Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ආදරනීයයි ඔයාලගෙ පවුල.ඔයාලගෙ ජීවිත සාර්ථක වේවා .වාසනාවන්ත දිගු ගමනකට සුබ පතනවා.ජේසු පිහිටයි .🙏❤❤❤❤
ස්තුතියි සර්. සර් කවදාවත් negative විදියට කතා කරන්නෙ නැ. I motivated from your every video. Most of the time I come to finland next year.
ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට
ඔබතුමාගේ නිහතමානිකම ඉතාම අගය කරනවා. හැම vedio එකකම දැක්කෙ බොරු ආටෝපකම නැති සරල ජීවිතය. චූටි දුවත් ඔබතුමා වගේම නිරහංකාරයි. පුංචි කාලෙ ඉදලාම හැම දෙයක් ගැනම අවබෝධයෙන් හැදෙන එක හරිම වටිනවා. මේ මහ පොළවෙ පය ගහලා ජීවත් වෙන දරුවො හැදුවම ඔබතුමාට අනාගතේදි ලොකු සැනසීමක් දැනේවි. මේ සත් කාර්ය දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
සමවෙන්න පිලිතුරු දෙන්න පරක්කු උනාට ඔබගේ දහස් දැක්වීමට ගොඩක් ස්තුතී
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන තමයි අපි වැඩට යන්නෙත් බයිසිකල් දෙකක.. හැමෝම අහනවා ඇයි ඔහොම යන්නේ කියලා. අපි හරි කැමති බයිසිකල් පදින්න. ඒකයි එහෙම යන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඒකත් ප්රශ්නයක්. ආකල්ප වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ.
ස්තුති අදහස් වලට
ඔබතුමාගේ video ape hari කැමත්තෙන් බලනවා හරි වටිනවා .
මට සතුටුයි ගොඩක් ඔබලාගේ ආදර මට ලැබිම ගැන
සර් ඔයාගෙ නිහතමානී කමනම් අගය කරන්නම ඕනෙ. සරලව ජීවත් උනාම ලොකු මානසික නිදහසක් ලැබෙනවා ඒක ඇත්ත.
ස්තුති ඒක ඇත්ත
Interested vlog. B'saranai oyala okkotama. Paressamin inna ❤❤
හරිම සුන්දරයි මහත්තයා අපිටත් ආසයි අපි දුප්පත් අය එන්න අමාර්යි තොරතුරු දානවාට ඉස්තුතියි සුන්දරයි නේද
හරිම ලස්සනයි පරිසරය අපිට එන්න ආසයි ඔබට ජයවෙවා
ස්තුති
සෑහෙන කාලෙකින් සර්ගේ video එකක් බලන්න ආවේ. සර්ටයි සර්ගේ පවුලේ අයටයි සුබ පතනවා ඉදිරි අනාගතයට ❤🎉 ලස්සන video එකක්
ස්තුති පුතා
Thank you for bringing us nice videos ❤❤🎉🎉
My pleasure 😊
Disuli soo cute girl. 🎉
Thanks එයා ඕන දෙකට ලෑස්තියි
නියමයි ❤️
Thanks
නියමයි . . .ජයවේවා
ස්තුති ....
thank you ................. See you again \
Niyamai ayiya , wenada wagema lassana video ekak
සරල ජීවිතයේ අගය කොපමණද ❤❤❤❤ මමත් කැමති ehama
ඒක නම් ඇත්ත එතකොට හිතට හරි සැහැල්ලුයි
Your vlog is really interesting .Enjoyed a lot.
හැමොටම සමතැන ලැබීම,සරල වීම,මානසික නිදහසට හේතුවක් මම හිතන්නෙ.
වෙන්න පුලුවන්
Niyamai i enjoy 😊 your video
ස්තුතී අදහස් දැක්වුවාට
Niyamai ayya 🤩🤩
Very nice baby ❤❤
Thanks 🤗
👍🌏✈️
Oo
You are a private person. Sir ❤
So nice of you
❤❤❤
Patta
Summer ekata university vacation denawada?
Owwww
Finland wala winter, spring, summer thiyenne mona month walada
hmmm
Hyva,, 🎉🎉
🎉🎉
God bless you and your family.
❤
මොකද්ද නගරය?
Tampere