Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ට්තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදූ
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු
මෙවන් .desana පවත්වාගෙන යන්නට අපේ ස්වාමීන් වහන්සේta.දීර්ඝ ආයුෂ ලැබේවා teruwan Saranai .sadu sadu sadu
බුදු මුවින් දේශනා කරපු සද්ධර්මයම දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා , උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් නිර්වානය ලැබේවා , ඔබ වහන්සේ බුදු වේවා .
තෙරුවන සරණයි !ඔබවහන්සේ බුදුසසුන වෙනුවෙන් කරන උතුම් මෙහෙයට නමස්කාර කරමින් මේ ලිපිය ලියමි.ගිහියන් අනිවාර්යයෙන් ම පන්සිල් රැකිය යුතුබව මම දනිමි. නිර්මාංශික වූ පලියට මාර්ගඵල නොලැබෙන බවත් මම දනිමි.නමුත් මස් මාළු බිත්තර කෑම නිසා බරපතල රෝග රාශියක් වැළඳේ.අප එ්වා බෞද්ධ හිමිවරුන්ට වැළඳවීමෙන් උන්වහන්සේලා ද ලෙඩවෙති.එළවළු වැළඳීම නිසා උන්වහන්සේලා ලෙඩ වෙන්නේ නැත.කෙලෙස් සිතුවිලි වැඩි වෙන ආහාර වර්ග කිහිපයක් ගැන බුදුහිමියන් සඳහන් කර ඇත. සත්ව මාංශය ද එයින් එකකි.ඈත අතීත ආත්ම භාවයකදී අපේ බෝධි සත්වයාණන් වහන්සේ ධීවර පවුලක ඉපිද විශාල මාළු අස්වැන්නක් දැක සතුටු වූ පව නිසා බුදුවූ පසුව ද නිතර නිතර වැළඳෙන හිසරදයකින් පීඩා විඳි සේක.මරාපු බව දැන දැන ගිහියන් මස් මාළු මිළදී ගන්නේ "ෂෝක් මාළු,අළුත් මාළු" ආදී වශයෙන් සතුටින් සිතමිනි.එවිට ඒ ගිහියන්ට ද යම් ආකාරයක පවක් සිදුවිය යුතු ය.නමුත් බුදුහිමියන් ගිහියන්ට බොහෝ බර පැටවූයේ නැත.උන්වහන්සේ ගිහියන්ට නිර්දේශ කළේ සිල්පද 5 ක් පමණි.මස් මාළු කෑම තහනම් කළා නම් ශීත රටවල බුදුදහම පැතිරෙන්නේ ද නැත.ලංකාවේ සර්පයන්ව ඇතිකර මරා විකුණන්නේ නැත්තේ ඇයි ? ලංකාවේ ගිහියන් සර්පයන්ව නොකන නිසා ය.සතුන්ගේ මරණයට,ඒ මස් මිළදී ගන්නා ගිහියන්ගේ යම් ආකාරයක සම්බන්ධයක් තිබෙන බව එයින් සිතාගත හැකියි.මස් මාළු වුවත් සාංඝික දානයකදී පිරිනැමුවොත් ගිහියන්ට අතිවිශාල පිනක් සිදුවේ.නමුත් ඒ පින එළවළු ව්‍යංජනයක් පිරිනැමීමෙන් ද අත්කරගත හැකියි.එළවළු වැළඳීම නිසා හාමුදුරුවන් ලෙඩවීම ද ඉතා අඩුවේ.ප්‍රෝටීන් බහුල ධාන්‍ය, එළවළු ලංකාවේ ඕනෑ තරම් තිබේ.බර ඉසිලීමේ නිර්මාංශික ක්‍රීඩකයෝ ද ලංකාවේ සිටිති.නිර්මාංශික ලෝක ශූර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ මහා ප්‍රාඥයෝ දැන් මේ ලෝකයේ ඕනෑ තරම් සිටිති.ලංකාවේ සතුන් මැරීම වැඩි වෙන්න වැඩි වෙන්න ලංකාවට සිදුවන විපත් කරදර ද වැඩි වූ බව ලංකාවේ කැළෑවල භාවනානුයෝගීව වැඩ වසන අපේ හිමිවරු පවසති.මස් මාළු වැළඳූවිට උන්වහන්සේලාට ලෙඩ රෝග වැඩි බව උන්වහන්සේලා ම පවසති.එළවළුවලට කෘමිනාශක ගසන්නේ අප සුද්දන්ගේ ලණු කෑම නිසා ය. අතීතයේ ගොවියන් භාවිතා කළේ කෙම් ක්‍රම ය. ඔබවහන්සේගේ ධර්ම දේශණා මම ඉදිරියටත් අසන්නෙමි.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.
නිවැරදි ශ්‍රි සද්ධර්මය දේශනා කරනා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿
නිවැරැදි බුදු දහමම දෙශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු උතුම්වූ නිවනම අවබෝධ වේවා ...
Sadu 🙏 sadu 🙏 sadu 🙏 taruwan sarani penwth utum suwmen whnseta mage namas karya wewa sudu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
Sadu sadu saaduu🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌼🌼🌼🌼
සාදු සාදු සාදු ස්‍රවාමින්වහසේටනිර්වානසුවයමප්‍රාතනාකරම්!!!
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේගේ අද දින දේශනාව ගිහි ජීවිතයේ සැමට වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ලැබුණා. ඔබවහන්සේට පින් ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
තමන් කැවට අනඅයවද පොලබා ඔබ වහන්සේ අපායෙ හියත් අන් අය අපාය නොයවන්න සාදු සාදු
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී!🙏🙏🙏☸️
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි .
ජීවන ගමන යන්නට මගපාදාදුන් මාගේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයයි මේ..සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු🙏
අති උතුම් තෙරැවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබෙිවා අමා නිවන සැප ලැබෙිවා සාදු සාද සාදු
නොදන්නා.දහම්.කරුනු.තේරුම්.ගත්තා.ඔබ.වහන්සේට.ගොඩාක් .පින්.සාදු.සාදු.සාදු
සාදූ සාදූ සාදූ ☸️🙏🙏🙏නමස්කාරවේවා ඔබ වහන්සේට
වටිනා බණ දේශනාවක් . ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා . සාදූ සාදූ සාදූ !!!්‍රඤ
ඉතා හොඳ පැහැදිලි කිරිමක්. සාදු සාදු සාදු 🙏🙏🙏
ධර්මය හරියට අවබෝධ කර නොගත්තොත් ආයෙත් අපිමදුකට වැටෙනවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක්නීරෝගී සුවයම වේවා.
bududahama wikurthi karana eka akusala krmayak thawa durata bududahama awabodha wethwa
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරනයි!!!🙏🙏🙏
සාදු 🙏සාදු🙏 සාදු🙏🌹🌹🌹
සාදු සාදු සාදු !!!
දවසින් දවසට අහන බණ එක එක විදිහයි. මසක් පිඟාන ට එන්නෙ සත්ව හිංසාවක් වෙලා කියල දැනෙන්නෙ නැති,එයත් ආහාරයක් පමණයි කියල හිතන සිතකට ඕන පවක් සාධාරණීකරණය කරගන්න පුලුවන්නෙ මේ විදිහට .🤔
ධර්මය හරිහැටි අවබොද කරගන්නට උත්සාහ කරන්න.ගව්රවනෙඊඉය ස්ව්මීන් වහන්සෙ ට මගෙ මෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
සාදු සාදු මහා සංගරත්නයට නමස්කාර කරමි!!!!!!
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
ධර්මය අවබෝධ කරවන අපේ හාමුදුවන්ට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු ඔබ වහන්සේ ට
Pinwath suwaminwahanseta mage namaskarya wewa sadu.sadu.sadu
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏 සාධු! සාධු! සාධු! ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
පිංවත් ස්වමින් මාගේ නමස්කාරයවේවා...!!!
Sadu sadu sadu obawahanse nirogiwewa deergau labathwa
බුද්ධ පුත්තං නමාමහං - බුදු පුතුන්ට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි අපේ ගෞරවණීය ස්වාමීන් වහන්ස!
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
බුදු දහම අනුව ජිවත් විම අති උතුම් ,
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏
4RuccOoop
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
සබ්බෙ තසන්ති දන්ඩස්ස .......
Sadu sadu sadu 🙏🙏🙏
බුදු සරණයි අපේ පිංවත් හමුදුරුවන්ට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
Sadu sadu pinwath swamin wahansa oba wahanseta me pin niwan dakwa jathi dakwama wipaka dewa
Ape hamuduruvane oba vahanse kiyannema sathya budu banamaiModayanta kochchara kiuvath therum ganna pinak na paukaraka bohoma vadEkane aye oba vahansege bana ahanna kiyala me pahalin dala thiyenne Pavata pina denna ba
සත්‍ය තේරැමි ගමු. ඔබ වහන්සේට පින් . නොදන්නා දෙයක් දැනගත්තා. සාධු සාධු සාධු .
අද හාමුදුරුවරු මස් මාංශ, රස කරමින් waladanawa, දහම විකෘති කරලා, භික්ෂු සංඝයා වහන්සේට මස් මාංශ කෑම තහනම්, danayata දීමත් pawaK
Theruwan saranai 🙏🙏🙏
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
Sadu sadu sadu namo buddaya
❤❤sadu sadu sadu❤❤
Saadu, saadu, saadu. Watinama deshanayak ape hamuduruwangen.( Mama katholika. Budu dahama godak watina darmayaki.)
Sadu.sadu.sadu.ape.hamuduruwant.budundeka.niwan.dakinnama.wasanawa.kebewa.
සාධු ...!සාධු ...! සාධු ...!❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu sadu sadu Obama wahanseta deergayu wewa
Oba wahansege desanaawa harima pahadilyi. Ketiyen pahadili karana me daham karunu gaburin wishlesanaya kara therum gatha yuthui. Oba wahanseta niduk nirogee bawa adhishtana karami
Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
මේ කතාව අහන්නේ නෑ ඒත් වචනයක් nokia බැහැ මම වසර දාහතරක් වෙනවා කිසිම මළකුණක් කන්නෙත් නෑ බලන්ඩත් කැතයි ඒ තරම්ම පිළිකුල් කරා ඒ මගේ සසර ගමනට තිබුණු ප්‍රධාන බාධකයක් මම ඉවත් කර ගැනීමට හැකි විය මළකුණක් ශරීරයට දාගන්නේ ලෝකයේ ඉන්න හොඳම මෝඩ ඇත්තෝය සතාගේ මළකුණ කෑවත් එකයි මිනිසා මල පසු මිනිසාගේ මළකුණ කෑවත් එකයි මේ දෙකෙන්ම වෙන්නේ එකම ආනිසංසයයි මගඵල ලාබීන් කිසි දිනෙක මළකුණු අනුභව කරන්නේ නැති බව වටහා ගන්න එහි ප්‍රතිඵල මා ඉදිරියේදී සියලු මාධ්‍ය හරහා ලෝකයාට දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටි මළකුණු කන කෙනෙකුට කිසි දිනෙක මේ ශරීරයේ තිබෙන්නා වූ කුණ්ඩලනී චක්‍ර අවදි කර ගැනීමට නොහැකි ය ඒ ගැන විවාදයක් නැත
කිරි කන්න එපා වතුර බොන්නත් එපා හුස්ම ගන්නත් එපා . බැරිවෙලාවත් ඇසට නොපෙනෙන ජීවියෙක් හිටයොත් එහෙම. මමත් මාංස කන්නෙ නෑ හැබැයි පන්නන්නෙ නෑ. කිය කියා ඉන්නෙත් නෑ. අන්තගාමී නොවුනම් හොදයි කියල හිතෙනව.
ඔයා ලබපු මාර්ග ඵලය මොකක්ද
මස්වැද්දන්ගෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිමු ඉදිරියේදී මෙවැනි දේශකයන් විසින් මත්පැන් මද පමණට ගන්න කියා දේශනා කිරීම අරුමයක් නොවෙති
Saadu saadu saadu 🙏🙏🙏
sadu sadu sadu
අර එල වේනවා
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
Hamuduruwane obatapin
Sadu sadu saadu🎉🎉🎉
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹
Obawshanse budubana vikurthi karanawa mas anubawayata polambawanawa ayenam obathumage bana ahenne ne.
මස් මාංශ අනූභවය ගැන ua-cam.com/video/9s8B_CA_h9w/v-deo.htmlsi=ohb9Ky8lg1CxlH-s
Theruwan saranay
Pawsidu karagamna eppaMewa kiyala
Theruwansarani
Mewa බොරු බණ, mewa අහල, දැන් රටට මොකද උනේ, Baudda yanta මොකෝ උනේ 😂😂😂😂😂hema එකම බෞද්ධයෝ රවටමින් ගොනාට අන්දවා, budunntath neti සුද්දන්ගේ හොර නායක pattam හදාගෙන මස් මාළු ගිලිලා, රට පුරාම මාලිගා හදාගෙන දේශපාලකයන්ට ගොටු අල්ලමින් සුරසැප විදිනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️💐
❤🙏🙏🙏💖🙏🙏🙏❤️
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
Dan hamuduruwo desanakeranne Mas kapalla kiyala, wadi bana
🙏🙏🙏🙏🙏🙏
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
🌹🌹🌹🌹🌹🌹🌹
පව් පව් පව්
Anungamas...arnubavakarana..sasarapurama..tamagalay..mas...agurvannaki❤😂🎉😢😮😅😊
දර්මයක් හරියට නොදන්න අයට .මම නම් මේ ගැන හොදට හොයලා තියෙනවාආහාරයෙන් සුද්ද වන්තයෙක් නොවේ සියලු බුදුවරුන්ගේ දේසනාවයි
වගා බිම්වල සත්තු මැරුණා කියලාඇහැට පේන ලොකු සත්තු පව් දෙයියනේ ඇහැට පෙනි පෙනී,වේදනාවෙන් කෑගහද්දි,ඌරෝ,හරක්,එලුවෝ ,කුකුලෝ මොනතරම් වේදනාකාරීවද මැරුම් කන්නේ. ඒ සත්තු මරාගෙන හෝ වෙනකෙනෙක් මැරුවාට පසු කෑවාට කමක් නෑ කියන්නේ ඇයි. 😭භාග්‍යවතුන් වහන්සේ දේශණාකලේ ඇයි එහෙනම්මස් පිණිස සතුන් වෙළෙඳාම එපා කියලා. මස් කන්න කැමති අය කන්න කියලා දේශනා කලේ හදිසි අනතුරු වැනි දේකින් ඉබේ මැරුණ සත්තු විතරයි. ඒත් නොකෑ යුතු සත්තු ගැනත් සඳහන් කලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා විකෘති වෙලා දැන් සමහර රටවල ළදරු කළල කනවා. තව ටික දවසකින් කියයි ඒවත් කෑවාට කමක් නෑ කියලා. ඒ සත්තුත් සංසාරේ කල කර්ම විපාක(දැන් සත්තු වෙලා රාග අධික මිනිස්සුන්ගේ කුස් පුරවන්න මැරුම් කන සත්තු)සසරේ මිනිසුන් වී මේ විදිහටම මස් පිණිස අහිංසක සත්තු ඝාතනය කල පාපය තමයි ගෙවන්නේ. කර්මය දම්වැල් පුරුක් වගේ එකිනෙක සම්බන්ධයි. ඒ නිසා වෙන්න ඇති පැවිදි උතුමන් වහන්සේලා ගේ සිතටවත් දැණෙන්නේ නැත්තේ අලප වගේම මරණය .දිරියේදරාගන්න බැරි දුක බය ඒ සත්ත්වයන් ට දැණෙනවා කියලා. පව්. 😭මස් පිණිස සතුන් මරණ තැනකට ගිහින් පව්කාරයෝ සත්තුන්ට වද දීලා මරණවා.දැක දැක මස් මාංශ කෑවාට කමක් නෑ කියලා දේශණා කරන්න පුලුවන් නම්,😭ඇයි පින්වත් ස්වාමීන් වහන්සමෛත්රිය කරුණාව ගැන. ප්‍රාණගාත අකුසල් ගැන ධර්ම දේශණාවක් කරන්න බැරි. 😭😭😭
ඇයි මෛත්‍රීය ගැන පානාතිපාතාව ගැන බන කිවුවහම සත්තු මරන් කන එක නැවතෙනවද👈 නෑනෙ.කන එකා කනව. නොකන එකා කොහොමත් නොකනව. නොකෑ යුතු මස් වර්ග තියෙන්නෙ පැවිද්දන්ට ඒක විනයෙ තියේ ඒව නෙපෙිලිපැද වලදනවනම් ඒව උන්වහන්සේලාට තියෙයි.ත්‍රිකොටි පාරිශුද්ධ මාංස ගැන දන්නව ඇතිනෙ.රස තෘෂ්ණාව මස් වලටද විතරද තියෙන්න ඕනෙ. අනිත් කෑම වලට රස තෘෂ්නාව එන්නෙම නැද්ද. 😂
මේ ගැබුරු දර්මය මෝඩයන්ට නොවෙයි.නුවනැත්තන්ට පමනි.
අදුරෙන් අදුරට ???????????
Sadu Sadu Sadu
Mamath..malakunu kanne natha
ඌරෙක්අරන් හරිකුකුලෙක් අරන්ගිහින්ලගතිවයලා බබකියුදාලාකන්නදිපල්ලා සියුරදනසතන්මරන්න අනුබලදෙනවා
පදපරමයන්ට බනේ තේරෙන්නෙ නෑ.. එකට අපි මොකක් කරනනද?
😅oba wahansatà mage namaskaraya wawa
🙏🏼🙏🏼🙏🏼
ඔය කතාව නම් පිළිගන්න බැහැමස් මාළු කන නිසානේ මරන්නේ
ඉපදුන හින්දනෙ මරන්නෙ. මරනය නැති කරන්න ඉපදෙන්න නැතුව ඉන්න එපැයි. ඒකට උත්සාහ කරන්න. මැරුවනම් මැරුව කෙනාටත් එ් විදිහටම මැරෙන්න වෙනව ඒක නියාමය. මස් කෑමක් අල්ලන් ඒකෙන් නිවන් දකීද?
මට ලොකු ගැටලුවක් තියනව නුවනැත්තෙක් පහදලා දෙන්න...අපි පිනක් කරල ඒක වෙන කාට හරි අනුමෝදන් කලොත්,ඒකෙ කුසල විපාක අපිට නැද්ද,අපි ඒ පින් වෙනකෙනෙකුට දීපු නිසා
PINDEEMA DASA PUNYAKRIYA WALIN EKAK.
@userzb4wi1b....PIN DEEMA DASA PUNYA KRIYA WALIN EKAK.
ට්
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදූ
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු
මෙවන් .desana පවත්වාගෙන යන්නට අපේ ස්වාමීන් වහන්සේta.දීර්ඝ ආයුෂ ලැබේවා teruwan Saranai .sadu sadu sadu
බුදු මුවින් දේශනා කරපු සද්ධර්මයම දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා , උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් නිර්වානය ලැබේවා , ඔබ වහන්සේ බුදු වේවා .
තෙරුවන සරණයි !
ඔබවහන්සේ බුදුසසුන වෙනුවෙන් කරන උතුම් මෙහෙයට නමස්කාර කරමින් මේ ලිපිය ලියමි.ගිහියන් අනිවාර්යයෙන් ම පන්සිල් රැකිය යුතුබව මම දනිමි. නිර්මාංශික වූ පලියට මාර්ගඵල නොලැබෙන බවත් මම දනිමි.නමුත් මස් මාළු බිත්තර කෑම නිසා බරපතල රෝග රාශියක් වැළඳේ.අප එ්වා බෞද්ධ හිමිවරුන්ට වැළඳවීමෙන් උන්වහන්සේලා ද ලෙඩවෙති.එළවළු වැළඳීම නිසා උන්වහන්සේලා ලෙඩ වෙන්නේ නැත.කෙලෙස් සිතුවිලි වැඩි වෙන ආහාර වර්ග කිහිපයක් ගැන බුදුහිමියන් සඳහන් කර ඇත. සත්ව මාංශය ද එයින් එකකි.
ඈත අතීත ආත්ම භාවයකදී අපේ බෝධි සත්වයාණන් වහන්සේ ධීවර පවුලක ඉපිද විශාල මාළු අස්වැන්නක් දැක සතුටු වූ පව නිසා බුදුවූ පසුව ද නිතර නිතර වැළඳෙන හිසරදයකින් පීඩා විඳි සේක.මරාපු බව දැන දැන ගිහියන් මස් මාළු මිළදී ගන්නේ "ෂෝක් මාළු,අළුත් මාළු" ආදී වශයෙන් සතුටින් සිතමිනි.එවිට ඒ ගිහියන්ට ද යම් ආකාරයක පවක් සිදුවිය යුතු ය.නමුත් බුදුහිමියන් ගිහියන්ට බොහෝ බර පැටවූයේ නැත.උන්වහන්සේ ගිහියන්ට නිර්දේශ කළේ සිල්පද 5 ක් පමණි.මස් මාළු කෑම තහනම් කළා නම් ශීත රටවල බුදුදහම පැතිරෙන්නේ ද නැත.ලංකාවේ සර්පයන්ව ඇතිකර මරා විකුණන්නේ නැත්තේ ඇයි ? ලංකාවේ ගිහියන් සර්පයන්ව නොකන නිසා ය.සතුන්ගේ මරණයට,ඒ මස් මිළදී ගන්නා ගිහියන්ගේ යම් ආකාරයක සම්බන්ධයක් තිබෙන බව එයින් සිතාගත හැකියි.
මස් මාළු වුවත් සාංඝික දානයකදී පිරිනැමුවොත් ගිහියන්ට අතිවිශාල පිනක් සිදුවේ.නමුත් ඒ පින එළවළු ව්‍යංජනයක් පිරිනැමීමෙන් ද අත්කරගත හැකියි.එළවළු වැළඳීම නිසා හාමුදුරුවන් ලෙඩවීම ද ඉතා අඩුවේ.ප්‍රෝටීන් බහුල ධාන්‍ය, එළවළු ලංකාවේ ඕනෑ තරම් තිබේ.බර ඉසිලීමේ නිර්මාංශික ක්‍රීඩකයෝ ද ලංකාවේ සිටිති.නිර්මාංශික ලෝක ශූර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ මහා ප්‍රාඥයෝ දැන් මේ ලෝකයේ ඕනෑ තරම් සිටිති.
ලංකාවේ සතුන් මැරීම වැඩි වෙන්න වැඩි වෙන්න ලංකාවට සිදුවන විපත් කරදර ද වැඩි වූ බව ලංකාවේ කැළෑවල භාවනානුයෝගීව වැඩ වසන අපේ හිමිවරු පවසති.මස් මාළු වැළඳූවිට උන්වහන්සේලාට ලෙඩ රෝග වැඩි බව උන්වහන්සේලා ම පවසති.එළවළුවලට කෘමිනාශක ගසන්නේ අප සුද්දන්ගේ ලණු කෑම නිසා ය. අතීතයේ ගොවියන් භාවිතා කළේ කෙම් ක්‍රම ය. ඔබවහන්සේගේ ධර්ම දේශණා මම ඉදිරියටත් අසන්නෙමි.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.
නිවැරදි ශ්‍රි සද්ධර්මය දේශනා කරනා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿
නිවැරැදි බුදු දහමම දෙශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු උතුම්වූ නිවනම අවබෝධ වේවා ...
Sadu 🙏 sadu 🙏 sadu 🙏 taruwan sarani penwth utum suwmen whnseta mage namas karya wewa sudu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
Sadu sadu saaduu🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌼🌼🌼🌼
සාදු සාදු සාදු ස්‍රවාමින්වහසේටනිර්වානසුවයමප්‍රාතනාකරම්!!!
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේගේ අද දින දේශනාව ගිහි ජීවිතයේ සැමට වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ලැබුණා. ඔබවහන්සේට පින් ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
තමන් කැවට අනඅයවද පොලබා ඔබ වහන්සේ අපායෙ හියත් අන් අය අපාය නොයවන්න සාදු සාදු
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී!🙏🙏🙏☸️
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි .
ජීවන ගමන යන්නට මගපාදාදුන් මාගේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයයි මේ..සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු🙏
අති උතුම් තෙරැවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබෙිවා අමා නිවන සැප ලැබෙිවා සාදු සාද සාදු
නොදන්නා.දහම්.කරුනු.තේරුම්.ගත්තා.ඔබ.වහන්සේට.ගොඩාක් .පින්.සාදු.සාදු.සාදු
සාදූ සාදූ සාදූ ☸️🙏🙏🙏නමස්කාරවේවා ඔබ වහන්සේට
වටිනා බණ දේශනාවක් . ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා . සාදූ සාදූ සාදූ !!!්‍රඤ
ඉතා හොඳ පැහැදිලි කිරිමක්. සාදු සාදු සාදු 🙏🙏🙏
ධර්මය හරියට අවබෝධ කර නොගත්තොත් ආයෙත් අපිම
දුකට වැටෙනවා.ඔබ වහන්සේට
මාගේ නමස්කාරය වේවා .නිදුක්
නීරෝගී සුවයම වේවා.
bududahama wikurthi karana eka akusala krmayak thawa durata bududahama awabodha wethwa
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරනයි!!!🙏🙏🙏
සාදු 🙏සාදු🙏 සාදු🙏🌹🌹🌹
සාදු සාදු සාදු !!!
දවසින් දවසට අහන බණ එක එක විදිහයි. මසක් පිඟාන ට එන්නෙ සත්ව හිංසාවක් වෙලා කියල දැනෙන්නෙ නැති,එයත් ආහාරයක් පමණයි කියල හිතන සිතකට ඕන පවක් සාධාරණීකරණය කරගන්න පුලුවන්නෙ මේ විදිහට .🤔
ධර්මය හරිහැටි අවබොද කරගන්නට උත්සාහ කරන්න.
ගව්රවනෙඊඉය ස්ව්මීන් වහන්සෙ ට මගෙ මෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
සාදු සාදු මහා සංගරත්නයට නමස්කාර කරමි!!!!!!
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
ධර්මය අවබෝධ කරවන අපේ හාමුදුවන්ට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු ඔබ වහන්සේ ට
Pinwath suwaminwahanseta mage namaskarya wewa sadu.sadu.sadu
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏 සාධු! සාධු! සාධු! ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
පිංවත් ස්වමින් මාගේ නමස්කාරයවේවා...!!!
Sadu sadu sadu obawahanse nirogiwewa deergau labathwa
බුද්ධ පුත්තං නමාමහං - බුදු පුතුන්ට මාගේ නමස්කාරය වේවා!
තෙරුවන් සරණයි අපේ ගෞරවණීය ස්වාමීන් වහන්ස!
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
බුදු දහම අනුව ජිවත් විම අති උතුම් ,
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏
4
Rucc
Ooop
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
සබ්බෙ තසන්ති දන්ඩස්ස .......
Sadu sadu sadu 🙏🙏🙏
බුදු සරණයි අපේ පිංවත්
හමුදුරුවන්ට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
Sadu sadu pinwath swamin wahansa oba wahanseta me pin niwan dakwa jathi dakwama wipaka dewa
Ape hamuduruvane oba vahanse kiyannema sathya budu banamai
Modayanta kochchara kiuvath therum ganna pinak na paukaraka bohoma vad
Ekane aye oba vahansege bana ahanna kiyala me pahalin dala thiyenne
Pavata pina denna ba
සත්‍ය තේරැමි ගමු. ඔබ වහන්සේට පින් . නොදන්නා දෙයක් දැනගත්තා. සාධු සාධු සාධු .
අද හාමුදුරුවරු මස් මාංශ, රස කරමින් waladanawa, දහම විකෘති කරලා, භික්ෂු සංඝයා වහන්සේට මස් මාංශ කෑම තහනම්, danayata දීමත් pawaK
Theruwan saranai 🙏🙏🙏
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
Sadu sadu sadu namo buddaya
❤❤sadu sadu sadu❤❤
Saadu, saadu, saadu. Watinama deshanayak ape hamuduruwangen.( Mama katholika. Budu dahama godak watina darmayaki.)
Sadu.sadu.sadu.ape.hamuduruwant.budundeka.niwan.dakinnama.wasanawa.kebewa.
සාධු ...!සාධු ...! සාධු ...!❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu sadu sadu Obama wahanseta deergayu wewa
Oba wahansege desanaawa harima pahadilyi. Ketiyen pahadili karana me daham karunu gaburin wishlesanaya kara therum gatha yuthui. Oba wahanseta niduk nirogee bawa adhishtana karami
Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
මේ කතාව අහන්නේ නෑ ඒත් වචනයක් nokia බැහැ මම වසර දාහතරක් වෙනවා කිසිම මළකුණක් කන්නෙත් නෑ බලන්ඩත් කැතයි ඒ තරම්ම පිළිකුල් කරා ඒ මගේ සසර ගමනට තිබුණු ප්‍රධාන බාධකයක් මම ඉවත් කර ගැනීමට හැකි විය මළකුණක් ශරීරයට දාගන්නේ ලෝකයේ ඉන්න හොඳම මෝඩ ඇත්තෝය සතාගේ මළකුණ කෑවත් එකයි මිනිසා මල පසු මිනිසාගේ මළකුණ කෑවත් එකයි මේ දෙකෙන්ම වෙන්නේ එකම ආනිසංසයයි මගඵල ලාබීන් කිසි දිනෙක මළකුණු අනුභව කරන්නේ නැති බව වටහා ගන්න එහි ප්‍රතිඵල මා ඉදිරියේදී සියලු මාධ්‍ය හරහා ලෝකයාට දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටි මළකුණු කන කෙනෙකුට කිසි දිනෙක මේ ශරීරයේ තිබෙන්නා වූ කුණ්ඩලනී චක්‍ර අවදි කර ගැනීමට නොහැකි ය ඒ ගැන විවාදයක් නැත
කිරි කන්න එපා වතුර බොන්නත් එපා හුස්ම ගන්නත් එපා . බැරිවෙලාවත් ඇසට නොපෙනෙන ජීවියෙක් හිටයොත් එහෙම. මමත් මාංස කන්නෙ නෑ හැබැයි පන්නන්නෙ නෑ. කිය කියා ඉන්නෙත් නෑ. අන්තගාමී නොවුනම් හොදයි කියල හිතෙනව.
ඔයා ලබපු මාර්ග ඵලය මොකක්ද
මස්වැද්දන්ගෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිමු ඉදිරියේදී මෙවැනි දේශකයන් විසින් මත්පැන් මද පමණට ගන්න කියා දේශනා කිරීම අරුමයක් නොවෙති
Saadu saadu saadu 🙏🙏🙏
sadu sadu sadu
අර එල වේනවා
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
Hamuduruwane obatapin
Sadu sadu saadu🎉🎉🎉
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹
Obawshanse budubana vikurthi karanawa mas anubawayata polambawanawa ayenam obathumage bana ahenne ne.
මස් මාංශ අනූභවය ගැන
ua-cam.com/video/9s8B_CA_h9w/v-deo.htmlsi=ohb9Ky8lg1CxlH-s
Theruwan saranay
Pawsidu karagamna eppa
Mewa kiyala
Theruwansarani
Mewa බොරු බණ, mewa අහල, දැන් රටට මොකද උනේ, Baudda yanta මොකෝ උනේ 😂😂😂😂😂hema එකම බෞද්ධයෝ රවටමින් ගොනාට අන්දවා, budunntath neti සුද්දන්ගේ හොර නායක pattam හදාගෙන මස් මාළු ගිලිලා, රට පුරාම මාලිගා හදාගෙන දේශපාලකයන්ට ගොටු අල්ලමින් සුරසැප විදිනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️💐
❤🙏🙏🙏💖🙏🙏🙏❤️
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
Dan hamuduruwo desanakeranne Mas kapalla kiyala, wadi bana
🙏🙏🙏🙏🙏🙏
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
🌹🌹🌹🌹🌹🌹🌹
පව් පව් පව්
Anungamas...arnubavakarana..sasarapurama..tamagalay..mas...agurvannaki❤😂🎉😢😮😅😊
දර්මයක් හරියට නොදන්න අයට .මම නම් මේ ගැන හොදට හොයලා තියෙනවා
ආහාරයෙන් සුද්ද වන්තයෙක් නොවේ සියලු බුදුවරුන්ගේ දේසනාවයි
වගා බිම්වල සත්තු මැරුණා කියලා
ඇහැට පේන ලොකු සත්තු
පව් දෙයියනේ ඇහැට පෙනි පෙනී,වේදනාවෙන් කෑගහද්දි,
ඌරෝ,හරක්,එලුවෝ ,කුකුලෝ
මොනතරම් වේදනාකාරීවද
මැරුම් කන්නේ.
ඒ සත්තු මරාගෙන හෝ වෙනකෙනෙක් මැරුවාට පසු කෑවාට කමක් නෑ කියන්නේ ඇයි. 😭
භාග්‍යවතුන් වහන්සේ දේශණාකලේ ඇයි එහෙනම්
මස් පිණිස සතුන් වෙළෙඳාම එපා කියලා.
මස් කන්න කැමති අය කන්න කියලා දේශනා කලේ
හදිසි අනතුරු වැනි දේකින් ඉබේ මැරුණ සත්තු විතරයි.
ඒත් නොකෑ යුතු සත්තු ගැනත් සඳහන් කලා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා විකෘති වෙලා දැන්
සමහර රටවල ළදරු කළල කනවා.
තව ටික දවසකින් කියයි ඒවත් කෑවාට කමක් නෑ කියලා.
ඒ සත්තුත් සංසාරේ කල කර්ම විපාක(දැන් සත්තු වෙලා රාග අධික මිනිස්සුන්ගේ කුස් පුරවන්න මැරුම් කන සත්තු)
සසරේ මිනිසුන් වී මේ විදිහටම මස් පිණිස අහිංසක සත්තු ඝාතනය කල පාපය තමයි ගෙවන්නේ.
කර්මය දම්වැල් පුරුක් වගේ එකිනෙක සම්බන්ධයි.
ඒ නිසා වෙන්න ඇති
පැවිදි උතුමන් වහන්සේලා ගේ සිතටවත්
දැණෙන්නේ නැත්තේ
අලප වගේම මරණය .දිරියේ
දරාගන්න බැරි දුක බය ඒ සත්ත්වයන් ට දැණෙනවා කියලා.
පව්. 😭
මස් පිණිස සතුන් මරණ තැනකට ගිහින්
පව්කාරයෝ
සත්තුන්ට වද දීලා මරණවා.දැක දැක
මස් මාංශ කෑවාට කමක් නෑ
කියලා දේශණා කරන්න පුලුවන් නම්,😭
ඇයි පින්වත් ස්වාමීන් වහන්ස
මෛත්‍රිය කරුණාව ගැන.
ප්‍රාණගාත අකුසල් ගැන ධර්ම දේශණාවක් කරන්න බැරි.
😭😭😭
ඇයි මෛත්‍රීය ගැන පානාතිපාතාව ගැන බන කිවුවහම සත්තු මරන් කන එක නැවතෙනවද👈 නෑනෙ.කන එකා කනව. නොකන එකා කොහොමත් නොකනව. නොකෑ යුතු මස් වර්ග තියෙන්නෙ පැවිද්දන්ට ඒක විනයෙ තියේ ඒව නෙපෙිලිපැද වලදනවනම් ඒව උන්වහන්සේලාට තියෙයි.ත්‍රිකොටි පාරිශුද්ධ මාංස ගැන දන්නව ඇතිනෙ.
රස තෘෂ්ණාව මස් වලටද විතරද තියෙන්න ඕනෙ. අනිත් කෑම වලට රස තෘෂ්නාව එන්නෙම නැද්ද. 😂
මේ ගැබුරු දර්මය මෝඩයන්ට නොවෙයි.නුවනැත්තන්ට පමනි.
අදුරෙන් අදුරට ???????????
Sadu Sadu Sadu
Mamath..malakunu kanne natha
ඌරෙක්අරන් හරිකුකුලෙක් අරන්ගිහින්ලගතිවයලා බබකියුදාලාකන්නදිපල්ලා සියුරදනසතන්මරන්න අනුබලදෙනවා
පදපරමයන්ට බනේ තේරෙන්නෙ නෑ.. එකට අපි මොකක් කරනනද?
😅oba wahansatà mage namaskaraya wawa
🙏🏼🙏🏼🙏🏼
ඔය කතාව නම් පිළිගන්න බැහැමස් මාළු කන නිසානේ මරන්නේ
ඉපදුන හින්දනෙ මරන්නෙ. මරනය නැති කරන්න ඉපදෙන්න නැතුව ඉන්න එපැයි. ඒකට උත්සාහ කරන්න. මැරුවනම් මැරුව කෙනාටත් එ් විදිහටම මැරෙන්න වෙනව ඒක නියාමය. මස් කෑමක් අල්ලන් ඒකෙන් නිවන් දකීද?
මට ලොකු ගැටලුවක් තියනව නුවනැත්තෙක් පහදලා දෙන්න...අපි පිනක් කරල ඒක වෙන කාට හරි අනුමෝදන් කලොත්,ඒකෙ කුසල විපාක අපිට නැද්ද,අපි ඒ පින් වෙනකෙනෙකුට දීපු නිසා
PINDEEMA DASA PUNYAKRIYA WALIN EKAK.
@userzb4wi1b....
PIN DEEMA DASA PUNYA KRIYA WALIN EKAK.