Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෘෂි විද්‍යාව විෂය ගැන කිසිම අවබෝධයක් නැතුව 2011 වසරේ දී පුනරීක්ෂණ පන්තියට පමණක් සහභාගී වෙලා මාස 6 ක් වගේ කෙටි කාලයක් තුළ දී කෘෂි විද්‍යා විෂය හදාරලා මට A සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් උනා ඔබ නිසා. එ වගේම University 1 ට යන්නත් පුළුවන් උනා. අද මම කෘෂිකර්මය ගුරුවරියක්. සර් ඔබට බොහොම ස්තූතියි.
Thanks
මා මෙතෙක් ඉගෙන ගත් ගුරුවරුවරුන් අතරින් මා වාඩාත් ගරු කරන,ඉතා හොඳ ගුරුභවතෙකි ඔබ, හොඳින් තේරුන් ගැනිමට හැකි වෙන ලෙස කියා දීම ගැන මා ස්තුතියි කරන්වා,
Lealy,you are a good teacher,thanks
Sri Lankan Best Agri Clz 💯❤️💫💫👌🏻👌🏻👏🏻👏🏻🙏🏻🙏🏻❤️❤️
සර් දැකීමත් සතුටක්.ජීවිතේ හම්බවුනු දක්ශම ගුරුවරයෙක්.සර්ගෙන් මම ඉගෙන ගත්තෙ 1997 නුවර කල්‍යානෝදයේ..දීර්ඝායුශ..🙏
ගොඩක් වටිනව සර් හරිම පැහැදිලි වැදගත්... හොදින් සරලව අවබෝධය කරගන්න පුළුවන්... ස්තූති සර්
Thank you sir..හොඳට theruna...😍
Good job sir
මගේ A/L කෘෂිකර්ම විෂයේ ගුරුතුමා.❤️❤️❤️❤️❤️
Thank you sir🙏 🙂 godak pin sirta.hdt therenwa kiyl dena hema dema🙂
සර් ගොඩක් පින්.🙏🙏🙏
සර්,පරන සිලබස් එකෙ තියන සමහර පාඩම් අලුත් සිලබස් එකෙත් තියනවා එවා එක සාමානද සර්????
Thank you sit 🙏
Thank you sir ❤
Ane sir hama padamatama mehema dannako ketiyen saranshayak🥲🥲🥲
Thank you sir
සර් agriculture උසස්පෙල මොන විෂය දාරාවට අදාල විෂයක්ද
විද්‍යා තාක්ෂන හා කලා 3ටම කල හැක
Thank you so much sir 😌
Thnk you sir
Sirge class ekata join wenne kohomada .
sudathagri.com
❤️🙏
👍👍
2013 AL
Thnks sir
❤
Sir 22 revition ekt join wenn oni.kohmd join wenne
සුදත් වික්‍රමරත්න සර් ගේ උසස් පෙල කෘෂි විද්‍යා REVISION පන්ති වලට අලුතින් සම්බන්ද විමකරැණාකර පහත උපෙදස් අවසානය දක්වා ඉවසිල්ලෙන් කියවන්න2022 රිවිෂන් පංතිය ජනවාරි මස මැදආරම්භ කල අතර ජනවාරි මස සදහා පන්ති වාර 3 ක් පවත්වා ඇත .අලුතින් පංතියට සම්බන්ද වන සිසුන්ට මේ දක්වා පවත්වා ඇති සියලුම පන්ති වාර නොමිලේ ලබා දේ. ජනවාරි මසට අදාල නිබන්ධන කට්ටලය pdf වලින් අලුතින් සම්බන්ධ වු ලමුනට ලබා දේ. පෙබරවාරි සිට මුද්‍රිත නිබන්ධන ලබා දේ.එමනිසා මේ දක්වා ඔබගේ පමාව කිසිදු ගැටලුවක් නොවේ.2022 සිසුනට පාසල් යන අතරම සහභාගි විය හැකි වන පරිදි දැනට මෙය පැනැත්වෙන්නේ on line class ලෙස පමනි. ( ඉදිරි මාස වල පහත නගර වල ශාලා පන්ති අරඹන අතර දැනට සෑම සිසුවකුම on line පන්තියට සහබාගි වන්නමහනුවර සුධර්මාරාමයකුරැණෑගල. SIMASනුගේගොඩ. SyZyGy. /. Sasipගම්පහ. SyZyGyපලමු හෝ 2 වන වර ලියන ලමුනට මෙන්ම මේ දක්වා physics හදාරා දැන් Agri වලට මාරැ වන සිසුන්ටද විෙශ්ශයිPhysics වලින් Agri වලට මාරැ වනලමයි මම ඒ පිලිබදව යු ටියුබ් එකට දමා ඇති විඩියේව පහත ලින්ක් එක මගින්නරඹන්න.ua-cam.com/video/ucyryMHCbX8/v-deo.htmlලියාපදිංචි විමදැනට පවත්වන on line පන්තියට සහභාගි වුවද ඉදිරියට අරඹන ශාලා පන්ති වලට මාරැ විමට සිටියද සෑම සිසුවකුම ම ෙග් web site අනිවාර්යන් ලියා පදිංචි විය යුතුය1 .මුලින්ම sudathagri.com හරහා ගොස් එහි ඇති online class ට යන්න2. එහි රතුපාටින් ඇති 2023 හෝ 2022/revision වලින් අදාල කොටුව තෝරා ගන්න3.එහි පහලින්ම ඇති පෝරමය පුරවා signup හරහා එවා ලියාපදිංච් වන්න4මුදල් ගෙවිම පිලිබද විස්තර සදහා එම පෝරමයට පහලින් ඇති pay the fees හරහා යන්න5 ලියාපදිංචි වි මුදල් ගෙවු පසු ඔබට පන්තියට සම්බන්ද විය හැකඒ සදහා sudathagri.com වෙත ගොස් my class ට යන්න6 පහත ඇති ලින්ක මගින් සෑම ලමයකුම what’s app / telegram group වලට සම්බන්ද විම අනිවාර්ය වන අතර එමගින් අමතර ඉගනුම් සම්පත් ලබා ගත හැතWhat’s app linkchat.whatsapp.com/IPrQrbg7blEHsKFROvrNxqTelegram linkt.me/+o2qTSCyGDOA5MDNlමුදල් බැදිමමාසික පන්ති ගාස්තුව Revision පමනක් රැ 2000 Revision හා 2022 Theory යන පන්ති 2 ටම රැ 2800 (Physics වලින් Agri වලට මාරැ වු ලමයි පන්ති 2 ටම පැමිනිම උචිත බව දක්වමි. නමුත් අනිවාර්ය නැත)ගාස්තු පහත ආකාර වලින් ගෙවිය හැක1) බැංකු හරහා ආසන්නම ලංකා බැංකු ශඛාවට ගොස්( එස් එන් වික්‍රමරත්න නමින් ඇති අංක3515561 ලංකා බැංකුව මරදාන ට මාසික පන්ති ගාස්තුව රැ 2000 / 2800 ගෙවා එම ස්ලිප් එක යලිත් මා ගේ sudathagri.com වෙබ් සයිට් එකට ගොස් online classes paymenta හරහා අප් ලෝඩ් කරන්නඉන්පසු ඔබට මේ දක්වා පවත්වා ඇති සියලුම රිව්ෂන් පන්ති වලට සම්බන්ද විය හැක මෙම මුදල් ගෙවිම ඔබ හෝ ඕනෑම කෙනකුට ආසන්නම ලංකා බැංකුවට සිදු කල හැක . මේ සදහා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත ඔබගේ නිබන්දන කට්ටල තැපැල් මගින් නිවසට එවමි2) ආයතන හරහා මුදල් බැදිමමහුනුවර සුධර්මාරාමය රත්නායක 0777658073/ 0703160547/0773700321කුරැනැගල නව ෙලක්සිකෝන් නිශාන්ත 0712264829යන ආයතන වලට ඔබ හෝ කෙනකු යවා ද මුදල් බැද පන්ති වලට සම්බන්ද විය හැකඑහිදි අදාල නිබන්දන කට්ටලය ලබා දෙයිපන්ති වලට ලියාපදිංචි විම ෙහා් සම්බන්ද විම පිලිබද යම් තාක්ෂන ගැටලුවක් ඇති වුෙනාත්තිලංක 0777634460ට වට්ස් ඇප් කරන්නවිසදුෙන් නැතිනම් පමනක් පහත අංකෙයන් මට වට්ස් ඇප් කරන්න0718087397 සුදත් වික්රමරත්නනතිනම් රාත්‍රි 7 - 9 අතර0112076294 අමතන්නකරැණාකර මෙම පනිවුඩය හා හැන්ඩ් බිලයාලුවන්ටද යවන්නසුදත් වික්‍රමරත්න සර්
❤❤
Thank you sir❤💙
thank you sir☺🙏
Thank you sir....
tq sir
Thankyou sir
Thank you sir.
Thank you sir ❤️
Thank you sir😊
කෘෂි විද්‍යාව විෂය ගැන කිසිම අවබෝධයක් නැතුව 2011 වසරේ දී පුනරීක්ෂණ පන්තියට පමණක් සහභාගී වෙලා මාස 6 ක් වගේ කෙටි කාලයක් තුළ දී කෘෂි විද්‍යා විෂය හදාරලා මට A සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් උනා ඔබ නිසා. එ වගේම University 1 ට යන්නත් පුළුවන් උනා. අද මම කෘෂිකර්මය ගුරුවරියක්. සර් ඔබට බොහොම ස්තූතියි.
Thanks
මා මෙතෙක් ඉගෙන ගත් ගුරුවරුවරුන් අතරින් මා වාඩාත් ගරු කරන,ඉතා හොඳ ගුරුභවතෙකි ඔබ, හොඳින් තේරුන් ගැනිමට හැකි වෙන ලෙස කියා දීම ගැන මා ස්තුතියි කරන්වා,
Lealy,you are a good teacher,thanks
Sri Lankan Best Agri Clz 💯❤️💫💫👌🏻👌🏻👏🏻👏🏻🙏🏻🙏🏻❤️❤️
සර් දැකීමත් සතුටක්.ජීවිතේ හම්බවුනු දක්ශම ගුරුවරයෙක්.සර්ගෙන් මම ඉගෙන ගත්තෙ 1997 නුවර කල්‍යානෝදයේ..දීර්ඝායුශ..🙏
ගොඩක් වටිනව සර් හරිම පැහැදිලි වැදගත්... හොදින් සරලව අවබෝධය කරගන්න පුළුවන්... ස්තූති සර්
Thank you sir..හොඳට theruna...😍
Good job sir
මගේ A/L කෘෂිකර්ම විෂයේ ගුරුතුමා.❤️❤️❤️❤️❤️
Thank you sir🙏 🙂 godak pin sirta.hdt therenwa kiyl dena hema dema🙂
සර් ගොඩක් පින්.🙏🙏🙏
සර්,පරන සිලබස් එකෙ තියන සමහර පාඩම් අලුත් සිලබස් එකෙත් තියනවා එවා එක සාමානද සර්????
Thank you sit 🙏
Thank you sir ❤
Ane sir hama padamatama mehema dannako ketiyen saranshayak🥲🥲🥲
Thank you sir
සර් agriculture උසස්පෙල මොන විෂය දාරාවට අදාල විෂයක්ද
විද්‍යා තාක්ෂන හා කලා 3ටම කල හැක
Thank you so much sir 😌
Thnk you sir
Sirge class ekata join wenne kohomada .
sudathagri.com
❤️🙏
👍👍
2013 AL
Thnks sir
❤
Sir 22 revition ekt join wenn oni.kohmd join wenne
සුදත් වික්‍රමරත්න සර් ගේ උසස් පෙල කෘෂි විද්‍යා REVISION පන්ති වලට අලුතින් සම්බන්ද විම
කරැණාකර පහත උපෙදස් අවසානය දක්වා ඉවසිල්ලෙන් කියවන්න
2022 රිවිෂන් පංතිය ජනවාරි මස මැද
ආරම්භ කල අතර ජනවාරි මස සදහා පන්ති වාර 3 ක් පවත්වා ඇත .
අලුතින් පංතියට සම්බන්ද වන සිසුන්ට මේ දක්වා පවත්වා ඇති සියලුම පන්ති වාර නොමිලේ ලබා දේ. ජනවාරි මසට අදාල නිබන්ධන කට්ටලය pdf වලින් අලුතින් සම්බන්ධ වු ලමුනට ලබා දේ. පෙබරවාරි සිට මුද්‍රිත නිබන්ධන ලබා දේ.
එමනිසා මේ දක්වා ඔබගේ පමාව කිසිදු ගැටලුවක් නොවේ.
2022 සිසුනට පාසල් යන අතරම සහභාගි විය හැකි වන පරිදි දැනට මෙය පැනැත්වෙන්නේ on line class ලෙස පමනි. ( ඉදිරි මාස වල පහත නගර වල ශාලා පන්ති අරඹන අතර දැනට සෑම සිසුවකුම on line පන්තියට සහබාගි වන්න
මහනුවර සුධර්මාරාමය
කුරැණෑගල. SIMAS
නුගේගොඩ. SyZyGy. /. Sasip
ගම්පහ. SyZyGy
පලමු හෝ 2 වන වර ලියන ලමුනට මෙන්ම මේ දක්වා physics හදාරා දැන් Agri වලට මාරැ වන සිසුන්ටද විෙශ්ශයි
Physics වලින් Agri වලට මාරැ වන
ලමයි මම ඒ පිලිබදව යු ටියුබ් එකට දමා ඇති විඩියේව පහත ලින්ක් එක මගින්
නරඹන්න.
ua-cam.com/video/ucyryMHCbX8/v-deo.html
ලියාපදිංචි විම
දැනට පවත්වන on line පන්තියට සහභාගි වුවද ඉදිරියට අරඹන ශාලා පන්ති වලට මාරැ විමට සිටියද සෑම සිසුවකුම ම ෙග් web site අනිවාර්යන් ලියා පදිංචි විය යුතුය
1 .මුලින්ම sudathagri.com හරහා ගොස් එහි ඇති online class ට යන්න
2. එහි රතුපාටින් ඇති 2023 හෝ 2022/revision වලින් අදාල කොටුව තෝරා ගන්න
3.එහි පහලින්ම ඇති පෝරමය පුරවා signup හරහා එවා ලියාපදිංච් වන්න
4මුදල් ගෙවිම පිලිබද විස්තර සදහා එම පෝරමයට පහලින් ඇති pay the fees හරහා යන්න
5 ලියාපදිංචි වි මුදල් ගෙවු පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක
ඒ සදහා sudathagri.com වෙත ගොස් my class ට යන්න
6 පහත ඇති ලින්ක මගින් සෑම ලමයකුම what’s app / telegram group වලට සම්බන්ද විම අනිවාර්ය වන අතර එමගින් අමතර ඉගනුම් සම්පත් ලබා ගත හැත
What’s app link
chat.whatsapp.com/IPrQrbg7blEHsKFROvrNxq
Telegram link
t.me/+o2qTSCyGDOA5MDNl
මුදල් බැදිම
මාසික පන්ති ගාස්තුව
Revision පමනක් රැ 2000
Revision හා 2022 Theory යන පන්ති 2 ටම රැ 2800
(Physics වලින් Agri වලට මාරැ වු ලමයි පන්ති 2 ටම පැමිනිම උචිත බව දක්වමි. නමුත් අනිවාර්ය නැත)
ගාස්තු පහත ආකාර වලින් ගෙවිය හැක
1) බැංකු හරහා
ආසන්නම ලංකා බැංකු ශඛාවට ගොස්
( එස් එන් වික්‍රමරත්න නමින් ඇති අංක
3515561 ලංකා බැංකුව මරදාන ට මාසික පන්ති ගාස්තුව රැ 2000 / 2800 ගෙවා එම ස්ලිප් එක යලිත් මා ගේ sudathagri.com
වෙබ් සයිට් එකට ගොස් online classes paymenta හරහා අප් ලෝඩ් කරන්න
ඉන්පසු ඔබට මේ දක්වා පවත්වා ඇති සියලුම රිව්ෂන් පන්ති වලට සම්බන්ද විය හැක
මෙම මුදල් ගෙවිම ඔබ හෝ ඕනෑම කෙනකුට ආසන්නම ලංකා බැංකුවට සිදු කල හැක . මේ සදහා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත ඔබගේ නිබන්දන කට්ටල තැපැල් මගින් නිවසට එවමි
2) ආයතන හරහා මුදල් බැදිම
මහුනුවර සුධර්මාරාමය රත්නායක 0777658073/ 0703160547/0773700321
කුරැනැගල නව ෙලක්සිකෝන්
නිශාන්ත 0712264829
යන ආයතන වලට ඔබ හෝ කෙනකු යවා ද මුදල් බැද පන්ති වලට සම්බන්ද විය හැක
එහිදි අදාල නිබන්දන කට්ටලය ලබා දෙයි
පන්ති වලට ලියාපදිංචි විම ෙහා් සම්බන්ද විම පිලිබද යම් තාක්ෂන ගැටලුවක් ඇති වුෙනාත්
තිලංක
0777634460
ට වට්ස් ඇප් කරන්න
විසදුෙන් නැතිනම් පමනක් පහත අංකෙයන් මට වට්ස් ඇප් කරන්න
0718087397 සුදත් වික්‍රමරත්න
නතිනම් රාත්‍රි 7 - 9 අතර
0112076294 අමතන්න
කරැණාකර මෙම පනිවුඩය හා හැන්ඩ් බිල
යාලුවන්ටද යවන්න
සුදත් වික්‍රමරත්න සර්
❤❤
Thank you sir❤💙
thank you sir☺🙏
Thank you sir....
tq sir
Thankyou sir
❤
Thank you sir.
Thank you sir
Thank you sir ❤️
Thank you sir😊
Thank you sir
Thank you sir