Holy Rosary Sinhala ශුද්ධවු ජපමාලය සිංහල

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 579

  • @chayomisansala907
    @chayomisansala907 2 роки тому +9

    ජේසු අම්මෙ....මේ අහන්න ඔබෙ පුතු වෙත ලං වන්නට ....ඔහු ලගට තුරුලු වන්න.මට හරි ආසයි..💞💞💞🙏😞

  • @vishalaneksha990
    @vishalaneksha990 4 роки тому +8

    Mata චූටි duwek mage කුසේ පිළිසිඳගැනීමට ඉඩ ලබා දෙන්න ගර්භාෂයේ අම්මේ 🙏🙏🙏🙏🙏

  • @devikafernando9678
    @devikafernando9678 4 роки тому +8

    මගේ සියලු දුක් කරදර තුළදී ma හට පිහිට වන manawa,මගේ අම්මා අසනීපයෙන් මුදවා ආරක්ෂා kara දෙන්න jesu අම්මේ

  • @shiranifernando766
    @shiranifernando766 4 роки тому +6

    අමිමට බාරයි අන්ජුවආරස්සාකරන්ඩ අතඉදිමිල දේව මැනියනි සනිපකරදේන්ඩ ජේසු පිහිටයි

  • @anomarathnayake6329
    @anomarathnayake6329 4 роки тому +2

    Dewa Amme Mage Siyalu Prasna Wisada Denna Jesuni Obawahasege Pihita Labadenna

  • @dinosiapinanggani7227
    @dinosiapinanggani7227 2 роки тому +7

    ආදරෙ මගේ අම්මෙ අපෙ කරදර බාර ගන්න ජේසු මැණියනි ජේසු පිහිටයි ✝️✝️🙏🙏❤️❤️❤️

  • @franksamaraweera8277
    @franksamaraweera8277 6 років тому +7

    හිතට සැනසිමක් දුක් කරද පහාවෙල ගියා සතුට සැනසිම දැනුන ජේසුනි ඔබයි මගෙ ගැලැවු කරයානන්

  • @gfhjhgf6596
    @gfhjhgf6596 4 роки тому +10

    දෙව අම්මෙ මගේ පවූලෙ සැම දෙනාවම අරක්ෂා කල මැනව අමෙන්

  • @fatmhfatmh9476
    @fatmhfatmh9476 4 роки тому +6

    දේව අම්මේ මගේ දරුවන් ජපමාලයෙන් වටකල මැනව
    දරුවන් යහපතට ගන්න මගෙ අම්මේ
    ආදරෙයි හැමදාමත්
    ජේසුපිහිටයි!!!!!!!

  • @sanujsahshi8393
    @sanujsahshi8393 4 роки тому +8

    බුදු සරනයි 🙏🙏❤️😍 ජේසු පිහිටයි ආදරේයි හැමදාම ❤️👌

  • @mallikafernando297
    @mallikafernando297 6 років тому +5

    ස්තුතියි දේව අම්මා ge මැදහත් කමින් දවසේ කටයුතු ආරම්භ කරන්න දෙවියන්වහන්සේ වෙනුවෙන් මෙ යාගය ඔප්පු කරන්න පුලුවන් . හදවතින්ම දෙවියන්වහන්සේ සමග සම්බන්ධ වෙමින් දවස පළ දැරීමට දිරියක්.ස්තුතියි ස්වාමීනි prasansawewa .

  • @alinizar384
    @alinizar384 4 роки тому +6

    ආදර නිය දේව අම්මේ අප නිවසට එන්න අම්මේ ඡේසු පුතා සමග අප වෙනුවෙන් යාච්ඤා කරන්න මගේ අම්මේ. 🙏🙏🙏🙏💐💐💐

  • @vincentpeterze989
    @vincentpeterze989 4 роки тому +2

    Sthuthi jesune mahatma la a sun siyallatama Sama mohothakadeema math samaga inna dewamaniyani apanisa yagna Kalamnava Sthuthi jesune prasanshawewa

  • @sadeepkumara2867
    @sadeepkumara2867 5 років тому +9

    මගේ නංගීට පිහිට වෙන්න අම්මා

  • @melanidesouza6213
    @melanidesouza6213 4 роки тому +8

    ආදර.දේව අම්මේ කොරෝනා වෛරසයෙන් මුලු ලොවම මුදා ගත මැනව... ආමෙන්🙏❤

  • @niranjalaniranjala4786
    @niranjalaniranjala4786 2 роки тому +3

    මම ශුද්ධ ජපමාලේ ගෝඩාක් ආදරේයි.මට ජපමාලය නිසා සතුට,සමගිය,නිදහස් බව,සැහැල්ලු බව,මගේ හිනවලට දිනේන් දින ලං වේන බව දැනේනවා.ස්තුතියි ජප මාල රැජිණියනි. Amen...Amen...Amen...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranifries4710
    @chandranifries4710 4 роки тому +5

    ආදර දේවමෑනියනි, අපේ ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක් පාසාම, ඔබේ පිහිට, අපට දෙන්න

  • @devikafernando9678
    @devikafernando9678 2 роки тому +1

    අප පවුලේ සමගිය ,saamya,ekamuthukama සදා kalma ලබා දෙන්න,කරදර සියල්ල durukarlanna,සියලුම weda කටයුතු smadanawa කරගන්න අප හට ශක්තිය dahiriya ලබා දෙන්න deva අම්මේ .Amen Devika Fernando

  • @kelistakumari7636
    @kelistakumari7636 4 роки тому +6

    ආමේන් ජේසු පිහිටයි

  • @sunilagranvil3275
    @sunilagranvil3275 6 років тому +12

    ආදර දේව අම්මෙ...අ⁣පේ සියලු කරදර බාර ගන්න දේව මැණියනි...ඒවාට මැදිහත් වන්න දේව මැණියනි...ජේසු පිහිටයි!...

  • @emaxgj47
    @emaxgj47 Рік тому +1

    Mage dewa meniyani ma semada obawa viswasa karami.ma semadha oba samagai.mage adaraya sthutiya obata puda karannemi.ma obalagata ganna dewa amme .ma miyena thura dewa daruweku lesa redenna obage ashirwade labannata ida denu mena .siyalu karadara walin math mage demily ake ayath galawa ganu menavi.ma oba samagath thibena me benima semada reka dethwa.ma saha mage dewa amma atharata peminena siyalu prasna walin mawa mudawa ganu menavee.amen mage raththan dewa meniyane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏jesu pihitai🙏🙏🙏

  • @nirmalahapuarachchi9946
    @nirmalahapuarachchi9946 Рік тому +1

    Dawa amma maga duwata laba dun darusampatata oba tumiyata stuti wawa prsansa wawa amen amen amen 🙏

  • @mariaalagarajah4677
    @mariaalagarajah4677 Рік тому +1

    Deva amme mage daruvange sunu visual pavul ekk kala manava.thank jesu amme.

  • @nadeesadamali1143
    @nadeesadamali1143 4 роки тому +8

    දේව අම්මේ අපේ පවු වලට සමාවෙලා මේ වසංගතේ මේ ලෝවින් තුරන් කරන්න අම්මේ

  • @gotagohome3099
    @gotagohome3099 3 роки тому +5

    Praise the lord Jesus hallelujah amen

  • @sheshmikad5657
    @sheshmikad5657 4 роки тому +1

    ආදර දේව අම්මෙ...අ⁣පේ සියලු කරදර බාර ගන්න දේව මැණියනි...ඒවාට මැදිහත් වන්න දේව මැණියනි මා විදින මානසික පීඩාවෙන් මා මුදා ගත මැනව...ජේසු පිහිටයි!...

  • @sujeewaisrael6407
    @sujeewaisrael6407 5 років тому +17

    ආදර දේව අම්මේ අපේ සියලු ම කරදර දුක්කම්කටොළු වලදී මැදිහත් වුව මැනව දේව අම්මේ 🙏💓🙏 ආමෙන්

  • @mbhpereraperera3379
    @mbhpereraperera3379 5 років тому +4

    ජේසු පිහිටයි පියතුමනි

  • @shiranifernando766
    @shiranifernando766 4 роки тому +5

    ජේසුනිමගේදුව සජිවනිටඉක්මනින්සුවකරදේන්ඩදේව අමිමාගේපිහිටයිජේසුගේපිහිටයි ජේසුපිහිටයි

  • @wayalapathmini7076
    @wayalapathmini7076 6 років тому +22

    ආදර ජේසු අම්මේ...දීපු සියලු දේවලට සදා මම නයගැතියි...සදා මම ඔබ සමගයි ජේසුපිහිටයි

  • @lornamendis79
    @lornamendis79 3 роки тому +3

    Thank you thank you Jesus God Bless you amen

  • @morenlilani6598
    @morenlilani6598 3 роки тому

    Dewa Amme oba thumiyage puthanuwan Idiriyehi Apa wenuwen Madahath Wenna.....AMEN..

  • @gayanthenuwara9749
    @gayanthenuwara9749 5 років тому +11

    ජේසු අම්මේ ඔබ දෑතට භාර කරනවා මගේ පවුලේ සියලුම දෙනා , ජේසු පිහිටයි

  • @tmindunilkumari6801
    @tmindunilkumari6801 3 роки тому +1

    Man ආදරෙයි mage Ammee

  • @gayanilowe3018
    @gayanilowe3018 Рік тому

    Ane jesu amme mage doni. Dura athaka inne ....eyata rakawaranaya dennaa.....mage nangi ...eyage duwa eyage samiya. ..raka denna ....amen

  • @deejaydeejay7774
    @deejaydeejay7774 5 років тому +3

    අපේ කරදර වලදි අපිට පිහිට වෙන්න දේව අම්මේ දේව පුත්ත්‍රයාට අපි වෙනුවෙන් කන්නලව් කරන්න අම්මේ ජේසු පිහිටයී

  • @gayanfernando7873
    @gayanfernando7873 4 роки тому +7

    Amen❤️❤️❤️ My Lord and my God........

  • @naturalview6517
    @naturalview6517 3 роки тому +5

    දේව අම්මේ අප හැම දෙනාවම සනස වන්න..........

  • @h.c.v1176
    @h.c.v1176 5 років тому +8

    අපේ ජිවිත ආලෝකමත් කරන්න අම්මේ .ස්තූතියි අම්මේ

  • @mariaalagarajah4677
    @mariaalagarajah4677 Рік тому

    Deva amme mage dharuvange vishvasaya vadi kala manava .thank u jesu amme.

  • @sadeepkumara2867
    @sadeepkumara2867 5 років тому +2

    අපිට පිහිට වෙන්න අම්මා සියලූ බලාපොරොත්තු ඉස්ට කරන්න අම්මා. ආමෙන්

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 роки тому +4

    අම්මා ♥️ ජේසු තුමන් විසින් අපට දුන් අම්මා ♥️ මැදිහත් වුව මැනව ජේසු තුමන් ඉදිරියෙ අප සැමගේම කරදර අරගල වලදී...අප සැම එක පවුලක් ලෙස අයදිමි

  • @wasanalasanicool3774
    @wasanalasanicool3774 7 років тому +12

    හැමදාම රැට අහනවා...ආදර මැණියනි අපගෙ කරදර වලට මැදිහත් වෙන්න අපට පිහිට වෙන්න මැණියනි....ජෙසු පිහිටයි

  • @sampathanten5385
    @sampathanten5385 6 років тому +16

    ඔබ මගේ ජීවිතයයි ආදර ජේසුනි ....ආමෙන් ..

  • @h.c.v1176
    @h.c.v1176 5 років тому +15

    අපි හැමෝම වෙනුවෙන් මැදිහත් වෙන්න දේව අම්මේ

    • @pradeepfernando820
      @pradeepfernando820 4 роки тому

      Amen

    • @kanthimanel9172
      @kanthimanel9172 3 роки тому +1

      ංද්ව අම්මා මගේ දරුවන්ගේ පවුල් වලට සාමය සතුට ංදනුමනව්

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 4 роки тому +1

    Mage.jasu.amme.mage.karadara.siyalla.bara.aragena.mawa.satutu.karannako.amen.stuti.wewa

  • @KasunlasanthaKasun-m9y
    @KasunlasanthaKasun-m9y 6 місяців тому

    අනේ ජේසු අම්මෙ මගේ සියලු දෙනාම ඔබ දෑතට භාරකරවා🙏🙏🙏 🙏✝️✝️✝️✝️❤❤❤❤

  • @دميسر
    @دميسر 5 років тому +2

    ahasapolava mava palanaya karana jeevamanavu deviduni oba vahansege namayen mema yagna illima swargaye kavulu vivurta kara asirvadaya duna manavi piyananai amen

  • @sadeepkumara2867
    @sadeepkumara2867 5 років тому +20

    අනෙ අම්මා මට දරැ සමිපතක් ලබා දෙන්න . ආමෙන්*****

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 4 роки тому +5

    ජේසු පිහිටයි ☦️☦️☦️

  • @johnclifford6828
    @johnclifford6828 6 років тому +11

    Amen Amen ... I am buddist but I am really love this ... thanks again

  • @nikmini4568
    @nikmini4568 5 років тому +15

    මගේ ආදරනිය මැනියනි මගේ ප්‍රර්තනා අසා වදාළ මැනව Amen Amen Amen

  • @gransamara5770
    @gransamara5770 4 роки тому +1

    Thank you dewa amme oba ma udesa jusu athta medihath wela kta karanawa godak shtutui amen

  • @චම්පි.චම්පිචම්පිරදිකා

    පුරවන්න මා සුදාත්මයානෙනි අසරණ අපිව රැක ගන්න මගේ දෙවු මැනියනෙ .ආමෙන් ❤❤❤❤🌹

    • @KumariKumari-bj1cl
      @KumariKumari-bj1cl 5 років тому

      Mani-mani.apa-dukabalanna--hatagah.niwasea--satutin.inna--j.i..irissiyawadurukaranna

  • @jaspalsinghsingh7728
    @jaspalsinghsingh7728 7 років тому +17

    මමත් හැමදාම උදේට අහනවා ස්තුතියි ජේසුනි

  • @mallikafernando297
    @mallikafernando297 6 років тому +1

    ස්තුතියි ස්වාමීනි . Prasansawewa .

  • @boobskwhary4711
    @boobskwhary4711 4 роки тому +2

    Adara amme mage adara amma obai mage daruwan andakaraye gaman karana mohehe alokya denna amme

  • @janitha001
    @janitha001 5 років тому +7

    This is just like a charming song..You can get mental peacefulness if you just hear for natural sounds like ocean waves.. don't. be decieved

  • @maanutharanethmiiloveyou3996
    @maanutharanethmiiloveyou3996 6 років тому +8

    ආදර දෙව අම්මෙ රොගාතුරව සිටින මාගේ නැගනියට ඉක්මන් සුවය දානය කල මැනවි

  • @salmefatma8830
    @salmefatma8830 7 років тому +13

    අමෙන් .දේවඅම්ම ගේ මැදිහත් වඅපගේ.කරදරවලින් මුදාහැරීම් .අමෙන් .ජෙුසුපිහිටයි .හැම දෙන ටම.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 7 років тому +2

    එන්න ශුද්ධත්මයානනි මාවෙත මාගේ මනසතුලට ද මගේ නිවසට ද මගේ දරුවන් පිටද වඩින්න!!

  • @gaminimendis3597
    @gaminimendis3597 2 роки тому

    happy birthday mama mary.🌹🌹🌹🌺🌺🌺❤❤❤🙏🙏🙏

  • @shiranifernando766
    @shiranifernando766 4 роки тому +3

    දේවඅමිමෙි මගේදුව අන්ජු සින්නොරත්එකවැඩටයනවාමගේදඑැපැටියව ආරස්සාකරලදේන්ඩදේවඅමිමෙි අමිමට බාරයි ජේසු පිහිටයි

  • @sadeepkumara2867
    @sadeepkumara2867 5 років тому +1

    අපේ පවූල අරක්ෂා කරන්න දේව අම්මා.ආමෙන්******

  • @jayanthiefernando7021
    @jayanthiefernando7021 2 роки тому

    . හරිම දුක හිතෙන ශුද්ධවු ජපමාලය මට ඇස් වලට කදුලු ආවා ඒතරමට හරිම පැහැදිලියි 😂😂♥️♥️♥️💔💔💔💔💔👨‍👩‍👦‍👦🌹🌹🌹🌹🙏🌄

  • @nitaparera7796
    @nitaparera7796 5 років тому +4

    ජේසුනි අපිසියලුදෙනාට පිටවන්න අාමෙන්

  • @niranjanwickramasingha2945
    @niranjanwickramasingha2945 4 роки тому +3

    මානසික සැනසුමක් ,ස්තුතියි දේව අම්මා .ඔබ තමා අප ලොකයේම අම්මා.අපි වෙනුවෙන් මැදිහත් වෙන්න ආදර දේව අම්මේ.ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @salmefatma8830
    @salmefatma8830 7 років тому +20

    අමෙන් අමෙන් .දේවඅම්ම පිහිටි හැම දා ලැබේ ව .හැම දේනටමද ලැබේ ව .අමෙන්

  • @princessdolly8819
    @princessdolly8819 4 роки тому

    Adarei dewa amme hemadamath..............reka denna hema mohothakama api sewomaaa.....amen

  • @neilpriyantha7217
    @neilpriyantha7217 6 років тому +9

    ස්තුතියි පියාණෙනි.

  • @wasanalasanicool3774
    @wasanalasanicool3774 7 років тому +20

    දෙව අපගෙ හිත් වල තිබෙන පර්ථනයන් ඉෂ්ඨ කර දුන මැනව....ඡෙසු පිහිටයි

  • @wasanalasanicool3774
    @wasanalasanicool3774 7 років тому +45

    ඡෙසුනි අපගෙ පවි වලට සමාව ලබා දුන මැනව.ජෙසු පිහිටයි

  • @wasanalasanicool3774
    @wasanalasanicool3774 7 років тому +40

    ආදර මැණියනි ..අපගෙ කරදර බාර ගන්න මැණියනි එවාට මැදිහත් වෙන්න මැණියනි ජෙසු පිහිටයි

    • @melaniperera7799
      @melaniperera7799 4 роки тому +2

      මගෙ මැනියනි ඔබ මගෙ ජිවිතයයි අප හැමෝම අරක්ශා කල මැනව අම්මෙ අපිට සැනසිමක් ලබා දෙන්න මගෙ අම්මෙ අමෙන් ජෙසු පිහිටයි 🙏🙏🙏

    • @manorihapuarachchi9725
      @manorihapuarachchi9725 3 роки тому +1

      Adara dewa maniyani jesu idiriye madihathwe aurudu gananawak asaranawa sitina mata pihita uwa manawa

    • @lornamendis79
      @lornamendis79 3 роки тому +1

      Thank you thank you Jesus God Bless you amen

  • @siyanikwt2767
    @siyanikwt2767 4 роки тому +3

    අමිමෙ
    කොරේානා
    වයිරසයෙන්
    මුලුලොකයටපිහිට
    වෙන්නඅමිමෙ

  • @sumalifernando.7198
    @sumalifernando.7198 3 роки тому +3

    Loving Mother !
    Lead us all, to Your son!!!
    Amen !
    🙏

  • @pushpajayasuriya1321
    @pushpajayasuriya1321 4 роки тому

    Dawa amme mage puthata hri de terum genimta ayge mnsa hdanna dewa amme. Mage puthata wibage Jaya genita wasanawa udakra denna mage dewa amme. Amen

  • @dilukajayamali9304
    @dilukajayamali9304 4 роки тому +2

    ජේසූ අම්මේ උබට බාරයි මගෙ අතීතය වර්තමානය මගෙ අනාගතය ......

  • @kirshanthikirshanthi9843
    @kirshanthikirshanthi9843 6 років тому +3

    ජේසු පිහිටයි

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 роки тому

    Jesu samidaneni mariyathumini mage daruwange asaneepa suwa karadenna, ,,,Amen amen amen

  • @nilushalakmaliranasinghaar1590
    @nilushalakmaliranasinghaar1590 4 роки тому

    AMEN AMEN..jesu amma apege jvitae ashirwedeyae wende ammae..obage .karunawa obage addre duna menwea..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤ AMEN AMEN jesu amma 🙏🙏🙏

  • @හංසිකුමාරි
    @හංසිකුමාරි 7 років тому +36

    සිතට හරිම සැනසීමක් දැනේනවා ස්තුතියි ජේසුනි .

    • @nilukanilu9067
      @nilukanilu9067 5 років тому +3

      අනේ මගේ දේව මැ ණි යේ මගේ දුක් කරදර මග හරවා දෙන්න ජේසුනි j p

    • @lalithjayamanna9071
      @lalithjayamanna9071 3 роки тому

      @@nilukanilu9067 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmhh
      bbbbbbbbbbb

  • @හිනගොඩක්.සුදු
    @හිනගොඩක්.සුදු 6 років тому +3

    ම පියාණන්ට පණ මෙන්
    අාදෙර්යි💱💱💱💱💱🎄🎄🎄🎄👑👑👑👑👑

  • @wasanalasanicool3774
    @wasanalasanicool3774 7 років тому +15

    අපගෙ කරදර වලට මැදිහත් වෙන්න මැණියනි..ජෙසු පිහිටයි

  • @rannayarani685
    @rannayarani685 5 років тому

    JESU AMMEE ape paul asiriwada karanda...apata pihita wenda..amen

  • @wasanalasanicool3774
    @wasanalasanicool3774 7 років тому +19

    ආදර දෙව අමිමෙ...අ⁣පගෙ තිබෙන කරදර වලට මැදිහත් වෙන්න අමිමෙ අප වෙනුවෙන් දෙවි පිුයානන්⁣ට යාහා කරන්න අමිමෙ ....ඡෙසු පිහිටයි

    • @kanthikanthi6329
      @kanthikanthi6329 5 років тому

      Jesu pihitai

    • @jcfernando5228
      @jcfernando5228 4 роки тому

      අම්මේ අම්මේ මගේම මගේම අම්මේ ඔයාට ගොඩක් ස්තුතියි amen amen amen amen amen amen amen amen amen

  • @gaminimendis3597
    @gaminimendis3597 2 роки тому +1

    mama mary please pray for us Amen.🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏❤❤❤

  • @kavishkaashen6057
    @kavishkaashen6057 4 роки тому

    ආදර ජේසු අම්මේ me corona rogayen lokawasi siyaluma denath mage ලංකාවේ siyaluma denath mage paule siyaluma denath mawath ආරක්ෂා kara denu menavii .. a wagema mata karadayak nethiwa ikmanatama lankawata enna labewaaa .. man saudiye sita Rajii ..pihita wewaa..amen amen amen

  • @mithunneeko9289
    @mithunneeko9289 7 років тому +17

    වඩින්න ශුද්දාත්මයාණනී....

  • @chandrikanandasiri5703
    @chandrikanandasiri5703 7 місяців тому

    සුවය දෙන්න අසරණයි මම❤❤❤❤

  • @dhammikaaa4014
    @dhammikaaa4014 6 років тому +1

    ස්තුතිවන්ත වේවා mareya mathaweni

  • @shiranifernando766
    @shiranifernando766 5 років тому +2

    ජේසුනි මටමටපුතාගේපස්නවාසදලදේන්ඩ ජ්සුනි මගේ දුකකාටකියන්ඩදජේසුමටපාහිටවෙින්ඩජේසුපිහාටයා

  • @pushpajayasuriya1321
    @pushpajayasuriya1321 4 роки тому

    Dewa amme oba wahnse mta illapu hemadema dila tiyenawa oba wahnseta stuti amme. Mma sada Naya geti dawa amme. Oba wahnseta stuti pesansa wath mahimayath athwewa

  • @sheltonfernando584
    @sheltonfernando584 Рік тому +1

    Mother Mary pray for us. Amen.

  • @tharushiwijethunga7784
    @tharushiwijethunga7784 5 років тому

    Hithe godak prashna tyana welawe me holy rosary eka godak loku udawwak....sthoothiy dewa ammee...dewa thaththatath sthoothiy..

  • @dilukajayamali9304
    @dilukajayamali9304 5 років тому +6

    නමෝ මරියනී...අප නිසා යාක්ඤා කල මැනව ....

  • @prasanthiwikramage5040
    @prasanthiwikramage5040 5 років тому

    දේව අම්මෙ අපේ පව්ල ආරාක්ෂා කර දෙන්න ඔබ තුමිය මැදිහත් වී සරණය වෙන්න

  • @SapaliSapalika
    @SapaliSapalika 6 років тому +1

    දෙව අම්මෙ අපිට පිහිට වෙන්න අම්මෙ අපෙ හිතෙ තියෙන කරද වලට අම්මෙ ජෙසුපිටයි අමෙන්

  • @nimalinissanka7253
    @nimalinissanka7253 3 роки тому +1

    Thank mother MERI oll

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 5 років тому +1

    අපගේ දුක් කරදර කමා කර අපිට ආසිර්වාද කරන්න ආදර අම්මේ ❤❤

  • @chamilatechshow2648
    @chamilatechshow2648 5 років тому

    Aman aho maga jesuno ape papa walata samaduna mamawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏