How to drive Mitsubishi Rosa Bus | Mitsubishi Rosa Bus එකක් විනාඩි 15 ඉගෙනගමු

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 100

  • @m.kalindu1576
    @m.kalindu1576 3 роки тому +21

    ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තූතියි ..
    දිගටම ජය ජය ජය ✌

  • @ishanthashmika8303
    @ishanthashmika8303 Рік тому +3

    ඔයා වගේ අය හැම තැනම නෑ. හොඳටම තේරෙනවා කියලා දෙන දේ. 👌👍

  • @gayanprasad7691
    @gayanprasad7691 3 роки тому +9

    වාහනයක් පාවිච්චි කරන කෙනෙක්, වාහනයක් ගන්න ඉන්න කෙනෙක් දැනගත යුතු සාමාන්‍ය කාර්මික දැනුම ගැන vedeo series එකක් ගේන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. එවගෙම වාහනයක රෝදයක් මාරැකරගන්න හැටි, ඔයිල් මට්ටම බැලීම , වගෙ දැනගත යුතු මූලික දේවල් ගැන vedeo ටිකක් කරන්න පුලුවන් නම් වාහනයක් ගනන් බලාපොරොත්තුවෙන් ඉන්න අයට ගොඩක් ප්රේයෝජනවත් වේවි.

  • @thushanmadusanka2117
    @thushanmadusanka2117 3 роки тому +7

    නිවැරදි රිය පුහුණුවක් ලබා ගැනීම මිනිසුන් හැටියට අපට ඉතා වැදගත් මොකද ඊයේ දින (2021.11. 04)වැලිසරදී සිදු වූ අනතුරෙන් ඉතා වටිනා ජීවිතයක් නැති වුණා ඒ වගේම දේපළ වලට හානි සිද්ධ වුණා මෙවැනි අනතුරු වළක්වා ගැනීමටත් නිවැරදිව රිය පැදවීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙවැනි youtube channel ඉතා වටිනවා

  • @ThilinaDilshan-l7u
    @ThilinaDilshan-l7u Рік тому +2

    ඔබතුමා වගේ අය තමයි රියදුරු පාසල් වලට අත්‍යවශ්‍ය
    ඉගැන්වීම නම් අති විශිෂ්ටයි

  • @ShehanNiranjan
    @ShehanNiranjan Місяць тому

    ෂා නියමයි නියමෙට කියලා දෙනවා ඉගෙන ගන්න හරිම ලෙසියි

  • @erangawikrmasingha7097
    @erangawikrmasingha7097 3 роки тому +3

    වීඩියෝ හොඳයි ඒත් මුලදි එකම දේම කිව්වා කාලය කා දැමූඒත් පට්ටකවුරුත් ඔය වගේ වැඩ කරල නෑ වටිනවා 😍😍යාලුවෝ ඔක්කොටම ශෙයා කරලා මට පුළුවන් විදිහට ඔක්කොම එකම දේ ගැන කියන්නැතුව

  • @tharakajayasekara6424
    @tharakajayasekara6424 3 роки тому +4

    වීඩියෝස් ඔක්කොම හොඳයි අයියේ. ගොඩක් වටිනවා. ❤️🙏

  • @MITHUN-qn2zj
    @MITHUN-qn2zj 3 роки тому +10

    අයියා පුලුවන්නම් අලුත් ashok leyland එකක් එලවන විදිය කියලා දෙන්න

  • @sasankachiran7861
    @sasankachiran7861 2 роки тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අයියෙ❤ජයවේවා

  • @darklord5460
    @darklord5460 3 роки тому +3

    Hill Start එහෙමත් නැත්නම් කන්දක් වගේ තැනක නවතපු Manual වාහනයක් Clutch බැලන්ස් කරලා ඉදිරියට ගන්න විදිය Video එකක් දාන්න.

  • @captainnemo5907
    @captainnemo5907 3 роки тому +19

    අයියේ වාහනේකට ලයිසන් ගන්න යනකොට learnes එකට ගියාම පුරුදු කරද්දී ඒ අය කුණුහරුපෙන් බණිනවා කියන කතාව ඇත්තද 😁🙄🧐😁

    • @chamalmenaka1325
      @chamalmenaka1325 3 роки тому +5

      කුනුහරපෙන් නන් බනිනවාද කියන්න දන්නෙ නෑ, ඒත් ගොඩක් වෙලාවට බනිනවා, මගේ පුද්ගලික අදහස නන් බනින එක හොඳයි, මොකද එක දවසක් බැන්නම ඊලඟ දවසෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ

    • @captainnemo5907
      @captainnemo5907 3 роки тому +3

      @@chamalmenaka1325 ආ එහෙමද. මමත් හරියටම දන්නේ නෑ යාලුවෙක් තමයි කීවේ එහෙම.ඔව් හැබැයි බැනලා හරි හොදට කියලා දෙන එක නම් හොදයි 😘😘😘😘😘😘🙂🙂👍

    • @sajithWB
      @sajithWB 3 роки тому +4

      බනින එක සාදාරනයි බන්.. පොඩිඋන්ට හපන් ලයිසන් ගන්න එන මිනිස්සු.. ලර්නස් එකෙ අය ඉවසනවා වැඩී

    • @captainnemo5907
      @captainnemo5907 3 роки тому +3

      @@sajithWB ඒක ඇත්ත 😁

  • @sankakariyawasam1185
    @sankakariyawasam1185 Рік тому

    tata leland padinna bayai . ගියර් sestem eka model eken ekata wenas hinda padinna bayai .layisan thiyanawa . Eth bayai 14:04

  • @Rohita7659
    @Rohita7659 Рік тому +1

    Me bus eka elawanna bara wahana licen eka onada?

  • @jitpsd6384
    @jitpsd6384 3 роки тому +3

    Please explain on how to double clutch a bus

  • @tharinduperera3797
    @tharinduperera3797 3 роки тому +2

    නියමයි වටිනවා හැම වීඩියෝවක්ම.

  • @lahirugonawala5203
    @lahirugonawala5203 2 роки тому

    පාරෙ අයින් කරල නවත්තනකොට පාරෙ අයිනෙ රේඛාවෙන් එහා පැත්තෙ ඉඩමදිව පාරට වාහනෙ භාගයක් තියෙන්ට නැවැත්තුවොත් ප්‍රායෝගික පරීක්ෂනෙ අසමත්ද

  • @kmdola7545
    @kmdola7545 6 днів тому

    රේඩියේටරයට වතුර එහෙම දාන්නෙ කොහොමද කොතනින්ද 11:35

  • @chandimanuwan8319
    @chandimanuwan8319 2 роки тому +2

    නියමයි සුපිරි👌

  • @ShehanNiranjan
    @ShehanNiranjan Місяць тому

    එතකොට රිවස් ලයිට් එක කොහෙද තියෙන්නෙ

  • @udayaherath1074
    @udayaherath1074 2 роки тому

    Pin sidda wena wadak.meka thama wenna ona kuhakayek neme thanks machao

  • @nuwanshameera8051
    @nuwanshameera8051 Рік тому

    එන්ජින් ඔයිල් බලන්නේ කොහොමද අයියේ...

  • @ShehanNiranjan
    @ShehanNiranjan Місяць тому

    Ac බස් එකක් පද්න්නෙ කොහොමද

  • @roshanmalli
    @roshanmalli Рік тому

    Niyamai aiye oyanm maru jayawewa❤

  • @buddikasadaruwan303
    @buddikasadaruwan303 Рік тому

    Sar taimi giyar pilibada podi wediyo ekak karannako

  • @upulsampath2948
    @upulsampath2948 3 роки тому +1

    අයියා පුලුවන්නමි cub o3 ටිපර් එකක් එළවන විදිය මුල ඉදලා කියලා දෙන්න

  • @prazaakv282
    @prazaakv282 3 роки тому

    මම පුලුවන් හැම වෙලාවෙම ගියර් එකෙන් වේගය අඩු කරනගමන් තමා බ්‍රේක් කරන්නෙ, ඒක හරිද

  • @talindratalindra7480
    @talindratalindra7480 3 роки тому +1

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 роки тому +5

    නියමයි 🤘

  • @gayanprasad7691
    @gayanprasad7691 3 роки тому

    සුපිරිම you tube chanel එකක් 👍

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 роки тому

    වාහන නඩත්තු කිරීමේ මූලික දැනුම ගැන වීඩියෝ එකක් කරන්නකො

    • @bimsaradissanayaka764
      @bimsaradissanayaka764 3 роки тому

      ඒවා කරන් මෙික ගැරේජ් එකක් නෙමෙයි...

  • @nakatsukuma86
    @nakatsukuma86 3 роки тому +1

    අනේ හරි වැදගත්.. අයියේ පුලුවන්නම් කෝච්චියක් එළවන හැටි කියන්නකෝ

  • @SheharaNilupul
    @SheharaNilupul 11 місяців тому

    ඔයා සුපිරි🙂

  • @rogerfaithplan2601
    @rogerfaithplan2601 3 роки тому +1

    I would love for you to speak in English so some can understand because I have one of that Bus I am texting from Jamaica wi

  • @teratera8719
    @teratera8719 3 роки тому

    Parana 🚌 ek gena krnna 2prk clutch pagana ewa

  • @dilanmadusanka3627
    @dilanmadusanka3627 2 роки тому

    අයියෙ ටිපර් ඒකක් පදින හැටි විඩියො ඒකක් දාන්න

  • @sujithnamal8501
    @sujithnamal8501 3 роки тому

    Shan aiya Tata aywa tipper ekak video ekak karannako

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 роки тому +1

    Niyamay ... jaya!!

  • @manulapiyumal6344
    @manulapiyumal6344 2 роки тому

    Oketh ආරම්භ කරනකොට ක්ලච් එකේ ස්පිඩ් එකෙන් යන්න පුළුවන්ද

  • @arunaanura6962
    @arunaanura6962 3 роки тому

    රියදුරු අසුන සකසා ගත් ආකාරයෙන් ඔයාගේ දැනුම හිතාගන්න පුළුවන්

  • @asinsaanuran4131
    @asinsaanuran4131 Рік тому +1

    Thank you Sir

  • @YouSpirit
    @YouSpirit Рік тому +1

    Airport bus / 01 = Mitsubishi Rosa

  • @antonck5392
    @antonck5392 10 місяців тому

    How to drive toyota coaster bus

  • @maheshbw0789
    @maheshbw0789 2 роки тому

    Aiya mamath asai oyagan dariving igana gannna

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 Рік тому

    මරැ😀😀😀😀😀😀

  • @sudamrukshan6555
    @sudamrukshan6555 3 роки тому

    Suv akak drive karana vidihath dannako

  • @anuja7165
    @anuja7165 3 роки тому

    බර වාහන ලයිශන් ගන්න වයස කීයක් වෙන්න ඕනද

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 3 роки тому

    Vd balala driving karanna puluwannm vd balala flights fly karannath puluwan 😆😆

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 роки тому

    ජය වේවා

  • @ashenfernando6916
    @ashenfernando6916 3 роки тому

    driving test eke L eka gahana widiya kyala denawanm watinawa🙈

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 3 роки тому

    Cluch balance eka thama hada ganna bari.

    • @fredotlogetswe3047
      @fredotlogetswe3047 3 роки тому

      there is a language called Setswana, you wrote the language, it is my language .LOL

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 23 дні тому +1

    ❤❤❤

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 11 місяців тому

    Best aiye.b.s

  • @sithummaduwantha2143
    @sithummaduwantha2143 3 роки тому

    ashok lerand ekak one aiye

  • @prabuddamahanama1213
    @prabuddamahanama1213 3 роки тому

    සුපිරි....

  • @sahankanuwana
    @sahankanuwana Рік тому

    Very GOod Job!

  • @lahirusurendra1813
    @lahirusurendra1813 3 роки тому +1

    Frist comment👍

  • @aruna4736
    @aruna4736 3 роки тому

    බස් එක රිවස් කරන හැටිත් ඕන

  • @buddikasadaruwan303
    @buddikasadaruwan303 Рік тому

    Okkoma parana wediyo alut deyak karanna barida

  • @thileepthileeban8836
    @thileepthileeban8836 7 місяців тому

    Supa

  • @nalincolombo7134
    @nalincolombo7134 3 роки тому

    මමත් ඔබතුමාව subscribes කලා බුදුසරණයි🌹❤🌹👍

  • @kusumakusumalatha6142
    @kusumakusumalatha6142 3 роки тому

    Thank you

  • @udayaherath1074
    @udayaherath1074 2 роки тому

    Camera eka tikak meeduma baala wage

  • @thameeranuwan2091
    @thameeranuwan2091 3 роки тому

    Ekath maru 😁❤️

  • @lahirulakshan2549
    @lahirulakshan2549 3 роки тому

    Niyamai ayya🙂

  • @sachinirupasingha7723
    @sachinirupasingha7723 4 місяці тому

    Kaiya ghanawa wadi wade wenna..

  • @lakshithasandamal9114
    @lakshithasandamal9114 3 роки тому

    Tipper 1k driving oni boss

  • @isharalakshan8144
    @isharalakshan8144 3 роки тому

    Maru☝️👌❤️

  • @nikiniwijerathna257
    @nikiniwijerathna257 3 роки тому +1

    👍

  • @captainnemo5907
    @captainnemo5907 3 роки тому +1

    ඕකේ රිවස් කරද්දී පත්තු වෙන රිවස් ලයිට් එක තිබ්බේ නෑනේ පිටි පස්සේ🙄🙄🧐🧐

  • @captainnemo5907
    @captainnemo5907 3 роки тому +1

    ඇයි ඕක රෝසා එකක් නම් ෆූසෝ කියලා ගහලා තියෙන්නේ 🧐🧐🙄🙄

    • @pjprematilake1
      @pjprematilake1 3 роки тому +1

      Mitsubishi Fuso වර්ගය Rosa model එක

    • @captainnemo5907
      @captainnemo5907 3 роки тому +1

      @@pjprematilake1 thanks 😊🙏😘☺💕❤

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 8 місяців тому

    Thewaththa Basilica

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842 3 роки тому

    Hndai👍

  • @supunprasadjawickrama8007
    @supunprasadjawickrama8007 3 роки тому +1

    😍❤️

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @praneethperera5913
    @praneethperera5913 3 роки тому +1

    පොඩ්ඩක් හිමින් කතා කරන්න 😂

  • @disanthamadu9623
    @disanthamadu9623 3 роки тому

    😍😍❤️

  • @accelerator5331
    @accelerator5331 3 роки тому

    💛💛

  • @PetsLife1984
    @PetsLife1984 3 роки тому

    👍👍👍👍

  • @ushirasihilal4442
    @ushirasihilal4442 3 роки тому

    අයියෙ ඕක බ්‍රෙක් වැකුම් නෙමෙයි නේද

  • @dilankalakindu7860
    @dilankalakindu7860 Рік тому

    💪💪💪💪❤

  • @tharinduasanka8836
    @tharinduasanka8836 2 роки тому

    🥰🥰🥰

  • @KrishniKala-jc4py
    @KrishniKala-jc4py Рік тому

    👍👍👍🙏🙏🙏🙏🤟🤟🤟🤟

  • @tharkaliyanage3048
    @tharkaliyanage3048 3 роки тому

    Kauda ban me