අපිට Switzerland යන flight එක මිස් වුනා | Sarajevo 🇧🇦 and Belgrade 🇷🇸 | 40th Country

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 371

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 2 роки тому +49

    මේ back packing trip එකේ කිසිම video එකක් mis කරගන්නෙ නැතුව මම දිගටම බැලුවා.videos එකක් දෙකක් බලද්දි මමත් මේ trip එකේ ඉන්නවා වගේ දැනුනා.හැම සතියකම video එක දානකන් අාසාවෙන් බලාගෙන හිටියා.අැත්තටම අැස් දෙකෙන් මේ රටවල් වල ලස්සන බල්න්න බැරි වුනත් එ් හැගීම හිතේ තිබ්බා.එ් තරම් ලස්සනට අක්කා & අයියා video ටික කරලා තිබ්බා.videos edit එක super 👌🔥.එ් back ground music එකත් එක්ක මාව වෙනම level එකකට ගෙනියනවා.මේ back packing trip පුරාවටම මට කියාගන්න අමාරු ලස්සන ලෝකයකට ගියා වගේ.back packing trip අදින් ඉවර වුනාම හිතට දුකකුත් දැනුනා. ගොඩක් ස්තූතියි මේ ලස්සන බෙදාගත්තට. අක්කිටයි අයියටයි මේ මුලු ලෝකයෙම ලස්සන බලන්න විදින්න ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා.අායෙත් කියනවා ගොඩක් ස්තූතියි ❤❤❤.මගේ ස්තුතිය මට පුලුවන් විදියට වචන වලට පෙරලන්න හිතුනා.අායත් ඉක්මනට video එකක් අරන් එනකන් බලෙගෙන ඉන්නවා.😍✌💜💜

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +2

      බොහොම ස්තූතියි මේ ලස්සන කමෙන්ට් එකට ❤️ means a lot to us 😊 දිගටම අපිත් එක්ක ඉන්න ❤️

  • @g.pathirana10
    @g.pathirana10 2 роки тому +12

    නිකන්ම රූපමය දසුන් පෙළක් නොවේ මෙය..ඊට එහා ගිය දැනුම් සම්භාරයක් ගැබ් කල අධ්‍යාපනික වටිනකමක් එක් කල සුපිරි ගනයේ නිර්මාණයකි.ඉතින් මෙයින් ඕනෑම මට්ටමක කෙනෙකුට ඉගෙනුමටද දෙයක් ඇත..ඉතින් මේ සියල්ල ඉතා නිර්මාණාත්මක අයුරින් අප වෙත ගෙන එන ඒ වෙනුවෙන් කාලය කැප කල ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි!අක්කා සහ අය්යට තෙරුවන් සරණයි!💖💖😘

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      ගොඩක් ස්තුතියි video එක බැලුවට වගේම මේ comment එකට 😊❤

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya 2 роки тому +21

    අවසානයේදී නෙතට කඳුළක් වැටුණි.....
    වෙහෙස වී මනරම් අත්දැකීම් සමුදායක් ලබා දුන් ඔබ දෙපලට, නරඹන අප සියලු දෙනාගේ හද පිරි ප්‍රණාමය මෙසේ පුදකර සිටින්නෙමි...
    ❤️❤️❤️

  • @lionman1761
    @lionman1761 2 роки тому +2

    කාලෙකින් දැක්ක ලස්සනම Vlog එකක්. හරිම ක්‍රියේටිව් විදිහට හැම දේම පෙල ගස්සල තියෙනව . කථනය විශෙෂයන් ලස්සන වාක්‍යය. . . සීනරීස් වලට ගැලපෙන මියුසික්. . . ඒවගෙ ඉතිහාසයේ වැදගත් තොරතුරු හොයන්නත් ගොඩක් මහන්සි වෙලා තියෙනව. This is a great production. Well done and keep up the great work. Good luck to your both!! 🤘👏👏👏👏👏👏👏👏👏👏👏

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 роки тому +1

    හරිම ලස්සනයි. කාලෙකින් නැවත ඔබේ vedio එකක් බැළුවෙ . කියන්න වචන නෑ. දැනුම , සුන්දරත්වය හා ඔබේ වටිනා ඉදිරිපත් කිරීම් තුලින් මුළු ලෝකයම වටා යනකොට අනිත් ඔක්කොම අමතක වෙනවා . හරිම අගෙයි . ඔබ දෙදෙනා ට සියලු දෙවියන්ගේ රැකවරණය හා ස්වභාවධර්මයේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා. !!!💐💐❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      බොහොම ස්තුතියි මේ comment එකට ❤😊

  • @neranja84
    @neranja84 2 роки тому +3

    ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි. මටත් ඕනි ඔය ජීවිතය. ඒක පිස්සුවක්. ලෝකයේ ලස්සන බලන එක... ඔබගේ සියලුම පැතුම් සාර්ථක වේවා කියලා හදවතින්හ සුභ පතනවා....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      බොහොම ස්තුතියි. ඔයාගෙ dream එකටත් සුභ පතනවා ❤😊

  • @hirushasubash9414
    @hirushasubash9414 2 роки тому

    අක්කේ අය්යේ. ඔය දෙන්නා මේක ලස්සනට කරනවා.ඒ වගේම නියම ප්‍රමිතියකින් කරනවා.කොච්චර ආසද කියනවනන් ආයේ මුලඉදන් බලන්නේ මේ.අපි වගේ ස්කොලේ යන ලමයිට ගොඩක වටිනවා.ඉස්සරහටත් කරන්න.දෙන්නම ඉන්න වීඩියෝ ගොඩක් ලස්සනයි.දෙන්නටම බුදුසරනයි

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 роки тому

    හැමදාම intro එකේ කියන වාක්‍ය ටික තේරුනේ අද වෙනකන් සේරම episodes ටික බැලුවාම, ක්‍රෙඩිට් කාඩ් සීන් එක, ෆ්ලයිට් කතාව... මේක නම් මම ගිය සුපිරිම ට්‍රිප් එකක් 😍 thank you තනියම යන්න පුලුවන්කම තියෙද්දි අපිවත් එක්කන් ගියාට... ❤

  • @shandelgoda1231
    @shandelgoda1231 2 роки тому +1

    Wow wow wooow.....
    මම අලුත් subscriber. මේ වගේ channels එපා වෙලා හිටියේ gossipy නිසා.ඔයාලගේ atitude මාරයි.ගොඩක් දේ ඉගෙනගත්තා.දැක්කා.තේරුම් ගත්තා.ස්තූතියි.

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 роки тому +2

    Back packing trip එකේ එක video එකක්වත් අතාරින්නේ නැතුව බැලුවා.ඔය දෙන්න නම් මාරම වාසනාවන්තයි.මේ video ටික බලද්දි මමත් ඔයලත් එක්කම යනව වගේ හැගීමක් තමා හිතට දැනුනේ.හැමදාම youtube notification බලනවා video එකක් දාලද කියල බලන්න.දිගටම videos දාන්න.thank you ඔය දෙන්නටම අපිට බලන්න බැරි ලෝකේ ලස්සන
    තැන් අපිට පෙන්නනවට......😍😍😍
    My favorite traveling youtube channel....

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Thank you ravindu ape videos ekka digatama innawata. E wagema hamadama wage ewwa ee comments walata🥰❤😊

  • @wasanasewwandi5719
    @wasanasewwandi5719 2 роки тому +1

    තවත් ලස්සන ගමනාන්තයක් 😍 . ගොඩක් දේවල් දැනගන්න ලැබුනා මේ නිසා. ඇත්තටම ගොඩක් ලස්සනයි හැම වීඩීයෝ එකක්ම. ❤️❤️. පරිස්සමෙන් අයියා, අක්කා . ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      ගොඩාක් ස්තුතියි ❤😊

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 роки тому +1

    මම ඉඩ ලැබුණු හැම වෙලාවකම ඔයාලා දෙන්නා ගේ videos බලනවා ඒවා හරිම ලස්සනයි මම ආසයි ඔය දෙන්නා ගේ Switzerland trip ඵකේ video එක upload කරනවා නම් thanks

  • @rushanrasintha6272
    @rushanrasintha6272 2 роки тому +1

    කියන්න වචන නෑ සුපිරිම අද්දැකීමක් ඔයලා අපිට ගෙනාවේ.ඒකට බොහොම ස්තුතිය. මං ඔයාලා දාපු ඔක්කොම vedio බලලා තියෙනවා.ඉස්සරහටත් කරගෙන යන්න ජය වේවා !!....💕

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      බොහොම ස්තුතියි දිගටම අපේ videos එක්ක ඉන්නවට 🥰❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому

    ලස්සන වීඩියෝ එකක්👍
    ජයවේවා💐

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 2 роки тому +1

    චැනල් එකේ මුල්ම වීඩියෝ දෙක වගේ දාපු කාලෙ ඉදන් බලනවා ලස්සනයි... 🙂❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Thank you soo much digatama apith ekka ekathu wela innawata. 😊❤

  • @ama4169
    @ama4169 2 роки тому +2

    අම්මෝ අන්තිම දවස 😟 series ekama baluwa 👍👌❤❤

  • @masnuwan8545
    @masnuwan8545 2 роки тому

    පට්ට. ගොඩක් ස්තුටුයි.god bless 🙏

  • @kavinduramesh98
    @kavinduramesh98 2 роки тому +1

    ඔක්කොම බැලුව. වීඩියෝ සීරීස් එකම පට්ට.❤👍😊

  • @ishanupulsameera1049
    @ishanupulsameera1049 2 роки тому +1

    මල්ලි ඔයා සුපිරි මීටර් එකක්.. විඩීයෝ කරනවා නියමයි ..හැම දේටම ඔයා දක්ශයි .. ආඩම්බරයි. අපෙ කොල්ලො ඉගෙන ගෙන හොද තැන් වල ඉන්නකොට ...

  • @russellandrady
    @russellandrady 2 роки тому +1

    Editing නියමයි.

  • @nuwanchamara7273
    @nuwanchamara7273 2 роки тому +2

    අපිව ලෝකේ වටේට ගෙනියන ඔබ දෙපලට මගේ හදපිරි ස්තූතිය ❤️🧡💜💙
    ජයෙන් ජය 💛💛💛

  • @HirunaKaushika
    @HirunaKaushika 2 роки тому +1

    දවස 16...... රටවල් 05............ මේ අපේ backpacking trip එක..... නියමයි.... පරිසසමෙන් ආපු එකට .... හැමදාම වගේ අලුත් video danna haki weewaa;;;

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +1

    oyalage lassana video ekak godak sathutin balanna gaththey.oyalata una karadara gana godak duka hithuna.paressemen budusaranai.🙏❤❤❤❤

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 роки тому +1

    Superb editing ..... superb preseting.....

  • @Anurasg
    @Anurasg 2 роки тому +1

    Harima sundarai. Mulu trip ekama oyalath ekkama awidda. Godaak deal danagaththa. Asaneep wela bed eke inna mata loku sathutak. Thank you. Jayawewa.

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 2 роки тому +1

    You guys are amazing. Much Love ❤video එකක් vath mis කරගන්නෙ නැතුව මම දිගටම balanava.

  • @dinuranga11
    @dinuranga11 2 роки тому +1

    ලස්සනයි පට්ටම වීඩියෝ එකක්..💖✌💖✌💖✌

  • @mohamedminaz692
    @mohamedminaz692 2 роки тому +1

    Superb Lobsters. Amazing journey. ඊලඟ කතාව තවත් රසවත් වේවා 💜💐

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 роки тому +3

    මට හිතෙන්නෙ ඔබ දෙපල තමයි,වැඩිම රටවල් ගනනක් අපිට පෙන්නපු අය. ගොඩක් සතුටුයි.අපිට මේ ලබාදෙන දැනමට,සතුටට.❤💚💜️💙🧡❤️💗👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට 🥰

  • @usithchiththalaka6338
    @usithchiththalaka6338 2 роки тому +1

    Winter Backpacking Trip එක 2022 නත්තල් දවසෙ එක හුස්මට බලලා ඉවර කලා. Tv Serius එකක් වගේ..Thank You ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Thank you soo much brother 🥰🥰🥰
      Merry Christmas 🎄

  • @angelvishuu5777
    @angelvishuu5777 2 роки тому +2

    හැමදාමත් වගේ ආසවෙන් බැලුවා.එනකං මග බලං හිටියේ..පරක්කු ඇයි කියලා..❤️❤️හැම video එකක්ම miss නොකර මුල ඉදලම මම බැලුවා...😍 ඔය දෙන්න ගොඩක් මහන්සි වෙලා මෙච්චර ලස්සනට අපිට මේ videos ගේනවට ගොඩක් tnkz.harima dukai anthima tika.ikmnatama aai video ekak enkn balan innw.❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      ඔයාටත් ගොඩාක් ස්තුතියි දිගටම අපිත් එක්ක ඉන්නවට 🥰❤

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 2 роки тому +1

    සංචාරයකට එහා ගිය හරි අපුරු ගමනක්, මෙක ලස්සන ගමනක් thank you aiya & akka ❤️🌿

  • @Sanduni12865
    @Sanduni12865 2 роки тому +3

    It is sad that this amazing vlog series ended. But also hoping to see switzerland vlogs again soon because I was missing it badly❤️

  • @isurunandana16
    @isurunandana16 2 роки тому +1

    ඔක්කොම ටික බැලුවා .. හරිම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ ගොඩක් දේවල් දැනගන්නට ලැබුනා ඔයාල නිසා දිගටම කරන්න මේ වගේම ❤❤❤

  • @hasithac.j.5859
    @hasithac.j.5859 2 роки тому +1

    Best traveling channel ever ❤️🍃💪😎නියම series එකක් 😎stay safe ❤️

  • @mafialokka5989
    @mafialokka5989 2 роки тому +1

    wow ane okoma video tika baluwa, karadarayak unath ekath lassanata video ekata danna eka thama methana wadagathma, ethakota ilanga trip ekak plan karana kenekta ewage ewata ready wenna puluwan. nice trip guys

  • @MHiruni
    @MHiruni 2 роки тому +1

    Oyalage videos balala kawadama hari ee places wlata yanawa kyala mn hitha gaththa ee tharamatama lassanai.. ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Thank you soo much ape videos ekka innawata. Oyage dream ekata wish karanawa ❤😊

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 2 роки тому +1

    එය එසේ නිමා විය... 🌼🌼🌼🌼 amazing backpacking trip... sometimes i felt like i also travelling with you... 🥰🥰🥰

  • @chanukamaduwantha3716
    @chanukamaduwantha3716 2 роки тому +2

    ලස්සන traval series එකක අවසානය.ඔයාලට ගොඩක් ස්තූතියි Nomadic Lobsters ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      ඔයාටත් ස්තූතියි video එක බැලුවට ❤🥰

  • @pebotuwearachchigeinokasam7414
    @pebotuwearachchigeinokasam7414 2 роки тому +1

    Godak lassanai back pack trip ..wathsalage yanathan gana handunwadeemath lakmalge placeses thora vedeos hodatama backpack trip eka purawata ma thibina.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Bohoma sthuthi me video series eka ma digatama baluwata 😊❤

  • @ravigamage7578
    @ravigamage7578 2 роки тому +1

    Supiri video series .thanks Ikamanin Swiss tour ekak ona

  • @isurudushmantha2492
    @isurudushmantha2492 2 роки тому

    Godak mahanc wela video hadanwa .thank you loke pennwata .

  • @navodindumina6622
    @navodindumina6622 2 роки тому +1

    බොහෝ ම ස්තූතියි.පුලුවන් හැම වෙලාවෙම බලලා ඔක්කොම බලලා ඉවර කලා දැන් අලුත් විඩීයෝ එකක් එනකම් මග බලන් ඉන්නෙ.අලුත් රටක් ගැන දැනගන්න.❤️🥰🥰🥰🔥

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Thank you sooo much 😊❤ elagata Spain. 😊

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 Рік тому

    Nice vlog series akki and aiya. Every video is superb. Excellent editing skills and of course well detailed explanations ( the fact which I most like ) Thank you both for these videos. ❤❤❤ Theruwan saranai!!!

  • @rajitharajapaksha3741
    @rajitharajapaksha3741 2 роки тому +1

    It’s amazing guys. Keep it up the good work. It’s very informative. 👍👍

  • @jatilamolegoda
    @jatilamolegoda 2 роки тому +1

    superb. One day I also travel around the world.And love to meet you guys also

  • @craftyowl148
    @craftyowl148 2 роки тому +1

    Okkoma tika beluwa. Lassanayi wagema Thank you. Dekala nethi godak dewal balanna apiwath ekka giyata.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Godak sthuthi digatama me video series eka baluwata ❤😊

  • @prarthanadharmasiri7089
    @prarthanadharmasiri7089 2 роки тому +1

    Video okkoma beluwa. Amazing 😍❤️

  • @buddhikakasun396
    @buddhikakasun396 2 роки тому +1

    ලස්සනයි ගොඩක් ස්තුතියි ඔය දෙන්නාට❤️✌️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි video එක බැලුවට 🥰

  • @pubudusehan1129
    @pubudusehan1129 2 роки тому +2

    අති විශිෂ්ඨය් ආසම් chanal eka❤

  • @Pazi_w
    @Pazi_w 2 роки тому

    Hrima lassnai ayya and akka.....me backpacking trip eke hama video ekkm aswen ekkwth miss nokra mama baluwe hrim aswen...ayeth me wge lassna series ekk arnn enn...hrim aswen blnne me videos😍😍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 роки тому +2

    Cartoon ekak wage akke!

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 2 роки тому +1

    සුපිරි වීඩියෝවක්.ජය!!!

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 2 роки тому +2

    කවදාවත් යනන බැරි රටවලට ඔයාල නිසා යනව..ස්තූති ..ඔයාලට සුභ පැතුම් ..❤❤

  • @adrian.fernandz
    @adrian.fernandz 2 роки тому +1

    I'm watching your channel for about a year now and I'm loved with all your travel videos since the first day I came across nomadic lobsters but as I think this is far the best traveling series you have ever published on your channel and the best backpacking trip I have ever seen. To be honest after a one episode until the next one I was watching your videos with a great interest and desire. So we all are little bit sad that this amazing tour is over but anyway really happy to see those countries and their fascinating historical sides which are world famous. It's mostly thanks to you guys. Much apreciated your great effort akka & aiya. Also can you please make another trveling series in Scandinavia or in the UK if you have a time.

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 роки тому +1

    මාර කට්ටක්නෙ ... කොහොම උනත් ලස්සන ගමනක්..

  • @vihangathathsara1073
    @vihangathathsara1073 2 роки тому +1

    niyama journey eka.

  • @sachinthanavirajithjayasoo8091
    @sachinthanavirajithjayasoo8091 2 роки тому +1

    Nice series. 😍

  • @rasindukavishan
    @rasindukavishan 2 роки тому +1

    Superb video quality ♥️♥️♥️

  • @newstory-24
    @newstory-24 2 роки тому +1

    best of luck. you are the best.

  • @kushifernando7047
    @kushifernando7047 2 роки тому +1

    Wow❤❤❤❤A beautiful video that motivated me to travel too

  • @nadeekaoptical
    @nadeekaoptical 2 роки тому +6

    ආදරෙයි.....❤❤❤💕වෙනදා වාගෙම හරිම ලස්සනයි ...වෙලාවට 🤣ඇල්බටි වල ලන්ඩන් අංකල් හිටියෙ😜😜

  • @spamer3640
    @spamer3640 2 роки тому +1

    Edit nm supiri

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому +1

    පුදුමාකාර ලස්සනක්
    අක්කා & අයියා පරිස්සමට ඉන්න
    බුදු සරණයි 🙏

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      ගොඩක් ස්තුතියි. ඔයත් පරිස්සමින් ❤😊

  • @YS_Solution
    @YS_Solution 2 роки тому +1

    Back packing trip eka supiri ena sathiye balamu koheda aluthen travel kranne kiyala 🥳

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      Eekagata Spain 😊👍❤
      Thanks for watching ❤

  • @kaveeshaperera7895
    @kaveeshaperera7895 2 роки тому +2

    What a nice ending ! 😍
    Thank you Akki & Aiya for sharing wonderful journeys ! ✨
    Keep up the good work❤💪

  • @navoda9289
    @navoda9289 2 роки тому +1

    Thank you so much Nomadic Lobsters 💕👏🏼💐 really enjoyed . Truly appreciate the time you both spent to create such an amazing contents… 💕👏🏼💐

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      Thanks for watching & thank you for this wonderful comment 😊❤🥰

  • @_Fantasy_Stories
    @_Fantasy_Stories 2 роки тому +1

    මාරම experience එකක්...🤩🤩🤩🤩

  • @anuudaya
    @anuudaya 2 роки тому +1

    Keep it up Guys ❤️💪

  • @ChamikaPhotos
    @ChamikaPhotos 2 роки тому +1

    සුපිරි. ඔක්කොම බැලුවා ❤️🤩

  • @imanthadissanayake5925
    @imanthadissanayake5925 2 роки тому +1

    Looking forward to the next video .... Great work akka and ayya.....😍

  • @Deshhh8802
    @Deshhh8802 2 роки тому +1

    නියමයි අක්කේ.❤️🥳

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊❤

  • @janakakumara3234
    @janakakumara3234 2 роки тому +1

    සුභ පැතුම් දෙදෙනාටම

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 2 роки тому +1

    Thanks for sharing ❤️🔥

  • @anurarajapakse4997
    @anurarajapakse4997 2 роки тому +1

    We have thoroughly enjoyed every bit of your epic journey. No words to explain the beauty of your presentation.

  • @eksathsangakkara9558
    @eksathsangakkara9558 2 роки тому

    Hello guys
    Hodai trip tika , mamath yanawa October
    Passport ekaa Thawa pages 5 thiyanawa
    Pages kiyak giyada trip ekata
    Thanks

  • @LokaKatha
    @LokaKatha 2 роки тому +1

    Wow😍😍😍නියමයිනේ

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤❤

  • @kasunkokila5636
    @kasunkokila5636 2 роки тому +1

    එළකිරි ලකියා♥️♥️♥️ආය එකක් යමං
    ජයවේවා දෙන්නටම😇🇱🇻🇱🇻🇱🇻

  • @bhagyakodagoda4654
    @bhagyakodagoda4654 2 роки тому +2

    Thanks again for sharing these experiences aiya & akki❤️✨️

  • @aush6109
    @aush6109 2 роки тому +3

    What a beautiful journey Thank you sharing with us ☺️

  • @rashenakhil
    @rashenakhil 2 роки тому +2

    What a beautiful journey 👏 🤩 patta vlog eka .. keep it up ayya and akka ✌🏻❤ stay safe and stay blessed 🙌 🙏 🌟💫

  • @spacedh5275
    @spacedh5275 2 роки тому +13

    THEY SAY THAT " EXPERIENCES GAINED THROUGH TRAVELLING ; THESE ARE AN EDUCATION THEMSELVES. " ❤️. What an epic journey we enjoyed with you guys for over 4 months. 12 Episodes of a TV series called WINTER BACKPACKING TRIP presented by Nomadic Lobsters came to an end like that. ⭐️🔥 Between so many problems in SL these vlogs made me enjoy myself. So a huge thanks for that to you both. We patiently waited for every episode to come out and here we are today finally completing the series. Saw so many beautiful places and learnt so many new things. If someone asked me What is the best thing happened to me in youtube I would definitely reply " Getting to know Lakmal Aiya and Wathsala Akki - The two lobsters who are Nomads is the best thing happened to me in youtube. 💯❤️. Since 2020 September It is nearly two years but this was the best set of videos you both brought to us. Each and every video just got better and better. Presentation, Captures, Information, Music Synchronization every single thing is just too perfect. 🔥❤️. I have seen so many vloggers but I have said this before and Im saying this again that you both are on a next level that others can't even think of reaching. So proud of you both Aiya and Akki. ⭐️❤️As one of the earliest subcriber i just can't stop being happy for you guys. That day when i watched the first video of yours I knew that this channel will be something special which made me to start the journey with you both. And after nearly 2 years I'm happy and proud about the place you are. Cuz you both have done an excellent job through each video. I just feel so happy that I can't control my tears cuz you both made me ( I was not someone interested in travelling or to seek about the world ) a complete travel enthusiast. 😭❤️ Stay safe and Can't wait to see more and more vlogs and vlog series like this in the future. Every vlog will just be better than the previous one and Im so sure about that. ❤️💯 Nomadic Fam will always be with you both . ❤️💯 Love you both and Continue seeking New Adventures Everyday and share them with us. 🥺💖

    • @mafialokka5989
      @mafialokka5989 2 роки тому

      wow these words

    • @adrian.fernandz
      @adrian.fernandz 2 роки тому

      Wow. Your comment is so beautiful. They will definitely love it.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому +1

      Thank you so much for this lovely comment ❤️ It really means a lot to us 😊 So glad you liked the backpacking series. Thank you so much again for watching all our videos and for continuously supporting us 🙌

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 роки тому +1

    Next vlog ekath ikmnta gemu… anthimata flight ekath miss una ne 😥.. stay safe akka and aiyaa ❤️

  • @AnthonyThamel-c8m
    @AnthonyThamel-c8m Рік тому

    Lubijana sarajewo belgred mewa oya pranta wala tiyana pradana nagara oke ekama rata yugosloviyawa

  • @bebikade4108
    @bebikade4108 2 роки тому +1

    ලස්සනයි අප්පා ..ඉවර උනානේ දුකයි..

  • @dhanushkarandeepa2372
    @dhanushkarandeepa2372 2 роки тому

    Akka kathawa kiyaddi kings man 2022 movie eka mathak una 😎

  • @gamebuddysl5167
    @gamebuddysl5167 2 роки тому

    මරු.

  • @binishkanayanananda1765
    @binishkanayanananda1765 2 роки тому +1

    Thank you guys . WOW. It was so amazing trip and amazing story . 🔥🔥❤️❤️

  • @skshortslk
    @skshortslk 2 роки тому +1

    විඩීයෝ එකක් දාපු ගමන් හැමදාම බලනවා ❤️❤️❤️

  • @kavinduprabath1243
    @kavinduprabath1243 2 роки тому +1

    ටෙලි නාට්ටියක් බලලා ඉවර කලා වගේ සුපිරි 😍
    රී ලගට ස්විස් වල ලස්සන හයික් එකක් කරන්නකො 😁

    • @NomadicLobsters
      @NomadicLobsters  2 роки тому

      ගොඩක් ස්තුතියි. ❤😊

  • @walKwithuStravel
    @walKwithuStravel 2 роки тому +1

    Enjoyed this series ❤️ keep it up 👍

  • @dulanj3884
    @dulanj3884 2 роки тому +1

    loveley video 😍♥️

  • @AnthonyThamel-c8m
    @AnthonyThamel-c8m Рік тому

    Oya gihilla tiyanne eka ratakata ekiyanne. Yugosloviyawata

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 2 роки тому +1

    Thank you ayya & akka❤️🔥 Very beautiful😍 I'm been addicted to your videos ever since❣️

  • @upalibatuwita235
    @upalibatuwita235 2 роки тому +3

    මම ඔයාලගේ vlog එක බලන 15 වෙනි ශ්‍රී ලාංකිකයා . සුබ පැතුම් !

  • @malshanirajakaruna9198
    @malshanirajakaruna9198 2 роки тому +1

    Great job 👏

  • @Mwon09
    @Mwon09 2 роки тому +2

    Too late to upload a video. Sorry to say that but we are eagerly waiting for your videos everyday.
    Pls make it at least thrice a week.
    Thanks for taking us around heavenly world.

  • @SANDARUWAN5
    @SANDARUWAN5 2 роки тому +1

    No word to say, but so beautiful.

  • @nisaldulanjana8942
    @nisaldulanjana8942 2 роки тому +2

    මේ විඩීයෝ edit වලට තමා ආසම 💯👉👈

  • @thusharakumara2362
    @thusharakumara2362 2 роки тому +1

    Miss World 😍😍😍😘