සරභඤ්ඤ විශාරද වත්තල ශී‍්‍ර සීලරතන නා හිමියන් දේශිත රතන සූත‍්‍රය Maha Rathana Suthraya

Поділитися
Вставка
  • Опубліковано 21 жов 2024
  • Balagathu Bojjanga Pirithe Haskam
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Presented and Sung by Mahabodhi Ransi (S Herath)
    Recorded At Soundlanka Studio
    Graphics By SLarts
    #Bojjanga
    #pirith
    #piritha

КОМЕНТАРІ • 23

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 4 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 Рік тому

    මටත් මගේ පවුලේ සියලු දෙනාත්, ඇසට පෙනෙන නොපෙනෙනා සියලුම සත්වයෝ කායිකව මානසිකව නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ ❤❤❤

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 роки тому +3

    සාදු සාදු 🌷🌷සාදු අපේ ස්වාමින්වහන්සේලාටත් ලක්වාසී සියලු දෙනාටම ලෝක වාසි සියලු දෙනාටම යහාපතක් වේවා දිර්ගාවුසම ලෙබේවා මේ කොරෝනා වයිරසය දුරෙන්ම දුරු වේවා රතනසූත්‍රයේ ආනුබාවෙන් මුලු ලෝක වාසින්ටම යහාපතක් වේවා සාදු 🌷🌷සාදු 🌷🌷සාදු

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 роки тому +1

    Namo.budda pinwatha suwamin wahansalata dirgau labawa. Siyaluma sathawayo.nidukawawa nirogiwawa.suwapathawawa.sadu sadu sadu sadu.

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 роки тому +2

    මගේ රටටත්.මුලු ලෝකයටමත් මේ රතන සුත්‍රය පිරිතෙ බලයන් කොරෝනා නැමති මිනිසුන් නසන මහා වයිරසය නැත්තටම නැති වි මුලු ලෝකයටම සෙත සාන්තිය උදාවේවා..සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 роки тому +1

    සාදු සාදු සාදු බුදු සරණයි දෙවිපිහිටයි

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 4 роки тому +5

    සාදු සාදු සාදු බුදුසරණයි .හැමෝටම
    පවතින .කොරොනා .රෝගය.මේ.මහානුභාව .සම්පන්න.පිරිත් .බලෙන්.දුරුවේවා .සියලු දෙනාටම.යහපතක්මවේවා දීර්ඝායුෂ
    ලැබේවා .සියලු ම.සුවාමින්වහන්සෙ ලාට.බුදුසරණයි

  • @malanimalani4521
    @malanimalani4521 4 роки тому +1

    Sadu Sadu Sadu loka wasee seyalu satwayo neduk wewa neeroge wewa suwapath wewa Sadu.....Sadu. ....Sadu. ....
    ...

  • @sihathbroo6810
    @sihathbroo6810 4 роки тому +1

    🙏🙏🙏

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 роки тому +2

    සාදු සාදු සාදු මේ රතනසූත්‍රයේ ආනුබාවෙන් මාගේ දෙමාපියන් සහෝදරයින් දරුවන් සෙමියා ඇතුලු පවුල්වල සියලු දෙහාම ආරක්ෂා කරත්වා මේ සෙත සාන්තිය ඒ සියලු දෙනාටම ලෙබේවා සාදු 🌷🌷සාදු 🌷🌷සාදු

  • @somasoma7355
    @somasoma7355 4 роки тому +2

    බුදුසරණයි සාදු සාදු සාදු

  • @samanthikumari7757
    @samanthikumari7757 4 роки тому +2

    Me gatha rathnayen api siyalu a Dena surakewa sadu sadu sadu

  • @malikaqueen8022
    @malikaqueen8022 4 роки тому +4

    Sadu sadu sadu me rathana suthraya pitith balayen siyalu sathwayo niduk wethwa nirogi we thwa suwa path wethwa pin wath suwamin wahanselata da niduk nirogi suwayama we wa theruwan saranai me pirith balayen korona rogaya me lokayen thuran wewa

  • @padchristopher2304
    @padchristopher2304 4 роки тому +2

    Naththime saranang anchan buddho me saranang warang ethena sachchena suwathrhi hothu triwidha rarhnaye anuhasin siyalu anaturu duruwewaa.

  • @kavishkaashen6057
    @kavishkaashen6057 4 роки тому +4

    me rathana suththara bala mahimen Mage lankawe siyaluma denath lokawasi siyaluma denath mage paulie siyaluma denath mawath me pawathina corona wasangathen ආරක්ෂා kara dethwaaaa...a wagema mata karadayak nethiwa ikmanatama lankawata yanna labewaaa ...man saudiye sita Rajiii...sadu sadu sadu anee ආරක්ෂා kara dethwaaaaa

  • @hgjrf859
    @hgjrf859 4 роки тому +2

    Sadu...Saadu...Saaadu...🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @samanmali7980
    @samanmali7980 4 роки тому +2

    සාධු සාධු සාධු

  • @ashokasadmaii8842
    @ashokasadmaii8842 4 роки тому +1

    🙏🙏🙏