Prince Udaya Priyantha Lassana Rathriyak

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 11

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn Рік тому +2

    ආදර ප්‍රින්ස් අයියේ, ගීතයක් අහනකොට ඇස්වලින් කදුලක් වැටුණේ ඔබේ ගීත අහන කොට පමනයි........
    බොද වෙන හීන යක් නොවන්න
    සෙනෙහස .....
    මතු කවදා හෝ ඔබට පතනා සසරකදි හැම දෙයක් ම ලස්සන ට විදින්න
    වාසනාව ලැබේවා .......
    මේ තරම් දුක දැනෙන්නෙ ඔයා අපි අතරේ නැති නිසයි.......
    ඉන්න තැනක සතුටින් ඉන්න වාසනාව ලැබේවා ..........

  • @RanganaFdo
    @RanganaFdo 6 місяців тому +1

    ❤අහිසා❤අඛ❤කමු❤ර❤දිි❤ස❤ශ❤

  • @thilankasamarawickrama1519
    @thilankasamarawickrama1519 5 місяців тому

    ප්‍රේමයේ රන්දෙවොලෛ අපේ පන්තිය - රන් අකුරින් ලියවෙයි අපේ නම් දෙක ❤❤❤❤❤❤

  • @RanganaFdo
    @RanganaFdo 7 місяців тому +1

    D❤ss❤🎉🎉

  • @ධණූ
    @ධණූ Рік тому

    ධණූ ...

  • @RanganaFdo
    @RanganaFdo 5 місяців тому +1

    ❤R❤s❤Love❤D❤s❤ස❤3890310622❤ස❤ආදරේ❤අහිසා❤🎉

  • @ajithgaminiwijayasri815
    @ajithgaminiwijayasri815 3 роки тому +1

    ඔය හඩට වශීවූ දෙනෝ දාහක් අතරේ, මම ඔබේ හඩට පෙම් කලා ප්‍රීන්ස්. ඔබ නැති අඩුව කාටවත්ම පුරවන්න බැහැ කලා ක්ෂේත්‍රය තුල. මට නුඹට නැවත පණ දෙන්න පුලුවන්නම් මම ඒක කරනවා. ඔය හඩ මගෙ ජීවිත කාලය අවසන් වන තුරුම මගේ හදවතේ රැදිලා තියේවි.❤👍

    • @iranthasenavirathne8981
      @iranthasenavirathne8981 3 роки тому +1

      වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි ගායකයෙක් ...

    • @VidushiVihanga-qb7nn
      @VidushiVihanga-qb7nn Рік тому +1

      ඒ කතාවට මමත් එකගයි...
      පන දෙන්න පුලුවන් කමක් තියෙනවා නම් මමත් ඒක කරනවා ...... සත්තයි............

    • @chandimakumari-l5l
      @chandimakumari-l5l 9 місяців тому +1

      අනිවාර්යයෙන් ම .ඔහුට ගොඩක් අය ආදරය කලා .තාමත් ඒ හඩට ගොඩක් ආස කරන අය ඉන්න වා ...මම වගේම ..❤❤