Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහත්මයා.... මම ගෝවා හදලා දින 11 වෙනවා. මූලික පොහොර ලෙස කුකුල් පොහොර දැම්මා . ඉන් පස්සේ මොකුත් දැම්මෙ නැහැ . අනේ පුලුවන්නම් දැන් යොදන්න ඕන පොහොර මොනවද අනූපාතයන් එක්ක කියලා දෙන්නකෝ. ඔබ තුමාගේ වීඩියෝ බලනවා. හරිම පැහැදිලියි... බොහොම ස්තුතියි .... 🙏
යුරියා 2:රතුකුඩු 1 යි කලවම් කරලා දාන්න 15g වගේ එක පැලේකට අගල් 4 විතර දුරින්
@@JayathilakaBandara-i4n මඩ පොහොර වෙනම දාන්න දැන් පැල හිටවලානේ
Gedi hedenna thel ekak gahanna onada.. ehema thel ekak thiyanavada
එහෙම ,,specially nam ne hariyata පොෂක ටික තමා දාන්න ඔනි කෘමි හානි ටිකයි රෝග ටිකයි පාලනය කරගන්න ඔනි උෂ්ණත්වය බලපානවා ගෙඩි හැදෙන්න වැඩි උෂ්ණත්වය ට කොල දිග ඇරෙන්න බලනවා
Gowa yata kola kadannaoni.kadanna epa kiyala.eka eka matha hare mokakda.
ඔව් සාමාන්‍ය න් ලෙඩ එන එක වලක්ව ගන්න පුළුවන් එ වගේ ම අලුතින් එන කොල ඉක්මන් වර්ධනය ක් වෙනවා සාමාන්‍යයෙන් කොල දෙක තුනක් අයින්කරන එක හොදයි
ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන් ද
0788541613