Ammo oyala kanawa kela beri beri balan hitiye..thapparayakwath skip nokara baluwe patta peretha kamakin..supiriyata vidiyo eka karala..loku kam boru sho monath na..patta hode....❤❤❤
Oyalage buffet vedios walin api godak experience gannawa. Eka kisima kenek mechchara kal nokarapu deyak. Thanks a lot. God bless you Akki and aiya. Much love...
Super couple,thawath issarahata me wage vidioes karanna.high tea Eca Nam super,labana marse oyalage video balala yanna rsawen inne.vidieoes salon Samada ganna danuwath kalata thanks.
Ammo me oya badaval deka nam hodata set neda kama dakkama.... api nam kama dakkath mahath venava aya appa.... 😥 tava kenek ohoma happy eke innava dakkamath mata nam mara happya.... adarei oyala dennata .... oya denna hamadama sathutin inna ...❤️❤️❤️❤️ tava tava rasa kama kanna labenna orne...
Ape kuchi yai buchiyai wadak karoth ai ahanna deyak na ne ithin...super ekatama kiyala super ekatama description eke liyalath danawa...kauruth lamaige charge kiyanne na ne..ane..oyala vithari lamaige charges kiyanne...ai ithin super 👌 ahanna deyak na...super kiyanawa arenna..
Hotel එකේ full විස්තරේ👇
ua-cam.com/video/x4djGsAL4dE/v-deo.html
අක්කා මහත ඔහොම කාලද
කොහොමහරි දවසක මගේ වියදමෙන් අම්මාවයි තාත්තවයි නන්ගිල දෙන්නවයි මෙහෙම තැනකට එක්ක යනවා😍
නියමයි හොඳේ... ඒ අරමුණ ඉක්මනින්ම ඉශ්ඨ වේවා ❤😍🙏
@@MagicCompass ♥️oyalatt budhu saranai
@@MagicCompass
Very good though
මටත් මාරම ආසවක් තියනවා බබාලා තුන්දෙනත් එක්ක මේ වගේ තැනකට යන්න දවසක
ඔයලා නිහතමානී කිසිම අඩම්බරයක් නැති කපල් එකක් 😘😘 මගෙ ආසම couple එක.ආදරෙයි ගොඩාක් අක්කා අයියා ❤❤❤
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
ජීවිතේකටව්ත් බුෆේ එකකින් කාලා නැති අපට ඒ ෆීලින්ග් එක එහෙමම දෙනවා😁😁😁😍😍😍😍 වාව් නියමයි අක්ක අයියා
අඩේ.... ඉක්මනටම ඒ ෆීලින් එක හැබෑවටම ගන්න ලැබේවා. 🙏🙏😍😍
ඔයාලා buffet වල කරන වීඩියෝ නිසා යන්න ආස අයට නොගිහිපු අයට යන්න ඕනෙ කියල හිතෙනව
ඒ ඔයලා වීඩියෝ කරන විදිය මාර වෙනස්
ඒකනේ අපි ඔයාලට ආස
වැඩේ නියමයි
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
තැන්කූ සෝ මච් වේවා මල්ලි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍
අදත් වීඩියෝ එක මරු... බොරු ෂෝ නැති දැකපු නිහතමානි කපල් එකක් 😍😍
අනේ.... ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍❤️
ඔයාලා Hotel වල buffet ගැන විඩියෝ කර එක ගොඩක් වටිනවා අනිත් අයට දැනගෙන යන්න පුලුවන් නිසා.❤️ keep up with
ගොඩාක් ස්තූතියි 😍❤️
ඔයාලා ඔය විදිහට කනකොට අපිටත් බුෆේ එකකින් කන්න හිතෙනවා ☺️. කවදාවත් ඔහොම කාලානම් නැහැ. මේ දවස්වල කොහොමත් කාටත් අමාරු කාලයක්නේ 😭. ගෙදර ඉදන් මෙහෙම බලන් ඉන්නකොට අපිත් ඔතන ඉන්නවා වගේ ❤️. ආදරෙයි දෙන්නටම 😍♥️❤️🥰 .
ඔයාටත් කන්න පුලුවන් වෙයි ඉක්මනින්ම දවසක. ආදරෙයි හැමදාමත් 😍❤️😍
Puluwan puluwan unoth punoth unoth puluwan
ඇත්ත කතාව🥺
අපි යමු කන්න
Lol 🤣 eating in a buffet ekanam goal eka, god bless u
අයියා ඒ කියපු ටිප් එක මාර වටිනවා ❤❤ අක්කා ෆෝන් එක එක අතකින් අල්ලන් එයා කන දර්ශන ළං කරලා ළගට පෙන්නන්න එක හෙන පට්ට 🔥🔥 මාර මහන්සියක් ඔය දෙන්නම වෙන්නේ අපි වෙනුවෙන් !!! ස්තුතියි !!
අනෙ හැමදාම වීඩියො බැලුවා අද නම් කමෙන්ට් එකක් නොදා යන්න ලෝබ හිතුනා. ඔය දෙන්නව මුලින්ම දැක්කෙ fb එකෙන් එදා ඉදන් මම ඔය දෙන්නට හරිම ආසයි අනේ.. හරිම අව්‍යාජයි අක්ක වගේමයි අම්ම හරිම ශෝක් අපි ඔයාලට ගොඩක් ආසයි .. සුභ පතනවා❤️❤️❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට ❤️😍🙏❤️😍🙏
කෑම කෑම කෑම පිරුනු ලෝකයක් 🤪😋😋මාත් කවදා හරි මේ විදිහට කනවා.තාම වත්කමක් නෑ ඔහොම කන්න...අක්කා වගේ වෙන්න ආසයි එයා කෑම ගැන කියනකොට ආසයි😘
අනිවාර්යයෙන්ම ඔයාට හොඳ වත්කමක් උපයගෙන ආස ඕනෙ ජාතියක් හොඳට කන්න පුලුවන්කම හම්බෙනවා. 😍❤️
video eka niyamaiii. Ane oyala kalutara peththe hoda sea food thiyena hotel wala buffet video ekak karannakoooo. Eka balala yanna puluwan . Hemadama yanna beri nisa, oyala
Giya eka balala salli hoyan yanna puluwan .
,ඔයාලගෙ මේ නිහතමානී කමට කිසිම ලොකු කමක් නැති එකට මං ආසයි..ඔයලා දෙන්නා දවසක හම්බවෙන්න ලැබේවා මට.ආ චුට්ටා කෙට්ටු වෙලා
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. දවසක අනිවා සෙට් වෙමු. 😍❤️😍
අක්කා කෑම කන විදිය දැක්කම අාස හිතෙනවා😋. මං කකුළුවෝ, පොකිරිස්සෝ කාලා නැ. අාස හිතුනා.😍 ගොඩාක් ස්තූතියි මෙහෙම දැනුවත් කරන එකට. ❤
මට දැනගන්න අාසයි පොඩි tip එකක්. ඔයාලා මෙහෙම කෑමක් කන්න කලින් සූදානම කොහොමද. ඉක්මනින් බඩ පිරෙන්නේ නැතුව කන්නේ කොහොමද කියලා. මොකද කන්න අාස,කාලා නැති කෑම try කරන්න අාසයි පොඩ්ඩ පොඩ්ඩ හරි.
ඇත්තටම කිව්වොත් එහෙම කිසිම විශේෂ සූදානමක් නෑ. සාමන්‍ය විදියටමයි ඉන්නෙ. එකම දේ බත් වගේ ගොඩක් බඩ පුරවන ජාති බුෆේ එකකදි වැඩිය බෙදාගන්නෙම නෑ. වෙන වෙන ආස ජාති තමා වැඩියෙන් කන්නෙ. 😍❤️❤️😍
AaaataaaA@@@@@aaa
මගේ වියදමින් කවදාහරි අම්ම තාත්තා අක්කා අයියව මේ වගේ තැනක කන විදිහට ආර්ථික තත්ත්වයක් හදාගන්නවාමයි💪💪💪💪
අන්න ගැම්ම. ජය වේවා !!! 😍😍😍
අඩේ සී ෆුඩ්ස්, ඔක්කොමත් හරි ඉස්සෝ, කකුළුවෝ දකිද්දී තමයි ඉන්නම බැරි, සුපිරි අද වැඩේ,
🔥🔥🔥🔥💙💙
😍😍😍❤️❤️😍😍😍
Buffet videos walata thami godakama aasa🥰🥰kohe giyth aathal eke innwa❤️a purudda nam niyami❤️
Oyalage videos balalama Buffet pissuwk hadila thiyenne😁assay Dwasaka buffet ekakata ynna🤗
ඔයාලගේ buffet videos වලටනම් මාරම obsessed වෙලා ඉන්නේ!!! මන් විතරක් නෙමේ අපේ ගෙදර අයවයි යාලුවන්වයිත් පිස්සු වට්ටලා තියෙන්නේ මේව පෙන්නලා😂♥️ මේකටත් කොහොමහරි යන්නෝන. එදා hightea වීඩියො එක බලලා ඔන්න දැන් ඒකටත් reservation එකක් දාන් ඉන්නේ🤣 අයියා & අක්කගෙන් පොඩි request එකක් කරන්න කැමති ඔයාලා දෙන්නව trust කරලා restaurants try කරලා තියන නිසා. පුලුවන් නම් Shangrila එකේ "Shang Palace” & Hilton එකේ "Graze Kitchen” buffets try කරල අපිට ඔයාලගෙ experience එක කියන්න🥹🫶🏻 A small request from your big fan
අඩේ.... පට්ටම සතුටුයි හොඳේ මේ ලෙංගතු වචන කියවද්දි. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඉස්සරහ දවසක ඒ තැන් වලටත් යන්නම්.
ආ මේ....Fan නෙවෙයි හරිය Friend. අපිට ෆෑන්ස්ලා නෑ. ඔයාලා අපේ යාලුවොනෙ. ❤️😍❤️😍❤️
@@MagicCompass Ammoooh💕 set wemu dawasaka my friend🥹♥️
නිහතමානී කිසිම ආඩම්බරයක් නැති දන්න දේ හැමෝටම කියන කියුට් කපල් එක .ආදරෙයි දෙන්නටම ❤❤ .බුදු සරණයි
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
අනිවා
හරිම නිහතමානී ආදරනීය අයියා අක්කා...ආදරෙයි.....❤️❤️...ආසාවෙන් බලන්නේ වීඩියෝ ❤️❤️👍👍👍වීඩීයෝ එක ඉවර වෙනවා දන්නේත් නෑ ....❤️❤️❤️❤️
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
ගොඩක් ස්තූතියි විස්තර හොයලා දැම්මට මම තමයි පොඩි අයට යන මිල ගණන් අහලා එක බුෆේ වීඩියෝ එකක කමෙන්ට් දැමමේ මේ විදියට විස්තර දැම්ම එකම හොදයි අපිත් මීගමුවේ ඉන්නේ අපේ පොඩි දෙන්නා හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න බලලා අපිත් එහෙම යන්ලු ඉතින් සල්ලි ටිකක් හොයාගෙන හරි යන්න හිතෙනවා ඔයාලගෙ වීඩියෝ දැක්කම ආදරෙයි ඔයාලට ❤️❤️❤️😘😘😘😘😘
Godakma hoda nihathamani kisima lokukamak nathi adaraniya dennek oyala denna.
A wagemai family eke hamomath godakma adarei❤❤.
Matath oyala wage yaluwo itiyanam ada me welawe karadarayak lagin idan udau karaine. Thawath lassana videos danna mam itiyoth balanawa akki aiya. Oyala hamadama sathutin adaren inna one❤❤. Budusaranai!!❤🙏
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
Athtatama supiri, dakala sathutu wenna thamai Mata puluwan , harima lassanai video eka rasa Kama godai athtatama lajja wenna deyak NAA , kawadawath Mey experience Eka ganna bari wei Eth dakala sathutu wenna wenawa ne supiri pattai athtatama lassanai oyala denna harima hodata kiyala denawa good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare, sathutin inna good luck
එහෙම නෙගටිව් හිතන්න එපා. බෑ කියලා දෙයක් ලෝකෙ නෑනෙ. ඔයාගෙ ආසාවන් සම්පූර්ණ කරගන්න පුලුවන් තැනට මහන්සි වෙලා වැඩ කලාම හරි. මේ වගේ තැනකට යන එක හීනයක් උන කාලයක් අපිටත් තිබ්බා. ඒත් උවමනාවෙන් උනන්දුවෙන් උත්සහ කලොත් බැරි දෙයක් නෑ.
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@@MagicCompass thank you darling, oyala denna dakala godak happy supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare
සුපිරිම. ඔය hotel එකට යන්න බැරි උනත් දැන් නම් අනිවාර්යෙන් ඕන බුෆේ එකකට ගිහින් කන්න පුළුවන්. 💓💪🏻
අන්න ඒ ගැම්ම තමා ඕනෙ. ❤️😍❤️
කොහොමද ඇන්ටි and අන්කල් හරිම ලස්සනයි මේ වීඩියෝස් කටට කෙල උනනවා අනේ
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
අද මාර සතුටු දවසක් අද නදී අක්කගෙයි චිරා අයියාගෙයි හැපි නිවුස් එකක් දැන ගත්තා.ඒ දැනගෙන ඔයාලාගෙ වීඩියෝ එක බලලා ආතල් එකක් අරන් සතුට දෙගුණ කරගත්තා
අපිත් දැක්කා ඒ හැපි නිව්ස් එක. ඇත්තටම මාර සතුටුයි. 😍❤️😍
Love how Yashi explains everything so well. Looking forward to go for a stay during our next stay in SL.
Oyala kaddi asai kanna eth apita ohoma kanna pina na ,, dan owa hina thama ,, oyala denna kanakota apith kewa wagee ilaga athme wath oyal wage oya vidiyata kanna labewwaa... budusaranai dennatama ... sathutin inna
ලබන ආත්මෙ නෙවෙයි මේ ආත්මෙම ඔයාලට ඒ අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිනම නෙවෙයි. මේ හැම දෙයක්ම පිටිපස්සෙ තියෙන්නෙ උත්සහයෙන් මහන්සි වෙලා වැඩ කරන එක. තමන්ගෙ හීන වලට යන්න මහන්සි උනොත් ඒ හීන සැබෑ කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි.
වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.අයියයි අක්කයි නියමෙට ව්ලොග්ස් කරනවා.සුබ පතනවා ඔයාලට.බුදු සරණයි
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
ලොකුකම් නැති දැකපු ලස්සනම couple akak ආදරෙයි අක්කා & අයියා ❤❤😘😘🤗🤗
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍
මරු
ගෙවන ගානට උපරිම සාදාරනයක් කරනවා. සුපිරි ජය වේවා.
හෙ හේ... නැත්නම් හොඳ නෑනෙ. 😀😀😍❤️
ඔයාලා අලුතෙන් video එකක් දානකම් බලන් ඉන්නවා හැමදාම..ෂෝයි ඔයාලා දෙන්නා 😙 හරිම හොදයි..ඔයාලගේ හැම video එකක්ම පස් පාරකට වඩා බලලා ඇති.සමහර ඒවා ඊටත් වැඩි 🤭🤭much love ❤️😘
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
ශෝක් අනේ ඔයාලගේ වීඩියෝ 😍🥰 බොරු මවාපෑම් නෑ සරලව අපට තේරේන විදියට වීඩියෝ කරනවා..ආසයි බලන්න ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ❤😍❤
oyalata godaaak adarei ❤❤❤❤ Buchi ta wadiyen hode🤗 Kuchi akkitath man adarei ithin 😜😊🙃💞💕
Shoke arsai balanna dannam oyalage vedeo abbahiyak wela.habai tikak kettu wennath wei.natnam mahath wei.budu saranai oyalata🙏💞
ඔයාලාගේ බුෆේ දැකලාම ,,ආස හිතුන නිසා මේ වෙද්දි මාත් බුෆේ දෙක තුනක් ම ට්ර්යි කරා😘👍😘😘😘😘
අඩේ... මරුනෙ. ❤️😍❤️
Adrei oya dentma ලගදි බලන්න ග්ත්තෙ video ඔයාලගෙ mee dawas thunata okkoma baluwa ශෝක් අනේ dn hinenuth penne oya denwa 💖
අඩේ... පට්ටම සතුටුයි අඳුනගන්න ලැබුන එක. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️😍
@@MagicCompass 🥺💖
බුෆේ එක දැකලා මාරම බඩගින්නක් ආවා .. 🥺🥺🥺.... ශෝක් අනේ .... ආදරේයි හැමෝටම .. 😘😘😘😘😘.. බුදු සරණයි ..
ආදරෙයි අම්බානෙක. 😍❤️❤️😍
My favorite couple eka .kesima loku kamak nathi asama dennek .adarei akke ,aiya
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
Ammo oyala kanawa kela beri beri balan hitiye..thapparayakwath skip nokara baluwe patta peretha kamakin..supiriyata vidiyo eka karala..loku kam boru sho monath na..patta hode....❤❤❤
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍
Uparima saadaranayak kara........🤣🤣🤣🤣 Niyamayi ayiya ....akka......Hamadaama sathutin inna labenna onee...🤗🤗🤗🤗......
ගොඩාක් ස්තූතියි 😍❤️😍
Wooow supiri kema tika. Adarei akke aiye. Theruwan saranai.❤❤😘😘🌹🌹
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😘😘
ඔයාලා ඔහෙ ඉඳලා කනකොට අපි මෙහෙ ඉඳලා කනවා වගේ දැනෙන්නෙ. අදත් මරු අනේ giid luck ආදරෙයි අක්කි & අයියා ❤️❤️
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Oyalage buffet vedios walin api godak experience gannawa. Eka kisima kenek mechchara kal nokarapu deyak. Thanks a lot. God bless you Akki and aiya. Much love...
ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත් 😍❤️😍
man දැකපු නිහතමානී චරිතයක් thamai
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
දැක්කම ආසයි.👍 මටත් කෑම දෙක තුනක්ම සෙට් උනා👍. දානෙ ගෙදරක ගිහින් ඔයාල වගේ කන්න බෙදාගෙන
කටදන කෑම කාල තරුවිසිඋනා. හොඳ වෙලාවට රසම රස මීගමු මී කිරි තිබුණා. දැන් ඔයාලා වගේ හිත පිරෙන්න කන්න ඉගෙන ගෙන තියෙන්නේ 👍
හෙ හේ... ඔයාටත් මට වගේ වැඩිය සැර කන්න බෑ ඒ කියන්නෙ. අවුලක් නෑ. කෝම හරි කෑවනෙ. 😀😀
😍❤️❤️😍
Lassanai akke.hemdama sathutin parissamata inna.budusaranai.dewipihitai
ගොඩාක් ස්තූතියි නංගි ❤️😍
Negambo kittu welath me place 1 gana danagena unne na, thanks oyala dennata meka gana kiuwata aniwarenma yanawa♥️🥰😍
ඔන්න එහෙනම් ඔයාලගෙ පැත්තෙම තියෙන තැනක්. ❤😍❤
ඔයාලා පින් කරලා තියෙන්නේ ඔය වගේ විනෝද වෙන්න. ආදරෙයි. බුදුසරණයි.
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
අද video එකත් ලස්සනයි. අක්කගෙ ඇදුමත් ලස්සනයි.💕
ගොඩාක් ස්තූතියි ❤️😍
ඇත්තටම හරිම රසයි මේ හොටෙල් එකේ කෑම ❤❤❤
hi aunty අද video එක නම් මරු කැම ගොඩයි😄 මේ අර නුවරඑලිය trip එකේ buffe video එකද😃
අහ්. වීඩියෝ එක බැලුවෙ නැතෙයි? මේ මීගමුවෙනෙ.
@@MagicCompass බලන්න video එක කුච් බුචි චැනල් එකේ දලා නැනෙ😄
Supiri vedio ekak
Negombo wala high tea buffet thiyena tanak dannawada?
Anee a ammage lassana...man harima adarei aunty ta...enjoy buddies ❤️❤️❤️❤️
❤️❤️❤️😍😍❤️❤️❤️
Adath shoi vidio eka adarei family ekatama😍❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
මන් ආසම අයියගෙයි අක්කිගෙයි බොරු සොබන නෑ ඒ ගතිගුණයට ගොඩක් ආසයි
ගොඩාක් ස්තූතියි 😍❤😍
Akkita ගවුම් ලස්සනයි ❤🥰🥰🥰🥰
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
Buffe වීඩීයෝ බලන්න ආසයි 😍
❤️😍😍❤️
Super couple,thawath issarahata me wage vidioes karanna.high tea Eca Nam super,labana marse oyalage video balala yanna rsawen inne.vidieoes salon Samada ganna danuwath kalata thanks.
ගොඩාක් ස්තූතියි ❤😍❤
Hamadama video blnw oylge adarei kuchi & buchii 💕😍
ආදරෙයි හැමදාමත් ❤😍❤
සුපිරි හැමදේම විස්තර තියනවා ❤️🤗
❤😍🙏❤😍🙏
කෑම ලොකයක්❤️😍 මරු අනේ විඩියෝ එක💫 ආදරෙයි දෙන්නටම😍❤️
ආදරෙයි හැමදාමත් ❤️😍
අපිත් මීගමුව. අදත් වෙනදා වගේ ලස්සන video එකක්. ♡
😍❤️❤️😍❤️❤️😍
ලස්සනයි අදත් ..ඔය දෙන්න හොදට කරන් යනවා..සුබ පතනවා..අදත් රස කෑම ජාති ගොඩාක් අරන් ඇවිල්ලා.😋😋😍😍❤️
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
yamyy .මන් ආසම කපල් එක ආදරෙයි .තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
Adareiiiiiiiii 🙏❤️🤗
Ammo me oya badaval deka nam hodata set neda kama dakkama.... api nam kama dakkath mahath venava aya appa.... 😥 tava kenek ohoma happy eke innava dakkamath mata nam mara happya.... adarei oyala dennata .... oya denna hamadama sathutin inna ...❤️❤️❤️❤️ tava tava rasa kama kanna labenna orne...
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
Oyala shok budu saranai jayawewa
ඔයාලා නම් මරු place වලට යන්නේ ❤❤❤❤❤💯💯 ආදරෙයි හැමදාමත්
ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️
Ade seafood my fav 😋😋😋😋😋❤ maru ada video ekath ahaa asaa hithuna ❤❤❤
😍😍😍❤️❤️😍😍😍
අඩෙ මරු අහ්හ් අද විඩියො එකත් අක්කා අයියා නියමයී ඔයලා හැමදේම කියලා දෙන එක නම් මරු කවදාවත් ගිහින් නම් නෑ ඔයාලා කියන විදියට ගිහින් කලා හිතෙනවා🥰🥰😍😍දවසක අනිවාර්යයෙන් යනවා...🥰🥰අහ්හ් කියන්න අමතක උනා පෙරිදා අපි දියතේ ගියා අයියා මාලුන්ට කියලා කකුල කවා ගත්තු තැන දැක්ක ගමන් මට අයියලාව මතක් උනා😊😊😁😁😁😍😍පරිස්සමෙන් ඉන්න ආතල් එකෙ ඉමු...❤❤💪💪
අඩේ.... මාලු ටික සනීපෙන් හිටියා නේද? ආයෙ යන්නෝනෙ වෙලාවක කෑම ටිකක් දීලා එන්න. 😀😀
දවසක බුෆේ එකකටත් යන්න අනිවාර්යයෙන්ම 😍❤️😍
@@MagicCompass ඔව් ඔව් හොදින් ඉන්නවා මාලු ටික අයියගේ කකුල් කෑම කලා😁😁😁😁...ඔව් අයියේ අනිවාර්යයෙන් යන්න ඕනේ ආසයී අයියලා කියලා දෙන දෙවල් නිසා🥰🥰💪
Ape kuchi yai buchiyai wadak karoth ai ahanna deyak na ne ithin...super ekatama kiyala super ekatama description eke liyalath danawa...kauruth lamaige charge kiyanne na ne..ane..oyala vithari lamaige charges kiyanne...ai ithin super 👌 ahanna deyak na...super kiyanawa arenna..
ඒක අපිටත් මුලදි ඒ තරම් ලොකුවට හිතුනෙ නැති දෙයක්. කට්ටිය දාලා තිබ්බ කමෙන්ට්ස් වලින් තමයි අපිත් ඔයාලා දැනගන්න කැමති සහා ඔයාලට වැඩියෙන්ම අවශ්‍ය තොරතුරු මොනවද කියන එක ගැන දැනුවත් උනේ. ඉතින් ස්තූතිය යන්නෙ ඔයාලටමයි. ගොඩක් ස්තූතියි අපිව හරි පාරෙ එක්කන් යනවට. 😍❤️❤️😍
අනේ වීඩියෝ එක බලන්න පරක්කු උනා..
අනේ ආදරෙයි දෙන්නටම ගොඩාආආආආආආක් 😘😘😘😘❤️❤️❤️❤️❤️
ලොකු සීන් නැති ලස්සන බඩජාරි කපල් එකක් 😘😘❤️❤️
ආදරෙයි අපිත් අම්බානෙක හැමදාමත් 😍❤️❤️😍
අනිවාර්යයෙන් yanna ona.katata kela unanawa.shooyi oya denna ane♥️😘
😍😍❤️❤️😍😍
අද Video එකත් මරු ❤👌අක්කි අයියායි දෙන්නාම ලස්සනයි ❤😘😍
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
aneeeeeeeeeeeeeeeeeee kanna hithenawa🥺😩😋🤤🤤see food kanna asai akki wagema🥺♥️thawa ekak enakan balan innawa dukai video eka iwara weddi nam😍♥️dennatama adarei god bless you♥️🥰✌🏻
අඩේ අද video එක මරූ 😍😍😍👌🥰 මේ වගේ videos තව කරන්න මගෙ අක්කි & අයියා 🥰🥰❤️❤️❤️🤗 දැක්ක සරලම couple එකක් හැමදාමත් ආදරෙයි ❤️🤗🤗🤗
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Budu saranai pawule siyaluma dennata ❤️❤️
😍❤️🙏😍❤️🙏
Thank you mahema vedio ekak demmama.ohoma gihin buffet ekaka kanna baye hitiya.❤️❤️
දැන් ආයෙ බය වෙන්න එපා කිසිම දේකට. බය නැතුව ගිහින් හිතේ හටියට කන්න. 😍❤️😍
❤️❤️❤️
Akke oyalage video eka maru,yanna asai,ude gihin hawsa enna nm price kohomada?monawada tiyenna e packege wala
මං හිතුවට වඩා ඔයාලා දෙන්න හරි ශෝක් අනේ ඔයාලා හරි වාසනාවන්තයෝ අක්කගෙ අමුතු ලස්සනක් තියෙන්නේ එයා ෆිගර් එක ගැන වොරි වෙන්නෑ වගේ නේහ්..😁😁 අයියානම් කොච්චර කෑවත් ගානට ඉන්නවා..💪 ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව ඒවා අවංකව නිහතමානීව බොරු ශෝ නැතුව කියලා දෙනවට තෑන්ක් යූ 😘 ආදරෙයි ඔයාලා දෙන්නට 💜️ අක්කගෙ අම්මත් මරු හොදේ හරි නෝමල්..💚💚
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරිමට. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍🙏❤😍🙏
ජය වේවා අක්කා අයියා හැමෝටම
හරිම නිහතමානී ඔයාලා හැමෝම
පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
ආදරෙයි අක්කා අයියා
🖤🖤🖤🖤🖤🖤
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️
අපිත් high tea ගියා ....ඔයාලා අපිව පිස්සු වට්ටනවනෙ..ආදරෙයි ගොඩක්ම
ආදරෙයි හැමදාමත් 😍❤️😍
ENJOOOOOOY😍….
ඒ කෑම😋ටික මරු.
🍤🥧🍜🥗😋🔥
😍😍❤️❤️😍😍
ඔය අපේ පාරේ තියෙන්නෙ 273 pare. .. Monawa unath hithe sathutin beluwa. . Niyamayi. . All the best
අහ්. ඔයාලට ලඟයි එහෙනම්. 😊 ගොඩාක් ස්තූතියි 😍❤️
කැම ටිකනම් පිස්සුවක් දකිත්දිත් බඩ පිරෙනවා නියමයි😊
😊😊😊❤️😍❤️😍
Mata nam badaginna wadi wuna appa maru vedio eka aiia and akkki adareiiii chutta akka nam mn wagemai kama thoranawa shoi ane chutta akka adreiii adareiiii oyala hamotama digatama meka lassanata karanna yanna labenna kiyala prarthana karanawa ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍
ඔයාල දෙන්න කනව දැක්කාම අපෙත් බඩ පිරෙනව...👌👌👌
😊😊😍❤️😍❤️
nangi Malli mekarana denuwath kirimata mama harikemathi oyala digatama video karagena yanna magen subapethum nangita mama ❤️❤️❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි 😍❤️🙏😍❤️🙏
meke samahara comments kiyawanakota ata nam pattama anukmapawak danenawa mage rate minissu gana.buffet ekakin kanna thamange mulu depalama wilunna one naha.aduma tharame auruddata eka wathawakwath hotel ekakata gihilla day ekak inna puluwannam idala hodata kala beela warella.
Ane malliye nangiye mata asanipa una ❤️ ake loku sath kamak kala danata tikak hodai adarei hohe
අනේ... ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
Thank you malliye nangiye❤❤❤❤
අම්මෝ මරු අක්කි ❤️😘😋😋
😍😍😍❤❤😍😍😍
Kema koheda oyalaa ethana buffe koheda aniwarenma oyala denna ethana niyamai........sathutuin inna niyami niyamai niyamai kochchara kiuwath athi wenne na......kochchara kewath athi wenne na wage tamai oyalage video kochchara baluwath ath wenne na
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට ❤️😍😍❤️
apit kala na eth asai කන්න 😒🥲 eth oya denna hari නිහතමානී kisma posh na 😍
සල්ලි නැතත් ආසාවෙන් බලන චැනල් එකක් 🙂✨
අඩේ.... සල්ලිත් හොයමු. 😍❤️
Day outing එකට මොනාද තව දෙන්නෙහ්
Welcome Drink + Pool + Lunch Buffet + Evening Tea with Snack
කෑම ට බීමට ලැජ්ජ වෙන්න හොද නෑ කියලා ඉගැන්නුවේ ඔය දෙන්න ❤️❤❤️❤❤️❤
😍😍❤️❤️❤️😍😍
Galadari high tea tru karala vdo ekak gennakoooo
Great vlogs interest cooking vedio 👌 congratulations 😘 yes
😍❤️❤️😍
අයියට අවාසියිද මන්ද ඇයි ඉතින් ගොඩක්ම sea foods නේ තියෙන්නෙ යශී අක්කට නම් මරු🍭🍭
අනිත් මස් වර්ගත් යහමින් තිබ්බ නිසා කිසි අවුලක් නෑ. 😍
වාව් නියමයි ශෝයි ශෝයි අක්කි අයියා අද කස්ටියම ඇවිත් ❤️❤️❤️
❤️❤️❤️😍😍❤️❤️❤️