ප‍ල්ලෙවෙල (2024-06-09) | ගමින් ගමට ​| මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 48

  • @SampathSampath-xx7mo
    @SampathSampath-xx7mo 7 місяців тому +5

    අති ග්‍රවුරවනීය අරහතුන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 місяців тому +8

    ලෝකයෙන් සම්පූර්ණයෙන්ම මිදී ලෝකය පරිහරණය කරන අරහත්වය ඔබ වහන්සේගෙන්ම හඳුනා ගත්තෙමි

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 7 місяців тому +10

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 අති ගෞරවනීය අපගේ අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.දීර්ගායූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏👃🙏🙏🌹🙏👃🙏🌹🙏👃

  • @DilekaHiru
    @DilekaHiru 7 місяців тому +3

    අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා.

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 7 місяців тому +5

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා 🙏🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 7 місяців тому +6

    සියළුම හෙළ බුදුවරු බිහිකළේ හෙළ පියවරුමය පරම සත්‍ය වේ, ❤️❤️👍🏻👍🏻

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 7 місяців тому +1

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් සියලු දෙනාටම වටහා දෙන උතුම් අරහත් බුදුපියාණන්ට දීර්ඝායුම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshakaumudi7689
    @ireshakaumudi7689 7 місяців тому +5

    මහා අරිහතුන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝ කාලයක් වැඩසිටීවා... 🙏🙏🙏🙏🙏🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 7 місяців тому +6

    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 6 місяців тому

    සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @lathaperera32
    @lathaperera32 2 місяці тому

    අනුබුදු පියානන්වහන්සේට මාගේ නමස්කාය වේවා .සාදු...සාදු...සාදු .....ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 7 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 6 місяців тому

    ඔබ වහන්සේට දීර්ගායු සාදු සාදු සාදු 🌹 🌹 🌹
    🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 7 місяців тому +2

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 7 місяців тому +1

      Oba.wahanseta thawath deerga kalayak me siri saddarmaya deshsna kireemata niduk neerogi suwa deergau adishtana karami.!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 7 місяців тому +2

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..........!🕯️🌹🙏🙏🙏..........!

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 6 місяців тому

    ඔබ දීර්ගායු අදිස්ටන් කරමි 🌹 🌹 🌹 🌹 🌹 🌹සාදු සාදු සාදු

  • @MadhushaniNisansala-bm8ze
    @MadhushaniNisansala-bm8ze 7 місяців тому +3

    අරහතුන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 7 місяців тому +3

    Sadu sadu sadu suwa path weve

  • @marysriyawathie4299
    @marysriyawathie4299 7 місяців тому +3

    Arahatunvahanseta dirgausavewa sadusadusadu

  • @salonsasra
    @salonsasra 7 місяців тому +2

    සුවපත් වේවා....

  • @jaybethmage5907
    @jaybethmage5907 7 місяців тому +2

    Suwapathwewa .Arahathunwahanseta niduk nirogi suwa adishtana karami.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 7 місяців тому +2

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @nalanikarunarathna-v7v
      @nalanikarunarathna-v7v 7 місяців тому

      පරම නි බ්බාන සුවයෙන් සුවපත්වෙවා

  • @KusumVidanapathirana
    @KusumVidanapathirana 7 місяців тому +1

    සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ඝ ආයු අදිෂ්ඨාණ කරම්🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanasadusadusadulalith9415
    @chandanasadusadusadulalith9415 7 місяців тому +3

    Sadu sadu sadu

  • @indikatuwawela4610
    @indikatuwawela4610 7 місяців тому +1

    Anubudu piyananwahanse neerogiwewa deergausha lebewai adhishtana karami

  • @kumarasinghe7458
    @kumarasinghe7458 7 місяців тому

    සියල්ලෝම සුවපත් වේවා

  • @jayanthiliyana683
    @jayanthiliyana683 7 місяців тому +3

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @DpRanasinghe
    @DpRanasinghe 7 місяців тому

    සුවපත් වෙත්වා ❤❤❤❤

  • @Ransika_wasala
    @Ransika_wasala 7 місяців тому +3

    ❤❤❤

  • @samanthibotheju2482
    @samanthibotheju2482 7 місяців тому +1

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 7 місяців тому +3

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @dilinihettiarachchi1182
    @dilinihettiarachchi1182 7 місяців тому +1

    🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏

  • @DarmadasaHive
    @DarmadasaHive 7 місяців тому +1

    ඔබ වහන්ස්ට නිදුක් වෙවා

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 7 місяців тому +1

    Arahatunwahansayta niduk nirogi bawaya labaywa sathya jayagannawamy

  • @NandaniAbekoon
    @NandaniAbekoon 7 місяців тому +1

    Oba wahanseta dirgayu wewa

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 6 місяців тому

    Arihatun wahansyata digau wewa!🙏🙏🙏.🌹🌹🌹.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 7 місяців тому +1

    🙏🙏🙏

  • @DineshMadawa-e7o
    @DineshMadawa-e7o 7 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @askban9318
    @askban9318 7 місяців тому

    Sadu Sadu Sadu!!!

  • @Yoraj2
    @Yoraj2 7 місяців тому

    🙏 🙏 🙏

  • @sheltonelvitigala8368
    @sheltonelvitigala8368 7 місяців тому

    අප අරියතුන් වභන්සේ දේශනාකල පරදි සංකපාල ගල් ගුභාවට කඹ ආදාරයෙන් බැස්ස අය එභි පින්තුර සියල්ලන්ගේ දැන ගැනීම පිනිස පල කන්නේ නමි මැනවි.

  • @DMMaginona
    @DMMaginona 7 місяців тому

    😊

  • @chamaramahesh6789
    @chamaramahesh6789 7 місяців тому +2

    සුවපත් වේවා 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 місяців тому +2

    🙏🙏🙏

  • @anoma.c.k.dissanayake
    @anoma.c.k.dissanayake 7 місяців тому

    🙏🙏🙏

  • @JayanthiDodampe
    @JayanthiDodampe 7 місяців тому +1

    🙏🙏🙏