Sadu sadu sadu.punwath samin wahanseta niduk nirogidirga ayusa labewa uthum u thwruwan saranai oba wahanseta pathannau.uthum bodiywkin niwan aweboda wewa sadu sadu sadu. Ma visin karana u siyeluma kausal hethuwen darmaye aweboda wewa sadu sadu sadu.🙏🙏🙏🙏
To venerable swaminwahnsa triple gem bless you and all its Very knowledge ble story our lord Buddha's teachings and practices is the one of the best teacher sadu sadu may triple gem bless you and all
නිතර නිතර දහම් කරුණු ගෙන එන ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා...🙏🙏🙏
සාධු සාධු සාධු
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු
සාදු!සාදු!!සාදු!!! ගරු දේසකයන් වහන්සේටත් ධර්මදානය දුන් සැමටත් නිවන පිනිසම වේවා!නමෝ බුද්ධාය෴෴෴෴
අසත්පුර්ස සමාජයේ ජිවත්වෙන අපට ඔබ වහන්සේ ලා සැබැ සත්පුරුෂයන් ඔබවහන්සේලාගේ ඇසුර ලැබෙවා සාදු සාදු සාදු
😊😊
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන මාර්ගය ම අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය හේතු වේවා...!වාසනා වේවා...! සාදූ සාදූ සාදූ...! ඔබ සියලු ම දෙනාට තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස . 🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐
සාධු සාධු සාධු ඉතා වටිනා දේශනා දෙකම පින්වත් සත්පුරුෂ අති උතුම් යතිවරයාණන් වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි බොහෝ කල් සතුටින් වැඩ සිටිත්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා අද දවස පුරාවට කිසිදු කරදර බාදක කිසිත් නොමවෙවා ධර්ම මාර්ගයේ නියමිත සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා සාධු සාධු සාධු
,සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලුම බැතිමතුන් හට ද මාද්ය ජාලයටද අනෙකුත් සියලු දෙනාටත් උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී සසර කෙටි කර ගැනීමට මෙි උතුම් දේශනා ව හේතු වාසනා වෙිවා තෙරැවන් සරනයි
අද උදේ කර ගත් සියළුම කුසල් පින්වත් උතුමාණෙනි ඔබ වහන්සේට කිසි අඩුවක් නැතිව හේතු වාසනා වේවා වේවා වේවා
Saud Saud Saud 🙏
උතුමි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
සාදූ සාදූ සා....දු 🙏🙏🙏🌼🌼🌼
සාදු..! සාදු..! සාදු..!!!🙏🙏🙏🙏🌻🏵️
ඔබ වහන්සේට දීර්ඝායු වේවා සාදු සාදු සාදු
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️මහා බුද්ධරත්නය ප්‍රමුඛ මහා ධර්මරත්නය ප්‍රමුඛ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🌼💮🏵️🌹🌼💮🏵️🌹🌼💮🏵️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏♥️
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් සැප ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
Sadu!❤ sadu!!❤ sadu!!!❤
ගෞරවණිය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽
Oba wahansa sath purusha wahansa himi namakk 🌻🌻🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
භගවත් අරහත් තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .
🙏🙏🙏sadu Sadu sadu
සාදු ...සාදු ...සාදු ....මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
සාදු!! සාදු!! සාදු!!
සාධු සාධු සාධු ....
Oba wahansata mage namaskarya wava 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺💮💮🌸🌸🌸🌸🌼🙏
Sadu sadu sadu.punwath samin wahanseta niduk nirogidirga ayusa labewa uthum u thwruwan saranai oba wahanseta pathannau.uthum bodiywkin niwan aweboda wewa sadu sadu sadu. Ma visin karana u siyeluma kausal hethuwen darmaye aweboda wewa sadu sadu sadu.🙏🙏🙏🙏
ඒ බාග්‍යාවත් වූ අර්හත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක් සම්බුදු රාජෝත්තමයානන් වහන්ස උතුමාණෙනි විර්යාණෙනි ලෝකයට අධිපති ලෝකයනෙනි ලෝකෙයේම අන්ධකාරය නැති කර ආලෝකය ලබා දුන්න බුදුපියාණෙනි ඔබ වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් යම් දෙයක් දේශනා කලා නම් ඒ සියළුම කරුණු මට ඉර හද සේ විස්වාසයි ස්වාමීනි මා ඉතා සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් දොහොත් මුදුන්දී මනසින් දෝවනය කර වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය ට මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු අති උතුම් ආර්ය මහා සංඝ රත්නයට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺ඉතා වැදගත් වටිනා දේශනාවක් අපේ අති උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නිදුක් නිරෝගී සුවපත් බාවය ඇතිව වැඩ සිටින්න ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺
තිසරණ හරියට කියල පංච ශිලය ආරක්ෂා කරගෙන රාග දේවේශ මෝහ යටපත් කරගෙන තමන්ගේ සසර ගමන සාර්ථක කර ගන්නත් තව කුසක් වැඩි කර ගැනීමත් තමන්ගේ යුතුකමයි තමාට තමා පිහිටයි මගේ නිවන් මග මමයි රැක ගත යුත්තේ නැත්නම් මන් තමයි නිරයට යන්නේ වෙන කවුරුත් නෙවෙයි තමන් ගැන තමන් හිතනවා ඇරෙන්න වෙන කවුරු මන් ගැන හිතන්නද හොදින් සිල් ආරක්ෂා කරගත්තොත් මට හොදයි කම්මැලි කමට වෙන වෙන දේවල් කරමින් කාලය ගෙවුවොත් වැරද්ද අද නෙවෙයි මැරිලා ගියාම තමයි වැටහෙන්නේ මේ තරම් අපේ කොරලයාගම උතුම් සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ උගුර ලේ රස වෙනතෙක් මේ ලෝක සත්වයාට මේ කරුණු කියා දෙන්නේ අපි හැමෝම නිරයට යන ගමන නතර කරන්නයි ඒ උත්තමයන් වහන්සේට ගරු කරල කීකරු වෙලා මේවා ඇහුම්කන් දෙන්න කැමති නම් අපේ බුදුපුත්‍ර යන් වහන්සේට නිදුක් නිරෝගී සුවසම්පත් ලැබේවා රත්නත්‍රයෙ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏
මොන ආත්මේ ඉපදුනත් බෝසතානන් වහන්සේගේ දරුවා පවා හොද ගතිගුණමයි තියෙන්නේ මල්ලි දුවන හැටි මැවී පේනවා ඌරු වෙච්ච අපි මසට ඉපදුන අයනේ මහතුන් මල්ලිට කිවුවේ හැම ආත්මයකම කීකරුයි දරුවෝ පවා සිල් සුවදට තමයි නොමැකෙන සුවදක් තවරා ගන්න මොන තරම් සුන්දරද මේ ශාසනය ශාසනය ලස්සන ධර්මය නිසයි ධර්මය ලස්සන බාග්‍යා වතුන් වහන්සේ සොයා අවබෝද කර ගත් ධර්මය නිසයි.. ධර්මය නිසා මාගේ ජීවිතයත් ලස්සනයි අපි හැමෝගෙම ජිවිත ලස්සනයි අපේ පින්වතුන් වහන්ස
To venerable swaminwahnsa triple gem bless you and all its Very knowledge ble story our lord Buddha's teachings and practices is the one of the best teacher sadu sadu may triple gem bless you and all
Sadu sadu whole world may bless of the kindness of lord Buddha's blessings
Blessings of the lord Buddha's teachings whole world may be peaceful and happy relaxing place to live
🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
Sadu
Sadu sadu sadu ❤️❤️❤️
You should try ooko
🙏🙏🙏 තෙරුවන් සරණයි
Sadu sadu whole world may be blessed with the blessings of lord Buddha's teachings sadu sadu
Sadu sadu sadu namo buddaya
Sadu sadu sadu
Sadu sadu sadu venerable swaminwahnsa triple gem bless and nirvana Sampath labewa
සාදූ..සාදූ..සාදූ.
මල්ලිට කතා නොකර මල්ලිට කතා කලා ඇයි බලන්න දෙපාරක් කතා කරනකන් ඉන්න එපා මේ කතාව හැමදාමත් දමන නිසා අද නිදහසේ දේශනාව ශ්‍රවනය කලා සසර දුක මේකයි දුගතියට යන එක මේකයි සුගතියට යන එක මේකයි කියලා අපේ බාග්‍යා වතුන් වහන්සේ දේශනා කලා අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ දේශනා කර ධර්ම දේශනා ගොඩක් දුරට හොදින් අවබෝදය කර ගන්න පහසුයි ඒ නිසා ගොඩාක් දේශනා දේශනා කරන්න මට පුළුවන් නමුත් ඒ දේශනා නැවතත් ශ්‍රවනය කරනවා ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වී නිරෝගී වී සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි තව තවත් ධර්මය දේශනා කරන්න උතුමාණන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා බැ උදා පත් වේවා උදාපත් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උදේ සිට ධර්මශ්‍රවනය කර සියළු පින් අඩු නැතිව ඔබ වහන්සේට හේතු වාසනා වේවා පාරමී වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඉතාමත් හොද ආගම දහම හොදට ශ්‍රවනය කරන්න පුළුවන් හොද ගෞරවනීය ආර්ය සංඝ රත්නය වැඩ සිටින ලොකුම රට නෙවෙයි හොදම රට මේ පුංචි ලංකාවයි ලංකා මාතාව තව තවත් ධර්මයෙන් පෝෂණය වී සියලුම දෙනාට යහපත් සිතුවිලිම පහළ වේවා නැවතත් ශ්‍රී ලංකා මුතු ඇටය බබලත්වා
❤
අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරිශෝත්තාමයන් වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා නිදුක් වි නිරෝගී වි සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්බුද්ධ රාජ්‍ය අත් වේවා 🌺අත් වේවා 🌺අත් වේවා 🌺සාධු 💐සාධු 🏵️සාධු 💐සාධු 🏵️සාධු 💐සාධු 🏵️සාධු 💐සාධු 🏵️සාධු 💐
Theruwan saranai Oba wahanseta.
Theruwan saranai 🙏🙏🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ
Pinwath swameen wahanse me desanawa niwanatama hethu wewa.
සාගර ජලයට වඩා වැඩියි මන් පෙර භවයේ අම්මා වෙනුවෙන් අඩපු කදුළු තුනුරුවන්ගේ සරණයි උතුමාණෙනි මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් කොරලයාගම සරණතිස්ස සවාම්න්ද්‍රයන් වහන්සේට වදිමි මල් සුවද සදුන් සුවද මොන සුවද ටත් වඩා සිල් සුවද තමයි හොද සුවද ශිලයෙන් උපදින තැන තීරණය කරනවා දානයෙන් භවබෝග සම්පත් ලැබෙනවා දසදාන වස්තූ සම්පුර්ණ කර ඉවරයි එත් සවාමින් වහන්ස මට ගොඩක් මුදල් ඕන ගොඩාක් වැඩ තියෙනවා ඒ සේරම මගේ පරලොව පිණිස කරන පින්කම් ගොඩාක් ලේස්ති කරල තියෙන්නේ තාම ටිකයි මුදල් තියෙන්නේ පණ්ඩිත සාමනේර සවාමින් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට කිවුවා වගේ මගේ පිනට නොලැබුනත් ඔබ වහන්සේගේ පිනටවත් ලැබුනොත් ඇති ඔබ වහන්සේ වෙනුවෙන් මේ සේරම කරන්නේ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏💮🌾🍁🏵
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌷🌷🌷🌺🌺🌺sadu sadu sadu
Sadhu sadhu sadhu🙏🙏🙏
🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙇🙇🙇
Sadu.sadu sadu
ඉදිකටු පුජාව කලාට ස්වාමින් වහන්ස පලතුරු හිල් කරල ඉස්ම පාවිච්චි කරන්න හොද නැහැ සදුන් කුරු කියලා හදුන්කුරු හදල තියෙනවා කියනව නමුත් මං හෙවුවා නැහැ අතුරුගිරියේ නම් මේ රටේ වටිනකම දැන ගත්තේ ඔබ වහන්සේ මේ රටේ ඉපදුන නිසා මෙතෙක් කල් එහෙම දෙයක් කවුරුත් කියලා නැහැ අපේ ස්වාමින් වහන්ස අති උතුම් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරෝගී සුවපත්බවයෙන් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ධර්මශ්‍රවනය කර ලබගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadhu sadhu sadhu niwanama wewa
May triple gem bless you and all
Ape hamuduruwane, rekiya pramada yata hethu wadarana sekwa..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏
සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
Samma sambudu saranai ape hamuduwane බොහොම pin
🙏🙏🙏🌻🌸🌼
Safu sadu sadu
සාදු සාදු සාදු !
අනේ ඔව් අපෙ ස්වාමීන්වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu!
🙏🙏🙏
🌻🙏🙏🙏🌻
සාධු සාධු සාධු
Sadu...Sadu...Sadu....
අනේ ස්වාමින් වහන්ස මෙච්චර වෙලා අපුන්තක කතාව හෙවුවා මේ පුරාම හොයා ගන්න බැහැ comments ekak දැම්ම කොහේ ගියාද මන්ද
❤️
😍😍😍
ඉන්දියාවේ ඉපදෙන්න හිතිලා තියෙන්නේ මට
😥😥😥
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
මුහුත්තමපි චෙ විඤඤෞ පන්දිතං පයිරු පාසති . ඛිප්පං ධම්මං විජානාති ජිව්හා සුපාරසං යථා නුවනැත්තෝ මොහොතක් පඩුවෙකු ඇසුරු කලහොත් හරි දැක්ම පහල වෙමින් අවබෝදය ලබාගෙන මුවට වැංජන රස දිවට දැනෙන්නා සේ අප මුනිදු දෙවුරම් වෙහෙර වැඩ සිටින කාලේ බැද්ද වග්ගිය සගගන තිස් නමට දේශනා කලා සේක. පාතෙහි නුවර සිට වැඩි බැද්ද වග්ගිය තෙර තිස් නම දිනක් බුදු හාමුදුරුවන බණ අහන්න සිත් පහළ විය බුදුපියාණන් දේශනාව දේශනා කලා මේ ගය ඇසු බැද්ද වග්ගිය තෙරනු තිස් නමම මෝහය දුරු කර ලැබුවා අර්හත් මග ඵලම මේ මහ පුදුමයක් එහි සිටි සගන සැම බොහෝ දෙනා පුදුමයට පත් විය වාසනාව කෙලෙස් කදද නැසූ බුදුහිමි දෙසු දහම ඉතා හොද දේශනාවක් අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස සසර සිටිනා තුරු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මේ අද දවස පූරා කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට පැතූ උතුම් පැතුම වෙනුවෙන් අඩු නැතිව උතුමාණන්ට හේතු වාසනා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😢
අපේ අම්මා මට කතා නොකර මල්ලිට කතා කලේ ඇයි කියලා මහ්තුන්ඩලා එකපාරක් කතා කරනකොට යන්න දෙපාරක් කතා කරන කල් ඉන්න එපා මල්ලි කියලා අයියා කියනව මල්ලි ඌරු වෙච්ච අපි කවදාහරි අනුන්ගේ බඩ පුරවන්න ඉන්නේ භ්ද්දවග්ගියෝ කුමාරවරු තිස් දෙනයි දුහුර්තයෝ බණ අහන්න වාඩි වුණා සිතුවිල්ල වැඩක් ඇති දෙයක් හිතුව නම් මොන යහපතක් කර ගන්න තිබුනද වස්සකාර වදුරෙක් වෙන බව වස්සකාර දන්නවා ඒ දැන දැනත් මාන්නක්කාර කමට සමාව ගත්තේ නැහැ කීකරුකම නිසා අංගුලිමාල තෙරුන් අන්තිම මිණි මරන්නෙක් වුණා අහිංසක පොඩි ළමයා ශ්‍රී මුඛයෙන් දේශනා කලොත් දෙයක් ඒ විදියටම සිද්ද වෙනවාමයි මන්නම් ගොඩාක් අඩන්න වෙලා නැහැ සිහිනැතිවෙලා ඉදල තියෙන්නේ ගොඩක් පොඩියිලු අපේ ස්වාමින් වහන්ස මම............ ව්‍යංජනයක රස බලල ඕන ව්‍යංජනයේ රස දැන ගන්න ඒ වගේ ඤා නවන්තයා හොදින් ධර්මය අවබෝද කර ගන්න හැබෑම සිල් සුවද ගත තවරා ගන්න පිරිසිදු වතුරෙන් නාගන්න දසදාන වස්තු සම්පුර්ණ කර ගන්න පංචසීලය හොදින් ආරක්ෂා කරගන්න පඥාව වැඩෙන ඉදිකටු මන් පුජා කලත් දැන් තියෙන පාට පාට ඉදිකට්ට පුංචි වුනාට ලැබෙන ආනිසංස මහත් ඵල මහානිසංසයි පඥාව ලැබෙනවා කියන්නේ මන් තව ඉදිකටු ගොඩක් පුජා කරන්න ඕන අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස සදාකල් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නොඅඩුව පින්වතුන් වහන්සේට ආරක්ෂාව සලසත්වා සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
වාඩි වෙන්න කිවූ ගමන් වාඩි වෙලා බණ ඇහුවා ඌරු ආත්මේ වදුරු කුරුල්ලෝ වතුර බොන කොට මන් කියනවත් එක්ක බෝසත්වරුද දන්නේ නැහැ කියලා කාන්තාවගේන් ඉල්ලුවා බැහැ කිවුවා සුරාව පොවලා මත් කලාට පස්සේ වෙරි මතින් ඌරු මල්ලිට කතා කලා හොදට අඩ ගහන කන් ඉන්න එපා මල්ලි ගියා දුර්තකයන් ඉන්නව මල්ලි ඌරු වෙලා ඉපදීලා ඉන්නේ මැරෙන්න මඩ නැති විලකට බහින්න සුවද ගලවා නොනිමෙන සුවදක් ගල් වන්න කියලා අයියා කිවුවා මාගේ සුවය හැර ලෝකෝත්තර සුවය වෙනුවෙන් කැප කෙරිය යුතුයි නමුත් අද සමාජයේ අය හිතන්නේ මේ ලෝකයේම තමයි සතර අපාය කියලා ඒ වචන හිතා ගන්නවත් බැරි සිතීමක් කුදු වෙච්ච වදුරෙක් වගේය කියලා හරි සතුටින් වදුරෙක් වෙන බව දැනගෙනම වදුරු ආත්මය සතුටින් වදුරු ආත්මය ලබන්න ලේස්ති වෙලා ඉන්නව සියළුම දෙනා වාඩි වුනා බාග්‍යා වතුන් වහන්සේ ධර්මය දේශනා කලා එතන බිම වාඩි වෙලා ධර්මය ශ්‍රවනය කරඅති උතුම් මාර්ග ඵලලබාගත්ත සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ සවාමින් වහන්ස අපේ ගෙදරට ඉස්සරහ ගෙදර ආච්චි කෙනෙක් සිල් ගන්න එයාලයි කාර් එකෙන් මමත් එක්ක ගෙන යනවා කාර් දෙකකින් යන්න වැඩක් නැහැ කියලා මේ දැන් ගොඩක් අමාරු වුනා ඇග රිදෙනවා කියලා කෑ ගහනවා අන්තිමට කෑ ගන්නන් බැරි වුනා හැත්තෑ ගානක් වෙනවා හොස්පිටල් අරන් ගියා ෂුවර් නැ ජීවිතය අනියතයි නියම යථාර්තය තේරුණා දැනුනා අපේ ස්වාමින වහන්ස
බුදුවන උත්තමයන් වහන්සේලාගේ දරුවෝ කවදාවත් අම්මා තාත්තා කතා කලා හැටියේම දුවල යනවා මට කන්න දෙනවට වඩා මරන්නදැන් කොහෙද
භද්දවග්ගිය කුමාරවරු තිස්දෙනා සමග කාන්තාවෝ පිරිසත් එක්ක ගියා කාන්තාවක් මෙහෙන් ගියාද කාන්තාව ගැන හොයන එකද වටින්නේ ස්වාමීනි වැඩිය වටින්නේ තමන් ගැන හොයන එකයි වටින්නේ කිවුවා හද්දවග්ගිය කුමාරවරු මර් තරම් කීකරු වුනේ කොහොමද අනේ මහා ලොකු විදියට ගොරවනවා අකුණු ගහනවා අහන්න දෙන්නේ නැහැ මට සමාවෙන්න සවාම්න් වහන්ස
මුහුත්තමපි චෙ විඤඤ . . පන්ඩිතං පයිරු පාසති . බිප්පං ධම්මං විජානාති ජිවුහා සුපරසං යථා බැද්ද වග්ගිය තෙරුනුන් බුදුහිමි ලගට වැඩිය බණ අහන්න කිවුවා විතරයි බුදුපියාණන් වහන්සේ ඉතාමත් කරුණාවෙන් වාඩිවිය සසර කීකරු වීමක් වෙන්න ඇතී ධර්ම දේශනාව ශ්‍රවනය කර සියලුම දෙනා මාර්ග ඵල ලබාගත්ත එහි සිටි සියලුම සංඝ රත්නය පුදුම වී එකිනෙක කතා විය අසා බුදු හිමි හිමි එතනට වැඩි සේක. නසා කුතුහලය සඝනට දෙසු සේක රස දැන ගන්නේ අහරෙහි ඇතී නේක දිවා මය කියා පහදා දුන් සේක අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දිර්ඝයු වේවා චිරාත් කාලයක් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා අද ගොඩක් කුසල් රැස් කර ගත්තා ඒ සියලුම කුසල් අඩු නැතුව උතුමාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා ලග වැද වැටී සිතින් මවාගෙන වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බද්ද වග්ගිය කුමාරවරු තිස් දෙනා කාන්තාවක් මෙතනින් ගියාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කාන්තාවක් හොයන එකද වටින්නේ තමන් ගැන හොයන ඒක වටින්නේ නැද්ද කියලා අහලා වැඩි වෙන්න කිවුවා වචානයක් කතා නොකර වැඩි වුණා බණ ඇහුවා සෝවාන් මාර්ග ඵල ලබල තමයි නැවත නෑගිට්ටේ ශාන්ත කිකරු හොද තිස් දෙනෙක් වුනේ බුදුපියාණන් වහන්සේට මුණ ගැසුන නිසා නැත්නම් සුරා මතින් මත් වෙලා ස්ත්‍රීන් හොයමින් ගියා අයට මේ ලෝකේ හොදම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මුණ ගැසුන නිසා ජීවිතය හොද පැත්තට හැරුන මහ තුන්ඩ්ල මල්ලියේ ඌරු වෙච්ච අපි කාගෙන් හරි මැරුම් කන්න වෙනවා හොදට නා ගන්න මඩ නැති විලකට බහින්න කියලා අයියා කියනව පියවි ලෝකයේ කෙලෙස් කුණු සෝදා හරින්න පාපයෙන් මිදෙන්න කියන්නේ කියන්නේ ධර්මය යී මඩනැති විලකට බහින්න කියන්නේ සුවද විලවුන් ගැල්වන්න ශිලයේ සුවද උඩට හරහාට පහලට ලෝකයේ තියෙන ඒකම ශිලය සුවද දාඩිය කුණු ඉවත් කරන්න කිවුවේ රාගය ද්වේෂය මෝහය අදියෙන් වෙන්වෙන්න සත්වයා සභාවයේන්ම අකුසලයට බරයි
ස්වභාවයෙන්ම කුසලයට බරයි.
අඹ කන්න අඹ වවන්න, ලේස්ති වුනත් බාග්‍යාවතුන් වහන්සේගේ වචනයට කීකරු නොවී අකීකරු වුනේ කාටද අපේ ස්වාමින් සවාමින් වහන්ස
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
🙏🙏🙏sadu sadu sadu
Budusaranai ape pinwath swaminwahanseeta !!!
Sadu sadu sadu
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏