Tissa Jananayake - Episode 138 | ජාන ඉංජිනේරු විද්‍යාවේ (Genetic Engineering) වැදගත්කම

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 559

  • @DL12323
    @DL12323 10 місяців тому +14

    DNA හොයාගන්න දායක වුණ හැම කෙනෙක්ටමයි වොට්සන් හා ක්‍රික් විද්‍යාඤයෝ දෙන්නාටයි ස්තූතියි❤😊 එයාලා DNA හොයාගත්ත හින්දා දැන් ගොඩක් රෝග වලට ප්‍රතිකාර තියනවානේ😊

  • @reetarathnayaka8534
    @reetarathnayaka8534 3 роки тому +141

    වොට්සන් සහ ක්‍රික් විද්‍යාඥයන් ගැන කෙටියෙන් හරි කියලා දුන්න එක වටිනවා! සර්ට බුදු සරණයි 🙏🙏

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +1

    • @Leo911-v1t
      @Leo911-v1t 3 роки тому +6

      habaye sir ''ROSLAND FRANKLIN'' genna kiwwe ne,aya thamaye ''DNA double helix structure'' eka genna hoyagathe. ''watson'' seeya me dattha ayagen horakan kara kiyala thamaye kiyane!

  • @Sikamai
    @Sikamai 3 роки тому +174

    ස්තුතී සර් .... ජය වේවා 🙌🙏

  • @MalinduR
    @MalinduR 3 роки тому +29

    ජාන ඉංජිනේරු විද්‍යාව ගැන මේ වෙනකල් දැනන් හිටපු දේවල් වලට අලුතෙන් දැනුම එකතු කරපු සර්ට ගොඩක් ස්තූතියි 🌹

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 роки тому +32

    ඔබතුමාගේ දැනුම ගබඩාවෙන් අපේ දරුවන්ට දැනුම බෙදල දෙන විදිය දැක්කාම හරිම සතුටුයි .අපේ දරුවො වාසනාවන්තයි කියල හිතෙනව.තෙරුවන් සරණයි !!!

  • @sarathjayathissa4455
    @sarathjayathissa4455 3 роки тому +56

    සර් සුභ දවසක් වේවා අපි බලගෙන හිටියේ සර්ගේ වැඩ සටහනක් දනකන්

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 роки тому +16

    වොටිසන් සහ ක්‍රික් විද්‍යාඥයන්ට මාගේ උපහාරය, 💐💐💐💐💐💐❤️❤️❤️❤️,, ස්තුතියි අපේ සර්ට, බුදුසරණයි දෙවිපිහිටයි

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 3 роки тому +4

    තමන්ගේ කැමැත්ත තියෙන පැත්තට තමයි තමන් යන්න ඕනේ. නැතුව අම්මලා තාත්තලා කියන හින්දා නෙමෙයි. ලංකාව දියුණු වෙන්නේ නැති එක හේතුවක් තමයි මේක. මම දැනටමත් සර්ගේ මූණට මූණ හම්බුනේ නැති, ඔන්ලයින් ගෝලයෙක්. සර් කියන හැමදෙයක්ම පැහැදිලිව තෙරෙනේව. සර්ට ගොඩක් පිං.

  • @danushkachathurangana2161
    @danushkachathurangana2161 3 роки тому +129

    අපේ රටේ දන්නේ Doctor engineer විතරයි බොහෝ දෙනා මේ පිළිබඳව දන්නේ නෑ.මේ වගේ විවිධ රැකියා පිළිබඳව ඔබතුමාට දැනුවත්කරන්න පුලුවන් නම් ඒක හුඟක් ප්‍රයෝජනවත් වේව් සර්

  • @studywiththaru4787
    @studywiththaru4787 3 роки тому +9

    මම 9 වසරේ ඉන්නේ. හැමදාම වගේ සර්ගේ videos බලන්න හරි ආසයි. මමත් ආස A/l වලට biology කරන්න. මමත් ගොඩක් ආසයි bio වලට. හැමදාම වගේ සර්ගේ videos ‍හරිම වටිනවා. සර් කියලා දෙන දේවල් හොඳට පැහැදිලියි. කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. ස්තූතියි සර්! හැමදාම අපිට හරිම දේවල් කියලා දෙනවට 😍

  • @dinaya_skating...02
    @dinaya_skating...02 3 роки тому +14

    සර්,ඔබ තුමා කිසිම බලාපොරොත්තුවක් නෑ තිව කරන මෙම පහදා දමෙන් ඔබතුමාට කුසල්‍යම ජනිත වේවා

  • @DL12323
    @DL12323 10 місяців тому +2

    Thank you sir මේ දේවල් ගැන අපිව තවත් දැනුවත් කරාට😊❤

  • @shanakadevinda632
    @shanakadevinda632 3 роки тому +11

    දැනුවත් කර හට බොහොම ස්තූතියි . මිනිසකුට මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන් ඒකට ලොකු කැප කිරීමක් කරන්න . විද්‍යාඥයින් දෙන්නා නොබෙල් තෑග්ගේ ට . කරපු දේ සාමාන්‍ය මිනිසකුට කළ නොහැක .

  • @anulawijewardena242
    @anulawijewardena242 3 роки тому +26

    පරම්පරාවට යහපත් මඟ කියාදෙන ඔබතුමාට බුදු සරණයි

  • @pushpamanel9039
    @pushpamanel9039 3 роки тому +14

    අපි නොදන්නා දෙයක් සර්ම තමයි මේ වගේ වටිනා දෙයක් කියලා දෙන්නේ ඉතින් අපේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @rasikabandara1942
    @rasikabandara1942 3 роки тому +23

    අපේ හදවතේ ගුරු වරයා. ඔබට ජය!!!.

  • @shanakalakmal1785
    @shanakalakmal1785 3 роки тому +19

    එනකම් මග බලාගෙන හිටියේ සර්ගේ විඩියෝ එකක් ...🙏🙏🙏❤️

  • @ajanthawijegunawardana1206
    @ajanthawijegunawardana1206 3 роки тому +20

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඔයඔබ තුමා අපට කියා දෙන අතර තුර මෙි කොරොනාවට ඔබ තුමත් පර්යේෂනයක් කරලා මොකක් හෝ බෙහෙතක් හොයා ගන්න උත්සහයක් දරන්න

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 роки тому +9

    සුභ දවසක් වේවා ඔබට. ඔබට ජය සහ දේව පිහිට ලැබේවා.

  • @chamathlasantha4787
    @chamathlasantha4787 3 роки тому +17

    එවකට සුද්දො දහදුක් විදලා හොයාගත්ත දැනුම තමයි ලෝකෙ වෙනස් කරේ ,සාමානය දැනුම පොතක් ගත්තොත් ඉතිහාසෙ සුද්දොන්ගේ නම් විතරමයි💯

    • @chalani1232
      @chalani1232 3 роки тому +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharukprinters4427
    @tharukprinters4427 3 роки тому +29

    අපි නම් සර් වීඩියෝ එකක් දමපු ගමන් බලනවා❤🙏🙏

  • @nilupullife
    @nilupullife 3 роки тому +6

    අපි නොදන්නා දේවල් කියා දෙන ඔබතුමාට සම්මා සම්බුදු සරණයි ☸️🙏☸️🙏☸️

  • @sltech3607
    @sltech3607 3 роки тому +5

    ගොඩාක් ස්තුති සර්,ගොඩක් වැදගත් දේවල් සර්ගෙන් අපි ඉගෙනගන්නවා. සර්ට ගොඩක් පින්....!!

  • @janithabeyrathna5583
    @janithabeyrathna5583 3 роки тому +16

    Maths කලත් සර් හින්දා bio වලට ආස හිතුන❤️❤️❤️Thank you sir😍😍😍

  • @malshanithennakoon8346
    @malshanithennakoon8346 3 роки тому +411

    සර් මේ දේ mention නොකරපු නිසා තමයි මෙහෙම comment එකක් දාන්න හිතුවේ. මේ subject එක කරන්න Molecular Biology and Biochemistry degree එක කරන්නම ඕන නැහැ. අපිට ඕනම Biology වලට අදාල BSc Degree එකක් කරලා කොළඹ විශ්වවිද්‍යාලයේම තියන අවුරුදු 2ක Molecular Biology and Biochemistry Master degree එකක් කරලා මේ කියන තත්ත්වයට යන්න පුළුවන්. (PhD එකත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි) ඕන වෙන්නේ තමන්ට ඒ තැනට යන්න ඕන කරන අවශ්‍යතාව සහ කැපවීම පමණයි.

  • @amilaprasanna9234
    @amilaprasanna9234 3 роки тому +24

    බුද්ධිමය දේපල සමාජගත කරන ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @musiclife3411
    @musiclife3411 3 роки тому +8

    සර්ගෙ වැඩසටහනක් එනකං බලංහිටියෙ සර්
    තෙරුවන් සරණයි සර්ට

  • @chamod2003
    @chamod2003 3 роки тому +15

    මන් ආසම subject එකක්....thank you සර්......සර්ගේ video එකක් එනකම් බලාගෙනමයි හිටියේ❤️

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 3 роки тому +2

    නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන මිනිස්සුන්ට වැදගත් මේ වගේ වටිනා දේ දැනුවත් කරනවාට🙏

  • @NandanaPushpakumara-oz6um
    @NandanaPushpakumara-oz6um 3 роки тому +65

    අපේ තාත්තාට අවුරුදු 74ක් සර්ට පුදුමාකාර ආසාවක් තියෙන්නෙ එයාට හොඳට තේරෙනවා සර් කියන ඒව

  • @සදහම්සිසිලස-ත7ත

    Thank you sir .දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @deshweerakoon5681
    @deshweerakoon5681 3 роки тому +103

    අලුත් ළමයින්ට කියන්නේ...Molecular Biology ඔන නෑ ඕනෑම BSc එකක් ඇති, ගොඩක් field තියනවා,තිස්ස sir කියන මට්ටම නෙවේ, කැමති විදිහට research කරන්න පුළුවන් supervisor අනුව. මහන්සි වෙලා 1st-degree එක කරන්න,සල්ලිගැන හිතලා degree එක select කරන්න එපා, පුළුවන් ළමයි 1 degree වලට පිටරටක් තෝරාගන්න,ලංකාවේ අද්‍යාපනයට වඩා දියුණු රටවල උසස් අදය්පනය කොහොමත් හොදයි, සොලිඩ් background එතනින් හදාගන්න පුළුවන්, අනිත් අතට contacts හැදෙනවා.
    හුගක් scientist ලා ඉන්නවා ඉන්දීය ජාතියයෝ යුරෝපා ලෝකයේ, අපෙත් අතරින් පතර ඉන්නවා
    ලංකාවේ ඉන්නවනම් MBBS හොද, රට අතරියම physician ලා පොඩියට පෙනේවි
    නමුත් හැම කෙනෙක්ටම researcher කෙනෙක් වෙන්න බැ, ඒවගේම වුර්තිය මට්ටමට වඩා ඉහල සමාජ මට්ටමක්,
    නිහතමානී අපූරු ලොව හෙල්ලූ අද්විතීය මිනිසුන්ගේ පාරාදීසයක්, ඔව්න් කැපවෙන්නේ සල්ලි වලට නෙවේ, science addiction කියන්නේ අන්න එක, first science conference එකෙන්ම එක අවබෝධ වේවි. scientist කෙනෙක් වෙන්න හොද critical thinking, hand skills වගේම, writing, presentation ability එකක් තියෙන්න ඕනෑ,
    ඉවසීමෙන් 1O years විතර ජෙවිතේ කැප කරන්න තරම් ඉවසීමකුත් තියෙන්න ඕනෑ
    ලංකාවේ ඉන්නවනම් වැඩක් නැ එවැනි උසස් දැනුමක්
    අනිත් අතට කියන්න ඕනෑ, scientist කෙනෙක්‌ කියන්නේ ඔය කියන විදිහට හොද අදායමක් හදාගෙන, අපි පොරවල් අපි පොරවල් කියලා media වල කෑගහන, ව්ර්තිය මාරයි කියල වැලපේන මිනිස්සුන්ගේ තෝතැන්නක් නෙවේ,උදේ 8 ඉදන් රෑ 12 විතර වෙනකම් lab වල පල් වෙන්න වෙනවා, අනිත් අතට one year or two-year contract තියෙන්නේ, ස්ථීර රස්සාවක් වගේ නෙවේ, project එකෙක් project එකට research team එක මාරු වෙනවා, සමහරවිට 10 years විතර Post doc ඉන්න වෙනවා

    • @malshanithennakoon8346
      @malshanithennakoon8346 3 роки тому +9

      සහතික ඇත්ත. 👌

    • @nimalbandara3573
      @nimalbandara3573 2 роки тому +4

      Thank you

    • @chamodinimeshika8920
      @chamodinimeshika8920 2 роки тому +4

      Ane mt bio science krala c 3k thinwa,,z 0.445 ,,karann hoda mokkda kiynnko🙏

    • @hanzimkk8718
      @hanzimkk8718 2 роки тому +3

      Peradeniya science faculty eke biomedicine karoth ehema kenek wenna puluwanda?🥺

    • @deshweerakoon5681
      @deshweerakoon5681 2 роки тому +3

      @@hanzimkk8718 absolutely 3.7^ GPA thiyagamna

  • @amazingworld...
    @amazingworld... 3 роки тому +4

    හොඳටම තේරුණා sir...thank you so much...ගොඩාක් පින්...👌👌😄👍

  • @gaganasansidu8764
    @gaganasansidu8764 2 роки тому +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sadajay8802
    @sadajay8802 3 роки тому +9

    තෙරුවන් සරණයි සර්ට.🙏💗

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 роки тому +8

    සර්ට ස්තුතියි. Video එක එනකන් හිටියා සර්

  • @jayomadissanayaka2784
    @jayomadissanayaka2784 3 роки тому +15

    මං ආසම subject එක...ගොඩක් ස්තුතී සර්🙏 බුදුසරණයි

    • @sanjeewaranasinghe6079
      @sanjeewaranasinghe6079 3 роки тому

      As a unata kamak ne MB karapu kenek widihata kiyanne degree eke wath course eke nama ne aparade veterinary yanna eka watinawa okata wade.

    • @jayomadissanayaka2784
      @jayomadissanayaka2784 3 роки тому

      Thank you 🙏

  • @danushkapradeep5058
    @danushkapradeep5058 3 роки тому +3

    ජීවිතයේ දුටු අනර්ඝම ගුරුවරයා ඔබයි සර් ..

  • @NimnaSesadee
    @NimnaSesadee 3 роки тому +10

    තෙරුවන් සරනයි සර්...

  • @waz9782
    @waz9782 3 роки тому +41

    සර් කියන කතාවනම් ඇත්ත. අධ්‍යාපනය වර්තමානයේ හැදිලා තියෙන්නේ විභාග ලියන මානසිකත්වයට පමණී. ප්‍රායෝගිකව ඉගෙනගැනීම අවම කරලා තියෙන්නේ. 😔

    • @dakma6253
      @dakma6253 3 роки тому

      @@අසුරරාජ 😂😂

    • @janithabeyrathna5583
      @janithabeyrathna5583 3 роки тому +1

      ඒක ඇත්ත යකෝ.උබල වගේ කටපාඩම් කරල විභාග ලියන එවුන්ට මෙව්ව මැජික්වෙන්නැති.

  • @chandanidevika4260
    @chandanidevika4260 3 роки тому +3

    තෙරුවන් සරණයි ඔබට. ජය වේවා

  • @thilinipeshila9793
    @thilinipeshila9793 3 роки тому +16

    සර්,මම කලා විෂය ධාරාවෙන් ඉගෙන ගත්ත කෙනෙක්.ඒත් මට දැන් හිතෙනවා Bio කළා නම් කියලා.ඒ තරමටම ආසයි මේ විෂය ඉගෙන ගන්න දැන්.සර්ගේ වීඩියෝ හැම එකක්ම මම බලලා තියෙනවා.හුඟක් දේවල් මම ඉගෙන ගෙන තියෙනවා සර්ගෙන්.මම සර්ට හුඟක් ගරු කරනවා.සුවහසක් දරුවන්ගේ නැණ පාදන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට.....🙂🙏

    • @arohi4678
      @arohi4678 3 роки тому +5

      Math commerce kare,bio karanam ඉවරයි

    • @DR-qv7yl
      @DR-qv7yl 3 роки тому +4

      Bio krnn pina tynn one. Bio nokalath me dewal ahnn pina thiyenn one. 🌸

    • @FXNiko2023
      @FXNiko2023 3 роки тому +6

      ජීව විද්‍යාව කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම විෂය.මමත් ඒ විෂය හදාරපු එක් අයෙක්😍

  • @d.n.m.s.dahanayake7048
    @d.n.m.s.dahanayake7048 3 роки тому +4

    Thank you so much sir for informing the people about this study field.most of the people dont know about this. Molecular biology is the best side of biology

  • @KANS81
    @KANS81 3 роки тому +7

    දාපු ගමන්.... 😀 Thank you sir...

  • @thisariupamalika9924
    @thisariupamalika9924 Рік тому +1

    Thank you sir for the lovely explanation… I think we should also not forget about Rosalind Franklin for her contribution to the discovery of the DNA structure

  • @lahirudilukshan8092
    @lahirudilukshan8092 3 роки тому +8

    සර් හැමදාම අපිව දැනුවත් කරනවා ඒකට ගොඩාක් ස්තූතියි . සර්ට පුලුවන්නම් පෝට්සිටිය නිසා ලන්කාවට පරිසරිකව යම්බලපැමක් වෙනවාද අපිට විද්‍යායත්මක විදිහට පැහැදිලි කරල දෙන්ඩ . එක එක අය එක එක දේවල් කියනවා අපි අතරමන් වෙලා ඉන්නේ .

    • @udithasanjaya4427
      @udithasanjaya4427 2 роки тому

      සර් කලින් නම් කලා ...mccවල ඉදන්..සර් හොඳ මනුස්සයෙක් ..සර්..සර්ට අහුනාට ..අපි සර්ගෙ දැනුමට ගරු කරනො..හාල් පාරුවන්ට දැනුම තෑගි කරාට☹️☹️☹️☹️ ගැන දැන් සර් ?? පරෙස්සම් වෙනවා..හරි ගියාම කරයි..ඉවසන්න

  • @chamindaranasinghe2845
    @chamindaranasinghe2845 3 роки тому +25

    Great presentation. However, I must say I have never seen rich molecular biologists unless they were one of the handfuls of people who started their own biotech companies. There is no promise nor a notion in our line of work that we are going to be rich like the medical practitioners, even the ones with PhD. Yes, mol-bio research involves millions of dollars/rupees, but in reality, only a fraction would go into paying salaries. Chemicals and equipment charges are the highest. And you are right, if anyone wants to discover medicine, treatments like vaccines, they need to become molecular biologists, and not medical doctors (MD/MBBS). That's because doctors are clinicians and not scientists. They don't get the necessary training through their medical degree. Also, we the scientific community, do not really respect Watson and Krick, like we used to back in the day. Krick in particular was the culprit who sidelined the true scientist behind the discovery of DNA. Rosalind Franklin, a biophysicist was the true face, but being a woman her work didn't get the attention. She died 4 years before Krick got the Nobel prize. Also, a fun fact, researchers from Portland State University (USA) were able to isolate an RNA-DNA hybrid virus (RDHV) in 2012 from hot water springs in Lassen volcanic national park.

  • @surenkumara..932
    @surenkumara..932 3 роки тому +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 3 роки тому +5

    Thank you sir. Another valuable lesson.. ❤️

  • @dilrukshi6480
    @dilrukshi6480 3 роки тому +3

    Everyday your explanation is best. Thanks a lot sir💐💐
    May triple gem bless our sir🙏

  • @lifehacks4528
    @lifehacks4528 3 роки тому +8

    අලුත් intro ඒක මරු 🎉🤩

  • @chathiduuniverse3137
    @chathiduuniverse3137 3 роки тому +3

    තෙරුවන් සරණයි!
    ස්තූතියි සර්!

  • @naturecreature2127
    @naturecreature2127 3 роки тому +22

    දීර්ඝායුෂ ලැබේවා සර් !

  • @chanushiashinshani2995
    @chanushiashinshani2995 3 роки тому +6

    We like to meet you someday sir... respect you🙏❤

  • @arohi4678
    @arohi4678 3 роки тому +5

    Thank you sir for sharing 👍🤗🤗🤗🤗

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 3 роки тому +7

    Gdk hoyapu topic ekak!!! Respect you sir!!! Thank you very much!!!

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 3 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්... තෙරුවන් සරණයි

  • @yasiranithulakajayasekara5727
    @yasiranithulakajayasekara5727 3 роки тому +3

    Thank U very much sir, this is my life ambition from childhood

  • @dilshandilshan3648
    @dilshandilshan3648 2 роки тому +3

    Sir biomedical science කරලා මොනවගේ දේවල්ද කරන්න පුලුවන්. Biomedical කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද සර්. පැහැදිලි කිරීමක් දෙන්නකො සර්. වටිනවා ඒක ❤️

  • @සාදික්කා
    @සාදික්කා 3 роки тому +4

    තෙරුවන් සරණයි ...!!!

  • @cookie1437
    @cookie1437 3 роки тому +6

    සර් තව වීඩියෝ දාන්න...දාපු වීඩියෝ වලට ගොඩක් ස්තූතියි . මං සර්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත... සර්ට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @scorpio7760
    @scorpio7760 3 роки тому +4

    සියල්ලටම බෙහෙත තමන් සතුයී, 🥰

  • @ENGLISHWITHLAHIRU94
    @ENGLISHWITHLAHIRU94 3 роки тому +2

    තෙරුවන් සරණයි සර්ට.🙏💗 ඔබතුමාට මම ගොඩක් ගරු කරනවා

  • @pamodyamaleesha606
    @pamodyamaleesha606 2 роки тому +3

    Microbiologist ලා ගැන වීඩියෝ එකක් දාන්නකො සර්ගේ

  • @rusirupraveen7537
    @rusirupraveen7537 3 роки тому

    හරිම දේ හරිම විදිහට කියලදෙනවනම් ඒ තිස්ස සර් තමයි........ස්තූතියි සර්.!

  • @milanchaminda3631
    @milanchaminda3631 3 роки тому +2

    ගොඩාක්...ස්තුතියි...

  • @nimalkumara5675
    @nimalkumara5675 3 роки тому +14

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @gayanidias3818
    @gayanidias3818 3 роки тому +3

    Sirge video එකක් එනකම් බලන්හිටියේ☺️❤️❤️❤️❤️

  • @senashaveesha894
    @senashaveesha894 3 роки тому +3

    ස්තුතියි සර් මටනම් හිතෙනවා ඔබත් ඒවගේ පරාර්තකාමී කෙනෙක් කියලා

  • @priyangakumari6095
    @priyangakumari6095 3 роки тому +1

    Nosithana dee wedhagath kama wediy saha watinaakama wadiy needha sir. ...aaye paasel yanna hithynawa. ..
    theyruwan saranai sir Dhirgayu weewaa. ..

  • @MrKaviX-Memes
    @MrKaviX-Memes 3 роки тому +10

    ඔබතුමා වැනි කලණ මිතුරෙක් නිවන් දක්නා ජාති දක්වා හමු වේවා.....

  • @d.n.m.s.dahanayake7048
    @d.n.m.s.dahanayake7048 3 роки тому +6

    My one and only dream is to study molecular biology since O/L not medicine.

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 3 роки тому +15

    My favourite lessons are Medicine and Molecular biology of Bio stream ❤️❤️

  • @chamanthijayathilaka5247
    @chamanthijayathilaka5247 3 роки тому +7

    First view❤️
    Thankyou sir😊

  • @DilniThenuja
    @DilniThenuja 2 місяці тому

    Thaank you sir❤

  • @scientist278
    @scientist278 3 роки тому +6

    Thank you sir 👍

  • @kumarakumara-yw3xo
    @kumarakumara-yw3xo 3 роки тому +4

    තෙරුවන් සරණයි සර්..

  • @sachinsena7866
    @sachinsena7866 3 роки тому +2

    බුදුසරණයි සර්🙏🏼🙏🏼🙏🏼

  • @helankakumari8311
    @helankakumari8311 3 роки тому +8

    Good luck sir🔥🔥

  • @ashennuwantha6607
    @ashennuwantha6607 3 роки тому +2

    බොහොම ස්තුතියි සර්..!!😀

  • @chathurangadisanayake8725
    @chathurangadisanayake8725 3 роки тому +2

    Thank you!

  • @chesangawelagedara4910
    @chesangawelagedara4910 3 роки тому +1

    So informative sir thank you very much. 🙏🏾😊

  • @judeperera316
    @judeperera316 3 роки тому +2

    Great speech sir... all the best sir.... ❤

  • @Diltwin
    @Diltwin 3 роки тому +3

    Thank you sir 🤗❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +7

    මේ දේවල් ඇහෙනකොට තමයි හිතෙන්නේ දැනුම වඩාගැනීමට හා උකහාගැනීමට වයස් භේදයක් නොමැතිබව....සොයුර ඔබට මගේ ප්‍රණාමය ....🙏(ටියුෂන් ගුරුවරියෙක්ගෙන්....හැබැයි ලංකාවෙන් පිටත....)

  • @avishkainduwara7782
    @avishkainduwara7782 3 роки тому +4

    Thank you sir

  • @jagathsisira9781
    @jagathsisira9781 3 роки тому +3

    Sir ගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ❤

  • @manukalpabandara
    @manukalpabandara 3 роки тому +18

    💥A/L results වලින් molecular biology ඉගෙන ගන්න බැරි උන කෙනෙක්ට,
    💥💥Bsc degree එකක් තියේනම් masters degree එකක් විදිහට molecular life science master degree එක කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වන institute of biochemistry, molecular biology and biochemistry and biotechnology (IBMBB) මගින් අවුරුදු දෙකක් අවසානයේ ලබා ගන්න පුලුවන්...
    💥💥 💥ඉතින් A/L වලින් එම අවස්ථාව අහිමී වුණු අයට නැවතත් අවස්ථාවක් ලබා ගන්න, ඒකෙන් පුලුවන්....

    • @jayaniduprabhath618
      @jayaniduprabhath618 3 роки тому

      👍👍👍👍👍

    • @janithkchathuranga5711
      @janithkchathuranga5711 3 роки тому

      Mchn, oka හැර තව MB masters tyeda lankawe?oka godak expensive lu...

    • @asheinkalpa7173
      @asheinkalpa7173 3 роки тому

      @@janithkchathuranga5711 ow PGIM(Post grduate institute of medicine ) kohomath masters free denne na.

    • @tharushidileka9431
      @tharushidileka9431 3 роки тому +1

      Biomedical science bsc degre එකෙන් පුලුවන්ද?

    • @manukalpabandara
      @manukalpabandara 3 роки тому +1

      @@tharushidileka9431 anivarayenm puluvan

  • @amandahetath2757
    @amandahetath2757 3 роки тому

    Apith nodanna de bohomayakma sirgen igena gannawa. Pitarata apita kochchara wada thibunath sirge videos harima unanduwen balanawa sirta godak pin 🙏🙏🙏

  • @kavidunirmal2004
    @kavidunirmal2004 3 роки тому +2

    බුදුසරණයි සර් ❤❤❤

  • @nishagayani8263
    @nishagayani8263 3 роки тому +4

    Excellent sir🙏🙏🙏🙏🙏🙏

  • @hars-q9d
    @hars-q9d 3 роки тому +9

    Dan medicine wala post graduate walata ( after mbbs) human genetics , molecular medicine, nano medicine, pharmacogenetics wage Msc, Phd karanna puluwan godak course Colombo university post graduate institute of medicine eke thiyanawa . Mama hithanne mbbs eka aragena oya wage added qualification ekak ganna eka thama godak effective.
    Anika thama salli hoyanna hithagena oya course karanna EPA.aththtama subject ekata asa nam witharak karanna , naththam ada kale samahara doctors la wage wei, 😄 hoda padiyak nisa medicine karapu ....

    • @dahaminudra6285
      @dahaminudra6285 3 роки тому +1

      Bsc Engineering (Material Science )degree එකක් තියෙනකොට medical related post graduate degrees කරන්න පුලුවන්ද

  • @Vihen-fw1wl
    @Vihen-fw1wl 3 роки тому +1

    හොඳයි Sir. වටිනව.

  • @R_hiranya14
    @R_hiranya14 3 роки тому +5

    Great sir...🙏🙏🙏🙏

  • @swethadilrukshi4624
    @swethadilrukshi4624 3 роки тому +2

    GOD BLESS YOU SIR❤️

  • @sanchithweerasinghe6713
    @sanchithweerasinghe6713 3 роки тому +1

    මම hithagena inneth me paththata yanna thami. Hitha hitha innakota hitha kiyewwa wage video eka damma thank you sir

  • @cjgamingperfect8144
    @cjgamingperfect8144 3 роки тому +9

    සර් කොදු ඇට පෙල ඇදවීමේ රෝගය scoliosis ජානමය රෝගයක්ද ඒ ගැන පුලුවන් නම් වැඩසටහනක් කරන්න

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 роки тому +1

    Thank you very much Sir.

  • @urgsps
    @urgsps 3 роки тому +3

    ගුරුපියා🙏💐🙏