D.R.NANAYAKKARA - ඩී.ආර්. නානායක්කාර ගැන දුව කියන කතා

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024
  • latest news update, latest news sri lanka, sri lanka latest news, latest news sinhala, gossip sinhala, lanka gossip, today news, today latest news
    Studio Ja
    Facebook - / studioja

КОМЕНТАРІ • 64

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 9 місяців тому +18

    එතුමාට නිවන් සුව ලැබේවා

  • @marasinghageperera1256
    @marasinghageperera1256 9 місяців тому +16

    මා දුටු අතිවිශිෂ්ඨ නළු දෙපල ඩී.ආර්. සහ ජෝ අබේවික්‍රම.

  • @smsm7679
    @smsm7679 9 місяців тому +33

    ඵතුමා සමග හැරෙන්නවත් පුලුවන් නලුවෙක් වර්තමාන සිනමාවෙ බිහිවෙන්නෙඉනැහැ
    පරසතුමල් අමාරිස්ගෙ චරිතය .මතක්වන විටත් කදුලුඵනව

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 9 місяців тому +14

    ආසම නළුවා 🌹✝️

  • @ZiyadMemy
    @ZiyadMemy 2 місяці тому +1

    සුවර්ගයෙහි දොරටුව විවර වේවා 🙏

  • @mohammednaushard7029
    @mohammednaushard7029 9 місяців тому +25

    D R නානායක්කාර මහතා විශිෂ්ට නළුවෙක්

  • @pkds1983
    @pkds1983 9 місяців тому +27

    විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙක් ❤❤❤

  • @malvisoriya1309
    @malvisoriya1309 9 місяців тому +14

    😢 එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @NiroshaNirosha-zo2ne
      @NiroshaNirosha-zo2ne 9 місяців тому +1

      හො ඳම හොඳ සුපිරි නිවේදකයෙක් වෙන අය වගේ නිදා වැටෙන්නෙ නැහැ බුදුසරනයි නියමයි

  • @apidennamusicroom
    @apidennamusicroom 9 місяців тому +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්..ස්තුතියි ඔබට..

  • @manike-h6c
    @manike-h6c 9 місяців тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අජරාමර නිර්වාණ සම්පත්තිය ලැබේවා

  • @AjithWattegama
    @AjithWattegama 9 місяців тому +6

    Hamadama adarai sir

  • @dilushroshan1944
    @dilushroshan1944 3 місяці тому +1

    Obata boho sthuthi mahatanani ❤

  • @krishnakumara3613
    @krishnakumara3613 9 місяців тому +3

    සුපිරියක්

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 9 місяців тому +4

    විශිෂ්ටතම කුුසලතාවලින් පිරි රංගධරයෙක් බැද්දේගම නියමයි.

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 9 місяців тому +3

    ඔබ.තුමන්ට.නිවන්සුව

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 9 місяців тому +6

    අනේ ඒ කාලේ ලංකාවේ සියලුම අය මෙතුමාගේ රංගනයෙන් සතුටට පත්වය.

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 9 місяців тому +6

    ඉලගට දොන් සිරිසේන මහතා ගැන වැඩ සටහනක් කරන්න .

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 9 місяців тому +3

    දැක්කත් ඇති❤️❤️❤️

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 9 місяців тому +2

    හොද චැනල් එකක් ඔබතුමාගේ මෙම වැඩසටහන අගය කරනව මෙහි එන කතානායක තුමන්ලාගෙ දෙබසක් සමගම ඇතුලත් වෙනවනම් තවත් වටිනවා

    • @StudioJagoda
      @StudioJagoda  9 місяців тому

      ස්තුතියි ඔබට. ඉදිරියේදි බලමු

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 9 місяців тому +6

    අතිවිශිෂ්ට රඟදරයෙක් 👍👍👍

  • @Novasam-1182
    @Novasam-1182 9 місяців тому +3

    One of the best and most talented artists in the industry

  • @samjewellery3755
    @samjewellery3755 9 місяців тому +6

    'D r' is the greatest actor in lankan sinama.god bless his soul.thank you for this lovely video.

  • @kalumpremashantha
    @kalumpremashantha 9 місяців тому +6

    Superi naluwek

  • @galigamuwa-zw8nv
    @galigamuwa-zw8nv 9 місяців тому +1

    D.R.An attractive actor ! Studio ja thank you for presenting this valuable video.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 місяців тому +4

    දැං කාලේ කාලෙ කතුරු මොන කතුරු ද ඉස්සර කතුරුනෙ කතුරු 😅😅 ආයගෙ කතුර මෙහෙමනං නොනගෙ කතූර කොහොම ඇතිද 🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @dayachandima7076
    @dayachandima7076 9 місяців тому +2

    Supiri.naluwek

  • @priya1736
    @priya1736 9 місяців тому +2

    Natural රගපෑමි.... දැන් කොහෙද මේ වගේ නලූවො...එලුවො නෙ ඉන්නේ

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 9 місяців тому +2

    අතිවිශිෂ්ඨ නලුවෙක්, ඔහු තරුණ කාලයේ කරපු රඟපෑම් දැකලා නෑ. වයස ගිහින් කළ රංගන දැකලා තියෙන්නෙ බැද්දේගම එකෙන් ඔහු හිටියා . ගොඩක් ඔහුගේ ගොඩක් චිත්‍රපට tv එකෙන් බලලා තියෙන්නේ . නිවන්සුව අත්වේවා .

  • @Shan-iv8uf
    @Shan-iv8uf 8 місяців тому +1

    He was the best comedian I have seen.
    Not like the present actors, who are real jokers😂

  • @preethiperera9261
    @preethiperera9261 9 місяців тому +3

    🎉🎉🎉❤

  • @charithsalgadu5662
    @charithsalgadu5662 3 місяці тому

    Legend ❤❤

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 9 місяців тому +1

    D.R Nanayakkara mahatha daksha naluwek.

  • @rajakalid5406
    @rajakalid5406 9 місяців тому +4

    🇱🇰❤️🇪🇭🙏🙏🙏🙏🙏

  • @judevictoria1625
    @judevictoria1625 9 місяців тому +1

    සුසී ච්ත්‍රපටයේ මාලිනි ෆොන්සේකා ගේ පෙම්වතා ලෙස විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා .තුෂාරා සංගිතා ච්ත්‍රපටයේ මාලිනි සමග රගපාමින් ඩි ආර් .මාලිනි යුගයක් ආරම්භ කළා

  • @preethiperera9261
    @preethiperera9261 9 місяців тому +6

    එතුමාගෙ අනිත් දරුවො කොහෙද ඉන්නෙ ඒ ගැනත් කියන්න

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf 9 місяців тому +2

    🙏 නිවන් සුව ලැබෙවා 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Chanhelan
    @Chanhelan 9 місяців тому +2

    ❤❤❤❤❤

  • @charakalahiru2705
    @charakalahiru2705 9 місяців тому +2

  • @chamaraasanka3515
    @chamaraasanka3515 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 9 місяців тому +1

    ❤❤

  • @برينكابرينكا
    @برينكابرينكا 9 місяців тому +1

    ❤❤❤🎉🎉🎉

  • @jayathissawithanage4370
    @jayathissawithanage4370 9 місяців тому +2

    Boru kiyanna epa H I V kiyala

  • @gihankasturiarachchi5199
    @gihankasturiarachchi5199 9 місяців тому +1

    There are no comedians after DR's untimely departure..

  • @mosespereira9117
    @mosespereira9117 9 місяців тому +4

    An actor with international standards. He didn't act but lived in the character. We still miss him. One of my firm favorites.

  • @maheshranathunga-z3k
    @maheshranathunga-z3k 9 місяців тому +1

    Sinhala sinamave bihikala athi visistama naluwan 5 denaken kenek .methuma ...

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 9 місяців тому +2

    Ammo ratak raajjayak.
    Katha kalath ethi.kochchara vatina kenekda appa.

  • @dhammikapadmakumara7016
    @dhammikapadmakumara7016 9 місяців тому +1

    Beddegama ranganaya amaraneeyai

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 9 місяців тому +1

    Kematima naluwek

  • @sisiraauto
    @sisiraauto 9 місяців тому +1

    Mewani wachana hasiraweeme pudgalayek thama dakala ne amaraneeyai

  • @M.MThilakarathne
    @M.MThilakarathne 9 місяців тому +1

    Ethayahapatmanussayaknevansuwa

  • @nandana4003
    @nandana4003 9 місяців тому +2

    ❤❤❤❤❤

  • @samankumara7461
    @samankumara7461 9 місяців тому +1

  • @chamaraasanka3515
    @chamaraasanka3515 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithfernando3400
    @ajithfernando3400 9 місяців тому +1

    ❤❤❤❤❤

  • @palithajayatissa5321
    @palithajayatissa5321 Місяць тому +1

    ❤❤❤❤❤

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 9 місяців тому +1

    ❤❤❤❤