මිථුන ලග්න ඔබගේ ජීව දත්ත තොරතුරු සහ ලිංගික ජීවිතය [SAMEERA BAMUNUGE 0772796206 ]

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2024
  • World No.01 Horoscope checker Sameera Bamunuge 0772796206 🌎 👈 Astrology
    හස්තවිද්‍යාවිශාරද ජ්‍යොතිශවිද්‍යාවිභූෂණ කීර්ති ශ්‍රී ලංකාපුත්‍ර දේශාභිමානීලංකාපුත්‍ර දේශබන්දු 0772796206
    #astrology #horoscope #lagnapalapala #පලාපල #මිථුන

КОМЕНТАРІ • 254

  • @user-nd1un7nf5i

    මං වගේ ආසාවෙන් ලග්න පලාපල අහන සහෝදර,සහෝදරියෝ කෝ ඉක්මනින් ❤❤❤

  • @thakshilaupamali1384

    මමත් මිතුන.මම ගොඩාක් දක්ශයි ඒත් ඉස්කෝලෙ යන කාලෙ කාලකන්නි ප්‍රේමයක් නිසා මගේ ජීවිතේම කාලකන්නි උනා.මට ජීවිතේ එපා කරව්වෙ මගේ දෙමව්පියන් .අදටත් ජීවිතේ එපාම වෙලා ඉන්නෙ.දෙමව්පියන් මාව මානසිකව උපරිමේටම වැට්ටුවා දැන් මට 25 යි .පිරිමි හොයනවා ගෙදරින් බදින්න.ඒත් පිරිමි පේන්න බෑ දෙමව්පියන් පිරිමි එපා කරෙව්වා 😔😔😔

  • @enavigator3821

    ඔබ කිව්ව වගේ මා ජීවිතයේ පලමු අවුරුදු 10 , සාමාන්‍ය දරුවෙක්. ඊට පස්සේ අද්‍යාපනයෙන් උපරිමයට ගිහින් ලෝකයේ ඉහලම තැනක ඉන්නව. මාත් මිතුන. 🙏

  • @Dcbusgame-p2

    කියන්න වචන නෑ. ඇසට කඳුළු ආවා. එතරම් ම මේ හැම දෙයක්ම මගේ ජීවිතය වෙලා තියෙනවා. මම දැන් අවුරුදු 40ක සිවු දරු පියෙක්. පලවෙනි වතාවට මම ඔබතුමාගේ වැඩ සටහන බැලුවේ. ගොඩක් පිං ඔබතුමාට. මමත් මිථුන ලග්න හිමියෙක්. කියන්න බැරි තරම් පිං සිද්ධ වෙන්න ඕනේ ඔබතුමාට!

  • @manoowithana6440

    මත් මිතුන ලග්නය,මම ගැනනම් 1000%ඇත්ත,හදවතින්ම මම මෙ කතාව පිලිගන්නව,තෙරුවන් සරනයි !!!

  • @babawasthu1439

    ඇස් වලට කදුලු එනවා ඔබ තුමා මෙිි කියන්නේ මගේම ජීවිත කතාව. මෙිි වෙනකොට දරැවෝ වෙනුවෙන් දුර රටකට වෙලා දිවා රෑ කදුලු හලනවා.ඔබ තුමා මෙිි කියන දේවල් වලින් ජිිවිතය ඉදිරියට යන්න තව තවත් ⁣දහිරියක් ආවා.ඔබ තුමාට බොහොම ස්තුතියි 🎉🎉🎉 මං හැමදාම දවසේ පලාපල බලනවා. පිං ඔබ තුමාට තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏🙏

  • @nilanthimanjula4088

    අපේ ගෙදරත් අම්මායි,මමයි දෙන්නම මිථුන...ඔබතුමා කියපු හැමදේම ඇත්ත ....ඔබතුමාට දීර්ඝායු වේවා.....

  • @NimashaWije

    මහත්මයා මන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ තාම පිලිසිද ගෑනීමක් නෑ 2001/2/20(මිතුන)සවස 3.19 මං උපත ලබා ඇත.මගේ ජන්මයේ හැටියට මගේ කිරි සිහිනය කොයි කාලෙවගේ සැබෑවේවිද ඔබට පිං 🙏🙏

  • @ranjanipiyantha8783

    ඇත්තටම මම ගැනම කිව්වා වගේ මම මිථුන කව්රුන් මම ගැන මෙහෙම කියලා නැහැ හරියට ඔබ තුම හිත ඇතුලට ගිහින් හිත කියෙව්වා කිව්වා වගේ 100% නිවරදියි

  • @chandiuduwara9714

    සමිිර මහත්මයා ඔබ තුමාට ස්තුතියි .මම මිතුන ලග්නය .ඔබ තුමා කියපු දේ්වල් සමිපුර්න ඇත්ත . ඔබ තුමාට දිිර්ගායු වෙිිවා 🙏🙏

  • @wmsk5745

    මගෙ මහත්තයා මිථුන ලග්නයෙ,ඔබතුමා කිව්ව දේ නිවැරදියි තෙරුවන් සරණයි 🙏ඔබතුමාට.

  • @sithuniimalsha4776

    මමත් මගේ දුවත් මිථුන ලග්නයේ. ඔබතුමාට දෙවි පිහිටයි 🙏🙏🙏

  • @user-nd1un7nf5i

    ඇත්තටම ඇත්ත ඔබ තුමාටත්,පවුලේ සියලු දෙන්නාට ත් තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව සැමදා ලැබේවා .මාරම මාරයි, සුපිරි ❤❤❤💪💪💪💪👍👍👍👌👌👌මගේ මහත්තයාගේ ලග්නය

  • @prabathsanjeewa3036

    ලොකු දේශනයක් ගොඩක් ඇත්ත හොද උපදෙසක් ගත්තා ⁣ ඹයාට ගොඩක් පිං මෙි දේශනය නියමයි තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🤙🤙🤙🤙🤙

  • @user-ot9jq8qw5x

    ඔබ තුමා කියන දේවල් ඇත්ත මමත් එහෙම පොතක් බලන්නේ අග සිට මුල පැත්තට budu sarani

  • @shiromipunchi6157

    ඔබ තුමාට බොහොම ස්තුතියි .කියපුවා ඔක්කොම හරි.බොහොම ස්තුතියි 🙏 ඔබ තුමාට .

  • @sanathsbogoda953

    මිථුන ලග්නය ගැන කියපු දේවල් ඇත්ත සර්. ලස්සන රූප දකින්න ආසාව වැඩියි,සිතුවිලි රූප කරන වේගය ගොඩාආආආආඅක් වැඩියි. ඒක පුදුම හැකියාවක්. රෑප දකින්න වගේම තමන්ගේ රූපයම පිනවන්න පුදුම ආසයි. Thank You Sir ❤🙏

  • @LIFEIN-pn8eb

    මම මිතුන ලග්නෙ ඔබ තුමාහරි බොහොම ස්තූතියි නමෝ බුද්ධාය නමෝ විශ්ව මාතා

  • @BandulaJayawardana-tv2kr

    ගොඩාක් ස්තූතියි 🙏 ඉවරවෙනකම්ම අහන් හිටිය ඇත්තම ඇත්ත ඔබතුමා කියපු හැම දෙයක්ම ඔබතුමාට දීර්ඝායු ලැබේවා! 🌹💕🙏

  • @kumarikumari8449

    මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කීවා ඔබතුමාට බොහොම පින් බුදුසරණයි විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏