Great video! If you like spicy chicken, Woolies has a seasoning powder Mccormicks Grill mates Chipotle and garlic seasoning which is less than $2 in the spice section. It is PERFECT for us Sri Lankans! I don't eat meat but my husband lovesss it! Just coat the chicken with the seasoning and a little oil and bake it. perfect!
Why you all the time published ALDI is good and selling the quality products. We being Here for 16 years. There are lot of grocery shops like Coles , Woolworths selling good and quality products. But expensive. Please watch the ratings of all shops here before publishing your thoughts. For example even what we use daily essential like bread,fresh milk, yogurt,etc according to the Australian quality standards and rating s ALDI is low and bottom.products are like daily essential poor and low quality. ALDI products is good for students as you said. If you are in Luxury life at here as you mentioned,there are more and quality choices except ALDI. Do please be kind to show others there are more quality life than what you already published.unless they would misunderstand how we spend our life in here. They may think we are living like you. Good luck
Moving to Australia is one of my dreams and you akki gives me so much courage ! Watching your videos is a habit of mine now! Thankyou soo much for these videos ♥️
You are so sweet and very methodical. We visited Melbourne in 2019 on holiday and got a chance to visit these super markets. Very nice. Thank you. All the best. Stay safe..
I love watching your vlogs. You are a simple person. ❤❤ you are super organised and love the way you manage and buy groceries. Also you teach us how to be cost effective tooo. Thank you 😊
Very impressive life style in your adopted country. One thing is it healthy to eat things like Beef. Some of our doctors discourage eating beef if you are a Diabetic.
Dear Sister, Berri Juice 2.4L bottle ekak Australian dollar keeyak wenawada?? Lankawe salli walin keeyak wageda? Next week Aldi giyahama soft drink dala Thiyena area eka pennanawada shopping vlog eken...
දවසකට දාහක් විතර subscribe කරනවනේ.නියමයි keep it up.
First commenter ද.. ලොකු motivation එකක් වගේම දැනුමක් ලැබෙනවා.. දිගටම අප්ඩේට් කරන්න අක්කා.. 👍💪
අක්කෙ පුලුවන්නම් australian food security එක ගැනත් video එකක් කරන්න.මොකද ඔයා ඔය කන දේවල් ලංකාවෙදි කෑවොත් සතියක් කෑවොත් ඉවරයි.මැරිල යනවා.එ තරම් වස මෙහෙ දේවල් වල.
ඔසි වල food rate එක තියෙනවා.. ඒවගෙන් බලලා ගන්න පුළුවන්. 5 of stars තමා high quolity , helth rate වැඩි.. 😊
ඇත්තටම ජීවිතයට අවශ්‍ය වැදගත්ම දේවල්....හරිම වටිනව...chiken නම් roste කරන්න හිතුන😁 thanks .....💖💖💖💖
I am very proud of you....Because you are a very strong person. Wish you all the best my friend.
Hi oyage apartment ekata payments කොහොමද,
අපිත් inne dandenong (near the plaza)
කටහඩ මරුනෙ ...................dubbing වලට හොදයි ❤️❤️
ඒක තමයි. අහන් ඉන්න ආස හිතෙනවා.
මාරම ලස්සනයි අක්කී, හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක්, බලන්න බලන්න හිතේ තියෙන ආසාව තව වැඩි වෙනවා... 😍❤️
ලංකාවේ ගුරුවරයෙක් විදියට ඉන්න කෙනෙකුට ඔහෙට එන්න හදාගන්න ඔනි qualifications ගැන video එකක් දාන්නකෝ
Such a simple soul... well done akka
My favorite UA-cam vlogger! 😍
ඉතාම පැහැදිලි කතා විලාසයක්. කරන හැම වැඩසටහනක්ම හරියටම මාතෘකාවට අදාලව පැහැදිලි කරනවා සිත් ඇදගන්නා විදියට. ස්තුතියි. දැනුවත් කිරීම් ඉතාම වටිනවා. 🙏
අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️)(Lankan in Melbourne) අක්කියෝ
Great video! If you like spicy chicken, Woolies has a seasoning powder Mccormicks Grill mates Chipotle and garlic seasoning which is less than $2 in the spice section. It is PERFECT for us Sri Lankans! I don't eat meat but my husband lovesss it! Just coat the chicken with the seasoning and a little oil and bake it. perfect!
Wow thanx for the tip. I will definitely try it!
,කන්න
ඔයා හරි ම ක්‍රමානුකූලයි. පිළිවෙළයි. සරලයි. පැහැදිලියි.
I like it. God bless u.
Australia ගැන ගොඩක් විස්තර දැනගත්තෙ අක්කිගෙ videos බලල♥️💫
Why you all the time published ALDI is good and selling the quality products. We being Here for 16 years. There are lot of grocery shops like Coles , Woolworths selling good and quality products. But expensive. Please watch the ratings of all shops here before publishing your thoughts. For example even what we use daily essential like bread,fresh milk, yogurt,etc according to the Australian quality standards and rating s ALDI is low and bottom.products are like daily essential poor and low quality. ALDI products is good for students as you said. If you are in Luxury life at here as you mentioned,there are more and quality choices except ALDI. Do please be kind to show others there are more quality life than what you already published.unless they would misunderstand how we spend our life in here. They may think we are living like you. Good luck
ආසාවෙන් බලනවා අක්කි....
Superb 👍👍👍
බලාගෙන හිටියා ගොඩ වෙලාවක ඉදන් 😍
She is the motivator of my life🙏
You have become someone who motivates me in my life♥️
I love ur comment and this is so true..☺️💙
True!!!♥️
හරිම ලස්සනයි dear.. ගොඩක්ම වටිනා videos ඔයා කරන්නේ.. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. Thank you.. හැමදාමත් සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.🙏🙏🙏. 💕💕🌹💕💕
ඉතාම වට්නා දෙවල් ස්තුති , ජේසු පිහිටයි නංගී 💕✝️🙏
අහම්බෙන් හම්බුනේ channel එක දැන් නම් පුදුම ආසාවකින් හැම වීඩියෝ එකක්ම බලනවා අක්කි 😍😍😍
Ow math emai
Ekne 😍
වෙලාව වැය කරල වීඩියෝ හදනවට බොහොම ස්තූතියි අක්කෙ
අපි තාමත් වනන්තරේ වගේ හැඟීමක් ආවෙ නැද්ද...........
යකෝ ඔව් බන් 🥺🥺🥺🥺🥺
Aniwa
මේ අත්මෙ නම් ලංකාව මේ විදියට දකින්න ලැබෙන්නෙ නෑ😂
@@sadunidilhara5622 පිස්සුද කෝවෙ දාලා මකලත් බෑ
@@darshananuwannuwandarshana3546 hummm
Be careful darling May God bless you ❤️
Moving to Australia is one of my dreams and you akki gives me so much courage ! Watching your videos is a habit of mine now! Thankyou soo much for these videos ♥️
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 🔥🤝
Lovely VLOG ! Poultry is damn expensive Woah , opposite to the Avocados which is really expensive in other parts of the world
මන් ආසම හලො කියන කෑල්ලට
E "halo" eka maru ne
Ow ane 🤓😀
Mmth
සිරාවටම,,,
It's a beautiful life and very manageable...! Love it.. 😍👏💪
හරිම පිලිවල කෙනෙක්...😊😊😊
1:33 කවුද බෝයි එකේ මෝසම් ලිහිණියාගේ වැහි නැටුම මතක් උනා workout එක දැකලා
ආසයි අනේ...mind relax wenawa..
Aldi coles ,woolworth ,ලංකාවේ අයට නම් බඩු ගන්න හොඳ තැනක් .
Seriously you are so motivating. Beautiful & encouraging. Thank you nangi. I enjoy so much your postings & presentations.
Interesting vlog keep it up
I'm really new to your Channel I have lived in Australia mainly in Sydney from 1996 to 2002. it's nice to see a success story. all the best keep it.
I love your work so happy about you Duwa all the best
ඉතා වටිනා දැනුවත් කිරිමක් Australiayave Api
රේඩියෝ මාධ්‍යවේදිනියකට මරු voice එක 😍😁👌
Super to showing us
You are so sweet and very methodical. We visited Melbourne in 2019 on holiday and got a chance to visit these super markets. Very nice. Thank you. All the best. Stay safe..
man marama asai oyage vlogs balanna. Thank you akka🥰
very very important for working women...thanx a lot ...im a reguler fan of you ....keep it up
Ada vlog eka super ❤😍🙏🏾👌💪
Yeee... Aluth video eka 😍😍😍
Maru akka oyanm patta..best ..manussyekata thaniyama nagitinna puluwn..thaniyama jiwath wenna puluwnn.. thaniyama jiwithe sathutin widhina widiha kiyla denawa akka Oya.. puduma strength Ekak motivation ekak denne apita..oynm niyama strong women kenek...perfect women..keep it up ...
මේ සතියේ meal prep video එකත් දෙන්න 😊
I love watching your vlogs. You are a simple person. ❤❤ you are super organised and love the way you manage and buy groceries. Also you teach us how to be cost effective tooo. Thank you 😊
Thank you akki. Wenada wagema adath aluth deyak dana gatta
Keep it up 👍 I love your simplicity
Mth asa hitenwa enna 😍😍😍
ආයුබෝවන් lankan in melbourne from ලංකන් in Adelaide 😍❤️
Hahahaha yes true indeed!
I once got kicked out of a supermarket 😂😂 මං camera එකක් උස්සන් ගිය හින්දද කොහෙද ❤️
Hahahaha. i saw that you have some high tec gear! maybe thats why! I go with my phone. So noone even notices lol 😁
All the you tubers akki is the best keep up the good work
Akki oyage video balala matath australia yanna hithenwa..thank u..harima lassanata present karanawa❤️🔥❤️🔥
අක්කි කෑම හදන වීඩියෝ එක්කුත් ඕනි 🙆😊💛❤️💜️😍
අක්කෙ marster එක කරපු university එක මොකක්ද කියන්නකො
අක්කේ ඔයාගේ වීඩියෝ නියමයි... අපිටත් හරි වටිනවා අපි ඉන්නෙත් ජැපෑන්. අපිට තවත් කුකින් වීඩියෝ එහෙමත් ඕනේ...
Paressmin inna Budusaranayi ❤️
Hello akki ❤️ please please continue these “day in life vlogs”. They are so cool. Tc akki ❤️
Had a great experience.keep it up akk ♥️
Thanks sister 💓🎀
Well planned...good.
Very impressive life style in your adopted country. One thing is it healthy to eat things like Beef. Some of our doctors discourage eating beef if you are a Diabetic.
ඔයාගේ apartment එකේ vlog දාන්න...නියම පොඩි place එකක් වගේ
ඔය ගෙදර වෙන කවුරුත් නැද්ද මැණික ඔයා තනියම ද ඉන්නෙ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
You are so humble akki❤️😍
Akki oya video ekk danakan blagen hitiye.thnks akki.you are so nice
Really keep it up & thanks for motivating me 👍❤
Dear Sister, Berri Juice 2.4L bottle ekak Australian dollar keeyak wenawada?? Lankawe salli walin keeyak wageda? Next week Aldi giyahama soft drink dala Thiyena area eka pennanawada shopping vlog eken...
Hi, I like your presentation, super, fantastic.
අාසයි බලන්න විඩි ෙයා් මම අදමයි දැක් ෙක ඔයා ෙග විඩි ෙයා් ❤
selected hit 😋🇨🇦⚓️හැබනෙරො made in බැබ්ලොනියාද? මොජු මාලු පාන් රස මාලුවෙක් ඉන්න නිසා 😋, කම්පොජියාවෙ මාලුපාන් වල අලවත් නෑ 🙄😭
Very down to earth👍👍👍 keep up the good work nanga👍👍
Australia wala climate eka kohomada? Godak rasneeda? Seethalaida? Nathan seethalai rasniyei mix ekakda?
අනේ අක්කා please ඔයාට පුළුවන් Free time එකක් අරගෙන ඕස්ට්‍රේලියා වල වෛද්‍ය ක්ෂේත්රය ගැන විස්තර ටිකක් කියන්නකෝ.. මම Doctor කෙනෙක් වෙන්න ඉන්නේ.. ලොකු උදව්වක් ඒක.. please අක්කා..🥺 මට විතරක් නෙමෙයි ගොඩක් අයට වැදගත් වෙයි. මම හිතනවා ඔයා මගේ request එක සලකා බලාවි කියලා..😍😘🥰
ඇත්තටම මටත් ඒක තමා ඕනෙ
@@darshananuwannuwandarshana3546 😍😌
ඔයාල රට ගියාම බේත් දෙන්නෙ කව්ද😄😄
Wish u all the best nangi, l am from melbourne too.
Thank u for joining!
ලස්සනට කරනවා මම ආසයි රටෙි කාසි සහ මුදල් නෝට්ටු පිලිබදව දැනුවත් කරනවානමා
Lovely voice great job bless you
හැමදාම වගේ කෙල ගිල ගිල බැලුවෙ අක්කගෙ පරන වීඩියෝ එකක්
Kochchara baluwath epa wenne na akkge video e tharamata adict wela..heta aniwa meal prep video ekath danna akkeee ❤️🥰
Oyata api godak kamathi. Puluwn hama welawema oyage video balanawa. 💖💖💖
nice video. ada thama akkage videos balnna gathhe .🎉🎉😊😊
වැදගත් වීඩියෝ එකක් .👍👌
අක්කේ, මේ විඩියෝ edit කරන්නේත් ඔයා ද? ලස්සනයි. මේකෙන් හම්බෙන motivation ඒක පට්ට
😍😍
Woow akke 😍oya hrima piliwela knk..wena rataka htyth sinhalen ktha krna wdha hrima lassani..keep it up .wish you all the very best
Superb.....
කෑම එකටනම් කෙලත් ගිලුනා....
Akke ,,සාමාන්‍යයෙන් australia වල මාක්ට් වලින් ගන්න එලවලු පලතුරු,,අදී හැමදෙයක්ම වලට විස වර්ග එකතු කරලා නෑ කියල නියම ප්‍රමිතියකින් ලබාගන්න පුළුවන් ද?
නියමයි නිදහස් ජීවිතයක්. මාව ගොඩක් motivate වෙන්වා අක්කී.
Akki warnambool gana visthara tikak puluvan vidihata kiynnako... study krnna avoth kohomada...jevqth venavanan kohomada... Melbourne ekka tikak compare krla vge... visthara tikak kiynnako...
Lassanai akki .melbourne vala corona lu neda.parissamin
වියදම අතින් ලංකාවේ ජීවත්වෙන එකට වඩා ඔස්ට්‍රේලිවේ ජීවත්වෙන එක ලේසීද?වස විස නැති කෑම අඩු මිලට ගන්න පුලුවන් ද?
Wow!! excellent ❤😌
Why are you soo cutee.... 😍😍🌸🌸 waiting for tomorrow lunch prepping vlog akki...👀❤
Koheda darling oyaa inne melbourne wala...oyaa maru ane..aasai oyaawa dekkath
Motivation 🥰
Ada niyaamaaaiiiiiiii akke😍😍😍😍😍😍
Nicely done, I should go to 'Moju' soon. Thanks for the tip.
අක්කා ඔයාලට ඔහේ කෑම $ වැඩිම කීයෙන් ඉහල වගේ කියල ද හිතෙන්නෙ 🙆 ? ඒ කීවෙ ලන්කාවෙ අපිටනම් එක එලවලුකට 300ක් වගේ වියදම් කරනව කියන්නෙ ලොකු ගානක්නෙ..