සජිත් තමාව වෙනස් කර ගත යුතුයි | Mano Ganesan

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 25

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 2 дні тому +3

    සුළු පක්ෂ වලට ඕන ව්දියට ප්‍රධාන පක්ෂ නටවන්න්න දෙන්නඑපා
    මනෝල සංධානයෙන් පන්නා දැමිය යුතුයි😂

  • @princewarman7763
    @princewarman7763 2 дні тому +2

    ඡන්ද ගන්න බැරි එකා අනුන්ගෙ චරිත ගැන කතා කරනවා😂

  • @shanthasilva9587
    @shanthasilva9587 2 дні тому +2

    යකෝ ජාතික ලැයිස්තුවේන් සජිත්ට පිං සිද්ද වෙන්න පාර්ලිමේන්තු ආව එකාගේ පංපෝරිය.
    ඔය විපක්ෂයට සජිත් රනිල් හර්ෂ කබිර් නාමල් මොකා නායකත්වය දුන්නත් ආයේ ගොඩ ගන්න බැහැ.
    ඉදිරියට බලය ගන්න ඔනිනම් වර්තමාන මාලිම ආණ්ඩුව කුහක විදියට විවේචනය කෙරිල්ල නවත්තලා සාදරන විවේචන ඉදිරිපත් කරපල්ලා

  • @Chilawboy
    @Chilawboy 2 дні тому +6

    තව දුරටත් සජිත් නායකත්වයෙ හිටියොත් අපේ චන්දෙ sJB එකට නෑ,

    • @princewarman7763
      @princewarman7763 2 дні тому +2

      උබලා කොහෙද බං ඡන්දය දුන්නෙ 😂😂

    • @Chilawboy
      @Chilawboy 2 дні тому +2

      @princewarman7763 මං කලින් පරම්පරාගත unp කාරයෙක් ,2019 ඉදන් සජිත්ට තමයි දුන්නේ..චන්දෙ නොදී හිටියත් වෙන පක්ශෙකෙට දෙන්නෙත් නෑ unp sjB ඇරෙන්ඩ..

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 2 дні тому +1

    නායකයා මාරු කරන්න,අපේ ජන්දය නෑ එතකන් කියලා හැමිනෙනවා නෙද.උන් මාලිමාකාරයෝ.උන්ට අරහේ ලැජ්ජාව වහගන්න වෙන මගුල් කතා කරනවා

  • @princewarman7763
    @princewarman7763 2 дні тому +1

    මුගේ පක්ෂය රැදිලා තියෙන්නෙත් සජිත්ගෙ නායකත්වය නිසා තමයි

  • @BarerraBara
    @BarerraBara 2 дні тому +3

    අපිට නං එහෙම දෙයක් පේන්නේ නෑ කබීර්ලා හර්සලා හුඟාක් එකමුතුයි සජිත් එක්ක සජිත් සජිත් හොඳ නායකයෙක් මිනිස්සු අතරේ තමා තියෙන්නේ ප්‍රශ්නේ කුහකයෝ ටිකක් ඉන්නවනේ කුහකයෝ නිතරම මෙතුමාව විවේචනය කරනවා ඒකයි ප්‍රශ්නෙ කරග මෙතුමා කරගෙන යන මේ සමාජ සේවය අත්හරින්න ඕන අනාත මඩන් තියෙන්නේ මහලු නිවාස තියෙන්නේ. ඒවට දෙන්න ඕනේ. අනිත් දේවල් රජයේ රජයට කරන්න ඉඩ අරින්න ඕන එතුමාගේ එතුමාගේ ප්‍රතිපත්ති හොඳ නෑ කියලා මිනිස්සු තීරණය කෙරුවනේ. එහෙමනම් එතුමා වගේ නායකයෙක් හැබැයි සජබයට ආයෙ නෑ එතුමා හොඳ දැනුම තියෙන පුද්ගලයෙක්ගේ එතුමාගේ කතා විලාසය එළියට වඩා පාර්ලිමේන්තුව ඇතුලේ හරිම විශිෂ්ටයි තියෙන අවුල එක අවුලයි. සජිත්තුයි රනිළුයි ඈත් වුන එක විතරයි මෙතන තියෙන අවුල මේ රට තමා කව කවදා හෝ මේ රට ගොඩගන්න පුළුවන්

  • @SumuduSathsara-z1y
    @SumuduSathsara-z1y 2 дні тому +1

    සජියා ගොනා කියන්න බැනෙ ලක්ශ 45 නැත්නම් චන්ද දෙයිද බන්

  • @sajithnadeera4576
    @sajithnadeera4576 2 дні тому +1

    ප්‍රේමදාසව එලවමු, හාල් , පොල්, විදුලි, ජල, දුරකථන, පාසල් පොත් උපකරණ, එළවළු, බෙහෙත්, මාළු මස් මිළ පහත වැටෙයි නේ. Gota season 2. පුනරුද සමය නරඹන්න සිරස බලන්න 😂😂😂😂😂😂

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 дні тому

    සජිත්ගේ අඩු පාඩු හදාගන්නේ නැතුව නායකත්වයකට යන්න බෑ. විධායකය දරාගැනීමට ගැලපෙන පෞරුෂයක් තියෙන්න ඔ්නා

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 3 години тому

    සජිත් වෙනස් කර ගතයුත්තෙ උගෙ මොඩ කමයි

  • @princewarman7763
    @princewarman7763 2 дні тому +1

    ඇත්ත කියලා පැරදුනාට කමක් නෑ ඔයාලා කරදර වෙන්න එපා නායකයා සජිත් තමා 🎉

  • @ගවෙිශකයා-ඛ5ම

    අනෙ වුත්තො ඌට plastic surgery කරන්නත් අපෙ සල්ලි ඉල්ලයි. අනෙ මෙ අපිට කෙලවන් නැතුව පල පල යන්න 😂😂😂😂

  • @anuradda123
    @anuradda123 2 дні тому

    Sirasa tv .vadak balaganin gon atal ganacuva.

  • @Election24-b3n
    @Election24-b3n 2 дні тому

    Okk we as wennne nae tho we as weyannnn😂😂😂

  • @sunilkariyawasam5292
    @sunilkariyawasam5292 2 дні тому

    SAJIT DAN DAN ATI HARSATA PULUWAN UNP
    SJB EKATUKARANNA EDA ANURA KIUWA NPP PARAJAYA KARANNANA M Unp/SJB
    EKATUUNOT VITARAI KIYALA ET SAJIT TERUM GATTE NA UDDACHCHKAMA NISA NATNAM ADA SAJIYA AGAMATI PAKSIKAYA METARAM ZpAKkU WENNE NA GON HARAK

  • @pereranilushi9
    @pereranilushi9 2 дні тому +1

    මුන්ව එලවන්න ඕනේ.. නායකයා ගැන ප්‍රශ්නයක්‌ නෑ..

    • @PasinduNimsara-gh8cc
      @PasinduNimsara-gh8cc 2 дні тому +2

      ඇත්තද😂😂😂😂😂

    • @zhou11234
      @zhou11234 2 дні тому

      @@PasinduNimsara-gh8cc ඉදල හිටල බත් චුට්ටකුත් කන්න 😂