Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි ගායනයක් දුව. ඇතැමුන්ගේ පුහු ආටෝප හා රඟ දැක්වීම් හමුවේ ගායනා තරඟයක් යනු කුමක්දැයි මනාව අවබෝධ කරගෙන තරඟ වදින ඔබට ජනතාවගේ නිවැරදි විනිශ්චයෙන් තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා... !!! 🙏👉🏆️
බොහොම ස්තූතී මගේ ආදරනීය යාලුවනේ, ❤🙏🤗
lassanayi akkiyo oyage songs api digatama help karanawa oyaata. last week song eka uplord kara nahane akkiyoo
🎻ගහන මිස්ගේ දෑතට දෙවිපිහිටයි..
සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වයලින් පාර නම් දෙනවා සුපිරියටම...
Backing ekanam mara athal 💖👏
සජනි මේ ගීතය තෝරා ගැනීමනම් ඇත්තටම මන් අගය කරනවා මොකද අද සමාජෙට අමතක වෙලා තියෙන්නේ බුදු දහම ගැන. ඒත් මේ සිංදුවට් හම්බුන්නෑ ජජ් බෝර්ඩ් එකේ මනාප ජනතාවගේ මනාපෙන් ඉදිරියට ගියේ ඒ කියන්නේ මිනිස්සු මේ සිංදුවට ගොඩාක් කැමතී මමනම් කියන්නේ ඔයාගේ එක තෝරා ගැනීමක්වත් වැරදි නෑ තරගකාරී බව අඩු නෑ .මන්නම් හිතන්නේ තවත් මෙවැනිම ආදර්ශමත් ගීත ඔබ විසින් තෝරා ගනියි කියලා .ඔයාගේ ගායනයනම් හරිම මිහිරියි සජානා ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා.බුදු සර්ණයි!
හරිම මිහිරියි සජනි ඔයාගේ කටහඩ 🔥❤
මමත් ආස වයලින් sound එකට තමා😍
🎻 වයලීන් එක නම් නියමයි ...
හරිම ලස්සන කටහඬක්,අහන් ඉන්න හරිම ආසයි. තෙරුවන් සරණයි...
නියමයි නංගි ඉදිරිපත් කිරිම සුපිරි
හරිම ලස්සනයි ගායනය සහ කටහඩ. මම ගොඩක්ම අගය කරන පුංචි ගායන තරුව. ඔයා අවසන් වෙිදිකාවෙි සිටිය යුතුයි. 😍❤️
අනිවාර්යයෙන්ම
හරිම ලස්සන කටහඬක්
ඇත්තෙන් ඇය වයලිනය ඉතා හොදින් වාදනය කරනවා කොයි තරම් බැලුවත් එපා වෙන්නනේ නැහැ, මම දවසට තුන් හතර පාරක්වත් මේ සින්දුව බලන්න එනවා.ඒ වගේම සින්දුවත් ගොඩාක් ලස්සනට කියනවා.. බෑන්ඩ්එකත් සුපිරි👍
ගොඩක් ලස්සන ගායනයක් ලස්සන කට හඩක්,ආසාවෙන්‍රස ව්න්දා,දුව තරගයෙන් අයින් වුනත් ඔයා ලොවේ දිලෙන තරුවක් වේවි අනාගතයේදි,,,ජේසු පිහිටයි තෙරුවන් සරණයි
වයලින් එක ගහන අක්කා 🔥🔥
මෙි අතිදක්ශ පුංචි ගායන තරුව ඉදිරියටම අරන් යන්න හැමෝම sms කරන්න බුදුසරණයි.😍
මුල හරිය චුට්ටක් අවුල් ගියා, ඒ උනාට පට්ට💯🤘👌❤️❤️❤️
අහන්න ආසම වොයිස් එක තමයි . ❤
සිංහල කම දන්න ලස්සන කටහඬක් තියෙන ලස්සන කෙල්ලෙක් ❤️😌
Great music ,great voice , great combination.
හරීම ලස්සනයි පුතේ ඔයා කවදහරි ලංකාවෙ දක්ෂ ගායිකාවක් වේවී ගිරිය පුප්පගෙන වේදිකාව පුරා නටනවට අයට වඩා ඔයාගෙ සන්සුන් කම පුදුමාකාර භාවනාවක්
ඔයාත් ලස්සනයි සිංදුවත් ලස්සනයි
ඔයා හරිම සූටි. ලස්සනයි.
Lassanai 🌹
ඔයාගේ ගායනා හොඳයි නංගී .ඔයා තවත් අපහසු සිංදු ගයන්නට උත්සාහ කරන්න .හින්දි ගීත පවා උත්සාහ කරන්න .ඔයාගේ කටහඬ හරිම unique .
Harima lassanai duwa oyata jayama wewa
ලස්සනයි දුවේ ජයෙන් ජයම වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පරිස්සමෙන් nangi oyawth kapala daai meke ewnHonda sindu thoragena wada karanna Budusaranai♥️🥺
හරිම ලස්සනයි බුදු සරණයි
Lassanata sing karanawa ඇත්තටම ❤️❤️🙏
Best of luck nanga❤❤❤❤
niyamai sajani habai tharangakari song thoragana sing karanna. good luck
Good saja loving to you..
අහන්න ආසම වෝයිෂ් එක ජයවේවා දුව සාධාරණය ඉටුවේවා චුටි දුව
Voic and vilon wow..
Violin part tiknm super.buddu saranai siylu denta
නියම ගායනයක්
Harima Lassanai Mihiri githayak Good Luck Duwa Budusaranai
වයලීනය ගහන අක්කා🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋
Harima lassanai sajani best of luck
oya hodata sing kala Sajani Nangi. All the best!!!!!!
🎻 එක පටට
වයලින් අක්කා 👌👌👌
Best luck❤❤❤❤❤
Best of luck💐 ♥️♥️
Very very best
❤❤❤❤❤❤❤❤ ලස්සනයි
Band ekanm super ✌️✌️❤️❤️
Very nice
Nice song 🙏
Best of luck nanga
Nice
සම්මා සම්බුදු සරණයි ඔබට නෙතට කඳුලක් ඉනුවා. ඔබටත් වයලීනය වාදනය කළ ඇයටත් තෙරුවන් සරණයි
හැමදාම වර්ණනා කලත් කවදාවත් සියයට දහය නොදෙන ... තමන් හෝ ආයතනය දැනටමත් තෝරාගෙන ඇති තරඟකරු හෝ කාරියට අවස්ථාව දීම සඳහා කබ්බො ෆෝම් කරන සම බිමක් නොවන තරඟයක් බවට DDS 10% මනාපය යොදා ගෙන ඇති බව පැහැදිලි වෙමින් ඇත....
Best of luck nangi.. ❤️
Super👌
Adai dekke ethen ahuwa harema lassanai theruwan saranai
පිපෙනා...පුන්චි...මලක්...නන්ගි...උබ....උබට සුබ අනාගතය ක්.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සනයි අක්කේ
Harima lassanai
Violin ❤️👌
Music❤
Wooooow how nice 😍😍😍😍
අම්මෝ ඒ සින්දුවනං කිව්ව ලෙසටම ආයෙ පිස්සුවක් 😍😍😍
Lassanai sajani akke mn kajini...❤😍😘
වයලින් පාර මරූ ❤️🥺
හරිම ලස්සනයි නංගී
♥️♥️
Sirasen me duwata karapu asadarane kochcharada penawada kata hade lassana
Megolloth ehemama thama. Kawadawath seeyata 10 na
Mokakda asadaranaya
super akki
Super
Lassani nangi
සජනීගේ ගයන ගීත මුලදී මෙන් තරඟකාරී මදි නිසා ද විනිසුරු මනාප හිමිවෙන් නැත්තේ ?
Lassani 😍❤️😊
Puduma lassana katahadak . Wayalinaya mahanadi kenath maru 😮😮😮😮😮😮😮
❤️❤️❤️❤️👍
Hodatama taragakari songs select thoragena kiyala idiriyatama yamu nangi.we are always with you. Good luck
Nice kavisha..
Lassanai... ❤🌸
Lassanai akke
🎻 🙏😍
Supiri 🔥
ඔයාගේ ගීත වල තරගකාරී බව අඩුයි කියල මට හිතෙනවා .අංජලි ගොඩක් වෙලාවට අපහසු අභියෝගාත්මක ගිත ගයනවා.ඒත් ඇයගේ කටහඩට වඩා ඔයාගේ හඬ හරිම මිහිරියි.unique .ඒ නිසා මිට වඩා තරඟකාරී ගිත තෝරාගන්න
Meka lesi githayak kiyala kauda kiyanne music karala tiyenne kemadasa master eya music karapuwa lesi na kiyanna e meya kiyana widihai sarala
Lassanai
👌👌👌❤️.
Ane nangiyo puluwannam ara egodaha gode ismaththedi dutuwata kiyannako... jaya wewa
🙏🙏🙏
Harima lassanai nange bs 😥😥😥😥😥😥😥😥👍👍👍👍👍👍
Kochchara ahuwath epa wenne ne putha oyala lassana anagathayak
❤
Best of luck akke
❤❤❤❤
Sinduwa
සජනි ඔයාගෙ දක්සතාවයන් හරියට පෙන්වන ගීතයක් තාම ගායනාකරෙ නැ ,යමුනා ගංතෙර වගෙ එකක් කියන්න
❤❤❤❤🎉🎉🎉🎉
music නම් පට්ට, singing නම් ටිකක් අවුල්.
මේ නංගී සිරස tv සිංදු කිව්වා
Junior super star
ලස්සනයි . ඒත් සමහර වචන on time එන්නෙ නැත්ද කියලත් හිතෙනවා
සුපිරි ගායනයක් දුව. ඇතැමුන්ගේ පුහු ආටෝප හා රඟ දැක්වීම් හමුවේ ගායනා තරඟයක් යනු කුමක්දැයි මනාව අවබෝධ කරගෙන තරඟ වදින ඔබට ජනතාවගේ නිවැරදි විනිශ්චයෙන් තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා... !!! 🙏👉🏆️
බොහොම ස්තූතී මගේ ආදරනීය යාලුවනේ, ❤🙏🤗
lassanayi akkiyo oyage songs api digatama help karanawa oyaata. last week song eka uplord kara nahane akkiyoo
🎻ගහන මිස්ගේ දෑතට දෙවිපිහිටයි..
සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වයලින් පාර නම් දෙනවා සුපිරියටම...
Backing ekanam mara athal 💖👏
සජනි මේ ගීතය තෝරා ගැනීමනම් ඇත්තටම මන් අගය කරනවා මොකද අද සමාජෙට අමතක වෙලා තියෙන්නේ බුදු දහම ගැන. ඒත් මේ සිංදුවට් හම්බුන්නෑ ජජ් බෝර්ඩ් එකේ මනාප ජනතාවගේ මනාපෙන් ඉදිරියට ගියේ ඒ කියන්නේ මිනිස්සු මේ සිංදුවට ගොඩාක් කැමතී මමනම් කියන්නේ ඔයාගේ එක තෝරා ගැනීමක්වත් වැරදි නෑ තරගකාරී බව අඩු නෑ .මන්නම් හිතන්නේ තවත් මෙවැනිම ආදර්ශමත් ගීත ඔබ විසින් තෝරා ගනියි කියලා .ඔයාගේ ගායනයනම් හරිම මිහිරියි සජානා ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා.බුදු සර්ණයි!
හරිම මිහිරියි සජනි ඔයාගේ කටහඩ 🔥❤
මමත් ආස වයලින් sound එකට තමා😍
🎻 වයලීන් එක නම් නියමයි ...
හරිම ලස්සන කටහඬක්,අහන් ඉන්න හරිම ආසයි. තෙරුවන් සරණයි...
නියමයි නංගි ඉදිරිපත් කිරිම සුපිරි
හරිම ලස්සනයි ගායනය සහ කටහඩ. මම ගොඩක්ම අගය කරන පුංචි ගායන තරුව. ඔයා අවසන් වෙිදිකාවෙි සිටිය යුතුයි. 😍❤️
අනිවාර්යයෙන්ම
හරිම ලස්සන කටහඬක්
ඇත්තෙන් ඇය වයලිනය ඉතා හොදින් වාදනය කරනවා කොයි තරම් බැලුවත් එපා වෙන්නනේ නැහැ, මම දවසට තුන් හතර පාරක්වත් මේ සින්දුව බලන්න එනවා.
ඒ වගේම සින්දුවත් ගොඩාක් ලස්සනට කියනවා.. බෑන්ඩ්එකත් සුපිරි👍
ගොඩක් ලස්සන ගායනයක් ලස්සන කට හඩක්,ආසාවෙන්‍රස ව්න්දා,දුව තරගයෙන් අයින් වුනත් ඔයා ලොවේ දිලෙන තරුවක් වේවි අනාගතයේදි,,,ජේසු පිහිටයි තෙරුවන් සරණයි
වයලින් එක ගහන අක්කා 🔥🔥
මෙි අතිදක්ශ පුංචි ගායන තරුව ඉදිරියටම අරන් යන්න හැමෝම sms කරන්න බුදුසරණයි.😍
මුල හරිය චුට්ටක් අවුල් ගියා, ඒ උනාට පට්ට💯🤘👌❤️❤️❤️
අහන්න ආසම වොයිස් එක තමයි . ❤
සිංහල කම දන්න ලස්සන කටහඬක් තියෙන ලස්සන කෙල්ලෙක් ❤️😌
Great music ,great voice , great combination.
හරීම ලස්සනයි පුතේ ඔයා කවදහරි ලංකාවෙ දක්ෂ ගායිකාවක් වේවී ගිරිය පුප්පගෙන වේදිකාව පුරා නටනවට අයට වඩා ඔයාගෙ සන්සුන් කම පුදුමාකාර භාවනාවක්
ඔයාත් ලස්සනයි සිංදුවත් ලස්සනයි
ඔයා හරිම සූටි. ලස්සනයි.
Lassanai 🌹
ඔයාගේ ගායනා හොඳයි නංගී .ඔයා තවත් අපහසු සිංදු ගයන්නට උත්සාහ කරන්න .හින්දි ගීත පවා උත්සාහ කරන්න .ඔයාගේ කටහඬ හරිම unique .
Harima lassanai duwa oyata jayama wewa
ලස්සනයි දුවේ ජයෙන් ජයම වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පරිස්සමෙන් nangi oyawth kapala daai meke ewn
Honda sindu thoragena wada karanna
Budusaranai♥️🥺
හරිම ලස්සනයි බුදු සරණයි
Lassanata sing karanawa ඇත්තටම ❤️❤️🙏
Best of luck nanga❤❤❤❤
niyamai sajani habai tharangakari song thoragana sing karanna. good luck
Good saja loving to you..
අහන්න ආසම වෝයිෂ් එක ජයවේවා දුව සාධාරණය ඉටුවේවා චුටි දුව
Voic and vilon wow..
Violin part tiknm super.buddu saranai siylu denta
නියම ගායනයක්
Harima Lassanai Mihiri githayak Good Luck Duwa Budusaranai
වයලීනය ගහන අක්කා🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋🌋
Harima lassanai sajani best of luck
oya hodata sing kala Sajani Nangi. All the best!!!!!!
🎻 එක පටට
වයලින් අක්කා 👌👌👌
Best luck❤❤❤❤❤
Best of luck💐 ♥️♥️
Very very best
❤❤❤❤❤❤❤❤ ලස්සනයි
Band ekanm super ✌️✌️❤️❤️
Very nice
Nice song 🙏
Best of luck nanga
Nice
සම්මා සම්බුදු සරණයි ඔබට නෙතට කඳුලක් ඉනුවා. ඔබටත් වයලීනය වාදනය කළ ඇයටත් තෙරුවන් සරණයි
හැමදාම වර්ණනා කලත් කවදාවත් සියයට දහය නොදෙන ... තමන් හෝ ආයතනය දැනටමත් තෝරාගෙන ඇති තරඟකරු හෝ කාරියට අවස්ථාව දීම සඳහා කබ්බො ෆෝම් කරන සම බිමක් නොවන තරඟයක් බවට DDS 10% මනාපය යොදා ගෙන ඇති බව පැහැදිලි වෙමින් ඇත....
Best of luck nangi.. ❤️
Super👌
Adai dekke ethen ahuwa harema lassanai theruwan saranai
පිපෙනා...පුන්චි...මලක්...නන්ගි...උබ....උබට සුබ අනාගතය ක්.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සනයි අක්කේ
Harima lassanai
Violin ❤️👌
Music❤
Wooooow how nice 😍😍😍😍
අම්මෝ ඒ සින්දුවනං කිව්ව ලෙසටම ආයෙ පිස්සුවක් 😍😍😍
Lassanai sajani akke mn kajini...
❤😍😘