මැති ඇමතිවරුන්ටත් කරන්න බැරි වැඩ කරපු අපේ සිවිල් සංවිධාන වැඩ්ඩො අද එක මිටට එකතු උනා

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 111

  • @palliyaguru332
    @palliyaguru332 2 дні тому +30

    ලාල්,ඔය සිවිල් ක්‍රියාකාරීන් සියලුමදෙනාම ඉතාමත් විශිස්ට සේවාවක් රටට කලා.මේ 17:26 සේවාව නොසැලී දිගටම කරගෙන යාමට අපෙන් ශක්තිය.

  • @shanthisumithra7013
    @shanthisumithra7013 2 дні тому +35

    සංජයමාහා වත්ත කියන්නේ නියම මොලේ තියෙන හොද ගරුක මනුසකෙනෙක් ✨

    • @anishkadesilva9312
      @anishkadesilva9312 2 дні тому +2

      @@shanthisumithra7013 oya Sanjaya Mahawatta gane danna Tharama even penawa. Mama thamai magen Ratata sangvidanaye neethiyanu Kula aithiya saha pradhana lekam. Me civil kriyakarakayan keranne rate janathawa nomage yaweemak peoples bank eke Ginum Aragena Magen Ratata sangvidanaya namin thamath boruwen jeewath vena aya gana hoyala balanna

    • @lakshmanperera9791
      @lakshmanperera9791 День тому

      අනිවාර්යයෙන්ම

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 2 дні тому +11

    ඇත්තටම විශිෂ්ට සේවයක් ඔව්න් කරනවා .මේ පුස් විපක්ෂය වැඩක් නෑ බොරැවට පාර්ලිමේන්තුවට ගිගින් බුරනවා ජනතාවගෙන් බදු මුදලින් ..මේ සංවිධාන කරන සේවය අතිවිසිස්ටයි .ජයවේවා

  • @EmilRamanayake
    @EmilRamanayake 2 дні тому +19

    එතුමා කියනන් කතාව ඇත්ත කෙහෙලියට විරුද්දව ලොකු සටනක් ගෙනගියා මේව මාලිමාව දන්නව ජනතාව අතරින් මෙවැනි දේවල් සිද්දවුනා කියල

    • @anishkadesilva9312
      @anishkadesilva9312 2 дні тому

      @@EmilRamanayake keheliya elawanna mamath Loku wadakotasak Keruwa mama keranne ratata sevayak misak Hora kanna nemei. Me aya keheliyawa dapu eka Sambandawa katha kerakera Horakam keranawa mata oppu keranne puluwan onawelawaka.

  • @rpq3192
    @rpq3192 2 дні тому +17

    ඔබලා රටට අවශ්‍යම අය.

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 День тому +3

    ඇත්තටම ඔබ සියලු දෙනාම අති විශිෂ්ටයි ජයම වේවා තෙරුවන් සරණයි තව තවත් රටට වැඩ කරන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා

  • @malikanda1755
    @malikanda1755 2 дні тому +8

    ගොඩක් ස්තුති රට ගැන හිතලා කතා කරන්නවාට හොරුට නිතිය ගෙන්න ගොඩක් පිං

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 дні тому +6

    ඔබ.අපි හැමොම එකතුවෙල මෙි.රට හරි තැනකට .ගේමු මෙිම.ජඩ දුසිත හොර.රැලට ඉවර කරමු

  • @Kamalajayanthi
    @Kamalajayanthi 2 дні тому +7

    විශේෂයෙන් ලාල් ඔබත් එක් අයෙක්🎉🎉🎉🎉🎉

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 дні тому +2

    සියලුදෙනා ටම බුදුසරණයි දෙවි පිහිටයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා

  • @TheAyomini
    @TheAyomini День тому

    ඇත්තටම මේ අය ඉතාම ලොකු සේවයක් කරා.කරමින් ඉන්නව.දෙවියන්ගෙ ආශීර්වාදය වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.ඒ වගේම නීතිපතිගෙ කාර්යය හරියට උනානන් අපේ රට දෙව් ලොවක් දැන්.

  • @rpq3192
    @rpq3192 2 дні тому +11

    මේ අය ගුටි කකා මේදේවල් කලා.ජීවිතය පරදුවට තබාගෙන ඒවා කලේ .අනුරට සහය දෙන්න .අව්‍යාජ ,අවංක නායකයෙක් බිහි උනානි.

    • @anishkadesilva9312
      @anishkadesilva9312 2 дні тому

      @@rpq3192 appo Anura mewage Horu gaththoth deiyangema pihitai NPP awasanaya thamai

  • @kbt3831
    @kbt3831 16 годин тому

    නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවටත් ඔයාලා එරෙහි වෙන්න ❤

  • @upendramadduma8621
    @upendramadduma8621 2 дні тому +3

    ඇත්තටම මේ සෙට් එකම ලොකු වැඩක් කරපු අය ඉදිරියටත් අයුක්තිය අසාධාරණය හොරකමට එරෙහිව සටන් කරන්න සහෝදරවරුනි

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 дні тому +2

    සැබැවින්ම ඔබතුමන්ලා වෙනසට අති විශිෂඨ ලෙස දායක වුනා.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 дні тому +2

    සුපිරියි වැඩ්ඩෝ ටිකක්..🙏🙏💯💯👍👍

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 дні тому +2

    සැමටම ජයවේවා "" සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @irahada5961
    @irahada5961 2 дні тому +5

    දූශිත දේවල් ගැන සිවිල් සංවිධාන CID එකට කොච්චර පැමිණිලි කරලා තියෙනවා ද .කිසිම දෙයක් ගැන පරීක්ෂණයක් කරලා නැහැ .

  • @kudamanike1443
    @kudamanike1443 2 дні тому +2

    වැඩ්ඩෝ ඔබට තවත් කාර්යක් තියෙනවා ඉදිරියේදී සුබ ම සුබ නව වසරක් වේවා

  • @scsupun4843
    @scsupun4843 2 дні тому +1

    පෙරට යමු.. ජය ගමු❤❤❤❤

  • @shanthisumithra7013
    @shanthisumithra7013 2 дні тому +5

    🎉❤ජය වේවා

  • @196901216
    @196901216 2 дні тому

    ලාල් අයියා,මේ අයගෙ සේවය අපතෙ හරින්න එපා...👍❤️🙏

  • @ManoMano-eo8nx
    @ManoMano-eo8nx 2 дні тому

    ලාල් සහෝදරයා මම තරුණයෙක් අපිත් මාලි මාව ගේන්න සෑහෙන්න පුළුවන් ප්‍රමාණයේ වැඩක් කරා ඒ වගේ මම දන්නවා අප වැනි තරුණයින්ට දේශපාලන අවබෝධය සමාජ අවබෝධය දුන්නේ ඔබලා වගේම සමාජ ක්‍රියාකාරී පිරිසක් ඒකට ඔය හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි දන්නවා අපි කරපු මේ සමාජ සේවය සඳහා අපට මුදල් හෝ වෙනයම් පුද්ගලික අරමුණක් අපට තිබුණෙ නෑ අපට තිබුණේ මේ රට ගිය ගමන වෙනස් කරලා අවුරුදු පහකින් හෝ මගේ රට හැදෙයි කියන හදාගන්න ඕනෑයි කියන බලාපොරොත්තුවම පමණයි ඉදිරියටත් මගේ එකම අරමුණ ඒ වගේම මම දන්නවා මාලිමාවට එක්රොක් වෙච්ච සෑම පුරවැසියෙකුගේම අරමුණ වන්නේ ද ඔවුනට පුද්ගලිකව මොන අපහසුතා තිබුණත් ගොඩ දෙනෙකුගේ අරමුණ වන්නේම මේ රට ගොඩනැගීම මම පමණයි එනිසා මාධ්‍යවේදීන් ලෙසත් සමාජ ක්‍රියාකාරීන් ලෙසත් ඔබ ඉටු කරන්නා වූ සමාජ මෙහෙවර පිළිබඳව අනාගත පරම්පරාව බොහොමත් ගාම්භීරුව විරුවන් ලෙස රටට නය නැති පුරවැසියන් ලෙස හඳුනා ගනීවි ඒ වගේම අපි ආපු ගමන බොහොම කෙටි වගේම යා යුතු මාර්ගයද දීර්ඝ ගමනක් ඒ ගමනේදී බෝ අපහසුතා කඩාකප්පල්කාරී ක්‍රියා වලට මුහුණ දීමත් මාලි මාන්ඩුවට සිදුවේවි ඒ නිසා අපි සෑම පුරවැසියෙක්ම සෑම සමාජ ක්‍රියාකාරිකයෙක්ම මේ සැලැස්ම ඉදිරියට ගෙනයාම සඳහා නොබදව නිබඳව ඒ වගේම කොන්දේසි විරහිතවම සහයෝගය දිය යුතුයි කියලා මම යෝජනා කරනවා මේ වැඩේ ඇවිල්ලා ලංකා ඉතිහාසයන් ලෝකයට ලංකාව යෑමේදී අනාගතයේ නොවී විරූ මාත් ආනිසංස ලබාදෙන ඇත්තටම පින් වැඩක් අනාගත පරම්පරා වෙනුවෙනුත් අපි කරන්නාවූ පිනක් කිව්වොත් නිවැරදියි එනිසා සෑම පුරවැසියෙකුටම යුතුකමක් මේ වෙලාවේ තියෙනවා මේ රට ගොඩනැගීම උදෙසා ගන්නා වූ හොඳ වැඩ වලට සම්බන්ධ වීමටත් ඒ සඳහා උපරිම සහයෝගය ලබාදීමටත් ඒ ගමනේදී ඔබගේ සහයෝගයක් නිබඳවම අවශ්‍ය වේවි ඉස්සරහටත් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමටත් එය සමාජගත කිරීමටත් උඹට හැකිවේවයයි ප්‍රාර්ථනා කරනවා

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 2 дні тому +1

    Argalayata Jayawewa. Happy all of you need to appreciated Your work on the Sri Lankan.

  • @vishalseeva7808
    @vishalseeva7808 2 дні тому +3

    LAL ALL THE BEST.BUDUSARANAI🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandikalakmal9358
    @chandikalakmal9358 2 дні тому +7

    නූර්ලා නම් කරපු රෙද්දක් නම් නෑ බයිලා ගහන්න එපා

  • @krishnada6015
    @krishnada6015 2 дні тому +4

    Lal your a good man🎉

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 дні тому

    Result oriented Great team work.
    We really appreciate your service to the nation.
    Watching from Melbourne

  • @WithMe88
    @WithMe88 2 дні тому +4

    Supiri Lal ayye

  • @jayaweera9360
    @jayaweera9360 2 дні тому

    කතාවෙන් පස්සේ හොඳට ගසන්න ඇති - සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!

  • @superkidies3991
    @superkidies3991 2 дні тому

    අඩෝ... සෙට් එක ගහලා නෙහ් 😂. එල එල ❤

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 2 дні тому +1

    Obala ratata barak nathi uthum sewayak karapu apey weerayo. 🙏🙏🙏❤️❤️❤️💞💞💞🎉🎉🎉

  • @ravindraoss7063
    @ravindraoss7063 2 дні тому

    Thanks.... you all doing great job 👍.Lal ayya🎉

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i День тому

    ඔබලාට පිං රට වෙනුවෙන් ජනතාව දනවනවාට

  • @dasun50
    @dasun50 2 дні тому

    great discussion Lal... what you are doing is connecting those with the goverment .. fantastic.....

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 2 дні тому

    Thanksssss so much for everyone 🙏u did brilliant job 👏 appreciate ur all keep going rajapassa horu work under AKD government ??????

  • @manitaidk2009
    @manitaidk2009 2 дні тому

    ලාල් සහදරයා ජීන් ඇන්ටි

  • @Mubarak.mubarak.mubarakmubarak

    Lal bro 🇱🇰👍🏻🇱🇰👍🏻🇱🇰💪🏻💪🏻💪🏻👍🏻🇱🇰

  • @NiroshaRoshini-lj7um
    @NiroshaRoshini-lj7um 2 дні тому

    රජයයි,සමාන්‍ය ජනතාවයි එකතු වෙලානම් ඉන්නේ මෙ sistem cheng එකට රාජ්‍යය සේවකයත් එකතු වුනානම් අහවරයිනෙ

  • @HansaniSerasinha
    @HansaniSerasinha 2 дні тому +2

    𝙷𝙰𝙼𝙾𝚃𝙰𝙼 𝚙𝚒𝚗 𝚋𝚞𝚍𝚞 𝚜𝚊𝚛𝚊𝚗𝚊𝚒 𝚍𝚎𝚟𝚒 𝚙𝚒𝚑𝚒𝚝𝚊𝚒 👍👍👍👍👍👍

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 2 дні тому +1

    God bless you ❤️❤️❤️❤️❤️❤️

  • @INDRANIJAYAKODI-n1e
    @INDRANIJAYAKODI-n1e 2 дні тому

    Oyalata ma Karana sewayata godak thank s ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 дні тому

    ජයවේවා ❤❤❤❤❤

  • @lathagamage8928
    @lathagamage8928 2 дні тому

    නියමයි 👍👍👍👍👍

  • @Janithprsanna
    @Janithprsanna 2 дні тому

    විශිෂ්ට සෙට් එකක ♥️♥️💪👍

  • @mohamedmuainudeen1090
    @mohamedmuainudeen1090 2 дні тому

    Malimawata jayawewa

  • @samanmendis9825
    @samanmendis9825 2 дні тому +1

    අරගල කරල පළපුරුද්ද තිබුනට ඩිජිටල් කරන්න බැ බ්‍රෝ

  • @suminda8308
    @suminda8308 2 дні тому +1

    ආනිවාර්යෙන්ම

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 дні тому

    ලාල් ජින් ඇන්ටි ගුට් කාල ඉස්පිරිතාලේ බලන්න යන්න

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 2 дні тому

    Aragalayata Jayawewa 🙏🙏🙏

  • @mihiraslv7568
    @mihiraslv7568 2 дні тому +3

    asela appuhami hodata bila inne amaruwen hitan inne putuwak diyalla

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 2 дні тому +1

    Jayawewa

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 дні тому

    😂😂😂😂❤❤❤ එල කිරී🤣

  • @Florine-dt2vl
    @Florine-dt2vl 2 дні тому

    ❤❤❤🎉🎉🎉jayaweevwaa

  • @NETCD1
    @NETCD1 2 дні тому +1

    කඩ කාරයයි අර කන්නාඩි දාන එකත් සෙට් උනානම් මරූ.

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx 2 дні тому +1

    කට්ටියම බීල කමක් නෑ අලුත් අවුරුද්ද නේ

  • @anishkadesilva9312
    @anishkadesilva9312 2 дні тому +2

    Horu tika thamath promote keranawa lal. Magen Ratata Sangvidanaya awa awabawitha Kerena kisima aithiyak nathi Sangvidanaya gane kathakera Sanjaya promote keranawa kiyanne oya keranne rate janathawa nomageyaweemak

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 дні тому

    විශිෂ්ඨයෝ

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 2 дні тому

    👍👍👍

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 2 дні тому

    Anduwa elluwa W.H.T

  • @Sriyani-h2w
    @Sriyani-h2w 2 дні тому

    Sahodarawaruni, oba sama, niwan dakiwa ❤

  • @anishkadesilva9312
    @anishkadesilva9312 2 дні тому +3

    Horu Thani wela nur hoda Kanthawan horu dala gihilla

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 День тому

    අධිතක්සේරුවක් ඇති කරන්න එපා.සජිත් ගේ ලඟ,රනිල් ගේ ලඟ,වෙනත් පාපකාරි තැන්වල ඉදගෙන කුහකකම් කරපු අය.
    ද්‍රෝහීකම් කිරීම

  • @අසේලසම්පත්

    ස්තිති❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дні тому

    👏👏👏🙏

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 дні тому

    ඇ යකෝ ලාල් උබnpp කඩේ ගියාට අනුර කියපන්කෝ පාසල් උපකරණ වල tax ඒක අඩුකරන්න කියලා 🤣🤣

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 День тому

    👍🎉🎉🎉❤

  • @mihiraslv7568
    @mihiraslv7568 2 дні тому +2

    point appuhami hodata bila inne

  • @NeMiYa_
    @NeMiYa_ 2 дні тому +2

    ❤❤❤❤

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 2 дні тому

    👍👍🇱🇰🇱🇰🇱🇰

  • @KasunBandara-l2j
    @KasunBandara-l2j 2 дні тому

    ඔය ඔක්කොම හොදයි ලාල් උබ තමා චොර බං ඇත්ත කියන්න එපැයි මොකක් උනත් උබ දන්නේ උබට එරෙහි මිනිස්සුන්ට මඩ ගහන එක විතරයි

  • @asokabandara1061
    @asokabandara1061 2 дні тому

    👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫

  • @Sumith5
    @Sumith5 2 дні тому

    කට්ටිය හොදට සෙට් වෙලා.. 🎉🎉❤

  • @gajalanka95
    @gajalanka95 2 дні тому +1

    ඇයි ලාල් අයියා පච කෙලින්න එපා උන් ඔක්කොම වෙන වෙනම ඡන්ද ඉල්ලුවා කියලා දන්නේ නැද්ද. අන්ට වෙනම පක්ෂ තිබුණා 🤮

  • @gayanifernandes941
    @gayanifernandes941 2 дні тому

    That's true 😊❤

  • @kapilasamarasinghe-sc7wi
    @kapilasamarasinghe-sc7wi 2 дні тому

    ❤❤❤❤❤❤😊

  • @ranganamahesh6390
    @ranganamahesh6390 2 дні тому

    👍👍

  • @TheAyomini
    @TheAyomini День тому

    අනේ ඔයාල නොනැව්තී මේ කාර්යය කරගෙන යන.

  • @anishkadesilva9312
    @anishkadesilva9312 2 дні тому +2

    Sampath oya Sanjayata hora kiyala banala Dan ekata idagena eyage hoda kiyanne kohomada. Oya keranne janathawata boruwak vanchawak.

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 дні тому

    where is Ajantha Perera

  • @kasunhemantha5634
    @kasunhemantha5634 2 дні тому

    Asela talk denawa 😂😂 beela inne balahanko wanena hati 😂😂

  • @ChandrawSaara
    @ChandrawSaara 2 дні тому

    Aseela,moko.wanenne

  • @MahishMala
    @MahishMala 2 дні тому

    Attatama rate wasanawata tamai obatumanla wager Aya beheunee

  • @anishkadesilva9312
    @anishkadesilva9312 2 дні тому +2

    Oya NPP pakshayatath keranne boruwak. Karunakerala Magen Ratata Sangvidanaya name parvichchi kireemen walakinna

  • @anishkadesilva9312
    @anishkadesilva9312 2 дні тому +2

    Sanjaya Mahawatta Magen Ratata Sangvidanaya aithiya Thahawaru keranna certificate eka pennanna kiyanna

  • @ChandrawSaara
    @ChandrawSaara 2 дні тому

    Dress.paalana.matha.monwaa.unath.aseel.sampath.mama.kamathima.charithayak..api.npp

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 2 дні тому

    නුර්???

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 2 дні тому

    අසේලට අද වෙරි වැඩියි ඊටෙ ගෝල්පේස් එකෙව්දි ලාල්ට හොදටවෙරිබීල වීඩියෝ කරන්න එපා ඒක හොද නෑ

  • @santhakumara8383
    @santhakumara8383 2 дні тому

    මෙි සෙඑටිඑක රටට පිලිලයක් කියන කටිටිය කෝ බලන්න අත උස්සන්න෴

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 2 дні тому

      හොරුන් ට නම් පිළිලයක්

  • @AsaPriy
    @AsaPriy 2 дні тому

    Bos badu mila poddk adu karann kathakrannako oya kranwa wagema , ane simenthi kambi mila gann adu karan katha krannko rate geyak dork hadagann 😢😢😢

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 дні тому

    Me anduwat warady karanawanam penwa dennna niwarady disawata rata geniyanna eka hary wadagat habai sanjaya pol gahana bala wada karanna epa ewa terumak nq

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 дні тому

    Kottachchi ta banapu pan banis pakayath innawa...ubatath pissu hadeegena neda ban inne... KO ban sjb senaka bibile? Mihintale giye nadda pakku tika...ane palayaw nikan nohuka.. Anura ta kelala kelala dan enawa sudano wenda...kalakanni

  • @s.sekara
    @s.sekara День тому

    Banda mila vadi karana , horu allanna bari .komis Kage
    sakkuvata da...(Took pamanai mali mava) janaya ravaging epa

  • @AsaPriy
    @AsaPriy 2 дні тому

    Bos badu mila poddk adu karann kathakrannako oya kranwa wagema , ane simenthi kambi mila gann adu karan katha krannko rate geyak dork hadagann

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 2 дні тому

    අනේ පව්......

  • @ThanojaNuwan
    @ThanojaNuwan 2 дні тому

    ජයවේවා ❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 дні тому +1

    ❤❤❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 2 дні тому

    ❤❤❤❤❤❤

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f 2 дні тому

    ❤❤

  • @GamithMadumal
    @GamithMadumal 2 дні тому

    ❤❤❤