Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බලන්න ඒ මුනිවරයාගේ හිත කොයි තරම් නම් නිදහස්ද, ගෞරවයත් අපහාසයත් ඔහුට දැනෙන්නෙ නෑ, ඒකේ දෙයක් නෑ, ඒ මානසිකත්වය අපිට හිතා ගන්නවත් බෑ, නමුත් එවන් නිවන් දුටු සිත් තවමත් මෙලොව පවතිනවා වෙන්න පුළුවන්, එවන් අයට අපි මෝඩයා කියලා කියනවාත් වෙන්න පුළුවන්, හ්ම්.......නිවන් දුටු සිතක ඇති සුවය මසිතටත් දැනේවා,🙏
බොහොම විශිෂ්ඨතම සටහනක් ඔබ දක්වා ඇත. ස්තූතියි එයට. ඔබ වැනි උගතුන් අපට ඉතාමත්ම වටිනාකමකි. ආරාධනා ඔබට අප සමග එක් වන්න කියා... 🧡
මගෙ රත්තරනේ ගර්භාව නහී ගර්හාව ගර්හාව, හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්, සම්මා සම්බුදු සරණයි !
තෙරුවන් සරණයි 🧡
ගොඩක් ස්තූතී💚🌍💫
ඔබටත් බොහොම ස්තූතියි 🧡 අප නාලිකාව සමග එක් වෙමින් අප වෙත වටිනාකමක් එක් කලාට. ආරාධනා කරනවා අප සමග රැදී සිටින්න කියා...
Thank you 💮
You’re welcome 😊🧡
😀😀😀😃😃😃😃😃😆😆😆😆😆😆😆🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😊😊😊😊😊😊😊😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘ආදරනීය zen කතාවක් ස්තූතිය 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි 🧡
🌹🌹🌹👍👍👍
Godak pin me welawen math loku prasneka hitiye nikarune wacana ahanna wela kamak ne ewasimai hodama de dawasaka man niweradi kiyala oppu wei sthuthi sthuthi sthuthi oba thumata mata me video eka dakinna salassuwata ❤❤❤
ඔබව මානසිකව ශක්තිමත් කරන්න ලැබීමම මහත් සතුටට කාරණාවකි. තවත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අපි ඔබට 🧡
ඒකත් හේ මද යන්න වෙනස් කර දැක්වුද එකම කතාව වටා කැරකී වද වුවද එකම තැනක ඇත.
අපූරු අදහසකි. ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

🌹🌹🌹
👍👍👍