Ways to Cover Grey hair | Natural Hair Dye to Cover the Grey Hair Q & A | ඩයි නොකර හිසකෙස් කලුකරමු
Вставка
- Опубліковано 2 гру 2024
- Natural Hair Dye to Cover the Grey Hair at Home
ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු
Natural henna and other ways to cover grey hair
Hair Mascara
Natural henna treatment to cover the grey hair
Hair Maskara to cover the grey hair
How to use hair maskara
Instant hair colour
Homemade instant hair colour
Hair mascara to treat grey hair
Black colour hair shampoo
Black hair colour shampoo to cover grey hair instantly
Hair root concealer
How to use hair root concealer
Hair root spray
Hair root powder
Hair root stick
Grey hair coverage
How to cover grey hair in few minutes
Quick henna
Quick hair colour
How to blacken hair in 5 minutes
How to colour hair naturally
Henna
Henna for hair sinhala
Lawsonia Inermis (Henna)
Henna as a Protein Pack
Henna as a conditioning pack
Natural Henna for hair
Henna Treatment
Henna treatment for hair growth
Henna tutorial
Henna Treatment Sinhala
Henna Treatment for Natural Hair
Henna for Hair
Henna treatment for natural hair sinhala
Natural Henna treatment for super strong hair
How to thicken your hair at home
Natural remedies for hair
Home remedies for hair
Mehendi for hair
Henna on natural hair
How to strong hair at home
Henna treatment step by step at home
Henna natural hair dye
Marathondi for hair
Mehendi to cover grey hair
How to cover grey hair with henna
Grey hair covering using natural henna
How to make natural henna at home
Homemade henna for hair
Curry leaves for hair
Amla for hair
Hibiscus flowers for hair
Henna for a black hair
Cloves for hair
හෙනා
ස්වභාවික හෙනා හදමු
හෙනා සත්කාර
හෙන්නා සත්කාරය
ස්භාවික හෙනා
බ්ලැක් හෙනා
හෙනා වර්ග
කලර් ෂැම්පු
Hair dye naturally at home
Hair dye shampoo
Hair dye ideas
Hair dye henna black
Hair dye sinhala
Hair dye at home
Hair dye colors
Hair dye allergy treatment
Homemade natural hair dye at home
Herbal hair dye
Grey hair remedy
Homemade hair dye for instant black hair naturally
Grey hair to black naturally
Grey hair dye
Grey hair treatment
Grey hair remedies
Hena sathkara sinhala
Henna for hair
Konde kalu karana krama
Hena
Natural hair colour at home
Hair colour
Hair dye naturally at home
හෙන්නා සත්කාරය
Hey Lovelies....
Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair
▶️ • Natural Hair Dye to Co...
Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය
▶️ • Natural Henna Treatmen...
Henna as a Protien Hair Pack | Mehendi Hair Pack
හිසකෙස් ශක්තිමත් කරන හෙනා ප්‍රෝටීන සත්කාරය
▶️ • Natural Henna Treatmen...
Today's video is a Q & A session which about how to cover your grey hair without hair dye or hair colour creams.. I have brought few ways to colour hair instantly.
I think these methods will help you a lot if you are a dye allergic person.
I hope you would love these methods.
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
-----------------
#Henna_Treatment
#HennaForHair
#HennaAsAProtienPack
#Henna_Treatment_Sinhala
#henna
#hairdye
#haircolor
#haircolourideas
#howtocovergreyhair
#greyhair
#greyhairtreatment
Facebook Page :
/ siblings-creations-107...
Facebook Group :
/ 748147119116210
Instagram :
www.instagram....
Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair
▶️ ua-cam.com/video/Ao25CZbEzto/v-deo.html
Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය
▶️ ua-cam.com/video/gWlNjqD5H7g/v-deo.html
ඉන්ඩිගෝ පවුඩර්
www.daraz.lk/products/ganga-herbals-indigo-powder-100g-i120379829-s1035207931.html?spm=a2a0e.searchlist.list.20.472a50a2LEMoXJ&search=1&dsource=share&laz_share_info=6954487_3_100_1000126095211_6824566_null&laz_token=ee5893a56819a9c230b2e3d9b58823d2
Thank you very much ❤️❤️❤️
🙏🙏😍😍 thanks
ඔබ ඉතා හොඳට අවවාද කරනවා.කතා කරනවා .ජය වේවා ...
Dai mokar sudu hesakes kalu karamu
පුතේ හෙයා මස්කාරා ඇලජ් වෙනවාද අනේ දැනුවත් කරන්නකො ස්තුතියි
විඩීයෝ එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා සුදු..ගොඩක් වටිනවා.. ඊළග වීඩියෝ එක ඉක්මනින් ගෙන්න.. ස්වාභාවික දේවල් වලට තමයි මන් ගොඩක් ආසම..බොහෝම ස්තූතියි මැණික..🤗🥰🙏
ගොඩක් ස්තූතියි මැණික.. 😘😘❤️
Your honesty & intelligibility are very much appreciated. Good luck!
හරිම පැහැදිලි ව කියලා දෙනවා .ස්තුති ඔයා ට
🥰❤
හරි ම වැදගත් video එකක් .wish u all the best.
Thank you darling 😘❤️
ඉන්ඩිගෝ ෂැම්පු එක කොන්ඩේ straight කරන කෙනෙකුට පුළුවන්ද ?ස්ට්‍රේට් එක වෙන්නේ නැති වෙයිද ?
බොහොම ස්තුතියි පැහදිලිවම සියලුම දෙවල් දැනුවත් කළාට 🙏🙏🙏♥️♥️♥️♥️♥️👌👌👌👌👌
ගොඩක් ස්තූතියි ❤️
@@siblingscreationsthili 🙏♥️🌺
Mage konde hodatama sudu wela aurudu 35i kalu kes aeththema na.mata deerga kalinewa pawichi keranne puluwan hoda brand ekakin use keranne puluwan deyak kiyanne pin oyata
කලුදුරූ පවුඩර් එකෙන් ඩයි එකක් හදාගන්න විදිහ කියල දෙන්න වෙන චැනල් ඵකක ගියා නමුත් මම ඔයාගේ ඒවා තමා විශ්වාස .thanks
නොදන්නා ගොඩාක් දේ දැනගත්තා ස්තුතියි අක්කෙ
❤️❤️
Hair color consular 1 Alergic nadda..
ගොඩක් පිං
ගොඩක් වටිනවා වීඩියෝව 💐💐💐
❤️❤️
Black colour spray alagic අයට hodaida
ගොඩක් ඉස්තුති ❤️
Pregnant kenekuta kalu aguru hair colour,marathondi sudusuda
Plz reply
👌👌👌. ගොඩාක් ස්තුතියි !
Pregnant kenekuta sudusu sudu kondaya kalu karaganna satkarayak kiyanna puluwanda.
Hair colour stick එක හෝ hair mascara එක ගාන්න
@@siblingscreationsthilimeka ganne kohenda
@@oshenoshen6365 Daraz.lk තියෙනවා. සමහර cosmetics බඩු beauty items තියෙන කඩවලත් තියෙනවා
hair color stick use klama අසාත්මිකතා එන් නැද්ද
කන පිටුපස ගාලා බලලා පාවිච්චි කරන්න
Mage konde issara sudu wela ane mis mata hoda sampoo eka kiyanna visa nati
Nangi mama inne rata mata back එක්ස්පෙරෙ කලු නම් දාන්න
බේලෝස් එක කොහොමද .
Pls. Tell us loreal hair spray how long will it stay without washing.
It will not hold for days dear. Untill you wash hair you can keep it. The longevity depends on weather conditions and humidity though.
මගෙ කොන්ඩෙ ගොඩක් ගිහින් දැන් කොන්ඩෙ ටිකයි තියෙන්නෙ එකත් දැන් සුදු වෙනවා එකට මොකද කරන්නේ උපදෙසක් ඔනේ
කොණ්ඩෙ යන හේතුව මොකක්ද? ඔයා රට ඉන්න කෙනෙක්ද? වයස කීයද? මෙතන රිප්ලයි දාන්න බැරි නම් චැනල් එකේ fb page එකට එන්න.
මම අද තමයි ඔයාගේ වීඩියෝස් බැලුවේ.. මගේ කොන්ඩේ මේ ලගදි ඉදලා කෙස් මුලින් සුදුවෙන්න අරගෙන. ගොඩක් කෙස්වල සුදුවෙලා.. අනේ මොකක්ද කරන්න හොදම කියලා කියනවද,
වයස කීයද?
@@siblingscreationsthili 30 years
සාමාන්‍යයෙන් 30, 32 වගේ පහුවෙද්දි සමහරුන්ගේ හිසකෙස් සුදු වෙන්න ගන්නවා. ඒක සාමාන්‍යයි. ඉන්ඩිගෝ වීඩියෝ එක බලන්න ඒක හොඳයි ඔයාට. ඒක කරන ගමන් චැනල් එකේ තියෙන කලුදුරු සත්කාරය එහෙම කරන්නං කෙමිකල් අඩංගු ඩයි වර්ග නම් දාන්න එපා.
Akke කොන්ඩේ අඩු තැන් වල මේ hair stick එක පාවිච්චි කරාට කමක් නැද්ද
Root concealer powder එක තමයි ගොඩක්ම හොඳ ඒ වගේ වැඩකට.. Stick එකත් ගැටලුවක් නෑ.. ගමන ගිහින් ඇවිත් wash කරන්න
58 kenekuta hena sathkaren sudu kondaya kalu venavada?
Ikmaninma genawa indigo powder henna eka. Eka karanna
Ane akke mata aurudu 25 i .eth mage konde godakkkk idila.21 idan idenna gaththe.mata konde kalu kara ganna hoda vidihak kiyannakooo.plzzzz
Hair colour shampo eka kochchra kalayak tyenawada
සති දෙක තුනක් විතර
@@siblingscreationsthili thank u nangi.
@@siblingscreationsthili tawa deyak danaganna one. Mewa use karama konde tawat sudu wenawada? Mn danatat stick eka use karanawa.at nawahama eka amarui ekai.
Mis namdar eka denna puluwanda
Ekata keranna puluwan deyak kiyanna
අනෙ මිස් මගෙ කොන්ඩෙ ඉස්සරහින් සුදු වෙලා මට color sampoo පාවිච්චි කරන්න බැ ස්වාභාවික හෙනා සතකාරය කර්නවා එත් මට ටිකක් සෙම ගතිය තියෙන්වා එක කර්න්න අමාරුයි මම් බන්ඩාරවෙල ඉන්නෙ ම්හෙ සිතල වැඩි නිසා අර Harbal balk hena කියලා තියෙනවා නෙද එක හොදයිද.
ඒක නම් හොඳ නැහැ ඩියර්. Black henna කියලා තියෙන්නෙ කෙමිකල්
@@siblingscreationsthili thanks miss ❤️❤️❤️❤️❤️
ua-cam.com/video/ZhMv7zaarMw/v-deo.html අනෙ මිස් මම අහුවේ මෙන්න මෙ හෙනා එක මම් මෙක කලින් පාවිච්චි කරා මගෙ කොන්ඩෙ ගොඩක් ඉදිල නැ ඉස්සර විතරයි ප්ලිස් මට මෙක ගැන කිය්න්න්
Thanks mzn adayi meka dakke
Mis mn oyage video eka ahmden dekke godak watinawa mage prasna walata uthtara e video eke tibba mis pregnat kale kreem ekak gannath hoda nedda mn caraton creem ganawa masa deka tunaka idanma eka nisa ehuwe mn dn pregnat
@@MaduSanka-en9ug අනේ ගාන්න එපා. ඔයා ගාන ඔය ක්‍රීම් එක කොහොමත්ම හොඳ නැහැ
Ehemada mokakda mis hoda mata creem gapuwama dadiya danawa mis ehema neti hoda ekk kiyannako@@siblingscreationsthili
@@siblingscreationsthili ane mis hoda creemekk kiynnako
Yako pregnantnm cream gaanna epa. Pissuda. Hodt thebili bonna. Onemanam baby cream ganna. Carotene wala bleaching. Ape nangige moona winasha una eken. Oya oka nawaththala komarika ganna patan ganna
ඔයා කිසිම ක්‍රීම් එකක් ගාන්න එපා අම්මා pregnant නම්. කිරි දෙන කාලෙ ගාන්නත් එපා. ඔයා දරුවට ආදරේ නැතිද? ප්ලීස් ඔහොම අනාරක්ෂිත අම්මා කෙනෙක් වෙන්න එපා. දරුවා වෙනුවෙන් මම අවුරුදු 2කට ආසන්න කාලයක් කිසිම ක්‍රීම් එකක් ගෑවෙ නෑ. අපිට ලස්සන වෙන්න පුළුවන් පස්සෙ. දරුවා වෙනුවෙන් ඉවසන්න. ආයෙ මේ වගේ ප්‍රශ්න අහන්න එපා අම්මා. ඔයාට නිරෝගී දරු සම්පතක් හිමිවේවා..!!! තෙරුවන් සරණයි
කොණ්ඩෙට අවිලක් නැද්ද දූබුරෑ පාට වෙන්නේ නැද්ද කොණ්ඩේ
පොල්කටු අගුරු රට නැනෙපුච්චන අගුරුනම් තියෙනව එව හොදයිද
Loreal eke beck colour eka kiyada nangi
Online site වල $10 ඉඳන් ඉහලට hair root concealer වර්ග ගන්න පුලුවන්.
Hana satkaraya gana kiyanna
Alajik nowana dayai kiyanna
මාතර කොහෙද තියෙන්නෙ ම්ස් පිලිස් කියන්නකො
බියුටි බඩු cosmetics එහෙම තියෙන shops වල බලන්න.
@@siblingscreationsthili ok .ok.
Mata mukuthma color ekak gaanna baa.alrjiccram ekawath gaanna baa
Kane kiyana hair clour eka hodada
Kane කියලා brand එකක් නෑනෙ. Keune ද?
Me shampoo eka කොච්චර dawas thiya ganna puluwan da
Colour shampoo එකද? සති දෙක තුනක් පුළුවන් වේවි. ඔයා නාන වාර ගාන අනුව ඔයා පාවිච්චි කරන ෂැම්පු වල සැර ගතිය අඩු වැඩි වෙන එක අනුව වර්ණය පවතින කාලය වෙනස් වෙනවා
Akki hair mascara gala wash kale nathnam yanne nadda
වතුර ගෑවුනාම යන්නෙ. දාඩියට යන්න පුළුවන් ගොඩක් දාඩිය දාන කෙනෙක්නම්
Thank you 💖😍
❤❤
කලර් ෂැම්පු ඇලර්ජි වෙන්න ඉඩක් තියෙනවා අම්මා. ඒ නිසා ඇලර්ජි ටෙස්ට් එකක් නොකර පාවිච්චි කරන්න එපා.
හෙයා මස්කාරා නම් ඇලර්ජි වෙන්නෙ නෑ. නමුත් කන පිටුපස ගා බලන්න
ඇලජික් නැති ඩයි වර්ග නැද්ද මට ඩයි ගාන්න බෑ දැනටත් ඇලර්ජඉක් වෙලා ඇස් රතුවෙලා
Eco adai eke ganne
Deamron permanent hair color aka hodaida
Recommend කරන්න අමාරුයි
akke pregnnt knkta stick eka sudusuda...?
කට කැඩෙනකන් කිව්වත් වීඩියෝ එකේ මේ කෙල්ලො අහන්නෙ නෑනෙ 😒😊🤭 හා හා ස්ටික් එක කමක් නෑ හැබැයි ගමන් ගිහින් ඇවිත් wash කරන්න හොඳේ
@@siblingscreationsthili aneeee ithin..ape hubby mata sopi achchi kiyanawa..konde sudu nisa..eya ekka yaddi wath gagena ynna kyla baluwe....tnku akko...bs..😍😍😍😍
@@wasananawarathne4100 sopi achchita thama man adare. Parissamen inna kella. Theruwan saranai patiyatai oyatai 😘❤️
@@siblingscreationsthili tnku akke...oyawa subscribe kara onna..digatama vdos danna..balan innawa...
Thank you akki
❤️❤️
Obe pahadili kirima ta bohoma sthuthi matath kisima dey wargayak pawichchi karanna be asadmikatha athi wenawa kalin ehema une ne mata corona asadanaya una eta passe edala thama heyar dey karanna bari hethuwa mokakda
ඒකෙ බලපෑමක් ඇති. ඩයි වර්ග කොහොමත් දීර්ඝකාලීනව පාවිච්චි කරද්දි ආසාත්මික වෙනවා.
Hair colour shampoo use krama sudu wena eka wadi wenwada akke
Nangi එහෙම වෙන්න පුලුවන්. නමුත් ඩයි වර්ග තරම්ම හානිකර නෑ
@@siblingscreationsthili Thank you 😘😘😘
ඔයා ගේ සැලුන් එක කොහෙද තියෙන්නේ....එන විදිය කියන්න පුළුවන් ද.... මගේ මුහුන පෙන්නලා දැනගන්න ඕන දෙයක් තියෙනවා..... තැන තැන තමයි අඳුරු වෙලා තියෙන්නේ..... ඇවිත් කරගන්න පුළුවන් ද....
පැටියෝ දැන් සැලෝන් එක වහලා මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. ටික කාලෙකට කොරියාවට ආවා.
hair maskara අතුරු ආබාධ තියෙනවා ද .හොදට තියන ගසුත් සුදු වෙයි ද
Hair mascara වල අතුරු ආබාධයක් නම් මං මේ වෙනකන් අහලා නෑ
hair root consiler ,black hair shampoo ඇලජි අයට හොදයිද්
ඇලර්ජි තියේ නම් කන පිටුපස ගාලා බලලා තමයි පාවිච්චි කරන්න ඕනෙ
ඔයාගෙ reply එක මට වටිනවා .. පුදුම මානසික පීඩනයකින් ඉන්නේ මෙ ඇලජි එක නිසා .. දවස ගානේ වැඩට යන්න තියෙන කෙනෙකුට වෙන option නෑ .. ඉවසනවා හැර .. තාම අවුරුදු 40ක් වත් නෑ මට 😭😭
😢😢 දුක් වෙන්න එපා..
බොලොස් එක තමයි මම ගාන්නෙ ඒක හොදයිද හිස කෙස් නම් යනවා.😮
Pawdar eka gannae kohea
Cosmetics බඩු තියෙන කඩු වල තියෙනවා
මම අබා එක තමඉ ගානනේ එක හොදයිද
ඒක ඩයි එකක්. කෙමිකල් දාපු
Dreamron eke natural black hena powder eka hondayda? Please reply me.
Black henna හෝ Red henna කියන වර්ග ගන්න එපා හෙනා සත්කාරය සඳහා. ඒවට තව දේවල් කලවම් කරලා තියෙන්නෙ. ගන්න Dreamron එකේ 100% Natural Henna Leaf powder එක.
@@siblingscreationsthili Mm mom
Nangi lankawe hodama henna shampoo ekak oya dannawanam kiyannako.dye shampoo newe.hena leaf walin hadsna shampoo.
එහෙම ෂැම්පු නම් මං දන්න තරමින් නෑ. තිබුනොත් මාවත් දැනුවත් කරන්න
Henna shampoo kiyala thiyanawa nangi .hena sathkara kalaama eka dala hodaddi colour eka tikak kal thiyenawalu.biotique ,dreamron ,mama earth,jovees ,vatika.thawa thiyanawa .oya dannawanam hodama eka danagannai ahuwe nangiyo.
ඔයා කිව්ව brands වලින් නම් හොඳම ඒවා තමයි Mama earth, biotique, jovees, vatika (original)
Godakk stthuthi nangi .biotique ganne kohenda nangi .
@@siblingscreationsthili nilawariya kohenda ganne
ඇලජි එකට වෙන දෙයක් නැද්ද
Eco dai..eke ganne
Mt dai warga mona gewath alarge wenawa hoda dai wargayak kiyanawada
ඩයි වර්ග ඇලජික් නම් ඩයි ගාන්න එපා. මං මේ වීඩියෝ එකේ කිව්ව දේවල් කරලා බලන්න. කලර් ෂැම්පු කරනව නම් අනිවාර්යයෙන් ඇලර්ජි ටෙස්ට් එකක් කරන්න.
Hair maskara ekke hoda brand ekka mokkada
ලංකාවෙ සුලභව හොයාගන්න තියෙන brand dreamron brand එකේ hair maskara එක වරදක් නෑ
ගොඩක් ස්තූතියි. කලුදුරු සහ උළුහාල් වලින් සුදු හිසකෙස් කලු කරගන්න පුළුවන් නේද?
ඔව්.කාලයක් යද්දි පුලුවන්
@@siblingscreationsthili ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?🙏
දාන්න ඉන්නෙ කලුදුරු සත්කාරයක්
@@siblingscreationsthili ගොඩක් ස්තූතියි
Colour කරපු කොන්ඩේ කට මිස් කියලා දුන්න එක ගෑවොත් දවසක් වගේ තිහ ගතැහැකි නේ දහඩිය දැම්මොත් එක යයි ද ෂැම්පු එක use කරන්න ද දවසකට කළු කරගන්න ඕන 🙂 මොකක් ද හොදම ක්‍රමේ
පුළුවන්. දාඩිය දැම්මොත් නම් යන්න පුළුවන්. දවසකට කලු කරගන්න නම් hir colour stick එක හරි hair mascara එක හරි පාවිච්චි කරන්නත් පුළුවන්
Mata wayasa 42 mata mona di gewath alajik wenawa ara spray eka hodaida
ස්වභාවික හෙනා එකක් කරලා බලන්න
ua-cam.com/video/aESU4rbvAHk/v-deo.html
මිස් අන්තිමට පෙන්නපු ස්ප්‍රෙ1 ඇදුම් වල ගෑවෙනවාද?ගන්න පුලුවන් කොහෙද?
වේලුනාට පස්සෙ ගෑවෙන්නෙ නෑ. Beauty , cosmetics බඩු ගන්න කඩවල තියෙනවා
මිස් ස්ප්‍රෙ ඇලජි නැදද
Matanam hena, color kisima deyak ganna beha.allagic,rathu wenawa ,kasanawa ammoo mathak weddi bayai 😡
නීදා ගන්න කොට්ටෙ ගෑවෙනවද
Aththatama oyata godak pin me wage video
Aththatama oyata godak pin me wage video danawata mata henna pak elata konde rathuata una indigo ekta kaluune nene mokada laranne pless kiyannako
ඉන්ඩිගෝ එකට එක පාරින් කලු උනේ නැති නම් ආයෙ සතියකින් ඉන්ඩිගෝ විතරක් ගාන්න
ALajik tiyana ayata hodaida
කන පිටුපස ගාලා බලලා කරන්න. ඩයි තරම් ඇලජික් වෙන්නෙ නෑ මේවා
හෙයාර් මස්කාර එක කියක් වෙනවද්
එක එක ගනන් brand අනුව වෙනස්
මගේ නෝනා අවු. 5 ක් පමන විවිධ වර්ගවල ඩයි වර්ග.. හෙනා වර්ග.. ඩයි ෂැම්පු ආදිය භාවිතා කළා... කිසිම විෂක් ආවේ නෑ.... ඒත් මෑතකදී බෙලොස් ඩයි එක ගෑව. මාස කිහිපයක් ප්‍රශ්නයක් තිබුනේ. නෑ. ගිය මාසෙ.. ඒක ගාල පැය කිහිපයකට පස්සෙ... බිබිලි දාල ඔළුව තුවාල වුනා... හාට් ඇටෑක්.. වගේ.. ගතියක් ආවා... ඊට පස්සෙ.. මාස දෙකකට පස්සේ රාවන් හෙනා ෂැම්පු අතේගෑව... ඒකත් බිබිලි දාල විෂ වුනා...
මගේ නෝනා දුකෙන් ඉඳීම මට පීඩාවක්... අනේ මිස්... ප්‍රතිකාරයක්.. කියන්න. පින්සිදුවෙනව ඔබතුමියට.
අවුරුදු කිහිපයක් ඩයි ගෑවම ඔහොම වෙනවා. ඕක ගොඩක් අයට වෙන දෙයක්. චැනල් එකේ ඉන්ඩිගෝ හෙනා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ස්වභාවිකයි. කන පිටුපස ගාලා බලලා ඒක කරන්න
Indigo Henna to cover grey hair naturally | Indigo powder for hair | One step henna indigo process
ua-cam.com/video/aESU4rbvAHk/v-deo.html
Indigo powder link 1 ??
1st comment එකේ මම දැම්මා ඩියර්.
Hear maskara gaala naanama onida.alagi wenavada
නෑ නාන්නම ඕනෙ නැ එදාම. පහුවදා නෑවට කමක් නෑ. ඇලර්ජි නම් වෙන්නෙ නෑ. ඔයා ගොඩක්ම ඇලජික් වෙන කෙනෙක් නම් කෝකටත් කන පිටුපස ගාලා බලන්න. ඇලජි වෙන දේවල් දාලා නෑ
Konde nthin thana sudu una kekta hoda dai ekak kiynnako. Nangi
වයස කීයක් වගේ කෙනෙක්ද?
@@siblingscreationsthili 33
මං ඊලඟට ගේන්න ඉන්නවා හෙනා වීඩියෝ එකක් ඉන්ඩිගෝ පවුඩර් වලින්. ඒක ගොඩක්ම හොඳයි ඒ වයසෙ කෙනෙක්ට. සති 6ක් පමණ කලු වර්ණය තියෙනවා ඒකෙන්. දිගටම රැඳිලා ඉන්න. ස්තූතියි
Kohenda gnne
Cosmetics shops wala thiyenawa
ඩයි වර්ග නොකර කොන්ඩේ හැමදාටම කලු කර ගන්න බැරිද
එහෙම ක්‍රමයක් නම් මේ ලෝකෙ නෑ 😊 ස්ථීරවම කලු කරන ක්‍රමයක් තවම හොයාගෙන නෑ. බලමු ඉදිරියට
Niymai
ස්බාවික හෙනා කුඩු ගන්න තැනක් නැද්ද
Daraz එකේ තියෙනවා
මගේ අවුරුදු 12 ඉදලා කොණ්ඩය ඉදෙන්න ගත්තේ මට දැන් වයස 34 අවුරුදු 14 ඉදන් මේ වෙනකංම ඔයා කියන විදියට හෙනා නාමයෙන් තිබෙන ඩයි තමා මම පාවිච්චි කරලා තියෙන්නේ මගෙ කොණ්ඩය සම්පූර්ණයෙන්ම ඩැමේච් වෙලා බොහොම සුළු ප්‍රමාණයක් පමණක් හිසකේ ස් තියෙන්නෙ පුදුම තරම් මානසික වැටිලා හිටියේ මොකද මගේ දුවගෙත් කොණ්ඩය ඉදෙන නිසා එයාගේ වයස අවුරුදු 13 යි අවුරුදු 10 ඉදලා තමා එයාගෙත් ඉදෙන්න ගත්තේ මොනවද කරන්නේ කියමින් ඉන්න විට තමයි අහම්බෙන් ඔයාගේ විඩීයෝ කහිපයම දැක්කෙ ඒව එකම දවසෙ බැලුවා හිතට සහනයක් දැනුනා කොයි තරම් මේ ගැන වීඩියෝ බැලුවත් ඒ කිසිම එකක් බලාපොරොත්තු තියා ගන්න පිළිතුරක් ලැබුණේ නැ ඔයාට ගොඩක් පිං හරිම දෙ කියා දී වැරදි දෙවල් ගැන දැනුවත් කරනවට ... මගේ දුවයි මමයි ඔබතුමියගේ සොබාවික හෙනා සත්කාරය කරන්න හෙටම පටන් ගන්නවා දුවටත් ඒ සත්කාරය කරාට කමක් නැ නේද?..කමක් නැද්ද?...❤❤❤❤❤❤❤❤
Oya sathkaraya karada hena hodayida dr
ඇලජික් වෙන අයට හොද එක මොකද
❤
නොයෙකුත් තෙල් වර්ග facebook හරහා විකිනෙනවා නේද ,සුදු කෙස් කලු වෙනවා සති දෙකෙන් කියලා ඒවා ඇත්තද
අනේ බොරු. හරිම දුකයි අපේ යුවතියො අහුවෙනවා ගොඩක් ඒවට. ඒවට ඩයි කලවම්.😢
❤❤❤❤
❤️❤️
මෙි පොල් කටු එක ගැවැම හරිද
ප්‍රශ්නෙ පැහැදිලි නෑ
From where can buy hair color shampoo.any contact number please
You can buy from cosmetics shops near you
@@siblingscreationsthili what is the name of hair color shampoo. And roughly how much is it?
❤❤❤❤❤❤❤
❤️❤️
ඩයි ගාලා දුබුරු පාට යවන ක්‍රමයක් කියන්න්කො
😍👍👍👍👍
❤️❤️
😘😘😘💖💖💖👍👍👍🙏🙏🙏
Nangi
❤️❤️
Oil ekak ahema neddaaa
Sudu hisa kes walata ues karanna oil ekak kiyannako
පැටියෝ සුදු හිසකෙස් වලට කියලා විකුණන ඔයිල් වර්ග වල බොහෝවිට ඩයි වර්ග කලවම්. කොණ්ඩෙ ගාපු ගමන් කලු වෙනවා දවස් කිහිපයෙන්. ඒවට රැවටෙන්න එපා. ස්වභාවික තෙල් එකක් චැනල් එකේ හදලා තියෙනවා ඒක හදාගෙන ගාන්න. ප්‍රතිඵල ලැබෙන්න කල් යයි නමුත් කෙමිකල් නෙමේ.
@@siblingscreationsthili hi sis can u please send the link as how to prepare the black oil ?
Also does the hair stick contain harmful chemicals ? I purchased a hair blam stick from tru tone .. but am still reluctant to use it .. is tru tone brand good ?
Owa Ube hutte gaganin
Good oyage phone namber eka ewann prasna godak thiyanawa
facebook.com/Siblings-Creations-107767297832966/
මේ ලින්ක් එකෙන් ඇවිත් ප්‍රශ්න යොමු කරන්න. ස්තූතියි
Black hair colour shampoo එක ටෙස්ට් කරන්න ගත්තු එකේ ඉතුරු ටික පැය 48 ට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්ද
@@AllinoneLanka ඔයා ගත්ත ෂැම්පු එකේ වර්ග දෙකක් මිශ්‍ර කරලා ගාන්න නම් තියෙන්නෙ කලින් හදපු මිශ්‍රණය නම් ආපහු ගාන්න බෑ.
@@siblingscreationsthili මිශ්‍ර කරපු ටික නෙවෙයි මිස් පැකට් එකේ ඉතුරු වුනටික පාවිච්චියට ගන්න පුලුවන්ද
@@AllinoneLanka හුලං නොවදින්න වසා තැබුවා නම් ගැටලුවක් නෑ.
.
.
බේලෝස් එක කොහොමද .
👍👍👍👍❤❤
❤️❤️
😍😘
❤️❤️