Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටේ හොද ව්‍යාපාරික මහත්මයෙක් වෙන්නෙ ඕනෙ.තවත් කට්ටියට රැකියා අවස්ථා ලබා දීල මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන❤
අතපය අතර හොදට තිබිලා ඇස් කන් හොදට පෙනිලා තමන්ගේ අම්මා තාත්තගේ සල්ලි වලින් ආතල් ගන්න අපත ගහන උන් එක්ක බලද්දි සුපිරි චරිතයක් මල්ලී ඔයා... තෙරුවන් සරණින් ඇස් දෙකත් ලබාගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏
ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා!
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි මේ දරුව ගැන ..ඒ දරුවට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබී රැකියාව හොදින් කරගෙන යන්න ශක්තිය ධහීර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ...කියල පිටරට ඉන්න අපි ප්‍රාර්තනා කරනව ..❤️❤️❤️❤️👌👌🙏🙏🙏
අම්මා ඉන්නවා කියන්නේ හයියට ආයේ ඇස් නේමේයි වේන දේවල් නැති වුනත් පට්ට ගැම්මක් එන්නේ.ව්‍යාපාරය දියුනුවේන් දියුනුවට පත්වේවා💪💪💪❤️
සුපිරි කොල්ලෙක් .රටට ගැම්මක් තමා...හැකි හැම දෙනාම වචනෙකින් හරි උදව් කරමු..
සරාල රගපෑවා විතරයි ඇස් දෙකත් නොපෙනී මේ ව්‍යාපාරය කරගෙන යනවා කියන්නේම හොද උත්සහ වන්ත කොල්ලෙක් මුලු රටේම ඉන්න රැකියාවන් නැති තරුන තරුනියන්ට ආදර්ශයක් මල්ලී ඔයා ✊
ටෙලිනාට්්‍ය වලයනඑවා අැත්ත කියලා හිතාන ඉන්න උබලට හොදවැඩේ
@@laksiriekanayaka9353 😂Half crazy?😇
අවුරුදු 17 වයසෙන් පොඩි දරුවෙක්.ඒත් පුතේ උඹේ දැක්මනම් අති විශිෂ්ඨයි..අනිත් දරුවෝ අම්මගේ තුරුල්ලේ නැළවෙනින හදත්දී උඔ ලෝකය දිනන්න වෙර දරනව..ආදර්ශයක් අනුන්ගේ දේ හොරා කන හැමටම..පුතේ,, සරු වේවා අනාගතයම!!!!!!!
වීඩියෝ එක බලන්නත් පෙර මේක් ලියන්නෙ. රටට බරක් නැති, වැදූ මවට, පවුලට බරක් නැති රත්තරං පුතේ නුබට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඇස් පෙනීම ලැබේවාජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
නිලමේ ඔයා ඔය අඳින සරල ඇඳුම නිසා.. ඒකනම් මාර විදියට මිනිස්සුන්ට හිතට දැනෙනවා. පොලොවෙ පයගහල මේ interview කරනව ඔයා♥️♥️
අතපය හතර තියාගෙන බොරු කියලා බස්වල හිගමන් යදින උන් ඉද්දි උඹ ගැන ආඩම්බරයි මල්ලි.උඹට ජයෙන් ජයම වේවා!!!
සුවපත්වෙත්වා පුතා .🙏ඔබේ විරිය ඔබට,සමස්තයට පොදු ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🙏
කෙදිනක හෝ ඔහුගෙ දෙනෙත් වලටසුවය ලැබී ලෝකය දකින්න වාසනාව උදාවේවාව්යාපාරයද දියුනු වීසැපවත් දිවියකට මංපෙත් සෑදේවාතෙරුවන් සරණයි !
ඔයා වගේ තව 10, 15 ක් එකතු උනානම් අපේ මේ රට මෙහෙම කඩන් වැටෙන්නෙ නෑ මල්ලි...අනික අම්ම, තාත්ත දාඩිය කදුලු හෙලල හොයන සල්ලි හොරෙන් අරන්, එයාලටත් ගහලා ඒ සල්ලිම වියදම් කරලා කුඩු, ගංජා ගහන පාපතරයන් අතරේ ඔයා ශ්‍රේෂ්ඨ කොල්ලෙක් මල්ලි...ආඩම්බරයි පුරයෙ කොල්ලෙක් නිසාත්...
ඔබ ට ජලයෙන් ඩයමජ
පොඩි උනත් business එකක් කරනව කියන්නෙ ලොකු ගෙමක්, ගොඩක් මහන්සි වෙන්න ඔන. ඇස් දෙක පෙන්නෙත් නැතුව මේවගෙ business එකක් කරනව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තමයි ..👍👍
ඇත්තටම පුතේ හරිම සතුටුයි ඔයාගේ වචන ටික ඇහුවහම ලංකාවේ නිකං නිකන් කාලය කන රට අල්ලන්න හදන එවුන්ට හොද පාඩමක් පුතේ ඔය ඔයාට මේ ගමනින් ඉදිරියට යන්න ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ඔයාට ලැබෙන්න ඕනේ ඔයාගේ ඇස් දෙකත් ඉක්මනටම සනීප වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ ලෝකෙ බලන්න ඔයාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පුතා ..❤️ දියුණුවේ හිනිපෙත්තටම යන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ..! සුබ පැතුම් ..!ජයවේවා ...!!!
හිතට දුකක් දැනුනා පුතේ ඒත් ඒ එක්කම ලොකු ආඩම්බරයක් ගෞරවයක් ඔයා ගැන හිතට දැනුනා අත - පය තියෙන හොරු අරන වැඩ දැක්කම ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට රටට ණයක් බරක් නැති රත්තරං පුතෙක් .. ඔයා මේ රටේ ව්‍යාපාරිකයන් අතර ඉහළ හිනිපෙත්තටම යන්න ශක්තිය ධයිර්ය වාසනාව ලැබේවා ... ජයෙන්ම ජය වේවා.. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි .. 🙏🙏🙏❤️❤️❤️💪💪💪💐💐💐
රටට බරක් නැති රත්තරන් කොල්ලෙක්.. අම්මා ලග ඉන්නවා කියන්නේ ඉතිං වෙන මොන කතාද? තෙරැවන් සරණයි.. නිලමේ.. ඔයාටත් ගොඩක් පිං...
උත්සාහවන්ත පුත්‍රරත්නයක් .හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන .හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ උත්සාහය අතිශයින්ම සාර්ථක වේවා කියල .ඔයාටත් පවුලේ සැමදෙනාටමත් තෙරුවන් සරණයි
උබට කවමදාකවත් කිසිම වෙලාවක වරදින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ජිවිතෙ හැම විනාඩියක් ම ජයග්‍රහණය ටම යන්න පාර හැදෙන්න ඔනෙ ❤️❤️❤️මගෙ අම්මාගෙත් ඇස් පෙන්නෙ නැ එහෙම නොපෙනුනාට හැම දෙයක් ම කරනවා මගෙ අම්මා 🙏මගෙ අම්මට වගේම උබටත් අනෙකුත් ඇස් නොපෙනෙන අයටත් කිසිම ආත්මෙක ඇස් නොපෙනන ලෙඩ හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏 ජයම වෙවා මල්ලී ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි නිලමේ.මේ පුතාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට සියලු දෙවියන්ගේ දේවාරක්ශාව ලැබේවා !!!
නියම කොල්ලෙක් තමයි මල්ලි උඔ 💝💝💝💝💝💝
මල්ලි උබනම් ලන්කාවෙ සුපර් මෑන් කෙනෙක් තුනුරුවන්ගෙ සරනයි මල්ලි උබට ජයෙන් ජයම
ජෙසුගෙ නාමයෙන් දියුණු වෙිවා Amen God bless you putha
තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි කොල්ලට හැමදේම බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
@මුදියා vlogs පටන් ගමු
බුදු සරණයි කොල්ලො උබලා වගේ උන්ට හරි යන්න ඕනේ .
ඔබ තව තවත් දියුණුවෙන් දියුණුවට ම පත් වේවා මල්ලි😇ඉක්මනින් සුවපත්භාවය ද ලැබේවා!🙏😇....ජය වේවා!👍💐💐
ShenaliHappy new year yaluwaKohomada oyata Yalu wa etn
ආදර්ශමත් ළමයෙක් හෙමොටම හොද පණිවිඩයක්. 👍ජයවේවා සහෝදරයා ❤
දියුණුවෙන් දියුණුවට පත්වේවා .රටේ ..දක්ෂ ව්‍යවසායකයෙක් වේවා ..නිදුක් නීරෝගි වේවා..දෙමව්පිය දෙපළට හැමදාමත් ආදරණීය දරුවෙක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
මට මං ගැනම ලැජ්ජා හිතුනා...මේ මල්ලී දැකල..අපි මොනාද කරන්නේ කියලා..
දුක හිතෙනවා 😭 බුදු සරණයි පුතේ ඔයාට
අතිවිශිෂ්ටයි මල්ලී. උදව් කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට, මේ දාල තියන කමෙන්ට්ස් ටික ඒ මල්ලිට කියන්න තිබ්බනම් කොයිතරම් සතුටක් දැනෙයිද. බුදු සරණයි මල්ලි
දිනෙන් දින දියුණු වෙවා .....
මේ රටේ නිකරුනේ සල්ලි අනවශ්‍ය දේ වලට වියදම් කරන ඕනේ තරම් ඉන්නවා එයාලගෙන් මම ගවුරවනීය ආදර ඉල්ලීමක් කරනවා මේ කොල්ලා ලෝකෙටම පෙනීම තියෙන අයට ලොකුම ආදර්ශයක් ඔයාලට පුලුවන්නම් මේ රත්තරන් අපේ කොල්ලට පෙනීම ගන්න උදවු කරන්න ඔයාලගේ සංසාර ජීවිතේ සැපවත් වෙන්න ඒ පිනම ඇති අනේ ඒ පුතාට උදවු කරන්න තෙරුවන් සරණයි
රංපුතේ ඔබටසුබ..අනාගතයක්
මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙත්වා .🙏 තෙරැවන් සරණයි...!!!
හරිම සතුටුයි සහොදරයා ඔයා ගැන ජයවේවා .හරියන්නම ඔනී දවසක ඔයාට බුදුසරණයි ❤
සුභ පතනවා කොල්ලෝ ❤
ඔබගේ.දෙනෙත්.වලට.ස්භාධර්මයේ.ආශිර්වාදය.ලැබී.ඉක්මනින්.පෙනීමේ.සුවය.ලැබී.කරන.කියන.සියලු.කටයුතු.සාර්ථක. වේවා.
ආඩම්බරයි පුතේ ඔයා ගැන දියුණු වෙන් දියුණු වට පත් වේවා බුදුසරණයි
දිනෙන් දින දියුණුවට පත් වේවා මල්ලී...!!!
අපේ පුතාට සියලු යහපත පතමි ....
ඔබ ලංකාවෙ හොද ව්‍යාපාරිකයෙක් වේවා
දුකත් හිතුනා අපේ රටේ රස්තියාදු වෙන. කාල කන් නි. මේ රටේ. ඉන්නවද. මෙයාව. ආදර්ශයක්. අරන්. හැදිය. මම සෞදියේ සිට නිළමේට. සුබ පැතුම්
🇱🇰🇱🇰🙏🙏🙏💕💕👍
එයාගෙ ඇස් දෙක සනීප කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් වටිනවා.අඩු ගානෙ එක ඇසක්වත් යන්තම් හරි පේන විදිහට හොඳ කරන්න පුලුවන් නම් එයාට තව ගොඩක් ලේසි වෙයි මේ දේවල්...😥
Ane ow eka kiyaganna beri pinak.ane udaw karanna kawruhariii..🙏🙏🙏🙏🙏ane pz
shanaka ඔය වගේ වැඩ කරන කොට දීර්ඝ කාලීනව මාස්ක් එකක් දාගන්න මොකද ඔය පොල් පොතු සමඟ දීර්ඝකාලීනව වැඩ කරන විට දූවිලි පොල් පොල් ලෙලි වල ඇති ආශ්වාස කරහම සමහරවිට ස්වසන පද්ධතියේ ආසාදන හැදෙන්න පුළුවන්.අමාරු දෙයක් නෙවෙයි නේ අර COVID වලින් ආරක්ෂා වීමට දානවා වගේ mask එක දාගෙන වැඩ කරන්න.ඔබට ජය!
මේක ලංකාවෙ හැමතැනම කරන්න බෑ.මාත් උත්සාහ කලා.ගොඩක් අව්රශ්මිය තියන පලාත්වලට පොල් ගොඩක් තියන පලාත්වල අයටයි කරන්න පුලුවන් හොඳ ආදායමක් ගන්න පුලුවන්.ඒ වගේම හොඳ මැෂින් එකක් තෝරගන්න ඕන.ආඩම්බරයි ඔබ ගැනනම්.තෙරුවන් සරණයි..!
දියුනුවෙන් දියුණුවට පත්වේවා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා මල්ලි
තෙරුවන් සරණින් ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා !පුතා. නිළමේ චැනලයටත් ජය
බුදුසරණයි ඉක්මනට ඔයාට පෙනීම ලැබෙන්න ඕන 🥰❤️ නියම කොල්ලෙක් 💪
සුපිරි කොල්ලෙක් ❤️
ඔබ වzනි දරzවෙක් ලzබිම ද් පිoවන්තයි . මගේ ප්‍ර්‍රාර්ථනාව ඔබේ දzස් ඉක්මනින් ම පෙනුම ලzබේවා ! ජයෙන් ජයම වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන ජිවිතයක් උදා වේවා තුනුරුවන් සරනයි !
අනේ රත්තරං අයියේ ඔයාට කවමදාකවත් වරදින්නෙ නෑ ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා දිනෙන් දින දියුනුවට පත් වෙන්න කියලා මං ප්‍රාර්ථනය කරනවා ..😘😘❤️❤️🙏
දිනෙන් දින දියුණු වේවා ❤❄️
පුතේ ඔයා උගත් බුද්ධිමත් ඔයා ගේ දියුණුව ඉතා ඉහලයි. ජයවේවා බුදු සරණයි ❤❤❤❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි ආදර්ශමත් ව්‍යාප්‍රෘතියක්.
පුතේ ඔයා තව තවත් දියුනුවෙින් දියුනුවට පත්වෙන්ඩ ඔනේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි
අපේ රටට වටිනා සම්පතක්.මේ වැඩසටහන දකින හැකියාව ඇති කෙනෙක් සිටිනවානම් මේ උත්සහවන්තයට පෙනීම ලබා දෙන්න පුළුවන් / ප්‍රතිකාරයක් කරන්න පුළුවන්, ඒ දේ ගොඩක් වටිනවා.
අාඩමිබරයි මෙි වාගෙ දරැවො..වරදින් නෑ පුතෙ ඔයාට තුණුරැවන් සරනයි.. ❤
පුතා සල්ලඩ කරනකොට එන ඩස්ට් එකෙන් පරිස්සම් වෙන්න.ඔයා වටින කෙනෙක්.
උත්සහවන්ත කොල්ලොන්ට අනිවාරෙන් හරියන්න ඔනි 😌💪
ජයවේවා තව තවත් දියුණු වේවා
දෙවි පිහිටයි බුදු සරණයි යහපතක්ම වේවා..
කවුරුහරි කෙනෙක් අපේ අදහස් මේ පුතාට කියවලා දෙන්න.ඔහුට කියන්න ඔටුනු නැතත් ඔහු රජෙක් කියලා.රටකට අවශ්‍යය මේ වගේ කොල්ලො කෙල්ලෝ තමා
ගොඩක් සතුටුයි ඔයාගේ උත්සාහ වන්ත දෛර්‍යය අධිෂ්ඨානය ගැන.තෙරුවන් සරණයි ඔයාට ,
දිනෙන් දින ජයෙන් ජයම වේවා
ඩුබායි ගිහින් අනාත නොවී මේ වගේ වැඩකට හරි විදියට අතගහමු
Eka nam aththa aiye
ANIWARYENMA
ලෝකයටම ආදර්ශයක්. 👍👍🙏🙏තෙරුවන් සරණයි!!!!
තෙරුවන් සරණින් ,, දෙවියන්ගේ ආසිර්වාදයෙන් ව්‍යාපාරය සාර්ථකවී ජීවිතය ජය ගන්න ලැබේවා...!
මේපුතාගෙඇස්පෙනේවාපලමුවෙන්ම. තෙරුවන්සරණයි.
බුදු සරණයි මල්ලි හරිම දුකයි ජය වේවා....
තෙරුවන්සරණයි !
කරන වැඩෙ පරිස්සමෙන් කරගෙන යන්න දියුණු වෙන්න ලැබේවා ජේසු පිහිටයි මල්ලි ඔයාට
මේ අයට තමා අපිට නැතත් හරියන්නම ඕනි 😍
මේ දරුවා ඉන්නේ කොහේද කියා දැනුවත් කරන්න. අනුරාධපුර ලිපිනය දැනගන්න කැමතියි සිරිමා ලියනගේ.ඔස්ට්‍රේලියාව
මම ඉන්නේ anuradhapura 7/ ඇල hidogama puranagama
හොඳින් පැහැදිලි කරලා කියලා දෙනවා....super
මෙි රටෙ ඉන්න හොද දොස්තර මහත්තයෙක් පුළුවන් නමි මෙි ලමයගේ ඇස් දෙක සනිප කරන්න නිවන් දකින පිනක්
නිලමේ කියන්නෙ සුපිරි ඉතින්
හරිම සන්තොසි පුතේ ඔබ ගැන ජේසු පිහිටය.
ඇත්තටම අපේ නිලමේ යූටියුබ් චැනල් හොඳ දේවල් පෙන්නන්නෙ
God bless you son. You are an example to all others who depend on parents.
My heartly Respect brother ❤👍💪
❤
ඔබෙි ව්‍යාපාරය දියුනුවෙිවා සාර්තක වෙිවා උතුමි තෙරැවන් සරනයි
තෙරුවන්සරණයි🙏🙏🙏 ඔයාට තව තව ඉදිරියට යන්න ලැබේවා🙏🙏🙏🙏
පුතෙ සල්අඩ කරද්දී නහය කට වහගෙන කරන්න, බුදු සරණයි..
නහය i කට I 2kama වහ gatthoth කොහොමද bn හුස්ම ගන්නෙ 🤔
සැබෑම සරාගේ භූමිකාව රඟපාන පුතේ ඔබට තෙරුවන් සරණයි
පුතා .ඔයා ට තෙරුවන් .සරන පතමි 😍😍💪💪💪💪💪👍👌🙏🙏🙏🙏🙏🙏❤️❤️
පුතේ නුබේ ඇස් දෙක පෙනුන නම් කියන්න වචන නැ ... බුදු සරණයි.
බොහෝම ස්තුතියි නිලමේ
ආදරෙයි කියනවා ඇරෙන්න දන්නෑ මොකුත්❤️🙂
සුපිරි කොල්ලෙක්, ජයෙන් ජයම ලැබේවා
සුබ ගමනක් පුතා ...ජයම වේවා !!!
තෙරුවන් සරණයි සියළුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
නිළමෙනම් පට්ට....මම කියන්නම ඕනෑ "පොල් කරුගේ වීඩියෝ එකක පොඩි අඩු පාඩුවක් comment එකකින් පෙන්වා දීපු මට අසභ්‍ය භාෂාවෙන් ආමන්ත්‍රණය කලේ . උඩට එන්න Subscribe හිගාකාපු බඩජාරි youtub චැනල් එකක් තියෙන්නේ Restaurant ගානේ යන.ඌත් මට ඒ භාෂාවෙන්ම තමයි ආමන්ත්‍රණය කලේ . හැබැයි නිළමෙනම් එහෙම නෑ හොඳ නරක නිහතමානීව භාරගෙන හැමෝම එක්ක එදා වගේම අදත් youtub චැනල් අතර ඉහළින්ම ඉන්නවා . නිළමේ ඔයාට ජය ...
Sathutui puthe oyawage deyak dekkama obata දෙවියන්ගෙ ආරක්ෂා ලැබේවා budu sarani
බුදු සරනයි පුතේ.තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏
තෙරැවන් සරණයි ජය වේවා❤❤
මල්ලි උඹ මට ලොකු අදහසක් දුන්නා මමත් උඹේ අඩිපාරේ යනවා යන් ඉදිරියටම ජයවේවා
Mila ganan hoyala balanna.
@@binaranissanka7674ඇයි මේ වැඩේ අවුල් ද
@@sampath2387 1kg rs 28i oyath hoyala balanna
නිලමේ අයියට සහ මේ වීඩියෝ එක බලල මට සුබපතලා කමෙන්ට් කරලා තියෙන හැමෝටම ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
බුදු සරණයි පුතා සියලු දෙවි රැකවරණය ලැබේවා !!!
@@niroshapriyanganiinduruwag9711 ❤️❤️❤️❤️❤️❤️❤️
Oyage pon nambare denna puluwanda
දියුණු වේවා දිනෙන් දින ජය වේවා👍❤️
As deka suwa wewa.... Budu saranai sahodaraya...
❤️ නියම වැඩ්ඩෙක් 💪👌
රටේ හොද ව්‍යාපාරික මහත්මයෙක් වෙන්නෙ ඕනෙ.තවත් කට්ටියට රැකියා අවස්ථා ලබා දීල මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන❤
අතපය අතර හොදට තිබිලා ඇස් කන් හොදට පෙනිලා තමන්ගේ අම්මා තාත්තගේ සල්ලි වලින් ආතල් ගන්න අපත ගහන උන් එක්ක බලද්දි සුපිරි චරිතයක් මල්ලී ඔයා... තෙරුවන් සරණින් ඇස් දෙකත් ලබාගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏
ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා!
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි මේ දරුව ගැන ..ඒ දරුවට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබී රැකියාව හොදින් කරගෙන යන්න ශක්තිය ධහීර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ...කියල පිටරට ඉන්න අපි ප්‍රාර්තනා කරනව ..❤️❤️❤️❤️👌👌🙏🙏🙏
අම්මා ඉන්නවා කියන්නේ හයියට ආයේ ඇස් නේමේයි වේන දේවල් නැති වුනත් පට්ට ගැම්මක් එන්නේ.ව්‍යාපාරය දියුනුවේන් දියුනුවට පත්වේවා💪💪💪❤️
සුපිරි කොල්ලෙක් .රටට ගැම්මක් තමා...
හැකි හැම දෙනාම වචනෙකින් හරි උදව් කරමු..
සරාල රගපෑවා විතරයි ඇස් දෙකත් නොපෙනී මේ ව්‍යාපාරය කරගෙන යනවා කියන්නේම හොද උත්සහ වන්ත කොල්ලෙක් මුලු රටේම ඉන්න රැකියාවන් නැති තරුන තරුනියන්ට ආදර්ශයක් මල්ලී ඔයා ✊
ටෙලිනාට්්‍ය වලයනඑවා අැත්ත කියලා හිතාන ඉන්න උබලට හොදවැඩේ
@@laksiriekanayaka9353 😂Half crazy?😇
අවුරුදු 17 වයසෙන් පොඩි දරුවෙක්.ඒත් පුතේ උඹේ දැක්මනම් අති විශිෂ්ඨයි..අනිත් දරුවෝ අම්මගේ තුරුල්ලේ නැළවෙනින හදත්දී උඔ ලෝකය දිනන්න වෙර දරනව..ආදර්ශයක් අනුන්ගේ දේ හොරා කන හැමටම..පුතේ,, සරු වේවා අනාගතයම!!!!!!!
වීඩියෝ එක බලන්නත් පෙර මේක් ලියන්නෙ. රටට බරක් නැති, වැදූ මවට, පවුලට බරක් නැති රත්තරං පුතේ නුබට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඇස් පෙනීම ලැබේවා
ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
නිලමේ ඔයා ඔය අඳින සරල ඇඳුම නිසා.. ඒකනම් මාර විදියට මිනිස්සුන්ට හිතට දැනෙනවා. පොලොවෙ පයගහල මේ interview කරනව ඔයා♥️♥️
අතපය හතර තියාගෙන බොරු කියලා බස්වල හිගමන් යදින උන් ඉද්දි උඹ ගැන ආඩම්බරයි මල්ලි.උඹට ජයෙන් ජයම වේවා!!!
සුවපත්වෙත්වා පුතා .🙏
ඔබේ විරිය ඔබට,සමස්තයට පොදු ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🙏
කෙදිනක හෝ ඔහුගෙ දෙනෙත් වලට
සුවය ලැබී ලෝකය දකින්න වාසනාව උදාවේවා
ව්‍යාපාරයද දියුනු වී
සැපවත් දිවියකට මංපෙත් සෑදේවා
තෙරුවන් සරණයි !
ඔයා වගේ තව 10, 15 ක් එකතු උනානම් අපේ මේ රට මෙහෙම කඩන් වැටෙන්නෙ නෑ මල්ලි...අනික අම්ම, තාත්ත දාඩිය කදුලු හෙලල හොයන සල්ලි හොරෙන් අරන්, එයාලටත් ගහලා ඒ සල්ලිම වියදම් කරලා කුඩු, ගංජා ගහන පාපතරයන් අතරේ ඔයා ශ්‍රේෂ්ඨ කොල්ලෙක් මල්ලි...ආඩම්බරයි පුරයෙ කොල්ලෙක් නිසාත්...
ඔබ ට ජලයෙන් ඩයමජ
පොඩි උනත් business එකක් කරනව කියන්නෙ ලොකු ගෙමක්, ගොඩක් මහන්සි වෙන්න ඔන. ඇස් දෙක පෙන්නෙත් නැතුව මේවගෙ business එකක් කරනව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තමයි ..
👍👍
ඇත්තටම පුතේ හරිම සතුටුයි ඔයාගේ වචන ටික ඇහුවහම ලංකාවේ නිකං නිකන් කාලය කන රට අල්ලන්න හදන එවුන්ට හොද පාඩමක් පුතේ ඔය ඔයාට මේ ගමනින් ඉදිරියට යන්න ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ඔයාට ලැබෙන්න ඕනේ ඔයාගේ ඇස් දෙකත් ඉක්මනටම සනීප වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ ලෝකෙ බලන්න ඔයාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පුතා ..❤️ දියුණුවේ හිනිපෙත්තටම යන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ..! සුබ පැතුම් ..!ජයවේවා ...!!!
හිතට දුකක් දැනුනා පුතේ ඒත් ඒ එක්කම ලොකු ආඩම්බරයක් ගෞරවයක් ඔයා ගැන හිතට දැනුනා අත - පය තියෙන හොරු අරන වැඩ දැක්කම ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට රටට ණයක් බරක් නැති රත්තරං පුතෙක් .. ඔයා මේ රටේ ව්‍යාපාරිකයන් අතර ඉහළ හිනිපෙත්තටම යන්න ශක්තිය ධයිර්ය වාසනාව ලැබේවා ... ජයෙන්ම ජය වේවා.. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි .. 🙏🙏🙏❤️❤️❤️💪💪💪💐💐💐
රටට බරක් නැති රත්තරන් කොල්ලෙක්.. අම්මා ලග ඉන්නවා කියන්නේ ඉතිං වෙන මොන කතාද? තෙරැවන් සරණයි.. නිලමේ.. ඔයාටත් ගොඩක් පිං...
උත්සාහවන්ත පුත්‍රරත්නයක් .හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන .හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ උත්සාහය අතිශයින්ම සාර්ථක වේවා කියල .ඔයාටත් පවුලේ සැමදෙනාටමත් තෙරුවන් සරණයි
උබට කවමදාකවත් කිසිම වෙලාවක වරදින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජිවිතෙ හැම විනාඩියක් ම ජයග්‍රහණය ටම යන්න පාර හැදෙන්න ඔනෙ ❤️❤️❤️
මගෙ අම්මාගෙත් ඇස් පෙන්නෙ නැ එහෙම නොපෙනුනාට හැම දෙයක් ම කරනවා මගෙ අම්මා 🙏
මගෙ අම්මට වගේම උබටත් අනෙකුත් ඇස් නොපෙනෙන අයටත් කිසිම ආත්මෙක ඇස් නොපෙනන ලෙඩ හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏 ජයම වෙවා මල්ලී ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි නිලමේ.
මේ පුතාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට සියලු දෙවියන්ගේ දේවාරක්ශාව ලැබේවා !!!
නියම කොල්ලෙක් තමයි මල්ලි උඔ 💝💝💝💝💝💝
මල්ලි උබනම් ලන්කාවෙ සුපර් මෑන් කෙනෙක් තුනුරුවන්ගෙ සරනයි මල්ලි උබට ජයෙන් ජයම
ජෙසුගෙ නාමයෙන් දියුණු වෙිවා Amen God bless you putha
තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි කොල්ලට හැමදේම බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
@මුදියා vlogs පටන් ගමු
බුදු සරණයි කොල්ලො උබලා වගේ උන්ට හරි යන්න ඕනේ .
ඔබ තව තවත් දියුණුවෙන් දියුණුවට ම පත් වේවා මල්ලි😇ඉක්මනින් සුවපත්භාවය ද ලැබේවා!🙏😇....ජය වේවා!👍💐💐
Shenali
Happy new year yaluwa
Kohomada oyata Yalu wa etn
ආදර්ශමත් ළමයෙක් හෙමොටම හොද පණිවිඩයක්. 👍ජයවේවා සහෝදරයා ❤
දියුණුවෙන් දියුණුවට පත්වේවා .රටේ ..දක්ෂ ව්‍යවසායකයෙක් වේවා ..නිදුක් නීරෝගි වේවා..දෙමව්පිය දෙපළට හැමදාමත් ආදරණීය දරුවෙක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
මට මං ගැනම ලැජ්ජා හිතුනා...මේ මල්ලී දැකල..අපි මොනාද කරන්නේ කියලා..
දුක හිතෙනවා 😭 බුදු සරණයි පුතේ ඔයාට
අතිවිශිෂ්ටයි මල්ලී. උදව් කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට, මේ දාල තියන කමෙන්ට්ස් ටික ඒ මල්ලිට කියන්න තිබ්බනම් කොයිතරම් සතුටක් දැනෙයිද. බුදු සරණයි මල්ලි
දිනෙන් දින දියුණු වෙවා .....
මේ රටේ නිකරුනේ සල්ලි අනවශ්‍ය දේ වලට වියදම් කරන ඕනේ තරම් ඉන්නවා එයාලගෙන් මම ගවුරවනීය ආදර ඉල්ලීමක් කරනවා මේ කොල්ලා ලෝකෙටම පෙනීම තියෙන අයට ලොකුම ආදර්ශයක් ඔයාලට පුලුවන්නම් මේ රත්තරන් අපේ කොල්ලට පෙනීම ගන්න උදවු කරන්න ඔයාලගේ සංසාර ජීවිතේ සැපවත් වෙන්න ඒ පිනම ඇති අනේ ඒ පුතාට උදවු කරන්න තෙරුවන් සරණයි
රංපුතේ ඔබටසුබ..අනාගතයක්
මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙත්වා .🙏 තෙරැවන් සරණයි...!!!
හරිම සතුටුයි සහොදරයා ඔයා ගැන ජයවේවා .හරියන්නම ඔනී දවසක ඔයාට බුදුසරණයි ❤
සුභ පතනවා කොල්ලෝ ❤
ඔබගේ.දෙනෙත්.වලට.ස්භාධර්මයේ.ආශිර්වාදය.ලැබී.ඉක්මනින්.පෙනීමේ.සුවය.ලැබී.කරන.කියන.සියලු.කටයුතු.සාර්ථක. වේවා.
ආඩම්බරයි පුතේ ඔයා ගැන දියුණු වෙන් දියුණු වට පත් වේවා බුදුසරණයි
දිනෙන් දින දියුණුවට පත් වේවා මල්ලී...!!!
අපේ පුතාට සියලු යහපත පතමි ....
ඔබ ලංකාවෙ හොද ව්‍යාපාරිකයෙක් වේවා
දුකත් හිතුනා අපේ රටේ රස්තියාදු වෙන. කාල කන් නි. මේ රටේ. ඉන්නවද. මෙයාව. ආදර්ශයක්. අරන්. හැදිය. මම සෞදියේ සිට නිළමේට. සුබ පැතුම්
🇱🇰🇱🇰🙏🙏🙏💕💕👍
එයාගෙ ඇස් දෙක සනීප කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් වටිනවා.අඩු ගානෙ එක ඇසක්වත් යන්තම් හරි පේන විදිහට හොඳ කරන්න පුලුවන් නම් එයාට තව ගොඩක් ලේසි වෙයි මේ දේවල්...😥
Ane ow eka kiyaganna beri pinak.ane udaw karanna kawruhariii..🙏🙏🙏🙏🙏ane pz
shanaka ඔය වගේ වැඩ කරන කොට දීර්ඝ කාලීනව මාස්ක් එකක් දාගන්න මොකද ඔය පොල් පොතු සමඟ දීර්ඝකාලීනව වැඩ කරන විට දූවිලි පොල් පොල් ලෙලි වල ඇති ආශ්වාස කරහම සමහරවිට ස්වසන පද්ධතියේ ආසාදන හැදෙන්න පුළුවන්.අමාරු දෙයක් නෙවෙයි නේ අර COVID වලින් ආරක්ෂා වීමට දානවා වගේ mask එක දාගෙන වැඩ කරන්න.ඔබට ජය!
මේක ලංකාවෙ හැමතැනම කරන්න බෑ.මාත් උත්සාහ කලා.ගොඩක් අව්රශ්මිය තියන පලාත්වලට පොල් ගොඩක් තියන පලාත්වල අයටයි කරන්න පුලුවන් හොඳ ආදායමක් ගන්න පුලුවන්.ඒ වගේම හොඳ මැෂින් එකක් තෝරගන්න ඕන.ආඩම්බරයි ඔබ ගැනනම්.තෙරුවන් සරණයි..!
දියුනුවෙන් දියුණුවට පත්වේවා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා මල්ලි
තෙරුවන් සරණින් ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා !
පුතා.
නිළමේ චැනලයටත් ජය
බුදුසරණයි ඉක්මනට ඔයාට පෙනීම ලැබෙන්න ඕන 🥰❤️ නියම කොල්ලෙක් 💪
සුපිරි කොල්ලෙක් ❤️
ඔබ වzනි දරzවෙක් ලzබිම ද් පිoවන්තයි . මගේ ප්‍ර්‍රාර්ථනාව ඔබේ දzස් ඉක්මනින් ම පෙනුම ලzබේවා ! ජයෙන් ජයම වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන ජිවිතයක් උදා වේවා තුනුරුවන් සරනයි !
අනේ රත්තරං අයියේ ඔයාට කවමදාකවත් වරදින්නෙ නෑ ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා දිනෙන් දින දියුනුවට පත් වෙන්න කියලා මං ප්‍රාර්ථනය කරනවා ..😘😘❤️❤️🙏
දිනෙන් දින දියුණු වේවා ❤❄️
පුතේ ඔයා උගත් බුද්ධිමත් ඔයා ගේ දියුණුව ඉතා ඉහලයි. ජයවේවා බුදු සරණයි ❤❤❤❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි ආදර්ශමත් ව්‍යාප්‍රෘතියක්.
පුතේ ඔයා තව තවත් දියුනුවෙින් දියුනුවට පත්වෙන්ඩ ඔනේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි
අපේ රටට වටිනා සම්පතක්.මේ වැඩසටහන දකින හැකියාව ඇති කෙනෙක් සිටිනවානම් මේ උත්සහවන්තයට පෙනීම ලබා දෙන්න පුළුවන් / ප්‍රතිකාරයක් කරන්න පුළුවන්, ඒ දේ ගොඩක් වටිනවා.
අාඩමිබරයි මෙි වාගෙ දරැවො..වරදින් නෑ පුතෙ ඔයාට තුණුරැවන් සරනයි.. ❤
පුතා සල්ලඩ කරනකොට එන ඩස්ට් එකෙන් පරිස්සම් වෙන්න.ඔයා වටින කෙනෙක්.
උත්සහවන්ත කොල්ලොන්ට අනිවාරෙන් හරියන්න ඔනි 😌💪
ජයවේවා තව තවත් දියුණු වේවා
දෙවි පිහිටයි බුදු සරණයි යහපතක්ම වේවා..
කවුරුහරි කෙනෙක් අපේ අදහස් මේ පුතාට කියවලා දෙන්න.ඔහුට කියන්න ඔටුනු නැතත් ඔහු රජෙක් කියලා.රටකට අවශ්‍යය මේ වගේ කොල්ලො කෙල්ලෝ තමා
ගොඩක් සතුටුයි ඔයාගේ උත්සාහ වන්ත දෛර්‍යය අධිෂ්ඨානය ගැන.තෙරුවන් සරණයි ඔයාට ,
දිනෙන් දින ජයෙන් ජයම වේවා
ඩුබායි ගිහින් අනාත නොවී මේ වගේ වැඩකට හරි විදියට අතගහමු
Eka nam aththa aiye
ANIWARYENMA
ලෝකයටම ආදර්ශයක්. 👍👍🙏🙏තෙරුවන් සරණයි!!!!
තෙරුවන් සරණින් ,, දෙවියන්ගේ ආසිර්වාදයෙන් ව්‍යාපාරය සාර්ථකවී ජීවිතය ජය ගන්න ලැබේවා...!
මේපුතාගෙඇස්පෙනේවාපලමුවෙන්ම. තෙරුවන්සරණයි.
බුදු සරණයි මල්ලි හරිම දුකයි ජය වේවා....
තෙරුවන්සරණයි !
කරන වැඩෙ පරිස්සමෙන් කරගෙන යන්න දියුණු වෙන්න ලැබේවා ජේසු පිහිටයි මල්ලි ඔයාට
මේ අයට තමා අපිට නැතත් හරියන්නම ඕනි 😍
මේ දරුවා ඉන්නේ කොහේද කියා දැනුවත් කරන්න. අනුරාධපුර ලිපිනය දැනගන්න කැමතියි සිරිමා ලියනගේ.ඔස්ට්‍රේලියාව
මම ඉන්නේ anuradhapura 7/ ඇල hidogama puranagama
හොඳින් පැහැදිලි කරලා කියලා දෙනවා....super
මෙි රටෙ ඉන්න හොද දොස්තර මහත්තයෙක් පුළුවන් නමි මෙි ලමයගේ ඇස් දෙක සනිප කරන්න නිවන් දකින පිනක්
නිලමේ කියන්නෙ සුපිරි ඉතින්
හරිම සන්තොසි පුතේ ඔබ ගැන ජේසු පිහිටය.
ඇත්තටම අපේ නිලමේ යූටියුබ් චැනල් හොඳ දේවල් පෙන්නන්නෙ
God bless you son. You are an example to all others who depend on parents.
My heartly Respect brother ❤👍💪
❤
ඔබෙි ව්‍යාපාරය දියුනුවෙිවා සාර්තක වෙිවා උතුමි තෙරැවන් සරනයි
තෙරුවන්සරණයි🙏🙏🙏 ඔයාට තව තව ඉදිරියට යන්න ලැබේවා🙏🙏🙏🙏
පුතෙ සල්අඩ කරද්දී නහය කට වහගෙන කරන්න, බුදු සරණයි..
නහය i කට I 2kama වහ gatthoth කොහොමද bn හුස්ම ගන්නෙ 🤔
සැබෑම සරාගේ භූමිකාව රඟපාන පුතේ ඔබට තෙරුවන් සරණයි
පුතා .ඔයා ට තෙරුවන් .සරන පතමි 😍😍💪💪💪💪💪👍👌🙏🙏🙏🙏🙏🙏❤️❤️
පුතේ නුබේ ඇස් දෙක පෙනුන නම් කියන්න වචන නැ ... බුදු සරණයි.
බොහෝම ස්තුතියි නිලමේ
ආදරෙයි කියනවා ඇරෙන්න දන්නෑ මොකුත්❤️🙂
සුපිරි කොල්ලෙක්, ජයෙන් ජයම ලැබේවා
සුබ ගමනක් පුතා ...ජයම වේවා !!!
තෙරුවන් සරණයි සියළුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
නිළමෙනම් පට්ට....මම කියන්නම ඕනෑ "පොල් කරුගේ වීඩියෝ එකක පොඩි අඩු පාඩුවක් comment එකකින් පෙන්වා දීපු මට අසභ්‍ය භාෂාවෙන් ආමන්ත්‍රණය කලේ . උඩට එන්න Subscribe හිගාකාපු බඩජාරි youtub චැනල් එකක් තියෙන්නේ Restaurant ගානේ යන.ඌත් මට ඒ භාෂාවෙන්ම තමයි ආමන්ත්‍රණය කලේ . හැබැයි නිළමෙනම් එහෙම නෑ හොඳ නරක නිහතමානීව භාරගෙන හැමෝම එක්ක එදා වගේම අදත් youtub චැනල් අතර ඉහළින්ම ඉන්නවා . නිළමේ ඔයාට ජය ...
Sathutui puthe oyawage deyak dekkama obata දෙවියන්ගෙ ආරක්ෂා ලැබේවා budu sarani
බුදු සරනයි පුතේ.තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි
🙏🙏