dr1uy Рік тому

    මිස් මට වැඩට යන්න වෙන්නෙ මාස 4 න් ..බබාට දැන් මාස 2යි..බර හොදයි..බබාට දියර ආහාර දෙන්න වෙනවා නේද😥

    • @wasanth5660
      @wasanth5660 Рік тому +1

      අක්කේ මමත් වැඩට යනතෙක් ඔයා බාබාට මොනවද දෙන්නේ දැන් මගේ බාබාටත් මාස 4😢😢

    • @Hi-dr1uy
      @Hi-dr1uy Рік тому

      @@wasanth5660 thama mokuth dunne ne..26 yanna thiyenne.kiri dowala yanawa..man teaching

  • @akilavidharshani5676
    @akilavidharshani5676 3 роки тому

    Masa 6k maukiri vitharak denna oniunata niwadu dina 84ine.

  • @maheshikaudayamali8754
    @maheshikaudayamali8754 11 місяців тому

    😢😢😢

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 роки тому

    Ane pau ayyo ammila vadata yana babala 😟😟😟

  • @nisansapriya3896
    @nisansapriya3896 Рік тому

    😪😪😪

  • @musicvideo3159
    @musicvideo3159 3 роки тому

    🐶🐶🐶🐶🐶

  • @rpjeewaudayanganiudayangan8034
    @rpjeewaudayanganiudayangan8034 3 роки тому +1

    Bawwa pancha shoi.....

  • @techlink864
    @techlink864 3 роки тому +1

    යාලුවනේ මේ පැත්තටත් ඇවිල්ලා මගෙ චැනල් එක සබිස්කිරයීඛ් කරලා මටත් උදව්වක් දෙන්න.

  • @user-ur7vk4vq1c
    @user-ur7vk4vq1c 7 місяців тому

    Miswa contact krgnne puluwan mobile number ekak thiynwda

  • @sandaliwathsala2051
    @sandaliwathsala2051 2 роки тому

    Thank you miss

  • @sandaliwathsala2051
    @sandaliwathsala2051 2 роки тому

    Thank you miss

    • @kasuniresha5484
      @kasuniresha5484 Рік тому

      Miss apit denne dina 84i.. babta masa 3 හමාරක් වෙනකොට ynna oni... niwadu wadiyen denne nha.... godka wedanawen yanne miss ...