Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොන ප්‍රශ්නෙන් වුණත් රත්තරන් පින්වන්ත හිමිනමක් නැති වුනේ අපේ කරුමෙට ඔබ වහන්සේට බුදුබවත් වේවා 🙏🙏
නිවන් මග නොවරදීවා!!!🌷🌹🌷🌹🙏🙏🙏
Suwamin wahanseta utum niwanama lebewa🙏🙏🙏🙏🙏🙏🙏
ලැබිම නොලැබිම දෙක හමුවේ අපි අසරන වෙලාඅපේරටට තිබුනු ලොකුම දායාදය අද අපිට අහිමිවෙලා ස්වාමින් වහන්සේ පිහිට පිලිසරන පැතු අපහැමට තවත් පිලිසරනක් තියේද නැතනැවත අපවෙත විත් අපට පිහිට වනුමැනව
😥💗
මේ බොරු කාලකන්නි උන් වහන්සේට අපහස කරන්න එපා උන් වහන්සේට කාලකන්නි පෙරුම් පුරාගෙන අපිටත් මාර්ගය පෙන්වමින් හිටපු උතුම්ම නමක් ඔබ වහන්සේ ලොව කොහේහිටියත් ධර්මය අතින් රැකෙනවාමයි අපි කෙල්ලො නෙවෙයි ආච්චි අම්මල උන් වහන්සේට ආශීර්වාද කරන්නෙ නැවත මෙවැනි බුදු පුතෙක් අපිට අහන්න දකින්නද නොලැබේද සැකයි තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට
හිගන ජෙප්පො හැම පම්කම දේසපාලනෙ ගාන්න ආපි නිස තමා 🤢🤮
😢
Adu kale sela unata pirunu kale nosehelwe ape garu suwamin wahanse hema atinma paripurnai utum niwana wedi aetaka nowe pala aeti rukatai gal gasanhne🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත ඇත්ත කාට හරි අධෝවාතයක් ගියත් ඒකටත්වගකියන්න ඕන ජාතික ජන බලවේගය
පලමුව නිවන් ම ගේ නිවි දෙවනුව දහම් දෙසිම කල යුතුයි.නින්දා විදිමට පෙර කර්ම බලපැ නිසා බුදු හිමි අනන්තවත් නිනිදා විනද සේක එනමුත් කලකිරි පැවිදි දිවිය අතහැර නොගිය සෙික
දැන් ඒකත් දැමිමද ආන්ඩුව පිට😂😂😂😂
Theruwan saranai pinwath swamin wahansata. Ratata loku paduwak.
parthana karana uthumbodiyakin obawahanshe niwan awaboda kara ganithewa sadu sadu sadu mage nameskaraya wewa .sadu sadu sadu
Jieviethaya beragena thawa sasanaya wenuven wada karanna dustaien laga ienna amaruie😢
ජාති භේද පිලිගැනීම බුදු දහමට පටහැනියි. උන්වහන්සේ ඒවට පෙලබවීම් කළා.
ඔව් නිතරම ආගම් වාදය ජාතිවාදය අවුස්සන කතා තමා කිව්වේ මේ අපි හිතව තරම් හොද කෙනෙක් නෙවේ
අපේ කිරුලපනේ හාමුදුරුවො ප්‍රාමාණික දහම් දැනුමක් ඇති ප්‍රකට හිමි නමක්. උන්වහන්සේට උපැවිදි වීමට තරං බලවත් අපවාද අවලාද ආවෙ නෑ. විවේචන කොතෙකුත් තිබුණා. ඒවා උන්වහන්සේ විසින්ම උපයා සපයා ගත් දෑ නොවැ. විවිධාකාර ජීවන අත්දැකීම් ඇති උන්වහන්සේට සංසුන් පැවිදි දිවියක් ගත කිරීමට බැරි තරං කුතුහලයන් මෙන්ම රුචිබර ගති සහ විවිධ ස්වයංසාධිත පෙළැඹවීම් තිබෙන බව පසුගිය කාලය පුරාම විද්‍යමාන වුනා. උන්වහන්සේට අලුත් අලුත් දෑ සඳහා පුළුල් නිදහසක් ඇවැසි වූ බවයි ඇත්ත කතාව. අවලාද අපවාද විවේචන මඩ ප්‍රහාර භික්ෂුවකට මහ ලොකු ප්‍රශ්නය ක් වෙන්නෙ කොහොමද? එහෙම නම් අපේ මහනායක හිමිපාණන් ඇතුලු භික්ෂූන් වහන්සේලා බහුතරයක් මේ වනවිටත් උපැවිදි වෙලා තියෙන්න එපායැ. කිරුලපනේ හිමියන්ට වෛද්‍ය විද්‍යාව සමාජ විද්‍යාව දර්ශනය සහ ගොරහැඩි දේශපාලනය වගේම ව්‍යවසායකත්වය කෙරෙහි නැඹුරුවක් ඇති වී තිබුණා. ඒ කියන්නේ ගොරහැඩි ලෞකික ජීවිතයකට තදබල ඇල්මක් ඇති වී තිබුණා. තමුංම වාහන පදවාගෙන යාමේ ආසාවකුත් මෝදු වෙමීන් තීබුණා. සුන්දර යුග දිවියකට ඇරයුම් ද ලැබෙන්නට ඇති. ඒ අනුසාරයෙන් බලන කල උපැවිදි වීම වරදක් නෑ. එනමුදු සසුන්ගත පැවිදි දිවියක නිරාමිස මිහිර අහිමි කරගැනීම ඉතාම අමනෝඥ ක්‍රියාවක්. ඒ නැතත් පෙරැළිකාර පැවිදි වතෙන් පවා සමාජයට සුවිසල් මෙහෙවරක් කරන්නට තිබුණා. ඊට හරස් වන්නේ දෛවය ද කරුමය ද ? අනේ පව්!
ඔබ වහන්සේට නිවන් දකින්න සිවුරක් අවශ්ය නෑ
ඌ වැල්පාලමෙන් වැටිල තියෙන්නෙ චීවරෙත් ගලවාගෙනමයි.....................
මාලු මාවට ජය 😂
බුදුරජාණන් වහන්සේට බැන්න බැඳිල්ලේ හැටියට මෙසේ හැර ගියා නම් අද සාසනයක් නෑ නෑ මේ ධර්මතා ඒවත් වැටහෙන්නේ නැද්ද
ගිය එක නම් ලොකු දෙයක්. මිනිස්සු නොමග යවන්නේ නැතුව ගියානම් වඩාත් හොදයි.
Jara vidiyata kunuharupa kiya kiya sasuna kelasana rajanganetath asgiri malwathu maha nahimiwaru goluwela.sambudda sasanaya rakina himiwaru raten pannanawa.asikkithawa cheevarayata garahana eunta udagedi denawa meheu ratak.
ගම්පහ මහානාම හිමි වගේ kata.හරි rawatilada.manda.........
Kata waradda ganna efa hoda hiemienamak
Unwahanse katawath rawatenne naha tikk idala Sujatha puthra asramayata wadama karanna wishwaye asirwadaya unwahanse thiyenawa
මට නම් තේරෙන විදියට මුන් වහන්සේගේ ප්‍රසිද්ද.දම්ම කතිකත්වය නිසාත් කෙනෙකු ට ඉර්ෂියාව ඇති වෙන්න ඇති.හොද කෙනෙකුට ඉදිරි ගමනක් යන්න නොදී කකුලෙන් අදින එක සින්හල මිනිස්සුන්ගේ පහත් ගතියක්.ඒවගේම පලි ගැනීම.එතුමා මේ කියන වැරදි කලානම් මෙහෙම ප්‍රසිද්ධියේ කතා කරන්නෑ කවදාවත් .හිතේ තිබුන වේදනාවයි මේ හැම දේම එලි කලේ.හොද අයට අද.තැනක් නෑ.ජරා වැඩ කරන පැවිදි යැයි කියා ගත් භෝ අය අපේ රටේ සුවසේ.සිටිනවා.ඔබ වහන්සේ කොහේ සිටියත් චිවරේ අත් නොහරිත්වා.සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා😮😮😮
Menusun rawatala hodata hamba karala sewura galawala danma maru
අවුල...සාසනයේ හාමුදුරුවරු දැන් ගොඩාක් අඩුයි දානයක් දෙන්නවත් සොයාගන්න අමාරුයි අපිටත් රටටත් පාඩුයි
පුළුවන්නම් බණ ටිකක් අහල සිත පිරිසිදු කරගන්න. දානය වු කලි පිදිය යුත්තේ තම සිතින්මය, පිදිය යුත්තේ කාටද යන්න නොව ලෝබ නැතුව දන් දෙන ඔබේ සිත පිලිබදවයි සතුටු විය යුතුතේ. බුදුන් දෙසූ දහම් අවබෝධ වේවා! තෙරුවන් සරණයි!
සාසනයට ලොකු උදව්වක්
උපකාරයක් නිමෙයි ශාසනයට සිදු වු මහත් පාඩුවක්
@@GaganiTashmi-p9l ඇයි ඔයා ඔච්චර මෝඩ?
@@GaganiTashmi-p9l රේරුකානෙ හාමුදුරුවන්ගෙ, බලංගොඩ මෛත්‍රී හාමුදුරුවන්ගෙ පොතක් කියවල නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ බණ ටිකක් අහල එන්න. ඊටපස්සෙ තේරෙයි සාසනේ රකින්නෙ සිංහල අයව කුපිත කරල ජාති බේද ඇති කරල නෙමෙයි කියල 🫱
ආද්දාත්ම්ක නායකු .ලෙස මේ රට බාර ගන්න එන්න ..මම ව්කල්පයක් නැති නිසා මාලිමාවට චන්දෙ දුන්නේ ..මේ අයට බුදුසසුන ගැන කැක්කුමක් නැහැ..ඔබවහන්සේට මේ රට බාර ගන්න .මග පෑදේවා .ඔබවහන්සේයි දියසෙන් කුමරු .
ඇති වෙනව පවතිනව නැතිවෙනව .බදු දහමෙ කියල දෙන්නෙ ඒකනෙ. සෑම දෙයක්ම දැන් පවතින ආකාරයෙන් සෑම මොහොතකම වෙනත් ආකාරයට පත්වෙනව.
Giya eka hondai
ආයේ බැරිවෙලා හරි සිවුරක් දා ගත්තොත් ඇත්තටම මහණවෙන්න.
සුබගමන් , දියුණු වෙලා නැවත එන්න ,..ලංකාවේ ඉදලා නිවනක් නැත..
😂
Papatharain athara gos niwanin niwenna oba wahansa
රතනට ..උඩුවේට..ගලගොඩ අත්තට..මුරුත්තෙට්ටුවට...දොඩම්පහල රාහුලට..මැදගොඩට...සමන්තභද්රට...දඹරටනොදෙවෙනි yellow pet කෙනෙක් තමයි මේ පොරත්..! බුදුසසුන බැබලේවා!!
තොපෙ හිගන ලපයගෙ පම්ක ලෙව කෑවෙ නැට්ටම් yellow pet අම්මො හිගන ජෙපෝන්ගෙ තියරි මේවනෙ 😂
ඇයි ඕමල්පේ 😂😂😂
@@helawansajayabhoomi9459 හරියටම කියනවා නම් මේ ලැයිස්තුව තව දිගයි...හේතුව?? රටේම අහේතුව තමයි!!.
@@helawansajayabhoomi9459 next big star 🔥
Jvp සාදුලා විතරද සිල්වත්.. No දකින් තොපි
රට ගියා නෙවෙයි නේද? සිවුරු හැරලා නේද?
කවුද කිව්වෙ😪 අනේ ජාතික අපරාධයක්. මේ වගෙ ධර්මදර ස්වාමින් වහන්සෙලා ලංකාවෙ දුර්ලභයු🙂
ape rate minissunta sinhala kiuawanna therenawa bohoma banapoth liuavila thiuenawa darmaua dana ganna ona nan ewawath kiuawalla siuru porawa gaththa kapati ennawa pisso ennawa
Kamal Naha .Gihin avurudu 5 kin enna. Avith me gollanva elavanna Satan karanna
Mu patta horek 😂😂apple wije
එකනම් මාත් එකගයි ඇපල් ව්ජෙ 🤮
අනේ යකෝ එ් දර්මයෙන් බිදක් උඹල දන්නවද
බොරුවට අපහාස කිරීම මතු මත්තෛ නිරයේ උපදින අකුසල කර්මයක්, තෙරුවන් සරණයි!
නිකමි පවු පුරවා ගන්න එපා යකෝ
Mu jathiwade comedian sadu rata gihin niwan yanna pala do comedy noda
මේ කරන්නේ තමතමාට වපුරා ගන්න එක අනුන්ගෙ කුනු හොයනඑක ඒවායින් හම්බ කරන එක මේවා මාකට් කරලා ඔය අයට හොද දේවල් ලැබෙයි
Rajapaksala nikaye 😢
අැයි ඔයද පැවිදි කරගත්තෙ , මතු මත්තේ නිරයේ උපදින අකුසල කර්ම කර ගන්න එපා, තෙරුවනේ අාශිර්වාදය ලැබේවා!
සුභ ගමන්. ධර්මය අවබෝධ වේවා. මට මතකයි මුස්ලිම් පොඩි ලමෙක් කියපු සින්දුවකට බැන්න කැත
කොටියො තඟ දානකොට අනුරයියා නැට්ට පු* ගහන් ඉන්නේ😂. හාමුදුරුවෝ කියපු කතාව හරි ඒ මුස්ලිම් පොඩි එකා සිංදුව කිවුවෙ සිංහලයොට තියෙන ආදරේට නෙවෙයි , හාමුදුරුවෝ කියපු කතාව හොයලා ආයෙත් අහපන්.
හාමුදුරුවෝ කියපු කතාව අයෙත් අහපන් මෙතන 🍑 නොදී.
අනුන්ගෙ කුනු හොයන්න කලින් තමාගෙ කුනු හොයලා අස් කරගන්න
@@piratepuppy3394හාමුදුරුවන්ගේ හොඳ දායකයන් වගේ
Jvp එකේ කුණු හෝදන එකා මෙතනට ත් අවද , වෙන රටක් හොයා ගෙන පළයන් අංකල් ,😅😅 වයසට ගිහිල්ලා රටවල් හදන්නේ එන්නේ නැතිව , 😂😂
හොදයි ගිය එක.ලන්කාවේ නරි කෙලෙහිගුන නැති ජාතියක්
මොකද මෙ ව්වරදාරිය කරපු වැදගත් වැඩෙ 😂
@@damai4603උබද බන කිව්වෙ එතකොට
දේශපාලන මතය බුද්ධ ශාසනයට අදල නැ හලො.ස්වාමින් වහන්සෙ කතා කරේ ඇත්තටම රට සහ බුදහමට ආදරෙන් මිස රාජපක්ෂ මඟුලක් නිසා නෙවෙ🙂💔අනික අභිධර්මයෙ ප්‍රකරණ 7 ඉගෙන ගත්ත ස්වාමින් වහන්සෙ නමක් කියන්නෙ ලංකාව ඇතුලෙ නිල් මැණිකක් වගෙ😀දන්න දෙයක් කතා කරන්න. ඔය ලබ්බෙ භෞතික දියුණුවක් වැඩක් නැ. මිනිස්සු ආධ්‍යාත්මිකවයි දියුණුවෙන්න ඕනෙ. භෞතිකව දියුණු මිනිස්සු සත්තු වගෙ රටකින් ඇති ව්ඇඩෙ මොකක්ද?මටනම් බුදුසසුන 01මගෙ රට 02අදටත් මෙ රට තියෙන්නෙ බුදුසසුන නිසා නැතුව දැන් මෙ අහසින් පාත් වුන හරිනිලා වගෙ ගොන් Ngo bishes ලා නිසා නෙවෙ😂
දමී ඩමී ද මොකක්ද මන් දන්නැ ඔයාට කිව්වෙ😂
එයාගේ පෙම්වතිය එක්ක පැනලා යන්න ඇති....
වලව්වේ වැසිකිළි හෝදලා ඉවරයි
පහසුවෙන්ම පිටරටකට පනින්න හැකි මගක්. මහණ වෙන එක
❤😂🔥
අනේ , හරි දේ දන්නෙ නැතුව උන් වහන්සේට චෝදනා කරන්න එපා . මිනිස්සු නැති කරගත්තේ ධර්මය අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාවක් , උන් වහන්සේගේ ධර්ම දේශනා අහල බලන්න . තිත්ත අැත්ත, වටින මිනිස්සු ලංකාව හරි ලස්සනට නැති කරගත්ත
ගියේ රාජපක්ෂ ල නැති නිසා, දැන් මෙහෙ නිවන් යන්න අමාරුයි.
පවක් පුරවගන්නෙ කියල මතක තියාගන්න දන්නෙ නැති දේවල් කතා කරල, උන් වහන්සේ සසර කතරින් එතෙර වෙන එක කාටවත් නවත්තන්න බෑ චෝදනා කරන ඔබ එතරම් බුද්ධිමතෙකුනම් මිනිසුන්ට චෝදනා කරන ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරල නෑ , නිවන කියන්නෙ මොකක්ද කියල හරියට අවබෝධ කරගන්න
ඔව් උඹල ඉන්න කම් නම් බැ තමයි
උබල වගෙ හිගන මුඩුක්කු ජෙප්පො බලන්නෙ කොහොමට් තොපිට මුකුට් කර ගන්න බැරි නිසා අඩු පාඩු හිය හොය වැලලෙන එක කියල දන්න නිසා 🤢🤮
මෝඩ කතා කියන්න එපා. හාමුදුරුවො රාජපක්ෂලාට කඩෙ ගියෙ නැ. මාලිමාවට විරුද්ධ හැමෝම බයියො නෙවෙ බන්. ඔය හරිනිලා වගෙ NGO එක්ක deals යන එව්න් මෙහෙයවන පක්ෂයක් එක්ක රටට වෙන හොඳක් නැ. ඒක ස්වාමින් වහන්සෙ දැන හිටියා😀උඹලා වගෙ රැල්ලට පක්ෂවලට කඩෙ ගියෙ නැ කියලා බනින්නෙපා.උන් ව්අහන්සේ අවංක්වම රට ජාතිය බුදුදහම ගැන හැඟීමෙන් කතා කරෙ😀නැතුව උඹලා වගෙ රැල්ලට එක එකාට කඩෙ ගියෙ නැ. එකක් මතක තියාගන්න..ජෙප්පො නොවන හැමෝම බයියො කියලා හිතෙනවානම් ඔයා තාම ළදරු මානසිකත්වයක් ඉන්න කෙනෙක්😅
@@GaganiTashmi-p9l නිවන් මග යන උන් කවදාවත් ප්‍රසිද්ද චරිත නොවේ. සිංහ කොඩි උස්සගෙන දඟලන උන් නොවේ. බුධට රටක්, පවුලක්, ජාතියක් තිබුනේ නැත. ඔහු පළමුව ඒවා අත් හළේය. මුන් පළමුව ඒවා බදා ගනියි.
Ata lo dahame Kampala wela wenna ethi
ඉතිං අපිට පාංද
Ubata pan na punnakku
රාජපක්ෂ ballange wahallu mun dan රාජපක්ෂ ballanta balayak nathi nisa giya me yana ගමනට th ඔවුන්ගෙන් උදව් labenna athi bathinam ලංකාවේ හැමෝම අමෙරිකාවේ යයි
අැති කියන වචනය තුළම ඔබ පවසන්නේ මුසාවක් නිකමටවත් බණ පදයක් අහල නැද්ද ? ධර්මය අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි!
මේ හාමුදුරුවන්ගේ බන පදයක් වත් අැහුව නම් ඔහොම කියන්නැ අහපල්ල බන පදයක් බනින්නෙ නැතුව
@@senanipriyanwada5368 ඇයි බං ඕම 🥹💔
@@thusharimuditha5261එයා කියන බණ එයා පිළිපදින්නෙ නෑ නේහ් බං
මහනකරන්න ලමයෙක් පුජාකලහැකි තරමට ලමයි හදන්න.හාමුදුරුවරු නැත්නමි බුදුසසුනක් කොයින්ද..
ලෝකෙ ජනගහනය වැඩියි බං
KIrulapola himiyo Giya akta pali j.v.piyada. ubala annga kunu hodala .hambakaran kana aka mnathara karpalla. Athakota samath nidahasa thmunta .onavidihata. jiwathwai....
Me thappulana meeharak nisa eai obawahase rataheragiye.sasanaya rekaganna newatha enna.utum cheewaraya hera upawediwenna nam epa epaduduwa obawahaseta witarak newai ape rattath jatiyatath loku hidesak
Watina sampath Ahimi una
Saminwahanse
Ai malimawa eyage age elluwada nene hora desapaluwanta akatu una nisa tamai ohoma une
Buddhist monks should refrain from getting involved in politics. It's a disaster. Examples Rathana and this case.
Deal deal
Lankwe income eka lost..
මාලිමාවට කිසිම වැදගත් කමක් නැහැ ධම්ම වීජය හාමුදුරුවන් ....ඔහු කවුද ?උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක් පමණයි...උන්වහන්සේ ගේ පින ඉවර වුණා උන්වහන්සේ සිව්‍රර හැරියා මාලිමාවට උන්වහන්සේ කිසිදු අවශ්‍ය තාවයක් වත් ප්‍රශ්නකත් නැහැ...ඒනිසා කට තිබ්බ පලියට මෝඩ ප්‍රශ්ණ පෙන්වන්න එපා..එවිට තමාගේ මෝඩ කමයි පෙනෙන්නේ ලියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න..
ප්‍රාර්ථනා කරන බොබෝදියකින් උතුම් නිවනින් සනසෙව අපේ ස්වාමීන් වහන්ස .😂😂
😥😥😥😢😢😢😢😢
😂gu hera
පුළුවන් තරම් මහින්ද ට කඩේ ගියේ ඉතින් අවසාන ඕක තමයි
😢😢😢😢😢😢😢😢😢
Loku deyak
දේව දත්ත ගේ පරම්පරාවේ පුරුකක්
මිනිස්සු වටින දේවල් ඉක්මන්ට නැති කරගන්නව ප්‍රයෝජනයක් ගන්නෙ නැතිවම
@@chamindaakuressa4708 me hamuduruwo thamai devdath parapure
😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි. මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්.එක ම උදරයේ වැඩුණු අය.භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..😢😢😢
මූ සිවුරුත් ඇරලද ගිහින් තීන්නෙ
අනේ හොදයි .රාජපක්ශ නැතිවෙනකොට අවාසියි.තව අවුරුද්දකින් විතර ලමිස කලිසම් ඇදන් ඉදියි
නොදියුණු ප්‍රාථමික ජීවියෙක් වෙන්න එපා , ධර්මය අවබෝධ කරගෙන පුළුවන්නම් මේ සසරින් නිදහස් වෙලා පෙන්නන්න
හරක්ට ඕව තේරෙන් නැ
Ow jvp kiyagaththa un innawane le kalawam un un thama mewata mula pauw kara minissu
අන්න එයා සිවිරු ඇරලා😂
උබ දැක්කද
අනුන්ගෙ කුනු හොයන්නෙ තමන්ගෙ කුනු නැතිවද
@@chamindaakuressa4708 එයා නම් කුණු ගොඩක් කියල මම කලින්ම දැනන් හිටිය
ගරු කරල කතා කරන්න ඉගෙන ගන්න උන් වහන්සේගේ ප්‍රතිපත්තිවලින් පිලිපැදි ධර්මයෙන් එක බින්දු මාත්‍රයක්වත් රැක්කද කියල අහන්න ඔයාගෙන්ම , ධර්මය අවබෝධ වේවා! බුදු සරණයි!
@@GaganiTashmi-p9l අම්මෝ ගරු කරන්න වටිනම චරිතයක් තමා
ජෙප්පන්ගේ කුහකත්වය
පාර්ට්ටයිම් සගරැවනක්😂. දෙව්වත් තෙරනුවකගේ සම්බුද්ධ ශාසනයෙන් නික්ම යෑම😅
කුහක ජාතියක් එක්ක ඉන්නවට වඩා අතැරල ගියපු එක හොදයි
@GaganiTashmi-p9l මිනිස්සු හැමොම වගේ කුහකයි ආයුබොවන්ඩ .. ඔයා ඔයාගෙන්ම අහලා බලන්ඩ.. බුදුන්සරන ගිය හාමුදුරුවො ඉන්නේ අතලොස්සයි.❤️
මොන ප්‍රශ්නෙන් වුණත් රත්තරන් පින්වන්ත හිමිනමක් නැති වුනේ අපේ කරුමෙට ඔබ වහන්සේට බුදුබවත් වේවා 🙏🙏
නිවන් මග නොවරදීවා!!!🌷🌹🌷🌹🙏🙏🙏
Suwamin wahanseta utum niwanama lebewa🙏🙏🙏🙏🙏🙏🙏
ලැබිම නොලැබිම දෙක හමුවේ අපි අසරන වෙලා
අපේරටට තිබුනු ලොකුම දායාදය අද අපිට අහිමිවෙලා
ස්වාමින් වහන්සේ පිහිට පිලිසරන පැතු අපහැමට තවත් පිලිසරනක් තියේද නැත
නැවත අපවෙත විත් අපට පිහිට වනුමැනව
😥💗
මේ බොරු කාලකන්නි උන් වහන්සේට අපහස කරන්න එපා උන් වහන්සේට කාලකන්නි පෙරුම් පුරාගෙන අපිටත් මාර්ගය පෙන්වමින් හිටපු උතුම්ම නමක් ඔබ වහන්සේ ලොව කොහේහිටියත් ධර්මය අතින් රැකෙනවාමයි අපි කෙල්ලො නෙවෙයි ආච්චි අම්මල උන් වහන්සේට ආශීර්වාද කරන්නෙ නැවත මෙවැනි බුදු පුතෙක් අපිට අහන්න දකින්නද නොලැබේද සැකයි තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට
මේ බොරු කාලකන්නි උන් වහන්සේට අපහස කරන්න එපා උන් වහන්සේට කාලකන්නි පෙරුම් පුරාගෙන අපිටත් මාර්ගය පෙන්වමින් හිටපු උතුම්ම නමක් ඔබ වහන්සේ ලොව කොහේහිටියත් ධර්මය අතින් රැකෙනවාමයි අපි කෙල්ලො නෙවෙයි ආච්චි අම්මල උන් වහන්සේට ආශීර්වාද කරන්නෙ නැවත මෙවැනි බුදු පුතෙක් අපිට අහන්න දකින්නද නොලැබේද සැකයි තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට
හිගන ජෙප්පො හැම පම්කම දේසපාලනෙ ගාන්න ආපි නිස තමා 🤢🤮
😢
Adu kale sela unata pirunu kale nosehelwe ape garu suwamin wahanse hema atinma paripurnai utum niwana wedi aetaka nowe pala aeti rukatai gal gasanhne🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත ඇත්ත කාට හරි අධෝවාතයක් ගියත් ඒකටත්
වගකියන්න ඕන ජාතික ජන බලවේගය
පලමුව නිවන් ම ගේ නිවි දෙවනුව දහම් දෙසිම කල යුතුයි.නින්දා විදිමට පෙර කර්ම බලපැ නිසා බුදු හිමි අනන්තවත් නිනිදා විනද සේක එනමුත් කලකිරි පැවිදි දිවිය අතහැර නොගිය සෙික
දැන් ඒකත් දැමිමද ආන්ඩුව පිට😂😂😂😂
Theruwan saranai pinwath swamin wahansata. Ratata loku paduwak.
parthana karana uthumbodiyakin obawahanshe niwan awaboda kara ganithewa sadu sadu sadu mage nameskaraya wewa .sadu sadu sadu
Jieviethaya beragena thawa sasanaya wenuven wada karanna dustaien laga ienna amaruie😢
ජාති භේද පිලිගැනීම බුදු දහමට පටහැනියි. උන්වහන්සේ ඒවට පෙලබවීම් කළා.
ඔව් නිතරම ආගම් වාදය ජාතිවාදය අවුස්සන කතා තමා කිව්වේ මේ අපි හිතව තරම් හොද කෙනෙක් නෙවේ
අපේ කිරුලපනේ හාමුදුරුවො ප්‍රාමාණික දහම් දැනුමක් ඇති ප්‍රකට හිමි නමක්. උන්වහන්සේට උපැවිදි වීමට තරං බලවත් අපවාද අවලාද ආවෙ නෑ. විවේචන කොතෙකුත් තිබුණා. ඒවා උන්වහන්සේ විසින්ම උපයා සපයා ගත් දෑ නොවැ. විවිධාකාර ජීවන අත්දැකීම් ඇති උන්වහන්සේට සංසුන් පැවිදි දිවියක් ගත කිරීමට බැරි තරං කුතුහලයන් මෙන්ම රුචිබර ගති සහ විවිධ ස්වයංසාධිත පෙළැඹවීම් තිබෙන බව පසුගිය කාලය පුරාම විද්‍යමාන වුනා. උන්වහන්සේට අලුත් අලුත් දෑ සඳහා පුළුල් නිදහසක් ඇවැසි වූ බවයි ඇත්ත කතාව.
අවලාද අපවාද විවේචන මඩ ප්‍රහාර භික්ෂුවකට මහ ලොකු ප්‍රශ්නය ක් වෙන්නෙ කොහොමද? එහෙම නම් අපේ මහනායක හිමිපාණන් ඇතුලු භික්ෂූන් වහන්සේලා බහුතරයක් මේ වනවිටත් උපැවිදි වෙලා තියෙන්න එපායැ.
කිරුලපනේ හිමියන්ට වෛද්‍ය විද්‍යාව සමාජ විද්‍යාව දර්ශනය සහ ගොරහැඩි දේශපාලනය වගේම ව්‍යවසායකත්වය කෙරෙහි නැඹුරුවක් ඇති වී තිබුණා. ඒ කියන්නේ ගොරහැඩි ලෞකික ජීවිතයකට තදබල ඇල්මක් ඇති වී තිබුණා. තමුංම වාහන පදවාගෙන යාමේ ආසාවකුත් මෝදු වෙමීන් තීබුණා. සුන්දර යුග දිවියකට ඇරයුම් ද ලැබෙන්නට ඇති. ඒ අනුසාරයෙන් බලන කල උපැවිදි වීම වරදක් නෑ.
එනමුදු සසුන්ගත පැවිදි දිවියක නිරාමිස මිහිර අහිමි කරගැනීම ඉතාම අමනෝඥ ක්‍රියාවක්. ඒ නැතත් පෙරැළිකාර පැවිදි වතෙන් පවා සමාජයට සුවිසල් මෙහෙවරක් කරන්නට තිබුණා. ඊට හරස් වන්නේ දෛවය ද කරුමය ද ? අනේ පව්!
ඔබ වහන්සේට නිවන් දකින්න සිවුරක් අවශ්ය නෑ
ඌ වැල්පාලමෙන් වැටිල තියෙන්නෙ චීවරෙත් ගලවාගෙනමයි.....................
මාලු මාවට ජය 😂
බුදුරජාණන් වහන්සේට බැන්න බැඳිල්ලේ හැටියට මෙසේ හැර ගියා නම් අද සාසනයක් නෑ නෑ මේ ධර්මතා ඒවත් වැටහෙන්නේ නැද්ද
ගිය එක නම් ලොකු දෙයක්. මිනිස්සු නොමග යවන්නේ නැතුව ගියානම් වඩාත් හොදයි.
Jara vidiyata kunuharupa kiya kiya sasuna kelasana rajanganetath asgiri malwathu maha nahimiwaru goluwela.sambudda sasanaya rakina himiwaru raten pannanawa.asikkithawa cheevarayata garahana eunta udagedi denawa meheu ratak.
ගම්පහ මහානාම හිමි වගේ kata.හරි rawatilada.manda.........
Kata waradda ganna efa hoda hiemienamak
Unwahanse katawath rawatenne naha tikk idala Sujatha puthra asramayata wadama karanna wishwaye asirwadaya unwahanse thiyenawa
මට නම් තේරෙන විදියට මුන් වහන්සේගේ ප්‍රසිද්ද.දම්ම කතිකත්වය නිසාත් කෙනෙකු ට ඉර්ෂියාව ඇති වෙන්න ඇති.හොද කෙනෙකුට ඉදිරි ගමනක් යන්න නොදී කකුලෙන් අදින එක සින්හල මිනිස්සුන්ගේ පහත් ගතියක්.ඒවගේම පලි ගැනීම.එතුමා මේ කියන වැරදි කලානම් මෙහෙම ප්‍රසිද්ධියේ කතා කරන්නෑ කවදාවත් .හිතේ තිබුන වේදනාවයි මේ හැම දේම එලි කලේ.හොද අයට අද.තැනක් නෑ.ජරා වැඩ කරන පැවිදි යැයි කියා ගත් භෝ අය අපේ රටේ සුවසේ.සිටිනවා.ඔබ වහන්සේ කොහේ සිටියත් චිවරේ අත් නොහරිත්වා.සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා😮😮😮
Menusun rawatala hodata hamba karala sewura galawala danma maru
අවුල...සාසනයේ හාමුදුරුවරු දැන් ගොඩාක් අඩුයි දානයක් දෙන්නවත් සොයාගන්න අමාරුයි අපිටත් රටටත් පාඩුයි
පුළුවන්නම් බණ ටිකක් අහල සිත පිරිසිදු කරගන්න. දානය වු කලි පිදිය යුත්තේ තම සිතින්මය, පිදිය යුත්තේ කාටද යන්න නොව ලෝබ නැතුව දන් දෙන ඔබේ සිත පිලිබදවයි සතුටු විය යුතුතේ. බුදුන් දෙසූ දහම් අවබෝධ වේවා! තෙරුවන් සරණයි!
සාසනයට ලොකු උදව්වක්
උපකාරයක් නිමෙයි
ශාසනයට සිදු වු මහත් පාඩුවක්
@@GaganiTashmi-p9l ඇයි ඔයා ඔච්චර මෝඩ?
@@GaganiTashmi-p9l රේරුකානෙ හාමුදුරුවන්ගෙ, බලංගොඩ මෛත්‍රී හාමුදුරුවන්ගෙ පොතක් කියවල නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ බණ ටිකක් අහල එන්න. ඊටපස්සෙ තේරෙයි සාසනේ රකින්නෙ සිංහල අයව කුපිත කරල ජාති බේද ඇති කරල නෙමෙයි කියල 🫱
ආද්දාත්ම්ක නායකු .ලෙස මේ රට බාර ගන්න එන්න ..මම ව්කල්පයක් නැති නිසා මාලිමාවට චන්දෙ දුන්නේ ..මේ අයට බුදුසසුන ගැන කැක්කුමක් නැහැ..ඔබවහන්සේට මේ රට බාර ගන්න .මග පෑදේවා .ඔබවහන්සේයි දියසෙන් කුමරු .
ඇති වෙනව පවතිනව නැතිවෙනව .බදු දහමෙ කියල දෙන්නෙ ඒකනෙ. සෑම දෙයක්ම දැන් පවතින ආකාරයෙන් සෑම මොහොතකම වෙනත් ආකාරයට පත්වෙනව.
Giya eka hondai
ආයේ බැරිවෙලා හරි සිවුරක් දා ගත්තොත් ඇත්තටම මහණවෙන්න.
සුබගමන් , දියුණු වෙලා නැවත එන්න ,..
ලංකාවේ ඉදලා නිවනක් නැත..
😂
Papatharain athara gos niwanin niwenna oba wahansa
රතනට ..උඩුවේට..ගලගොඩ අත්තට..මුරුත්තෙට්ටුවට...දොඩම්පහල රාහුලට..මැදගොඩට...සමන්තභද්රට...දඹරටනොදෙවෙනි yellow pet කෙනෙක් තමයි මේ පොරත්..! බුදුසසුන බැබලේවා!!
තොපෙ හිගන ලපයගෙ පම්ක ලෙව කෑවෙ නැට්ටම් yellow pet අම්මො හිගන ජෙපෝන්ගෙ තියරි මේවනෙ 😂
ඇයි ඕමල්පේ 😂😂😂
@@helawansajayabhoomi9459 හරියටම කියනවා නම් මේ ලැයිස්තුව තව දිගයි...
හේතුව?? රටේම අහේතුව තමයි!!
.
@@helawansajayabhoomi9459 next big star 🔥
Jvp සාදුලා විතරද සිල්වත්.. No දකින් තොපි
රට ගියා නෙවෙයි නේද? සිවුරු හැරලා නේද?
කවුද කිව්වෙ😪 අනේ ජාතික අපරාධයක්. මේ වගෙ ධර්මදර ස්වාමින් වහන්සෙලා ලංකාවෙ දුර්ලභයු🙂
ape rate minissunta sinhala kiuawanna therenawa bohoma banapoth liuavila thiuenawa darmaua dana ganna ona nan ewawath kiuawalla siuru porawa gaththa kapati ennawa pisso ennawa
Kamal Naha .Gihin avurudu 5 kin enna. Avith me gollanva elavanna Satan karanna
Mu patta horek 😂😂apple wije
එකනම් මාත් එකගයි ඇපල් ව්ජෙ 🤮
අනේ යකෝ එ් දර්මයෙන් බිදක් උඹල දන්නවද
බොරුවට අපහාස කිරීම මතු මත්තෛ නිරයේ උපදින අකුසල කර්මයක්, තෙරුවන් සරණයි!
නිකමි පවු පුරවා ගන්න එපා යකෝ
Mu jathiwade comedian sadu rata gihin niwan yanna pala do comedy noda
මේ කරන්නේ තමතමාට වපුරා ගන්න එක අනුන්ගෙ කුනු හොයනඑක ඒවායින් හම්බ කරන එක මේවා මාකට් කරලා ඔය අයට හොද දේවල් ලැබෙයි
Rajapaksala nikaye 😢
අැයි ඔයද පැවිදි කරගත්තෙ ,
මතු මත්තේ නිරයේ උපදින අකුසල කර්ම කර ගන්න එපා, තෙරුවනේ අාශිර්වාදය ලැබේවා!
සුභ ගමන්. ධර්මය අවබෝධ වේවා. මට මතකයි මුස්ලිම් පොඩි ලමෙක් කියපු සින්දුවකට බැන්න කැත
කොටියො තඟ දානකොට අනුරයියා නැට්ට පු* ගහන් ඉන්නේ😂. හාමුදුරුවෝ කියපු කතාව හරි ඒ මුස්ලිම් පොඩි එකා සිංදුව කිවුවෙ සිංහලයොට තියෙන ආදරේට නෙවෙයි , හාමුදුරුවෝ කියපු කතාව හොයලා ආයෙත් අහපන්.
හාමුදුරුවෝ කියපු කතාව අයෙත් අහපන් මෙතන 🍑 නොදී.
අනුන්ගෙ කුනු හොයන්න කලින් තමාගෙ කුනු හොයලා අස් කරගන්න
@@piratepuppy3394හාමුදුරුවන්ගේ හොඳ දායකයන් වගේ
Jvp එකේ කුණු හෝදන එකා මෙතනට ත් අවද , වෙන රටක් හොයා ගෙන පළයන් අංකල් ,😅😅 වයසට ගිහිල්ලා රටවල් හදන්නේ එන්නේ නැතිව , 😂😂
හොදයි ගිය එක.ලන්කාවේ නරි කෙලෙහිගුන නැති ජාතියක්
මොකද මෙ ව්වරදාරිය කරපු වැදගත් වැඩෙ 😂
@@damai4603උබද බන කිව්වෙ එතකොට
දේශපාලන මතය බුද්ධ ශාසනයට අදල නැ හලො.
ස්වාමින් වහන්සෙ කතා කරේ ඇත්තටම රට සහ බුදහමට ආදරෙන් මිස රාජපක්ෂ මඟුලක් නිසා නෙවෙ🙂💔
අනික අභිධර්මයෙ ප්‍රකරණ 7 ඉගෙන ගත්ත ස්වාමින් වහන්සෙ නමක් කියන්නෙ ලංකාව ඇතුලෙ නිල් මැණිකක් වගෙ😀
දන්න දෙයක් කතා කරන්න. ඔය ලබ්බෙ භෞතික දියුණුවක් වැඩක් නැ. මිනිස්සු ආධ්‍යාත්මිකවයි දියුණුවෙන්න ඕනෙ. භෞතිකව දියුණු මිනිස්සු සත්තු වගෙ රටකින් ඇති ව්ඇඩෙ මොකක්ද?
මටනම් බුදුසසුන 01
මගෙ රට 02
අදටත් මෙ රට තියෙන්නෙ බුදුසසුන නිසා නැතුව දැන් මෙ අහසින් පාත් වුන හරිනිලා වගෙ ගොන් Ngo bishes ලා නිසා නෙවෙ😂
දමී ඩමී ද මොකක්ද මන් දන්නැ ඔයාට කිව්වෙ😂
එයාගේ පෙම්වතිය එක්ක පැනලා යන්න ඇති....
වලව්වේ වැසිකිළි හෝදලා ඉවරයි
පහසුවෙන්ම පිටරටකට පනින්න හැකි මගක්. මහණ වෙන එක
❤😂🔥
අනේ , හරි දේ දන්නෙ නැතුව උන් වහන්සේට චෝදනා කරන්න එපා . මිනිස්සු නැති කරගත්තේ ධර්මය අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාවක් , උන් වහන්සේගේ ධර්ම දේශනා අහල බලන්න . තිත්ත අැත්ත,
වටින මිනිස්සු ලංකාව හරි ලස්සනට නැති කරගත්ත
ගියේ රාජපක්ෂ ල නැති නිසා, දැන් මෙහෙ නිවන් යන්න අමාරුයි.
පවක් පුරවගන්නෙ කියල මතක තියාගන්න දන්නෙ නැති දේවල් කතා කරල, උන් වහන්සේ සසර කතරින් එතෙර වෙන එක කාටවත් නවත්තන්න බෑ
චෝදනා කරන ඔබ එතරම් බුද්ධිමතෙකුනම් මිනිසුන්ට චෝදනා කරන ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරල නෑ , නිවන කියන්නෙ මොකක්ද කියල හරියට අවබෝධ කරගන්න
ඔව් උඹල ඉන්න කම් නම් බැ තමයි
උබල වගෙ හිගන මුඩුක්කු ජෙප්පො බලන්නෙ කොහොමට් තොපිට මුකුට් කර ගන්න බැරි නිසා අඩු පාඩු හිය හොය වැලලෙන එක කියල දන්න නිසා 🤢🤮
මෝඩ කතා කියන්න එපා. හාමුදුරුවො රාජපක්ෂලාට කඩෙ ගියෙ නැ. මාලිමාවට විරුද්ධ හැමෝම බයියො නෙවෙ බන්. ඔය හරිනිලා වගෙ NGO එක්ක deals යන එව්න් මෙහෙයවන පක්ෂයක් එක්ක රටට වෙන හොඳක් නැ. ඒක ස්වාමින් වහන්සෙ දැන හිටියා😀
උඹලා වගෙ රැල්ලට පක්ෂවලට කඩෙ ගියෙ නැ කියලා බනින්නෙපා.
උන් ව්අහන්සේ අවංක්වම රට ජාතිය බුදුදහම ගැන හැඟීමෙන් කතා කරෙ😀
නැතුව උඹලා වගෙ රැල්ලට එක එකාට කඩෙ ගියෙ නැ. එකක් මතක තියාගන්න..
ජෙප්පො නොවන හැමෝම බයියො කියලා හිතෙනවානම් ඔයා තාම ළදරු මානසිකත්වයක් ඉන්න කෙනෙක්😅
@@GaganiTashmi-p9l නිවන් මග යන උන් කවදාවත් ප්‍රසිද්ද චරිත නොවේ. සිංහ කොඩි උස්සගෙන දඟලන උන් නොවේ. බුධට රටක්, පවුලක්, ජාතියක් තිබුනේ නැත. ඔහු පළමුව ඒවා අත් හළේය. මුන් පළමුව ඒවා බදා ගනියි.
Ata lo dahame Kampala wela wenna ethi
ඉතිං අපිට පාංද
Ubata pan na punnakku
රාජපක්ෂ ballange wahallu mun dan රාජපක්ෂ ballanta balayak nathi nisa giya me yana ගමනට th ඔවුන්ගෙන් උදව් labenna athi bathinam ලංකාවේ හැමෝම අමෙරිකාවේ යයි
අැති කියන වචනය තුළම ඔබ පවසන්නේ මුසාවක්
නිකමටවත් බණ පදයක් අහල නැද්ද ? ධර්මය අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි!
මේ හාමුදුරුවන්ගේ බන පදයක් වත් අැහුව නම් ඔහොම කියන්නැ අහපල්ල බන පදයක් බනින්නෙ නැතුව
@@senanipriyanwada5368 ඇයි බං ඕම 🥹💔
@@thusharimuditha5261එයා කියන බණ එයා පිළිපදින්නෙ නෑ නේහ් බං
මහනකරන්න ලමයෙක් පුජාකලහැකි තරමට ලමයි හදන්න.හාමුදුරුවරු නැත්නමි බුදුසසුනක් කොයින්ද..
ලෝකෙ ජනගහනය වැඩියි බං
KIrulapola himiyo
Giya akta pali j.v.piyada. ubala annga kunu hodala .hambakaran kana aka mnathara karpalla. Athakota samath nidahasa thmunta .onavidihata. jiwathwai....
Me thappulana meeharak nisa eai obawahase rataheragiye.sasanaya rekaganna newatha enna.utum cheewaraya hera upawediwenna nam epa epaduduwa obawahaseta witarak newai ape rattath jatiyatath loku hidesak
Watina sampath Ahimi una
Saminwahanse
Ai malimawa eyage age elluwada nene hora desapaluwanta akatu una nisa tamai ohoma une
Buddhist monks should refrain from getting involved in politics.
It's a disaster. Examples Rathana and this case.
Deal deal
Lankwe income eka lost..
මාලිමාවට කිසිම වැදගත් කමක් නැහැ ධම්ම වීජය හාමුදුරුවන් ....ඔහු කවුද ?උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක් පමණයි...උන්වහන්සේ ගේ පින ඉවර වුණා උන්වහන්සේ සිව්‍රර හැරියා මාලිමාවට උන්වහන්සේ කිසිදු අවශ්‍ය තාවයක් වත් ප්‍රශ්නකත් නැහැ...ඒනිසා කට තිබ්බ පලියට මෝඩ ප්‍රශ්ණ පෙන්වන්න එපා..එවිට තමාගේ මෝඩ කමයි පෙනෙන්නේ ලියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න..
ප්‍රාර්ථනා කරන බොබෝදියකින් උතුම් නිවනින් සනසෙව අපේ ස්වාමීන් වහන්ස .😂😂
😥😥😥😢😢😢😢😢
😂gu hera
පුළුවන් තරම් මහින්ද ට කඩේ ගියේ ඉතින් අවසාන ඕක තමයි
😢😢😢😢😢😢😢😢😢
Loku deyak
දේව දත්ත ගේ පරම්පරාවේ පුරුකක්
මිනිස්සු වටින දේවල් ඉක්මන්ට නැති කරගන්නව ප්‍රයෝජනයක් ගන්නෙ නැතිවම
@@chamindaakuressa4708 me hamuduruwo thamai devdath parapure
😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි.
මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්.එක ම උදරයේ වැඩුණු අය.
භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
😢😢😢
මූ සිවුරුත් ඇරලද ගිහින් තීන්නෙ
අනේ හොදයි .රාජපක්ශ නැතිවෙනකොට අවාසියි.තව අවුරුද්දකින් විතර ලමිස කලිසම් ඇදන් ඉදියි
නොදියුණු ප්‍රාථමික ජීවියෙක් වෙන්න එපා , ධර්මය අවබෝධ කරගෙන පුළුවන්නම් මේ සසරින් නිදහස් වෙලා පෙන්නන්න
හරක්ට ඕව තේරෙන් නැ
Ow jvp kiyagaththa un innawane le kalawam un un thama mewata mula pauw kara minissu
අන්න එයා සිවිරු ඇරලා😂
උබ දැක්කද
අනුන්ගෙ කුනු හොයන්නෙ තමන්ගෙ කුනු නැතිවද
@@chamindaakuressa4708 එයා නම් කුණු ගොඩක් කියල මම කලින්ම දැනන් හිටිය
ගරු කරල කතා කරන්න ඉගෙන ගන්න
උන් වහන්සේගේ ප්‍රතිපත්තිවලින් පිලිපැදි ධර්මයෙන් එක බින්දු මාත්‍රයක්වත් රැක්කද කියල අහන්න ඔයාගෙන්ම , ධර්මය අවබෝධ වේවා! බුදු සරණයි!