Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
English song එකට දාපු කටහඩ මාර ලස්සනයි ....අනිත් සිංදු ත් මාර විදියට ලස්සනයි .......මේ බලන 15වැනි වතාව ඒ තරම් ලස්සනයි .......ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....
ඕවා නම් සසර පුරුදුම තමයි...❤️ මේවගේ දක්ෂයෙක් ඉස්සරහට යන්න නම් අපි තව තවත් sms කරන්නයි ඕන....✊ ගේමක් ගහල මෙයාව උඩින් තියමු හැමදාම..❤️🏆️👈
Aniwaryenma ❤❤❤❤
හැමදාම වගේ කියන්න වචන නෑ cheap thrills වෙනම රහක් ❤️🥺🔥.. අනිවාරෙන්ම final ඉන්නම ඕනි හඬක් .❤️
වාව් අංජලී නංගී ! අද ලස්සනට sing කළා...අපේ සිහින තාරකාවිය ❤️
Wooow...you..good
හදවතට දැනෙන්න ගීත ගායනා කරන අපේ පුංචි ගීත කෝකිලාවිය.සුභ පතනවා නංගී ඉදිරියෙන් ඉදිරියට ම යන්න.බුදු සරණයි
Angslli. Best,, f, lack. Good luck 🌞🌼🌼👍🌸🌸🌹🌹💐👍👍👍😘😘😘🌷🌷🌷🌷🌷🌷🌷🌷
මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි නංගා.. එත් ටිකක් පරන සින්දුයි හින්දු සිදුයි කියද්දි දැන් කාලෙ සින්දු වලට වඩා පුදුම ලස්සනක් තියෙන්නෙ.. අවසන් මහා තරගයට යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා... 😍😍බුදු හාමුදුරුවො වැඩියා වාගේ ගීතය එදාට ඔයාගෙ හඩින් ආයෙත් අහන්න ආසයි නංගා
ඕනෑම භාශාවකින්, ඕනෑම ශෛලියකට හදවතට දැනෙන්න ගීත ගායනා කිරීමට හැකි කටහඩවල් තියෙන්නෙ බොහොම අතලොස්සයි. අඩු වයසකදි ඒ හපන්කම කරන රුවින් ගුනින් පිරුනු රැකගත යුතුම කටහඩක්. ජය වේවා පොඩ්ඩී..💜️💜️
Sashika mam, abhisheka mam....anjali methsara ❤️ Talent#Beauty 🔥❤️
සහතික ඇත්ත කතාව .අනිත් අය අවදානය ගන්නේ ඇගපෙන්නල දගලලා එත් ඇය ලස්සනට ගයනවා ?
වචන වලින් කියන්න බැරි ලස්සනක් 🎤🎧😍❤️....ඕනෑම ආකාරයක ගීතයක් හදවතට දැනෙන්න ගායනා කරනවා😍
ඔයා නිසයි මේක බලන්නෙ ❤️❤️👍👍ඉදිරියටම යන්න ලැබේවා
හැමදාමත් වගේ අදත් අංජලී සුපිරි 👏🏼🔥 ඒ කටහඬ නම් 🥺🥺🥺❤️❤️❤️🔥🔥🔥
Anjali is a very talented competitor. Must be a dream star. Congratulations from the bottom of my heart. Congratulations. BS.🙏♥💯👌
Tamil සිංදුවකුත් මෙයාගෙ කටහඩින් අහන්න මම වගේ ආසාවෙන් ඉන්න තවත් අය සිටීද......??? 🤤❤💥🍻👍
ඕනම භාශාවකට...ඕනම ආරයක ගීයකට උචිත වන dream satar වේදිකාවේ එකම හඬ..final ඉන්න ඕනෙම කෙනෙක්.තෙරුවන් සරණයි මැණික💛🙏
මරු 👌...
Asama dennek Final innama onee @pathum wimalaweera & @anjali methsara
Harema lassanai doni keyanna wadan ne harema meheri theruwan saranai
Dream star සම්පූර්ණ seasons වලින් දැක්ක දක්ෂතම කෙනා🙏❤️Best Of Luck Anjali❤️♥️
හරිම ලස්සනයි සිංදු ටිකක් ඉදිරියටම යන්න ජයවේවා 🎤🎷🎸🎧🎶🎼❤️❤️❤️❤️
වචනවලට පෙරලවන්න බැරි ලස්සනක් තියෙනවා රත්තරන් නංගියේ ඔයගේ මිහිරි කටහඬෙහි. එයින් කරවන ඒ විප්ලවය මහත්කොට අගය කරනවා ...💓💓💓 මගේ මුළු හදවතින්ම සුබ පතනවා කෙල්ලේ... අනිවාර්යයෙන් ම ඔයා වෙන්න ඕනි dream star 🌟 කෙල්ලෙක් වෙන්නෝනි මේ පාරත්...🔥🥳💐🥰
Ow atha marama lasanai 😍😍😍😍😍😍😍😍😍
dream star 10 වල සුපිරිම ගයනය අංජලීට පමනයි.අති විශිශ්ටයි.නියමයි.ජය වේවා.good luck.all the best.BS
අවසන් මහා තරගයේ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියන අය ලයික් එකක්දාන් යන් 😍❤️
එ
❤
සිටිය යුතු නෙවේ ,මෙයා තමා මේ පාර 👑 ගන්නේ ❤😍
Aniwaryenma
👌
අමිමෝ සමිතා මැඩමි ඇස් පිල්ලමිවත් නොගහා වශිවෙලා වගෙ බලා ඉන්නෙ ...ඇත්තටම මමත් වශි වෙලා ඉන්නෙ මෙ කටහඩට....ඉදිරියට යන්න සුබ පැතුමි අංජලි...ඔයා තමා මෙවර ඩ්‍රිමිස්ටාර්...❤️❤️❤️❤️❤️
සිංදුවේ මිහිරිය වගේම ඒ ගීත වල අර්ථය යත් දැන ගන්න සුපිරි දක්ෂතාවයක් දුව අන්ජලි ඔබට හොඳ අනාගතයක් කට ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දරුවෝ
👌👌👌👌👌👌😍😍😍😍👍👍👍👍Lassnai voice aka superb 🌹🌹🌹🌹English aka niyamai 👌👌👌👌👌
නොදොඩා ඉන්නේ කියන්න වචන නෑ නංගි ඒ තරම් ලස්සනයි🥰😍ජයවේවා!❤️🔥
Overall best singing ❤️🔥 අන්ජලි කියන්නේ තනිකරම multipakage එකක් 😍🔥❤️ ආයේ කියන්න වචන නෑ 😌❤🔥 ඕනම සින්දුවක් තමන්ගේ කරගෙන නියම රහට ගීතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා... සුබ පතනවා අන්ජලි අවසාන මහා තරගයේ ඔබ ගයනවා දකින්න ඕනමයි ❤❤️❤️🔥🔥🔥 ජය වේවා…❤️✌️
Superb performance good luck congratulations for future Anjali duwa
Wooooow 🤩 anjaleeeeeeeeeeeee😳👏🎉come on song ekh🔥නියමයි ඈහ් ඔයා ඩ්‍රීම් ස්ටාර් කියලා ඔප්පු කරලා ඉවරයි දැන්😌👌
අන්ජලීට ඉතින් ඕනම සිංදුවක් සුපිරියටම කියන්න පුලුවන්නෙ.. ❤️
හරිම ලස්සනයි ඹයාගෙ අද ගායනයත්. දම් පාටින් ලා සඳ බැස යනවා සිංදුව භාවනාවක් වගේ.අංජලී තමයි අපේ ඩ්‍රිම්ස්ටා.💖💖💖💖👍👍
5:16 අහල බලන්නකෝ..👈🤤❤️🍯 "පෙර ආත්මයට මා අරන් ගියා...............!!!!! "අඩේ සිරාවටම ගියා වගේ මම නම් 🥺🥺👌 මට මෙයාගෙ සිංදුවක් ඇහැව්වොත්..එක පාරක් අහල නවත්තගන්න බැරි ලෙඩක් නේ..🥺🥺🥺
මාරම ලස්සනයි අක්කේ ❤❤ Voice ek 🔥🔥🔥Dream star wennama oniiii......
ඔයාගෙ voice එක මාරම ලස්සනයි..... Good luck!❤️ nngiya..😘💐❤️
ඔයාට ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤️👍
ඉස්සරහටම යන්ඩ සුබ පතනවා දුවේ හරිම ලස්සනයි කටහඩ ❤❤❤❤
English සින්දුත් අන්ජලී ඔයා හොදටම කියනවා.. ඔයා හරිම දක්ශයි... ඒ වගේම ඊයේ ඔයා හරිම ලස්සනයි... Good Luck Multi Talented Girl...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Woow Woow😍😍 e voice eka ඇඟ හිරිවැටිලා යනවා ❤️
අම්මො Anjii ඔයා තුරුම්පු හන්ගන් නේ ඉදලා තියෙන්නෙ😍
Kiyanna wachana ne.supirima gayanayak.Hema thissema meka ahanne.Anjalee oba neththan me tharagaya wedak ne.Supima gayanayak.Dream start wenna hadawathinnma suba pathanawa.💯❤👍🎶✌💜👌
ඔයාගෙ Voice එක සුපිරි අක්කේ 👍👍👍👍👍 good luck ❤️ ❤️❤️❤️ ❤️
මොන ආරෙ සින්දු කියන්නද දක්ෂ නැත්තෙ මේ චූටි කෙල්ල..❤️❤️❤️❤හරිම ලස්සනයි.ආදරෙයි අපි හැමෝම.හරිම දක්ෂයි ඔයා.හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️❤️අනිවාරෙන් ඩ්‍රීම්ස් ස්ටාර් වෙන්න පුලුවන්..❤️❤️❤️
Wow what a performance 😍 cheap thrills madilyn Bailey version is beautiful.. wish you all the best, go ahead Anjali 👍👍👍
goodak lasnai anjali oyanam pisuvak dirimstar balane oya nisa avankvama oya hinda tama dirimstar babalane marama vois akak tiyana oyata😍😍😍😍😍😘😘😘😘😘
Oya thm dreamstar💞 anjalii. Adath niyamayiii❤️❤️❤️
මේක දානකම්මයි බ්ලං හිටියේ.අංජලී අක්කි අවසාන තරඟෙඅනිවාරෙන් ඉන්නම ඕනෙ.හැමදාම බලං ඉන්නෙ අංජලී අක්කි සිංදු කියනකම්.අද නම් සුපිරියක්.❤️🤩
ගින්දර වගේ තමා ඉතින් ඒ කටහඩ 🔥🔥🔥❤️❤️❤️
Anjalie is the most complete singer who can sing effortlessly in very many tone colours and in different voices. She is a master of singing variations. It is unbelievable at all. She is very much in far with veteran Nuwandika.
අංජලී 🏆️🌟👈💯 💥ඔයාගෙ කටහඩට වශී උන අපි...බලගෙන ඉන්නව ඔයා ගාව තියෙන තව තුරුම්පු යොදා ගන්නකම් 😍 💘❣
මාලනී බුලත්සිංහල ගායිකාවගේ හොඳම ගීත අතුරින් මම වඩාත් කැමති ගීතයක් ,ඔබ ඉතා හොඳින් ගායනා කලා. බුදු සරණයි!
Taitanic song eka kiynko anjalii..plzzz
මෙච්චර හොඳ ලස්සන ගායනයක් හැකියාව ක්. .....කාටද අනේ නරකක් උනේ.....අන්ලයික් කරන තරමටම
ඔයා dream star වෙන්න ඕනි 😌👀♥️
ඕනෑම භාශාවකින්, ඕනෑම ශෛලියකට හදවතට දැනෙන්න ගීත ගායනා කිරීමට හැකි කටහඩවල් තියෙන්නෙ බොහොම අතලොස්සයි.
This is the next Dream Star 🌟 All the best Anjali 😊❤✌️
අති දක්ෂ තරග කාරිණියක් අවසාන මහා තරගයේ සිටිය යුතුම කෙනෙක්. සුභ පතනවා අවසාන තරගයේ ඉන්න පුලුවන් වෙන්න..❤️❤️
Anjali Akka Oya Harima Lassanata Kiyanawa ✌️😍❤️👍
හරිම ලස්සනයි..හැගිම් ගොඩක අතරම් කරන්න සමත් අපූරු හඩක්....සමිතා මහත්මිය හරිම නිර්ව්‍යාජ කාන්තාවක්..අංජලී දිහා සංවේදීව බලාගෙන ඉන්නේ කවින්ද්‍යා ගයද්දි ඇය දිහා බලාගෙන ඉන්නවා තරම්ම ආදරෙකින් බව දැනුනා...අංජලීට සුබ පැතුම්
අංජලී ඔයා නම් සුපිරි ❤️❤️😍
අංජලී නංගි ගායනා කළමේ ගීත තුනමඅති ඉස්තරම් ලෙස ගායනා කළා.අවසන් මහා වේදිකාවට අංජලීව රැගෙන යමු අප සැවොමගෙ උපරිම සහයෝගය ලබා දී.👍👍👍👍👍👍👍
පුදුම ලස්සනක් නංගී..!! තව තවත් ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා...!!! ගමන සුබයි ජය නියතයි...🔆💯🎊️🏆️🎖️️
Im speechless!! 🤐❤️ Wishing you a bright future Dear Nangi!! ✨
Akki oya niyamai oya thama dream star ❤️
ඒ කටහඩ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💞💞🥺
Unbelievably professional at 18, long long way you can go sister, such a marvelous, controlled and experienced voice...
හරිම ලස්සනයි නංගී 🎶🎶🎶🎙️🎙️🎙️🎧🎧🎧
අංජලී නංගී ඔයාට ගොඩක් අවස්තාවල judgboard එකේ මනාපය නොලැබුණාට ප්‍රේක්ෂකයින්ගෙ මනාපය ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනව. මේ දක්වා තියන videos බැලුවම අපිට ඒක පේනව. ඔයාගෙ videos වල තමයි වැඩිම views තියන්නෙ කියල බලන ඕන කෙනෙක්ට තේරෙනව. ඔහොම යං නංගී. කවුරු නැතත් ඔයාට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව ඔයා සමග ඉන්නව. අවසානයේ වැඩිම මනාපයෙන් ආදරණීය ප්‍රේක්ෂකයින් විසින් ඔයාව dreamstar කිරුල 👑 දක්වා ගේනව කියන එක ෂුවර්ම තමයි. ඒක කාටවත් නවත්තන්න බෑ.
අන්ජලි දුව ඔයාගෙ කට හඩ මාරම ලස්සනයි දුවෙ ඔයා තමයි මේ සැරේ ඩ්‍රිම්ස්ටා වෙන්න ඕනි දුවෙ මන් ඔයා නිසා තමයි ඩ්‍රිම්ස්ටා බලනෙත් ඔයාට තව තවත් ලස්සනට සින්දු කියන්න හැකියාව ලැබෙන්න කියලා මන් මගේ මුලු හදවතිම්ම සුබ පතනවා දුවෙ....♥️🌏🌹😘
ow apith dream star balanne anjali nisa
@@groupmedis9721 🙏
Awesome very great🌼🌼
Adarai anjali kohara baluvat epa vana oyage vois aknam bavanvak😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘
අංජලී කියන්නෙම හඬ ගබඩාවක් වගෙයි.එකකට එකක් වෙනස් පුදුමාකාර ලස්සන හඬවල් අංජලීට තියෙන්නෙ..final එන්නම ඕනේ.
Final inna witharak newi dinannath ona 😍
@@ravindulakshan1266 ow ow aniwaryenma 🤩❤
Absolutely.
එකෙන්ම 🏆️💪
Woooow....Excellent what a beautiful singing....no words to say....👍🔥💕
හරි ම ලස්සනයි නන්ගි .කිරුළ ජය ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා .little star එකේ බන්ගලි වලලු ගීතය ට ගොඩක් ආදරෙයි .දෙරණේ ඉන්න හැමෝම හොඳට සින්දු කියනවා.ආදරෙයි දෙරණ ♥️♥️♥️♥️♥️🙏🙏🙏😍😍😍😍
අම්මෝ ඒක නම් මරැ.....🔥🔥අක්කා Final ඉන්නම ඕනෙ කෙනෙක්..❤❤❤Best of luck anji akkaa...❤❤❤❤💙🙏
අංජලී ඔයාත් ලස්සයි ඔයා කියන සිංදුත් ලස්සනයි ආදරෙයි ❤
Very beautiful song .best of luck
හැමදාම වගේ මාරම ලස්සනයි....සුබ පැතුම් නංගී.... ❤️❤️
අනාගතේ හදවතේ ගායිකාව අන්ජලී අක්කී...... සුබ පතනවා....❤️
Excellent performance akki....All the very very best👍
හදවතට දැනෙන ගායනයක් 💝💝 ඒ වගේම ඔයා ලස්සනයි 😁😍
Anjali require many votes for maximum. COME ON ANJALI'S FANS.....
Super voice ❤️😍👍🥳🥳🥳🎊️🎊️🎊️
The way u sing cheap thrills so smooth and perfect ❤️
Superb akkiyoo 😍😍🔥🔥🔥 oonama bhashawaka sinduwak supiriyatama kiyanawa 😍🔥 Mee paara Dream Star wennama oona onna ❤️❤️😍😍🔥🔥 magen votes 85 k dunna akkita 🔥❤️🔥
මේ හඩින් සිංදු කියක් ඇහුවත් මදී
මෙච්චර හොදට sing කරලත් unlike කරන්නේ මොන තිරිසන්නුද අනේ.🏆️🏆️ANJALI METHSARA 🏆️🏆️
අනිත් අයගේ සමහර ෆෑන්ස් ලා...ඊර්ෂ්‍යාව
@@kaushalya6731 ow akanm aththa thamaa
කුහක හැත්ත
Anjali please once again sing 🎤 English song . It’s a perfection
Wow so beautiful 💕 💕 👍
සුපිරී....❤❤👌👌
English song eka super ❤👌
අනිවා අවසන් මහා තරගයේ සින්දු කියනවාමයි.❤
Wow...... eye nm niyameta kiuwa.👍🏻aniwaren final innm oni🥰❤️👊🏻
අදත් vote පහම දුන්නා 🌹🌹🌹එක සැරයක් අහලා මදි 👍👍
Anjali oya awasan 3 athara innama onee 👍👍😊😊❤️❤️
...Super Anjalee 🙈❤️ හොදටම කිව්ව හෑමදාමත් වගේ... aththtam dream star wennm one... competition eke hodam prfomer...ඒ කටහඩට.......😌🤘🔥
🎻 වයලීනය ගහන girl ට මේ උපහාරය 💐🌹🌹🌹🌷🌷🌷🌼🌼🌼
You have an amazing voice. I wish you all the best my darling ❤️
Oya thamai dream star😍😘😘😘
Your voice is like nuwandika akki's voice❤❤❤👌
Kalin dream star beluweth ne.oya nisai balanna patan gaththe.good luck.💓💓💓😍
You are the dream star ...💐❤️
Anjali is best 💖🤭
English song එකට දාපු කටහඩ මාර ලස්සනයි ....අනිත් සිංදු ත් මාර විදියට ලස්සනයි .......මේ බලන 15වැනි වතාව ඒ තරම් ලස්සනයි .......ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....
ඕවා නම් සසර පුරුදුම තමයි...❤️ මේවගේ දක්ෂයෙක් ඉස්සරහට යන්න නම් අපි තව තවත් sms කරන්නයි ඕන....✊ ගේමක් ගහල මෙයාව උඩින් තියමු හැමදාම..❤️🏆️👈
Aniwaryenma ❤❤❤❤
හැමදාම වගේ කියන්න වචන නෑ cheap thrills වෙනම රහක් ❤️🥺🔥.. අනිවාරෙන්ම final ඉන්නම ඕනි හඬක් .
❤️
වාව් අංජලී නංගී ! අද ලස්සනට sing කළා...අපේ සිහින තාරකාවිය ❤️
Wooow...you..good
හදවතට දැනෙන්න ගීත ගායනා කරන අපේ පුංචි ගීත කෝකිලාවිය.සුභ පතනවා නංගී ඉදිරියෙන් ඉදිරියට ම යන්න.බුදු සරණයි
Angslli. Best,, f, lack. Good luck 🌞🌼🌼👍🌸🌸🌹🌹💐👍👍👍😘😘😘🌷🌷🌷🌷🌷🌷🌷🌷
මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි නංගා.. එත් ටිකක් පරන සින්දුයි හින්දු සිදුයි කියද්දි දැන් කාලෙ සින්දු වලට වඩා පුදුම ලස්සනක් තියෙන්නෙ..
අවසන් මහා තරගයට යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා...
😍😍බුදු හාමුදුරුවො වැඩියා වාගේ ගීතය එදාට ඔයාගෙ හඩින් ආයෙත් අහන්න ආසයි නංගා
ඕනෑම භාශාවකින්, ඕනෑම ශෛලියකට හදවතට දැනෙන්න ගීත ගායනා කිරීමට හැකි කටහඩවල් තියෙන්නෙ බොහොම අතලොස්සයි. අඩු වයසකදි ඒ හපන්කම කරන රුවින් ගුනින් පිරුනු රැකගත යුතුම කටහඩක්. ජය වේවා පොඩ්ඩී..💜️💜️
Sashika mam, abhisheka mam....anjali methsara ❤️ Talent#Beauty 🔥❤️
සහතික ඇත්ත කතාව .අනිත් අය අවදානය ගන්නේ ඇගපෙන්නල දගලලා එත් ඇය ලස්සනට ගයනවා ?
වචන වලින් කියන්න බැරි ලස්සනක් 🎤🎧😍❤️....ඕනෑම ආකාරයක ගීතයක් හදවතට දැනෙන්න ගායනා කරනවා😍
ඔයා නිසයි මේක බලන්නෙ ❤️❤️👍👍ඉදිරියටම යන්න ලැබේවා
හැමදාමත් වගේ අදත් අංජලී සුපිරි 👏🏼🔥 ඒ කටහඬ නම් 🥺🥺🥺❤️❤️❤️🔥🔥🔥
Anjali is a very talented competitor. Must be a dream star. Congratulations from the bottom of my heart. Congratulations. BS.🙏♥💯👌
Tamil සිංදුවකුත් මෙයාගෙ කටහඩින් අහන්න මම වගේ ආසාවෙන් ඉන්න තවත් අය සිටීද......??? 🤤❤💥🍻👍
ඕනම භාශාවකට...ඕනම ආරයක ගීයකට උචිත වන dream satar වේදිකාවේ එකම හඬ..final ඉන්න ඕනෙම කෙනෙක්.තෙරුවන් සරණයි මැණික💛🙏
මරු 👌...
Asama dennek Final innama onee @pathum wimalaweera & @anjali methsara
Harema lassanai doni keyanna wadan ne harema meheri theruwan saranai
Dream star සම්පූර්ණ seasons වලින් දැක්ක දක්ෂතම කෙනා🙏❤️
Best Of Luck Anjali❤️♥️
හරිම ලස්සනයි සිංදු ටිකක් ඉදිරියටම යන්න ජයවේවා 🎤🎷🎸🎧🎶🎼❤️❤️❤️❤️
වචනවලට පෙරලවන්න බැරි ලස්සනක් තියෙනවා රත්තරන් නංගියේ ඔයගේ මිහිරි කටහඬෙහි. එයින් කරවන ඒ විප්ලවය මහත්කොට අගය කරනවා ...💓💓💓 මගේ මුළු හදවතින්ම සුබ පතනවා කෙල්ලේ... අනිවාර්යයෙන් ම ඔයා වෙන්න ඕනි dream star 🌟 කෙල්ලෙක් වෙන්නෝනි මේ පාරත්...🔥🥳💐🥰
Ow atha marama lasanai 😍😍😍😍😍😍😍😍😍
dream star 10 වල සුපිරිම ගයනය අංජලීට පමනයි.අති විශිශ්ටයි.නියමයි.ජය වේවා.good luck.all the best.BS
අවසන් මහා තරගයේ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියන අය ලයික් එකක්දාන් යන් 😍❤️
එ
❤
සිටිය යුතු නෙවේ ,මෙයා තමා මේ පාර 👑 ගන්නේ ❤😍
Aniwaryenma
👌
අමිමෝ සමිතා මැඩමි ඇස් පිල්ලමිවත් නොගහා වශිවෙලා වගෙ බලා ඉන්නෙ ...ඇත්තටම මමත් වශි වෙලා ඉන්නෙ මෙ කටහඩට....ඉදිරියට යන්න සුබ පැතුමි අංජලි...ඔයා තමා මෙවර ඩ්‍රිමිස්ටාර්...❤️❤️❤️❤️❤️
සිංදුවේ මිහිරිය වගේම ඒ ගීත වල අර්ථය යත් දැන ගන්න සුපිරි දක්ෂතාවයක් දුව අන්ජලි ඔබට හොඳ අනාගතයක් කට ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දරුවෝ
👌👌👌👌👌👌😍😍😍😍👍👍👍👍Lassnai voice aka superb 🌹🌹🌹🌹English aka niyamai 👌👌👌👌👌
නොදොඩා ඉන්නේ කියන්න වචන නෑ නංගි ඒ තරම් ලස්සනයි🥰😍ජයවේවා!❤️🔥
Overall best singing ❤️🔥 අන්ජලි කියන්නේ තනිකරම multipakage එකක් 😍🔥❤️ ආයේ කියන්න වචන නෑ 😌❤🔥 ඕනම සින්දුවක් තමන්ගේ කරගෙන නියම රහට ගීතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා... සුබ පතනවා අන්ජලි අවසාන මහා තරගයේ ඔබ ගයනවා දකින්න ඕනමයි ❤❤️❤️🔥🔥🔥 ජය වේවා…❤️✌️
Superb performance good luck congratulations for future Anjali duwa
Wooooow 🤩 anjaleeeeeeeeeeeee😳👏🎉
come on song ekh🔥
නියමයි ඈහ් ඔයා ඩ්‍රීම් ස්ටාර් කියලා ඔප්පු කරලා ඉවරයි දැන්😌👌
අන්ජලීට ඉතින් ඕනම සිංදුවක් සුපිරියටම කියන්න පුලුවන්නෙ.. ❤️
හරිම ලස්සනයි ඹයාගෙ අද ගායනයත්. දම් පාටින් ලා සඳ බැස යනවා සිංදුව භාවනාවක් වගේ.අංජලී තමයි අපේ ඩ්‍රිම්ස්ටා.💖💖💖💖👍👍
5:16 අහල බලන්නකෝ..👈🤤❤️🍯 "පෙර ආත්මයට මා අරන් ගියා...............!!!!! "අඩේ සිරාවටම ගියා වගේ මම නම් 🥺🥺👌 මට මෙයාගෙ සිංදුවක් ඇහැව්වොත්..එක පාරක් අහල නවත්තගන්න බැරි ලෙඩක් නේ..🥺🥺🥺
මාරම ලස්සනයි අක්කේ ❤❤
Voice ek 🔥🔥🔥
Dream star wennama oniiii......
ඔයාගෙ voice එක මාරම ලස්සනයි..... Good luck!❤️ nngiya..😘💐❤️
ඔයාට ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා
කරනවා ජේසු පිහිටයි ❤️👍
ඉස්සරහටම යන්ඩ සුබ පතනවා දුවේ හරිම ලස්සනයි කටහඩ ❤❤❤❤
English සින්දුත් අන්ජලී ඔයා හොදටම කියනවා.. ඔයා හරිම දක්ශයි... ඒ වගේම ඊයේ ඔයා හරිම ලස්සනයි...
Good Luck Multi Talented Girl...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Woow Woow😍😍 e voice eka ඇඟ හිරිවැටිලා යනවා ❤️
අම්මො Anjii ඔයා තුරුම්පු හන්ගන් නේ ඉදලා තියෙන්නෙ😍
Kiyanna wachana ne.supirima gayanayak.Hema thissema meka ahanne.Anjalee oba neththan me tharagaya wedak ne.Supima gayanayak.Dream start wenna hadawathinnma suba pathanawa.💯❤👍🎶✌💜👌
ඔයාගෙ Voice එක සුපිරි අක්කේ 👍👍👍👍👍 good luck ❤️ ❤️❤️❤️ ❤️
මොන ආරෙ සින්දු කියන්නද දක්ෂ නැත්තෙ මේ චූටි කෙල්ල..❤️❤️❤️❤
හරිම ලස්සනයි.
ආදරෙයි අපි හැමෝම.හරිම දක්ෂයි ඔයා.හරිම ලස්සනයි...
❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාරෙන් ඩ්‍රීම්ස් ස්ටාර් වෙන්න පුලුවන්..❤️❤️❤️
Wow what a performance 😍 cheap thrills madilyn Bailey version is beautiful.. wish you all the best, go ahead Anjali 👍👍👍
goodak lasnai anjali oyanam pisuvak dirimstar balane oya nisa avankvama oya hinda tama dirimstar babalane marama vois akak tiyana oyata😍😍😍😍😍😘😘😘😘😘
Oya thm dreamstar💞 anjalii. Adath niyamayiii❤️❤️❤️
මේක දානකම්මයි බ්ලං හිටියේ.අංජලී අක්කි අවසාන තරඟෙඅනිවාරෙන් ඉන්නම ඕනෙ.හැමදාම බලං ඉන්නෙ අංජලී අක්කි සිංදු කියනකම්.අද නම් සුපිරියක්.❤️🤩
ගින්දර වගේ තමා ඉතින් ඒ කටහඩ 🔥🔥🔥❤️❤️❤️
Anjalie is the most complete singer who can sing effortlessly in very many tone colours and in different voices. She is a master of singing variations. It is unbelievable at all. She is very much in far with veteran Nuwandika.
අංජලී 🏆️🌟👈💯
💥ඔයාගෙ කටහඩට වශී උන අපි...බලගෙන ඉන්නව ඔයා ගාව තියෙන තව තුරුම්පු යොදා ගන්නකම් 😍 💘❣
මාලනී බුලත්සිංහල ගායිකාවගේ
හොඳම ගීත අතුරින් මම වඩාත් කැමති ගීතයක් ,ඔබ ඉතා හොඳින්
ගායනා කලා.
බුදු සරණයි!
Taitanic song eka kiynko anjalii..plzzz
මෙච්චර හොඳ ලස්සන ගායනයක් හැකියාව ක්. .....කාටද අනේ නරකක් උනේ.....අන්ලයික් කරන තරමටම
ඔයා dream star වෙන්න ඕනි 😌👀♥️
ඕනෑම භාශාවකින්, ඕනෑම ශෛලියකට හදවතට දැනෙන්න ගීත ගායනා කිරීමට හැකි කටහඩවල් තියෙන්නෙ බොහොම අතලොස්සයි.
This is the next Dream Star 🌟
All the best Anjali 😊❤✌️
අති දක්ෂ තරග කාරිණියක් අවසාන මහා තරගයේ සිටිය යුතුම කෙනෙක්. සුභ පතනවා අවසාන තරගයේ ඉන්න පුලුවන් වෙන්න..❤️❤️
Anjali Akka Oya Harima Lassanata Kiyanawa ✌️😍❤️👍
හරිම ලස්සනයි..හැගිම් ගොඩක අතරම් කරන්න සමත් අපූරු හඩක්....සමිතා මහත්මිය හරිම නිර්ව්‍යාජ කාන්තාවක්..අංජලී දිහා සංවේදීව බලාගෙන ඉන්නේ කවින්ද්‍යා ගයද්දි ඇය දිහා බලාගෙන ඉන්නවා තරම්ම ආදරෙකින් බව දැනුනා...අංජලීට සුබ පැතුම්
අංජලී ඔයා නම් සුපිරි ❤️❤️😍
අංජලී නංගි ගායනා කළ
මේ ගීත තුනම
අති ඉස්තරම් ලෙස ගායනා කළා.
අවසන් මහා වේදිකාවට අංජලීව රැගෙන යමු අප සැවොමගෙ උපරිම සහයෝගය ලබා දී.
👍👍👍👍👍👍👍
පුදුම ලස්සනක් නංගී..!! තව තවත් ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා...!!! ගමන සුබයි ජය නියතයි...🔆💯🎊️🏆️🎖️️
Im speechless!! 🤐❤️ Wishing you a bright future Dear Nangi!! ✨
Akki oya niyamai oya thama dream star ❤️
ඒ කටහඩ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💞💞🥺
Unbelievably professional at 18, long long way you can go sister, such a marvelous, controlled and experienced voice...
හරිම ලස්සනයි නංගී 🎶🎶🎶🎙️🎙️🎙️🎧🎧🎧
අංජලී නංගී ඔයාට ගොඩක් අවස්තාවල judgboard එකේ මනාපය නොලැබුණාට ප්‍රේක්ෂකයින්ගෙ මනාපය ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනව. මේ දක්වා තියන videos බැලුවම අපිට ඒක පේනව. ඔයාගෙ videos වල තමයි වැඩිම views තියන්නෙ කියල බලන ඕන කෙනෙක්ට තේරෙනව. ඔහොම යං නංගී. කවුරු නැතත් ඔයාට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව ඔයා සමග ඉන්නව. අවසානයේ වැඩිම මනාපයෙන් ආදරණීය ප්‍රේක්ෂකයින් විසින් ඔයාව dreamstar කිරුල 👑 දක්වා ගේනව කියන එක ෂුවර්ම තමයි. ඒක කාටවත් නවත්තන්න බෑ.
අන්ජලි දුව ඔයාගෙ කට හඩ මාරම ලස්සනයි දුවෙ ඔයා තමයි මේ සැරේ ඩ්‍රිම්ස්ටා වෙන්න ඕනි දුවෙ මන් ඔයා නිසා තමයි ඩ්‍රිම්ස්ටා බලනෙත් ඔයාට තව තවත් ලස්සනට සින්දු කියන්න හැකියාව ලැබෙන්න කියලා මන් මගේ මුලු හදවතිම්ම සුබ පතනවා දුවෙ....♥️🌏🌹😘
ow apith dream star balanne anjali nisa
@@groupmedis9721 🙏
Awesome very great🌼🌼
Adarai anjali kohara baluvat epa vana oyage vois aknam bavanvak😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘
අංජලී කියන්නෙම හඬ ගබඩාවක් වගෙයි.එකකට එකක් වෙනස් පුදුමාකාර ලස්සන හඬවල් අංජලීට තියෙන්නෙ..final එන්නම ඕනේ.
Final inna witharak newi dinannath ona 😍
@@ravindulakshan1266 ow ow aniwaryenma 🤩❤
Absolutely.
එකෙන්ම 🏆️💪
Woooow....Excellent what a beautiful singing....no words to say....👍🔥💕
හරි ම ලස්සනයි නන්ගි .කිරුළ ජය ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා .little star එකේ බන්ගලි වලලු ගීතය ට ගොඩක් ආදරෙයි .දෙරණේ ඉන්න හැමෝම හොඳට සින්දු කියනවා.ආදරෙයි දෙරණ ♥️♥️♥️♥️♥️🙏🙏🙏😍😍😍😍
අම්මෝ ඒක නම් මරැ.....🔥🔥අක්කා Final ඉන්නම ඕනෙ කෙනෙක්..❤❤❤Best of luck anji akkaa...❤❤❤❤💙🙏
අංජලී ඔයාත් ලස්සයි ඔයා කියන සිංදුත් ලස්සනයි ආදරෙයි ❤
Very beautiful song .best of luck
හැමදාම වගේ මාරම ලස්සනයි....සුබ පැතුම් නංගී.... ❤️❤️
අනාගතේ හදවතේ ගායිකාව අන්ජලී අක්කී...... සුබ පතනවා....❤️
Excellent performance akki....
All the very very best👍
හදවතට දැනෙන ගායනයක් 💝💝 ඒ වගේම ඔයා ලස්සනයි 😁😍
Anjali require many votes for maximum. COME ON ANJALI'S FANS.....
Super voice ❤️😍👍🥳🥳🥳🎊️🎊️🎊️
The way u sing cheap thrills so smooth and perfect ❤️
Superb akkiyoo 😍😍🔥🔥🔥 oonama bhashawaka sinduwak supiriyatama kiyanawa 😍🔥 Mee paara Dream Star wennama oona onna ❤️❤️😍😍🔥🔥 magen votes 85 k dunna akkita 🔥❤️🔥
මේ හඩින් සිංදු කියක් ඇහුවත් මදී
මෙච්චර හොදට sing කරලත් unlike කරන්නේ මොන තිරිසන්නුද අනේ.
🏆️🏆️ANJALI METHSARA 🏆️🏆️