I am 74 years old. Living in Canada.This is the only Teledrama I have been watching as entertainment during my leisure. Superb acting by all actors & actresses. Story is fantastic.Gives a few very good message to viewers. Nullifying class system , ( matrimony -between Samandini & Aush) ,challenging the so called ‘superiority’ of parliamentarians (Conflict between Ana & Pathi) , A mother’s unlimited love towards her children ( Aira’s affection towards family) & The’ good ‘receives ‘good ‘ in return (Ana’s qualities) are some outstanding messages . A big thank you to the entire crew.We expect another good teledrama from you all in the near future. ❤
oyagea ranganaya malli niyama sadaranawa kala. mata nam wenasakk thibunne. nishpadaka waraya ha adayakshaka warayaa. deanna oni dea oyaagean saadaranawa nihatha maniwa ahinsakawa oyaa kalaa. oyaata jaya.bs.
මුලින් ම සචින් අයින් උනාට පස්සෙ ඔයාව අපිට සචින් තරම් දැනුනේ නෑ පස්සෙ ඔයා ඒ චරිතේ සචින් වගෙම හොඳ ට කලා...ආදරෙ නිර්වාන් ❤❤
❤
❤❤❤❤
@@shehanmadhuranga2538
@@shehanmadhuranga2538 මේ location එක කියන්න..මං හරිම ආසයි ඒ කෝවිලට ඒකයි..plz
Maa draama akaa hamoma harima adaraneeyai chuti doni oyata godaaaaaaak adarai ok prawesamin enna hamotama tharuvan saranai davi pihitai navatha mavan draama akakin anna oyalata deergayusa labevaa prawesamin enna ❤❤❤❤❤❤😢😢😢😢
දවසින් දවස නිර්වාන්ගෙ චරිතයට ඔයා ලොකු සාදාරනයක් කලා දරුවෝ මම නම් මුල ඉදලම ඔයාට වැරදි කිවුවෙ නැ මොකද ඔයා අලුත් ලමයෙක් චරිතය අතරමග දාලා ප්‍රෙක්ශකයෝ අතරමග දෑලා යද්දී ඒ චරිතෙට ඔයා උපරිම සාදාරනයක් කලා ගොඩක් ස්තුති ආයෙත් තවත් චරිතයකින් එන්න 💜️
❤
ඔයා මගදි චරිතය බාර ගත්තත් ඒක සතියකින් අපිට අමතක වෙන්න තරම් ලස්සනට රගපෑවා.
ඔයා වෙලාවකට අහිංසක වැඩියි.(නාට්‍යයේ දැකපු දේ)
බුදු සරණයි මල්ලි❤️❤️
❤
කතාව අතරමගදී දාලා ගිය සචින්ගේ නිර්වාන් චරිතෙට පන දුන්නු ආදරනීය නළුවා ශෙහාන් ❤❤❤❤ ඔබට දීර්ඝ ගමනක් යාමට අවශ්‍ය දහිර්‍ය් ශක්තිය ලැබේවා"යි ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ආදරෙයි ❤❤❤❤❤
ලස්සන අවසානයක්❤️ හුග කාලේකින් කතාවක් ලස්සනට ඉවර වෙනවා දැක්කා❤️
😭😭😭ඔබ ආයේ එනවා නම් මිහිදන් කලත් පෙම අරන්.... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්❤😭
අනේ අය්යා ගොඩක් දුක හිතෙනවා 😢😢😢😢😢ඉවර උන එකට.ඔයලා හෙමොටම සුබ පතනවා අදරෙඉ අදරෙඉ ❤❤❤❤❤❤බුදු සරණයි !!
හරිම දුකක් දැනෙනවා ඉතිම්,ආදරනීය පවුලක් එක්ක හිටියා,හරිම ලස්සන කතාවක්❤❤❤
ඔයාගෙ රංගනය නියමයි,ආයෙ අලුත්,ලස්සන චරිතයකින් ඉක්මනටම දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,අනා,දිගැසි,බාචි,යශී බබා,නිර්වාන් අපේ මතකයේ හැමදාම ඉදිවී,ඔයාට සුබ අනාගතයක් වේවා මල්ලි
❤
Aney මිනාව ගෙන්න තිඛූනා..
අයිරා අම්මගේ ගෙදරට සමුදෙන දසුන ,,,හිතට පාලුව මුසුවූ හැගුමක් ගෙන දුන්නා......ටෙලියේ රගපෑ සියලු දෙනාටම සතුටම වේවා සැමදා ..............🌹❤🌹❤🌹❤💐
U
😂😂😂😂😂
මොන ලෙවල් එකෙන් මොන අවස්ථාවක ජීවත් උනත් සමු ගැනීම් හරිම දුක්බර කියලා ලස්සනටම පේනව සචින් හිටපු ගෙදරට " අත වනලා" සමු දෙන හැටියෙන්ම..ස්තුතියි ..ඔයාලට
හරිම ලස්සන ටෙලි නාට්‍යයක් පුරා වසර තුනහ මාරක කාලයක් අදරෙන් වැළදගත් ආදරණිය ටෙලි අවසානයක් ....සච්න් අයියා නිර්වාන් , අනුත්තර චරිත ලස්සන එම චරිත වලට පණ පෙවු ලස්සන ටෙලි නාට්‍යයක් ශෙහාන් මධුරංග අයියේ ඔයාත් ට්ක කලෙකින් කතාවට සම්බන්ධ වුණද නිර්වාන්ගේ චරිතය ට උපරිම සාධාරණයක් ඉටු කරන්න ට යෙදුණි ඉදිරියටත් ලස්සන ටෙලි නිර්මාණ වලින් ශෙහාන් අයියේ ඔයා අපිට හමුවේව්.. මේ ආදරණිය කියා දෙන්න ආදරේ තරම් ..❤️
අනේ මන් හරිම ආසාවෙන් බලපු කතාවක් ඒ උනත් සලනි ,,සචින් අයින් උන එක දුකයි
හදිස්සියෙ ඉවර කරත් අවසානෙට සාදාරනයක් කරලා තියනා ආදරෙයි සද්දයියා❤❤❤
ඔයාගේ රංගනය නියමයි❤.👍හරිම ආදරණිය පවුලක් කියාෙදන්න ආද ෙර් තරමි හරිම ලස්සනට කතාව අවශන් කලා ආද ෙරයි හැෙමා්ටම❤❤❤❤❤❤❤❤
දුකයි අනේ ඒත් සතුටින් ඉවර උන නිසා සතුටක් දැනුන ඔයාලට තෙරුවණ් සරණයි දෙවිරැකවරණයි .
හරිම ලස්සන අවසානයක් තිබුණු කතාවක්🎉🎉🎉🎉❤❤❤❤හැම කොටසක්ම එකක් නෑර යූටියුබ් එකෙන් බැලුවා පිටරට ඉඳලා🎉🎉🎉🎉දැන් ඉතින් මොනවා බලන්න ද ඉවරයිනේ😁
හදවතට තදින්ම දැනුනා .සීසන් 2 එකක් අපිට දෙන්නකෝ.කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ හැමෝටම පන වගේ ආදරෙයි .❤❤❤
කාලෙකින් බලපු ලස්සනම කතාවක්. හැම චරිතයක්ම මතක හිටින තරමටම ලස්සනට කළා ඔයාල හැමෝම. නාට්‍ය නිර්මාණය කළ ඔබටත් ස්තුතියි. යළිත් මෙවැනි ලස්සන නාට්‍ය නිර්මාණය කිරීමට ඔබට හැකි වේවා. බුදු සරණයි.
ඔක්කොටම වඩා දුක හිතෙන්නේ vlog එක ඉවර කරපු විදිහට.. ඒ ගෙදර 😢❤
ඇත්තටම ගොඩක් ආදරෙන් බැලුවේ ආදරෙයි ඔයාල හැමොටම
අද අවසන් කොටස කියලා දන්නවා ගොඩක් දුකයි. අපි හරි ආසාවෙන් ආදරරෙන් බලපු කතාවක්
❤😊
අපිට මෙහෙම දුකනම් එකට කාලාබීලා දුක සතුට බෙදාගත් එක පවුලක පිරිසක් වගේ හිටපු ඔයාලාට කොච්චර දුකද ඉතිං 😭😭😭❤️❤️❤️❤️❤️❤️
සචින් ගිය වෙලාවෙ බෙල්ලට තොන්ඩුව දාගන්න ඉඳිරිපත්වෙලා පරන නිර්වාන්ව අමතක කරපු ඔයාගෙ ඉඳලා හැමෝම හරි ආදරනීයව මතකයේ තියනවා.. ඔයාට කලින් දුලීකගෙ චරිතයට ආපු අලුත් අයිරා කතාවට ලොකු ආලෝකයක් ගෙනාවා... සමහර තැන් වලදී කතාව එපා වුනා බලන්නෑ කියලා හිතපු අවස්ථා තිබුනා හැබැයි අවසානය හදවතට දැනෙන සාධාරනයක් කරා... ලියපු කෙනාටත් ස්තූතියි...
ගොඩක් දුකයි කතාව ඉවර වුන එකට..මම ආසාවෙන් බලපු ලස්සනම කතාව..දිගැසි, නිර්වාන්,අනර්ඝ, නේහා,අයිරා අම්මා,ලින්කන්,සමන්දිනී, චමදරි ඇතුළු කතාවේ හිටපු හැමෝටම ගොඩක් ආදරෙයි..ශෙහාන් අයියේ ඔයාටත් ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤🥺
❤
හොදයි ලස්සනයි අවසානය කියාදෙන්න ආදරෙයි තරම්
හැමෝටම ආදරෙයි
ඔයාලාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලුම බලාපොරොත්තු සපලවත් වේවා
❤❤❤❤❤❤❤
දුකයි 😥😥ඒත් සතුටුයි.ඔයාලා වැඩේ හොඳටම කළා...ආදරෙයි ඉතින් කියාදෙන්න බැරි තරම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරීම ලස්සනයි.මුල ඉදන්ම මේ කතාව මම බැලුවා.අවසාන කොටස දෙපාරක් ම බැලුවා.
පටන් ගත්ත දවසේ ඉදන්ම ඉවර වෙන දවස වෙනකන්ම බලපු එක ඩ්‍රාමා එක....ආදරෙයි හැමෝටම මන් ආදරේ කරන ගොඩාක් දෙනා හිටිය ඩ්‍රාමා එකක්...❤❤❤❤
මාරම ආසාවකින් බලපු කතාවක්🎉සුබ පැතුම් හැමෝටම🥰🥰
I am 74 years old. Living in Canada.This is the only Teledrama I have been watching as entertainment during my leisure. Superb acting by all actors & actresses. Story is fantastic.Gives a few very good message to viewers. Nullifying class system , ( matrimony -between Samandini & Aush) ,challenging the so called ‘superiority’ of parliamentarians (Conflict between Ana & Pathi) , A mother’s unlimited love towards her children ( Aira’s affection towards family) & The’ good ‘receives ‘good ‘ in return (Ana’s qualities) are some outstanding messages . A big thank you to the entire crew.We expect another good teledrama from you all in the near future. ❤
ආසම කතාව සහෝ අවසානය මාරම දුකයි ආදරෙයි හැමෝටම🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මමත් හරිම ආසවෙන් බැලුව නාට්‍යක්. හරිම😢.හැමෝම හොදට ඇක්ටින් 👍.ආදරේයි හැමෝටම
ඇත්තටම. දුකයි. ඒ. කතාව. ඉවර. උනාට. හැම. කොටසක්ම. බැලුව UA-cam එකෙන්. මම. රටවල්. වලට. යන. කෙනෙක්. කොයි. රටට. ගියත්. කතාව. අමතක. කලේ. නැ
ගොඩක් ලස්සනයි කතාව පවුලේ හැමොම ඓක්ක ආසාවෙන් බැලුව
ජය වේවා හැමොම ❤️🥰
ගොඩක් ලස්සනයි attaya අයියා awanam හරි ලස්සනයි tawat akak danna අපට .maranna kalin බලන්න ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
ඇත්තටම හුග කාලෙකින් බලපු ලස්සන ටෙලිනාට්‍යයක් හැමෝටම කැමතියි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම හරිම ලස්සන කතාවක් ආයිත් ඒ වගේම කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැමෝටම ආදරේ❤❤❤❤❤❤❤
ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි. හිටපු විදියට කතාව අවසන් වුනා. ඒත් මට හිතෙන විදියට අවසාන ෆොටෝ එකට නිර්වාන්ගෙ අම්මව එකතු කලා වගේ නේහගෙ තාත්තත් එකතු කලා නම් තවත් ලස්සන වෙයි. ජයවේවා
ඔයාට හැමදාම ආදරෙයි මල්ලි .නිර්වාන්ගෙ චරිතයත් හොඳටම කාරා ඔයා .ආදරෙයි 💕💕තෙරුවන් සරණයි 🙏🙏
මල්ලි ඔයාටයි අනිත් හැමොටමයි සුභ පතනවා.ගොඩක් ආදරෙයි බුදු සරණයි 🙏 🙏🌹🙏🌹🙏❤❤❤❤❤
මේ කථාවට මෙතෙක්කල් ප්‍රමුඛ ස්ථානයදුන් රෙදිමෝල වත්ත සහ එම නිවසත් එම නිවස ලබාදුන්අය වෙනුවෙන් ඒ අයව සිහිපත් කිරීමක්කර ඒ අයට ඒ අවට ගම්වාසින්ට ස්තූති කලානම් ඉතාම අගයකරමි.
ඇත්තටම ගොඩක් දුක හිතුනා අවසාන දවසේ ඒ තරමටම ආදරෙයි ඔයාලා සියලුදෙනාටමත් බුදුසරනයි❤️❤️❤️ දෙවිපිහිටයි හැමදාමත් කතාව බැලුව අපි🥰❤🥰❤🥰
ඇත්තටම ගොඩක් දුක හිතෙනවා 😢 ආදරෙයි හැමෝටම .
හරිම ලස්සන කතාවක් .ලස්සනට ඉවර කලා ....❤❤❤❤
තෙරැවන් සරණයි ......😂😂😂😂
❤ ලස්සන teledrama එක්ක තවත් එකක් කරන්න budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සතුටින් කතාව අවසන් උනාට ගොඩක් පින්.
මට අඩන්න හිතෙනවා මාර දුකක් දැනෙනවා ❤❤❤ආදරෙයි කියා දෙන්න ආදරෙ තරම් ටීම් එකට ❤
කාලෙකට පස්සේ ලස්සන අවසානයක් දැක්ක ටෙලි නාට්‍යයක්. හරිම ලස්සනයි
කතාව හරිම ලස්සනට ඉවර වුණා
පටන් ගැන්මෙ ඉදල අවසානයවෙනකන් ආසාවෙන් බලපු එකම නාට්‍ය මෙික වෙන්න ඇති හරිම ලස්සනයි ඔයාලට ජේසු පිහිටයි ආදරෙයි
Hoda අවසානයක් .harima lassanai.a වගේම dukai.😢😢😢
ගොඩක් ලස්සනයි ඒ වගෙම දුකයි 🎉❤❤❤❤❤❤
1:15 👈අනේ .එයා...ආසම රන්ගන ශිල්පියෙක්.❤
ශෙහාන්.ඔබ.......
සිරසෙන් ආරම්භය අරන් ,,රන්ගන ජීවීතේ තව ගොඩාක් දුර ගමනක් යෑමට ඔබට ශක්තිය,ධෛර්යය ,වාසනාව ලැබේවා.
ඇත්තටම ඔබ දක්ෂයි වගේම ඉතාමත් නිහතමානී සොදුරු මිනිසෙක්.
සුබපැතුම් ඔබට....❤
හරිම ලස්සන අවසානයක.....dukayi..ගොඩක් dukayi
Oya lassanata nirwan charithe kala.patta malli.lassanai.jayaweeewa❤❤❤❤
සහෝදර බැදීම ලස්සන ට පෙන්නපු ලස්සන කතාවක්..කවදාවත් පවුල වෙන්වෙනවා පෙන්නුවේ නෑ..වෙන කතාවල මරාගන්නවා .බුදුසරණයි හැමෝටම ..❤️❤️❤️
ඔබ ආයෙත් එනවනම් ආසාවෙන් බලන්ඉන්නවා ඒ තරම් ලස්සනයි අවසානෙත් හරිම ලස්සනට ඉවර කරා නැවත හමුවෙමු
කියා දෙන්න අදරෙ ඔක්කොමටම අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
ඔයා අභියෝගය බාර අරන් චරිතය සුපිරියටම කලා ❤
ආදරෙයි ඔයාලට හැමදාම.ලස්සන කථාවකින් ආයෙමත් එන්න කට්ටියම
ඔයාගෙ චරිතෙ ගොඩක් ලස්සනයි තවත් හොඳ චරිතයකින් ඉස්සරහට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ආදරෙයි හැමොටම ❤❤❤❤❤❤❤❤
❤
ආදරෙයි❤❤❤❤ කියාදෙන්න ආදරේ තරම් හරිම ලස්සනයි සියලුම රංගනයෙන් දායක උ සියලුම දෙනාට❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි කතාව.ඒ වගේම මගදී ආව ඔයත් කතාවට සාධාරණයක් කරා.අයිර අම්මගෙ ගෙදර අන්තිමට දැක්කම ගොඩක් දුක හිතුන.😢😢😢
අපිට මෙහෙම දුකයිනම් ඔයාලට කොච්චර දුක ඇතිද..ගෙදරට සමුදෙන ෆොටෝ එක දැක්කාම හිතට මොකක්දෝ දුකක් දැනුනා.අනේ ඔයාල හැමෝම එකට ඉන්න කතාවක් ආයෙත් එනවනම් කොච්චර හොදද....
ඔයා අලුත් උනාට ඔයා ලොකූගෙ චරිතෙට උපරිම සාධාරණයක් කරා බුදු සරණයි
Harima asawen balapu kathawak.budu saranai oyala hemotama.
මේ ෆොටෝ දැක්කත් දුකයි ආයේ මේවගේම ලස්සන නාට්‍යයක් දැකගන්න අපි අපේ ඇස් බලාපොරොත්තු වෙන් ඉන්නවා බොහොමත් ස්තුතියි දවසම වෙහෙසවී ඉන්න අපට හිතසතුටුවන මේ නාට්‍යය අපිව කොයි තරන් පිනෙව්වාද නවතත් ස්තුතියි රංගන ශිල්පී හැමෝටමත් සහයදුන් සෑම දෙනටත් කියාදුන්නා ආදරේ තරම්.
ලස්සනට නිර්වාන් ගෙ චරිතය කරා . කියන්න දුකයි අතරමග දාලා යන මේ නලුවන් නිළියන් ගැන එයාලා කොච්චර ලොකු උනත් ජනප්‍රිය උනත් වැඩක් නැ ෂෙහාන් මල්ලි පට්ට ලස්ස්නට භාර ගත්තු අභියෝගය සුපිරියට ම කරා . සුබ පතනවා දවසක ලංකාවෙ හොදම නලුවෙක් වෙන්න කියලා . යෂ් වගේම ඔයත් පුදුම ලස්සනට මේ කතාව අවසන් කරා. ලංකාවේ නලු නිළියන් මාරු උනාට පස්සෙ මේ තරම් හොදට කතාවක් ඉවර උනාමද කොහෙද !❤ 🎉
Harima dukai lassana Paulak ekka thamai hitiye ❤❤❤❤
හරිම ලස්සන කතාවක් .... ගොඩක් ආදරෙයි හැමෝටම. .. ජේසු පිහිටයි...
ඇත්තටම ඇඩුනා පට්ට දුකක් ආවා. ආදරෙයි හැමෝටම ❤
ගොඩාක් දුකායි 😢😢😢😢😢😢😢😢😢😢😢😢 හැමෝටම ගොඩාක් ආදරෙයි
අවසානය හරිම ලස්සනයි
අහම්බෙන් දැක්කෙ ඔයාව මේ වීඩීයො එකෙන් ලොකූ..... සචින් ගියාට පස්සෙ ඔයා ලස්සන ට කරා ඒ චරිතය ඉතිං අපිටත් දුකයි 🥹😢 ඔයාලා මෙහෙම දකිද්දී මාර සතුටුයි අවුරුදු ගානම අපි හිටියා ඉතිං මේ වීඩීයො දකිද්දි මතක් වෙන්නෙ සලිනි, සචින් දෙන්නා මොකද එයාලා තමා වෙනදා මේ වගේ වීඩීයො මුලින්ම දුන්නෙ
ඇත්තටම ලස්සන teledrama එකක් . හැම episode එකක්ම බැලුවා . ආදරෙයි හැමෝටම
සචින් අයින් උනාට පස්සේ ආව ඹයාට මුලදී මාත් කැමති උනේ,නෑ..ඒත් ඔයා ටිකෙන් ටික අපේ හිත් වලට දැනෙන්න නිර්වාන්ව ලස්සන ට කලා... අපපේ හිතෙත් පවුපක් වගේ ඔයාලව රැඳුනා.. ඉවරවෙද්දි ගොඩක් දුක හිතුනා..
ලස්සන කතාවක් ඉවර උන එකට දුකයි😢
ගොඩාක් දුක හිතුනා ලස්සනම ලස්සන අවසානයක්..😘 good luck..❤️❤️❤️🙏
❤❤❤❤❤❤❤❤❤ හරිම දුකයි ඇත්තටම කතාව 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ආසාවෙන් බලපු ලස්සනම කතාවක් . බුදු සරණයි හැමෝටම ❤❤❤
කථාව ගොඩක් ලස්සණයි ඉවර උන එකගැන ගොඩක් දුකයි, මම ගෙඩක් අසාවෙින් බලපු කථාව අයියේ ඔයාගෙ කථා ගොඩක් ලස්සණයි, ඉදිරියේදි විකාශනය වෙන එකත් ඔයාගෙනෙ අපි බලන් ඉන්නෙ මෙිවගේ ලස්සන නිර්මාන අපට ඉදිරියටත් දෙන්න බුදුසරණයි ,,
Mama balapu එකම teledrama එක හරිම ලස්සනයි
ඔයා හරියටම කරා ...පුතා ...🎉❤
Aththatama godak dukai awasana kotasa 2parak baluwa raga dakwu seyaluma nalu neleyanta harema adarei❤❤❤❤❤❤nawatha lassana tele drama ekaken hamu wemu see you 🌹🌹🌹🌹🌹🌹
😢ආදරෙන් බලපු කතාවක් .ආදරෙයි අයිරට🎉
අනේ ඇත්තටම ගොඩාක් දුකයි කියාදෙන්න ආදරේ තරම් කතව ඉවර උන එකට....ඔයාලා ලස්සනට රගපවා...ඔයාලා හැමොටම සුබ අනාගතයක්........ආදරේයි ❤❤
Godak ආදරෙයි හැමෝටම
කාලෙකට පස්සෙ දැකපු අර්තවත් වගේම ලස්සනට පටන් අරන් ලස්සනට ඉවර කරපු කතාවක් ..👍❤️
good boy ඉදිරියට රඟපාන්න හොඳ චරිත ලැබේවා කෙටි කාලයක් වුණත් ඔයා මිනිස්සුන්ගේ හිත් ඇද බැඳ තැබුවා
ආදරේ කියන්නෙම දුකක් අන්තිමට. ඒත් ආදරේ කියාදුන්නාට ගොඩාක් පින් මගේ හිතවතුනේ. සුභ ගමන් ඔයාලට.
oyagea ranganaya malli niyama sadaranawa kala. mata nam wenasakk thibunne. nishpadaka waraya ha adayakshaka warayaa. deanna oni dea oyaagean saadaranawa nihatha maniwa ahinsakawa oyaa kalaa. oyaata jaya.bs.
හැම දෙනාම ලස්සනට raga peewa ආසාවෙන් බැලුවේ ඔක්කොම ට ආදරෙයි ඔක්කොම හොඳයි වැඩියෙන් ආදරෙ ana සහ මල්ලි
Ane mata harima dukaaai. Aiyo..ane oya hamoma akka thawa chuti teli siththamak karannako...api hamadama oyalath akka ennawa..aaadarei hamadama...oyala hamotama.. thetuwan sarani....mama nawatha kiyanne meewage perdana charithayata ( ana )one..
Hodey.mechchara dawasak ape sith sathutin pirewwata oyalata Tanks.....❤❤❤❤❤
Ela machan ai set wemu good luck your future
ඊය අවසානය කොච්චර කැතද මිනී 03 ක් මරපු . මිනිස්ටර් කෙනෙක් මරපු අය හොයන්නෙ නැති අපේ රටේ මෝඩ මිනිස්සුන්ට සිහින ගෙනත් දුන්න මෙහෙම කතා . ඇදල එහෙන් මෙහෙන් බැලුව නිසා බැලුව පුදුම කරදරයක් ඉවරයි. Thanks
හරිම ආදරනිය කතාවත් අවසානය ලස්සනට නිමා කිරීම සතුටක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අලුතෙන් ආවා කියලා නෑ. ලස්සනට ඒ චරිතේ කරා.ආදරෙයි මල්ලි හැමදාම ඔය වගේ වැඩ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🎉❤
❤
හරිම ලස්සනයි ආදරය හිතෙනවා හැමෝටම රටට ම ආදර්සයක් අද සමාජයට හොදටම ගැලපෙනවා❤❤❤❤❤❤❤
සලනිගේ තැන අද වෙන කෙනෙක් 🌷🌷🌹🌹❤️❤️හැමෝමට ජේසු පිහිටයි තවත් රසවත් කතාවක් අරන් එන්න හැමෝම 🙏🙏🙏🙋♀️🥰🥰🥰
අනෙ.අපරාදෙ.තව.ටිකක්..දෙන්නකෝ
Kathawa godak lassanai , siyalu denage ragapam godak tathvikai , kathwen iwath Una sacin , shalni , Dulika adren mathk karanwa, siyalu denata jaya❤