දුකින් තැවෙන උම්බරී බිසව 🥺👸 ( එකම දේ නැවත නැවත සිදු වෙනවා... ) Ven. walimada saddhaseela thero

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 224

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 25 днів тому +4

    හරිම කැමත්තෙන් මේ බන අහන්නේ

  • @PriyadarshanaSampath
    @PriyadarshanaSampath 2 місяці тому +5

    තෙරුවන් සරණයි

  • @saumyawijesinha2979
    @saumyawijesinha2979 2 місяці тому +4

    මම දුක හිතෙන්න හැම වෙලාවම බණ අහනවා ...මට මේ ජිව්තේ අතරින් හිතලා තියන්න ...අපේ හාමුදුරුවන් ගොඩක් පිං මෙහෙම බණ කතා අහන්න ලැබෙන එක ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @anjularashmini2076
    @anjularashmini2076 24 дні тому +3

    ඔබවහන්සේගේ බණ පදයකින් මගේ වේදනාවෙන් පිරුනූ සිත සුවපත් උනා...ඒ පිනෙන් ඔබවහන්සේට නිවන් දකින්නට හේතු වාසනා වේවා...🙏🙏🙏

  • @KavishkaMalshan-j7j
    @KavishkaMalshan-j7j Рік тому +207

    මගේ ජවිතේ වෙනස් කරපු හාමුදුරුවන් 🙏🙏🙏.

  • @GangaSadamali-u1t
    @GangaSadamali-u1t Місяць тому +4

    ජිවිතයට වටිනා බුද්ධ දේශනාව
    සාදු .......සාදු........සාදු

  • @VishvaAbhiman
    @VishvaAbhiman 2 місяці тому +9

    මගේ වයස අවුරුදු 17 යි.මගේ ජිවිතේ වෙනස් කලේ මේ ස්වාමීන් වහන්සේගේ බන අහපු අය ....ඒක නිස එයාලට පින් සිදු වේවා සහ බනට ආස කරවන මේ චැනලයට දියුනුවම සෑදේවා........

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  2 місяці тому

      සම්මා සම්බුදු සරණයි පිංවත් ඔබට...🙏🌸

  • @vinukaindusara3360
    @vinukaindusara3360 2 місяці тому +7

    මම දන්නේ නෑ මම මේ බණ වලට මාරම ආසයි මගේ හිතට දුකක් පාළුවක් තනිකමක් දැනුනු හැම වෙලාවකම මේ තරම් හිත හදන කෞරුත් මට හම්බවෙලා නෑ ❤️❤️❤️😊😊😊😊

  • @ISHARAYT1
    @ISHARAYT1 2 місяці тому +4

    හිත නිවේනවා මේ බණ අහන විට

  • @wasanthinayana2327
    @wasanthinayana2327 Місяць тому +3

    සාදු ....සාදු ....සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @TharushiKawya-r8u
    @TharushiKawya-r8u Місяць тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!
    සාදූ සාදූ සාදූ..🙏🌻🌻🙏

  • @AnushaPriyadarshani-p4l
    @AnushaPriyadarshani-p4l 2 місяці тому +3

    සාදූ සාදූ 🙏🙏

  • @sasiachi8806
    @sasiachi8806 10 місяців тому +17

    ඇහැට කදුලක් ආවා 🥺 සාමාන්‍යයෙන් මම බන අහන්නෙ නෑ මොකද මට තේරුන්නෑ . ඒත් මේවාගෙ බන කතා ගොඩක් හිතට දැනෙනවා.. ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ මම අද ඉදන් හැමදාමත් ඔබවහන්සේගෙ බන අහනව

  • @isharasilva4974
    @isharasilva4974 Рік тому +63

    මේ ශ්‍රී සද්දර්මය ශ්‍ර්‍රරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ....

  • @nikinihansika5103
    @nikinihansika5103 Рік тому +66

    "එකම දේ නැවත නැවත සිද්ද වෙනවා මේ සංසාරේ "
    මේ දුක ආයේ ආයේ සිදු වීමට නියමිතයි 😔
    සංසාරය භයානකයි....
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏

    • @Nethhkimalisha
      @Nethhkimalisha 7 місяців тому +2

      සහතික ඇත්ත ළමයෝ😒💗

  • @aravindaudayakumara2793
    @aravindaudayakumara2793 7 днів тому +1

    🙏🙏🙏🙏 සාදු සාදු

  • @gimhani879
    @gimhani879 Рік тому +36

    මගේ ජීවිතෙත් වෙනස්ම මගකට ගත්තු ස්වාමීන් වහන්සේ.🙏🙏🙏

  • @kalpanimadhurangika257
    @kalpanimadhurangika257 6 місяців тому +3

    සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @thiliniasha2384
    @thiliniasha2384 Рік тому +21

    හිතට මොනා හරි ප්‍රශ්නයක් ආවම මගෙ හිත හදන්න පුළුවන් මේ බන මන් නිතරම අහනවා.🙏🙏🙏

  • @mahelisiyaptha2327
    @mahelisiyaptha2327 Рік тому +34

    මගේ ජීවිතය වෙනස් මගකට යොමු කරපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @yenuvi_artz
    @yenuvi_artz 5 місяців тому +2

    පින් ඇත්තෝ මේ උතුම් බණ පද අසත්වා....!!!

  • @Oshithathisaru-2008
    @Oshithathisaru-2008 7 місяців тому +2

    අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේට තව තවත් ධර්ම දේ ශනාවන්.. පවත්වන්න.. ශක්තිය ධයි ර්ය ලැබේවා

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 5 місяців тому +2

    Sadu sadu sadu harima lassanai hamuduruwane bana tika obawahanseta bohoma pin sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌹🌹🌹🌷🌷🌷🌸🌸💐💐🪴🍀☘️🌾🍓

  • @chammichammidevindi7120
    @chammichammidevindi7120 Рік тому +14

    ඇහුනත් සිත නිවන බන කතා 🙏❤️

  • @ajanthaajantha5445
    @ajanthaajantha5445 Рік тому +17

    මගෙ ජිවිතේ දැන් අවුරැදු 8ක් ඔබ වහාන්සේ දේසනා කරන බුදු බණ අහානවා සාධු සාධු ඔබ වහාන්සේ නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙිවා🙏🙏🙏🙏

  • @akarshaherath6327
    @akarshaherath6327 Рік тому +23

    මගේ ජිවිතේ⁣ත් ගොඩාක් දෙවල් තෙරැම් කරලා හිත හැදුවේ හාමුදුරුවෝ ....ඔබ වහන්සේට පින් අයිති වෙත් වා...... 🙏🌎🌼🙏🌼🙏🥺

  • @kavyaravihari6350
    @kavyaravihari6350 Рік тому +25

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @kumarkllgds691
    @kumarkllgds691 6 місяців тому +2

    ගරුතර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thanumihimansa8737
    @thanumihimansa8737 11 місяців тому +19

    ජීවිතේ හැරවුම් ලක්ශය 🙂 අපෙ හාමුදුරුවන්ට සසර එතෙර වෙන්න දහස් දෙනාගෙ ඇස් පාදන මේ පිනම ඇති ☺️🙏

  • @NilanthiPerera-lt5kb
    @NilanthiPerera-lt5kb 8 місяців тому +3

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 Рік тому +13

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @nilukalakmali5713
    @nilukalakmali5713 8 місяців тому +4

    මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා සද්ධාාසීල හාමුදුරුවන්ගේ බණ අහලා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MadushikaLakshani-o7s
    @MadushikaLakshani-o7s Рік тому +11

    ඔබ වහන්සේගේ බන අහල මන් මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා,ඔබ වහන්සේට ගොඩක් පින්,

  • @SheenSithumina
    @SheenSithumina 2 місяці тому +1

    Matama kiyapu kathawak wage. Mage hitha godak sanasuna. Oba wahanseta Mage namaskaraya

  • @LakshanPubudu-n1t
    @LakshanPubudu-n1t 7 місяців тому +2

    සාදු සාදු සාදු 🎉 🎉 🎉

  • @NipuniSakunthala-h6y
    @NipuniSakunthala-h6y Рік тому +9

    මගේ ජිවිතේ මට බුදුසරණනේ උතුම් බව නිවරදිවම පෙන්වාදින් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 Рік тому +13

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏

  • @kapilaabeysundara919
    @kapilaabeysundara919 11 місяців тому +5

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankadilhani3945
    @asankadilhani3945 Рік тому +4

    දීර්ඝායු වේවා .තුනුරුවන්ගෙ සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @Msenani
    @Msenani 11 місяців тому +3

    ජිවිතේ හරිම ලස්සනට තේරෙනවා හාමුදුරුවනේ . ඔබ වහන්සේට ගොඩක් පින් අපට දහම් මග අවබෝද කර දෙනවාට 🙏🙏

  • @ishancreation8397
    @ishancreation8397 10 місяців тому +2

    සාධු සාධු සාධු ⁣නුඹ වහන්සේගේ ධර්ම දේශනා බොහෝමත්ම හොඳට ⁣වැටහෙනවා...අපේ ජීවිත ගොඩක් වෙනස් වෙනවා....ඔබ වහසේටත් නුඹ වහන්සේගේ පවුලේ සැමටත් මේ වීඩියෝව යොමු කළ අයටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව ලැබේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා

  • @ajanthaajantha5445
    @ajanthaajantha5445 Рік тому +11

    බණ අහාන පිං බලෙන් දුක් විදින සංසාරයක් නමි එපා එපා එපා🙏🙏🙏🙏

  • @purninimsara2298
    @purninimsara2298 8 місяців тому +2

    මේ ධර්මය ශ්‍රවනය කිරිමේ පිං බලයෙන් කිසිම කෙනෙකු හට මගේ සිතේ ආදරයක් බැදීමක් ඇති නොවෙවා.

  • @athibosamitha3190
    @athibosamitha3190 Рік тому +12

    මේ උත්තමයන් වහන්සේ මගේ ජීවිතය වෙනස් කළ ඟුරු දෙවිදානන්ය.

  • @sagarasampath2507
    @sagarasampath2507 Рік тому +10

    ඇහුණත් සිත නිවෙන බුදු බන සාධු` සාධු` 🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому +11

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා වදාලන අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Рік тому +6

    පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා නමෝබුද්දාය තෙරැවන් සරනයි

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 7 місяців тому +2

    😢🙏🌼🌼🙏නමෝ බුද්දාය 🙏🌼🙏

  • @TharukaLakshani-kq2nl
    @TharukaLakshani-kq2nl Рік тому +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @danushiisurika4535
    @danushiisurika4535 Рік тому +4

    ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🌼

  • @ManoriManoripiyadarshani
    @ManoriManoripiyadarshani 11 місяців тому +4

    සාදූ සාදූ සාදූ ❤🙏🙏🙏

  • @SajithChintaka
    @SajithChintaka 11 місяців тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා !!!!

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 Рік тому +6

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @NiroshaSadamali-fi4dk
    @NiroshaSadamali-fi4dk 8 місяців тому +1

    ඔව්.මේ ස්වාමීන් වහන්සේට බොහෝම පිං.තෙරුවන් සරණයි .

  • @weliwaththakavi
    @weliwaththakavi 6 днів тому +1

    ☸️නිර්වාණාවබෝධය ලැබේවා☸️

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Рік тому +25

    මහත්තයා මැරෙය් කියලා හිතද්දීත් හුස්ම හිර වෙනවා....මට අම්මා උනේ තාත්තා උනේ මහත්තයා උනෙත් එයා....

    • @nissankaherath5819
      @nissankaherath5819 11 місяців тому +2

      Oyada wage tama madata egana hitanna tarama hita haiyana

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 11 місяців тому

      @@nissankaherath5819 🙏

    • @AchiraPeshan
      @AchiraPeshan 4 місяці тому +1

      හිත හයිය කරගෙන ජිවාත් වෙන්න බබසර සර සිලය රකින්න

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 Рік тому +4

    ඔබවහන්සේගේ බණ පදයක් සජීවීව ශ්‍රවනය කරන්න ලොකු ආසාවක් තියෙනවා අපේ ගමේ පංසලටත් වඩින්න ස්වාමීනී

  • @zunemob2327
    @zunemob2327 Рік тому +5

    🙏 නමෝ බුද්ධාය 🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 මගේ ජිවිතේ වෙනස් කර දුන් ඔබ වහන්සේට නැවත නැවතත් මගේ නමස්කාරය වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Dimuthu956
    @Dimuthu956 11 місяців тому +1

    hamuduruwane mage jevitheta daham sisilasak laba dunnata nirawanaya awabodawewa obawahanseta!mata loku sahanayak danenawa.budusaranai!!

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Рік тому +3

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @zillvix296
    @zillvix296 11 місяців тому +1

    Mama oba wahansege bana awruddak tisse ahanawa laba gaththu guna darma bohomai oba wahanseta pin aithi wewa sadu sadu

  • @udenidewappriya4048
    @udenidewappriya4048 Рік тому +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @vindyaranawaka2014
    @vindyaranawaka2014 Рік тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 11 місяців тому +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SiyaniNilanta
    @SiyaniNilanta 7 місяців тому +2

    Sadu sadu sadu🪷🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌻🌻🌻🌻

  • @Samanpremathilaka-h1x
    @Samanpremathilaka-h1x 11 місяців тому +1

    දැවෙන හිතට සිසිල බිඳක් සාදු සාදු

  • @TheBridge7
    @TheBridge7 11 місяців тому +10

    ඇත්තමයි මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් කරපු පින්වත් ස්වාමීන් වහන්සේ මට හමු වූ එකම කල්‍යාණ මිත්‍රයාමයි. ඔබ වහන්සේගේ බුදුබණ පද නිසා මගේ හිත නිවුණු වාර අනන්තයි.
    සසර නම් පාර දිගේ යන නොනවතින ගමන නැවැත්වීමට මේ බුදුබණ පද උපකාරයක්ම වේවා!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා!
    දීගායූ වේවා!
    නිරෝගී වේවා!
    තව තවත් අහිංසක අසරණ මිනිසුන්ට පිහිට වීමට ශක්තිය ලැබේවා!
    ඉතාම ඉක්මනින් මේ ඝෝර සසරෙන් එතෙර වී උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා...!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @manelpradeepa9154
    @manelpradeepa9154 11 місяців тому +2

    අනේ ස්වාමීන් වහන්ස මම බොහෝ මානසික පීඩාවලදි ඔබවහන්සේගේ බණ පදයෙන් පැහැදුණා ..මේ දෙසූ බණ මටමයි...මගේ මහත්තයා නැතිවුණා මම ද පෙර ආත්මවල ගත කරපු ජීවිතේ පොඩි කාලෙ සිට එකම හීන සිද්ධියකින් මට පෙන්නුවා ඒක හීනය ක් මත් ම නෙවී නිදි අවදි දෙකේ....විවාහ වී ඉතා දුරක
    ට මම ආවෙ ඒ වරින්වර වර දුටු සිද්ධියේ පාර...නිවස තිබූ තැන එදා තිබුණෙ නිවෙස් නෙවී මම එදත් පුතා ල දෙන්න එක්ක තනි වුණා ..දුක් වුණා හීනෙන් ම... මේ ආත්මයෙත් වුණා එහෙම හීනය ඇඬුව වැලපුණා....
    ඔබ වහන්සේ ගේ බණ පදවලින් හිත සැනසුණා.ඔබවහන්සේ ට ඒ පිනෙන් ම ලබන පින් මග පතන බෝධිය ලැබේවා කියල ප්‍රාර්ථනය කරනව හැමදාම
    ඒ වගේම මගේ ඒ පව් ජීවිතේ මේ ආත්මෙ න් අවසන් වේවා කියල හැමදාම ප්‍රාර්ථනය කරනව ඒක මට සුවයක් සාදු සාදු සාදු

  • @DiviyaDinu
    @DiviyaDinu 11 місяців тому +2

    Sadu sadu sadu.🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @lasanthasampath
    @lasanthasampath Рік тому +1

    Ape hamuduruwana obage eka bana padayk ethi ess walin kadulu wetenna. E tharm saththiyai. Saththiyai saththiyaiiii. Ape hamuduruwamta. Uthum niwanama lebewa...

  • @subodamehenin2994
    @subodamehenin2994 Рік тому +4

    සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @dlakmini338
    @dlakmini338 Рік тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @TeklaRasangi
    @TeklaRasangi 11 місяців тому +2

    සිත නිවන බුදුබණ 🙏🙏🙏

  • @NisansalaMadumali-i5l
    @NisansalaMadumali-i5l 11 місяців тому +2

    Sadu sadu 🙏🙏🙏

  • @sajithranjan6238
    @sajithranjan6238 11 місяців тому +1

    Ape jiwithath godak wenas una ape swamin wahanse hinda bana ahanna purudu une asawa athi une hamuduwo nisamai

  • @samanexcavator8766
    @samanexcavator8766 Рік тому +5

    Budu sarani 🙏🙏🙏🌎🌎🌎

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb Рік тому +1

    සාදු සාදු සාදු

  • @hettiarachchihettiarachci6181
    @hettiarachchihettiarachci6181 Рік тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @MaduSachi-tv8qj
    @MaduSachi-tv8qj Рік тому +2

    😢🙏🏿😔බුදුසරණයි

  • @thannagesanju1627
    @thannagesanju1627 Рік тому +6

    තෙරුවන් සරණයි...දවසට එකක් හරි මේ වගේ video එකක් දාන්න පුලුවන්ද 🙏

  • @ChannaPradeep-o7c
    @ChannaPradeep-o7c Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @C_boy001
    @C_boy001 Рік тому +2

    Sadu sadu sadu 🥺🙏

  • @nishanthafernando2257
    @nishanthafernando2257 Рік тому +2

    Pinwath suwamin wahanseta mage namas Karaya wewa sadu sadu sadu

  • @bagyagamage6746
    @bagyagamage6746 Рік тому +2

    Uthum pinwantha samin wahanseta mage namaskaraya wewa🙏🙏🙏

    • @damithshantha1075
      @damithshantha1075 6 місяців тому

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @damithshantha1075
      @damithshantha1075 6 місяців тому

      😢😊😮😮😮😊😊😊😊😊😊😊❤❤❤❤❤😊😂🎉🎉🎉🎉🎉🎉🎉🐶🦧🦧🦧🦧🦧🦧🦍🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧

  • @AchalaSadamali-dp1ix
    @AchalaSadamali-dp1ix 11 місяців тому

    මම මෙ ජිවිතෙ පිලිබද කල කිරිමිමෙන් ඉන්නෙ එත් බැදිම් නිසා ජිවත් වෙනවා මට හිත හදගන්න උදවු කරන්නකො

  • @bekam96
    @bekam96 Рік тому +2

    Saaadu saaaadu saaaadu

  • @Sisira-yk7vf
    @Sisira-yk7vf 11 місяців тому +1

    Matt upadina Hama atmayakama sathpurusha suwamiyek lebewa daruwanta Hoda piyek lebewa

  • @Lightwhite136
    @Lightwhite136 Рік тому +4

    මම නම් එන ආත්මයේ පතන් නේ යාලුවෝ විතරයි මේ ආත්මයේ ලබා ගන්න පුළුවන් ඒවා මේ ආත්මයේ ම ලැබගන්නනවා

    • @prageethbandara5381
      @prageethbandara5381 11 місяців тому +1

      යාලුවො නෙමේ සත්පුරුෂ කල්යාන මිත්රයො ප්රාර්ථනා කරන්න.

  • @anushikalakmali6040
    @anushikalakmali6040 Рік тому +3

    එකම දේ නැවත නැවත සිදුවෙනවා🙂✨️

  • @NilankaNilankrajapaksha
    @NilankaNilankrajapaksha 7 місяців тому +1

    🙏🌷🙏🌷🙏🌷

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe1115 Рік тому

    Sowminwahansa man mage sowamiyata ude office yanna lesthi wenakota danagahala wadinwa..a tharam man sowiyata garu karanwa..adare karanwa.eth ohu mata boru karanawa..mage wersimai penna.man echchara adare karalath ai mehama duakak..ohu mawa ganan ganna ne.

  • @shameshanawodi5670
    @shameshanawodi5670 11 місяців тому +1

    🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @janithdewminda9551
    @janithdewminda9551 Рік тому +1

    🙏❤️🌍🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 6 місяців тому

    🌹🙏🌹🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹

  • @arunapriyantha1468
    @arunapriyantha1468 10 місяців тому

    Saadu saadu

  • @-sasarakarahasa5387
    @-sasarakarahasa5387 Рік тому

    🙏🙏🙏

  • @anushatharangamala4964
    @anushatharangamala4964 11 місяців тому

    මට තාමත් මගෙ ඉවසීම හදාගන්න බෑ අනේ මං කොච්චර පව් කාරද

  • @NadeekaDineh
    @NadeekaDineh 4 місяці тому

    🙏🙏🙏🙏🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr Рік тому +1

    Me wage video danmako thaw thaw 🙏🙏🙏🙏🙏

  • @see448
    @see448 11 місяців тому

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏