ජනාධිපතිවරු තුන්දෙනෙක් රට පාලනය කරන බොස්නියාව ගැන පුදුම දේවල් 08ක් | A Journey to Bosnia

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 177

  • @Madhushani507
    @Madhushani507 2 роки тому +42

    මීට කලින් අහලා නොතිබුණු රටක්. අපිව මේ ටික වෙලාවට ලෝකය වටා ගෙන ගියා. ගොඩක් ස්තුතියි අයියේ ඔයා මේ කරන සේවයට

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 роки тому +22

    බොස්නියා සහ හර්ෂගොවිනා මේ රට තාමනම් වැඩි සංවර්ධනයක් ඇති රටක් නෙවෙයි , වර්ගවාදී බෙදුම්වාදී ගැටලු හින්දා බැටකාපු රටක්, ස්භාව සෞන්දර්ය අතින් නම් ලස්සනයි 👍👍👍👍

  • @LokaKatha
    @LokaKatha 2 роки тому +16

    බොස්නියා සහ හර්සගෝවිනියාව.බොහොම ස්තූති මන් කාලෙකට කලින් ඉල්ලපු රටක්.නැවතත් බොහොම ස්තූති video එක ගෙනාවට❤❤❤

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +14

    විශ්ම ලෝකය ඊයේ කියපු බටහිර රටවල් හින්දා වැඩ වරද්දා ගත්ත ලිබියාව ගැන video එකක් දෙන්නම් කියපු video එක අනිවා දෙන්න අයියේ... 😃💙

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 2 роки тому +11

    කවදාවත් අහලා නැති රටක්, ස්තුතියි විශ්ම ලෝකය, 💐💐💐💐💐💐💐💐💐

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +6

    මිනිස්සු වංචා කරන්නෙ නැත්තන් ලෝකෙ ඕනම රටක් ඇත්තටම සුන්දරයි.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +16

    ජීවිතේට අහලා නොතිබුණ රටක් , විශ්ම ලෝකය ගේ video එකෙන්ම දැනගත්තා අද , video එක නම් සුපිරි අයියේ 😍❤️👌

    • @anurangaperera5224
      @anurangaperera5224 2 роки тому +1

      11 wasare ithihase pothe thiyeno bosniyawa gana visthara tikak

    • @k.a.n.csiriwardana2832
      @k.a.n.csiriwardana2832 2 роки тому +1

      මු ඉතිහාසය ඉගෙන ගෙන නැ😂

  • @imdaadsufiyan
    @imdaadsufiyan 2 роки тому +11

    යම් රටකට පදිංචියකට යාමට නම් අවශ්‍ය වන වැදගත් කරුණු 10
    අනිවාර්යෙන් මේ video එක ඕනේ විශ්ම ලෝකය අය්යේ, ඕන කට්ටිය like එකක් දාන් යන්න 👍

    • @Madhushani507
      @Madhushani507 2 роки тому +1

      අනේ ඔව් ඒ ගැනත් ඕනේ

    • @imeshakash8022
      @imeshakash8022 2 роки тому +2

      මේ වගේ කාලෙක ඒක ගොඩක් වටිනව 😆😆

  • @Selin-vlogs
    @Selin-vlogs 2 роки тому +23

    අපේ රටෙත් ජනාධිපතිවරු තුනක්ම නේද ඉන්නෙ...එකෙකුට එකෙක් පරදින්නෑ ගොන් කන් වලින් ...😂

  • @matheeshathejan905
    @matheeshathejan905 2 роки тому +6

    සුපිරි වීඩියෝ 1ක් අයියේ.. අදමයි අයියේ බොස්නියාව ගැන දැන ගත්තේ. Thank you so much.🥰😊🤗

  • @hirushachamikara4002
    @hirushachamikara4002 2 роки тому +6

    ලිබියාව ගැනත් ඕනේ විශ්ම 😉😉😉😉

  • @chamod2003
    @chamod2003 2 роки тому +26

    ලන්කාවෙත් නමට එක්කෙනයි.සහෝදරයෝ 3 තමා පාලනේ කරන්නේ 😂✌

  • @doubletime8762
    @doubletime8762 2 роки тому +2

    Sniper ghost warrior 2 එකේදි සෙට් උනා.
    පට්ට ලස්සන යුද්දයක් 😍😍😍

  • @dilshan4115
    @dilshan4115 2 роки тому +2

    සරාජිවෝ තියනව 11 ඉතිහාසෙ පොතේ...අද තමා හරියටම දැනගත්තෙ tnxx❤️❤️❤️

  • @tektok6630
    @tektok6630 2 роки тому +14

    බොස්නියාවට යන්න කැමති කට්ටිය කියන්න 😂👍

  • @theshandilantha696
    @theshandilantha696 2 роки тому +4

    මරු වීඩියෝ එක අයියා කවදාවත් අහලා ඇති රටක් ගැන වීඩියෝ ගේනවට පිං ♥️♥️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +6

    මේ රට ගැන ඇහුවෙත් අදයි 😍🔥

  • @okithdesilva129
    @okithdesilva129 2 роки тому +7

    Bosnia is a beautiful country with beautiful people

  • @theshandilantha696
    @theshandilantha696 2 роки тому +2

    උදේම විශ්ම ලෝකය වීඩියෝ බැලුවම උදේට ප්‍රබෝදමත්♥️

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 роки тому +4

    තවත් මේ වගේ රටවල් ගැන විඩීයෝ ඕනේ අයියේ

  • @pansidulakdul1569
    @pansidulakdul1569 2 роки тому +6

    අදත් මරු 👌

  • @hirushachamikara4002
    @hirushachamikara4002 2 роки тому +5

    අද වචන පැටලෙන වා වගේ කෙළ ගිල ගිල කතා කරන්නේ ලෙඩ වෙලාද විශ්ම 🥺🥺🥺

  • @yohararashmika9201
    @yohararashmika9201 2 роки тому +2

    නියම විඩීයෝ එකක් අයියේ අද තමයි මෙහෙම රටක් තියෙනවා කියලා දන්නේ 😎😎

  • @janakapriyalal5975
    @janakapriyalal5975 2 роки тому

    ඇත්තටම .මේවා ගේන එකට ගොඩක් ස්තූතිය මාගේ

  • @steminanusas5233
    @steminanusas5233 2 роки тому +12

    බොස්නියාව ඉස්සර ඔටෝමන් තුර්කිවරු යටතේ ඉද්දි හොද ජීවත ආර්ථිකයක් තිබ්බා, ඒත් 1878 දී ඔස්ට්‍රෝ - හංගේරියානු අධිරාජ්‍යයේ ආක්‍රමණයත් සමග මේවා වෙනස් උනා කැරලි ඇති උනා, ඒගොල්ලන්ට එකතු උනාට පස්සෙ 1918 වෙන් වෙලා යුගෝස්ලෝවියාවට එකතු උනා , ඊට පස්සෙ කොමියුනිස්ට්වරුන් යටතේ ආර්ථිකය හැදුනට ට්‍රිටෝගෙ මරණෙන් පස්සෙ ඒක නැවතුනා, තවත් ඒමම තමයි 🙁🙁

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 роки тому +3

    රොහන විජේ විර ගැන video එකක් ඔනේ please

  • @p.p4104
    @p.p4104 2 роки тому +5

    Maru adath ratak gana
    Supiri wishma lokaya ❤❤❤❤❤

  • @pamithupansilu1108
    @pamithupansilu1108 2 роки тому +6

    ලස්සන විඩියො එකක් 💜️💜️💜️💜️💜️

  • @okithdesilva129
    @okithdesilva129 2 роки тому +4

    This video is so informative. Thank you so much for this video

  • @MrPresident244
    @MrPresident244 2 роки тому +3

    මචන් 2022 ලෝකෙ හොදම SF සෙට් එක ගැන ගේනවද මන් ඒ ගැන හෙව්වට හරි ඩීටෙල් හොයාගන්න බැරිවුනා 😻❤️

  • @Ashen_sudda
    @Ashen_sudda 2 роки тому +3

    අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්

  • @maguasmr
    @maguasmr 2 роки тому +2

    ASMR වලට කැමති කට්ටිය මාත් එක්ක set වෙන්න ❤️

  • @ashen3547
    @ashen3547 2 роки тому +2

    අද එකත් මරු

  • @nirmapriyanka4466
    @nirmapriyanka4466 2 роки тому +3

    Denmark ගැනත් video ekak ඕන

  • @vidurapanduka3716
    @vidurapanduka3716 2 роки тому +2

    3rs coment එක මගෙන් ❤

  • @ravidudias1360
    @ravidudias1360 2 роки тому +15

    එකෙක් ඉඳලත් මෙහෙම නම් අපේ රටෙත්, ජනාධිපතිවරු තුන හතරක් හිටියා නම් මාර ආතල් එකක් තියෙයි නේද ?

    • @imeshakash8022
      @imeshakash8022 2 роки тому +3

      රටට බුදු සරණයි අපිට දෙවි පිහිටයි උන්ට මරු ආතල් 😐😐

    • @ravidudias1360
      @ravidudias1360 2 роки тому +3

      @@imeshakash8022 හැබැයි අපිට පුළුවන් උන් තුන් හතර දෙනාව කොටවලා ආතල් එකක් ගන්න ...
      හරියට උන් දැන් අපෙන් ගන්නවා වගේ 🤣

    • @imeshakash8022
      @imeshakash8022 2 роки тому +2

      @@ravidudias1360 ඒක නං හරි 😆 දැනටමත් සජිතුයි ගෝටයි වලිනෙ ඔය සජිත් හැමතැනම මාධ්‍ය සාකච්ඡා තියල ගෝටට බනින්නෙ මම ඉතිං ගෙදර ඉදං ඕව බලලා හිනා වෙනව ටීවී එකේ යන ටෙලිනාටය වලට වඩා ඕකුන් රන්ඩු කරන ඒවා බලන කොට සුපිරියි 😆😆

    • @ravidudias1360
      @ravidudias1360 2 роки тому +3

      @@imeshakash8022 හොඳම ආතල් එක තියෙන්නේ ඔය ජනාධිපතිවරු තුන්දෙනා ප්‍රධාන පක්ෂ තුනෙන්ම ආවා නම් තමයි.
      මොකද ඔක්කොම කයිවාරු නේ. එකෙකුට වත් වැඩ බෑනේ ...
      අපිට film එක වගේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ උන්ගේ කයිවාරු ටික ...

    • @imeshakash8022
      @imeshakash8022 2 роки тому +2

      @@ravidudias1360 ඔව් 😆

  • @damithmadushan6474
    @damithmadushan6474 2 роки тому +2

    1ගැහුව පලවෙනි පාර ආපු ගමන් බැලුවා

  • @lisath123p3
    @lisath123p3 2 роки тому +3

    අයියේ බංග්ලාදේශය ගැන විඩීයෝව ක් ඕනෙ

    • @The_Mind_Journey
      @The_Mind_Journey 2 роки тому +1

      ඔව් මාත් ආසයි දැනගන්න ඒ රට ගැන

    • @The_Mind_Journey
      @The_Mind_Journey 2 роки тому

      @අපිට මොකෝ බං😉 ඇයි ඊයා කියන්නේ

  • @mohamedilli464
    @mohamedilli464 2 роки тому +2

    සුපිරි අයියෙ 🥰🥰🥰

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 роки тому

    සීගිරිය ගැන වීඩියෝ එකක් ඕනි

  • @supunabeywickrama7011
    @supunabeywickrama7011 2 роки тому +10

    පලමුවන ලෝක යුද්ධයට ආසන්නතම හේතුව වෙන ඔස්ට්‍රියාවෙ ප්‍රාන්ඩ් පර්ඩිනන් කුමාරය ඝාතනය වෙන්නෙ බොස්නියාවෙ සරාජිවො නගරෙදි නේද😌✌️

    • @imeshakash8022
      @imeshakash8022 2 роки тому +2

      ඔව් නෙ මාත් ඒක අහල තියෙනවා පොතකත් තිබ්බ එහෙම එකක් 😐😐

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому +1

      Ow

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 роки тому +1

    ලස්සන රටක් ❤️

  • @statusking1950
    @statusking1950 2 роки тому +20

    අපේ රටේ එකෙක් ඉදලත් රට කාලා😂💔.wade කරන අපේ විරුවා මව් බිමට සෙමින් කෙලියා.😅💔.මොනවා වුනත් ලස්සන රටක්.❤️😍

    • @imeshakash8022
      @imeshakash8022 2 роки тому +4

      අඩෝ නෝ ලස්සනට වදින්නම ඒක කිව්වා 😆😆

    • @statusking1950
      @statusking1950 2 роки тому +4

      @@DINO-gw8zd😅

    • @ravindurashmika484
      @ravindurashmika484 2 роки тому +1

      @@DINO-gw8zd ස' 🥲

    • @cmci9441
      @cmci9441 2 роки тому

      අපේ සජිත් මහත්තයා හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢😭

  • @වේළුසුමන
    @වේළුසුමන 2 роки тому +2

    සුපිරි මල්ල...?

  • @praveenmillavana6303
    @praveenmillavana6303 2 роки тому +5

    බිග්ල්ස්වර්ත් පොතක තිබ්බේ හිතුවේ නෑ මේම රටක් ඇති කියලා 😲😁

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 2 роки тому

    ගොඩක් ස්තූතියි ,🙏 මං අද තමා මේ රට ගැන දැනගත්තේ ...

  • @punisher5982
    @punisher5982 2 роки тому +1

    නියමයි 👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому +5

    මට මතකයි 93. කාලයේ මම ඔිමාන්වල නිතරම මේ රටට ගහනව බැලුව පොඩි ලමයි පවා හරියට විනාස කලා ටි වි වල නිතරම යුද්ධය පෙන්නව. යසර් අර්පට් අවසන් වෙනතුරැ යුද්ධය. කලා හරිම වයසයි කන්නම නැතුව ජනතාව අසරනම වුනා අරාබි අය ගොඩක් කැම යැව්ව අැදුම් මම කුවයිට් දැනට

    • @nishantha1422
      @nishantha1422 2 роки тому

      කුවේට් කොහෙද .

    • @angelonugara3125
      @angelonugara3125 2 роки тому

      yaser arafet hitiye palastine. me bosniyawa

    • @muhammadaqueel8447
      @muhammadaqueel8447 2 роки тому

      ඔයා කියන්නෙ Filistine ගැනද?

  • @steminanusas5233
    @steminanusas5233 2 роки тому +4

    හැබැයි ඊට වඩා ක්‍රෝඒශියාව සහ සර්බියාව ඊට වඩා සංචාරය කරන්න හොදයි 🔥🔥💪

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 роки тому +1

    ලස්සනයි අයියා

  • @ජෙන්ගිස්කාන්රජු

    Dead hand ගැන දන්න😇😇😇😇

  • @Jayamaljude
    @Jayamaljude 3 дні тому

    Mn giya Switzerland iddi mostar hershagoviniya harima lassanai

  • @imeshamahagamage213
    @imeshamahagamage213 2 роки тому

    ශ්‍රී ලංකාවේ port city එකේ Mr. Thorz තියන්න යන EMF ගැන වීඩියෝ එකක් ඕනෙ ඉක්මනටම 🥺💖
    අද වීඩියෝ එකත් ඉතින් වෙනදා වගේම සුපිරි...♥️♥️

  • @chasithasanoj601
    @chasithasanoj601 2 роки тому +5

    ලංකාවට වඩා පෝසත් තවත් රටක්

  • @ChannelEleven204
    @ChannelEleven204 2 роки тому +2

    Hodha Vatupak Sahitha Rakiyaval Thiyena, Hodha Dheshagunayak Thiyena Rataval Gana Video Ekak Karanna puluvandha...

  • @R1R1R511
    @R1R1R511 2 роки тому +2

    Super video

  • @Damudichamodya8935
    @Damudichamodya8935 2 роки тому +2

    අන්න තියනවානන් විඩියෝව😄😄💪

  • @dinushasadaras6791
    @dinushasadaras6791 2 роки тому

    ශ්‍රී ලංකාව ගැන පිටතින් කෙනෙක් බලන විඳිහට video එකක් කරන්නකෝ!!!

  • @banded-g8x
    @banded-g8x 2 роки тому +3

    අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 2 роки тому

    මොන්ගොලියාව ගැන video එකක් කරන්ට

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 роки тому

    මම මේ හැම රටකටම ගිහින් තියෙනව..ක්රෝසියාව මොන්ටෝනිග්රෝ කොසවෝ අල්බානියා හරහා ග්‍රීසිය 🙏

  • @moriartymafia5059
    @moriartymafia5059 2 роки тому +5

    බොස්නියා.. වාර්ගික සුද්දයක් උන රටක්

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s 3 місяці тому

    වැඩිය විස්තර දන්නේ නැති රටක්😮😮😮

  • @okithdesilva129
    @okithdesilva129 2 роки тому +2

    Aiyye Avicii ganai Now United ganai video dekak karanna puluwanda

  • @sajeewaranjana5065
    @sajeewaranjana5065 2 роки тому +1

    nadunhamuwe athagana vedio ekak karanna plz

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 2 роки тому

    Wedagath video akak thanks

  • @okithdesilva129
    @okithdesilva129 2 роки тому +3

    Avicii ganai Now United ganai video dekak karanna puluwanda Aiyye

  • @sl-bi7tx
    @sl-bi7tx 2 роки тому +1

    ජැමෙයිකාව ගැන ඕන විඩියො එකක්

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому

    මම ගිහින් තියනවා

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 роки тому +1

    scott adkins ganath vedio ekk krnna ❤️👍💓💓

  • @rukshannizam5388
    @rukshannizam5388 2 роки тому +1

    first comment 😍😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 роки тому +3

    ඇක්....මේම ඒවත් වෙනවද අපොයි නොදන්න තොරතුරු ලබා දෑනවට තැන්ක්යු විශ්ව ලෝකය

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 роки тому +1

    අපිටත් 3 ක් ඉඳියනම් මරු😀

    • @nivanthanayanajith576
      @nivanthanayanajith576 2 роки тому +2

      ඇයි බන් ඉන්නෙ
      ගෝටාගෙ සහෝදරයො කියා ගන්න වුන් ටික🤣

  • @dilinislg865
    @dilinislg865 2 роки тому

    අපේ රටටත් ජනාධිපතිලා අඩුම තරමින් 7 වත් ඕන වෙනවා ...ස්තුති ඔයාට

  • @piumiachala5961
    @piumiachala5961 2 роки тому

    රටේ නම අහලා තිබ්බට අද තමයි විස්තර දැන ගත්තේ . යුරෝපය ගැන විඩියෝ එකක් කරන්න .

  • @r.8605
    @r.8605 2 роки тому +5

    ඇයි අපෙත් ඉන්නො හරිද😏

  • @Damudichamodya8935
    @Damudichamodya8935 2 роки тому +2

    මේ ඕගොල්ලන් තමයි හොදම කලේ

  • @adithyarox8787
    @adithyarox8787 2 роки тому +1

    Artileria ලෝක ප්‍රසිද්ද යුද ගීතයක්

  • @yasirulochana9365
    @yasirulochana9365 2 роки тому +1

    පළමු ලෝක යුද්ධයට ආසන්නතම හේතුවක් වෙච්ච ප්‍රාන්ස් පර්ඩිනන්ඩ් කුමරු හිටියේ මේ රටේ නේද 🌝

  • @gamingkolla8244
    @gamingkolla8244 2 роки тому

    Niyamai aaaa ayye❤️🤝🏻👍🏻

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 2 роки тому +1

    1 st Comment 😍

  • @maleeshakavindi9602
    @maleeshakavindi9602 2 роки тому

    Spain gana video ekak karannako. Man asama ratak

  • @virajjanitha4811
    @virajjanitha4811 2 роки тому +1

    Nuwara maligawe karaduwa wadammapu Atthu gana vedio ekak gennako

  • @nandishadinawmith4913
    @nandishadinawmith4913 2 роки тому +2

    Fast👍👍👍

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 роки тому

    lssna background voice ekk ekka lssna pahadili kirimak........🥰🔥🔥🤘💙💙

  • @manjuroy5494
    @manjuroy5494 2 роки тому

    Good video 😍👍

  • @deepalkumara3880
    @deepalkumara3880 2 роки тому +3

    ❤❤❤👌

  • @okithdesilva129
    @okithdesilva129 2 роки тому +2

    Mama Bosnia walata yanna kamathi

  • @SonalDilmith281
    @SonalDilmith281 2 роки тому

    හෙලිකොප්ටර් හෙලිකොප්ටර් පාරා කොපෙර් කියන සිංදුව බොස්නියන් සිංදුවක්. 🇧🇦 🇧🇦 🇧🇦 🇧🇦

  • @blacktiger-wm4zk
    @blacktiger-wm4zk 2 роки тому

    Ayye bangaladesh gana video ekak oni

  • @deepalkumara3880
    @deepalkumara3880 2 роки тому +2

  • @sinhalageek8665
    @sinhalageek8665 2 роки тому

    අනේ අයියේ මම එක දෙයක් ඉල්ලන්නම් එකතාමා නැදුන්ගමුවේ රාජා ගැන පුලුවන්නම් වීඩියෝ එකක් වෙන්න

  • @isurusanjaya1592
    @isurusanjaya1592 2 роки тому

    Dua lipa gana video ekak one 🤗

  • @JISOOmine
    @JISOOmine 2 роки тому +1

    I am two

  • @PRESIDENT11
    @PRESIDENT11 2 роки тому

    👍🏾japan gana video ekak

  • @sweetheart3594
    @sweetheart3594 2 роки тому

    Ape rateth den inn kena wge janadipathila 3 denek hitiyoth monwa wei kylada hithnne kattiya?😶.
    Anyway good job wishma lokaya💪🌎

  • @SithumBro-w4q
    @SithumBro-w4q 2 роки тому +1

    *අපේ රටට ඝෝ* වගේ තව එකෙකුයි මහින්* වගේ එකෙකුයි හිටියොත් තව මේ රට ගොඩ ගන්න පුළුවන්... 😅🇱🇰*

  • @adithyarox8787
    @adithyarox8787 2 роки тому +4

    ඕකෙ අගනුවර සරජෙවෝ නෙමේ සරයේවෝ ඒගොල්ලො j අකුරෙන් කියන්නෙ යයන්න

  • @rangapriyadarshana6355
    @rangapriyadarshana6355 2 роки тому +2

    😊💚

  • @chamaradilshan1799
    @chamaradilshan1799 2 роки тому

    Dedun gamuwe raja gena video ekak oni 😥