Sudath Wickramarathne - Agriculture
Sudath Wickramarathne - Agriculture
  • 47
  • 194 931
එක් දින ඉලක්ක සම්මන්ත්‍රණ (කෙටි ක්‍රමයට පහසුවෙන් ම A එකක්)
⭕DP EDUCATIONS හි උසස් පෙළ කෘෂි විද්‍යා දේශක හා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයෙ උසස් පෙළ කෘෂි විද්‍යා සම්පත් දායක ,සුදත් වික්‍රමරත්න
⭕සුදත් සර්ගෙ Seminar එක සමග online සම්බන්ද විමට කැමති සිසුන්
071 808 7397 මෙම දුරකථන අංකට Seminar ලෙස ටයිප් කර වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
www.sudathagri.com
#Agri #AL #SudathAgri #SudathWickramarathne #Agriculture#Sinhala#2024#Seminar#exam
Переглядів: 753

Відео

කෘෂි විද්‍යාව (ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 8)sudath wickramarathne
Переглядів 4174 місяці тому
⭕Paper no 8 PDF👇👇 drive.google.com/drive/folders/1DDZNUtP4dOnJYYRbHCrwLDo4vBCbd3Tn ⭕DP EDUCATIONS හි උසස් පෙළ කෘෂි විද්‍යා දේශක හා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයෙ උසස් පෙළ කෘෂි විද්‍යා සම්පත් දායක ,සුදත් වික්‍රමරත්න ⭕සුදත් සර්ගෙ paper class එක සමග online සම්බන්ද විමට කැමති සිසුන් 071 808 7397 මෙම දුරකථන අංකට 2024 paper class ලෙස ටයිප් කර වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න අලුතෙන් සහභාගි වන සිසු...
ගෙවත්තෙ පල නොගන්නා ශාක වල පල හට ගන්නා මැජික් 🤭🧙‍♂
Переглядів 5866 місяців тому
DP EDUCATIONS හි උසස් පෙළ කෘෂි විද්‍යා දේශක හා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයෙ උසස් පෙළ කෘෂි විද්‍යා සම්පත් දායක,සුදත් වික්‍රමරත්න. 2026 Telegram group link t.me/ EI742lYmOvIzNmI1 2026 Whatsapp group link chat.whatsapp.com/C2cQRtmQLPHDCh7dE7isse Sudath Wickramarathne sirge 2026 Theory පංතිය සමග online zoom සම්බන්ධ විමට කැමති ළමුන්, 071 808 7397 මෙම දුරකථන අංකයට 2026 Theory ලෙස type කර වට්ස...
කෘෂි විද්‍යාව | 2026 Theory ආරම්භක පංති වාරය | Sudath Wickramarathne | Agriculture
Переглядів 1 тис.6 місяців тому
DP EDUCATIONS හි උසස් පෙළ කෘෂි විද්‍යා දේශක හා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයෙ උසස් පෙළ කෘෂි විද්‍යා සම්පත් දායක,සුදත් වික්‍රමරත්න. 2026 Telegram group link t.me/ EI742lYmOvIzNmI1 2026 Whatsapp group link chat.whatsapp.com/C2cQRtmQLPHDCh7dE7isse Sudath Wickramarathne sirge 2026 Theory පංතිය සමග online zoom සම්බන්ධ විමට කැමති ළමුන්, 071 808 7397 මෙම දුරකථන අංකයට 2026 Theory ලෙස type කර වට්ස...
2024 Agriculture Revision ආරම්භක සම්මන්ත්‍රණය (Advanced Level)
Переглядів 93710 місяців тому
❗2024 Revision paper❗ Physics වලින් Agri වලට මාරු වන සිසුන්ට විශේෂයි. ⭕⭕⭕පුණරීක්ෂණ මොඩියුලය 2024👇👇 drive.google.com/drive/folders/1IW-wchSNZdkjtMx2tK0dfc78EFJaChbO ⭕⭕⭕Spot test 01👇👇 forms.gle/1dn8vvtgEPisgyTQA 🛑2024 Revision Telegram group Link👇 t.me/ mknT9xofL3g3YTBl 🛑2024 Revision Whatsapp group Link 👇 chat.whatsapp.com/BbMBkKUJjV8I9XpYPxxV4b 🔰මහනුවර ( සුදර්මාරාමය )අග 8ට 🔰කුරුණෑගල ( ZIYON )බද...
2023 අවලංගු වු කෘෂි විද්‍යාව රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (2වෙනි දවස)
Переглядів 2,4 тис.10 місяців тому
drive.google.com/drive/folders/12rqWI0r1C6uQboPfogU21kmOxrE54DUc 0718087397 www.sudathagri.com #agri #2023 #agriculture #al #sinhala #srilanka #advancelevel #education #agricultural
2023 අවලංගු වු කෘෂි විද්‍යාව රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Переглядів 3,5 тис.10 місяців тому
drive.google.com/drive/folders/12rqWI0r1C6uQboPfogU21kmOxrE54DUc 0718087397 www.sudathagri.com #Agri #AL #SudathAgri #SudathWickramarathne #Agriculture#Sinhala#2023
AL 2023 ට ඉල්ලුම් කල ලමුන් මේ shy ඒක අතහැර 2024 ම ලිවුවොත්.....
Переглядів 50211 місяців тому
AL 2023 ට ඉල්ලුම් කල ලමුන් මේ shy ඒක අතහැර 2024 ම ලිවුවොත්.....
A/L 2025 Physics වෙනුවට Agriculture කල විට Z Score අගයට කුමක් වනු ඇතිද?
Переглядів 1,6 тис.11 місяців тому
www.sudathagri.com WhatsApp:0718087397 TEL:0718087397 ©Sudath Wickramarathne
පුර්ව විභාග සම්මන්ත්‍රණ
Переглядів 508Рік тому
Online zoom සම්බන්ධ වන ළමුන් Seminar ලෙස TYPE කර 071 808 7397ට වට්ස්ඇප් කරන්න
තාත්වික ප්‍රශ්න පත්‍ර සාකච්චාව | 2023 A/L Paper Class | May Class No 1 | 23.05.02
Переглядів 672Рік тому
තාත්වික ප්‍රශ්න පත්‍ර සාකච්චාව | 2023 A/L Paper Class | May Class No 1 | 23.05.02
උසස් පෙළ කෘෂි විද්‍යාව සදහා කෙටි සටහන් සාදා ගන්නා ආකාරය - The psychology of short notes
Переглядів 2,3 тис.2 роки тому
උසස් පෙළ කෘෂි විද්‍යාව සදහා කෙටි සටහන් සාදා ගන්නා ආකාරය - The psychology of short notes
කෘෂි විද්‍යාව ප්‍රතිඵල විකාශනය...
Переглядів 1,8 тис.2 роки тому
කෘෂි විද්‍යාව ප්‍රතිඵල විකාශනය...
කෘෂි ආර්ථික විද්‍යාව - 2
Переглядів 4,5 тис.3 роки тому
කෘෂි ආර්ථික විද්‍යාව - 2
කෘෂි ආර්ථික විද්‍යාව - 1
Переглядів 10 тис.3 роки тому
කෘෂි ආර්ථික විද්‍යාව - 1
2023 A/L සිව්වන දේශනය - කෘෂි විද්‍යාව
Переглядів 2,7 тис.3 роки тому
2023 A/L සිව්වන දේශනය - කෘෂි විද්‍යාව
2023 A/L තෙවන දේශනය - කෘෂි විද්‍යාව
Переглядів 2,3 тис.3 роки тому
2023 A/L තෙවන දේශනය - කෘෂි විද්‍යාව
2023 A/L දෙවන දේශනය - කෘෂි විද්‍යාව
Переглядів 3,3 тис.3 роки тому
2023 A/L දෙවන දේශනය - කෘෂි විද්‍යාව
2023 A/L ආරම්භක දේශනය - කෘෂි විද්‍යාව
Переглядів 7 тис.3 роки тому
2023 A/L ආරම්භක දේශනය - කෘෂි විද්‍යාව
උසස් පෙළ සදහා භෞතික විද්‍යාව වෙනුවට කෘෂිකර්ම විද්‍යාව තෝරා ගැනීම පිළිබද පැහැදිලි කිරීම.
Переглядів 4,6 тис.3 роки тому
උසස් පෙළ සදහා භෞතික විද්‍යාව වෙනුවට කෘෂිකර්ම විද්‍යාව තෝරා ගැනීම පිළිබද පැහැදිලි කිරීම.
Piston Type Knap-Sack Sprayer
Переглядів 2,2 тис.3 роки тому
Piston Type Knap-Sack Sprayer
Japanese Rotary Weeder
Переглядів 1,9 тис.3 роки тому
Japanese Rotary Weeder
Japanese mouldboard Plough
Переглядів 3,8 тис.3 роки тому
Japanese mouldboard Plough
John Pulle Seeder
Переглядів 9 тис.3 роки тому
John Pulle Seeder
2024 උසස් පෙළ සදහා කෘෂි විද්‍යාව - Introduction|A/L Agri
Переглядів 32 тис.3 роки тому
2024 උසස් පෙළ සදහා කෘෂි විද්‍යාව - Introduction|A/L Agri
A/l Agriculture - post harvesting technology part-1
Переглядів 10 тис.4 роки тому
A/l Agriculture - post harvesting technology part-1
A/L Agriculture-Online Revision Class 1-පලිබෝධ
Переглядів 15 тис.4 роки тому
A/L Agriculture-Online Revision Class 1-පලිබෝධ
A/L Agriculture - පස - සිද්ධාන්ත - අංක 1
Переглядів 26 тис.4 роки тому
A/L Agriculture - පස - සිද්ධාන්ත - අංක 1

КОМЕНТАРІ

  • @krishanmadhuranga6970
    @krishanmadhuranga6970 День тому

    ඇග්‍රි දෙයියා❤

  • @wirajsamaraweeramax
    @wirajsamaraweeramax 2 дні тому

    sir agri science karala...agri A thihila anith sub dekata S pass thibboth Z core එක කීයක් විතර හැදෙනවද..

  • @Vihanga-C9
    @Vihanga-C9 15 днів тому

    ❤️❤️තැන්ක්ස් සර්

  • @Vihanga-C9
    @Vihanga-C9 15 днів тому

  • @SiwmisenithYa
    @SiwmisenithYa 20 днів тому

    Thank you sir ❤

  • @nipuninawodya9967
    @nipuninawodya9967 26 днів тому

    Bio system technology ekka agri karoth Z score vadi monged sir

  • @ChandrawSaara
    @ChandrawSaara Місяць тому

    Tamusela wgee niladaarila Nissa tamai kela une ratata

  • @ChandrawSaara
    @ChandrawSaara Місяць тому

    Ooka kuburakata gihin aepaaya kiyala denna. Mada gaawenawa nee

  • @Ranjith-c6s
    @Ranjith-c6s Місяць тому

    Sir Bio eka Agri karala molecular biology degree eka karana puluwan da 😢

  • @KThi-c1c
    @KThi-c1c Місяць тому

    ඈත්තටම වටිනවා 🙏

  • @HashanTtt-fs1nt
    @HashanTtt-fs1nt Місяць тому

    Thank you sir ❤

  • @AmashiDewmini-f7h
    @AmashiDewmini-f7h Місяць тому

    ❤😊

  • @Janapriyandharmasinghe
    @Janapriyandharmasinghe Місяць тому

    ❤️

  • @wadan45
    @wadan45 Місяць тому

  • @ranjithwickramage490
    @ranjithwickramage490 Місяць тому

    <3°Sir

  • @malkiweerasekara5944
    @malkiweerasekara5944 Місяць тому

  • @deholonitethk
    @deholonitethk Місяць тому

  • @methulaShenal
    @methulaShenal Місяць тому

    ❤️😇

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 місяці тому

    සර් 2025 විභාගය කරන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් පන්ති තියෙනවාද 👈

  • @krishanmadhuranga6970
    @krishanmadhuranga6970 2 місяці тому

    කුප්පි නෙමෙ කොටලා පෙවුවා වගෙ සර් මරු 😊❤️

  • @SaNavo27
    @SaNavo27 2 місяці тому

    ❤❤

  • @sldb1k784
    @sldb1k784 2 місяці тому

    sirge class gana dana ganna number ekak danna puwanda

  • @sakuthathsarani
    @sakuthathsarani 3 місяці тому

    සර් ඔන්ලයීන් ක්ලාස් කරන්නේ නැද්ද සර්

  • @SavindiJayasooriya-wp1hb
    @SavindiJayasooriya-wp1hb 3 місяці тому

    Thank you sir❤✨️

  • @lakshikashehani4784
    @lakshikashehani4784 5 місяців тому

    ❤️

  • @wadan45
    @wadan45 5 місяців тому

    ❤❤

  • @PiyumikaDilrukshi-j2o
    @PiyumikaDilrukshi-j2o 5 місяців тому

    ❤😊 thank you sir

  • @PiyumikaDilrukshi-j2o
    @PiyumikaDilrukshi-j2o 5 місяців тому

    ❤😊 thank you sir

  • @PiyumikaDilrukshi-j2o
    @PiyumikaDilrukshi-j2o 5 місяців тому

    ❤❤😊 thank you sir

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 5 місяців тому

    2025 අවුරුද්දට කරන කෙනෙකුට නෝට් ගන්නඕන සර් ( පිලිතුරක් ඕන සර් 🙏 )

    • @wadan45
      @wadan45 5 місяців тому

      Whatsapp group ekta join වෙන්න

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 місяці тому

      ​@@wadan45කොහොමද සම්බන්ධ වෙන්නෙ .නම්බර් එකක් නැහැ නේද 👈

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 5 місяців тому

    අනේ සර් මං bp එකෙන් බලාගෙන ඉගෙන ගන්නෙ.පටන් ගත්තෙ මේ මාසෙ. 2025 විභාගය කරන්න ඉන්නෙ. එක අවුරුද්දයිනෙ තියෙන්නෙ . මට කර ගන්න කාලෙ ඇති වෙයිද සර් 🙏

  • @umayanganishashika3436
    @umayanganishashika3436 6 місяців тому

    Sir paper clz witharak enawanam clz fees kiyada

  • @MethupaSilva
    @MethupaSilva 6 місяців тому

  • @Kavi-k1j
    @Kavi-k1j 6 місяців тому

    Physics walata wada agri wala Z eka wadida ...ane kawruhari kiyannako

  • @NimaliDinushika-b5r
    @NimaliDinushika-b5r 6 місяців тому

    Sir agry karala bio science degreyak karanna berida

  • @MaDuSHaN0223
    @MaDuSHaN0223 6 місяців тому

    7:10

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 6 місяців тому

    Online class ndd sir ge

  • @wadan45
    @wadan45 6 місяців тому

  • @MethupaSilva
    @MethupaSilva 6 місяців тому

    ❤❤❤

  • @dilanthiarambegedara6642
    @dilanthiarambegedara6642 6 місяців тому

    Thank you sir..හොඳට theruna...😍

  • @ShiroIran
    @ShiroIran 6 місяців тому

    Tech karanda o/l resalte kohomada one ser

  • @sudathwickramarathne-agric9933
    @sudathwickramarathne-agric9933 6 місяців тому

    සුදත් වික්‍රමරත්න සර් ගේ 2026 කෘෂි විද්‍යා පංති වලට අලුතින් සම්බන්ධ විම. ( කරැනාකර මුලින්ම පහත උපෙදස් සැලකිල්ෙලන් කියවා ඉන්න) මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ. ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල අායතන වලය මහනුවර සුධර්මාරාමය කුරැණෑගල ZIYON නුගේගෙඩ SyZyGy ගම්පහ SyZyGy පන්තියට සම්බන්ද වන ආකාරය ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද on line පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය එ සදහා sudathagri.com Site එකට ගිහින් එහි ඇති form එක පුරවා ලියාපදිංචි වන්න. ( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ලබයි On line clas නිසි පරිදි ලියාපදිංචි වූ පසු online ලමුනට මහනුවර සුධර්මාරාම පන්තිය ම විසින් සති පතා පවත්වන විට එයට zoom මගින් live සම්බන්ද විය හැක ( ඔබට link ලබා දේ ) මෙම live පන්තිය ජුනි 25 සිට මහනුවර සෙනසුරාදා දිනවල group 2 ක් ලෙස පවත්වයි ( කැමති එකකට සම්බන්ද වන්න) 1) 1 කන්ඩායම සෙන 10.30-12.30 2) 2 කන්ඩායම සෙන පව 1.00-4.00 පවත්වනු ඇත එම වෙලාවන් 2 න් එකකට වත් live සම්බන්ද විමට අපහසු ලමුනට එය මාගේ sudathagri.com වෙබ් සයිට් දැමු පසු web site එක මගින් එයට සම්බන්ද වි recording ලද හැක ලමුනට කැමති අවස්ථාවක online සහ ශාලා පන්ති අතර මාරැ වීමට අවස්ථාව සලසා ඇත එමනිසා ශාලා පන්ති ලමයකුට යම් දිනක ශාලා පන්තියට ඒමට බැරි වුවහොත් එ වෙනුවට online පන්තියට සම් බන්ද විය හැක . මෙ මගින් ඔබට කැමති අවස්ථාවක කැමති වාරයක් web site පන්තියට ද සම්බන්ධ විය හැක. එම නිසා ඔබට එකම පන්තියට යලි යලිත් සම්බන්ධ විය හැකි අතරම අතපසු වු පන්ති හෝ අපහසු කොටස් වේ නම් යලි යලිත් සම්බන්ධ වී තේරැම් ගත හැක. ඔබට පහසු වේලාවක වෙබ් සයිට් එකට ගොස් පන්ති වලට සම්බන්ධ විය හැකි අතරම, අනික් විෂයයන් ගේ පන්ති කාල සටහන් සමග කිසිම ගැටිමක්ද ඇති නොවේ. ඔබට මෙම online පන්ති වලට සම්බන්ද විම , තමා කැමති ඕනෑම හා පහසු අවස්ථාවක තමා කැමති ඕනෑම වාර ගණනක් සිදු කල හැකි නිසා ඔබගේ අනිකුත් විෂයයන්ගේ පන්ති වලට සහභාගි විමට මෙ මගින් බාධාවක් නැත. පන්තියට සම්බන්ධ වීම පාස් වර්ඩ් අදිය පිලිබද යම් ගැටලුවක් ඇති නම් කේශාන් 0757492364 අමතන්න නැතිනම් Whastapp කරන්න. විසදුනේ නැතිනම් පමනක් සුදත් වික්‍රමරත්න 0718087397 මා අමතන්න/Whastapp කරන්න පන්තියට මුදල් ගෙවිම මාසික ගාස්තුව 2500 කි 1) පිසිකල් පන්ති එන ලමුන්ට මහනුවර සුධර්මාරාමය සෙනසුරාදා 1 කන්ඩායම සෙන 10.30-12.30 2 කන්ඩායම සෙන 1.00-4.00 කුරැනෑගල Ziyon ඉරිදා 1 කන්ඩායම ඉරිදා 11.00-1.00 2 කන්ඩායම ඉරිදා 1.00-4.00 නුගේගොඩ SyZyGy බ්‍රහස් 3.00-5.30 ගම්පහ SyZyGy සිකුරාදා 3.00-5.30 පන්ති වලට පැමින මුදල් බැද නිබන්දන ලබා ගන සම්බන්ද විය හැක ෴ ( පන්තියට පැමිනි පලමු දින ම මුදල් ගෙවිම අනිවාර්ය නැතත් නිබන්දන ලබා දෙන්නේ මුදල් ගෙවු පසුය) 2) online ලමුන් පන්ති ගාස්තු ගෙවිම මාසික ගාස්තුව 2500 කි (ඇතුලත් වීමේ ගාස්තු නැත) ඔබටද පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක මහනුවර සුධර්මාරාමය රත්නායක 0777658073 කුරැණෑගල. ZIYON පතිරන 0777978535 නුගේගොඩ. SyZyGy සරත් 0774598917 ගම්පහ. SyZyGy බ්‍රිටා. 0713320401 2)එහම අපහසු on line ලමුනට බැංකු හරහා ද මුදල් ගෙවිය හැක මේ සදහා ඔබට ලගම ලංකා බැංකු ශාකවට සිසුවා හෝ වෙනත් ඕනෑම කෙනකුට මුදල් බැදිය හැක. ඒ සදහා ඔබට ලංකා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත මුදල් ගෙවන ගිනුම. එස් එන් වික්‍රමරත්න ගිනුම් අංකය. 3515561 ගිනුම පවතින ශාඛාව. ලංකා බැංකුව. මරදාන ලෙස ලියන්න (On line banking හරහාද ගෙවිය හැක) මුදල් ගෙවු පසු ලැබෙන තුන්ඩුව. ( ස්ලිප් එක) පහත ලින්ක් එක හරහා sudathagri.com web site එකට upload කරන්න ලින්ක් එක sudathagri.com/payment/ මෙහි ඇති Upload the slip යන රතුපාට ස්තානය හරහා slip upload කරන්න ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක ඒ සදහා යලිත් sudathagri. com හි my class වලට යන්න මුදල් ගෙවු පසු ඔබට අදාල නිබන්දන කට්ටලය තැපැල් මගින් නිවසට ලැබෙන අතර ඒ සදහා අමතර තැපැල් ගාස්තු අය නොකරයි වඩා ඉක්මනින් නිබන්දන ලබා ගැනිමට අවශ්‍ය අය සදහා ඒවා කුරියර් කරන අතර ඒ සදහා අමතර රැ 450 ක් එනම් රැ 2950 ගෙවිය යුතුය ස්ලිප් upload කිරිම පන්ති වලට සම්බන්ද විම ආදි තාක්ෂන ගැටලු මතු වුව හොත් Keshan අයියා මහතා 0757492364 අමතන්න නැතිනම් WhatsApp කරන්න නොකරයි ඉගනුම් සම්පත් හා සමහර විෂයානුබද්ධ විස්තර ලබා දෙන්නේ මා ගේ whatsapp හා telegram group හරහා නිසා අනිවාරයන් පහත ලින්ක් මගින් ඉන් පහත එකකට වත් බැදි සිටිය යුතුය What’s app link chat.whatsapp.com/C2cQRtmQLPHDCh7dE7isse Telegram link t.me/+EI742lYmOvIzNmI1 කරැනාකර ෙමම විස්තර යාලුවන්ටද ලබා දෙන්න සුදත් වික්‍රමරත්න DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM Facebook Email You Tube A/L Agriculture

  • @keshanweerasingha6892
    @keshanweerasingha6892 6 місяців тому

    💪

  • @HashanTtt-fs1nt
    @HashanTtt-fs1nt 6 місяців тому

    💪💪💪

  • @kushanbandara3407
    @kushanbandara3407 7 місяців тому

    Thank you sir

  • @deshandissanayake6477
    @deshandissanayake6477 8 місяців тому

    Sir,2024 a/l paper only join wenna barida

  • @Kasintha
    @Kasintha 8 місяців тому

    thank you.sir ❤

  • @Rajithakalhara2005
    @Rajithakalhara2005 9 місяців тому

    Revision fees kiyd 3000 d😢

  • @mohanevasantha5681
    @mohanevasantha5681 10 місяців тому

    Sir 2024 theory walata online join wenne kohmd

    • @sudathwickramarathne-agric9933
      @sudathwickramarathne-agric9933 10 місяців тому

      සුදත් වික්‍රමරත්න සර් ගේ 2024 කෘෂි විද්‍යා REVISION පංති වලට අලුතින් සම්බන්ධ විම. ( කරැනාකර මුලින්ම පහත උපෙදස් සැලකිල්ෙලන් කියවා ඉන්න) මෙම පන්තිය ශාලා පන්ති හා Online පන්ති වශයෙන් අකාර 2 කින් පැවැත්වේ. ශාලා පන්ති පැවැත්වෙන්නේ පහත නගර වල අදාල අායතන වලය මහනුවර සුධර්මාරාමය අග 8 ට කුරැණෑගල ZIYON බදාද 8 ට නුගේගෙඩ SyZyGy බ්‍රහස් 8 ගම්පහ SyZyGy සිකු 8 ට කෑගල්ල Apex සදුදා 8 ට පන්තියට සම්බන්ද වන ආකාරය ඔබ ශාලා පන්ති වලට සම්බන්ධ වුවද on line පන්තියට සම්බන්ධ වුවද අනිවාර්යෙන් sudathagri.com web site එකේ ලියාපදිංචි විය යුතුය එ සදහා sudathagri.com Site එකට ගිහින් එහි ඇති form එක පුරවා ලියාපදිංචි වන්න. ( ඔබ සාර්ථකව ලියාපදිංචි වු පසු ඔබට එ බව email එකකින් දැනුම් දෙනු ලබයි On line clas නිසි පරිදි ලියාපදිංචි වූ පසු online ලමුනට මහනුවර සුධර්මාරාම පන්තිය ම විසින් සති පතා පවත්වන විට එයට zoom මගින් live සම්බන්ද විය හැක ( ඔබට link ලබා දේ ) මෙම live පන්තිය පෙබ 6 සඅට මහනුවර අගහරැවාදා දිනවල පෙව 8.00 සිට 2.00 දක්වා පවත්වනු ඇත .ඉන්පසු paper ලියවනු ලබයි. එම වෙලාවට live සම්බන්ද විමට අපහසු ලමුනට එය මාගේ sudathagri.com වෙබ් සයිට් දැමු පසු web site එක මගින් එයට සම්බන්ද විය හැක ලමුනට කැමති අවස්ථාවක online සහ ශාලා පන්ති අතර මාරැ වීමට අවස්ථාව සලසා ඇත එමනිසා ශාලා පන්ති ලමයකුට යම් දිනක ශාලා පන්තියට ඒමට බැරි වුවහොත් එ වෙනුවට online පන්තියට සම් බන්ද විය හැක . මෙ මගින් ඔබට කැමති අවස්ථාවක කැමති වාරයක් web site පන්තියට ද සම්බන්ධ විය හැක. එම නිසා ඔබට එකම පන්තියට යලි යලිත් සම්බන්ධ විය හැකි අතරම අතපසු වු පන්ති හෝ අපහසු කොටස් වේ නම් යලි යලිත් සම්බන්ධ වී තේරැම් ගත හැක. ඔබට පහසු වේලාවක වෙබ් සයිට් එකට ගොස් පන්ති වලට සම්බන්ධ විය හැකි අතරම, අනික් විෂයයන් ගේ පන්ති කාල සටහන් සමග කිසිම ගැටිමක්ද ඇති නොවේ. ඔබට මෙම online පන්ති වලට සම්බන්ද විම , තමා කැමති ඕනෑම හා පහසු අවස්ථාවක තමා කැමති ඕනෑම වාර ගණනක් සිදු කල හැකි නිසා ඔබගේ අනිකුත් විෂයයන්ගේ පන්ති වලට සහභාගි විමට මෙ මගින් බාධාවක් නැත. පන්තියට සම්බන්ධ වීම පාස් වර්ඩ් අදිය පිලිබද යම් ගැටලුවක් ඇති නම් කේශාන් 0714732290 අමතන්න නැතිනම් Whastapp කරන්න. විසදුනේ නැතිනම් පමනක් සුදත් වික්‍රමරත්න 0718087397 මා අමතන්න/Whastapp කරන්න පන්තියට මුදල් ගෙවිම මාසික ගාස්තුව රිවිෂන් පමනක් 3000 රිවිෂන් හා 2024 තියරි 3500 1) පිසිකල් පන්ති එන ලමුන්ට මහනුවර සුධර්මාරාමය අග8.00 කුරැනෑගල Ziyonබදාදා8.00 නුගේගොඩ SyZyGy බ්‍රහස් 8.00 ගම්පහ SyZyGy සිකුරාදා 8.00 කෑගල්ල Apex සදුදා 8.00 පන්ති වලට පැමින මුදල් බැද නිබන්දන ලබා ගන සම්බන්ද විය හැක ෴ ( පන්තියට පැමිනි පලමු දින ම මුදල් ගෙවිම අනිවාර්ය නැතත් නිබන්දන ලබා දෙන්නේ මුදල් ගෙවු පසුය) 2) online ලමුන් පන්ති ගාස්තු ගෙවිම මාසික ගාස්තුව රිවිෂන් පමනක් 3000 රිවිෂන් හා තියරි 3500 (ඇතුලත් වීමේ ගාස්තු නැත) ඔබටද පහත ආයතන වල ට ගාස්තු ගෙවා නිබන්ධන කට්ටලය එක්වරම ලබා ගත හැක. පසුව නිවසට ගිහින් පන්ති වලට සම්බන්ද විය හැක මහනුවර සුධර්මාරාමය රත්නායක 0777658073 කුරැණෑගල. ZIYON පතිරන 0777978535 නුගේගොඩ. SyZyGy සරත් 0774598917 ගම්පහ. SyZyGy බ්‍රිෙටා. 0713320401 කෑගල්ල Apex පතිරන 0777978535 2)එහම අපහසු on line ලමුනට බැංකු හරහා ද මුදල් ගෙවිය හැක මේ සදහා ඔබට ලගම ලංකා බැංකු ශාකවට සිසුවා හෝ වෙනත් ඕනෑම කෙනකුට මුදල් බැදිය හැක. ඒ සදහා ඔබට ලංකා බැංකු ගිනුමක් තිබිම අවශ්‍ය නැත මුදල් ගෙවන ගිනුම. එස් එන් වික්‍රමරත්න ගිනුම් අංකය. 3515561 ගිනුම පවතින ශාඛාව. ලංකා බැංකුව. මරදාන ලෙස ලියන්න (On line banking හරහාද ගෙවිය හැක) මුදල් ගෙවු පසු ලැබෙන තුන්ඩුව. ( ස්ලිප් එක) පහත ලින්ක් එක හරහා sudathagri.com web site එකට upload කරන්න ලින්ක් එක sudathagri.com/payment/ මෙහි ඇති Upload the slip යන රතුපාට ස්තානය හරහා slip upload කරන්න ඉන්පසු ඔබව පන්තියට ඇඩි වනු ඇත පැය කිපයකට පසු ඔබට පන්තියට සම්බන්ද විය හැක ඒ සදහා යලිත් sudathagri. com හි my class වලට යන්න ස්ලිප් upload කිරිම පන්ති වලට සම්බන්ද විම ආදි තාක්ෂන ගැටලු මතු වුව හොත් Keshan අයියා මහතා 0714732290 අමතන්න නැතිනම් WhatsApp කරන්න මුදල් ගෙවු පසු ඔබට අදාල නිබන්දන කට්ටලය තැපැල් මගින් නිවසට ලැබෙන අතර ඒ සදහා අමතර තැපැල් ගාස්තු අය නොකරයි ඉගනුම් සම්පත් හා සමහර විෂයානුබද්ධ විස්තර ලබා දෙන්නේ මා ගේ whatsapp හා telegram group හරහා නිසා අනිවාරයන් පහත ලින්ක් මගින් ඉන් පහත එකකට වත් බැදි සිටිය යුතුය වට්ස් ඇප් ලින්ක් chat.whatsapp.com/BbMBkKUJjV8I9XpYPxxV4b Telegram link t.me/+4eC7_yWpc205NGFl කරැනාකර ෙමම විස්තර යාලුවන්ටද ලබා දෙන්න සුදත් වික්‍රමරත්න DIP(AGRI) , BSC(AGRI)(SP)HONS , MSC(AGRI) , SLTES , MCPM Facebook Email You Tube A/L Agriculture

  • @rbliyo3299
    @rbliyo3299 10 місяців тому

    Excellent sir ❤🎉🎉