Am 57 year old I got work permit 24 am work as exetive chef I was romeniya like 3 then I went frans so right now am living frans paris as refugee and before I come frans I was 2day 🇮🇹 yes italian very difficult to get job but frans better romeniya low salary people's are very good but frans better than athers euros good salary if you are skill workers
Me nangi kiyanne atthamai .mm italiye අවුරුදු 25 et mage loku duwa genna ganna thawama bari una godak උස්සා කළා eyata daru 3 denek ඉන්නවා එනිසා dan e gana උනන්දුවක් naha duwage mahatthayawa රුමේනියා yawanna nitthabuwe ඒජන්සියකට bara dunna laksha 16 වැඩිය geuwa .lankawe රුමේනියානු එම්බසියටත් baradila paspot ekatat vis waduna et masa 6 passe ejansiyen katha karala kiuwa yanna wenne naha kiyala visa kanshal kiyalw apita thawama gewapu sallit hamba une naha❤😢😢😢😢😢
Ammoo cyprus hodai matanam ma dawa maniyo pihita una maga aramunu ista karganna labuna math italy yanna hitha hitha hitiya ita kain maga balaborttu ista una weswayata stuti
Euro 1350 k aniwarenama ganna ba documents language experience Me okkoma thibunath adu padiwalata oni tharan napoli sicily rome wage pahala pathiwala wagema anith pathiwalath wada karana aya innawa.oni tharan job aththeth nh ganu ayatath mokada athdakimen kiyanne
Rumania wala edala taman karana job aka dala italie anna hadanna apa. Issara waga nowaie dan italie wala job naha. Rumania wala edala apu aya dan godak අසරණ wala innawa. Anna apa kiyala ereseyawata kiyanawa nowaie. Awith ma balanna. Kochara asarana wala innawa da kiyala minisun job natewa.
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ අපේ ලංකාවේ මිනිස්සුන්ට මොනා කිව්වත් තේරෙන්නේ නෑ
ඇත්ත කියනකොට ඇයි බනින්නෙ. ඒ කියන්නෙ ඇත්ත කතාව. මම අවුරැදු 10 ක් ඉදලත් තවම හොද ජොබ් එකක් නෑ. ඉස්සර ඉතාලිය නෙවෙයි දැන්. කීවට පිලිගන්නෙ නෑනෙ
ඒකනං ඇත්ත අද ඇත්ත කීවත් කට්ටිය පිළිගන්නේ නෑ ඒක සහතික ඇත්ත මම සයිපස්වල වැඩ කරන්නේ මේ රටෙන් නීති විරෝධී ලෙස හරියටත් ඉතාලියට යනවා මම මේ දැන් ළඟදිම දන්න නංගි කෙනෙක් යන්න යනවා එයාට ලංකාවේ ජීවත් වෙන්න මුදල් තියෙද්දි එයා මෙහෙ වැඩ කරන ගෙදරත් හැම ගෙවීමක්ම කරද්දී එයා යාළුවෙක් කිව්ව නිසා යුරෝහාරදාස් පන්සීයක් දීලා යන්න යනවා මමත් එයාට කිව්වා සමහර ඉතාලියේ ගිය අය වීඩියෝ පෙන්වනවා ඒ එන ගමන ලේසි නෑ හරිම දුෂ්කරයි අවදානම් කියලා නමුත් ඒවා ඒගොල්ලන් පිළිගන්නේ නෑ ඒ නිසා වැඩිය කියන්න යන්නෙත් නෑ ඇත්තටම තමන්ට දේවල් තියෙද්දිත් මෙහෙම වැඩිපුර ලැබෙනවා කියන ඒවා පස්සේ අගිහිල්ලා හමාරුවේ වැටෙන්නේ තමන්මයි අපි එකම ගෙදර අවුරුදු 18ක් සයිප්‍රස් වල එකම පඩියට හැබැයි මෙතනින් පස්සෙ ලංකාවට යනවා මිසක් කොහේවත් යන්නේ නෑ
වැඩි තන්හාවා 😂ඔක්කොම ඉවරයී ඊට පසස්සේ😂
@@ranjanirajapaksha522😂😂😂😂
කමක් නැහැ බන්නාට ඇත්ත කියන අයට කොහොමත් බනිනවා තමයි හොරැටිට බෝරැවට තමයි තැන බෝහොම පින් ගැනු කෙනෙකුගෙ විඩියේ එකක් කරාට අපි හැමදා බලනවා ගැනුකෙනෙක් විඩියෝ එකක් දානකමි එ අක්කත් ඇත්ත විස්තරෙ කිවුවා එකට පින් දෙන්නටම බුදුසරනයි
කතාව හරියටම හරි මල්ලි මමත් අවුරුදු 10ක් තවත් මට ව්සා එක නෙහැ මම ඉතාලියේ ඉන්නෙ
තෙරුවන් සරණයි මේ වීඩියෝ එක කරන ඔබතුමාට සහ මෙම සහෝදරියට ඇත්තෙන්ම හරි සතුටක් දැනුනා ඇත්තේම ඔයාල මේ කරන්නේ ලොකු සේවාවක් නොදන්න රටක යථාර්ථය පැහැදිලි කර දීම
මමත් මේ වෙනකොට ඉන්නේ කුවේට් රටේ මගේ වයසත් අවුරුදු පනස් තුනයි මට හරි සතුටක් දැනෙනවා මේ සහෝදරිය ගැන වයස ගැන නොහිත අපේ ශ්‍රමය දීල තව කෙනෙකුට බරක් නොවී අපි හොයා හම්බ කරගෙන ජීවත් වෙන්න හිතෙන එක ගැන ඇත්තටම සතුටුයි තෙරුවන් සරණයි නිරෝගී සුව ලැබෙන්න ඕන ඒ වගේම මේ රටවල් වලට එන්න බලාගෙන ඉන්න අයට ඕගොල්ලෝ දෙන්නේ හොඳ උපදෙස් පිළිගන්න අය පිළිගනියි අනිත් අයට කරන්න දෙයක් නැහැ ඒ ගොල්ලෝ මේ සිතුම් පැතුම් අනුව තමා ඒගොල්ලෝ ඒවා වටහා ගන්නේ හුඟක් අය හිතන් ඉන්නවා රට එන්න එපා කියලා කියනකොට ඉරිසියාවට කියනවා කියලා නමුත් මේ රටවල් ඇවිල්ලා විඳින දුක දන්නේ ආපු අය විතරයි හැම රටකම එහෙම තමා ඔබතුමාගේ වීඩියෝ බලලා බනින අය ඉන්නවනම් ඒ ගැන දුක් වෙන්න එපා මොකද මේ වීඩියෝ බලලා ප්‍රයෝජනය ගන්න අය බොහෝමයි ඔබතුමාට සහ ඔබතුමියට බොහොම පින් තෙරුවන් සරණයි❤🎉😊
පට්ට වීඩියො එකක් මේක.
නියමයි
The great song ❤❤love you song❤❤ best of luck❤❤
මම ඉන්නේ ඉතාලියේ මාස කීපයකට පෙර ගෙහෙනු ලමඉ 2ක් රුමේනියාවේ සිට ඉතාලියට් ආවා එයාල මෙහෙ අතර මන් උනා ටොපි factariyak weda kalalu kanna bonna serama deela 800,uro දීල තියෙනවා දෙන් මෙහෙ weda nethuwa imnawa
❤❤ නියමයි සහෝ..🎉
අවන්කව.කතා.කරන.ඔයාට.බුදු.සරනයි ❤❤❤
මගේ දුවත් ඉන්නවා රුමෙනියා වල.දැන් අවුරුදු දෙකක් වෙනවා .
ඇත්ත කතාව.මගේ යලුවෙකුත් ගියා ඉතාලී.(සයිප්‍රස් ඉදලා)තාම කොලත් නෑ හරියට ජොබ් එකකුත් නෑ.ගොඩාක් ජොබ් නැතිව ඉන්නවා කීවා ,ඉතාලියට පැනපු අයට.(හැමෝටම නොවේ).
Atta katawa mamath awrudu 26 k italy wala no job tamai senagath wadi italy kenek mage husband mata prashna nathath sehena kattiakata job naha paw jp😢
මමත් රොමීනියාවේ ඉඳලා තමයි ඉතාලියට ආවේ ඉතින් ඒ අක්කා මමත් ගොඩක් හොඳට අඳුරනවා එය අක්කා කියන්නේ ඇත්ත කතාව මෙහෙ ආවහම ගොඩක් ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ගොඩක් දුක් විඳින්න වෙනවා කතාව ගොඩක් අයට ආදර්ශයක් හැමෝම ඒ ගැන තේරුම් අරගෙන වැඩ කරන්න ජයෙන් ජය බුදු සරණයි
Niyamai ayye ...good luck
Iye mama dhen maasa6 wenava romania evilla oyagen godac mama egana gattha lankave innakota oyata budhusaranai iye jayaweva
රස්සාවකට ඉතාලි භාෂාව අනිවාර්යයි...
අවුලක් නෑ ඇත්ත කතා කරලා බැනුම් ඇහුවට මී හරකුන්ට කීවට වැඩක් නෑ ඔයාලට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබෙවා
Am 57 year old I got work permit 24 am work as exetive chef I was romeniya like 3 then I went frans so right now am living frans paris as refugee and before I come frans I was 2day 🇮🇹 yes italian very difficult to get job but frans better romeniya low salary people's are very good but frans better than athers euros good salary if you are skill workers
Ayya oyage video eka godak hody.aththa kathawa mage nullity enne italy wala. Hariyata job ekak ne thamath
මගේ පුතාලා දෙන්නම ඉන්නේ රොමේනියාවේ දෙන්නම දැන් එකම කොම්පැනි අවුරුදු පහ පහ ගෙවලා ඉවරයි. ඉතාලි පැනලා ගියේ නෑ..
යුරෝ දහක් පඩි ගත්තට කෑම වලට ඉන්න ඉන්න ගියාමකාමරවලටයි ගියහම යුරෝපන්සියයක් වගේ තමයි ඉතුරු කරන්න පුළුවන්අපි අවුරුදු 18ක් පවුල් පිටින් ඉන්නේ ලොකු දේවල් කරගෙන නෑ
යුරෝ 500 මාසෙකට ඉතිරි කරගන්ඩ පුලුවන්ලු. ඉතින් ඒක කොච්‍චර ලොකු ගානක්ද? ඇමෙරිකවෙ අවුරුදු 22 ක් ජීවත් වෙන මම, බැංකුවක වැඩ කරපු මට සේරම වියදම් ඇරලා, මාසෙකට ඩොලර් 500 කවදාවත් ඉතිරි කරන්ඩ බැරි උනා. මෙයාලා
මොනවා කියනවද මන්දා?🇺🇸
@@JayaBeees10brother oya usa walada inne poddak oya ekka kata karanna puluwan da
@@VirajSamarasinghe-y9q මොනවා ගැනද?
අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් හා භාෂාව, මේ අංශයන්හි ඔබට ඈති දැනුම (උනන්දුව හා කැපවීම) මත ඔබේ වැටුප, ජීවන තත්වය තීරණය වේ.
රට යන්න කලින් මේ ටික හදා ගන්න
ජයවෙවා
Niyamai ❤❤❤
සහතික ඇත්ත
තෙරුවන් සරණයි ❤
සහතික ඇත්ත එයා කියන්නේ
❤නියමයි❤
Akka jc ittek enna job onataram
මමත් රුමේනිය එන්න බලාපොරොත්තු වෙනවා
අක්කේ රුමෙනියා යන්න එපා එජන්සී වලින් ..බිරෝ එක හරහා යන්න පුලුවන් අඩු මුදලට මට මැසෙජ් එකක් දාන්න මගේ අක්කත් ගියා පෙරෙදා
කොහොමද, මොනව කරන්නද රක්සාව මොකක්ද පඩි කොහොමද @@NilupulKasuni
සම්පත් අයියේ ඔය interview විඩි්යෝ නම් හොදයි......ගොඩක් කරැණා දැන ගන්න පුලුවන් ...........තව දෙයක් සමිපත් අයියේ interview කරන අයගෙන් පඩිය පොඩ්ඩක් කියන්න ,ලෙයි,ඩොලර් .....ගොඩාක්ම වැදගත් එන අයට දල අවබෝධයක් ගන්න,
Good job❤
thanks
Good video ❤
ඇය කියන කතාව සහතික ඇත්ත යථාර්ථය මෙයයි හැබැයි යාලුවා ඔබට හැකිනම් පොලන්ගැන තව ටිකක් විස්තර කරන්න හැකිද? මමත් ආවෙ J C එකෙන් ඉතාමත් වැදගත් සුපිරි ආයතනයක් ඒ ගැනත් කියන්න ස්තුතියි ඔබට
Ai baninne.. ube bro issera thibba sarala kama Dan na.. loku seen ekak thiyenawa.. kiyala therenawa.. echcharai wena waradak ne bro.. Jaya wewa 🥰
lankawe koheda ejanseya tiyenne
me sagachchawe eaththa kathawa e akka kiyanne
italy gana story eka aththa but poland kathawa piliganna amarui
Matath aurudu 30 experience thyenawa .Dan wayasa 55...mamath kamathii rumeniya enna .kohomada enne ...a ajancye numbare dennako
Me nangi kiyanne atthamai .mm italiye අවුරුදු 25 et mage loku duwa genna ganna thawama bari una godak උස්සා කළා eyata daru 3 denek ඉන්නවා එනිසා dan e gana උනන්දුවක් naha duwage mahatthayawa රුමේනියා yawanna nitthabuwe ඒජන්සියකට bara dunna laksha 16 වැඩිය geuwa .lankawe රුමේනියානු එම්බසියටත් baradila paspot ekatat vis waduna et masa 6 passe ejansiyen katha karala kiuwa yanna wenne naha kiyala visa kanshal kiyalw apita thawama gewapu sallit hamba une naha❤😢😢😢😢😢
Eokada e visa cancel unama agency eken salli denne nadda. Visa cancel une mokada. Nodanna ayata denaganna kiyannako
Agency eka mokakda
Atthata rumeniyawa godak hodai
මේවට කබ්බො බනිනවා. අවුරුදු ගනන් ඉතාලියේ ඉන්න මගෙ යාලුවො කීපදෙනෙක් මේ ලගදි ඉතාලියෙන් ගියා. ඉතාලියේ අවුල් ගොඩක් තියෙනවා . එකතැන පල්වෙන ආර්තිකයක් තියෙන්නෙ. ඉතාලි උන්ට ඒක ගානක් නැ . හැබැයි ගේමක් ගහන්න යන එකෙක්ට ඉතාලි අවුල් බන්. දැන් පෝලිමට ඇවිත් මතට් බැනපල්ලා. ගියාම තේරෙයි ❤🎉
Aniwa bn
Ammoo cyprus hodai matanam ma dawa maniyo pihita una maga aramunu ista karganna labuna math italy yanna hitha hitha hitiya ita kain maga balaborttu ista una weswayata stuti
@@MallikaSilva-z3lane math cyprus hitiya 10k Dan 55 yanna asai eth bahane Dan wayasa nisa mage husband nathiuna 2014 ekai awe😢
Attha..job ne
Mat rumeniyawe aurudu 6 wenawa kohewhat giye ne meha hodai ❤❤❤
PR EKA gnna
ඔයා ඔහේ නිත්‍යානුකූලව ඉන්නවනම් සංචාරක වීසා මත ගිහින් එන්න පුලුවන්. මාත් අවුරුදු 45විතර ඉතාලියේ ලොකු වෙනසක් නෑ . ලස්සන රටවල්. හැබැයි ටිකක් හොරු වැඩියි. ඊට හේතුව රුමේනියාවේ ඇහිකුන්ටයි (ජාතියක්) ගොඩක් ඉන්නව පරෙස්සමින්. ❤
Supiri
Atta ❤❤❤❤
👍👍👍💯
ඒ අක්ක අපි එක්ක වැඩ කලේ
Budu saranai
Apiwa g barida
රුමේනියා ගාමන්ට් පැක්ට්‍රිවල iron සෙක්ෂන් තියෙනවද,, ආවොත් එන අයට වැඩ තියෙනවද..?
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
mamath italy aththa kiyanne mehe dan harima karadarai
Mama inne italy wala atta katawa තමයි කිව්වේ
Romania 1st january 2025 indan schengen una 👈
Hoda vedio akak
❤️❤️❤️❤️👍👍👍👍
🤩🤩🤩🤩🤩🤩🤩
❤❤❤bs
Ane aiye mata gament wala aurudu 20wada.kara.den.inne.cypres.wala
Mata aenna kramayak.kiyanna..mn.jakat.mahala.thiyanawa
මටත් ඒන්න පුලුවන්ද ❤
රුමෙනියා හවුස්` මෙඩ් නැද්ද.මන් කුවේට් ඉන්නෙ
ඈත්ත විස්තර කිවම තමා කාටත් පැහැදිලි වෙන්නේ කිසිම දෙයක් නොදැන ගිහින්
අතර මන් වෙලා කොතෙක් ඉන්න වද
Mahansi wennath balagena yanna oni
මල්ලි අයියා කෙනෙක් ඉන්නවා අවුරුදු 60 එයාට රුමේනියා වලට එන්න පුළුවන් ද .
එජන්සියේ ඉන්ටවිව් එක පාස් උනොත් පුලුවන්
අනෙ මටත් ආසය් එන්න මටත් උදව් කරන්නකො
Sandya akkage number eka ewanna puluwanida.❤️theruwan saranay.
Jc international eka dan wahala.hariyata karanne na.pon call answer karanne na.😢
Aiya Oya giya ajancya name kiyanna ko
පටන්ගන්නකොටම කිව්වේ
❤
❤❤
Ow atta tama minissu godak duk vidinawa pagina epa asarana.wenawa
Aye ithin baninne
Cear gives jobs thiyanawa da
Urope sihina rata 👍
ඉතාලී යන්න මට කපල් වීසා එකක් තියනවා ...කඋරු හරි ඉන්නවනම් මැසෙජ් එකක් දාන්න
Ok.l am ready
A sandaya akka oyage namber aka rwannako
රුමේනියාවේ ඇගලුම් කර්මාන්ත ශාලා වල පඩ්ය කීයද ලන්කා මුදලින්
Euro 800 ලක්ෂ දෙකහමාරක්
Lei 2200 , 2500
ගෑණු අයට වැඩ ඕන තරම් තියෙනව ගෙවල්වල.මුල පොඩ්ඩක් අමාරුයි.භාශාව දැන ගත්තට පස්සෙ යූරො 1350 ක් අනිවාර්‍යෙන් ලැබෙනව..වීස නැතුව නම් ටිකක් අමාරුයි....
Euro 1350 k aniwarenama ganna ba documents language experience Me okkoma thibunath adu padiwalata oni tharan napoli sicily rome wage pahala pathiwala wagema anith pathiwalath wada karana aya innawa.oni tharan job aththeth nh ganu ayatath mokada athdakimen kiyanne
Oyage addrs eka ewann ko apita oyath ekka katha karanna
මගේ චාලුවෙක් ඉතාලියේ ඉන්නවා. එයා කියන්නෙත් ඔය කතාවම තමයි දැන් ජෝක් තිබුනත් දෙන්නේ නැහැලු භාෂාව දන්නේ නැත්නම් හොඳ පඩියක් ලැබෙන්නෙත් නැහැ කියලා තමයි කියන්නේ
👍👍
Maga yaluwak oya jordanwala
Rumania wala edala taman karana job aka dala italie anna hadanna apa. Issara waga nowaie dan italie wala job naha.
Rumania wala edala apu aya dan godak අසරණ wala innawa.
Anna apa kiyala ereseyawata kiyanawa nowaie. Awith ma balanna. Kochara asarana wala innawa da kiyala minisun job natewa.
Ane puta kamati na amma enawata job onataram ekay atta
Please don't go Italy but poland better than romeniya when you get id it's fantastic you can get every were in Europe
ඔයාට..ඉජ්.ිප්තුෙවිහිටියාෙන්ද
😅මමදන්නවාද..මමසුබා
මතකද
සන්ධ්‍යා මම..ඔයාවදැක්කා..නලිකාවක
මටහරිම..සතුටුයි
රුමෙිනියාවෙිනේද
මම..ඉන්ෙන්..කුවෙිටි.මම..සබා
මෙිනමිබරයට..
ඉස්සර ඉතාලිය නෙවෙයි දැන්
මෙහෙ ඉන්න අයටවත් හරියට ජොබ්නැ. කාමර පහසුකම් කැමබිම සේරටම ගියාම මහලොකු දෙයක් ඉතිරිකරන්නබැ. මාත් ඉතාලියේ තමයි. අවුරුදු 18 වෙනවා. ඒත් දැන් හරිම අමාරුයි. මගේ පුතා රුමේනියාවේ අවුරුදු 5ක්. එයා එන්න කැමතිනැ. රිපුජි විසාගහලා කොයිකාලේ කොලේ හදාගන්න පුලුවන් වෙයිද කියන්නබැ. ජොබ් අඩුයි දැන් වියදම් වැඩියි
Rata hodainm ube putha giye ai😂😂 Ubth Ochcharatm naki wela ohe awe putha gawata italy yanna named😂😂 anunta hina wewi mannam ynne nh kiyl hina wewi inn unui mulinma ynne😂
Pala ponnayo me kiynne atta
ඇයා බං නාකි උන්ට රට එන්න බැරිද පැහැදිලි ඉරිසියාව
පාසල් නොගිය උන් දාන කමෙන්ට් ,ගනන් ගන්න එපා ඔයලා.
❤
❤❤❤❤
A sandaya akka oyage namber aka rwannako
❤❤❤❤
A sandaya akka oyage namber aka rwannako
❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤