පැරසිටමෝල් ගැන හැමදෙයක්ම | Over the Counter E01 - Paracetamol | Mr. Doctor | Sinhala Medical Video

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 83

  • @asiriasiri3027
    @asiriasiri3027 2 роки тому

    Sri .man dedol 18vihtara biuva msn beheth gaththe ne

  • @deshanisandunika6614
    @deshanisandunika6614 4 роки тому +1

    Ane harima watinawa...digatama me vage videos karann.👌👌👌👌

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому

      බොහොම ස්තුතියි ❤️
      අනිවාර්යයෙන්!

  • @pubudumahesh1859
    @pubudumahesh1859 4 роки тому +2

    Minoxidil gna video ekak krnnko.eka kohomda hair growth ekta effect wenne kiyla

  • @2024-u5o
    @2024-u5o 4 роки тому +1

    දැනුවත් කරාට ස්තුතියි

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      බොහොම ස්තුතියි 🙏

  • @yasithbandara2247
    @yasithbandara2247 2 роки тому +1

    Dr. Gab ganeemata aurudu 5t witr klin pendol 20k pamana ekawara panaya kr tibeema alutin ipaden lmyat blpanwad? Dr akmwata lmyge

  • @tharukakavinda8013
    @tharukakavinda8013 4 роки тому +1

    Niyamaii machn..❤️💚💜️💛💜️🔥

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      Thank you bro ❤️🙏

  • @sewmidayananda2407
    @sewmidayananda2407 2 роки тому

    Panadeine කියන නමෙන් එන්නෙ පැනඩොල් ද සර්

  • @malansubash8044
    @malansubash8044 4 роки тому +1

    That’s great and very descriptive bro ❤️

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      Thank you very much bro ❤️

  • @lexygirl3318
    @lexygirl3318 2 роки тому

    Dr mefan saru bawa adu karanawa kiyana eka ettada.mn au 15k vitara osap kale eti wada adika wedanawata pavichchi karala tiyanawa.e tattawayak tiyanawa nan eka maga hera ganna rama gena denuwat krnna.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 роки тому

      Mefenemic acid කියන්නේ NSAID වර්ගයට අයත් වේදනානාශකයක්.නිවැරදි මාත්‍රාවට ලබාගන්න.
      සරුභාවයට බලපෑමක් නැහැ.

  • @shashikawijesooriya7714
    @shashikawijesooriya7714 4 роки тому +1

    නියමයි මචන්..වෙනසත්💪

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      ❤️ Thanks mchn ❤️

  • @tno6704
    @tno6704 4 роки тому +1

    හොඳ වැඩසටහනක්

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      බොහොම ස්තුතියි 🙏

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y 3 роки тому

    Mefenamic acid ganath video ekak krnnko doctor . Mt migraine thiynw. Mn samahawelawata pain killer ekk widiyt gnnwa. Eka kidneys walata honda nadda?

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому

      දීර්ඝ කාලීන භාවිතය හොඳ නැහැ.

  • @donpruthuviabhishek817
    @donpruthuviabhishek817 3 роки тому +1

    Panadol 8 biwwoth marenawada

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому

      පැනඩෝල් 8ක් එකවර භාවිතා කිරීම සුදුසු නැහැ.

  • @prasannakumara9008
    @prasannakumara9008 3 роки тому

    Godaak wedagath thanks doctor

  • @senu_kowmini
    @senu_kowmini 4 роки тому +1

    Waiting!❤👍

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      හෙට හවස 6ට ❤️

    • @senu_kowmini
      @senu_kowmini 4 роки тому +1

      @@MrDoctorSL Okay Dr...😊❤👍

  • @thamodibandara2305
    @thamodibandara2305 3 роки тому

    ගොඩක් වටිනවා...

  • @sadunidilshani4026
    @sadunidilshani4026 Рік тому

    🙏🙏🙏

  • @nuwantechacademy7594
    @nuwantechacademy7594 4 роки тому +1

    Niyamai machn

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      Thank you very much mchn ❤️

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 4 роки тому +1

    පුතා ,මම් පිටරට ඉන්නෙ.මේ වෙලාවෙත් උණ ගැනිල මට.ඊයෙ PCR චෙක් කලා.අවුලක් නෑ.නෙගටිව්.මම බදාදා ඉදන් පැනඩෝල් බොනව.අද හවස මම අන්තිමට පැනඩෝල් 2 ක් බීල ටික වෙලාවකින් දාඩිය දාල ඔලුව කැරකිල්ල වගේ වෙල විනාඩි ගානකින් හරිගියා.උණත් දැන් නම් අඩුයි.මේකට හේතුවක් කියන්න පුලුවන්ද.

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +2

      දින තුනක් වගේ උණ තිබුන නිසා වෛද්‍යවරයෙක් මුණගැහිලා අවශ්‍ය පරීක්ෂණ,ප්‍රතිකාර කරගන්න.

  • @dilukshimadumali5466
    @dilukshimadumali5466 2 роки тому

    Babalata penadine dunnata kamak ndda.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 роки тому

      බබාලට, ළමයින් ට පෙනඩීන් දෙන්නේ නෑ.

  • @Music-bo8ig
    @Music-bo8ig 4 роки тому

    ammoxalin gana karandako

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому

      Thanks suggestion එකට 👍

  • @kaushalyathilini8999
    @kaushalyathilini8999 3 роки тому +1

    සර් තවත් ඖශද ගැන කරන්න.ගොඩක් වටිනවා.

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому

      අනිවාර්යයෙන්.
      බොහොම ස්තුතියි ❤
      මේ තියෙන්නේ මම ඩයිජීන් සහ පිරිටන් ගැන කරපු වීඩියෝ දෙක.
      ඩයිජීන් | ua-cam.com/video/I4dqKmugv7Q/v-deo.html
      පිරිටන් | ua-cam.com/video/FJfx9kZ1j3I/v-deo.html

  • @chathurarathnasekara1123
    @chathurarathnasekara1123 4 роки тому

    Very interesting bro💪

  • @erandasajith4663
    @erandasajith4663 4 роки тому

    Good medical scientific comment brother😍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому

    Sir දත්කැක්කුමට පැරසිටමෝල් හොදයිද.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 роки тому

      පැරසිටමෝල් හොඳයි.

  • @sweetartandcraft7607
    @sweetartandcraft7607 2 роки тому +1

    එතකොට සර් පැන්ඩීන් කියන්නෙ පැරසිටමෝල් වලටද

    • @MrDoctorSL
      @MrDoctorSL  2 роки тому

      නැහැ.පැනඩීන් කියන්නේ පැරසිටමෝල් වලට වඩා බලවත් වේදනා නාශකයක්.

  • @dineshherath43
    @dineshherath43 4 роки тому

    නිතර භාවිතය වකුගඩු වලට බලපෑම් කරනවාද

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      අනවශ්‍ය විදියට,නිතරම,දිගු කාලයක් පැරසිටමෝල් භාවිතය වකුගඩු වලට අහිතකර ලෙස බලපාන්න පුලුවන්.
      නමුත් වේදනාවක් දැනෙන වෙලාවට, උණ රෝගයක් වැලඳුන විට වැනි අවස්ථාවල නියමිත මාත්‍රාවන්ගෙන් පැරසිටමෝල් ලබාගන්නවා නම් අනවශ්‍ය ලෙස බියවිය යුතු නැහැ.
      කොහොමවුනත් සාමාන්‍ය පුද්ගලයෙකුට වේදනානාශක ලෙස භාවිතා කල හැකි අතුරුඵල අවම ඖෂධය වෙන්නේ පැරසිටමෝල්.

  • @زيادعبدالله-ص6ط
    @زيادعبدالله-ص6ط 3 роки тому

    Doors,cahda,phadilimadi

  • @ashanlakpriya2828
    @ashanlakpriya2828 3 роки тому

    පැනඩෝල් 15ක් විතර බිව්ව වයස 30වගෙ කෙනෙක්ට හානියක් වෙන්න පුලුවන් ද?

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому

      ඔව්.හානිකරයි.

  • @2024-u5o
    @2024-u5o 4 роки тому +1

    පැරසිටමෝල් පාවිච්චිය මගින් අමාසයට හා වකුගඩු වලට බලපෑමක් වෙනවා කියන කථාව ඇත්තද

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +2

      ආමාශය සහ වකුගඩු ආශ්‍රිත දීර්ඝ කාලීන රෝග ඇති කෙනෙක්ට පැරසිටමෝල් භාවිතය නුසුදුසු වෙන්න පුලුවන්.
      සාමාන්‍ය මාත්‍රාවලින් අවශ්‍ය අවස්ථාවල පමණක් පැරසිටමෝල් භාවිතය ශරීරයට අහිතකර නැහැ.

    • @2024-u5o
      @2024-u5o 4 роки тому +1

      @@MrDoctorSL
      ස්තුතියි

  • @lahiruariyarathne5664
    @lahiruariyarathne5664 4 роки тому +1

    ❤❤❤

  • @yashikarathnayaka2863
    @yashikarathnayaka2863 4 роки тому +1

  • @dinidubuddhika501
    @dinidubuddhika501 4 роки тому +1

    ❤️❤️😍

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 роки тому +2

    කාලෙකින්

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      ඔව්.ඔව්.
      මාස දෙකකට විතර පස්සේ වීඩියෝ එකක් දාන්නේ. 😐

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 4 роки тому +1

      @@MrDoctorSL 👍👍

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 роки тому

    👍👍👍👍👍👍

  • @yashikarathnayaka2863
    @yashikarathnayaka2863 4 роки тому +1

    ❤😚

  • @chathurikavindi2462
    @chathurikavindi2462 4 роки тому

    👍

  • @shaminda7563
    @shaminda7563 3 роки тому

    පැනඩොල් වැඩිපුර බිපූ අයෙට්ට.මොනවද දෙන්න පුලුවන් ප්‍රතිකාර

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому +1

      වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න.ඉක්මනින් ළඟම ඇති රෝහලකට රැගෙන යන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ.

  • @pathumsilva4960
    @pathumsilva4960 3 роки тому

    ගෑණු ලමයිට පැනඩොල් බොන්න හොඳ නෑ කියන එක ඇත්තද?

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому

      එහෙම දෙයක් නැහැ

  • @sachinchipchup8361
    @sachinchipchup8361 2 роки тому

    eva bivvama marenavada

  • @kasunaravinda07
    @kasunaravinda07 4 роки тому +1

    ♥️🖤

  • @isuruudayanga3189
    @isuruudayanga3189 4 роки тому +1

    🤗🤗🤩