බුද්ධ ශක්තියට අනුගත වන ආකාරය | කළ්‍යාණ මිත්‍රසම්පත්තිය මතමයි මේසාසනය පවතින්නේ | Dr.Gayani Ranasinghe

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 62

  • @thilakaranasinghe2750
    @thilakaranasinghe2750 Рік тому +3

    සුව පත් වේවා ,උත්තමාචාර්ය තුමියට චිරාත් කාලයක් ධර්ම දේසනා කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @deepaperera4595
    @deepaperera4595 Рік тому +5

    බොහෝ පින්වතුන්ට අවශ්‍ය ධර්ම සාකච්ඡාවක් මේ වීඩියෝව තුළින් හරවත් ලෙසම පැහැදිලි කෙරෙනවා....
    දහම දැන දැක ගන්නට අවශ්‍ය පින්වත් උත්තමයින්ට මේ සාකච්ඡාව උදව් වේවා උපකාර වේවා 🙏🙏
    ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏 🙏 🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv Рік тому +5

    ඔබ තුමිය ඉතා ඉක්මනින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому +6

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    පෙර පින් ඇති සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +4

    අරිය උත්තමාවියනි ඔබ තුමිය ඇතුළු අප සැම සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමියට නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏🌺🌺🌺

  • @maliniroshani1579
    @maliniroshani1579 11 місяців тому +1

    පැහැදිලි කිරිම 😊

  • @salonsasra
    @salonsasra 11 місяців тому +1

    සුවපත් වේවා..m

  • @asokadep9908
    @asokadep9908 Рік тому +4

    ඔබ සහෝදරියකට බොහෝ පිං....

  • @thaarakagodage
    @thaarakagodage Рік тому +5

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්, බුදු පියාණන්, ගොතම බුදුපියාණන් නේද පිංවත් මැතිණියනි. නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා.

    • @KG-fx4qj
      @KG-fx4qj Рік тому

      ua-cam.com/video/FFb6xkIHqlY/v-deo.htmlsi=lPiuNDSGqNXu8HnW
      Me video eka balannako

  • @koshi2396
    @koshi2396 9 місяців тому

    මේ සියල්ල සත්‍යක් බව අත්දැකීමෙන් වටහාගතිමි...තව තවත් බොහෝ ඇත්තන්ට මෙය මාර්ගෝපදේශයක් වේවා 🙏🙏🙏
    සුවපත් වේවා 🙏🙏🙏

  • @sheenads
    @sheenads 6 місяців тому +1

    සංවේග
    සංයෝජ
    සංවේජ.......
    මේ තුන තේරුම ගන්න..
    සංවේගනීය නෙවෙයි, සං වේජනීය...

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 7 місяців тому

    ඔබතුමියට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. හරිම අපුරු වට සියලුම දේ විග්‍රහ කර දෙනවා. ඔබතුමිය වැනි තවත් කළ්‍යාණ මිත්‍රයන් මේ ශාසනයට පහළ වේවා කියා මම අධිෂ්ඨාන කරනවා. ඔබතුමිය ට ඉතා ඉක්මනින් නිර්වාණ සුවයෙන් සැනසීම ලැබීමට ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. සැම සුවපත් වේවා.

  • @Freshcook2023
    @Freshcook2023 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 Рік тому +1

    Suwapath wewa ariya uththamawiya...

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 10 місяців тому

    අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @lasithadevendra1451
    @lasithadevendra1451 28 днів тому

    පටිච්චසමුප්පාදව හටගෙන, නිරූද්ද වන, අයිතිවාසිකම් නැති *සිත* (විඤ්ඤාණය), මගේ ම යයි විශ්වාස කරමින් මෝහ මූලික මෝඩ ප්‍රථක්ජනයෝ විවිධාකාර සිල් වෘත තුලින් පාලනය, දමනය කල හැකි වේයයි දාශ්ටි ගතවි සසර පුරාවට සැරි සරති.
    තෙරුවන් සරණයි!!!

  • @ruwanfernandoyamahaguitarc8443

    100% well said
    Dahama daka gatha hakke thamata thama thulinmai
    Dhammo San dhittiko
    Yahapathakma wewa

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 9 місяців тому

    සාදු සාදු සාදු...

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 2 місяці тому

    Sadu sadu sadu ariya uthamaviya suwa path weve

  • @rupasiriperera8085
    @rupasiriperera8085 Рік тому +1

    ඔබ තුළ සිටින බුදුන් ගේ එක වදනක් ඔබට ඇසෙන තුරු ඔබට බුදුන් හමුවන්නේ නැත! එම බුදුන් දකින්නට ප්‍රඥාව පහළ වේවා! මන සුද්ධ වී බුද්ධ දකිත්වා!!!

  • @udanigallage8228
    @udanigallage8228 Рік тому

    Me wage videos mata thawa thawa labewa!!!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Рік тому +1

    Suwapath weva 🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +1

    💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐

  • @DilekaHiru
    @DilekaHiru Рік тому

    Akkano asamayo kiyana ayata therenne netha suwapath wewa

  • @Gothama_Sewhela_Siri_Sathdamma

    🙏🏼🙏🏼🙏🏼

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @praveenanishadi3877
    @praveenanishadi3877 Рік тому

    🙏🙏🙏✨✨✨✨🙏🙏🙏

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 4 місяці тому

    සාධු සාධු සාධු

  • @Earthviewmapgoogle-pf3tn
    @Earthviewmapgoogle-pf3tn Рік тому +1

    Obatumiya dahama hodin dannawa terumak aran tiyanawa eth dahama satipattanaya wedena kota kayanu passana wedananupassana chittanu passana dhammanu passana wedimen samadiya Dhyana anga namarupa pariccheda gnanaya animittha ...ewa wadala tiyanawada ??

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @shriyalathws4792
    @shriyalathws4792 Рік тому

    ❤❤❤❤❤❤❤

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @RangaRanga-c3p
    @RangaRanga-c3p Рік тому

    🙏

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @lito_Sir
    @lito_Sir 5 місяців тому

    ශුවර්ද හොදටම ශුවර්ද මිනිස්සුන්ට ලනු දෙන්න එපා .එතන නිවන නෙමෙයි .මායාව තියෙන්නෙ සත්‍යයි. ඔබට මාරයා අහුවෙලා ස්ත්‍යයි

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 місяців тому

      මායාව මාරය මොනවද එ මානසික අවුලක

  • @Earthviewmapgoogle-pf3tn
    @Earthviewmapgoogle-pf3tn Рік тому

    Margapala wedi LA tiyanawada

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому +1

      මිවනපලාන එක්ක නිරයට යන්න මාර්ගය වැඩිලා තියනවා

  • @Earthviewmapgoogle-pf3tn
    @Earthviewmapgoogle-pf3tn Рік тому +1

    Ko Satara sati pattanaya Aniwaryen wediya utui neda

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf 4 місяці тому

    පැහැදිලිකිරිමඉතාඅපුරැයි

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka9120 Рік тому +2

    ඔබ තුමිය ඉතා ඉක්මනින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා

  • @tharanganalaka4662
    @tharanganalaka4662 Рік тому +1

  • @TV-wz8cb
    @TV-wz8cb Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @RanasinghaarachchiPerera
    @RanasinghaarachchiPerera Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 Рік тому

    🙏🙏🙏

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/70zGL_nMe6U/v-deo.htmlsi=__fWQzW9qPWab7wi

  • @sureshkumara4989
    @sureshkumara4989 Рік тому

    🙏🙏🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому +1

    🙏🙏🙏

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 Рік тому +1

    🙏🙏🙏

  • @RasikaPriyangani-l5k
    @RasikaPriyangani-l5k 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏