ruwak adenawa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 290

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 роки тому +118

    ගුණදාස කපුගේ මහතා අප අතරින් වෙන්වුන දිනය. අද වගේ මතකයි. අපේ ගෙදර එදා ඉව්වෙ නෑ. කෑවෙත් නෑ .අපේ තාත්තා අපිට අහන්න දුන්න එතුමාගේ සිංදු පොඩි කාලේ ඉදං. අපි ලමා ගී දන්නේ නෑ. මං දැන් සංගීත ගුරුවරියක්. සංගිතය ඉගෙන ගත්තෙ මෙ ගීත අහපු නිසා.

    • @thuanfaizer9566
      @thuanfaizer9566 Рік тому +4

      2002.04.01 morning 8.45 tamai KAPUGE uncle api atarin wen unay 😥😢😭. Niwan suwa labaywa KAPUGE Uncle

    • @mangalamadusanka8459
      @mangalamadusanka8459 Рік тому +3

      අනේ නිකන් ඉදින්

    • @Darshanagattapola
      @Darshanagattapola Рік тому +1

      @@mangalamadusanka8459 පවු යකෝ 😁😁😁😁😁

    • @nalin9476
      @nalin9476 Рік тому +1

      😊

    • @NavenKumara-o2v
      @NavenKumara-o2v 6 місяців тому +1

      Akemma a oyage thattha lagimma Inna kenek nisa a hitha hoda nihatha mane thattha kenek nisai a manussakam Dan Inna Aya gawa na obage thattha asuru Kara nihathamane kenek a nisa thawat manussayek gana hithana Aya adui❤

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 3 роки тому +39

    මේ වගේ උතුම් මිනිස්සු මේ පොළවේ මිහිදන් වෙන්ඩ පෙර..ඔවුන්ගේන් අලුත් පරපුරට ගන්ඩ තියෙන මෙබඳු අදහස් සමාජගත කරන්ඩ පුළුවන් නං මේ රටේ අලුත් පරපුරත් අර්ථයක් ඇති සංගීතයක් දායාද කරයි....මේ සිංදු ලියපු මහත්වරුන්ගෙන්ම ඒ සිංදුව ලියන්ඩ හේතුව අහා ගන්ඩ පුළුවන් නං ඒක මාර වටිනවා...නැත්තං එක එක බොරු සමාජ ගත වෙනවා...සුබ ගමන්..තෙරුවන් සරණයි හැමෝටම..🙏❤️

  • @anandakumarasena3932
    @anandakumarasena3932 4 роки тому +85

    මහින්ද දිසානායක සර් මගේ සිංහල ගුරුවරයා. මුළු දවසම පාඩම කලත් එපා නොවෙන ගුරුවරයෙක්.
    නාලක අංජන කුමාර
    මට ඉහල පංතියේ හිටපු සහෝදරයෙක්. ඒ දවස්වල මට මතකයි උදෑසන රැස්වීමේ ජාතික ගීය, පාසල් ගීය ගායනයට සහ වාදනයට නාලක සහභාගී උනා.වික්‍රමසිංහ සර් තමයි සංගීත ගුරුවරයා ( ජගත් වික්‍රමසිංහ මහතාගේ පියා)

    • @Vicharatv
      @Vicharatv  4 роки тому +8

      ඉමහත් සතුටක් ඔබතුමාගේ අදහස් දැක්වීම අප සමග රැදී සිටින්න ආරාධනා කරනවා.. මිතුරන් අතරේ මේ රස බේදාගන්න ස්තූතියි

    • @chathuraranathunga8058
      @chathuraranathunga8058 3 роки тому +2

      ඒ කියන්නේ සෙන්ට්‍රල් එකේ ආදි ශිෂ්‍යයෙක්

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 3 роки тому +58

    අතිසුන්දර මනුෂ්‍ය ගායකයා කපුගේ.

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @sureshmadhusanka7223
    @sureshmadhusanka7223 3 роки тому +64

    ඇසට කදුලක් ආවා,,සර්ගේ නිහතමානී ගුනය සහ,,කපුගේ කලාකරැවානන්ගේ මානුෂික ගුනය මෙ විදාහට විදහ පානවා දකිනකොට,,මෙවන් රටට වටින මැණික් කැට අපව හැර යන එක දරා ගන්න අමාරැයි,,

    • @DreamXMedia2020
      @DreamXMedia2020 3 роки тому +2

      sirawata

    • @chathurangaamarasena8209
      @chathurangaamarasena8209 3 роки тому +4

      අනිවාර්යයෙන් , සල්ලි පස්සෙ දුවන ලෝකයේ කපුගේ සර් දෙවියෙක් ❤️❤️❤️

    • @shaniperera1877
      @shaniperera1877 3 роки тому +1

      🙏🙏🙏

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට

  • @kumarsilva4622
    @kumarsilva4622 3 роки тому +49

    සුන්දර මනුෂ්‍යත්වය ක් තිබේණ
    සොදුරු මිනිසෙක්
    ගුණදාස කපුගේ මහත්මයා .❤❤❤❤

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි.. අැත්තෙන්ම ඔහු මහත්මයෙක්

    • @SararthSilva
      @SararthSilva 7 місяців тому +1

      MAESTRO GUNADASA KAPUGE GREATEST CREATION OF MOTHER LANKA. GOOD BYE LEGEND AT SRIANKA'S MUSIC,

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 роки тому +29

    මලත් සොහොනක නොමල මිනිස්සු ❤🙏

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තුතියි ඔබගේ අදහසට 🙏

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +75

    සත්සර විප්ලව වාදියා නම් ගුණදාස කපුගේ නම් විශිෂ්ඨතම කලාකරුවා.....❤️❤️❤️

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 роки тому +38

    ආදරෙයි කපුගේ මහත්තයෝ ❤️

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +4

      ඒ් අාදරේට කොරෝනා පාලනය උන ගමන් අපි දෙන්නම් කපුගේ ගී විමසුමක්

  • @sudathrohana8931
    @sudathrohana8931 3 роки тому +33

    කපුුගේ.. සිංදුවට තනුව දාලා සංගීතයත් නිර්මානය කලා ඒ රෑම....වැඩ්ඩො එකෙන්ම...

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      අැත්තෙන්ම ස්තූතියි..

  • @rkliyanage5000
    @rkliyanage5000 3 роки тому +42

    හොදම වැඩසටහනක්
    දම්මික බණ්ඩාර මහතා විශිෂ්ට ගීත විචාරකවරයෙක්
    👍👍

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 роки тому +27

    හරිම ලස්සනයි හරිම අර්ථවත් ...ස්තුති මහින්ද මැතිතුමනි ඔබටත් .. අමරණීය කපුගේ මැතිතුමනි ඔබටත් . ඔබ නැති උවත් ඔබගේ හඩ සදා අමරණීයි....

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඉනෝකා මහත්මිය

  • @sarath9999
    @sarath9999 3 роки тому +41

    කපුගේ කියන්නේ Brand name එකක්

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

    • @gaminipalisena5894
      @gaminipalisena5894 3 роки тому

      Nymph

    • @himalabeyrama7318
      @himalabeyrama7318 3 роки тому +3

      ගුණදාස කපුගේ කියන්නේ සමාජවාදය හරියටම තෙරුම් ගත් ශ්‍රේෂ්ඨ මානව වාදියෙක් සහා අති විශිෂ්ඨ ගායන හැකියාවක්,
      ඔහු කිසිසෙත් වෙළඳ පොළේ ලාභය මත තිරණය වන Brand name එකක් ලෙස මා දකින්නේ නැත.

    • @darshanajayakodi5975
      @darshanajayakodi5975 3 роки тому

      එකගයි ඔබට උඩින්ම හොදම එකෙන්...💗👍💪

  • @devindasamankula8935
    @devindasamankula8935 3 роки тому +26

    කපුගෙ මහත්තයල නියම කලාකරුවන් අපි ගොඩාක් ආසයි ඔයාලගෙ වැඩ සටහනට තවත් අපිට ඔය වගේ කලාකරුවන්ගෙ වැඩ සටහන් දෙන්න බුදු සරනයි

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි.. කපුගේ සර්ගේ සින්දු 10 ලගදීම ගෙන ඒනවා...

  • @rangathushara4311
    @rangathushara4311 7 місяців тому +9

    දැනට සිටින ආකර්ෂණය සහ පැහැදිලී අපූර්ව කට හඩක් හිමි ධම්මික මහත්තයා ඔබට දීර්ඝායූ.වැල් වටාරන් ගීත යැයි කියනා විලාප බිහි වෙනා යුගයක නූතන පරම්පරාවට කියා දීම

  • @ක්රීෂොක්කැල්ලපත

    ඇත්තටම කපුගෙ මාස්ටර් ගැන කරපු විග්‍රාහය ඇහෙද්දි දෑසට කදුළු ආවා 💖💖

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

    • @janakarajasekara5134
      @janakarajasekara5134 3 роки тому

      Hadawatinma aadarei

    • @rasthiyaduwa7919
      @rasthiyaduwa7919 Рік тому

      ​@@janakarajasekara5134 ssswwewwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwww🌼😁😡😡😡😡😡2wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🌻fffffss

    • @janakarajasekara5134
      @janakarajasekara5134 Рік тому

      @@rasthiyaduwa7919 😊💪

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 роки тому +20

    මම ගොඩක් පොඩ් දවස් වල ඉදන් ප්‍රිය කරපු ගායකයෙක් කපුගේ මහතා, ඉස්සර මන් ගොඩක් අහන්නෙම එ ගීත කියලා දෙමව්පියො කියනවා, ඉට පස්සෙත් අදටත් එ ගිත එ වගේම අහනවා, එත් ගොඩක් එ ගීතවල සැබැ ම අර්ථය දන්නේ දැන්..

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @savidurandula4039
    @savidurandula4039 2 роки тому +7

    අමරණීය කටහඩ සහ මනුස්සත්වය..ආදරෙයි කපුගේ මාස්ටර්...කටහඩටයි මනුස්සයෙක් විදිහටයි ඇත්තටම ආදරෙයි ❤❤

  • @amilasampath6332
    @amilasampath6332 3 роки тому +19

    ඒ උපක්‍රම අදටත් වලන්ගුයි

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 роки тому +37

    අති සුන්දර දශකයක් වුන, 70 ව දශකය !

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @luckycreations7654
    @luckycreations7654 3 роки тому +21

    දවසක් මගේ නුවර යාලුවෙක් අනුරාධපුර ඇවිල්ලා ඌව foot cycle එකේ දාගෙන 3වන පියවරර ගියා යාලුවෙක් හම්බෙන්න. යනකොට සර්වෝදය ලග ක්වාටස් එකක කපුගේ මහතා සරම විතරක් ඇදන් මිදුල අතුගානවා. ඔය ලෝකයක් වටින කලාකරුවෙකුගේ සරල ජීවිතය...එතුමාගේ නික්ම යාම සන්ගීත ලෝකෙටම ලොකු අඩුවක්..

  • @sisilnilindra8498
    @sisilnilindra8498 3 роки тому +15

    අමරණීය ගායකයා කපුගේ

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @Ranja7Vlogs
    @Ranja7Vlogs 3 роки тому +7

    හරිම ලස්සනයි ගීතය නිර්මාණය වෙලා තියෙන විදිය අහන් ඉන්න ආසයි.... 😍🥀😍🙏

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @chillmusic261
    @chillmusic261 3 роки тому +12

    අමරණීය කපුගේ 🖤

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 роки тому +27

    සම්පුර්ණ ඇත්ත ඔය වගේ උතුම් ගති ගුන ඇති අය කලා ලොවෙ ඉන්නේ ටික දෙනයි ජොතිපාල කියන ගායක ත ඒ වගේ නමුත් ඔය කියන පන්ඩිත් නිපුන් විශාරද ආචාර්ය වගේ එවුන් කුහක කම්වලින් පිරිලා ඕකයි ඇත්ත උන් ගුවන් විදුලි යෙ ඉන්න කාලේ දක්ශ යින් කැපුවා

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 роки тому +5

    හොය හොය හිටිය වැඩසටහනක් .....❤️❤️❤️💥💥❤️❤️තවත් මේ වගෙ වැඩසටහන් කරන්න ...

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +70

    කවදාවත් ඒ කපුගේ වගේ කෙනෙක් මේ පොළවෙ බිහි උනේ නැහැ....

  • @themoralshow902
    @themoralshow902 10 місяців тому +1

    නියමයි ❤😊

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +5

    ගුණදාස කපුගේ 🥺🙏❤️☸️ අම්මෝ ඉතින් ඒ හඩ තරම් ගැඹුරු හඩක් තවත් නැත.

  • @umeshchathuwa
    @umeshchathuwa 11 місяців тому +1

    අමරණීය සොදුරු කලාකරුවන්.❤

  • @nuwanindike7094
    @nuwanindike7094 3 роки тому +10

    අනර්ඝ යි.... විශිෂ්ඨ යි....

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි

  • @nihalbandara5917
    @nihalbandara5917 3 роки тому +4

    Mhaind mahathya obata budusaranai. Dake goda kallakin

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @rohithaAmaranayaka-fi2bv
    @rohithaAmaranayaka-fi2bv 9 місяців тому +1

    කපුගේ අයියේ ඔයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @nesth.s.n2467
    @nesth.s.n2467 4 місяці тому

    ඒක හරි උසස් විචාරයක් 💖💖💖💖

  • @kavindananayakkara5125
    @kavindananayakkara5125 Рік тому +3

    පීඩිත පංතිය වෙනුවෙන් තම කලාව වෙන්කල අති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්

  • @akurugodagiyagamanak4930
    @akurugodagiyagamanak4930 Рік тому +10

    මනුෂ්‍යත්වය හොදින් අගය කරන මනුෂ්‍යයා ඔහුයි... !!!

  • @123quickc
    @123quickc Рік тому +1

    gooooooodddd🥰🥰🥰🥰🥰

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 6 місяців тому

    ඇත්තෙන්ම මටත් මේ වගේ අත්දැකීමක් ලැබුවා නවරත්න ගමගේ මහතයාගෙන් මමත් වාසනාවන්තයි ... මේ වගේ වචන් ටිකක් හරි අහන්න ලැබීම....❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sithumlakmal227
    @sithumlakmal227 3 роки тому +3

    Ruwak adenawa kaudo enawa
    asama ekak thamai 👌👌👌👌😘

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 Рік тому +4

    අද කාලෙ සිංදු මොනවාද මේ සිංදු ලඟට වත් එන්න හිතන්න බැහ.

  • @LoLo_s_den
    @LoLo_s_den 2 роки тому +1

    වටින වැඩසටහන් හොද රසාස්වාදයක් දෙන චැනල් එකක් ❤❤

  • @amithsusith4064
    @amithsusith4064 3 роки тому +3

    Mage asama gayakaya gunadasa kapuge master

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @shaniperera1877
    @shaniperera1877 3 роки тому +6

    හරිම ලස්සනයි වැඩ සටහන,, ගොඩක් වටිනවා ගීතය ගැන නොදන්නා බොහෝ දේවල් අද දැනගත්තා ,, 🌻🎵🎼🎶 අනුරාධපුර අභිමානය නාලක අයියා ඔයා ගැන කියන්න වචන නැහැ ,, හරිම ලස්සනයි ,,ගීතයට උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ට කෙරුවා ,, නාලක අයියා ඔයා හැමදාම ආඩම්බරයක් අනුරාධපුර අපිට , 🙏😘

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි ශානී පෙරේරා මහත්මිය

    • @shaniperera1877
      @shaniperera1877 3 роки тому +2

      @@Vicharatv බොහොම ස්තුති 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому +1

      රජරට ගොඩක් දක්ශ අය ඉදලා තියෙනවා නේද sis, කපුගෙ දිවුල්ගනේ දෙදෙනාගේ සංකලනය හොදම උදාහරණයක්..
      මගේ ප්‍රියතම ගායකයන් කිප දෙනාගෙන් කෙනෙක් කපුගෙ මහත්මයා
      අනේ මන්දා හේතුව නම් මන් ගොඩක් චූටී දවස් වල ඉදන් ඒ ගීත අහන්නෙ කියලා ගෙදර අය කියනවා..👍

    • @shaniperera1877
      @shaniperera1877 3 роки тому +1

      @@yasasediriweera8281 අනිවාර්යයෙන් සහෝ, මට මතකයි ඉස්සර krishantha erandaka, ජගත් vikramasinha, තවත් ගායිකාවන් කිහිප දෙනක්ම රජරටින් බිහිවූනා,, මම podi කාලයේ පාසල් ගියේ අනුරාධපුර ,,ස්වර්නපාලි බාලිකාවට , ඉස්සර ඒක anuradhapura holy family convent ,, පාසලට ඉදිරියේන් තමා ඔය නාලක අයියා ගිය අනුරාධපුර මද්‍යම මාහා විද්යාලය තියෙන්නෙ ,බොහෝ කලාකරුවන් පිරිසක් නිර්මාණය කරපු විදුහලක් ගොඩක් සතුටින් කියන්න පුළුවන් ,,ස්තුති 🙏 ,සහො,

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому +2

      @@shaniperera1877 ඔව් ඔයා එ කියපු අයගේ ගීතත් හරිම ලස්සනයි හැමදාටම තරැනයි..වයසට නොයන ගීත..අද සමහර අපිට අහන්න තියෙන සින්දුත් එක්ක බලද්දී Sis අපිට නම් හිතෙන්නේ හොද වෙලාවට එ කාලේ මන් අදහස් කලේ 70, 80 90 දශක වල මේ ගීත මෙහෙම නිර්මානය උනු එක හොදයි කියලා, නැත්තන් අහන්න දෙයක් නැහ නේ, මම නම් සමහරවිට ඔයගොල්ලන්ට තරම් අත්දැකීම් නැහැ මන් 95 ඉපදුනෙත්, එත් හරිම ආසයි ජොතිපාල මහත්!ගෙ, කැලැරන්ස් ව්ජේවර්දන මහ!, මිල්ටන් මල්ල්වාරච්චි මහ;,ගේ, ටි.ම් ජයරත් මහ:ගේ, මර්වින් පෙරේරා මහ;ගේ, ග්‍රේෂන් ආනන්න්ද මහ;ගේ, නන්දා මාලනී ම්ස්ගේ, මාලනි බුලත්සිංහල මිස්ගේ එඅගේ අයගේ ගිත අහන්න,දැන් එවා නම් Sis feel වෙන්නෙම නැහැ, 80, 90 කොහොමත් හොදයි නේ..👍 හරියටම කියුවොත් එදා cricket අද cricket වලයි වෙනස වගේ..96 team එක සෙල්ලම් කරන ව්දිහ දකිද්දී පුදුම ආසයි බලන්න
      මන් නම් වත්තල..

  • @sajithathukorala265
    @sajithathukorala265 3 роки тому +1

    💚❤🎶🎶🎶🎶🎶💚❤🎶🎶💚🤗🤗🤗කිම තොල මීවිත ... දෙතොල තෙනන්නේ... කව්දෝ එනවා... හද පොදි බැදි දුක පා ඔබේ ලොවට මා මෝ එනවා💚❤💚❤💚❤💚❤❤💚❤💚❤💚❤💚❤💚❤✍️🙏

  • @subashaluthwala368
    @subashaluthwala368 3 роки тому +7

    ගොඩක් වටිනා වැඩ සටහනක් ..

  • @newfashionstore398
    @newfashionstore398 3 роки тому +10

    සැබෑ මිනිසුන්...

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @dammikakumara6146
    @dammikakumara6146 3 роки тому +9

    හොද වැඩසටහනක්

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි

  • @DineshBandara-hs7fc
    @DineshBandara-hs7fc 6 місяців тому

    නොමියෙන මිනිසෙක් ❤❤❤❤❤ එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායකයා ආදරණීය කපුගේ❤❤❤❤❤

  • @athularathnaweera4092
    @athularathnaweera4092 6 місяців тому +1

    කරලිය ලගාකර ඉනිමන් ගැටගසනා එවන් ආචාර්‍ය වරැ සිටින තැන් වෙන කොහිද? ආදරෙයි බෝක්කෙන්ම කපු පතන බෝධිය කින් නිවනම අවබොධ වෙත්වා

  • @IndikaSisira-o8n
    @IndikaSisira-o8n 3 місяці тому

    කපුගේ සදා අමරනීයයි

  • @anurajayasinghe7791
    @anurajayasinghe7791 3 роки тому +3

    Ape kapuge api hamadama Adary.

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි.. අැත්තෙන්ම

  • @samudithadhananjaya3316
    @samudithadhananjaya3316 3 роки тому +2

    කොච්චර නම් සරල මිනිස්සුද...❤️❤️❤️

  • @adrianstruys5644
    @adrianstruys5644 3 роки тому +4

    Maestro Gunadasa Kapuge such an awesome talent

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Рік тому

    සුපිරි......

  • @chandanaprasad5618
    @chandanaprasad5618 6 місяців тому

    අපේ බෑන්ඩ් වල අපි එක එක වෙනස්කම් කරල මේ සින්දු ප්‍රැක්ටිස් කලා..... නිකමටවත් හිතුනෙ නෑ මේ විශිෂ්ඨ ගනයේ නිර්මාණ වල අතීත කතා මේ තරම් ගැඹුරුයි කියල. ❤❤❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 5 місяців тому

    ❤❤❤❤❤ Aadaraniya minisun...❤❤❤❤❤❤ ..Aoe ratata jayawewaaà..

  • @VIMUNCS
    @VIMUNCS 2 роки тому +1

    Aththatama hoda wedasatahanak❤️

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 роки тому +13

    තිරය පසු පස ඉන්න ගිත රචකයාට නිසි තැනක් දුන් අවස්තාවක්.

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Рік тому +1

    Great programme.. Gunadasa kapuge never die....

  • @deshithabandara7704
    @deshithabandara7704 3 роки тому +2

    කපුගේ නම් සොදුරු කලාකරුවා ❤

  • @amaldarshana1550
    @amaldarshana1550 3 роки тому +4

    Nomiyana gimathaka apita ithuru kara wena geiya amaraniya waniye hada gessma ..👍🙏🙏🙏

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @janakaprasanna
    @janakaprasanna 3 роки тому +25

    කාලයක් ඕක අපේ ජාතික ගීය set උන වෙලාවට .
    .

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @sajithathukorala265
    @sajithathukorala265 3 роки тому +2

    මේ වැනි වීඩියෝ ක බැලන්න සැලැස්සුවාට ගොඩක් පින් 🙏🙏🙏ඔබට

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @Adiario365
    @Adiario365 3 роки тому +7

    Good work ❤️❤️

  • @liongamesl2945
    @liongamesl2945 3 роки тому +2

    Nihathamani minisa. Kapuge mahatha. 💞😍😍😍

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @preshartstudio3565
    @preshartstudio3565 3 роки тому +4

    Great Discussion...

  • @jagathlakshman879
    @jagathlakshman879 3 роки тому +3

    harima watina wada satahanak. anika mage pasal mithura OBATA BUDU SARANAI

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 2 роки тому +2

    මගේ ආදරනීය ඇදුරු මහින්ද සර්, දම්මික සර් හමුව ....ආදරෙයි ....

  • @GuitartricksSL
    @GuitartricksSL 3 роки тому +8

    Kapuge legacy ❤️🙏🏽

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      Always''
      මිනිසා ගීත විචාරය
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

    • @GuitartricksSL
      @GuitartricksSL 3 роки тому

      @@Vicharatv can you add a video about kapuge’s social helpings like he gave money to that guy on road.. i heard that kapuge helped a lot of peoples like that and I think people should know what kinda great person kapuge was…🙏🏽

  • @udaramadusanka2808
    @udaramadusanka2808 3 роки тому +7

    Mewan soduru hith athi kalakaruwan sada apa hadawathe amaraniyai...

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි අමරණිය කලාවක් උදෙසා ඔබේ තෝරා ගැනීමට

  • @palithakumara834
    @palithakumara834 3 роки тому +4

    Good work

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 роки тому +1

    බොහොම ස්තුතියි!

  • @icecreamrollinjapan8831
    @icecreamrollinjapan8831 3 роки тому +3

    Legend kapuge master 😢

  • @udayajeewarajakaruna-east1258
    @udayajeewarajakaruna-east1258 Рік тому +1

    කපුගේ මාස්ටර් , ගු .....ණ..... දා..... ස .... සර් . (ගුණඇති මිනිසෙක් )

  • @adrianstruys5644
    @adrianstruys5644 3 роки тому +3

    What an awesome story...wow

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @imant_ism
    @imant_ism 3 роки тому

    වටිනවා❤️

  • @isurudishan814
    @isurudishan814 3 роки тому +1

    ඔන්න පට්ටම වැඩසටහන් 🔥❤️

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @hewawasanc2092
    @hewawasanc2092 3 роки тому +3

    කපුගේ මහත්තයාට නිවන් සැප ලැබේවා...

  • @jagathsrikantha4036
    @jagathsrikantha4036 10 місяців тому +1

    kapuge nam wu kruthahastha kalakarwage
    agaya nodanuna ekama minisanam
    Gunadasa kapuge

  • @dilkipramodya3561
    @dilkipramodya3561 3 роки тому +5

    අව්‍යාජ සොඳුරැ මිනිසුන්..

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      අැත්තෙන්ම

  • @indikaprabath2145
    @indikaprabath2145 Рік тому +3

    මහින්ද දිසානායක සර් ඒකාලේ ජයවර්ධන ටියුෂන් එකේ උගන්වන කොට ලමයින්ට අමතරව ,ස්‍රර්ගේ කතා අහන්න පාරේ යන මිනිසුන් එලියට වෙලා පිරිලා වටවෙලා ඉන්නවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 6 місяців тому

    Excellent program .

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Рік тому +1

    වෙරලූ මල් වගේද 🤔😍😀😱🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 роки тому +4

    විශිෂ්ට කලාකරුවන් මෙි කාලේත් හිටියානමි කොචිචර වටිනවා ද

  • @arthurmall4688
    @arthurmall4688 2 роки тому +1

    Thank you sir for writing that song. My humble respect to you. Writing from Melbourne Australia.

  • @deepalsenawirathna6729
    @deepalsenawirathna6729 3 роки тому +2

    Godak sathutui athitheta raganayama

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි

  • @udanthasampath7195
    @udanthasampath7195 Рік тому +1

    රත්තරං මිනිස්සු

  • @jayanthakulasekara3386
    @jayanthakulasekara3386 6 місяців тому

    yes we need, like this great pepole for cling our heart and mined ,

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 3 роки тому +10

    පුදුම රසවත් ධම්ම්ක බණ්ඩාරයන් සමග තියෙන හැම හමුවක්ම

  • @rasikalakmal6237
    @rasikalakmal6237 3 роки тому +1

    Mama kamathi ma geethayak wadasatahana godak hodai digatama karanna

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @sanjeewaamarasingha9692
    @sanjeewaamarasingha9692 3 роки тому +3

    අාදරනිය කපුගේ

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 роки тому +2

    Excellent .

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @moozillatunes
    @moozillatunes 3 роки тому +3

    Nice!

  • @keerthibatagoda951
    @keerthibatagoda951 3 роки тому

    Good programme. Congratulations

  • @sarathkumara5018
    @sarathkumara5018 3 роки тому +5

    Adatath ma danna kenek innawa kapuge mahaththayage udauwen gaththa idamaka jiwath wena.

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි

  • @theozoe1197
    @theozoe1197 3 роки тому +8

    කුහකත්වය නැති බෝසත් කපුගේ...🙏
    කලාකරුවෝ....ඔක්කොම.වගේ කුහකයෝ.

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @sajiththushara3710
    @sajiththushara3710 3 роки тому +3

    Kapuge kiynne wenama level ekk

  • @anuralatha
    @anuralatha 3 роки тому

    Dissanayaka adurano..mage sinhala guruthuma.Panhiyata enakal maga balan hitya mathakayi.Harima adaraneeya guru uthumek!

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 2 роки тому +3

    අපගේ අභාග්‍ය තමා ඔහු මියයාම

  • @freetime8446
    @freetime8446 3 роки тому +3

    අයියේ මට දම්මික සර්ව සම්බන්ද කරගන්න අවස්තාවක් සකස්වක දෙන්න .පින් 🙏

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      දෙන්නම්..ස්තූතියි..