ගුවන්තොටුපොලේ සිට නිරෝධානයට 😷🤕 Airport to quarantine 🇱🇰 ..vlog 71

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @thesailorlk
    @thesailorlk  4 роки тому +29

    ඊලග video එක full day quarantine vlog එකක් 😎
    තව දවස් 8ක් තියෙනවා quarantine 😷
    නැවේ full day vlog එක බැලුවෙ නැතිනම් මෙන්න ලින්ක් එක 👉 ua-cam.com/video/TUsz1OmRxPo/v-deo.html

  • @dulen2674
    @dulen2674 4 роки тому +67

    ආර්මි එකේ අය මේ කරන දේවල් වලට අපී ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +15

      අනිවා 💚✌️

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 роки тому +2

      Saththakinma... Eyaalata niwaaduwak naha nidiyaganna kanna bonna... Mona tharam KAPA kireemak da???

  • @Sandu_01
    @Sandu_01 4 роки тому +333

    Aiyya live ekak enna kamathi un like karanna😊😊👇👇👇👇

    • @tkpraja7753
      @tkpraja7753 4 роки тому

      perfect show, I assume that I have watched all your video clips
      and clips as well as you are great/hope to see you soon with the next episode

    • @lifeindu-sl4588
      @lifeindu-sl4588 4 роки тому +3

      ආ ඔව් ඔව් ලයිව් එකක් ඕනේ.... කලින් දැන්වත් කරපං මචාංංංංංං

    • @Sandu_01
      @Sandu_01 4 роки тому

      Aiyya live ekak enna Weyi......wage Neh🙄😂😂😂

    • @rohinijayalath5375
      @rohinijayalath5375 4 роки тому

      Ow

    • @issachahn2265
      @issachahn2265 3 роки тому

      Baya hihenawa .

  • @hansadewmina3312
    @hansadewmina3312 4 роки тому +109

    දැක්ක ගමන් අපු set එක මේ පැත්තට
    😎😊❤️

  • @agagatkrla1952
    @agagatkrla1952 3 роки тому +8

    ජෝර්දාන් එයාර් ලයින් ..ගොඩක් හොද ගුවන් සේවාවක්...සුභ ගමන්..බුදු සරනයි

  • @anushacool4745
    @anushacool4745 4 роки тому +4

    තෙරුවන් සරණයි බුදු සරණයි daweyangema පිහිටයි

  • @Makuluwa_
    @Makuluwa_ 4 роки тому +130

    නිරෝධායනය වෙන video එකක් ඕනි කියන අය like කරන්න

  • @gisulagodamanna3359
    @gisulagodamanna3359 4 роки тому +7

    දැන් නම් ඇබ්බැහි වෙලා සේලර් ගේ වීඩියෝ බලන්න. දානකන් බලන් ඉන්නේ!
    Waiting for more vlogs. All the best! Stay stafe!❤

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 4 роки тому +37

    ඔයාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ. නිකම් කැමරාව කැරකුවත් අපි බලනෝ 😁❤️

  • @damindayapa4484
    @damindayapa4484 4 роки тому +2

    පිලිවෙලට කරන්න ඔනේ වැඩ ටික හරියට දැනගත්තා..ගොඩක් වටින වීඩියෝ එකක්..ස්තුති සහොදරයා

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 роки тому +5

    පුතාට තෙරුවන් සරණයි.විඩියෝ එකට ස්තුතියි.

  • @priyanthifernando1455
    @priyanthifernando1455 3 роки тому

    ඇත්තටම මෙ විඩියෝ එක බලද්දී පපුව රිදෙනව හරියට මං ලංකාවට ගියා වගේ හැගීමක් එනව සතුටුයි ගොඩක් ස්තූතිය

  • @musicworld-hc8et
    @musicworld-hc8et 4 роки тому +36

    රොටී දැක්කම අයියගෙ මූන ❤️

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 3 роки тому +1

    Godak thank aiya...koitharam mahansi unath hemadeyakma pehediliva video ekak haraha apita pennuvata...... Budu saranaii hemadamath....good best..👍👍👍

    • @chanubuddhikahb4208
      @chanubuddhikahb4208 3 роки тому +1

      Rotii dekkama maarama happy ekak Ava Neda...thibuna mahansiya Kohe giyada Danni nehe.... Rotii kothanada Sailor Ethana...😛😛😛😛

    • @thesailorlk
      @thesailorlk  3 роки тому

      Thank you බුදුසරණයි 🙏🏻

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +3

    බුදුසරණයි මා brother හැමදාම ඔයාගෙ videos බලනවා ඩුබායි ඉදන්❤🇱🇰

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 4 роки тому +1

    අයියා කරන වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නෙ. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ හැමදේකින්ම. 💗

  • @thesecretlawofattraction1319
    @thesecretlawofattraction1319 4 роки тому +3

    පරිස්සමින් මල්ලී..!
    දෙවියන්ගේ පිහිටයි..!
    බුදුන්ගේ සරණයි ..!

  • @darkavee9886
    @darkavee9886 4 роки тому +9

    මං වගේ පිස්සු වැටුනු අය කෝ මෙයාගේ විඩියෝ බලලා ආදරේයි මෙයාට🌼🌼

  • @KG-ps5xd
    @KG-ps5xd 4 роки тому +36

    අම්බෝ රොටී 😹😍💪
    මරු බ්‍රෝ ❤️

  • @malkafernando7609
    @malkafernando7609 4 роки тому

    ඔයාග විඩිඕ බලන්න බලන්න ආසයි එපා වෙන්නෙ නැ හරිම ලස්සනට කියලා දෙනවා පැහැදිලිව පෙන්වනවා හරිම සතුටුයි පරිස්සමින් දෙවි පිහිටයි

  • @rushzeen
    @rushzeen 4 роки тому +3

    very informative, timely important vlog. awaiting more to see. Good luck and stay safe.

  • @manojniroshan8129
    @manojniroshan8129 4 роки тому +1

    👍👍👍❤️❤️❤️❤️💪💪💪💪💪 ජය වේවා සහෝ... තෙරුවන් සරණයි.....

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      තෙරුවන් සරණයි 💚

  • @supun2202
    @supun2202 4 роки тому +25

    27:15 මාස ගානකින් පොල් රොටියක් දැක්කම තියන සතුට

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +3

      😎😁

    • @csandaruwan3088
      @csandaruwan3088 4 роки тому +1

      සිරාවටම අම්මොහ් දුකත් හිතුනා හැබැයි සතුටුයි බන්. එලම අයියේ පරිස්සමෙන්

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 роки тому +1

    Tanks අයියා ඔයාගෙ husmata

  • @kavindurukshan6569
    @kavindurukshan6569 3 роки тому +7

    අපිත් සීගිරියෙ තමයි Brother ❤️❤️

  • @ZONA99th
    @ZONA99th 4 роки тому +10

    ආයුබෝවන් ශ්‍රී ලංකා...♥️😘

  • @pannala801
    @pannala801 4 роки тому +32

    🙏 🙏Welcome Srilanka 🙏🙏❤️👋

  • @prasannathantulage2191
    @prasannathantulage2191 4 роки тому +1

    your real genuine Sri Lankan gami tone has not spoiled with exposure to the western world Kumara, that original genuinity makes your presentation lovely over all other things, good work thank you for making many happy good luck

  • @shehanisharaka
    @shehanisharaka 4 роки тому +32

    ❤️Sailor ❤️ ⚓

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому

    ඔයා කරන්නයන හැම හොඳවැඩක්ම සාර්ථක වේවා 🙏💪

  • @KsJude
    @KsJude 4 роки тому +7

    මම youtube එකේ ඉස්සෙල්ලාම පලමුවෙනියට දාන comment එක අපේ sailor අයියාට ලැබුනා😁😁🇱🇰🥇🥇💻⌨

  • @shehankavishka1215
    @shehankavishka1215 3 роки тому +1

    Niyamai oyage video hemadamath video danna peya 3naka video ekak demmath balanawa

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +39

    ලංකාවට ආවම පුදුම සතුටක් තියෙන්නෙ නේද මොකද මටත් ඒක හොදට දැනෙනවා රට ඉන්න හින්දා

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +3

      💚🙏

    • @wasthuproduction1793
      @wasthuproduction1793 3 роки тому

      ල0කවට එන අයට දැන් වෙන දේ මෙකෙන් බැඩි විස්තර දැනගන්න ua-cam.com/video/v8bYU6VPF5k/v-deo.html

  • @adithyaminidum5562
    @adithyaminidum5562 4 роки тому +1

    ආර්මි එකේ අය මේ කරන දේවල් වලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ

  • @royaleproduction396
    @royaleproduction396 4 роки тому +10

    උදේ නැකිට්ට ගමන් විඩියෝ එක බලන සෙට් එක කෝ.🖐️🖐️🖐️❤️💯. 8.00 am

  • @rangajeewa1039
    @rangajeewa1039 4 роки тому

    Realy interested your prasnetaion brother... Take care..

  • @yarukasl
    @yarukasl 4 роки тому +16

    ආසාවෙන් බලන් හිටපු video එකක් ,ඊලග නිරෝදායනේ ඉදන් ගෙදට්ට එන video එක ගෙදර අය ඔයාව බදාගෙන සතුටු වෙන එකක්.

  • @lahiruprabath142
    @lahiruprabath142 4 роки тому +1

    Niyamaii aiya thawa godak video karannta ...B.S ! parissamen innta

  • @lilawahti6406
    @lilawahti6406 4 роки тому +3

    අනේ මල්ලි මම ඕමාන් අක්ට‍ ආවේ නොවබර් 19 ඔච්චර පහසුකම් නම් හම්බ ව්නේ නහැ ඔයාට ගූඩ් ලක්‌ 🙏🙏🙏🙏🙏💪💪💪💪♥️

  • @damithabaeywardhana529
    @damithabaeywardhana529 4 роки тому

    අයිය හැමදාම ඔයා දාන videos ආසවෙන් බලන්නෙ... පරිස්සමින් 14 ඉවර කරල ගෙදර යන්න... බුදුසරණයි ❤👍

  • @dushankavinda1302
    @dushankavinda1302 4 роки тому +15

    දැම්ම ගමන් අපි ආවෝ ❤

  • @chamaraasanka6060
    @chamaraasanka6060 4 роки тому

    දාපු හැම වීඩියෝ එකක්ම මුල ඉදන්ම බැලුවා ගොඩක් ආසයි ඔයාගෙ voice එකට ගොඩක් බුදුසරණයි

  • @SDN89503
    @SDN89503 4 роки тому +4

    එක අතකට මුදල් වැඩිපුර ගත්තත් මොකුත් කියන්න බැහැ.ලන්කාවෙ තත්වෙ අනුව මෙහෙම හරි ගෙන්නන එක ලොකු දෙයක්

  • @everythingwithishan494
    @everythingwithishan494 4 роки тому

    Aka maru aaa.mara dukak danune.parissaman wadatika karan yan.බුදුසරණයි

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 4 роки тому +113

    Sl army එක නැතමි දැනටමත් ලංකාවෙ බාගයක්ම මැරිලා ඉවරයි

    • @GeshanD88
      @GeshanD88 4 роки тому +3

      ඇත්ත කතාව බන්

    • @dilyasinth4994
      @dilyasinth4994 4 роки тому

      @@Tharuka_Dhananjana--_-- ස` ෆේල් නෑ. මරන ගාන 100 පැනලා, ආසාදිතයො 20 000 පැනලා විතරයි.

    • @buddhikanadun7347
      @buddhikanadun7347 4 роки тому

      සර් ෆේල් නෑ.අපියි ෆේල්.....😂😂😂😂😂

    • @manojmadushankabandar4406
      @manojmadushankabandar4406 4 роки тому

      @@dilyasinth4994 මොකක්ද එ උ කියලා තියෙන්නෙ 🙄

    • @shanabc7249
      @shanabc7249 4 роки тому +2

      @@dilyasinth4994 ස scientist කෙනෙක් නෙවෙයි බෙහෙත් හදන්න.එහෙනම් පුටින් ස්,මෝඩි කියන්නෙ ස ,පාස් ඇති🤣🤣🤣

  • @kandymahanama7796
    @kandymahanama7796 4 роки тому

    Hadawatha hoda kollek,obata yanena gamane siyalu rakawarnaya labewa...suba gaman malliye..!

  • @gamingamila9
    @gamingamila9 4 роки тому +6

    ඉදිරියටත් තවත් නැවක vedieos බලාපොරොත්තු වෙනවා සහෝ 😍😍💜️💛💜️🌍🌎⚓️🚤⛵🚤🚢🚢🛥️

  • @ushandilusha6373
    @ushandilusha6373 4 роки тому

    මරු මචන් නැවේ සේරම වීඩියෝ ටික බැලුවා. පරිස්සමෙන් ලංකාවට ආවානේ මරු 👌 කරදර ඉවර උනාම සුපිරි වැඩ ටිකක් කරමු...

  • @pramudithalakshan5417
    @pramudithalakshan5417 4 роки тому +17

    Ela 😍❤️❤️

  • @clifnic9748
    @clifnic9748 4 роки тому +1

    Tnx 4 sl army 👍🌹god bless u🙏

  • @TravelWithUdaya
    @TravelWithUdaya 4 роки тому +3

    One thing that i understand from The Sailor. That you never stop Vlogging at any condition. Thanks for video keep updating us love from India adrai godak ♥️🇱🇰

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      Thats for sure..😁😁🤣 thankyou buddy

  • @tharukawicky836
    @tharukawicky836 4 роки тому

    ඒ විඩියෝ එක සුපිරි තවත් දන්න❤️😍
    පරිස්සමෙන් මචං බුදු සරණයි ජේසු පිහිටයී ❤️❤️ ආදරයෙන් පිලිගන්නවා ලංකාවට..........❤️❤️❤️

  • @visharamendis6584
    @visharamendis6584 4 роки тому +6

    වීඩියෝ එක අන්තිම හරියේ ගංජා ගහලා වගේ මූන 😁😁

  • @isuruudayanga9512
    @isuruudayanga9512 4 роки тому +2

    ආසාවෙන් එනකන් බලන් හිටපු vlog එක ආදරෙයි ❤️❤️

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 4 роки тому +3

    සිංහයන්ගේ දේශයට ජය ! ❤🔥

  • @The_Sappa
    @The_Sappa 4 роки тому +1

    ලංකාවට ආව එකට පට්ට සතුටුයි අයියේ ....පරිස්සමෙන් ඉන්න........👍👍✌️✌️

  • @sandunlakshan9959
    @sandunlakshan9959 4 роки тому +4

    You nature of doing vlogs was so amazing brother. Asama ekek tama youtube eke. ❤✌️

  • @ranaweeraprabath3730
    @ranaweeraprabath3730 4 роки тому +2

    සුපිරි ..නියමයි 👌👌👌👌👌.....

  • @ciyanadilkykumara2595
    @ciyanadilkykumara2595 4 роки тому +36

    If you need any help let me know. Because hotel Sigiri is my home town 100 meters from my home.

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +10

      Thankyou ✌

    • @marlakula2063
      @marlakula2063 4 роки тому

      Ok,Thaniyama yana kenek kohomada 7.500 rupees walata room ekak choose cara ganne. Mama yana flight ekema kenek airport eken mata choose karala denawa da.? Nathnum Mata one widihata choose Karaganda puluwan da? As after 15 years back iam planing to fly no idea how to face all these hassles£? Melanie uk.

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 3 роки тому

    මම නැව් නැගපු මනුස්සයෙක්වත් ප්ලේන් එකක ගිය මනුස්සයෙක්වත් නෙමෙයි.ආසවට අයියගෙ videos බලනව.. vlog තුනම එක දිගට බලල දැනුයි ඉවර උනේ.. හොඳට දැනුන videos නම්..ඒනං 2022 මාර්තු වල නැවතත් sunrise නෞකාවට ගොඩවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හැච් 9 ඒ අපූරු නැව💓

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 4 роки тому +18

    මොන රටේ ගියත් air port eken ලංකාවට bessma එන feeling එක wachana krnn bh.. 😭

  • @pasindudilsara7744
    @pasindudilsara7744 4 роки тому +1

    සුපිරි අයියා තව මොකක් හරි වීඩියො එකක් දාන්න 😁👌👌

  • @TravelingLocations
    @TravelingLocations 4 роки тому +3

    ඉක්මනින් ලංකාවෙ vlog.ටික ඕනි♥️

  • @pickme5548
    @pickme5548 4 роки тому

    දැනුමක් ගන්න පුලුවන් එකම චැනල් එක all the best

  • @Oshanvideocreation94
    @Oshanvideocreation94 4 роки тому +17

    Parissaman inna aiya..🙏❤

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 роки тому

    නැව් සික් එක සැරටම ගහල තියෙන්නේ පරිස්සමෙන් මචන් බුදුසරණයි ❤️❤️❤️

  • @ProD2Video
    @ProD2Video 4 роки тому +3

    Amazing as always.

  • @gamagedaragamagedara687
    @gamagedaragamagedara687 4 роки тому

    May video aka dakkata passay nerodaynata thbba බයය geya apetath anna labaway ekmanen budusaranae ඔබට පරෙස්සමින්

  • @D_MARASINGHA
    @D_MARASINGHA 4 роки тому +3

    Ape අයියට තවම එන්න බැරි උනා 😓😓😓.
    ඔයාලත් අවා පරිස්සමින් .❤

  • @kermitthefrog4325
    @kermitthefrog4325 4 роки тому

    ක්වොරන්ටීන් ව්ලොග්ස් ටිකක් දිගටම ඕනා සේලරයො ඇහ් 😍 පරිස්සමෙන් ඉදපන් කොල්ලාහ්.💪

  • @dulandasintha
    @dulandasintha 4 роки тому +7

    Sailor🔥😘❤️

  • @sanduntharanga1573
    @sanduntharanga1573 4 роки тому +2

    කට්ට් උනත් ආතල් එකේ කන්න එපැයි!!
    Netherland වල ඉදල මේ වීඩීයෝ එක වෙනකල් අපිත් එතන හිටිය වගේ feel එකක් තිබ්බ මචන්.කිසිම boring එකක් නෑ වීඩියෝ වල.නියමයි,සුපිරි,පරිස්සමට එහෙනම්.ආයෙ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු❤️👍💪

  • @lahirumadushan3861
    @lahirumadushan3861 4 роки тому +5

    පොල් රොටි දැක්කම ආව මනමාල හිනාව😁😁

  • @imankakavinda7264
    @imankakavinda7264 4 роки тому

    සුපිරි video එක අයියේ..!! 😍 අනිත් videos වගේම මේකත් සුපිරි.. පරිස්සමෙන් අයියේ.. Welcome to Sri Lanka.. 🤩😁

  • @isuruthushantha1828
    @isuruthushantha1828 4 роки тому +33

    විනිලට හවස 4 කිවොත් රැ 7විතර වෙනවා.sailor ට 9 කිලා කිවොත් 8.30 ට දානවා.😍😍😍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +5

      Anna eekai 😁✌

    • @isuruthushantha1828
      @isuruthushantha1828 4 роки тому +1

      @@Tharuka_Dhananjana--_-- ekatha maara kattak kanne un video ekak upload karanda

    • @sasmithaprabshana2915
      @sasmithaprabshana2915 4 роки тому +2

      @@Tharuka_Dhananjana--_-- ow

    • @topee26
      @topee26 4 роки тому

      addo ehema kiyanna epa unge pc eke prashnayak thibila thiyenne

  • @luckybalasuriya1129
    @luckybalasuriya1129 4 роки тому

    Videos සුපිරියි
    පරෙස්සමින් , බුදුසරණයි

  • @prasannabuddhika9999
    @prasannabuddhika9999 4 роки тому +16

    Ela ela, travel karamu ayeth

  • @anushakumari2113
    @anushakumari2113 4 роки тому +2

    මේ වගේ දිග වීඩියෝ දිගටම ඕනෙ ❤️

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      🤔

    • @anushakumari2113
      @anushakumari2113 4 роки тому

      @@thesailorlk හරි හරි ඉතින් දාපු වීඩියෝ ඔක්කොම වගේ දිග වීඩියෝ තමයි 😂 තව දික් උනානම් තවත් හොදයි ❤️

  • @Infinity-og3jp
    @Infinity-og3jp 4 роки тому +12

    ලංකාවෙ travel video එකක් අනිවා ඕන...💚

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 роки тому

    කාලා බීලා රෙස්ට් එකේ ඉන්නයි තියෙන්නෙ සහෝ.. ඉක්මනටම ගෙදර යන දවසත් ඒවි. එතකම් පරිස්සමෙන් ඉමු ✌️✌️✌️👍👍👍

  • @DilrukLasantha
    @DilrukLasantha 4 роки тому +3

    බරටම උස්සගෙන. 🍬 ටොපි 🍫 චොකලට් ගොඩක් ගෙනල්ලා.. ඔය කෑම කනකොට මාවත් මතක් කරන්න...

  • @nuwanthishanika2908
    @nuwanthishanika2908 4 роки тому

    Sathutui maliya.ath parisami ,daviyanga pihitai oyala okotama.jasu pihitai

  • @shamiduabhilash
    @shamiduabhilash 4 роки тому +4

    Elo aiyah 👍❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 4 роки тому +1

    කෑම මරුනේ යකූ පරිසමට ඉන්න ජේසු පිහිටයී බුදු සරණයී ❤️

  • @EnigmaTravel
    @EnigmaTravel 4 роки тому +4

    එලම💖

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 4 роки тому

    Aiyage video Supiri. Parissamata indoooo. Theruwan saranai.

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 4 роки тому +3

    මෙහෙත් ආපු ගමන් රොටි සෙට් වුනානේ

  • @ravindulakshan3604
    @ravindulakshan3604 4 роки тому

    අම්මෝ ට්‍රැවල් වීඩියෝ ටිකක් බලන්න පුළුවන් තව මාසෙකින් විතර 😋❤️❤️

  • @KasunDilanka_
    @KasunDilanka_ 4 роки тому +3

    Aith travelling vlogs ona❤❤❤

  • @natharaathukorala9219
    @natharaathukorala9219 4 роки тому

    සුපිරි අයියේ මේ video එක අනිත් ටිකත් දාන්න ඉක්මනට🤘❤️

  • @podipodide
    @podipodide 4 роки тому +4

    නැවු වලයි වෑන් වලයි ප්ලේන් වලයි බස් වලයි ඔක්කොගෙම ආවා නේ කෝච්ච්යක් විතරයි අඩු උනේ 😄😃🚢🚍🚐✈️🚉

  • @maheshprasanga4327
    @maheshprasanga4327 4 роки тому

    එල මචන් පරිස්සමින් ලංකාවේත් එච්චර හොද තත්ත්වයක් නෙමේ තියෙන්නේ 👌👌👏👏

  • @p_nimsara
    @p_nimsara 4 роки тому +4

    නැවේ රොටී වීඩියෝ එක දැම්මේ නෑනේ..ඒක තමයි ලංකාවේ න් රොටී...
    .😇🤣🤣🤣

  • @kavindugimhana2734
    @kavindugimhana2734 4 роки тому

    අයියා shopping කරලා ගත්තු දේවල් ටිකත් බලන්න ආසයි💓💓😁😁

  • @udeeshabandara6313
    @udeeshabandara6313 4 роки тому +9

    27:14 That moment ❤️ 😍❤️

  • @naradajayasingha8967
    @naradajayasingha8967 4 роки тому

    Ayya video eka danne koi weleda man ewelema balanawa
    Parissamata inna ayye.budu saranaaiiii.
    ⚓️I am the big fan of you bro..⚓️
    Good luck

  • @glpphotography8415
    @glpphotography8415 4 роки тому +4

    Ammo රොටිය දැක්ක ගමන් අපු සතුට
    මාස 11 ට පසු රොටී කැම😊🤣💜🧡💛❤️

  • @malanieindra123
    @malanieindra123 4 роки тому

    ස්තුතියි මල්ලි 🌹පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      තෙරුවන් සරණයි

  • @Nadeeja
    @Nadeeja 4 роки тому +5

    ඔයා ලංකාවෙ කොහොද 💕

  • @sarathsisirakumara3115
    @sarathsisirakumara3115 4 роки тому

    ඔබගේ සංචාරක වීඩියෝ ඉතාම සිත්ගන්නා සුළුයි...තමන්ගේ රැකියාවම වරෙක සංචාරයක් ලෙස රසවත්ව ඉදිරිපත් කරමින් ...තවත් වරක ඒ වෙනුවෙන්ම ගමන් කරමින් විවිධ ආකර්ශනීය තැන් ඉදිරිපත් කරමින් ඔබකරන අගනා සමාජ මෙහෙවර අගය කරමි.