Mr Wickramasinghe is an exceptional professional, combines a modest , courteous and respectful gentleman in the industry. Very innovative person with ethical values, and extensive industry expert make him an effective great leader. Overall, admirable gentleman/chairman. Great interview.
Simply a legend.. Have the greatest respect to this humble gentleman!! Wish him the strength to do more wonders to the country and the tourism industry!!!
I know Chandra, he is the very first innovative hotelier, out of the box premier level Tourism philosopher in my view who created an authentic Srilankan most simplistic but highly sophisticated cultural identity with DIGNITY to Srilanka as a destination. Most importantly he always gave his utmost to any Srilankan whatever capacity whatever request or even an idea you mention he comes up with a solution for you. In any other country he would be recognised by the authorities as a beacon, the very best in essence. He is an honest genuine DEDICATED sincere person in his heart and mind. His creativity is original and purely Srilankan never brings any copycat mission , actually a spiritual business person. I do not know any other person of that calibre in any form of commerce in Srilanka. Beautiful person. 🤝💪❤
Its a duty of a government to develop the mode/s of conveyance. Leader of a govt shouldn't take the credit for that. MR and his team were criticized and alleged not because of making the expressways but the way they swindled the money.
Great... very knowledgeable gentleman, thank you Mr Chandra Wickramasinghe. Thank you for promoting Sri Lanka ❤️🇱🇰 thank you Hari TV. Theruwansarani 🙏☸️
very nice program after long time and true hospitality person wish you all the best. Great work Lahiru get more on self motivation encouraging people for like this programs than politicians.
Nice to listen you Mr. Chandana Wickramasinghe. Seeing you been interviewed and to listen the truth. I had worked in your Culture Club project. Cheers n happy future.
Concord flight never landed in BIA until it's retirement in 2003 (non of the airlines used Concord - BA, Air France & Singapore Airlines). There are no such a record related to a Concord in BIA. Also how come a Concord land in BIA? Concord need a runaway of 3370m & BIA runaway is only 3350m as of now even
It gives great pleasure to listen to this narrative I believe it's personalities such as this gentleman,who have strived hard to reach great heights in their fields,who needs to be given wide exposure in media for younger generations to inspire Rather than cheap soap program s ,we need wide exposure of successful locals ,to make our younger generations think in terms of developing themselves to the nation out of the debt crisis
there is no such thing as 7 star hotels in the world. the whole 7 star thing started by a journalist who said Burj Al Arab deserves more than 5 stars and recommend 7 stars
හදවතින්ම රටට ආදරේ කරන උතුම් මනුෂ්‍යයෙක්💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰
21:47 මෙන්න හොද මාතෘකාවක්. පාලකයින් නොදැක්කා සේ සිටින එහ්‍ර්ත් අප රටට ආදායම් අහිමි වන අවස්ථාවක්. මෙතුමා ගේ අදහස් ඉතා වටිනව
නිකමට බලන්න හිතුනෙ. කාලය ගියා දැනුනේ නැහැ. හරිම වැදගත් සංවාදයක්.
නිස්කලංක මනුශ්‍යයෙක් ...❤❤❤❤❤...සුපිරි ව්‍යවසායකයෙක්.......
අර්ථවත් වටින සාකච්ඡාවක්❤
ඇත්තටම රට ගැන ආදරයක් , වගේම මහා දුකක් දැනුණා, මේ මහත්මයාගේ කතාවෙන්, මොකද රට ගොඩනගන මේ මිනිසුන් දරන වෑයම , අර 225 න් එකෙක්ට වත් දැනෙනවද, උන් සැපට කකා බිබී ජොලි කරන්නේ මේ වගේ රට ඇතුළෙ ආයෝජනය කරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න,රටේ කිසිම කාලකෝලාහල යක් ඇතිවෙන්නේ නැතිවෙන්නවත් උන්ට රට පාලනය කරගන්න කොන්දක් නෑ,😢. ලංකාව කිය්න්නේ උපරිම සිංගප්පූරුව ට එහා දියුණු කරන්න පුලුවන් රටක්, හැබැයි ඒ ඔක්කොම වාසි ගන්නේ මහ උන් සහා කලු සල්ලි වලින් දගලන රූපිකාවෝ , නලු නිලියෝ, හොරු පිරිච්ච රටක , ඔබතුමා රන් පිළිරුවක් ❤
සිංගප්පූරුව නෙමේ මචන් මෙක දියුනු කරන්න පුලුවන් ස්භාවික සම්පත්,භූ පිටීම් එක්ක මුල් රටවල් 7 ඇතුලට ගෙන්න පුලුවන් අවෘදු 10 ක් ඇතුලත
මම හරිම ආසයි ඔබතුමාගෙන් දැනගන්ඩ ඔබතුමාගේ දේශපාලන මතය රටේ දියුණුවට හා සංචාරක ව්‍යාපාරයට බලපාන ආකාරය
මලියදේව කොල්ලෙක්.අපිට හරි සතුටුයි .කුරුණෑගල ට ජයවෙවා.
Lahiru this kind of conversation actually we need . also our country need. Only positive vibes + knowledge 👍🏻
මමත් ගයිඩ් කෙනෙක් විදිහට ඔහුට ගරු කරනවා . හොඳ ව්‍ය්වසායකයෙක්. තමන්ගේ මුල් හෝටල් ජාලයේ පරිපාලනය තමන්ගෙන් ගිලිහී යද්දී අලුතින්ම නව සන්නාමායක් එක්ක අලුත් ආරකින් නව හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කරනවා . ඒ වගේම විශාල සංචාරක ආයතන ප්‍රමාණයකට ලංකාව හදුන්වා දෙනවා .
ගයිඩ් කෙනෙක් වෙන්න ආසයි. හෙල්ප් එකක් දෙන්නකො😊
Mr Wickramasinghe is an exceptional professional, combines a modest , courteous and respectful gentleman in the industry. Very innovative person with ethical values, and extensive industry expert make him an effective great leader. Overall, admirable gentleman/chairman. Great interview.
ඉගිනියාගල අම්පාර , ගම ලස්සන පැත්තක් ඇවිත් බලන්න, මගෙත් ප්‍රොජෙට් වගයක් යනවා ඉස්සරහට ටුවරිසම් සම්බන්දව එහේ 😊සොදුරැ මිනිසෙක් ඔබතුමා ජය❤
Monawda thiyna ewa...kattiyata kiyanna..meke godk tourisme krana aya blnwa...math tourisme kranne..Galoya Maduruoya api aluthin promote krnwa.
ඡටඡ
අලියා එකේ වැඩ කරපු කොල්ලෝ ගොඩකට හරි ගියා❤
Jayawewa kollo
ඉතාම හොඳ සාකච්චාවක්.රටට ආදරේ කෙනෙක්.
බොහොම සතුටින් බලා.සිට්න්නෙමු .තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .
Great ගොඩක් වටින වැඩසටහනක් සංචාරක ප්‍රවර්ධණයට මෙතුමා වගේ අය කරන සේවය ගොඩක් අගයකරනවා
Airport එකේ නම් කිසිම ගතියක් නෑ.ඇත්ත. 3rd world country එකක් වගේ හොදටම එතකොටම දැනෙනවා. ඉන්න සෙට් එකත් ඊට දෙවැනි නෑ.මුස්පේන්තු මූණක් දාගෙන තමා ඉන්නෙ.training එකක් දෙන්න ඕන කියල මට හිතෙන්නෙ.
කාලෙකින් , මේ ළහිරු කරන අර්ථාන්විත වැඩසටහනක් බැලුවේ
True. Boru shobana nathi kenek ekka
මන්දාරම් නුවර Tea Factory eka මරු. Malu malu දැන් මදි.
අපේ රටට Dollars ගේන වටින මිනිස්සු
Simply a legend.. Have the greatest respect to this humble gentleman!! Wish him the strength to do more wonders to the country and the tourism industry!!!
ඉතාමත් වටිනා කතාබහක් ❤.
ඉතාම නිහතමානි, සද්ද නැතුව වැඩ කරන කෙනෙක්.
මං කැමතිම Tea & Experience (මන්දාරම් නුවර) හොටෙල් එකට.
වටිනා සාකච්ඡාවක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖👍
Tourism ලාංකික කරන්න, ඊට වඩා අපේකම ගැන මොන කතාද. නිහඬ වීරයන්🎉 Imran Khan සෙල්ලම් කරපු වෙලගෙදර match එක මමත් බැලුව. තව කෙනෙක්ගේ දියුණුව දකින්න ආස කෙනෙක් 🎉
Rarata ආදරෙය කරන ❤හොඳ මනුස්සයෙක් මමත් ඒ මහත්තයා ge hotalayaka වැඩ කරලා තියෙනවා (culture club) kandalama බුදුසරණ යි wikkramasingha මහත්මයා ❤❤
දම්මික පෙරේරා වගේ හොරැන්ට බුදුසරනය් බුදුසරනය් කිය කියා ඇමිනෙන එවුන්ට කියන්නෙ..මේ වගේ හොර බොරැ නැති නියම වියවසායකය්ට ඇමිනියන් සහොදරයවරැනි
🤔 mokakda u karapu horakama ?
My mam English teacher in boys college kurunegala nice to see sir
ආසාවෙන් හිටපු සාකච්ඡාවක්..
I know Chandra, he is the very first innovative hotelier, out of the box premier level Tourism philosopher in my view who created an authentic Srilankan most simplistic but highly sophisticated cultural identity with DIGNITY to Srilanka as a destination. Most importantly he always gave his utmost to any Srilankan whatever capacity whatever request or even an idea you mention he comes up with a solution for you. In any other country he would be recognised by the authorities as a beacon, the very best in essence. He is an honest genuine DEDICATED sincere person in his heart and mind. His creativity is original and purely Srilankan never brings any copycat mission , actually a spiritual business person. I do not know any other person of that calibre in any form of commerce in Srilanka. Beautiful person. 🤝💪❤
We also went to Sri Lanka to promote the country’s tourism. Spent lots of money thinking to develop the country. We love the country.
Great to have him and his words...
හයිවේ වල හොඳ කීවට ස්තූතියි ...මහින්ද හොරාට බණින එකමනෙ කළේ හැමෝම .ඔහොම ඒකෙ හොඳක් දකින එක අපූරුයි නෙ
Mahinda expressway haduwe gedarain genallada ? Ewa hadanna thamai unwa api path karala yawwe.
NUGATH HORA JARAPASSLAATA BANINNE RATE DHANAYA HEMA PROJECT EKENMA ADHIKAWA HORA KAPU NISA.. LIGHT BETHI HIGHWAY..HETHUWA E SALLITH HORA KALA
Its a duty of a government to develop the mode/s of conveyance. Leader of a govt shouldn't take the credit for that. MR and his team were criticized and alleged not because of making the expressways but the way they swindled the money.
Great conversations, fully worth
Great... very knowledgeable gentleman, thank you Mr Chandra Wickramasinghe. Thank you for promoting Sri Lanka ❤️🇱🇰 thank you Hari TV.
Theruwansarani 🙏☸️
Valuable discussion
Great sir......im proud to be your member...
නියමයි 😂👍👍
very nice program after long time and true hospitality person wish you all the best. Great work Lahiru get more on self motivation encouraging people for like this programs than politicians.
Nice to listen you Mr. Chandana Wickramasinghe. Seeing you been interviewed and to listen the truth. I had worked in your Culture Club project. Cheers n happy future.
Very good and informative interview , our politicians should consider some important points about tourism .
Greatest heart ever i seen.. im a one of employer of his chain
Perfect program with veteran hospitality legend 🇱🇰🇱🇰🇱🇰🇱🇰 You must continue this kind contents not for shitty models and politicians
We need leader like Mr. Premadasa. He has implementation for sure
Seee how he developed 200 factory
My chairman ❤
Excellent chat .
Jayawewa Sir!. Great interview 🎉🎉🎉🎉💯💝
කොනේශස් හොද ට ටුවරිස් ලා ගෙනාපු කොම්පැනි යක් කන්ඩලම ඒ හෝටලය තමයි දැන් අමායා ලේක්
Thank you 👍
Very important discussion.thanks
අර්ථවත් වටින සාකච්ඡාවක්❤
සුබපැතුම් වරකා වරකා!
ළන්කාවේ tourism වලින් අවුරුද්දකට ඩොලර්බිලියන4ක් හොයනකොට ජපානය සන්චාරක ව්‍යාපාරයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 360ක් හොයනවා, ලොකුම සීසන් එක sakura සීසන් එක, ඒක ජපානේ කොච්චර utilize කරනවද කිව්වොත් ඒ අය චෙරි බ්ලොසම් ගස් හැම තැනම වවනවා, හැම අවුරුද්දකම ඒ ගස් කප්පාදුකරල බලා ගන්නවා. මේ මිනිස්සුන්ගේ පුදුම පිරිසිදුකමක් තියෙන්නේ. පොඩි හරි කොලයක් පාරේ තිබ්බොත් ඇහිදගන්නවා. හරි ලස්සනට තමුන්ගේ රට තියාගන්න හදනවා මේවගේ දේවල් අපේ රටේ මිනිස්සුන්ටත් කරන්න පුලුවන් ,
බොරු කියන්න එපා. ජපානේ හැම තැනම ඔය කියන තරම් පිරිසිදු නෑ. ලංකාවේ ඉන්න උන් හිතන්නේ video එකක් දැක්කම හැමතැනම හරිම පිරිසිදුයි කියලා. උන් කොහොමත් තමන්ගේ රට හොදයි කියලා තමයි ලෝකෙට පෙන්නන්නේ
Api giya 2023 aliya and malu malu..very fascinating experience..aliya thamai lassanama..
Awesome Sir! Great insights thank you 🙏
Jayen jaya Jayen jaya jayasrhi ❤❤
Great speech
Superb interview. As he said, wild Glamping Galoya is a signature location and nice ambiance. A must visit place of Thema Collection..
Good 01 ලහිරු
සංචාරක ව්‍යාපාරය පිළිබඳ පොතක් කියෙව්වා වගේ
ඔබලා තමයි මේරටේ සම්පත්.
වටින සාකච්ඡාවක්❤
GalOya we love you. BEST Place to Visit. ❤❤❤❤🍷🍷🍷🍷🍷🌹🌹🌹🌹🌹
Theruwansaranai ❤❤❤
Culture Club Resorts is currently Amaya Lake Hotel Kandalama 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🖐️
Iwara wenakal beluwa.❤❤❤❤
කටුනායක එයාපෝට් එක දැක්කම ඇඩෙනවා.. ලංකාව ගැන එතැනින්ම වැරදි වැටහීමක් එන්නේ...😢
වරකා ❤🍃
Malu Malu one of the best hotels I’ve been. Best sea food beautiful sea view ❤
ඔබතුමිය වාසනාවකි ඉන්නේ රටේ 3% ඇතුළේ
Very truth and great message to the Nation.
Nice to see you Chandrasiri uncle
Concord flight never landed in BIA until it's retirement in 2003 (non of the airlines used Concord - BA, Air France & Singapore Airlines). There are no such a record related to a Concord in BIA. Also how come a Concord land in BIA? Concord need a runaway of 3370m & BIA runaway is only 3350m as of now even
Wild Glamping Gal Oya හෝටලය පුදුම ලස්සනයි. එයාලා ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ නෑ. පරිසරයට ආදරේ කරන මනුස්සයෙක්. බොහොම ස්තුති ලහිරු මේ වැදගත් කතාබහට. ♥️
All the best.thanks
Real entrepreneurs
Thema collection akata aithi hotels ඔක්කොම හොඳම service akak දෙනවා
Premadasa, Gamini Dissnayake helped to form Kandalama Hotels
කුරුණෑගල ගමෙන් ආපු කොල්ලෙක් .
Best wishes!! 🇱🇰🇱🇰
Concorde runway requirement 3600m. Katunayake airport runway length 3350m. 🤔.
Exactly. Concord never landed in Sri Lanka. There are no records even with regard
It gives great pleasure to listen to this narrative
I believe it's personalities such as this gentleman,who have strived hard to reach great heights in their fields,who needs to be given wide exposure in media for younger generations to inspire
Rather than cheap soap program s ,we need wide exposure of successful locals ,to make our younger generations think in terms of developing themselves to the nation out of the debt crisis
Wild Glamping Gal Oya ❤❤❤
හොඳ සාකච්චාවක්. නමුත් 7:45 සිට 7:59 දක්වා කියන, අරගලය නිසා ගෑස්, විදුලිය , ඉන්දන නැති උනා කියන කරුණ සමග එකඟ විය නොහැකියි. මේකත් නිකන් "88/89 JVP කලබල" කියන කතාව වගේ සමාජයේ හැදෙන මතයක් වෙමින් පවතිනවා.
Ane palayan yakooo...hema deyama 1k pettakin nohita
How can concord landing in Sri Lanka never came to sri lanka
Thx lahiru great job god bless you
Good program ❤
Airport එක මෙලෝ රහක් නෑ තමා
Public listing කරන කොට 51% තියාගත්තෙ නැත්තං විලොපිතයො ඩැහැ ගන්නවා
💕🇱🇰 visit srilanka ..
මෙච්චර ප්‍රසිද්ධ චැනල් එකක් උනාම හරියට අකුරු ලියන්න ,මළු මළු නෙමෙයි ,මාළු මාළු
Good job. Mr.
Cafe de Paris
Hikkaduwe.
Franch kitchen.
Mr.chadarage. driver kalayak mama.methuma.hoda. pudgalayek..ekama putha. Maxy babaa.mama .jayakodi.Rathmalana
Dan.mama. inne.pita Rataka..😅😅😅😅
there is no such thing as 7 star hotels in the world. the whole 7 star thing started by a journalist who said Burj Al Arab deserves more than 5 stars and recommend 7 stars
👏👏👏👏👏
පෙට්‍රල් නැතිඋනේ ඉලෙක්ට්‍රිසිටි නැති වෙලා ටුවරිසම් කඩා වැටුනෙ අරගලය නිසා කියන එකද කියන්ඩඕනැ..
රෙද්ද...
Good
❤❤❤❤❤❤
No tissues in toilets in air port
Aliya melo wadak na
Neyam kellek ratata watina obata jaya. Thattha wagemai
❤❤🎉🎉🎉🎉
😍❤️✨
😊😊😊😊😊😊😊