Passion Fruits Cultivation in Srilanka | පැෂන් වගාවෙන් අමතර ආදායමක් උපයමු

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 212

  • @captaingalway8005
    @captaingalway8005 5 днів тому +1

    වටිනා විඩියෝ එකක් ගොඩක් වටින අදහස් ටිකක් තියෙනවා.

  • @SurangaNuwanjith
    @SurangaNuwanjith 21 день тому +1

    ඉතාම පැහැදිලිව, නිවැරදිව දැනුමක් ලබා ගන්න පුලුවන් වීඩියෝවක්...👍

  • @kasunchamara7497
    @kasunchamara7497 9 місяців тому +2

    ස්තුතියි....
    අමතර ආදායම් හොයන්න පුලුවන් ක්‍රම මොනවද කියල Google Search , UA-cam Search කරල E Money Concepts දැකල ඇති වෙලා හිටපු වෙලාවක අහම්බෙන් තමයි මේ Video එක දැක්කෙ...
    තවත් මේ වගේ කරන්න පුලුවන් වෙනත් වගාවන් මොනවද තියෙන්නෙ...
    එලවලු සහ පලතුරු සහ ඖෂධ වගාවන්
    සහ ඒ ගන්න අස්වැන්න විකුනන්න පුලුවන් වගකීමක් සහ හොඳ මිලක් දෙන ආයතනනත් සඳහන් කරන්න පුලුවන් නං වටිනව 💖

  • @erandathiedissanayake6665
    @erandathiedissanayake6665 10 місяців тому +3

    ගොඩක් ඉස්තුති දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙනේගත්ත.

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 3 місяці тому +2

    තම දැනුම නිර්ලෝභීව, ඉතාමත්ම පැහැදිලිව, බෙදාගෙන දියුණු වීමට වෙර දරන ඔබ වැනි තරුණයන් රටට,සමාජයට මහත් සම්පතක්. Well done 👏 ,keep going .Thank you very much.

  • @sunethlanka8453
    @sunethlanka8453 13 днів тому +1

    නියම වැඩක්

  • @whatsappstatusan9840
    @whatsappstatusan9840 Рік тому +3

    සුපිරියටම කියලා දුන්නා thanks 🙏🙏

  • @hasithamanju9933
    @hasithamanju9933 2 місяці тому +1

    ගොඩාක් වටිනවා දැනුවත් කීරීමට
    අනික ලක්ෂ ගණන් හොයනවා කිය කියා බොරු දානවට වඩා ඇත්තම කියපු එකටත්.
    නැත්නම් ගොඩාක් අය පටන් අරන් කිව්ව තරම් ලාභයක් නෑ කියලා දැනුනාම ඔහේ අතෑරලා දානවා

  • @priyanvindika1093
    @priyanvindika1093 Рік тому +2

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් අගෙයි. 👍

  • @VijithEllepola
    @VijithEllepola Рік тому +4

    හොද පැහැදිලි කිරීමක්...බොහෝම ස්තූතියි...❤❤❤

  • @UK-rw8ll
    @UK-rw8ll 2 місяці тому +1

    ඉතාම හොඳ දැනුවත්කිරීමක්

  • @bandarabandara6662
    @bandarabandara6662 2 місяці тому +2

    Danuma labadema hondata pahadili godak sthuthi🙏

  • @kapilakapila6276
    @kapilakapila6276 3 роки тому +4

    ගොඩක් වටිනා video එකක් ස්තුතියි. ජයෙන් ජයම වේවා.

  • @chamaraperera5920
    @chamaraperera5920 Рік тому +1

    හොදටම පැහැදිලි කරනව ස්තූතියි 💐

  • @RANAMUNE88
    @RANAMUNE88 6 місяців тому +1

    හොදට පැහැදිලි කරනවා.ජය වේවා

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 3 роки тому +2

    හොඳ video එකක්. 👍🌹👍🌹👍🌹👍🌹👍

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 6 місяців тому +1

    ලස්සනට පැහැදිලි කලා ස්තුතියි

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @jayasankafdo
    @jayasankafdo 3 місяці тому +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @agaragelalith7647
    @agaragelalith7647 2 місяці тому +1

    ස්තූතියි ඔබට ජය වේවා

  • @dhammikaperera3219
    @dhammikaperera3219 5 місяців тому +1

    Very good presentation. Easy to understand and positive.

  • @VipulaKumara-rx3dc
    @VipulaKumara-rx3dc 5 місяців тому +1

    හොඳ video එකක් 🎉🎉🎉🎉

  • @nuwanjithmagage1298
    @nuwanjithmagage1298 4 роки тому +4

    Thanks for sharing your own experience. Happy farming..!!

  • @ravindubandara4247
    @ravindubandara4247 8 місяців тому +1

    Video එක ගොඩක් වටිනවා ❤.
    පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද වගාවට ජලය යොදන ආකාරය ගැන?

  • @celienarunali
    @celienarunali 11 місяців тому +1

    Sthuthi….vatina vediovak❤❤❤

  • @nandikadineshjayakody7429
    @nandikadineshjayakody7429 3 роки тому +4

    යමක් ඉගෙනගත්තා.

  • @shbulegoda6324
    @shbulegoda6324 20 днів тому +1

    Thanks.

  • @HGGLP
    @HGGLP Рік тому +1

    Good explain good video🙏🙏🙏

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 3 роки тому +1

    Danagatha yuthu siyalude danuwath Karata bohoma sthuthi.

  • @asokaranjan1844
    @asokaranjan1844 3 роки тому +2

    well explained from start to selling.

  • @hirunikachandrapala1323
    @hirunikachandrapala1323 4 роки тому +2

    Godak wadagath.bohoma sthuthi.

  • @CoverSongs.
    @CoverSongs. 3 роки тому +1

    VERY GOOD. CLEAR PRESENTATION TNX

  • @RANAMUNE88
    @RANAMUNE88 6 місяців тому +8

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කිලෝවක් 400-800 වගේ යනවා නේද

    • @isharachanudi7863
      @isharachanudi7863 3 місяці тому +1

      Ouan waga karanawa..kg 1 600

    • @-SOSriLanka
      @-SOSriLanka 2 місяці тому +3

      Juice bar වලට ගන්නවා 1000 ta උඩින් 🇱🇰🇱🇰

    • @Nadeeka-jw5wb
      @Nadeeka-jw5wb Місяць тому

      ​@@isharachanudi7863 thel pohora kohomada mewata mulin api kohenda pela ganne ane mata kiyannako plz

  • @RangaAbeysekara
    @RangaAbeysekara 4 роки тому +1

    Thanks, godak dewal igena gaththa

  • @supunbatagoda8061
    @supunbatagoda8061 4 роки тому +1

    Thanks for sharing your thoughts. Keep it up 👍

  • @NilanthaKumara-oj4hd
    @NilanthaKumara-oj4hd Місяць тому +1

    Aurudde hama kalema paladawa thiyanawada

  • @dulanjalisaumya-bb1fx
    @dulanjalisaumya-bb1fx 3 місяці тому +2

    Pol pala gas madin haduwoth hariyanne nadda.

    • @ingiyalk
      @ingiyalk  2 місяці тому +1

      Puluwan, habai වැල් pol gas dige yawana eka nawattanna one

  • @SachalaSarojani
    @SachalaSarojani Місяць тому +1

    Pohora bavitha karanwda e monada kiyla kiynna puluwand

    • @ingiyalk
      @ingiyalk  Місяць тому

      Api nam pohora use kare na, habai use karanawa nam hodai, lamagama govijana sewa office eken ahanna

  • @shineshadow407
    @shineshadow407 3 роки тому +1

    පට්ට ඉගියක් ❤❤❤❤

  • @nandanamohottige-ud2xz
    @nandanamohottige-ud2xz 3 місяці тому +2

    Supiri.

  • @maheshdias7146
    @maheshdias7146 3 роки тому +3

    Ape velata 2 year vitara venawa. Kola pirila. Harima sarawat vidiyata hadila tiyenne. Tama paladawak na.mal ennet na. Mokada karanne ?

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      Lagama thiyena agri office ekata gihin mal pohora tikak daanna, hodata hiru eliya watennat one wel walata

  • @DarshanaPriyalal-y8t
    @DarshanaPriyalal-y8t 14 годин тому

    වැසි සහිත පලාත් වල ප්‍රශ්නයක් නැද්ද

  • @Mayanthanadeeshan
    @Mayanthanadeeshan 3 роки тому +2

    Kochchara kalayak yanawada wagawa mula idan patangena hoda paladawak labagann tana wenakal

    • @ingiyalk
      @ingiyalk  3 роки тому +1

      4months to 6 months

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf Рік тому +1

    Thanks a lot

  • @maryjohn9517
    @maryjohn9517 Рік тому +1

    Malpipuneth neh.gedith neh.gahanam hothata wewila .

  • @RanjithJayathissa-r8q
    @RanjithJayathissa-r8q 4 місяці тому

    පොහොර යෙදීම කොහොමද කරන්නේ plz tanks ගොඩක් දේවල් dana gattha

  • @dpbro4433
    @dpbro4433 3 роки тому +3

    බොහොම ස්තුති ඔබට පැෂන් වගාව මොන වගේ පළාත් තුළ ද වගා කිරීමට සුදුසු

    • @ingiyalk
      @ingiyalk  3 роки тому +3

      Godak welawata dawase wadi kalayak hiru eliya watena pathi wala thamai danata godak waga karanne, Anuradapura, Puttalama, Kurunegala wage pathi, habai rasne wagema sathiyakata eka wathawak wath wathura danna puluwan kamak thiyennat oni.

    • @shalihmohamed5826
      @shalihmohamed5826 3 роки тому +1

      @@ingiyalk nuwara pethe kohamadha ?

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      @@shalihmohamed5826 Nuwara unath awlak na, hodata awwa watena thanak wenna one

    • @slvillageboy8622
      @slvillageboy8622 11 місяців тому

      badulleth hitawanawa @@shalihmohamed5826

  • @pasindusubartha7221
    @pasindusubartha7221 2 роки тому +1

    Pela laba gatha heki ithanayak sadahan karanna puluwanda .thank you.

  • @raayinrahman4065
    @raayinrahman4065 8 місяців тому +1

    Niyamai.

  • @ruwanthikasandamali966
    @ruwanthikasandamali966 Місяць тому +1

    👍

  • @kumudurenu2667
    @kumudurenu2667 Місяць тому +1

    ❤❤❤

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 роки тому +1

    Hoda aswannak gatha haki pala laba gatha haki than pilibadawa thoraturu labadeemata hakidha Tp numbers samaga... Thank you

  • @gamingraider8919
    @gamingraider8919 Рік тому +3

    මේ වගාවට හොදට අව්ව තියෙන්න ඕනද

  • @NeethaNandani-j3d
    @NeethaNandani-j3d 2 місяці тому +1

    Fashion valley දඬු සතෙක් කනවා ඒකට පිළියම කුමක්ද

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 7 місяців тому +1

    පරාගනය කලත් තුනෙන් දෙකක් පමන මල් වැටෙනව එයට කුමක් කල යුතුද

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 роки тому +1

    Obathumage.sewaya.amilai.obata.Jaya.wewa.

  • @heshakaimindu2819
    @heshakaimindu2819 4 роки тому +3

    Thanks lot❤️

  • @Hornetpasan
    @Hornetpasan Рік тому +1

    Passion fruit gedi hedennay na.mal witharai hedennay? Ay hema ekakama mal wetenawa..mal wetennay mkada? Gedi hedenawada?

    • @ingiyalk
      @ingiyalk  Рік тому

      Mekata govijana madyasthanekta gihin liquid ekak illa ganna ekata mal watenne na

    • @Hornetpasan
      @Hornetpasan Рік тому

      @@ingiyalk mal paraganaya karanna weida?

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 роки тому +2

    Eka walaka eka pelayaida hitawanne plzzzz riply ekk ona

  • @Helmethub13
    @Helmethub13 3 роки тому +1

    ගොඩක් වැදගත්,ගලේවෙල අවටින් පැල ගන්න තැනක් නැතිවෙයිද

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      හොඳම දේ තමයි ළඟම ගොවිජන සේවා එකට ගිහින් අහන එක ඒගොල්ලො හරි තැනක් පෙන්වයි

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 роки тому +1

    995 Bro ....Jaya ............Jaya..............!!!

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 3 роки тому +1

    Rubber casin 1k thiyena kambi wala wela yanne nadda...? Mge welata mn damme e wire1. Wela ekathana ethenawa..... mge pale ibe palaunu1k. Pohora mukuth daanna onida.....?

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      Rubber casin ekak tibba kiyala nam awlk wenne na..ibe palauna ekak hinda loku idea ekak denna amarui mona wargeda kiyala danne nathi nisa, kambiya dige wala yanakota kambiya dige wala patalawanna dika wena dika wena gaane, ethakota issarahata yanawa.
      Maasa 3k vithara giyama mal enna one, ehema parakku unot govijana sewa ekakata gihin mal enna pohorak denna kiyala passion walata kiyala kiwama, eyala dei

  • @trincomallifarm
    @trincomallifarm Рік тому +1

    පරිසර තත්ත්වය කොහොමද බලපාන්නේ . මේ වගාවට

  • @SupunJanaka-sz2en
    @SupunJanaka-sz2en 10 місяців тому +1

    Horana gold hodayida

  • @ruwanchaminda4228
    @ruwanchaminda4228 2 роки тому +3

    Wasara purama aswenna ganna puluwanda

    • @ingiyalk
      @ingiyalk  2 роки тому +1

      Ow.. hariyata saththu kaloth wasara purawata aswenna ganna puluwan

  • @හෙළබොජුන්-ච1න
    @හෙළබොජුන්-ච1න 7 місяців тому +1

    Bohom sthuthi

  • @liyanagesunil8701
    @liyanagesunil8701 Рік тому +2

    ම්ගෙ පැශන් වැලේ හටගත් සෑම ගෙඩියක්ම පුහු එයට විසදුමක් තිබේද .

    • @slvillageboy8622
      @slvillageboy8622 11 місяців тому

      1920 amathanna nomile sewawa labadenawa, govi upakaraka sewaya

  • @UdayangaSubasingha
    @UdayangaSubasingha 6 місяців тому +1

    Mata pela ganna puluwada

  • @poornaadeesha1751
    @poornaadeesha1751 9 місяців тому +1

    Thank you. Me කොච්චර pramanayaka wagawakda

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 9 місяців тому +1

    වගාවට ජල සැපයුම කොහොමද

  • @pawanirupassara956
    @pawanirupassara956 11 місяців тому +1

    😊😊😊

  • @roshanmadushanka8977
    @roshanmadushanka8977 Рік тому +2

    අවුරැද්දට ගෙඩි වාර කියක් හැදෙනවාද

    • @slvillageboy8622
      @slvillageboy8622 11 місяців тому +2

      dawasa gane gedi thiyanawa, mal hadunama kruthima paraganaya karanna oni. awurudu5 k puluwan eka digata

  • @padmasiridasanayake8171
    @padmasiridasanayake8171 2 роки тому +1

    Mate danaganna puluvanda pohora danna vidiya

    • @ingiyalk
      @ingiyalk  2 роки тому

      Hodama de lagama tiyena govijana ekata yanna, eyala kiyala dei, mokada eka eka pradesha walin pradesha walata wenas pohora daana vidiya

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 4 роки тому +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක් 🙏❤️, ගම්පහ අවට පැල ලබාගැනීමට හැකි අයකු සම්බන්ධ කර ගැනීමට හැකිද 🤔

    • @ingiyalk
      @ingiyalk  4 роки тому

      ගම්පහ අවට නම් contact එකක් දැනට නෑ. හොයල බලල කියන්නම්, කුරුණෑගල පැල තියෙන අයගෙන් deliver කරගන්න පුලුවන් ද අහල ඔබතුමා ට කියන්නම්

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 4 роки тому +2

      @@ingiyalk හොරණ ගෝල්ඩ් පැල 650ක් අවශ්‍යයි, හැකි නම් පැලයක මිල ගනන් කීයද 🤔

    • @ingiyalk
      @ingiyalk  4 роки тому

      @@indunilchathuranga4143 hari man ahala kiyannam aniwaryenma

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 4 роки тому

      @@ingiyalk ස්තුතියි 🙏

    • @asithaniwanka9348
      @asithaniwanka9348 3 роки тому +1

      @@ingiyalk kurunegala koheda pela ganna tiyenne

  • @lasanthaaluthge3335
    @lasanthaaluthge3335 Рік тому +1

    Hodai wagawa sartakai

  • @dilrukshigunathilaka6254
    @dilrukshigunathilaka6254 3 роки тому +2

    Api pathion wagawak dala thiyenne eka digata peliyakama wal 5k withara marila ekata hethuwa mokadda?

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      ඒ වැල් වල මුල හරිය බලන්න සතෙක් වැල් කපලද කියල.. මේ මම දාල තියෙන video එක බලන්න, ඒ සතා කන විදිය ගැන දාල තියෙන්නේ..
      ua-cam.com/video/XgooAxtK6-c/v-deo.html

  • @RanjithJayathissa-r8q
    @RanjithJayathissa-r8q 4 місяці тому

    පොහොර යෙදීම කොහොමද ❤

  • @sadunmaleesha2654
    @sadunmaleesha2654 3 місяці тому +1

    අයියෙ ගෙඩි කඩල කොච්චර කාලයක් තිය ගන්න පුළුවන්ද

    • @ingiyalk
      @ingiyalk  3 місяці тому

      4 days wage thiyaganna puluwan, gedi kadanakota kaha paata wenna kalin kadanna one, pahilada kiyala balala

  • @carpisso6399
    @carpisso6399 3 роки тому +1

    Marumaru

  • @sampaththusitha2791
    @sampaththusitha2791 2 роки тому +1

    බොහොම ස්තුති දැනුවත් කිරිමට..මට රතු පාට පැෂන් බිජ ටිකක් ලබා දෙන්න පුලුවන්ද..

    • @ingiyalk
      @ingiyalk  2 роки тому

      Rathu pata ewa nam na, ewa kaha pata ewata wada barin adu hinda wadiya hoyaganna nathi wei

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 роки тому +1

    Eka walakata eka pelayakda hitawanne aiye .wel dekak nemeid udata ywanne eka welakakda.

    • @ingiyalk
      @ingiyalk  2 роки тому

      Eka walaka eka palayai, eka kanuwa dige hadunata passe kambiya lagata awama, depaththata yawanawa

    • @sithumpramuditha1433
      @sithumpramuditha1433 2 роки тому

      @@ingiyalk ethakota wela udin kepuwama depeththta athu dekak enwasa

  • @anuruddhaemma3491
    @anuruddhaemma3491 2 роки тому +1

    බොහොම හොදයි..

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 3 роки тому +1

    niyamai

  • @minuga2009
    @minuga2009 2 роки тому +2

    පැෂන් මල් පරාගනයට වෙනත් වර්ගයක පැෂන් වැලක මල් ඕනද

    • @ingiyalk
      @ingiyalk  2 роки тому

      නෑ, එහෙම අවශ්‍ය වෙන්නේ නෑ.

    • @lakmalweerasinghe2614
      @lakmalweerasinghe2614 2 роки тому

      මලේ යට කොටසේ පරාග තියෙනවා, ඒවා ටිකක් මලේ උඩ ගාන්න, 80% ගෙඩි.

  • @konarawijetunge8992
    @konarawijetunge8992 3 роки тому +1

    Thank you

  • @RANAMUNE88
    @RANAMUNE88 6 місяців тому +1

    ගෙඩියක් හැදුන හැම නටුවක්ම කපන්න ඕනිද?

    • @ingiyalk
      @ingiyalk  4 місяці тому

      Eka athyawashya na

  • @sameerakarunanayake4096
    @sameerakarunanayake4096 4 роки тому +1

    Thanks

  • @chathurikawijethunga1188
    @chathurikawijethunga1188 3 роки тому +1

    Apita pela labagnda puluwan sthana monawada...

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      Kiyak vithara pala gannada? Api lagath pala tiyenawa

  • @KumaraKoralage
    @KumaraKoralage 6 місяців тому +1

    හොඳ පැහැදිලි කිරීමක් හොඳ පැල ගන්න කොහෙන්ද

  • @d.dhammasiri3839
    @d.dhammasiri3839 10 місяців тому +1

    Gedi hamadama thiyanavada

  • @sanjeewadissanayaka6722
    @sanjeewadissanayaka6722 2 роки тому +2

    පැෂන් වල වර්ග තියේද. අනුරාධපුරයට ගැලපෙන්නේ මොන වර්ගද.

    • @ingiyalk
      @ingiyalk  2 роки тому +1

      වාරියපොල වර්ගය වඩාත් ගැලපේ

  • @dishanimanamperi5347
    @dishanimanamperi5347 Рік тому +1

    Passion welak awrudu keeyak pala daranawa da

  • @ashokaashoka8152
    @ashokaashoka8152 3 роки тому +1

    Good

  • @dnrshettiarachchi5024
    @dnrshettiarachchi5024 5 місяців тому +1

    Ape pashan wele mal pirila ath pipila mala bimawetenawa gedi ne Ai a pilithurak denna mal serama wetenna kalin me wedasatahanin godak dewal denagaththa bohoma sthutt1

    • @ingiyalk
      @ingiyalk  4 місяці тому

      District eke govijana sewa ekakayen thamai harima idea eka ganna one pradeshayen pradeshayata wenas nisa

  • @agnrwelovenature4042
    @agnrwelovenature4042 4 роки тому +1

    Super

    • @maheshdias7146
      @maheshdias7146 3 роки тому

      Ape velata 2 year vitara venawa. Vala hodata hadila tiyenawa. Kola pirila. Tama paladawak na. Ay e?

  • @leninbenaragama2723
    @leninbenaragama2723 Рік тому +1

    මට වලවල් සකස් කර ගන්න ආකාරය සහ පෝර යොදන්න අවශ්‍ය නම් ඒ කෙසේදැයි කියාදෙන්න.වැඩි අස්වැන්නක් ලබාගන්න විශේෂ තියේද ? පාදුක්ක අවටින් පැල ලබාගන්න පුලුවන්ද ?.මම අක්කරයක ඉඩමක වගාකරන්න බලාපොරොත්තු වෙනව.පාදුක්ක,දාම්පෙ- කියන ගමේ.

    • @ingiyalk
      @ingiyalk  Рік тому

      පළාත සහ දේශගුනය වෙනස් නිසා, හොදම දේ තමයි , ප්‍රදේශයේ කෘශිකර්ම එකෙන් උපදෙස් ගන්න එක

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 6 місяців тому +1

  • @lahirupathirana119
    @lahirupathirana119 3 роки тому +1

    pohora goma pohora withrada danne.

    • @ingiyalk
      @ingiyalk  3 роки тому

      Mal pipena eka pramadai nam , pala ikmanata loku wenne nathnam ewata wenama pohora govigana eken ganna puluwan, normally goma pohora vitharak pramanawath

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 7 місяців тому +1

    පරාග්

  • @iresha4
    @iresha4 2 роки тому +2

    පැෂන් මල් එන්න හොමොන එකක් තියනවා නේද එකෙ නම කියනවාද.?

    • @ingiyalk
      @ingiyalk  2 роки тому

      Ehema homon ekak gana nam danuwath na

    • @sagarikakumari7062
      @sagarikakumari7062 Рік тому

      කෙසෙල් ලෙලි දියර පොහොර දමන්න