Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2023 දිත් අහන අය මේ කොනට😎🖤🥺මම අහපු ලස්සනම සිංදුවක් ✨😌
2022 අහන්නෙ කවුද...මේක අහද්දී මොකද්දො අමුතුම හැඟීමක් එනවා..හරිම ලස්සනයි...
2023 ත් අහනව
ඒ feel එක වෙන මොන සින්දුවකින්වත් ඇවිත් නෑ
Yes... 10 wathawakatath wada eka digata ahuwa.. eth athi wenne na
එ ෆීල් එක කියලා තෙරුම් කරන්න බෑ 😢
2024ත් අහන්න වල කජ්ජ ගැහුවේ නැත්නම් 2044ත් අහනවා
2020 අහන අය කෝ බලන්න
අනේ මංදා 😢😊 අහද්දි පපුව රිදෙනගමන් අමුතු සතුටක් දැනෙන්නෙ❤❤❤❤❤ පොඩි කාලෙ මතක සුවද මෙ වචනවල සංගීතෙ තනුවෙ ගෑවිලා තියෙන්නෙ❤😢❤
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයිනංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයිසුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයිමල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයිසියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙතිඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසතිබට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයිමල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයිහදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයිබට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයිබට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක
පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දුවක්...තාමත් එහෙමයි 😍
කාලයත් එක්ක වයසින් මුහුකුරා ගිහින් ලමාවිය පහුකරලා භද්‍ර යෞවනයට පිය මනින දරු දැරියන්ට ඒ වස්සානය ගැන නොකියා කියන ඉතාම චමත්කාරයක් මුසු වුනු ගීයක්.. "මම මොකට ඉපදුනාද මංදා" කියා සමහර අවස්තාවලදී දරුවෝ සිතින් කඩාවැටෙනවා.. ඒත් ජීවිතේ සුන්දරත්වය අත් විඳින දවසක් අනාගතයේ එන බව ගීයෙන් පැවසෙනවා.
2021 unforgettable
සෑහෙන කාලෙකින් ආපහු ඇහුවේ... ඒ ෆීල් එක
"හන්තාන කන්දට සඳත් ආවඩා"කියන බඳ්‍රජිත් ගෙ ඊලඟට ලස්සනම ගීතය මේක.මම මේ එතුමා ගැන තොරතුරු හොයන ගමන් ගොඩක් ලස්සන මේ ගීතයත් හම්බ උනේ
"හන්තාන කදුපෙල සදට ආවඩා"
ඒ අතීතේ😍❤️ 2021 Still my favorite🖤
Anyone in 2023❤?
2024 😊
2024
Still one of the best songs i love. 2024 ❤
පොඩි කාලෙ පිස්සුවක්..මාර ආසයි මේ සිංදු ටිකට...❤️
සොඳුරු මතකයන් සදා අමරණීයයි suneth ekanayaka song 2024❤
මේ සින්දු අපේ පුන්චි කාලේ ඇසුන මිහිරි මතක ...❤❤.පරන සින්දු නිතරම අහන එක විනෝදාංශය උනත් අදයි දන්නේ මේ සින්දුව මෙතුමා ගෙ කියලා😮😮 ...මෙතුමාගේ නවකතා කියවලා තියෙනවා ...❤❤❤
ඒ කාලේ උනත් බේස් පාර🔥
වෙනමම Feeling එකක් එන්නෙ Music එක ඇහෙද්දි ❤
කොච්චර අමාරුවෙන්ද ආයෙත් හොයා ගත්තෙ...❤️❤️❤️❤️
Listening on 2023. How wonderful this music creation. No words for excellency
minimalistic visuals always get naturality ..glad to see these type visuals nowadays and amazing song still
හරිම ලස්සනයි .නිතරම අහන බලන ගීතයක් 👍
දැන් සිංදු කොහෙද මේ සිංදුවලින් ඇහෙන ලස්සන වචන 😍
Ammo me hoya haththe 2021 8 21.ane tharuna kale Badhrajee harima lassanai.mama eyage sindu valatavaha vatila unne.lankawata swoth sinduvak karalamai yanne.dakeemath sathutak.
Excellent song ever...
❤️❤️
ලස්සනම සිංදුවක්🩵😌
I have been looking for this song for a long time. Thank you
2021 ත්..........
2002 me song eka itn eke ගියා
2024 kattiya ko meka ahana
2024 අය???පපුව අමුතු විදිහට රිදෙන්නේ මේක ඇහෙද්දි.. අනේ මන්දා.මීට වඩා ලස්සන වීඩියෝ එකක් තිබ්බා, තොප්පි දාගෙන කෙල්ලෝ කොල්ලෝ නටන එකක්. ඒක හොයාගන්න නැහැ... ආදරෙයි භද්‍රජී මහත්තයා
ua-cam.com/video/rsoXI-IOcCQ/v-deo.htmlfeature=sharedMe tiyenne ekada balanna
@@chandikalashantha7795 ඔව් ඒක තමා. බොහොම ස්තූතියි. ඒත් සම්පූර්ණම වීඩියෝව නෑ වගේ. කෑලි කපලා සෙට් කරල. ඔරිජිනල් එකේ සමිතාත් හිටියා.
❤
Ethamai
what a feeling....still listening..... 2023
කොයි කාලෙද මේ සින්දුව ආවෙ
80වේ
@@anurajith එච්චර පරනයිද මේක
Really like the amazing bass running of this song. Who is the Bass Guitarist if anyone knows?
Maybe Keerti Pasquel
ammoo radio eken ahuwata passe hoyagnna mara aruwak
still listening in 2024
My favourite song ever..
Every day l am watching this video ... May The LORD BUDDHA BLESS you all ! ... This is My The Best Song ! ... I like it So much ! .. it's very happy Song .. Thank you So much ! ...
අම්මෝ හොයාගන්න වින්ද දුකක්.....
සිරාවට බං පොඩිකාලේ රෙඩියො එකෙන් අහුනේ එමත්කෙන් හොයාග්තේ
පොඩි කාලෙ ඇහුන විදියට වචන එකතු කරල මාත් හොයාගත්තෙ දැන් ❤️
@@sandaruakash8606 මමත් එහෙමයි....
ammo ow. mata eka paarata matha una dan 2.20am hena welawak giya hamab una. but worth the time. nice song
Marama lassanai........🥺❤❤
❤ 2021 ❤
Wow adane danne me sinduwa me uththamayage kiyala
හරිම ලස්සනයි
Harima lassanai , Ada kale gayakayanta adarshayata gatha hakiy.. ruupa rachanaya koi taram sanwarada 🥰
Super
2021 අහන මම❤️❤️
Ai mama ❤️
අපිත්
Man asai ane dukai podi kale ahapu sinduwak.
Harima lassanai... vishual ekai ..music
සුන්දර ගීතයක්!
මං ආ..සම සින්දුව .
❤❤❤❤ voice and music songs very beutfull 🎤🎤🎤🎧🎧🎧🎶🎶🎶 😊😊😊
Lovely
Ajantha block gal nisa awe
Sira bn patta sinduwa
LOL
අඩෝ සිරාවට බං 😄
Mth bn
Harima lassani me mona film eke siduwakda
Itha honda thanuwak.
Me sinduwata asa aya ko
Marama lassanai ❤
අහම්බෙන් හම්බුනේ 😢. මන් 2024
ලස්සනයි
2021 😍
හරිම ලස්සන සින්දුවක්
සියුමැලි මල් පෙති පාට පාටින් සැරසෙති.ඇයි ලොවේ පිපුණේ කියා සුවද මල් නොඅසති.
Superb song ever...
Wow.🥺😍
❤❤❤
මාරම සoවේධි සින්දුවක්❤❤❤
godak lassana song ekak.thanks
යුරේකා යුරේකා 😂🖤
2023දි ත් අහනව🥺❤️🥀
මමත්
හදවතේ හැංඟිලා තිබිලා එලියට ආවා මේ අහන මොහොතේ❤
Who is the female singer?
Samitha mudunkotuwa
Nice song. Video is Nodaking
That girl😘😘
Superb ever...
ආදරේ කතාවයි.....................
2024 අගෝස්තු 16..😢❤❤
ඒ bass guit ❤❤❤
2021 now
❤2024 ඇහැව්වා ❤
2024 🎧🎧🎧🎵🎶
2024th ahanw me song eka...
Fav❤
2024 ahanne
I am in 2024
2023 ahana aya innawado
2024.4.18
2024❤
2023 දීත් අහනවා
Patta sindu. Podikale ahichcha
❤️😍
1985❤❤😢
Yes 2021🥰
Nice song☺☺☺😊😊😊😊
Me sinduwe guitar cords thiyanawada
2023 december ❤
2023 අහන අය
Me sindu wa nm issara tv eke nm dakka
2024❤❤❤
Man.godak.adare.karan.son.ekak.
2023 දිත් අහන අය මේ කොනට😎🖤🥺
මම අහපු ලස්සනම සිංදුවක් ✨😌
2022 අහන්නෙ කවුද...මේක අහද්දී මොකද්දො අමුතුම හැඟීමක් එනවා..හරිම ලස්සනයි...
2023 ත් අහනව
ඒ feel එක වෙන මොන සින්දුවකින්වත් ඇවිත් නෑ
Yes... 10 wathawakatath wada eka digata ahuwa.. eth athi wenne na
එ ෆීල් එක කියලා තෙරුම් කරන්න බෑ 😢
2024ත් අහන්න වල කජ්ජ ගැහුවේ නැත්නම් 2044ත් අහනවා
2020 අහන අය කෝ බලන්න
අනේ මංදා 😢😊 අහද්දි පපුව රිදෙනගමන් අමුතු සතුටක් දැනෙන්නෙ❤❤❤❤❤ පොඩි කාලෙ මතක සුවද මෙ වචනවල සංගීතෙ තනුවෙ ගෑවිලා තියෙන්නෙ❤😢❤
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති
ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති
බට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි
හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
බට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයි
බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්
ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක
පොඩි කාලේ ආසාවෙන් අහපු සින්දුවක්...තාමත් එහෙමයි 😍
කාලයත් එක්ක වයසින් මුහුකුරා ගිහින් ලමාවිය පහුකරලා භද්‍ර යෞවනයට පිය මනින දරු දැරියන්ට ඒ වස්සානය ගැන නොකියා කියන ඉතාම චමත්කාරයක් මුසු වුනු ගීයක්..
"මම මොකට ඉපදුනාද මංදා" කියා සමහර අවස්තාවලදී දරුවෝ සිතින් කඩාවැටෙනවා.. ඒත් ජීවිතේ සුන්දරත්වය අත් විඳින දවසක් අනාගතයේ එන බව ගීයෙන් පැවසෙනවා.
2021 unforgettable
සෑහෙන කාලෙකින් ආපහු ඇහුවේ... ඒ ෆීල් එක
"හන්තාන කන්දට සඳත් ආවඩා"
කියන බඳ්‍රජිත් ගෙ ඊලඟට ලස්සනම ගීතය මේක.
මම මේ එතුමා ගැන තොරතුරු හොයන ගමන් ගොඩක් ලස්සන මේ ගීතයත් හම්බ උනේ
"හන්තාන කදුපෙල සදට ආවඩා"
ඒ අතීතේ😍❤️ 2021 Still my favorite🖤
Anyone in 2023❤?
2024 😊
2024
2024
2024
Still one of the best songs i love. 2024 ❤
පොඩි කාලෙ පිස්සුවක්..මාර ආසයි මේ සිංදු ටිකට...❤️
සොඳුරු මතකයන් සදා අමරණීයයි suneth ekanayaka song 2024❤
මේ සින්දු අපේ පුන්චි කාලේ ඇසුන මිහිරි මතක ...❤❤.පරන සින්දු නිතරම අහන එක විනෝදාංශය උනත් අදයි දන්නේ මේ සින්දුව මෙතුමා ගෙ කියලා😮😮 ...මෙතුමාගේ නවකතා කියවලා තියෙනවා ...❤❤❤
ඒ කාලේ උනත් බේස් පාර🔥
වෙනමම Feeling එකක් එන්නෙ Music එක ඇහෙද්දි ❤
කොච්චර අමාරුවෙන්ද ආයෙත් හොයා ගත්තෙ...❤️❤️❤️❤️
Listening on 2023. How wonderful this music creation. No words for excellency
minimalistic visuals always get naturality ..glad to see these type visuals nowadays and amazing song still
හරිම ලස්සනයි .නිතරම අහන බලන ගීතයක් 👍
දැන් සිංදු කොහෙද මේ සිංදුවලින් ඇහෙන ලස්සන වචන 😍
Ammo me hoya haththe 2021 8 21.ane tharuna kale Badhrajee harima lassanai.mama eyage sindu valatavaha vatila unne.lankawata swoth sinduvak karalamai yanne.dakeemath sathutak.
Excellent song ever...
❤️❤️
ලස්සනම සිංදුවක්🩵😌
I have been looking for this song for a long time. Thank you
2021 ත්..........
2002 me song eka itn eke ගියා
2024 kattiya ko meka ahana
2024 අය???
පපුව අමුතු විදිහට රිදෙන්නේ මේක ඇහෙද්දි.. අනේ මන්දා.
මීට වඩා ලස්සන වීඩියෝ එකක් තිබ්බා, තොප්පි දාගෙන කෙල්ලෝ කොල්ලෝ නටන එකක්. ඒක හොයාගන්න නැහැ... ආදරෙයි භද්‍රජී මහත්තයා
ua-cam.com/video/rsoXI-IOcCQ/v-deo.htmlfeature=shared
Me tiyenne ekada balanna
@@chandikalashantha7795 ඔව් ඒක තමා. බොහොම ස්තූතියි. ඒත් සම්පූර්ණම වීඩියෝව නෑ වගේ. කෑලි කපලා සෙට් කරල. ඔරිජිනල් එකේ සමිතාත් හිටියා.
❤
Ethamai
what a feeling....still listening..... 2023
කොයි කාලෙද මේ සින්දුව ආවෙ
80වේ
@@anurajith
එච්චර පරනයිද මේක
Really like the amazing bass running of this song. Who is the Bass Guitarist if anyone knows?
Maybe Keerti Pasquel
ammoo radio eken ahuwata passe hoyagnna mara aruwak
still listening in 2024
My favourite song ever..
Every day l am watching this video ... May The LORD BUDDHA BLESS you all ! ... This is My The Best Song ! ... I like it So much ! .. it's very happy Song .. Thank you So much ! ...
අම්මෝ හොයාගන්න වින්ද දුකක්.....
සිරාවට බං පොඩිකාලේ රෙඩියො එකෙන් අහුනේ එමත්කෙන් හොයාග්තේ
පොඩි කාලෙ ඇහුන විදියට වචන එකතු කරල මාත් හොයාගත්තෙ දැන් ❤️
@@sandaruakash8606 මමත් එහෙමයි....
ammo ow. mata eka paarata matha una dan 2.20am hena welawak giya hamab una. but worth the time. nice song
Marama lassanai........🥺❤❤
❤ 2021 ❤
Wow adane danne me sinduwa me uththamayage kiyala
හරිම ලස්සනයි
Harima lassanai , Ada kale gayakayanta adarshayata gatha hakiy.. ruupa rachanaya koi taram sanwarada 🥰
Super
2021 අහන මම❤️❤️
Ai mama ❤️
අපිත්
Man asai ane dukai podi kale ahapu sinduwak.
Harima lassanai... vishual ekai ..music
සුන්දර ගීතයක්!
මං ආ..සම සින්දුව .
❤❤❤❤ voice and music songs very beutfull 🎤🎤🎤🎧🎧🎧🎶🎶🎶 😊😊😊
Lovely
Ajantha block gal nisa awe
Sira bn patta sinduwa
LOL
අඩෝ සිරාවට බං 😄
Mth bn
Harima lassani me mona film eke siduwakda
Itha honda thanuwak.
Me sinduwata asa aya ko
Marama lassanai ❤
අහම්බෙන් හම්බුනේ 😢. මන් 2024
ලස්සනයි
2021 😍
හරිම ලස්සන සින්දුවක්
සියුමැලි මල් පෙති පාට පාටින් සැරසෙති.ඇයි ලොවේ පිපුණේ කියා සුවද මල් නොඅසති.
Superb song ever
...