❤❤❤ 🎉🎉🎉 Sudsmli oya samage ape kamati sagaoya da Ata obala karana samaja mage Ara Janaka warayak tute great malimawa ape Anura sahodarayage samaga karana samaja satkarata🎉🎉🎉 api obala samagi ❤❤❤❤ budusarani davepeheti
Mr. Suthatha , Thank you so much for a very useful update ..We all have a request ,Dehiwela Mrine Drive has become like a garbage bin ..under clean Sri Lanka .please we beg you all to have a look & take a stern action over this ..Thank you so much .Hope you will give a quick response .
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP! 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
3 0f u r doing agreat job ! Sudu why dont u talk about Tiran Alles n why there r no any Actions against them !. We want response from u at least ,since tha govt is silent .
බෙහෙවින් ඉස්තුති සුදාා මල්ලි ඔයාට ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤
නියමයි සුදා
නියමය් suda අයියා සම්පූර්ණ ඇත්ත සහතික ඔයාට dnwata ap dball salut❤❤❤❤
Thanks Mr Suda my friend we are with you
නියමයි සුදා අයියා
නිලන්ති මහත්මියට අපහසකල උන්ට මිලියන500 ක් ඉල්ලලා අපහස නඩුවක් දාලා වන්දි ලබා ගතයුතුයි
තුන් දෙනාට සුභ උදෑසනක් වේවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ජනතාවත් එකතුවෙලා දූෂිත නිළධාරීන්ට විරැද්දව උද්ගෝෂණය කලයුතුයි රජයට සහයෝගය පිණිස
ඔයාල නොහිටින්න මේ රට මොන තරම් දූෂිත වෙයිද සුදා අපිට දීලා තියෙන්නේ සොබාදහම විසින්ම තමයි මේ රට නිවැරදි කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බන්ධනාගාරයේ දුමින්ද සිල්වා ගේ ප්‍රශ්ණය විතරක් නෙවේ තව කොච්චර දේවල් වෙනවද... ඒවත් හෙළි කරන්න... බන්ධනාගාර වලට කෑම මිලදී ගන්න ඒවගෙන් කොච්චර සල්ලි ගසා කනවද... එක එක ව්‍යාපෘති කියලා කොච්චර ගසා කනවද... සිරකරුවන්, සැකකරුවන් ට හොඳ වාට්ටු දෙන්න ඉහළ නිලධාරීන් සල්ලි ගන්නවා... Phone ඇතුලු තහනම් බඩු ගිහින් දෙන්න සල්ලි ගන්නවා... මේ දෙපාර්තමේන්තුව පූර්ණ විගණනයක් කරන්න ඕනි... සැකකාරන්ට පොලු වලින් ගහනවා... මේක ඇතුලේ සෑහෙන පහරදීම් වෙනවා... මේවා රටට කියන්න...
නියමයි සුදා ❤
කාලේකට පේර කිවාම දින නොමැත
කාලේකට පෙර කිවාම දින නොමැත
කාලේකට පේර කිවාම දින නොමැත
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
💐💐💐💐💐💐💐💐💐💐💐
සුදා මල්ලි ඇගෙ ලේ පිරිසිදු වෙන වැඩසටහන සුපිරි
තෙරැවන්සරනයි සැමටම ❤❤❤❤❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අ ♥️ අනාගතය
නු ♥️ නුඹයි
ර ♥️ රටේ
නිලන්ති සහෝදරිය පව් මේ නරුමයාට තදින් නිතිය ක්‍රියා කලයුතුයී ජනපතිතුමණි 🙏
නිලන්ති නංගියේ ඇඉ ඔයා වල් පාහරඉන්න්ට බය.උන්ගේ පාහර කතාවලට ඔයා සැලෙන්න එපා.ඔයා එවා බලලා හිනාවෙන්න.සතුටු වෙන්න.මගේත් එක්ක බුදියන්න පාහර බල්ලො හීනමවනවනෙ කියලා හිතන්න.ඌ ඒක හිනෙන් දකළ වෙන්න ඇති පහුවද පත්තරේට කියන්න ඇත්තේ. ඔයාගෙ වටිනාකම එතනින්ම පෙනෙනවනෙ.ඔය සතුටු වෙන්න නංගියේ.ඔය රට වෙනුවෙන් හරි තැන හිටගත්තා.බලන්නකෝ අපෙ සුදා අයියා. නැව ගිලුණත් බෑන් චූන්.කියන එකෙක් ඕනා දෙයක් කියපුදෙන්. අපි නිවරදී දේ කරමු.ඉක්මනින් සුවවෙන්න නංගි.අපිට වැඩ කරන්න තියෙනවා ගොඩක්.....
තේරුවන් සරණයි සුදා අයියා මම ඔයා දාන වීඩියෝ හැම එකක්ම බලනවා . ඔයා අපේ රට වෙනුවෙන් ලොකු දෙයක් කරනවා අපේ රට හරි මාර්ගෙකට ගන්න . අයියා අයියා අපි මැදපෙරදිග අවුරුදු ගානක් තිස්සේ වැඩ කරනවා . මේ රටවල් වල ගොඩක් අපේ අය අසරණ වෙලා ඉන්නවා . එම්බසිවලින් අපි ගැන සොයා නොබලන නිසා . අයියා ඔයා මේ දැන් ඉන්න අපේ ආංඩුවේ හැම කෙනෙක් එක්කම කතා බහ කරනවනේ. දැන් ඉන්න විදේෂ ඇමති විජිත හේරත් මැතිතුමාව දැනුවත් කිරිමක් කරන්න මේ ආරාබි රටවල් වල වැඩ කරන අපි ගැණ හරියට සොයා බලන හොඳ පිරිසක් මේ මැදපෙරදිග තියෙන එම්බසි වලට පත් කරන්න කියලා . ඔයාට ගොඩක් පිං අයියා . අපි හැන ලංකාවේ කිසිම මද්‍යයකින් කතා කරන්නේ නැ . අනික අපේ අසරණ මනුෂ්‍යයෝ මෙහෙ මැරුණට පස්සේ කතා කරලා වැඩක් නැ. මම නැවත නැවතන් ඔයාට වැදලා 🙏🙏🙏 ඉල්ලන්නේ මේ ගැන කතා කරන්න ගොඩක් පිං ඔයාට . 🙏🙏🙏
wow neeyamai kiwaruwa supiri🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
නියමයි සුදා අයියා ඔයාලා සෙට් එකටම රෙස්පෙට් කරනවා 👍
සුදා අයියේ ❤️👍👌💪💪💪💪💪🙏
sudaa you are great.
Niyamai suda aiye ane pawu nilanthi sahodariya oyawage pal pahara wada karana kalakanni maka bavila yanna one 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
නියමයි නියමයි නියමයි නියමයි
පව් අප්පා! ආණ්ඩුවේ කුණු අපුල්ලනව මදිවට දැන් සමහරක්ව හුරතල් කරන්නත් වෙලානෙ සුදාට. මේ වගේ මානසිකව වැටෙන අයද රට හදන්න, ජනතාවට සේවය කරන්න ඇවිත් ඉන්නෙ?
සුදා කලින් ආණ්ඩුවල අයට කියපුවා හැටියට ඒ වයසක මිනිස්සු මැරුණු තැන් වල ගසුත් හැදිල, ගස් වල ගෙඩිත් හැදිල.
හැබැයි ඉතින් ඉස්සරහට අරගල කරන්න ඕන නෑ. ඔය පෝස්ට් එකක් දෙකක් දැම්මම හොඳටෝම ඇති. පෝලිමේ ඉදීවි ප්‍රතිකාර සඳහා.
Thank you suda
❤❤❤ 🎉🎉🎉 Sudsmli oya samage ape kamati sagaoya da Ata obala karana samaja mage Ara Janaka warayak tute great malimawa ape Anura sahodarayage samaga karana samaja satkarata🎉🎉🎉 api obala samagi ❤❤❤❤ budusarani davepeheti
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
පට්ට සුදා කට්ටියටම පට්ටම සැලියුට් 🔥🔥🔥💐
සුදා සමග නිති මහාත්මයෙක් කතා කලා නේද නාමල් රාජපක්ෂ මහතා නිලන්ති කොට්ටච් තුමිය සම්බන්ධයෙන් එතුමියට කල අපහාසය සම්බන්ධයෙන් නිතිය කිුුයාත්මක කර කැමති වන්දියක් අධි කරනයේන් ඉල්ලා නිතිය කිුයා කරන්න කියලා
ඉතිං මන්ත්‍රීතුමියක් වශයෙන්
නිතිය කිුුයාත්මක කරන්න දේශපාලනයේදී එක එක මඩපහාරවල් එල්ල කරන්න පුලුවන් ඒවාට මුහුණ දෙන්න ශක්තියක් තියෙන්න ඕනේ
දහිරිමත් වෙන්න මිනිස්සු හොඳින් හිටියාත් මඩ ගහානවා නරක වැඩ කලත් මඩ ගහනව එකට මුහුණ දෙන්න
Thank u 3 v good job… last comment is true- sadly AKD hasn’t got a good team😢
හරිම ආසාවෙන් බලන්නේ ...hinha වෙලා ඉන්න hone..monwa natath..🇮🇱❤🙏
මොකක්ද බං සුදා මේ . අද දවාලෙත් බැලුවා මේක තාම. රෑ 9 යි දැනුත් අප්ලෝඩ් කරල.
😂
Best of luck Buddhika from US ohio
Grade work
❤❤❤ good jobe
අපේ විධායක ජනාධිපතිවරයාට මේ සියලුම නිලධාරීන් වෙනස් කරන්න බැරිද? ප්රශ්නය කුමක්ද? අපි මේ මිනිහව පත් කළේ මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න. අනුර සහෝදරයා මොන මගුලක්ද කරන්නේ? අපි කොහොමද මේවා ඉවසන්නේ?
Very good Sudha brother
Suda niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැඩිහිටියන්ට පමණයි පොඩි අය බැලීමෙන් වළකින්න
රටෙ පොඩිහිටියන් දැන් නම් නොදන්නා දෙයක් නැ.තිබුන පාර්ලිමේන්තුවේ උන් වම්බටු පවා අරන් සුද්ද සිංහලෙන්ම හරුප කිව්ව රටක් මෙය .මෙ channel ඒක නම් රටෙ හැම පොඩිහිටියම බලන්නෙ නැ නෙ .දැන් පාසල් වලට අඩු ලේබර් රූම් පමණයි .හරුප වගෙම එහෙම වැඩ කරන දරුවො තමයි වැඩියෙන්ම දෙමව්පියන් සමාජයට දිලා තියෙන්නෙ .
RAJAPAKSHA BAYIYANTA THAHANAMM
ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ස්ථාවර තැන්පතු ව ලට ගෙවන පොලිය පිළිබඳ කතා කරන්න කෝ ජනාධිපතිතුමාත් සමග ❤
😂 සුදා අයියෙ මෙච්චර කෑගහන්න ඕන නෑ නේ දැන් ජනාධිපතියෙන්නේ අනුරනේ තවත් ඇයි ඔවා දැනගෙනත් ඇයි පරික්ශනයක් කරන්නෙ නැත්තෙ 😂😂
Mr. Suthatha , Thank you so much for a very useful update ..We all have a request ,Dehiwela Mrine Drive has become like a garbage bin ..under clean Sri Lanka .please we beg you all to have a look & take a stern action over this ..Thank you so much .Hope you will give a quick response .
බන්දනාගාරෙ දුරකතන නෑ කියන්නෙ, බන්දනාගාරෙ හිරකාරයොත් නැ..හරි සරලයි...
මේ ආන්ඩුවේ පගයන්ට කොච්චර කීවත් වැඩක් නෑ බන්ධනාගාර තුල කැරෙන අකටයුතු සත්‍යයෙන් ඉවර කරන්න පුලූවන් මුන් කරන හැමවැඩයම හබක් වෙනවා අතරමගදී
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP!
🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
Ez -cash වලින් බන්දනගරේ සල්ලි හම්බ කරනවා , දවසට ලක්ස 10ට වඩා හොයන උන් ඉන්නවා කියල මම අහල තිනවා
ඉතින් ඒ වැඩිපුර ගෙවපු කෝටි 300 බන්දුල හිටපු ඇමැති ගෙන් අයකර ගන්න පුළුවන් නෙ.නීති මදි නම් නීති සම්මත කරගෙන හරි
මුලින්ම මෙ ඩ්‍රයිවර්ලට මසික පඩියක් දෙන්න කටයුතු කරපල්ලා. එතකොට ඔකුන් සල්ලි පස්සෙ දුවන එක නවති. එතකොට කෝල් ගන්න එක නවතිනවා.දැනට දෙන්නෙ දවසෙ අදායමෙන් 10%. ඉතින් ඔකුන් මිනිස්සු පටවගන්න රේස් යනවා. කොට කොට යනවා. සෙනග නැති වෙලවට දුවන්නෙ නැතුව ඉන්නවා.
පානදුර 466 ඉදිගහ බස් එක ඉරිදාට යන්නෙ බස් කාරයාගෙ ලමයා දහම් පාසැල් යන එන වෙලාවට විතරයි . අපි ඒ වෙලාව අල්ලලා ඔනෙ අපෙ වැඩ කරන්න. ඔකුන්ට හරියට කලසටහනකට වැඩ කරන්න බෑ. සෙනග අඩු වෙලාවට උන් දුවන්නෙ නෑ. වෙන රටවල එක මිනිහෙක් ගියත් වෙලවට දුවන්න ඔනෙ . මොකද ලබෙන්නෙ මසික පඩියක් නිසා.
❤
දෙරණ ක්ලීන් ශ්‍රී ලංකා අනුගමනය කරනව
❤❤❤❤❤❤❤❤😊🎉
❤😊
❤❤❤❤❤
NPP අරගල කරන ආකාරය පෙනෙන්නේ ඔවුන්ට රට හසුරුවන සුදුසුකම් ලත් කණ්ඩායමක් නොමැති බවයි
Monwa වුනත් හාමුදුරුව nta ගොරිල්ල keyala කතා කරන්න හොඳ නැහැ ..❤🙏🇮🇱
🎉
Suda aiye aththa athisatiyen kiyanwa kiyana ewata hinayano😂😂😂😂😂
හැබැයි බන්දනාගාර ඇමතිය බන්දනාගාර නිලදාරින් එක්ක ගිය අවුරුද්දෙ ප්‍රගතිය සමාලෝචන ෆන් එක ගන්න හෝටලේකට ගිය බව දන් නැද්ද ඒ ගැන කියන් නැත්තෙ ඇමති මාලිමාවෙ නිසාද...
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
පොහොට්ටුවෙ නගරාදිපති පරයෝ 😂😂
සුදා කො ඔයා යන්නේ නැද්ද හාල් පෝලිම් තෙල් පොලිම් වලට ප්‍රශ්න අහන්න
කව්රැ මොනා කීවත් 3 දෙනා පට්ට.. ඩී..ඩී. එකටත් වඩා හොදයි.
10:45 ශෙහාන් නෙමෙයි ,,,,,, චාමර වීරසිංහ ගේ කොමෙන්ට් එක ලෝකය ක් වටී,,, අසූචි පෙරේතිනං එපා
Ai යකෝ සුදෝ (k. සුජීවා ඒකිගේ මිනිහා එකත් බණ කිව්වේ 🤣🤣🤣🤣🤣
ඔය හැමෝම විගණනය කෙරුවා නම් හරිනේ
මේ කයිවාරුව වැඩසටහන සුදාගෙ චැනල් ඔක්කොමගෙ යනවනෙ
අවජාතක අපත හැත්ත අතුගාලා දාමු සුදා අයියා. අන්න අර ගෝරිල්ලා ආයිත් උඩ පනිනවා සුදා අයියා 😁.
website is not functioning !!! Sampath - please check
ඔය වාහනවල කෑලි ගලවන්න කියන ඒව නවත්වන්න කියන්න සුදා මල්ලි එ්කෙන් වෙන්නේ මේ රජය ගැන මිනිස්සු කලකිරෙනව අර හොරැ අල්ලන්න කියන්න පාස්කු ප්‍රහාරයේ වැරදි කරැවන් තවම එළියට දැමිමේ නෑ අන්න එවා කරන්න කියන්න ඔය ක්ලීන් එක පස්සේ කරන්න කියන්න
එකම වීඩියෝ එක වටේම දාන්න මොකටද අප්ප චැනල්......පිස්සුවක්ද .....ඔයාලට වැරදුනේ කොතනද බලන්න එක එක චැනල් හදන්න ඕනේ එක්
❤❤❤❤❤👍👍👍💪💪💪💪🙏🙏🙏🤲🤲🤲
Sudantha mahatha matada mawathagama policeyen thanikarama asadaranayak wela thiyanawa mata eka niweradi karagenimata obathumage chenal eken mata udau karanna puluwanda mata denum denna mage laga likitha sakshi hadapata okkoma thiyanawa mage getaluwa une 2023.06.05 .police peminilla demme 2023.12.05.wenida
සුදා කැ# බන්දුල කොටි 300 ක් මුව ඉරේ දැමිය යුතුමයි ???? රනිල් මයිද වග කව යුතුමයි
Ithin Suda oya aanduwa monawada karanne !
Bandanagara Amathi nidida !
AKD is Appreved this system
SUDAA AIYAA WHY YOU MAKE THE ISSUE
THUS IS VIP POWER FULL IN SRILANKAWE😂😂😂😂
Thailand geniyek ekka kiyala ape hithanne genunta wada lassana kollo innawa kello wage eyeng ekakda danne ne
Npp
4:46 👻👻👻
3 0f u r doing agreat job !
Sudu why dont u talk about Tiran Alles n why there r no any
Actions against them !.
We want response from u at least ,since tha govt is silent .
Janadipathi kenek innawa,agamathi kenek inawa,visaya bara amathi kenek innawa,poleciyak cid ekak adikaranayak thiyenawa,den methana kaiya gahanawa duminda sepa vidinawa kiyala.
Duminda impotent kiyanawa ethada? Ekata treatment kerenawada?
MALIMAWENN DUMINDAGE MARANA DADUWAMA KRIYATHMAKA KARAWAMU RENOGE WIKARA WALINN HEMBATH WELLAA LANKAAWE JANATHAAWA
Balu hiru dawasama musala hiru
Ara Kalu eka mokedda. Professor kenekda🤔. Kapati paatai. Okagen paressam weyan sudaa.oka salapiya🧐
Bandanagaraye sewaya karana lokkan wa waha maaru karanna .
Denatamath owwo kotipathiyo !
Aluth kattiyaykuth hamba kara ganna ona neda !
DUMINDA SILVAGE MARANA DADUWAMA KRIYATHMAKA KARANNA KIYANNA RENOOGE WIKARA NAWATHWANNA
SUDAA KIYANNA ANURA SAHOODARAYATA MARANA DADUWAMATA PAAN PARINN ASTHSANN KARANNA KIYALA JANATHAWATA RENOOGE WIKARA ATHIWELLAA APITA HATHI
Yako ubala vipakesheda anuduwe nada suda hitanna Tama vipakshe kiyala mun me baninna me anudawatamai
police pathi kenak innwane dan ai bari me parana unva wenas karala evata hoda niladarinva danna bari nane bn 😂😂😂 kisima ekek vishwasa karanna ba
Madhya prakashayage mune penenawa hondata ganak gala boru kiyanawa penenawa oka asarema pshychologist genek hara wewechana keroth hondai
parana eva danna epa ane ... tharaha yanawa
Suda telipon tinawa
Suda..aiiye.parissamin..mokada.oya.attha.katha.karana.nisa.hugak.aya.tharahai
😂
Rajangane hamuruwo katakarana wedeya unata a hamuruwo kupadekam karanne ne cheware edan hamba karannet ne a nisa a hamuruwanta apahasa karanna epa
❤❤❤❤❤❤
ඉතින් ඒ වැඩිපුර ගෙවපු කෝටි 300 බන්දුල හිටපු ඇමැති ගෙන් අයකර ගන්න පුළුවන් නෙ.නීති මදි නම් නීති සම්මත කරගෙන හරි
❤❤❤❤
❤❤❤
❤❤❤