ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙක් නියෝජ්‍ය කථානායක කරයි

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 358

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m День тому +131

    මේ සිද්ධිය ගැන අසීමිත සතුටු වෙන අතර සියලු දේ සර්ව සාදාරනව සිදු වෙමින් පවතී❤

    • @warsil3735
      @warsil3735 22 години тому

      😂😂😂 jvp UN echchara padi game ithihasaya hathskatqk nathi UN, palaweni Muslim katha nayaka Baker market UNP eke imithiaz Bakeet Maker ge thaththa😂😂😂

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m День тому +139

    රිස්වි මහත්තයෝ සියලු ම දේ සාර්ථක ව කර ගෙන යාමට දහිරිය ශක්තිය ලැබේ වා ,❤❤❤ ගාල්ලේ ජනතාව ❤

    • @PriyaPriya-y2l
      @PriyaPriya-y2l День тому +5

      Congratulations ❤ ...dakune apI.....from Cyprus

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb День тому +67

    ගොඩක් සතුටුයි වෙනත් ජාතියක කෙනෙක් නියෝජ්‍ය කතා නායක වුණු එක ගැන බොහොම සන්තෝසයි සිංහල කෙනෙක් හැටියට අපි එහෙම තමයි ඉන්න ඕනේ ආඩම්බරයි අපි සියලු දෙනා එකතුවෙලා මේ රට ගොඩදාමු

    • @inshisameem5944
      @inshisameem5944 День тому +2

      Thank you ❤

    • @aravindasilva5687
      @aravindasilva5687 День тому

      මීටපෙර රවුෆ් හකීම් මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කලා රිස්වි මහතා පලමුවෙනි මුස්ලිම් නියෝජ්‍ය කතානායකවරයා නෙවෙයි ​@@inshisameem5944

    • @OlaMohotti
      @OlaMohotti 23 години тому +1

      වෙනත් ජාතියක් කිව්වෙ? ලංකා ජාතික නෙමෙයිද ?

  • @WijiWardana
    @WijiWardana День тому +65

    රිස්වි මහත්මයාට සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 День тому +81

    Congratulations නියෝජ්‍ය කතා නායක තුමනි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @dilandasanayaka8851
    @dilandasanayaka8851 День тому +313

    සිංහල කෙනෙක් යෝජනා කරා,දමිල කෙනෙක් ස්ථීර කරා...මුස්ලිම් කෙනෙක් පත් උනා.👍

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 День тому +46

    සැමට සාධාරණත්වය ❤

  • @ShiraniRathnayake-k1h
    @ShiraniRathnayake-k1h День тому +34

    ජයවේවා ජයවේවා ජයවේවා මගේ රට දැයට 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @RiyasDecca
    @RiyasDecca День тому +30

    I am muslim i need good and honest leaders whether sinhala ,Muslim, tamil and country is first. God bless to every one and my lovely and loving country

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 День тому +26

    Congratulations Dr 👍

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y 22 години тому +4

    මාර සතුටක් තියෙන්නේ. ජයවේවා.♥️♥️♥️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 День тому +13

    ❤❤❤❤❤.ඒක සුපිරියි .

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 День тому +12

    මෙතෙක් දැක්ක ලස්සනම පත්කිරීම නි.කතානායක.❤❤❤❤

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh День тому +35

    ඇඩෙනව හලෝ
    ❤❤❤❤npp

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 День тому +50

    නියෝජ්‍ය කතානායක පළමුවරට උනාට මීට පෙර කතානායක ලෙස බාකීර්මාකාර් මැතිතුමාත් අයි. ඒ. කාදර් මැතිතුමාත් එච්. එම්මොහමඩ් මැතිතුමාත් හිටියා මතකයි.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc День тому +9

      ඒක තමයි මේ adminla බොරු කියනවා..උන් ඉපදිලා තියෙන්නේ 2000n පස්සෙ 😅😅

    • @corrinedevos-xv1go
      @corrinedevos-xv1go День тому

      මේ මොට්ට ගොරක යකා දන්නේ නැති දේවල් දාලා තියෙන්නේ malimawath නැති karanne මුන් ටික දෙනා

    • @JLenora
      @JLenora День тому

      @@i-tc6ggxycඇත්ත මෙයාල ලපටි බොරැ කායනව

    • @kumarijayamanna9919
      @kumarijayamanna9919 День тому

      @@i-tc6ggxycmodakama

    • @dareekomar7809
      @dareekomar7809 День тому +8

      ලංකාවේ පළමු කතානායක H.S.ඉස්මායිල් මැතිතුමා පුත්තලමෙන්

  • @fileejamal5712
    @fileejamal5712 23 години тому +10

    First I'm a Sri Lankan next I'm a Muslim ❤we all are sisters and brothers ❤ no racism only brotherhood ❤

    • @humaidahnnooman
      @humaidahnnooman 22 години тому

      Firstly I am a human,muslim and then a Sri Lankan..
      In the akhira the 3rd point is absolutely useless

    • @fileejamal5712
      @fileejamal5712 21 годину тому

      @humaidahnnooman Allah will decide in akhira.Not from you

    • @humaidahnnooman
      @humaidahnnooman 6 годин тому

      @@fileejamal5712 its better for us to refreshen our aqeeda lessons....patriotism has nothing to do with Islam...
      Identity of being Sri Lankan will not benefit us in the akhira

    • @fileejamal5712
      @fileejamal5712 4 години тому

      Oh really.thanks for your explanation.

  • @SarathBandara-o7k
    @SarathBandara-o7k День тому +32

    Muslim sahodarathwayata selaku Malli 👍

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 День тому +11

    Congratulations doctor .god bless ..❤❤

  • @malidesilva7504
    @malidesilva7504 День тому +3

    VERY EXCELLENT.. WE ARE VERY HAPPY ABOUT IT.

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 20 годин тому +2

    හරිම සතුටුයි❤❤

  • @maharuprabash1399
    @maharuprabash1399 День тому +15

    අද අපට අසීමිතව සතුටුවියහැකි දවසකි...ඒ ඇයිද කියා හැමටම පෙනෙනවා ඇත.

  • @chintakafernando4745
    @chintakafernando4745 День тому +8

    Wish you all the best

  • @m.n.mameen4522
    @m.n.mameen4522 День тому +5

    සාර්ථක වනු ඇත
    කාලයට වඩා
    අපි සතුටින් හා බලාපොරොත්තුවෙන් ජීවත් වීමට කාලයයි
    අපට ලැබෙනු ඇත
    විශාල ජයග්රහණයක්.

  • @lasithananda8290
    @lasithananda8290 День тому +36

    මේ රට හැදෙනවානම් මොකා පාලනේ කරත් කමක් නෑ

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 День тому +1

      අනිවාර්යෙන්ම

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe День тому

      අනිවාර්යයෙන් .අපේ උන් පක්ෂ බෙදාගෙන රණ්ඩු වෙනවා රෙද්ද 😒

    • @UK_Today.
      @UK_Today. 23 години тому

  • @hewage2023
    @hewage2023 День тому +29

    ජාති ජාති වෙනස්කම් නෑ යකෝ.. ලාංකිකයෙක් එච්චරයි ☝

  • @AmeenaBasheer-d4l
    @AmeenaBasheer-d4l День тому +6

    Wow su❤❤❤

  • @RanilKusuminda
    @RanilKusuminda 21 годину тому +2

    අපි දුන්න චන්ද ය ගැන ආඩම්බරයි, තවත් වෙනස් කම් කරන්න තියෙනවා, ඒවත් කරගෙන හොද ගමනක් යමු,සුභ පැතුම්

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 22 години тому +1

    ⁣විය යුතුදේ හොදම විදිහට වුනා...👍🌷🌷🌷🌷🌷

  • @a.r5510
    @a.r5510 День тому +41

    එක රටක් එක නීතියක් වගේම , ශ්‍රි ලාංකිකයන් කියලා කට ඇරලා කියන්න දැන් සියලු ජාතින්ට හැකියාව ඇත . ඒක තමයි නියම වෙනස .මුලු රටක් එක තැනකට ගෙන එන්න හැකියාව තිබූ එකම නායකයා අනුර කුමාර පමණයි .❤❤❤

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 День тому +2

      ඇයි මිට කලින් සිංහල දෙමල අය පාර්ලිමෙන්තුවේ කතානායක වෙලා නැද්ද

    • @Roshan-u8i5f
      @Roshan-u8i5f День тому

      ​@@athulakodithuwaku-4605Ane palayan ban yanna hitapan suba wadiya

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe День тому

      ​@@athulakodithuwaku-4605 වෙලා තියෙනවා ඉතින් මොකෝ 😂😂

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 23 години тому +1

    ❤❤❤නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindawickramage2702
    @chamindawickramage2702 День тому +2

    Niyamai❤❤❤❤❤❤❤❤

  • @KwitCity-fd1fs
    @KwitCity-fd1fs 20 годин тому +1

    Good luck 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @colombofun8330
    @colombofun8330 День тому +4

    සුපිරීයී ජයවේවා මාලිමාවට ❤❤❤

  • @Wasantha-o4q
    @Wasantha-o4q День тому +8

    මූස්ලිමි කෙනෙක්. දැන් හරි. 👍

  • @mtmmahir4511
    @mtmmahir4511 16 годин тому

    බුදිමාත්ම.පාලිමෙින්තුවාක්.සියලුම.මැති.අැමතිවොරැන්ට.ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimalWalikandegedara
    @NimalWalikandegedara День тому +7

    රටේ වියයුතු දෙවල් වේමින් පවති දැන් ජාති බේද ආගම් බේද පසකලා ශ්‍රිලංකිකයන් මේන් එකමුතුවි රට ගොඩනගන්න සහය විමට කාලය එලබි තියෙන්නෙ අද සජිත් හෝ වේන කෙනෙකු ජනාධිපති වි සිටියානම් පාර්ලිමේන්තුවේ ඔය උත්සවයට රටේ ධන කෝටි කියක් විනාස කරයිද ජනාධිපති මුලු රටටම ඉතා වටිනා ආදර්ශයක් පෙන්නුම් කරා ඔහු දන්නවා අහින්සක ජනතාව ගෙවන බදුමුදල් වලින් අනවස්ස වැඩ නොකර ඉන්න ඔබට රටේම ජනතාවගෙ ස්තුතිය ❤

  • @real9640
    @real9640 День тому +3

    Jayaweva

  • @Tryandreams
    @Tryandreams День тому +7

    සජෙබෙ අය කුව්වා මුස්ලිම් අයට තනතුරු නැ කියල ඔන්න බලාගන්න 👍👍👍👍👍

  • @MAFuard
    @MAFuard 21 годину тому +1

    Congratulation 🎊 🎊

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 22 години тому +1

    සාමය උදාවී රටටම යහපතක් වේවා

  • @rohanadayaratne
    @rohanadayaratne День тому +23

    මෙයට කලින් 70 පත්වූ ආංඩුවේ නියෝජ්‍ය කතානායක වූයේ ඇයි ඒ කාදර් මහතාය.
    ඊට පසුව ජෙ ආර් ජයවර්ධන මහතාගේ රජය පවතිද්දී බකීර් මකාර් මහතා කතානායක විය. පසුව එම් එච් මොහමඩ් මහතා කතානායක විය

    • @milhanmilhan4486
      @milhanmilhan4486 День тому +1

      සිරා කතාව.... මුන් නොදන්න දසපාලනය,..😢😢😢

    • @RupikadeSilva-bn9nu
      @RupikadeSilva-bn9nu 23 години тому +1

      3 වන කතනායක H.H.S.ඉස්මයිල් මහතා ද මුස්ලිම් ජාතිකයෙකි.

  • @nirmalaseneviratne3435
    @nirmalaseneviratne3435 День тому +2

    Jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @たなか田中-i6d
    @たなか田中-i6d День тому +6

    🇱🇰Ekama
    Ratak saha,
    🇱🇰Ekama
    Srilankikayan
    Bawa menawin
    Awabodhai.
    Niyojya
    Kathanayaka
    Thanathurata
    Isalma Jathika Ayek
    Pathkireemada,
    🇱🇰Ape Rate
    Ekamuthu Bhawayata
    saha 🇱🇰Mulu
    Ratma
    ekama Srilankikayan
    Pirisak Bawath Wataha
    gatha Yuthui.👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l День тому +4

    BAIYO teka media wala walalenna haduwane...dan harida. malimawata jayawewa...❤CLEAN SRI LANKA

  • @inokakuda7621
    @inokakuda7621 День тому +5

    ❤❤❤❤❤

  • @nirushadealwis9187
    @nirushadealwis9187 11 годин тому

    Finally finally SL has hope for unity ❤

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly День тому +3

    samagiya sandaha harima de wewa

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 День тому +2

    Malimawata jayawewa

  • @dilaniperera5289
    @dilaniperera5289 День тому +3

    M H Mohamed,Bakeer Markar.were Muslim Speakers.of the Parliament.

  • @nazeem56
    @nazeem56 День тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @rizanidroos460
    @rizanidroos460 День тому +2

  • @ajithivi6736
    @ajithivi6736 День тому +5

    මුස්ලිම් කෙනෙක් නියෝජ්‍ය කතානායක වුන පලවෙනි වතාව උනත් , මීට කලින් මුස්ලිම් කෙනෙක් කතානායක වෙලා ඉදලා තියෙනවා !

    • @nhwwimalarathna4087
      @nhwwimalarathna4087 22 години тому +1

      නියෝජ්‍ය කථානායක(1970)
      I.A.කාදර් මහතා.

  • @gunatilakepanambalana9285
    @gunatilakepanambalana9285 День тому +36

    ඇයි මීට පෙර මුස්ලිම් කථානායකවරු සිට ඇති බව නොදන්නාකම.

    • @prabathchmnd
      @prabathchmnd День тому +7

      ඒකනේ බම් කියලා තියෙන්නේ...නියෝජ්‍ය කථා නායකයෙක් කියලා...

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 День тому +3

      කිසිම දැනිමක් නැති මාධ්‍යවේදින්

    • @mohamedashroffahamed5075
      @mohamedashroffahamed5075 День тому +2

      There were muslim speakers and deputy speakers in the parliament
      Mr Ismail
      Mr.bakir marker
      Mr.i.a cadet
      Inexperienced journalists who are not aware of the political situation in the country
      Congratulations to the newly appointed deputy speaker of the house doctor. Rizvi salie 🎉🎉😊😊

    • @khnhkkkg3357
      @khnhkkkg3357 День тому

      @@prabathchmnd Rauf Haleem served as deputy speaker in the early 2000

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 День тому

      These people know nothing..there were many who worked as speakers...boruwama thamai

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 20 годин тому

    Congratulations Niyojya katha nayakaTumani

  • @saamatv8643
    @saamatv8643 День тому +1

    Aadambaraai

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb 9 годин тому

    👍👍👍👍👍❤❤❤❤❤❤

  • @wilsonsaparamadu7263
    @wilsonsaparamadu7263 День тому +3

    👍👍👍👍👍👍👍
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KasunHerath-ns3nq
    @KasunHerath-ns3nq День тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 День тому +6

    Heading එක හරියට කියවලා විස්තරේ අහන්ඩ. මේ කියන්නේ පළමුවැනි නියෝජ්‍යය කතා නායක ගැන. 😅

    • @nhwwimalarathna4087
      @nhwwimalarathna4087 22 години тому

      1970 නියෝජ්‍ය කථානායක වශයෙන් පත්ව සිටියේ
      "I.A.කාදර්"මහතා.

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag День тому +7

    ඉමිටියාස් බාකිර්මාකර් කව්ද

  • @afzal1761
    @afzal1761 25 хвилин тому

    මගේ මතකය හැටියට එම්. එච්. මොහොමඩ් මැතිතුමා පාර්ලිමේන්තුවේ කථානායකවරයා විදියට වැඩ කරලා තියෙනවා.

  • @nckchandima5188
    @nckchandima5188 День тому +1

    ❤❤❤❤🎉🎉🎉

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng День тому +2

    දැන් අපේ රටේ ජාති භේද ආගම් භේද කිසිම භේදයක් නෑ .ජය වේවා

  • @shazzy7038
    @shazzy7038 День тому +1

    🎉❤

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w День тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Black_Whole2325
    @Black_Whole2325 23 години тому

    සිංහල
    දමිල
    මුස්ලිම් අපි ඔක්කොම එකයි දැන් ❤

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i День тому +1

    hare hare dan aulak nae🎉🎉🎉😊

  • @ninalanka1874
    @ninalanka1874 День тому +1

    Budusarni apa sir Lankawat yhapathk wawa Npp jayn jayama wawa 🌹 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane День тому +2

    මේක සිහිනයක් ද...

  • @ir5058
    @ir5058 23 години тому +1

    Former Muslim Speakers
    1956 H S Ismail
    1978 M A Bakeer Markar
    1989 M H Mohamed

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o День тому +4

    අලුත් ආන්ඩුවක්. අලුත් සම්ප්‍රදායක්... ඇයි?.මහ අවුලක්ද?
    දැන්ම පටන් ගනිල්ල....😮සම්ප්‍රදායයි. ඇඳපු රෙද්දදයි. වැනි තුට්ටුවක් නොවටින අඩුපාඩු හොයන්න... අඩුපාඩු හොයලවත්.පුලුවන්නම් ඊටවැඩිදෙයක් කරල හරි හිත සනසා ගනිල්ල..😮.උඹල පව්😢😅
    මෙතෙක් සම්ප්‍රදායන් හරියට රැකපු අය කරපු හරිය හොදටෝම ඇති... 😮😮

  • @sandyadevi2883
    @sandyadevi2883 День тому

    Congratulations

  • @micromitnet
    @micromitnet День тому

    One side match ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️❤️

  • @DilsCode
    @DilsCode Годину тому +1

    මොන තුෂ්නීම්භූත ද!.. කටවහගෙන පඹයෙක් (tv අම්පෙයාර්) වගේ හිටපන්, කියනෙක තමයි ඔකේ තේරුම!🤐🤣🤣🤣😂🤫

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 День тому +1

    Proposed by Sinhala MP, seconded by Tamil lady MP Deputy Speaker is a Muslim MP... ❤😊

  • @rohankotelawala7080
    @rohankotelawala7080 День тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayagamusrilanka
    @jayagamusrilanka День тому +9

    මුස්ලිම් අය කථා නායක ලෙස හිටියා😂

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 День тому

      එම් එච් මොහොමට් මහතා

    • @PriyanthiHewathalagahage
      @PriyanthiHewathalagahage День тому +1

      අනේ බන්. මේ කියන්නේ නියෝජ්‍ය කථානායක ගැන

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 День тому +3

    2 speakers were before Bakeer Markar n M.H. Mohamed.

  • @fathimanuzrath1966
    @fathimanuzrath1966 День тому +1

    Congratulations NPP

  • @greenleaf4267
    @greenleaf4267 День тому

    😘💞

  • @silvag9383
    @silvag9383 День тому

    NPP ❤❤❤❤❤❤

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 День тому +2

    මේ යෝජනාව සිංහල ජාතික නලින්ද ඇමැති තුමා කරලා තමිල කෙනෙක් ස්තීර කරා🎉🎉🎉🎉🎉🎉

  • @khaleelulrahuman4201
    @khaleelulrahuman4201 День тому

    The First Speaker in the Sri Lanan Parliament was Mr. Vaithyalingam Doresamy he is a tamil speaking person

  • @cricketshadow2302
    @cricketshadow2302 День тому +1

    Riswi sali harima karuna waththa kenek

  • @gnanadhaja5848
    @gnanadhaja5848 День тому

    පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm 22 години тому

    M. H. මොහොමඩ් මහත්මා කථානායක දුරයේ සිටියා එක වතාවක්

  • @Success_us
    @Success_us 7 годин тому

    Aswar was speaker in Premadasa's parliament

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 День тому +1

    Congratulations. Al Haj Bakeer Macker ( Emitiaz's father) & M H Mohamad was privous mulim speakers

    • @RupikadeSilva-bn9nu
      @RupikadeSilva-bn9nu 23 години тому

      The 3rd speaker mr. H.H.S Ismail
      The 11 th speaker mr. m
      M.A.Bakeer Markar
      The 13 th speaker mr. M.H.M.Mohamed

  • @freethoughts-n3m
    @freethoughts-n3m Годину тому

    There were 3 speakers representing Sri Lankan Moors. Mohomed Ismail (1956 - 1960 ) Bakir Makar ( 198...) and M.H. Mohomed ( 1989 - 1994 )

  • @Athlebraze
    @Athlebraze 18 годин тому

    අනාගතේ දි ජනාධිපති වෙන්නත් පුලුවම් වෙයි වෙනත් ජාතිකයන්ට

  • @малинкидом
    @малинкидом День тому +1

    කලින් හිටියානේ ජෙආර්ගේ පාලන සමයේදී එම් එච් මොහොමඩ්

  • @mohammadramzan1183
    @mohammadramzan1183 День тому

    "ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙක් නියෝජ්‍ය කථානායක කරයි" as I recall my schooling age, M.H. Mohamed been speaker in JR's time

  • @safrasasis2235
    @safrasasis2235 19 годин тому

    මගේ තාත්තගේ බාප්පා (මගේ සීයා) තමයි ලංකාවේ මුල්ම මුස්ලිම් කතානායක

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems День тому

    අයි අයියෝ මෙයට පෙර මුස්ලිම් කථානායක වරු හිටියා

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 День тому

    මේ වෙනකන් අනිත් හිටපු සේරටම කරන්න බැරි වෙච්ච ටික කරයි. ඒක ඉතින් අහන්නත් දෙයක්වැ. මේ රටේ මේ වෙනකන් උනේ ඒ ටික තමයි. හුරේ දාල ඉන්න තියෙන්නෙ ඉස්සර වගේ.

  • @khaleelulrahuman4201
    @khaleelulrahuman4201 День тому

    Bakir Marker was Speaker during the J. R. Jayawardene period

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w День тому

    Premadasa rajaya යටතේ කතානායක තනතුර මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් හිටියා ...

  • @humaidahnnooman
    @humaidahnnooman 22 години тому

    One of the 1st muslim speaker was imtiyas bakir markars dad

  • @DrRan-zs6wb
    @DrRan-zs6wb 23 години тому

    එම් එච් මෙහොමඩ් කතානායක ලෙස සිටියා. මතක නැද්ද?

  • @IsfarAhmed-p8e
    @IsfarAhmed-p8e День тому +3

    Not 1 st time

    • @yoshaniperera5752
      @yoshaniperera5752 День тому

      මේ කියන්නේ නියෝජ්‍යය තනතුර ගැන