Oba wahanse kiu paridi aloka sagh rupa dewiwaru penawa samanya asata nopenena dewaluth penawa obawanse mekarana desana mama godak balanawa bawana karanawa oba wahaseta pin
5.50 mata ehema una . oba wahase pawasanne sathya pamanai. Sathya pawasana social media vala dakka ekama channel eka . budda damma sanga yana thrivida rathnaye ashirwadaya oba wahanseta labewaaaa 🙏🙏
අපගේ වට්සප් ගිණුම සමග එක්වී ඔබගේ ප්‍රශ්න අප වෙත යොමු කරන්න. 070 484 43 35
මේක තනිකරම අමූලික බොරුවක්. නොරැවටෙන්න....🥲
@@justinegawesh2171 ඇයි ඔබ එහෙම එක එල්ලෙමකියන්නෙ
@@justinegawesh2171 පව් කාරයන්ට ඕවා තේරුම් ගන්න පුළුවන් ද.. ඊර්ෂ්‍යාව ඕකට කියන්නේ. බුදු දහම ට නින්දා අපහාස කරන බව හොදින් ම පේනවා.
@@dwaragamadhumurthi1276 ඊර්ෂ්‍යාව. වෙන මොකවත් නෙමේ.
හිඟන කපටි හොරුන්ගේ අලුත්ම ක්‍රමය. සත්‍ය 90% ක් දිලා ඉතිරි 10% න් ඔවුන් අතරමන් කර ඔවුන්ගෙ පොකට්ටුවට විදිම. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය රෙරුකානේ චන්ද්‍ර විමල ඉස්සරහට දාලා හිමිහිට පට්ට හොරු දෙන්නෙක් (ලංකාවෙන් ඉන්දියාවට බුදු දහම පටවපු දොන් ඩේවිඩ හෙවාවිතාරන සහ හෙන්රි ස්ටිල් ඔල්කට් යන ක්‍රිස්තියානි හොරු සෙට් එක) රිංගෝනව. මේ , business පාඩු වෙලා ඉන්න, ඉන්දියාවට නඩපටවන සෙට් එකේ අලුත්ම වෑයමයි. හොඳම හරිය සඳහා " තෙවැනි ඇස/ ප්‍රායෝගික භාවනා 08/ඉන්දියාවේ බුද්ධගයාවට" බලන්න. ඉන්දියාවේ ට්‍රිප් එක කීයද "අපේ නොවන හාමුදුරුවනේ" (or මචන්ලා සෙට් එක) ?
අහම්බෙන් හමු මේ චැනල් එක මගෙ ජිවිතයට අසිර්වාදයක් බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
මටත් ඔය දෙවල් වෙනවා මං හිතුවේ මට ලොකු ලෙඩක් තියනවා කියලා, මං හිතන පතන විදිය වෙනස් මං හිතුවේ පිස්සු කියලා ,මං ගෙදර භාවනා කරනවා,බණ අහනවා ,පොඩි කලේ ඉදලා තනියම
තෙරුවන් වදිනවා එකට මට වෙලවක් නෑ ,දෙවියන් හිනෙන් පේනවා ,විවිධ පිං කම් කරනවා පේනවා , ස්තුති හමුදුරුවනේ 🙏
ඔබ වහන්සෙ නිවන් දකීවා.මටත් ඔය ගැටලු ටිකම තියෙනවා .මම ඔබ වහන්සෙගෙ දේශනා අහලා බවනා කරනවා. තෙරුවන් සරනයි.
Theruwan saranai swaminwahansa
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා.. පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර.. බොහොම පිං සිද්ධ වෙනවා නොදන්නා දෙයක් විස්තර කලාට
Oba wahanse kiu paridi aloka sagh rupa dewiwaru penawa samanya asata nopenena dewaluth penawa obawanse mekarana desana mama godak balanawa bawana karanawa oba wahaseta pin
Teruwan saranai devi pihitai suwaminwahansa
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මේ සියළුම සිදු වීම් සිද්ද වෙනවා ස්වාමින් වහන්ස. ඇත්ත මේ ගැන කතා කරන්න කිසිම කෙනෙක් නෑ වගේම අත් දැකීම් ලබපු කෙනෙක් නෑ. අහම්බෙන් මේ channel එක මුණ ගැසුනේ.
මේ සියල්ලම සිදු වෙමින් පවතිනවා
විශ්වය අතීවිශාලයි. ගුණයහපත් මිනිසුන් ලංකාවේ ඉපදෙන්න ඕනේ ලංකාවේ . මේ ඉපදිලා ඉන්න අධ්‍යත්මීය මිනිසුන් ට හා මේ ස්වාමින්වහන්සේට නිදුක් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
සාධු සාධු සාධු! ගරු ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අපේම නිවස ආරණ්‍ය කරගෙන භාවනා උපදෙස් දීමට කැපවීම ගැන මෙත් කරුණාවෙන් ඉදිරිපත් වීම ගැන පින් අනුමෝදන් කරණවා. ඔබ වහන්සේට නිරෝගි සුව සමඟ දීඝායු පතමි.
මෙි ස්වාම්න් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කළාට,phone kalata kisima prathicharayak naha.
Oba thumiyata kiyanna hakida keseda ape gatalu idiripath karanne miyala
කන හරහා මොලයට මොලය හරහා හදවතටම දැනුනා🔥🙏🙏
සියලු සත්වයො සුව පත් වෙවා
🙏!"
Swmeen wahansa mage shreerayata swameen wahanse kiu widihata mage shreerayata godak wiparyasha wenawa samahara welawata mata daraganna haha obawahanseta pin
තෙරැචන් සරණයි ! ස්වාමින් වහන්ස ඔබවහන්සේටත් බොහො කාලයට පසු නැවත මුණගැසීම සම්බන්ධව. මටමුහුණ දෙන්නට සිදුවුනු යම්යම් සිදුවීම් පසුව මම ඉදිරිපත් කරන්නම් එතෙක් මට අවසර. ඔබවහන්සේට තෙරැචන් සරණයි !
ත්‍රිවිධ රත්නයටත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
බුද්ධ පුත්තන් නමාමහං දැහැමි දැයක් ගොඩනැගේවා
Theruvan sarani pinwath swaminwahanseta niduknirogi deergau labewa 🙏🙏🙏🌸🌸🌸🇦🇪🇱🇰🌼🌼🌻🌻🌺🌺🌸🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸💖❤️❤️
සාදු .. සාදු.. සාදු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නීරෝගී, දීර්ගායු සම්පත්තියෙන් යුතු සුවපත් දිවියක් ගතකිරීමට ලැබේවා! සම්මා සම්බුදු සරණයි!🙏🏻
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. මටත් ඔය කියන දේවල් පොඩි කාලේ ඉදන්ම තියෙනවා. මමත් දන්නවා ඔබ වහන්සේ කියන සියල්ල හරියටම හරි ස්වාමීන් වහන්ස. නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා
මේ අමුතුම පරිවර්තනය ගැන ඔබ වහන්සේ ගෙන් උපදෙස් ගන්න අවශ්‍ය යි.
😊❤🙏 🧘♂️..!
භාවනාව පටන් ගත යුතු මාර්ගග පහදා දෙන්න ස්වාමින් වහන්ස 🙏🙏🙏
ස්තුතියි හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්, තෙරුවන් සරණයි 💛💛💛💛
බුදු ගුන අනන්තයි .....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
ඔබවහන්සේට බොහොම පින්
අපේ හාමුදුරුවනේ පලමුවෙන් කියන්න ඕනේ අපේ හාමුදුරුවනේ බුදු වේවා කියලා 🙏🏻🙏🏻මොකද මට අවශ්‍ය වෙලා තිබූන දැනුම ලබා ගන්න ඔබ වහන්සේගේ ව මට ශිව දෙවියන් හා විශ්වය විසින් මූනගස්සෙව්වෙ කියලා...ඔබ වහන්සේ කියන විදිහට ම මම අද මගේ ගෙදර භාවනා යෝගී කරනවා ඉතාම සතුටින් එය මම කරන්නේ උදේ පාන්දර නැගිටලා මේ භාවනා කරනවා. ඔබ වහන්සේගේ න් තවත් මට දැනුම් ලබා ගන්න whatup එනවා ස්තූතියි
මටත්
ඒත් මට පුදුම බාදක එන්නේ
මම විතරක් නෙවෙයි මගේ දරුවෝ දෙන්නටත් ඒක තියනවා කියලා මට දැනෙනවා ඒක තේරුම් ගන්න සමාජය කිසි කෙනෙක් නෑ මම උපරිමයෙන් දරුවන්ට ඒවා කියලා දෙනවා
ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
ඔබවහන්සේ පවසන ආකාරයට මේ මිහිතලය ට අපි ඇවිත් ඉන්නේ ඉහළ තලවල ඉදලා වෙන්න ඇති ...🙏🙏🙏
සාදු සාදු සාදු
Godak asaranawela hitiye medewal danennemata witharada kiyala suwamin wahansa bohoma pin wishwa nithiya puduma karai nawatha ekathu kirima paniwida labeema akuru galapanna bari me dewal nawatha mathak kalata obawahanseta bohoma pin sidu wewa!! Eepin balayen kusalayehi niramisa suwa labeewa!!!
2010, 2009අවසානේ තමයි අපේ හාමුදුරුවනේ ,මටත් මගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න උනේ ,මේ සමාජය අපිව නොමග යවනවා ,ඇත්තෙන්ම ඔබ වහන්සේට පිං , භාවනාවට නැවත යොමු කලාට .
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏
ඔබ වහන්සේ ගේ උපදෙස් ගන්නෙ කොහොමද
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Sadu sadu...sadu....
Oba wahanseta niduk Nairogi bawaya labewa budusarani.
මේ වීඩියෝ දකින්න ලැබුණේ දැනට දින කිහිපයක සිටයි.කාලෙක සිටම මේ විපර්යාසයන් දැනෙමින් පවතිනවා .ස්තුති වේවා පින්වත් ස්වාමීන්වහස🙏🙏🙏
ඔබ වහන්සේට ස්තූති !!! 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොම පින්...........
🙏🙏🙏සාදු සාධු` සාධු` ! ලක්බිම බොදු බිමක් වේවා!
ඔබවහන්සේ...මටම කීවා වගේ..මට හිතෙනව...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
බොහොම පිං අපේ හාමුදුරුවනේ
ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ස්වාමීන් වහන්ස
Mata adathmaka blya theyanwa. Mama bawanwa yadanwa. Budu sarani.
Sadu sadu sadu
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
Saadu saadu 🙏 obawahanseta theruvan saranai.. deergaau weva 🙏...
Godak gdak pen.
Mage putha mage kusata athul u awasthawa mata danuna. rathu sudu nil deepthimath aloka 3k ekka uda idala awith pekaniya lagin athulwela punchi pirimi daruwekge katahadin amme kiyala kiuwa.
Bohoma pin ape hamuduruwane 👋👋👋
බුදු සරණයි පිං 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
නමස්කාර වේවා ස්මින් වහන්සේට 🙏🌸 🌸🌸🌸🌸🌸🌸🌸
🌹🌹🌹🌹🌹 ඔබ වහන්සේට බොහොම පින්.
Tharuwan saranie
තෙරුවන් සරනයි 🙏
මම වයස 14 දී පටන් මේ දක්වා භාවනා කරන කෙනෙක් .
මෙ අතරේ මට නොයෙකුත් දේවල් ව්ශ්ව පනිව්ඩ දර්ශන එනව ඒවා බෙදා ගන්නෙ මම කල්‍යාණ මිතිරෙක් එක්ක
මට ඔබ වහන්සේ ට කතා කරන්න පුලුවන් ද
සම්මා සම්බුදු සරණයි හිමියනි
ඔබවහන්සේ ට බොහොම පිං මේ සත්කාර්‍ය්ට
මේ දේවල් ගැන දන්නවා.
ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි .
තෙරුවන් සරණයි ස්වාමීන්ට 🙏🙏🙏
තෙරුවන් සරණයි....
ඔබ වහන්සේට බෝහොම පිං 🙏🙏🙏
5.50 mata ehema una . oba wahase pawasanne sathya pamanai. Sathya pawasana social media vala dakka ekama channel eka . budda damma sanga yana thrivida rathnaye ashirwadaya oba wahanseta labewaaaa 🙏🙏
සුවපත් වේවා !
Ane pinwath aryan wahansa mata danena hangena hithena dewal ai wenne kiyala kiyaganda widiyak na kiyanda therenna ,monawa karandada kiyala therune na oba wahanse hari mehema pahadili karapu eka gadak pin.
oba wahanseta pin
බොහොම පිං
ඔබවහන්සේ කියන දේ හරි හාමුදුරුවනේ
Oba Wahanseta Niduk,Nirogi,Deergausa Labewa!!!
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏
Theruwan Sarenai
❤
Oba vahanseta Deergayuwewa 🙏
ගොඩක් පින් 🙏
Much merits!!!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
🙏 🙏 🙏
me kiyana tika mt thiyanawa ..
🙏🌸🙏🌸🙏🌸
මටමුලසිටහැදැරිඉයයුතුයිඅවස්තාවක්ලබාදෙන්න
Oba wahanseta bohoma pin
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
saadu saadu saadu...
Siyalu sathwayo suwapath wethwa
Saadu saadu saadu 🙏🙏🙏
Obawhansesta godak pin bs dp
🙏🏼🙏🏼🙏🏼
ඔව් ,හාමුදුරුවන් වහන්සේ මම ඉන්නෙ කුවේට් වල මගේ කොන්ද හරි යට ridenwa
Budun wahanse ipadune dabadiwa indiyawe kiyana de piliganna be neda ape hamuduruwane
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏❤️
Godak pen.
☸️🌻🙏🙏🙏🌻☸️
ඉන්දියාවෙ නෑනෙ බුදුන්ගේ උපත් ස්ථානයක්?